ගෙවතු වගාවේ අභියෝග සහ විසඳුම් | Gardening challanges and how to overcome them | arunasiri

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • ‪@arunasiridotcom‬
    ගෙවත්තක් කරන්න ගොඩක් අය ආසයි. ඒ වුනාට ලොකුවට, රැල්ලට පටන් ගන්න ගෙවතු ඉක්මනින්ම නැතිවෙලා යනවා. මෙහෙම වෙන්නේ ගෙවතු වගාවේ අභියෝග වලට මුහුණ දෙන්න දන්නේ නැති නිසයි. මේ වීඩියෝ එකෙන් ගෙවතු වගාවේ අභියෝග සහ ඒවාට තිබෙන විසඳුම් ගැනත් දැනගන්න පුලුවන්
    arunasiri.com
    / pradeep.arunasiri
    #agriculture
    #farming
    #homegardening
    #arunasiri
    #srilanka
    #sinhala

ความคิดเห็น • 6