ඇදුමකට අතක් කපන ලේසිම ක්‍රමය | very easy sleeve cutting and stitching

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 179

  • @kumarajayawardana9642
    @kumarajayawardana9642 ปีที่แล้ว +3

    මම ගොඩාක් දේ ඉගෙන ගත්තා Thankyou 🎉😊😊

  • @dammikadamayanthi2662
    @dammikadamayanthi2662 ปีที่แล้ว +2

    සරලව කියලා පහදා දෙනවා ගොඩක් isthuthi ❤

  • @sujeewafernando3948
    @sujeewafernando3948 ปีที่แล้ว +2

    බොහොම හොදට තේරුම් කරල දෙනව .බොහොම ස්තූතියි මිස් . නොදන්නා අයට මේවගේ ලේසි ක්‍රම කියලා දෙනවට. ඔබ තුමියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ජේසු පිහිටයි .

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 5 หลายเดือนก่อน +5

    හොදින් කියලා දුන්නා ඔයාට ගොඩක් ස්තූතියි මිස්👍

  • @deevikadeevika6652
    @deevikadeevika6652 8 หลายเดือนก่อน +29

    මැහුම් සම්භන්දව ගොඩක් වීඩියෝස් බලල තියනවා youtube හරහා. ඒත් මිස් තරම් හිතට කාවදින විදිහට මැහුම් කටයුතු සම්භන්දව කිසිම වීඩියෝ එකක් දැකල නැ මම. හැම වීඩියෝ එකක්ම මිස්ගෙ ගොඩක් වටිනවා. හරිම පැහැදිලි මිස් විඩියෝස් ඔක්කොම. බුදුසරණයි දෙවි පිහිටයි ඔයට මිස්

    • @ChandraPadmini-e8w
      @ChandraPadmini-e8w หลายเดือนก่อน

      Harima sarali mis thnk you

    • @AnushaNilanthi-cn8uj
      @AnushaNilanthi-cn8uj หลายเดือนก่อน

      අනේ මිස් මට මිම්ම අරන් කපන්න තේරෙන්නෙම නෑ මිස් කියල දෙනවනම් හොදට ම තේරෙයි

  • @trevincedilruk2005
    @trevincedilruk2005 5 หลายเดือนก่อน +2

    Godak pahadiliwa kiyala denawa god blwss you

  • @AshokaPriyanthi-k1d
    @AshokaPriyanthi-k1d 26 วันที่ผ่านมา

    හරිම පැහැදිලියි

  • @manelchandra562
    @manelchandra562 3 หลายเดือนก่อน +1

    ඒ විදියට ලේසියි ගොඩක් ස්තුතියි මිස්

  • @NirmalaJayaweera-z6k
    @NirmalaJayaweera-z6k 25 วันที่ผ่านมา

    ස්තූතියි, දැනුම දුන්නට.

  • @vishakaherath6092
    @vishakaherath6092 ปีที่แล้ว +3

    ඔවි මිස් ඔයා කියලා දුන්නු විදිය හරිම ලේසියි. ඔයාට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.

  • @PriyankaJayasundara
    @PriyankaJayasundara 5 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ම්ස්❤

  • @GiharaThrishmika-r1w
    @GiharaThrishmika-r1w ปีที่แล้ว +1

    මං ඔබතුමිය ගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා thank you ❤ ආදරෙයි

  • @damayanthiranaweera7292
    @damayanthiranaweera7292 ปีที่แล้ว +3

    හරිම පහසු ක්‍රමයක්.ස්තූතියි

  • @maduwanthihima6038
    @maduwanthihima6038 ปีที่แล้ว +1

    Goddak sthuuthi oba thimiyata hodata theruna..🤙🥰

  • @sriyanisriyani6245
    @sriyanisriyani6245 ปีที่แล้ว +1

    Harima lezy kramayak.ස්තුති miss

  • @NilukaDisanayake-s3b
    @NilukaDisanayake-s3b ปีที่แล้ว +1

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා ගොඩාක් ස්තුතියි , සරලව සාරි ජැකට් කපලා මහන හැටි කියලා දෙන්න

  • @SamanthaNilmini-v2k
    @SamanthaNilmini-v2k หลายเดือนก่อน

    ❤හරිම හහොද පැහැදිලි කිරිමක්

  • @manikesuravira3623
    @manikesuravira3623 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි මිස් තව තව නුවන ලැබේවා. ❤

  • @ShanthiAthukorala-bh4pf
    @ShanthiAthukorala-bh4pf 5 หลายเดือนก่อน +2

    Guru mushtiya nathiwama kiyaladenawa.budusaranai.

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමියට

  • @samanchamila1713
    @samanchamila1713 ปีที่แล้ว +1

    It's a good job.I like you are teaching meatod.mista b.s

  • @rajinirajini4372
    @rajinirajini4372 5 หลายเดือนก่อน +1

    ස්තූතියි පැහැදිලියි ස්තූතියි

  • @UlPiyasiri
    @UlPiyasiri 5 หลายเดือนก่อน +1

    Thank you so much 👍 godak hodin kiyadunna. ❤❤❤❤❤

  • @prasanthisudarshani7372
    @prasanthisudarshani7372 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @AnushaNilanthi-cn8uj
    @AnushaNilanthi-cn8uj หลายเดือนก่อน

    හරිම ශෝක් මිස් හොදට තේරෙනෝ ස්තූතියි

  • @pushpahewawasan6752
    @pushpahewawasan6752 ปีที่แล้ว +17

    මිස් හරිම ආසයි මිස්ගෙ මැහුම් පාඩම බලන්න ඒ තරමටම හිතට කාවදිනවා අනිත් අයනම් තේරුම් ගන්න බැරි තරමටම කියල දෙන අය ඉන්නවා ඒ මැහුම් පාඩම් බලන්න හිතෙන්නේ නැහැ මිස් ට ගොඩාක් පිං

  • @akithnanishadima2884
    @akithnanishadima2884 หลายเดือนก่อน

    අහගෙන ඉන්න ආසයි මිස්❤❤

  • @shermilaemoney311
    @shermilaemoney311 7 หลายเดือนก่อน

    අත් කපන ලේසි ක්‍රමයක් ඉගෙන ගත්ත. ස්තුතියි ❤️❤️mis

  • @ChiththraVidanagamage
    @ChiththraVidanagamage 5 หลายเดือนก่อน +1

    ඔබට godak pin සිඳ වේවා

  • @asanthibanduprema6330
    @asanthibanduprema6330 ปีที่แล้ว +2

    ස්තුතියි මිස් . 🌹🌹🌹🌹

  • @HJk-uw9em
    @HJk-uw9em 11 หลายเดือนก่อน

    Harima pahadili mis ❤❤ Thanks

  • @kamalajayasundara6597
    @kamalajayasundara6597 หลายเดือนก่อน

    Mis godak ma hodatam taranava budu sarani

  • @priyanthisanthiyago3862
    @priyanthisanthiyago3862 ปีที่แล้ว +3

    ❤ ස්තූතියි ඔබ තුමියට

  • @ramyasenarathna6463
    @ramyasenarathna6463 ปีที่แล้ว +1

    Hamadama mama balan enne aluth video ekak danakam thanks

  • @YasanthaWickramaarachchi
    @YasanthaWickramaarachchi 3 หลายเดือนก่อน

    oba thumiyata godak pin hariyata kiya denne oba vitharaisuwa hasak kanthawanta meya harima hada vidiyas saralawa kiya denawa

  • @lalaniwijesinghe5272
    @lalaniwijesinghe5272 ปีที่แล้ว +2

    ස්තුතියි සරල ක්‍රමයට කියා දුන්නට

  • @thusharashiromi5054
    @thusharashiromi5054 5 หลายเดือนก่อน +3

    ඒ විදියට ලෙහෙසි ගොඩක් ස්තුතියි මිස් .

  • @KusumHeenatigala-ir3py
    @KusumHeenatigala-ir3py ปีที่แล้ว +3

    හරිම සරල ලෙස කරන විස්තර .ස්තුතියි .

  • @rekamunasingha6785
    @rekamunasingha6785 ปีที่แล้ว

    Harima pehedili mis.tnq..

  • @ChristinaLandersz
    @ChristinaLandersz 5 หลายเดือนก่อน

    Your soo good. Very easy to follow instructions. Thank you.

  • @padminiusgoda3135
    @padminiusgoda3135 ปีที่แล้ว

    Thanks for your video. 💐💐💐

  • @himadarideepika8171
    @himadarideepika8171 หลายเดือนก่อน

    හරි සරලයි

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc หลายเดือนก่อน

    හරිම. වැදගත්. මේ. වීඩියෝ. එක. 🪷🪷🪷

  • @jayanthiwimalasooriya9104
    @jayanthiwimalasooriya9104 หลายเดือนก่อน

    Thank you so much. Your instructions

  • @Sujeewadipani-f9r
    @Sujeewadipani-f9r 10 หลายเดือนก่อน

    ගොඩක් පහසුයි

  • @YasanthaWickramaarachchi
    @YasanthaWickramaarachchi 3 หลายเดือนก่อน

    mis kiyadenewa hodata therenawathawa thawath shakthiya labewaa¡¡¡¡¡❤❤

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 ปีที่แล้ว

    Harima watinawa miss❤

  • @Diliniudeshika-c9p
    @Diliniudeshika-c9p 3 หลายเดือนก่อน

    ❤❤

  • @teklaadikaram5716
    @teklaadikaram5716 ปีที่แล้ว

    Shaaa niyamai

  • @ManishaGunathilaka-xi1lw
    @ManishaGunathilaka-xi1lw ปีที่แล้ว +2

    Watina lesson eakak
    Thank you miss

  • @kumaridikhena3973
    @kumaridikhena3973 5 หลายเดือนก่อน

    Mis mehema atha kepuwama atha ìssila hitin nedda 4' arala ethenta athe hedaya nethuwata kamak nedda

  • @nadeeeka8035
    @nadeeeka8035 ปีที่แล้ว +3

    සරලව කරගන්න පුලුවන් සාරී ජැකට් මහන ආකාරය වීඩියෝ එකක් කරන්න ස්තුතියි

  • @madhunisansala7461
    @madhunisansala7461 ปีที่แล้ว

    Harima watinawaa mis

  • @JayawathiWanniarachchi
    @JayawathiWanniarachchi 5 หลายเดือนก่อน

    Thank you very much

  • @Nusrah-iq8es
    @Nusrah-iq8es 9 หลายเดือนก่อน

    Thank u so much 💓 love u❤

  • @SandyaGunawardana-w5l
    @SandyaGunawardana-w5l ปีที่แล้ว

    Oya gana harima adambarai❤❤❤❤

  • @sriyaniwimala797
    @sriyaniwimala797 ปีที่แล้ว

    Harime pahadiili thankiu

  • @chathurangaindika1109
    @chathurangaindika1109 หลายเดือนก่อน

    ලේසි ක්‍රමයක් මිස්

  • @damayanthiwn1553
    @damayanthiwn1553 3 หลายเดือนก่อน

    මම මේ දවස් වල මිස්ගෙ වීඩියෝ පාඩම් ටික ඉගෙන ගන්නව. මම retired ටීච කෙනෙක් . ස්වයං රැකියාවක් කරන්න .අපි ඉස්කෝලෙදි ළමුන්ට පාඩම් කියල දෙන විදියට මිසුත් අපිට කියල දෙන්නෙ .හොදටම තේරෙනව. බුදු සරණයි මිස්

  • @preethipathma2857
    @preethipathma2857 ปีที่แล้ว

    Thanks miss

  • @IraniJayaweera
    @IraniJayaweera 8 หลายเดือนก่อน

    Ane miss kisima getaluwak ne.hondata therum karala denawa.obathumiyta godak sthuthi.

  • @chandrikasoysa
    @chandrikasoysa 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මිස් ❤

  • @thusharapananwala4713
    @thusharapananwala4713 ปีที่แล้ว

    Thank you miss

  • @nuwanthikajayamal9347
    @nuwanthikajayamal9347 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි මිස් ..මිස් කියලා දෙන හැම දෙයක්ම මං පොතක් හදාගෙන ලියනවා...මිස්ට ගොඩක් පිං ❤❤

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 ปีที่แล้ว

    ada nam ikmanin kiyala dunna.niyamai ehema.

  • @shriyelatha4309
    @shriyelatha4309 7 หลายเดือนก่อน

    Miss mama balapu widiyo walin hari wediyata therum Ganna puluwan widiyata kiyala denaw eka godak watinawa mama oyata like karala sabsaid kala bohoma sthuthi obata

  • @kumuthuchamali7088
    @kumuthuchamali7088 ปีที่แล้ว

    බුදුසරණ

  • @ShanthiAthukorala-bh4pf
    @ShanthiAthukorala-bh4pf 5 หลายเดือนก่อน

    Oya nan niyamai❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤

  • @padmaalahakoon
    @padmaalahakoon ปีที่แล้ว

    Thanks thanks thanks for the block s

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 ปีที่แล้ว

    Thank you miss .

  • @chandrikalokuliyana3572
    @chandrikalokuliyana3572 ปีที่แล้ว +1

    Thank u ❤️

  • @susanthikumare8081
    @susanthikumare8081 ปีที่แล้ว

    හරි සරලයි මිස් budusaranai

  • @maheshikadilhani6540
    @maheshikadilhani6540 7 หลายเดือนก่อน +2

    Tnq miss❤️

  • @KumuduRathnayake-w9e
    @KumuduRathnayake-w9e 8 หลายเดือนก่อน

    මට ටිකක් මහන්න පුළුවන් මාත් අත මහන්නෙ මෙ විදිහට දන්නේ නැතුව මැහුවෙ කියලා දුන්නට ම්ස්ට ගොඩක් පින්

  • @NishankaBandara-vv7me
    @NishankaBandara-vv7me 8 หลายเดือนก่อน

    Thank u

  • @kalyaniweerasinghe2005
    @kalyaniweerasinghe2005 ปีที่แล้ว

    Thank you so much

  • @Nilimini-je1yf
    @Nilimini-je1yf ปีที่แล้ว

    ගොඩක් පිං මැඩම් කියා දිම ගැන

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 8 หลายเดือนก่อน

    ❤️❤️❤️👍👍👍

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +2

    ස්තුතියි මිස්. ගුරු මුස්ටි නැතිව කියලා දුන්නට.

    • @atheedanaseema
      @atheedanaseema ปีที่แล้ว

      Oya gevido eka mulinma idan dannatuwada miss

  • @sujeewapriyadarshani8947
    @sujeewapriyadarshani8947 ปีที่แล้ว

    Tanku mis

  • @RanjaniSomalatha-i8b
    @RanjaniSomalatha-i8b หลายเดือนก่อน

    me mooda vidihata adum kapanna apa atha reli wetanawa

  • @kamanikariyawasam129
    @kamanikariyawasam129 ปีที่แล้ว

    ❤❤❤

  • @dilhanipriyanga6686
    @dilhanipriyanga6686 ปีที่แล้ว

    Thank you miss ❤️

  • @susilagh907
    @susilagh907 ปีที่แล้ว +2

    සරලව සහ ඉතා පැහැදිලිව අතක් කපන හැටි කියලා දුන්නා ට බොහොම ස්තුතියි මිස් තෙරුවන් සරණයි ඔබට .

  • @sisirahettiarachchi1938
    @sisirahettiarachchi1938 ปีที่แล้ว

    Thank you so much teacher.

  • @vineethagunesekara7076
    @vineethagunesekara7076 ปีที่แล้ว +3

    නොමිලේ ඔයාට පිනක් අපි හොඳ ට ඉගෙන ගන්න වා මහනවා

  • @kumaridilrukshi8643
    @kumaridilrukshi8643 ปีที่แล้ว

    thawa ath warga kipayak kiyala denna mis.

  • @marcus6104
    @marcus6104 ปีที่แล้ว

    මිස් පැහැදිලි කිරීම අනර් සයි

  • @dulaniathurugiri-mc4zf
    @dulaniathurugiri-mc4zf ปีที่แล้ว

    Godak pahadili mis. Ediripasa open 1 thiyala adumak karamuko miss.

  • @ChandrikaKumudini-q6f
    @ChandrikaKumudini-q6f 3 หลายเดือนก่อน

    හරිම පහසුවට කියල දෙනව 8:25 ❤❤

  • @SahanGamage-r8o
    @SahanGamage-r8o หลายเดือนก่อน

    🎉

  • @gracedecoonghe4079
    @gracedecoonghe4079 หลายเดือนก่อน +1

    අනේ මිස් ෂර්ට් බ්ලවුස් එකක් කියා දෙන්න.

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +2

    😅 What a marvelous lesson...Thanks.

  • @kithminikumari6163
    @kithminikumari6163 ปีที่แล้ว

    Saree jacket eke atha mehema kapanna puluwanda.....thank you...❤

  • @DisnaRupika
    @DisnaRupika 10 หลายเดือนก่อน

    Kisima gurumushtiyak nathiwa sith walata danna paridi kiyala denawa godak aya classes karala yantham Shap karanwa oyanam exelant

  • @anomiedesilva3913
    @anomiedesilva3913 ปีที่แล้ว

    Please..miss I need to know how to sew a circle dress....

  • @ramanikumarasinghe4756
    @ramanikumarasinghe4756 5 หลายเดือนก่อน

    හරිම හොඳ ක්මයක් ❤

  • @nilanthijayamaha4488
    @nilanthijayamaha4488 ปีที่แล้ว

    ස්තුතිවන්ත වෙනවා හොද පැහැදිලි කිරි මක්......

  • @AmarasiriChandra
    @AmarasiriChandra 5 หลายเดือนก่อน

    Hondata tetum ganna puluwan

  • @nishipriya7619
    @nishipriya7619 ปีที่แล้ว

    Miss, frock mahaddi ewata sizes walata anuwa usa theeranaya karanne kohomada? Kiyala denna pls..