නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ... ❤️ මා නොවන මම (Ma Nowana Mama)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ... ❤️
    මුල් ගායනය : එඩ්වඩ් ජයකොඩි මයා
    සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ මයා
    පද රචනය : අමරසේන කංකානම්ගේ මයා
    2017 ඔක්තෝබර් 13 සිකුරාදා මා නොවන මම වැඩසටහන

ความคิดเห็น • 51

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සන යි සුන්දර යි පුතේ .

  • @nilminimuhandiramage3189
    @nilminimuhandiramage3189 8 หลายเดือนก่อน +6

    සොරා ගන්නට හිතෙන තරමට කට හඩ ඉතා මිහිරියි . අපිට පෙනෙන අපි දකින ඔබගේ සංවර කම හැදියාව නිහතමානී බව සහ ඔය හොඳ කම හැමදාම රැක ගන්න . වෙනස් නොකරම. අපි ඔබට බොහොම ආදරෙයි . පුතා . සු' පැතුම්.

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 8 หลายเดือนก่อน +12

    අනේ මන්ද කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ .සුපිරි කොල්ලෙක් තමයි ඉතින්

    • @nimalles2228
      @nimalles2228 2 หลายเดือนก่อน +1

      ඔවු. හරිම ගැඹුරු සවුම්ය හඬක්❤

  • @deepikalasanthi2094
    @deepikalasanthi2094 8 หลายเดือนก่อน +5

    ලස්සන පද වැලක්.ගීත රචක අමරසේන කංකානම්ගේ මහතාට නිවන් සුව.

  • @mallikaadikari6809
    @mallikaadikari6809 8 หลายเดือนก่อน +10

    සිත් සුවපත් කරන මේ හඬ සදා වාසනාවන්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f 8 หลายเดือนก่อน +6

    ආදරනිය හඩක් ඒ ගායනය🎶🎶🎶.....
    බාවනාවක් සෙ🎵🎵🎵
    ලස්සනයි මල්ලි 💕

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 8 หลายเดือนก่อน +7

    හදවත සනසන්න පුලුවන් ආදරණීයම ගායකයා රවීන්මයි.❤❤❤❤❤

  • @sirianasiriana2977
    @sirianasiriana2977 8 หลายเดือนก่อน +2

    දවසක් උනත් අහං ඉන්න පුළුවන් ජෙසු පිහිටයි පුතෙ.

  • @nimu9175
    @nimu9175 8 หลายเดือนก่อน +1

    ඔයා මේ ගීතයත් හරිම ලස්සනට ගායනාකලා සුබ පැතුම් ඔයාට .තෙරුවන් සරණයි !🌷🌷🌷

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 8 หลายเดือนก่อน +5

    ලස්සනයි රවීන් ..❤❤

  • @mallikaadikari6809
    @mallikaadikari6809 4 หลายเดือนก่อน +3

    ඇත්තටම මම රවීන් පුතාගෙ හඬට මේ තරමටම ආදරය කරන්න ගත්තෙ මේ මා නොවන මම වැඩ
    සටහනට සවන් දුන්නට පස්සෙ
    මේ වැඩසටහන මම එදා සජීවීව
    නැරඹුව. හරිම ලස්සන මිහිරිම ගීත
    රැසක් තෝරාගෙන ඔබ මිහිරට ගායනා කලා. ❤❤❤❤❤❤❤❤❤

  • @chandrajayasiri5639
    @chandrajayasiri5639 8 หลายเดือนก่อน +3

    අනේ හරිම ලයාන්විත හඩක්

  • @sujathahettiarachchi2871
    @sujathahettiarachchi2871 8 หลายเดือนก่อน +3

    හරි ම ලස්සනයි මල්ලියෝ ,තෙරුවන් සරනයි ❤

  • @sharadushyanthie8875
    @sharadushyanthie8875 หลายเดือนก่อน +1

    Superb voice 👍👍

  • @ThathsiluManamperi
    @ThathsiluManamperi 2 หลายเดือนก่อน

    ඔයා කියපු සින්දුව ගොඩාක් ලස්සනයි

  • @sisirakumara1821
    @sisirakumara1821 8 หลายเดือนก่อน +2

    Very nice singing putha, ❤❤❤❤Chamarie Madurapperuma

  • @chandrikagamage901
    @chandrikagamage901 8 หลายเดือนก่อน +2

    හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී මේ හඩ .කියන්න වචන නැහැ පුතා ❤❤❤❤

    • @ivakavidulifransz6671
      @ivakavidulifransz6671 8 หลายเดือนก่อน

      ❤😂😂❤❤❤❤❤❤❤❤😂😂😂

  • @naradakelum9102
    @naradakelum9102 29 วันที่ผ่านมา

    Supirima Supiri ravin....

  • @dinus3159
    @dinus3159 8 หลายเดือนก่อน +4

    💜💜💐💐👌👌
    ලස්සනයි රවීන් අයියේ..

  • @nethmiayodya8116
    @nethmiayodya8116 8 หลายเดือนก่อน +7

    Wow 🥺❤

  • @fishloversvithyt8941
    @fishloversvithyt8941 27 วันที่ผ่านมา

    Suba pathum malli

  • @chamiladevika8052
    @chamiladevika8052 8 หลายเดือนก่อน +4

    ලස්සනයි රවින්😘

  • @himashigonagala4821
    @himashigonagala4821 8 หลายเดือนก่อน +3

    ලස්සනම ලස්සනයි දෙයියෝ .❤

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 8 หลายเดือนก่อน +2

    අාදරණීයයි හඬ.

  • @Dammikasamaranayaka-tl4ug
    @Dammikasamaranayaka-tl4ug 5 หลายเดือนก่อน +1

    matha parapure supirima supiri tharuwak mama kamathima gayakaya budusaranay puthe

  • @UddhikaSandaruwan
    @UddhikaSandaruwan หลายเดือนก่อน

    Pattama lassani

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 8 หลายเดือนก่อน +4

    Song eka nam niyamai bro 🤗🤗🤗🤗🤗🤗

  • @DhanushkaLakshman-gc5rw
    @DhanushkaLakshman-gc5rw 8 หลายเดือนก่อน +2

    Lassanai raween malli Oyage katahadanam bavanavak vageee

  • @SubhathiPrabhashwaraSongs
    @SubhathiPrabhashwaraSongs 7 หลายเดือนก่อน +1

    Always the star. සුභ පැතුම් අයියේ!

  • @DhanushkaLakshman-gc5rw
    @DhanushkaLakshman-gc5rw 8 หลายเดือนก่อน +2

    Man kiparak ahuvada kiyala mataka na me sinduva.. Supiri

  • @blackwaterliberty785
    @blackwaterliberty785 13 วันที่ผ่านมา

    Amazing ..

  • @ma-lu7db
    @ma-lu7db 8 หลายเดือนก่อน +3

    Woah🔥🔥❤❤

  • @GayaniDharmapriya
    @GayaniDharmapriya หลายเดือนก่อน +1

    👌👌❤️

  • @yashodyasathsarani984
    @yashodyasathsarani984 8 หลายเดือนก่อน +5

    😍❤️

  • @JanakiJayawardhana
    @JanakiJayawardhana 8 หลายเดือนก่อน +3

    ❤❤❤❤😂😂😂🎉🎉

  • @Thusharianuradha
    @Thusharianuradha 8 หลายเดือนก่อน +1

    Thank you for uploading..please uploads other songs too...specially sunilwan nuwan yiuga

    • @ma-lu7db
      @ma-lu7db 8 หลายเดือนก่อน +1

      It is there on Raween's youtube channel.

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 8 หลายเดือนก่อน +2

    Great passion & talent throughout 😍❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 8 หลายเดือนก่อน +1

    Superb....❤❤❤❤❤

  • @محمدمحمد-غ2ف4و
    @محمدمحمد-غ2ف4و 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @kaushi6103
    @kaushi6103 8 หลายเดือนก่อน +1

  • @pradeepasurangi3296
    @pradeepasurangi3296 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @mtnmtn67968
    @mtnmtn67968 8 หลายเดือนก่อน

    😍😍❤️❤️🔥

  • @udfack1610
    @udfack1610 8 หลายเดือนก่อน +9

    සැබෑ ගායකයොන්ට ලයික් කමෙන්ට්ස් විවුස් නෑ 🙂 මොකක් හරි තාලෙට කියල බයිලයක් ගැහුවම එයාට හිට්,,,ට්‍රෙන්ඩින් 💔 ලංකාවට ගිය කල ගැන අහන්නත් දෙයක් ද...........?

    • @sithumruwantha5744
      @sithumruwantha5744 3 หลายเดือนก่อน +2

      ubata irisiyawa thiyanne😅 a minissu nathi kaleka mahema hari a sindu kiyana eka gana sathutu weyan modaya😅

    • @nimalles2228
      @nimalles2228 2 หลายเดือนก่อน

      ඇත්තමයි

  • @chamiladevika8052
    @chamiladevika8052 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @ChampikaJayawardane
    @ChampikaJayawardane 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @sujithcolombavidanage1339
    @sujithcolombavidanage1339 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤