සුවඳ මට දී ~ චන්දන ලියනාරච්චි සමඟ රවීන් කණිෂ්ක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025
  • සුවඳ මට දී පාට තැවරූ...
    මල අරන් පිටවී...
    මා රැවටුවා මලවී...
    ඒ මලත් මැලවී....
    ආදරේ මල ආයෙමත් පර වී.... ❤️
    චන්දන ලියනාරච්චි සමඟ රවීන් කණිෂ්ක
    මුල් ගායනය: චන්දන ලියනාරච්චි මයා

ความคิดเห็น • 116

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +24

    රවීන්ගේ හඩට මම පට්ටම ආදරේ. හඩක් එක පිස්සුවක්

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +15

    මේ ගීතය මොන තරම් රහද,
    දවස පුරාම අහන්න පුලුවන්.
    ඔබට සුබ පැතුම් පුතා

  • @positivevibes1938
    @positivevibes1938 ปีที่แล้ว +52

    ගිතයේ ඔරිජිනල් ගායකයයි රවීනුයි එකට ඉඳගෙන ඒ ගීය ගයනකොට ඒක වෙනම රහක් 🔥.. රවීන් වෙනත් ආටිස්ට් කෙනෙකුගෙ ගීතයකට කරන උපරිම සාධාරණය ඇස් පනාපිටම ඔප්පු වුනු අවස්ථාවක් 🔥.. සුපිරියි 🔥...

    • @ChathuraBuddhika-oq7id
      @ChathuraBuddhika-oq7id 6 หลายเดือนก่อน +1

      ඒ උනාට අමරදේව මාස්ටර් , ප්‍රියා සූරියසේන, දීපාල් සිල්වා එකට කියපු එක තරන් ලස්සන නෑ😂😂😂

    • @maduwanthipitiwalaliyanage5959
      @maduwanthipitiwalaliyanage5959 4 หลายเดือนก่อน +1

      Ou raweenta ona githayak rahata kiyanna puluwan

  • @sanjeewanijayasundara6543
    @sanjeewanijayasundara6543 ปีที่แล้ว +12

    ඇස් පියාගන අහද්දි දෙන්නගෙ කටහඬවල් වෙන් කරගන්න බැරි තරම් සමීපයි....❤

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි.
    හරිම මිහිරට ගැයුවා ඔබ දෙදෙනාම
    සුබ පැතුම්

  • @Sanduathapaththu
    @Sanduathapaththu 7 หลายเดือนก่อน +26

    රවීන් කියන්නෙ වැරදීමකින් එදිරිමුණි අතට ගියපු වටිනා පුස්ථකයක්

    • @dharmapriyajayasinghe6619
      @dharmapriyajayasinghe6619 6 หลายเดือนก่อน

      😂

    • @sanjurash1912
      @sanjurash1912 6 หลายเดือนก่อน +4

      ඒක හරි ...ඉනිමෙන් ගැලවීමක් නෑ ...

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +16

    අයියයි මල්ලියි වගේ... ආසම දෙන්නෙක්....

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +4

    අහන්න, අහන්න ආසයි මේ ගීතය
    වගේම, සදාකාලික වසන්තය ඔබ
    ගීතය. ඔබට තෙරුවන් සරණයි පුතා.

  • @akshanilupul5400
    @akshanilupul5400 ปีที่แล้ว +14

    හරි ලස්සනයි මැණික. මං ආසම සින්දුවලින් එකක්.❤❤❤❤

  • @PathumRamesh
    @PathumRamesh 8 หลายเดือนก่อน +28

    චන්දන ලියනාරච්චි කවදාවත් වයසට යන්නේ නෑ

    • @TA-bo7mk
      @TA-bo7mk 4 หลายเดือนก่อน

      කීර්ති පැස්කුවල් වගේමයි

  • @Lakaisikai123
    @Lakaisikai123 ปีที่แล้ว +24

    එකම ඉස්කෝලෙ දෙන්නෙක් නේ 😍🔥👏

    • @premararhnalakmini1985
      @premararhnalakmini1985 ปีที่แล้ว +3

      ඒවුනාට චන්දන කියන්නෙ නලල තියාගෙන ඉන්න එකෙක රවීන් කියන්නෙ නිරහංකාර කොල්ලෙක

    • @praveenperera7840
      @praveenperera7840 3 หลายเดือนก่อน

      @@premararhnalakmini1985ඇයි එහෙම කියන්නේ?

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 2 หลายเดือนก่อน +2

    රවීන් පුතා ඔයා නම් අපේ පිනට පහල උන රත්තරන් කොලු ගැටයෙක්..හරිම මිහිරි සුසංන්යෝගයක්....🙏🙏🙏🙏🙏👍👍❤❤❤❤❤

  • @nimalles2228
    @nimalles2228 5 หลายเดือนก่อน +5

    මම හරිම කැමති ගායකයෙක් තමයි චන්දන මහත්මයා. රෙකෝඩින් එකක් වගේම සජීවී ගායනයත් එක වගේ. හරිම ලස්සනයි❤🎉

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 ปีที่แล้ว +8

    අහන්න අාස සිංදුවක් නව හඬත් එකතු වෙලා හරිම අගෙයි.

  • @maheshpeiris2955
    @maheshpeiris2955 ปีที่แล้ว +14

    හරිම ආඩමිබරයි එකම ගමෙි යුග දෙකක එකතුවක්, හරිම ලයාන්විතයි!නිහතමානි ආඩමිබරයක් හිතට දැනනෙනවා මටත් මොකද මමත් ඒගමෙිම නිසා සුබ පැතුම් ඔබ දෙපලට🤟❤❤❤❤

    • @Dilransi
      @Dilransi 8 หลายเดือนก่อน

      ගම කොහේද?

    • @nandanasumithkumara5222
      @nandanasumithkumara5222 4 หลายเดือนก่อน

      කුලියාපිටිය ​@@Dilransi

  • @AchalaSudarshani-k4o
    @AchalaSudarshani-k4o ปีที่แล้ว +12

    මාරම ලස්සනයි කියන්න වචනනැ ආදරෙයි දෙන්නාටම

  • @iroshaudayangani6476
    @iroshaudayangani6476 ปีที่แล้ว +18

    යුග දෙකක එකතුවක්, හරිම ලයාන්විතයි.❤❤❤❤

  • @kusumltr2034
    @kusumltr2034 6 หลายเดือนก่อน +4

    මේ වගේ දැවැන්ත චරිතයක් එක්කත් හරි හරියට කියන්නෙ අපේ 🌟 .සුපිරි

  • @malathiweerasinghe9011
    @malathiweerasinghe9011 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි .❤❤❤

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 ปีที่แล้ว +11

    Two lovely people, excellent singing both of you ❤👏

  • @sampath6581
    @sampath6581 ปีที่แล้ว +5

    දෙන්නම අපේ ආසම කටහඩ ඇති. දෙන්නෙක්

  • @Sanduathapaththu
    @Sanduathapaththu 7 หลายเดือนก่อน +5

    පිස්සුවෙන් වගෙ අහන්න පුළුවන් වොයිස් එකක් . මං හැමදාම නිදාගන්න යද්දි රවීන්ගෙ එක සිංදුවක් හරි අහනවමයි. භාවනාවක් ඒ වොයිස් එක

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +6

    🥰🥰🥰❤👍yuga dekaka ekathuwak supiry.raween malli ❤

  • @maneeshanethmini1325
    @maneeshanethmini1325 ปีที่แล้ว +8

    Wow Raveen Aiya ❤️😍❤️

  • @sepalikanda9769
    @sepalikanda9769 ปีที่แล้ว +2

    Hrima lassanyi .mama asama githyak .mama asama deplak eaya adagayana karanwaa.pudimaakara mihiriyawak kiyanna,wachan nehea .pudum lassnak.Oba dedenatama theruwan saranyi .j

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 ปีที่แล้ว +24

    මොන ගීතය කිව්වත් ඒ කියන ගීතයට සාධාරණයක් උපරිමයෙන් කරන ගායකයෙක් තමයි රවීන් කණිෂ්ක කියන්නේ

  • @shanthirathnayake8613
    @shanthirathnayake8613 ปีที่แล้ว +2

    Magethasama song ekak.ewagema asama singersla. Raween putha oya monawa geyuwath suiri thama god bless 2 tama

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 6 หลายเดือนก่อน +2

    අපි එයා කියන සියලුම සිංදු අහන්නෙ හරි ආසාවෙන් හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉදිරියට ම යන්න බුදු සරනයි ❤❤ 🙏🙏

  • @champikasamarakoon18
    @champikasamarakoon18 ปีที่แล้ว +2

    චන්දන මැතිතුමා දිනුවද මන්දා 😊.. ජයවේවා දෙදෙනාටම ❤❤

  • @yamunakulathilaka3667
    @yamunakulathilaka3667 ปีที่แล้ว +2

    මගේ පුතත් ඔයා වගේමයි රවීන් පුතේ. ඔයාගෙ සින්දු වලට මම හරිම ආසයි . ඔයාල දෙන්න හරිම ලස්සනට සින්දුව කිව්වා මම ආසම දෙන්නෙක් .බුදු සරණයි!

  • @nirmalisamudra2724
    @nirmalisamudra2724 ปีที่แล้ว +3

    Harima lassanai..kanata saumya hadak..subapathum...😊😊

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 ปีที่แล้ว +2

    හරිම අදරනියයි ♥️♥️👍👍

  • @chandiparekh9514
    @chandiparekh9514 ปีที่แล้ว +6

    Awesome 👏 love your voice. TC xxx 🤗♥️

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +5

    ලස්සනයි...❤️❤️

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +2

    Harima lassanai tveen kiyanne deviyo dunna taggak e hada mona geetaya gayana karath hita niwenwa

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 6 หลายเดือนก่อน +4

    ආදරේ කරන දෙන්නෙක් එකට👌💯❤

  • @ChampikaJayawardane
    @ChampikaJayawardane ปีที่แล้ว +1

    පුදුම ලස්සනක් අහන්න අහන්න ආසයි ❤❤❤❤❤❤

  • @chamilachamila9617
    @chamilachamila9617 5 หลายเดือนก่อน +1

    Dennatama adarei . Harima mihiri hadawal ❤

  • @wasantharathnayake7683
    @wasantharathnayake7683 ปีที่แล้ว +2

    Excellent

  • @salindasisira8478
    @salindasisira8478 8 หลายเดือนก่อน +1

    එකම ගමේ දක්ශ කලාකරුවෝ ..ජයවේවා

    • @anomaherath1090
      @anomaherath1090 8 หลายเดือนก่อน +1

      සුබ පැතුම්.ආඩම්බරයි

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว +3

    Sweetly sung. Two of my favourites coming together. Love you both.❤

  • @mtnmtn67968
    @mtnmtn67968 ปีที่แล้ว +9

    🤩🤩👌👌🔥🔥❤❤

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 6 หลายเดือนก่อน +2

    ලස්සනයි ravin❤❤good luck ❤❤

  • @isurugamage7992
    @isurugamage7992 6 หลายเดือนก่อน +1

    හරිම රහයි.නියමයි.ජයවේවා !!! 💐

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 7 หลายเดือนก่อน +1

    ඇත්තමයි ඔයාගෙන් වැඩ ගන්නවා මදි යි කියලා මටනම් හිතෙන්නේ සුද්දො ❣️❣️❣️❣️❣️ඒ තරම් ඔයා waddek.සුපිරි 👌👌👌👌👌ආදරෙයි මහ ගොඩාක් 💟

  • @nikithaperera4805
    @nikithaperera4805 ปีที่แล้ว +2

    Very beautiful voice.

  • @ChampaRajapakse
    @ChampaRajapakse 5 หลายเดือนก่อน +1

    පට්ටම ලස්සනයි. කණට මී පැණි.

  • @shyamagunawardena173
    @shyamagunawardena173 7 หลายเดือนก่อน +2

    කොච්චර සුන්දරද ඒ සුගායනය ❤

  • @geethaliyanapathirana2274
    @geethaliyanapathirana2274 5 หลายเดือนก่อน +1

    Harima lassana ekathuwak...

  • @Zune-q3b
    @Zune-q3b 4 หลายเดือนก่อน +1

    Aiyai mallii wage❤❤❤

  • @asankimalsha2240
    @asankimalsha2240 10 หลายเดือนก่อน +1

    Harima lassanai ...godak asa karana gayakayo dennek.... thaththi puthai wage...lassanai ....🤩🤩

  • @ThushariWG
    @ThushariWG ปีที่แล้ว +2

    ලස්සනයි dr❤

  • @CharuRathnayaka-v3p
    @CharuRathnayaka-v3p หลายเดือนก่อน +1

    Ane adarei❤

  • @Dumindaprabath-p8t
    @Dumindaprabath-p8t 4 หลายเดือนก่อน +1

    Raveen ge hada supiriyak. ❤❤❤❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 11 หลายเดือนก่อน +1

    Superb. No Words To Explain. Chandana And Raween Are Two Of My Favourite Singers. May God Bless You. Budusaranai.

  • @prigamvidane387
    @prigamvidane387 ปีที่แล้ว +2

    Lovely...💞💞

  • @asankimalsha2240
    @asankimalsha2240 10 หลายเดือนก่อน +1

    Raveen aiya mona song ek kuwath harima lassanai .... e voice ekt godaak asai... supipila neivil thalawe song ek thamath ahanawa... 🎧🎧🎧🎶🎶🎶❤

  • @dhammikajayasinghe6702
    @dhammikajayasinghe6702 ปีที่แล้ว +2

    love both of them.All the best❤

  • @Udaya780
    @Udaya780 ปีที่แล้ว +2

    Happy for you Rk 👍

  • @dayaranidealwis251
    @dayaranidealwis251 ปีที่แล้ว +1

    Excellently doing justice to the song. Such is his voice and natural talent.❤

  • @serimaserima2019
    @serimaserima2019 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️👌

  • @Manju-c6w
    @Manju-c6w 5 หลายเดือนก่อน +1

    What a combination..🌷🌷🌷🌷🌷

  • @rebekachandramali783
    @rebekachandramali783 ปีที่แล้ว +1

    Raveen kiynne mara charithayak , Parana aluth artists la hamoma ekka innava hamogema adare aduvak nathuva labenva , eka hamotama karanna amarui, great 👍👍👍👍👍👍 wish you all the best

    • @thamalarodrigo4999
      @thamalarodrigo4999 ปีที่แล้ว

      Raween is a Humble earthdown person. Raween ta kawuru samagawath tharagayak naha, kapili ketili, jelousie, gossip, wage third class wada karannne naha.
      Wish him best of luck in de future with more success. ❤

  • @dananjayadananjaya7664
    @dananjayadananjaya7664 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️🌹❤️

  • @deepanijayasinghe8338
    @deepanijayasinghe8338 8 หลายเดือนก่อน +1

    Lassanama lassanai......❤️🌹

  • @maduwanthipitiwalaliyanage5959
    @maduwanthipitiwalaliyanage5959 4 หลายเดือนก่อน

    Raween ge sada nidanna song eka wenama lokekata geniyanawa❤

  • @priyalfernando880
    @priyalfernando880 6 หลายเดือนก่อน +1

    Ambo...... eka

    • @priyalfernando880
      @priyalfernando880 6 หลายเดือนก่อน +1

      පුදුම ලස්සනක්

  • @wasanthakumara1759
    @wasanthakumara1759 4 หลายเดือนก่อน +1

    Best

  • @waruniekanayake2227
    @waruniekanayake2227 6 หลายเดือนก่อน +1

    Nice combination ❤️

  • @SujeewaSusanthi-rv5kb
    @SujeewaSusanthi-rv5kb 6 หลายเดือนก่อน +1

    ආදරෙයි ගොඩක්

  • @mypushpi
    @mypushpi 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤ very beautiful

  • @lekhajithsara572
    @lekhajithsara572 6 หลายเดือนก่อน +1

    asama voice dekak ekata ❤

  • @Renukapawani
    @Renukapawani 8 หลายเดือนก่อน +2

    Raween 🙈👌

  • @gigib0075
    @gigib0075 6 หลายเดือนก่อน

    Raveen, you are great... But Chandana aiya is the greatest ❤

  • @asunthadesilva9799
    @asunthadesilva9799 6 หลายเดือนก่อน +1

    Nice

  • @JeewanFernando-wm3sh
    @JeewanFernando-wm3sh ปีที่แล้ว +3

    Mage asama sinduwak

  • @ChandaniPriyanthi-h9m
    @ChandaniPriyanthi-h9m 8 หลายเดือนก่อน +1

    Super ❤❤❤

  • @Nirmalasrilanka
    @Nirmalasrilanka 6 หลายเดือนก่อน

    mama hamadama rawenge sinduwk ahanawa mama asama gayakaya

  • @muteri7869
    @muteri7869 6 หลายเดือนก่อน +1

    Kuliyapitiye dakshayo dennek❤❤❤❤

  • @dr.shanthipadukka2889
    @dr.shanthipadukka2889 ปีที่แล้ว +3

    මනරන්ජනීයඉ

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @thamarathennakoon4559
    @thamarathennakoon4559 6 หลายเดือนก่อน +1

    කුලියාපිටියෙ දෙන්නෙක්

  • @HarshaniDilrukshi-i9r
    @HarshaniDilrukshi-i9r ปีที่แล้ว +1

    ❤❤❤Rk

  • @dumithpriyantha1621
    @dumithpriyantha1621 ปีที่แล้ว +3

    ❤❤

  • @ThathsiluManamperi
    @ThathsiluManamperi 5 หลายเดือนก่อน

    රවීන් අයියයි ඔයාගේ එහා පැත්තේ ඉන්න එක්කෙනාත් දෙන්නම ලස්සනයි ගොඩක්

  • @victornimalfernando8061
    @victornimalfernando8061 4 หลายเดือนก่อน

    සියලු ‍ ලාංකීක සහෝදර සහෝදරියනී, මේ අනෙගි අවස්තාවේ රට හරිමගට ගන්න ලැබෙන අවසාන අවස්ථාවේ මල් වට්ටියට අත ගසන්න ආරාධනා කරමු.

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +2

    👌👍❤❤❤❤❤❤❤❤🧚‍♀️🧚‍♀️🧚‍♀️

  • @බුදුසසුනබැබලේවා-ග3න

    රවින් දක්ෂයි ..එකයි දුරක් යන්නෙ

  • @chanirupahansara5853
    @chanirupahansara5853 6 หลายเดือนก่อน

    Kanishkata be ea wagnam

  • @maneesharatnayake
    @maneesharatnayake 5 หลายเดือนก่อน +1

    🤍🤍

  • @madushanbandara6180
    @madushanbandara6180 8 หลายเดือนก่อน +1

    රවීන් මාරම දක්ෂයි, ඒත් චන්දන මහත්තයා තරම් ඒ පද මාලා හදවතට කාවද්දන්න අමාරුයි තාම එයාට..

  • @DavidAnderson-g2v
    @DavidAnderson-g2v 3 หลายเดือนก่อน

    Martin Robert White Linda Perez Eric

  • @SurangaLalinda
    @SurangaLalinda 5 หลายเดือนก่อน +1

    උඹ අර ඉනිමෙන් ඉවත් වෙලා වෙනමම ඉනිමක් ගහපන්

  • @thusharimanohari4438
    @thusharimanohari4438 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @1bandula1
    @1bandula1 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @sanduniprabodya6723
    @sanduniprabodya6723 11 หลายเดือนก่อน +1

    ❤❤

  • @manomigamage7448
    @manomigamage7448 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @reshantissera3440
    @reshantissera3440 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤