Kumariyaka Pa Salamba Saluna (කුමරියක පා සළඹ සැලුනා) | Suneera Sumanga | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Watch Full Episode : • Ma Nowana Mama (මා නොව...
    Kumariyaka Pa Salamba Saluna (කුමරියක පා සළඹ සැලුනා) | Suneera Sumanga | Ma Nowana Mama | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.ne...
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

ความคิดเห็น • 162

  • @kaveenchamothkankanthri7077
    @kaveenchamothkankanthri7077 6 หลายเดือนก่อน +39

    කුමරියක පා සළඔ සැලුනා
    වසා සිටි නෙතු පියන් ඇරුනා
    කුමර බඔසර අසපුවේ මා
    සම වැදී උන් දැහැන් බිඳුනා
    උකුල ළැම හස මලවි කරලිය
    මුවා කල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවෙන තුසිතය
    සුරන් නැලවු සුයාමය
    නිසල ජීවන තපෝ වන මැද
    හැගුම් ගජසෙන් යදම් බිද ‍වැද
    තලා සිත කම්පනය කරවයි
    ලපලු තුරුවැල් කැකුලු මල් පෙති
    මා හඩවයි බිදුනු තුසිතය
    සුරන් නැලවු සුයාමය

  • @AGTkeshara-lo1yq
    @AGTkeshara-lo1yq 3 หลายเดือนก่อน +28

    අතීතයේ සියල්ල මතක් කලා මචං.පලවෙනි ක ඈත කඳුකර හිමවු අරනේ..එතනින් පටන්ගත්ත උබ අද බ්රෑන්ඩ් එකක් බං.♥️ මට කවදාවත් උබේ වොයිස් අහන්න බෑ ඇඩෙනවා ඒ තරම් ඔය වොයිස් එක දැනෙනවා...දෙයක් මෙහෙම ලියන්නම්. මෙච්චර රටේ වත්මන් ගායක ගායිකාවෝ ඉන්නවා.ඒත් මට උබේ වොයිස් එක ඇහුනත් ඇති ලග ඉන්න එකාට චුට්ටක් කටවහපං කියනවා.අහන්න.😊 ඕක වොයිස් එකක් නෙමෙයි අම්මපා බං උබ මැජික් කාරයෙක්.බුදු සරණයි.🕊🤍

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 ปีที่แล้ว +163

    සුනීර පුතේ , dream star 7 වල , පුතා , මුලින්ම ගැයූ , මේ ගීතයේ , අතීතයට මා රැගෙන ගියා , ඔබේ කන්කලු, මිහිරි , ස්වර ලෙළදෙන , භාවයන් ප්‍රකාශ කෙරෙන , ත්‍රීව්‍ර , බරැති , ගැඹුරු හඬින් ........ හොඳටම රස වින්දා . සුභ අනාගතයක් පුතේ . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි පුතේ . ඔබට හදවතින්ම ආදරය කරන විදුහල්පති මවක් . 👍🌹👍💥👍🌟👍🌹

    • @ishanthalewela40
      @ishanthalewela40 11 หลายเดือนก่อน +9

      රසවින්දනයට වෘතිය අදාල නොවනු ඇතැයි විස්වාස කරමි

    • @nfsxsasa6049
      @nfsxsasa6049 11 หลายเดือนก่อน +1

      @@ishanthalewela40 එකගයි 😂

    • @virginimendis1636
      @virginimendis1636 10 หลายเดือนก่อน +2

      මගෙත් ඇස්වලට කඳුළු ආවා. ජේසු පිහිටයි සුමීර පුතා ඔයාට. 🌹🙏🌹

    • @Ramani-lp6od
      @Ramani-lp6od 10 หลายเดือนก่อน

    • @anuruddhikagunasekara9897
      @anuruddhikagunasekara9897 3 หลายเดือนก่อน

      සුබපැතුම් suneena පුතේ

  • @hemanthasenevirathna4903
    @hemanthasenevirathna4903 10 หลายเดือนก่อน +52

    අනේ මන්ද කියන්න වචන නෑ එතරමටම ලස්සනයි. අපේ පිනට පහළවෙච්චි කොල්ලෙක්.ලංකාවේ ලස්සනම කටහඬද කොහේද.කොච්චර අහුවත් එපාවෙන්නේ නෑ. ඔයාට සුබ අනගතයක් මල්ලී.

  • @KiLi-ru9wv
    @KiLi-ru9wv 7 หลายเดือนก่อน +16

    මේ ගීතය 1000වතාවක් අහන්න ඇති ඒ තාරම් මිහිරි ගායනයක් පුතා ට තෙරවන් සරණයි ♥️♥️♥️♥️❤️♥️♥️♥️♥️♥️♥️

  • @lakindutheekshana9474
    @lakindutheekshana9474 ปีที่แล้ว +37

    Lyrics
    Recordings
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    ~~~~~~~~~~~~~~~~~~~~~~
    කුමරියක පා....සලබ සැලුනා
    වසා සිටි නෙතු පියන්....ඇරුනා
    කුමර බබසර අසපුවේ මා
    සමවැදී....උන් දැහැන් බිදුනා
    කුමරියක පා සලබ සැලුනා....
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    ~~~~~~~~~~~~~~~~~~~~~~~
    උකුල ලැමහස මලවි කරලිය
    මුවාකල ඇගේ දුහුල් සළුතිර
    විවර කෙරුවා මනස් සලෙලුන්
    උමතු වූ දෙනුවන් රැහැන් ඇද
    මා...අභියස මැවූණු තුසිතය
    සුරන් නැලවූ......සුයාමය
    කුමරියක පා....සලබ සැලුනා
    වසා සිටි නෙතු පියන්....ඇරුනා
    කුමර බබසර අසපුවේ මා
    සමවැදී....උන් දැහැන් බිදුනා
    කුමරියක පා සලබ සැලුනා....
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    නිසල ජීවන තපෝ...වන මැද
    හැගුම් ගජසෙන් යදම් බිද..වැද
    තලා...සිත කම්...පනය කරවයි
    ලපලු තුරුවැල්..කකුළු මල් පෙති
    මා....හඩවයි බිදුණු තුසිතය
    සුරන් නැලවූ..... සුයාමය
    කුමරියක පා....සලබ සැලුනා
    වසා සිටි නෙතු පියන්....ඇරුණා
    කුමර බඹසර අසපුවේ මා
    සමවැදී....උන් දැහැන් බිදුනා
    කුමරියක පා සලබ සැලුනා...

    • @nishadiprabhashi2316
      @nishadiprabhashi2316 7 หลายเดือนก่อน

      බොහෝම ස්තූතියි ...❤️

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 9 หลายเดือนก่อน +12

    කියන්න තේරෙන්නෙ නෑ බං උඹ මේ සින්දුව කියද්දි දැනෙන දේ....❤️❤️❤️❤️❤️ සුපිරී කියන්නෙ ඉතින් ආයේ....👌👌👌👌👌

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 6 หลายเดือนก่อน +5

    අමරදේවයන්ගේ භාවමයට වඩා ඔබේ නිපුන් අගය භාවාත්මකයි.
    පුතේ දැනේ දැනේ... දුර ගමනක් ...
    සුබ ගමනක් ...

    • @bgangster6301
      @bgangster6301 5 หลายเดือนก่อน +3

      pandith amadewayanta sama kala hakkek lankika sangeethye methek bihiwi na e sanyamaya katawath ganna ba

  • @Bandararathnayaka-x9i
    @Bandararathnayaka-x9i 7 หลายเดือนก่อน +34

    මෙච්චර feel එකක් මට වෙන කිසි ගායකයෙක්ගෙන් දැනිලා නැහැ.. හිත නිවන හොදම කටහඬ..❤️😔

    • @senarathpe4742
      @senarathpe4742 4 หลายเดือนก่อน +1

      හිතට කරදරයක් ආවහම සුනීරගෙ සිංදුවක් අහනව.සිත නිවෙනව

    • @VinoliBawanthika
      @VinoliBawanthika 3 หลายเดือนก่อน +1

      ඇත්තටම ow 😢

  • @tharunawoo3348
    @tharunawoo3348 ปีที่แล้ว +41

    මෙහෙම කුමරියක පා සළඹ සැලුණා සුනීර අයියගෙ හඬින් අහන්නම සෑහෙන්න කල් බලන් හිටියා ❤

    • @sunethrabandara2123
      @sunethrabandara2123 8 หลายเดือนก่อน +2

      Very correct. Me toooooo

    • @avishkadineth7772
      @avishkadineth7772 หลายเดือนก่อน +2

      Dream star eke mulinma kiwa meka💗🥹

    • @tharunawoo3348
      @tharunawoo3348 หลายเดือนก่อน

      @@avishkadineth7772 ඔව්ව් ඒ ගොඩක් ඉස්සර නේ මුල්ම දවසෙනෙ ඊටත් වඩා ලස්සනට මේ වගේ වැඩසටහනක අහන්න බලන් හිටියා 🥺❤️

  • @anushaadikari5890
    @anushaadikari5890 9 หลายเดือนก่อน +13

    හිත නිවන භාවනාවක් පුතේ ඔයගේ හඩ. අපට මිල කළ නොහැකි සම්පතක්.ආදරෙයි පුතේ ❤❤❤❤❤

  • @surath70
    @surath70 9 หลายเดือนก่อน +8

    උඹ සුපිරි වැඩ්ඩෙක් පුතේ ..❤❤❤

  • @ayanthimadushani4766
    @ayanthimadushani4766 6 หลายเดือนก่อน +1

    Harima lassanai...kochchara ahuwath athi wenne na....lankawata oba wan puthun wasanawak....👍👍👍👍

  • @----Dasun---
    @----Dasun--- 6 หลายเดือนก่อน +3

    පෙර පිනකට ලැබුණු හැකියාව, කටහඬ,😮❤❤👍💪

  • @lakshikadilmini5654
    @lakshikadilmini5654 ปีที่แล้ว +26

    මැරෙන්න හිතෙනවා අනේ..එච්චරටම ලස්සනයි මිහිරියි🥺

    • @kavindugeethma897
      @kavindugeethma897 10 หลายเดือนก่อน +8

      මැරෙන්න එපා

    • @sudharshanicooray757
      @sudharshanicooray757 10 หลายเดือนก่อน +1

      @@kavindugeethma897අහන්න

  • @drmsamanthaeheliyagoda3538
    @drmsamanthaeheliyagoda3538 5 หลายเดือนก่อน +9

    මෑත කාලයේදී දැකපු..හොඳ ගායකයෙක්..මෙවැනි අය තමයි බිහිවෙන ඔනේ ..සුබ අනාගතයක්..

  • @KusumSenewirathne
    @KusumSenewirathne 6 หลายเดือนก่อน +2

    ගායන ලෝකය ට පෑයු අලුත් සදක්.......❤❤❤❤❤❤❤

  • @thusharidilrukshiwickramas9962
    @thusharidilrukshiwickramas9962 2 หลายเดือนก่อน +1

    භාවනාවක් වගේ කටහඩ....❤ හිත නිවෙනව

  • @PremaDissanayaka
    @PremaDissanayaka 6 หลายเดือนก่อน +1

    හදවතට දැනෙන ලස්සන හඬකින්....👌👌👌👌👍👍👍❤️❤️❤️

  • @moon.1111.
    @moon.1111. 10 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි ❤ සුනීර අයියා ...🙃❤ ඇස් පියාගන අහන්න පුලුවන් ..හරිම ලස්සනයි ..සිහින තරුව..... 🌟

  • @ruviniiroshima9664
    @ruviniiroshima9664 7 หลายเดือนก่อน +3

    මේ ගීතයේ වචනයක් වචනයක් ගානේ තියෙන රස(තේරුම) වින්දේ සුනීරගෙ හඬ නිසා ඇත්තටම ඒක අමන්දානන්දයට පත්වන තරම් මට.
    ස්තූතියි සුනීර ඒ රසින් අපව පිනවනවාට. ♥️ Suneera Sumanga 💆♥️♥️

  • @Tharuka_Din
    @Tharuka_Din ปีที่แล้ว +11

    Heart touching voice ❤💫🖤

  • @chamaradiviyagahage8459
    @chamaradiviyagahage8459 2 หลายเดือนก่อน +1

    මේ සින්දුව සිය වතාවකට වඩා ඇහුවා. සුනීරගේ කටහඬ භාවනාවක් වගේ. හිත නිවෙනවා. ඔබට ජය....!

  • @isurusampath79
    @isurusampath79 10 หลายเดือนก่อน +5

    තාම මතකයි ඔයා මුලින්ම.dreem star eke ඕක කියපු දවස. 😍😍😍😍😍

  • @deepanichamila2556
    @deepanichamila2556 9 หลายเดือนก่อน +6

    Dream star walin bihiwuna supirima tharuwa oya thamai puthe. Oyata jaya !!!!!

  • @isurudushan680
    @isurudushan680 ปีที่แล้ว +9

    සුපිරි ❤️❤️❤️❤️🎧🎧🎧 භාවනාවක් වගේ

  • @swarnafernando9316
    @swarnafernando9316 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි. ඔයා තව තවත් දියුණු වෙන්න. ගායනය වගේම ඔයා කැමති සංගීතය හොඳින් ප්‍රගුණ කරගෙන ඉදිරියටම යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. Good Luck.!!!

  • @disalapathirage
    @disalapathirage 11 หลายเดือนก่อน +9

    Not just a song but a meditation ❤god gifted voice💐

  • @NethukaDilneth-h1o
    @NethukaDilneth-h1o 3 วันที่ผ่านมา

    සුපිරි .geumak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bandaradissanayake4137
    @bandaradissanayake4137 6 หลายเดือนก่อน +1

    හදවත ටම දැනෙන සුගායනයක් සුපිරි යි පුතේ ....

  • @MalaNandani-je7zv
    @MalaNandani-je7zv 4 หลายเดือนก่อน +1

    හරිම මිහිරියි . කිසිදිනෙක මිනිසුන්ගේ මතකයෙන් අzත් නොවෙවි ඔබව. අහන්න අහන්න ආසයි .

  • @BandulaHerath-op8ot
    @BandulaHerath-op8ot 6 หลายเดือนก่อน +2

    සුනීර සුමංග කියන්නෙ වෙනම බ්‍රෑන්ඩ් එකක් මටනම් ❤

  • @priyankarathnayaka2840
    @priyankarathnayaka2840 6 หลายเดือนก่อน +1

    ❤❤Woooow kiyanna wachana ne

  • @samarasinghesupunc
    @samarasinghesupunc ปีที่แล้ว +7

    මන් කැමතිම සින්දුව 😍

  • @ChamilaDeepani-h6p
    @ChamilaDeepani-h6p 2 หลายเดือนก่อน

    Wonderful voice.මෙතුවක් කල් අහපු ලස්සනම කටහඩ dream star අතර බිහිවු සුපිරිම තරැව ඔබයි❤❤❤❤❤❤❤❤❤❤

  • @NethmiPiumika-db9de
    @NethmiPiumika-db9de 11 หลายเดือนก่อน +3

    හරිම ලස්සන කටහඩක් 🥹🥹

  • @lakalwadduwage
    @lakalwadduwage 11 หลายเดือนก่อน +5

    ❤❤❤ .. No words to say the beauty of your voice .. Superb

  • @RAah-f9j
    @RAah-f9j ปีที่แล้ว +3

    Man hadama ahanawa budusarani puthe

  • @indiramalimbada7457
    @indiramalimbada7457 9 หลายเดือนก่อน +1

    සුනීර පුතේ,ඔබේ ගීහඩ බාවනාවක්.සිත සුවපත් කරන් දිව ඔසුවක් .ඔබට පින් .බුදු සරණයි .

  • @kusumfernando7513
    @kusumfernando7513 4 หลายเดือนก่อน

    හරිම මිහිරි අහන්න හරි මාසයි හරිම ලස්සනයි පුතේ ඔයාට හොඳ අනාගතයක් තියෙනවා ඉදිරියටම යන්නට සුබ පතනවා. ජය වේවා තෙරුවන් සරණයි

  • @amilanirmana105
    @amilanirmana105 หลายเดือนก่อน

    හිත නිවන භාවනාවක් ............

  • @rangikas065
    @rangikas065 9 หลายเดือนก่อน +1

    උබ නම් මාරයි බන්, පින්...🙏🙏

  • @tharindurathnayake5320
    @tharindurathnayake5320 22 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @susanthadissanayake9415
    @susanthadissanayake9415 7 หลายเดือนก่อน

    නදික මල්ලි ඔයාට කියන්න වචන නැහැ මෙි සිංදුව ගායන කරන ලස්සන මම දවසට කිසැරයක් ආහනවද කියලා මමවත් දන්නෙ නැහැඔයාට ගොඩාක් පින් අතිතයෙ❤❤❤❤❤

  • @ridmaganganath5691
    @ridmaganganath5691 11 หลายเดือนก่อน +4

    You have a special talent suneera.

  • @sulochanaabeysekara3791
    @sulochanaabeysekara3791 6 หลายเดือนก่อน

    ගායනා නම් මෙන්න ගායනා.. සිංදු නම් මෙන්න සිංදු.. ❤

  • @deshanivimukthika8028
    @deshanivimukthika8028 9 หลายเดือนก่อน +3

    Kochchara ehuwath epa wenne nethi katahadak.dawasakata mama sehena wathawak ekama sinduwath aya aya ahanawa..e thram mihiri obe katahada.bhawanawak wage.❤❤🎉🎉

  • @calmingmind7430
    @calmingmind7430 4 หลายเดือนก่อน +1

    Beautifully sung ♥️

  • @dulanjanipriyangika3115
    @dulanjanipriyangika3115 10 หลายเดือนก่อน +1

    My favourite singer. Best of luck brother

  • @ThunderStrum1243
    @ThunderStrum1243 2 หลายเดือนก่อน

    wow That voice is a magic. great work mr. ❤❤❤❤❤❤👌👌god bless you

  • @sunethrabandara2123
    @sunethrabandara2123 8 หลายเดือนก่อน +1

    I was waiting to hear this song from you ….. thank you. Supiri

  • @deepanichamila2556
    @deepanichamila2556 10 หลายเดือนก่อน +2

    Bhawanawak wage sinduwak. Harima lassanai!!!!!

  • @RAah-f9j
    @RAah-f9j ปีที่แล้ว +3

    Budusaranai puthe

  • @kz172k23
    @kz172k23 9 หลายเดือนก่อน +2

    E kale dream stars real raw talent ✨❤

  • @deepanichamila2556
    @deepanichamila2556 9 หลายเดือนก่อน +1

    Oya thamai ape dream star for ever

  • @lcreations3961
    @lcreations3961 4 หลายเดือนก่อน

    මාරම මාර ලස්සනයි. මේක දවසකට කී පාරක් අහනවද කියලා මම වත් දන්නෑ.

  • @noname-yg6fl
    @noname-yg6fl หลายเดือนก่อน

    How mind relaxing this voice is... 🥹❤️

  • @sandaruwanrajakaruna7330
    @sandaruwanrajakaruna7330 16 วันที่ผ่านมา

    Favorite ✨️❤️

  • @PasinduMalshan-o7f
    @PasinduMalshan-o7f 8 หลายเดือนก่อน

    voice nm voice pattama suneera ayye jaya wewa❤

  • @kingalexandr
    @kingalexandr 21 วันที่ผ่านมา

    What a masterpiece 😮‍💨❤️‍🩹

  • @liyanagelatha9422
    @liyanagelatha9422 5 หลายเดือนก่อน

    Harima lassana hadak
    Ki sarayak ahuwa th apa wenne ne putha !
    Oyata hoda anaagathayakl thiyenawa budu saranai

  • @VinaVi-po7dr
    @VinaVi-po7dr 8 หลายเดือนก่อน +1

    ❤harima lassanai suneera aiye

  • @nethurajaguru5935
    @nethurajaguru5935 ปีที่แล้ว +5

    My favorite voice ❤

  • @quintusfernando7396
    @quintusfernando7396 4 หลายเดือนก่อน +1

    Extremely beautiful ❤

  • @mahindachandrasiri5361
    @mahindachandrasiri5361 ปีที่แล้ว +4

    My favorite voice ...!!! ❤❤❤

  • @thusharidilrukshiwickramas9962
    @thusharidilrukshiwickramas9962 2 หลายเดือนก่อน

    My favorite singer

  • @yomallakshitha2585
    @yomallakshitha2585 9 หลายเดือนก่อน +2

    Soulful ❤️💙

  • @NaTureGalleRy-mt7fy
    @NaTureGalleRy-mt7fy 11 หลายเดือนก่อน +3

    Magical voice ❤

  • @sajithkumara8250
    @sajithkumara8250 8 หลายเดือนก่อน

    මාරම ලස්සනයි

  • @prasannakumarasiri5427
    @prasannakumarasiri5427 8 หลายเดือนก่อน +2

    සුනීර අමරදේවයන්ට කල උපහාරයකි

  • @bomalie
    @bomalie 17 วันที่ผ่านมา

    Beautiful ❤

  • @mad_9696
    @mad_9696 3 หลายเดือนก่อน

    Woww thissss 😭😭😭
    Already addicted 🫠💗

  • @gayathriprabhashiniwickr-ts5bl
    @gayathriprabhashiniwickr-ts5bl 9 หลายเดือนก่อน +1

    Reality walin apu patta hadak❤

  • @lionelnawaratne3923
    @lionelnawaratne3923 4 หลายเดือนก่อน

    So beautifully sung❤

  • @chamodyaruvishan2740
    @chamodyaruvishan2740 6 หลายเดือนก่อน

    I cant stop listining to this 😇🥰

  • @DesapriyaEdiriweera
    @DesapriyaEdiriweera 5 หลายเดือนก่อน

    Sumanga effortlessly handles the intricate melodies of Pundith Amaradewa's classic song, "Kumariyaka Pa Salamba Saluna," showcasing both his unique vocal talent and artistic sensitivity. With precision and clarity, he delivers each note, effectively conveying the weight of the song's poignant lyrics. This young musicians’ ability to evoke raw emotion through his vocals captivates the audience, immersing them in the depth of the music. This artwork further evidence that the profound quality of classical Sri Lankan music, illustrating its ability to deeply relax the mind.
    Supported by subtle instrumentation that enhances rather than dominates his vocals, Sumanga's performance underscores the power of simplicity and restraint in Sri Lankan classical music. The arrangement allows his voice to take center stage, enabling listeners to fully appreciate the beauty of his singing.

  • @Nihoncrazy
    @Nihoncrazy 7 หลายเดือนก่อน

    කොච්චර පෝසත් සින්දුද මේවා❤

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 3 หลายเดือนก่อน

    Music nane ,sinduwa marama lassanayi ❤❤❤❤

  • @ChrisAbeywardena-ls2yz
    @ChrisAbeywardena-ls2yz 8 หลายเดือนก่อน

    එලම වොයිස් එක.. 👌❤️

  • @bhaagi7871
    @bhaagi7871 4 หลายเดือนก่อน

    හිත නිවන කටහඬ ❤❤

  • @Damindupahasara
    @Damindupahasara 7 หลายเดือนก่อน

    Marai. Mata nam mara vidiyata feel una. Navatha navatha ahuva.

  • @sandunmadusankajayawickram5258
    @sandunmadusankajayawickram5258 9 หลายเดือนก่อน +1

    Felt it🔥❤️❤️

  • @silanimallika4570
    @silanimallika4570 6 หลายเดือนก่อน

    Harima Lassanai Thun Wathawak Danata Asuwa

  • @lashinitharinduhari8707
    @lashinitharinduhari8707 11 หลายเดือนก่อน +2

    felt it😍

  • @KoshalaKuruwitage
    @KoshalaKuruwitage 10 หลายเดือนก่อน +1

    Wow excellent ❤❤❤

  • @gayanibandawala3638
    @gayanibandawala3638 10 หลายเดือนก่อน +1

    පිස්සුවක්❤

  • @himalipadipperuma9568
    @himalipadipperuma9568 ปีที่แล้ว +3

    ❤️

  • @nuwanthipoornima3693
    @nuwanthipoornima3693 3 หลายเดือนก่อน

    My fav 🥺❤️

  • @AnuradhaRanaweera-x4x
    @AnuradhaRanaweera-x4x 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niranjalapriyadarshani1849
    @niranjalapriyadarshani1849 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ureshakalpani1113
    @ureshakalpani1113 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @lalithmathotage
    @lalithmathotage 11 หลายเดือนก่อน +2

    Great ❤

  • @udayajith
    @udayajith 6 หลายเดือนก่อน

    ගායනය නම් සුපිරියි මියුසික් නම් අන්තිමයි

  • @inokamadampage7307
    @inokamadampage7307 ปีที่แล้ว +2

    ❤❤❤nice ❤❤❤

  • @kingalexandr
    @kingalexandr 2 หลายเดือนก่อน

    🥺❤️

  • @nuwanisuranga6496
    @nuwanisuranga6496 10 หลายเดือนก่อน +1

    suneera puthe harima agei

  • @wishwa1031
    @wishwa1031 6 หลายเดือนก่อน

    Woow

  • @Colombo5634
    @Colombo5634 27 วันที่ผ่านมา

    ගීතයට අර්ථ විචාරය උබ තරම් දුන්න තව එකෙක් තව නෑ.......

  • @upalijayalath8104
    @upalijayalath8104 8 หลายเดือนก่อน +1

    You are absolutely beautiful

  • @RenukaRm-v1p
    @RenukaRm-v1p 5 หลายเดือนก่อน

    👌👌👌