Saththakinma... Gehaniyak tharuniyak vidihata pararthakamee hengeem ethi eka sathutak boho Aya oya the walata Ena melodeyak nodath suranga a lokawala Manasin Inna aya sapekshawa oba godak idiriyen.... Math drawya walata vinasha venna epaa obalata karanna bohodeya ithiriwee etha
Its 11:00 pm in Detroit. I'm reading a PhD in chemistry and suddenly I wanted to look at our history. 83, 88, 89. and out of the blue, I found this song!! I don't know any shit about you! but this song.. Thank you samanali!
What a voice you have Samanali Fonseka... I'm your biggest fan and it's really honour to see your talent.. Really proud about you as a best actress n best singer...
A wonderful singer, the Best Actress in Sinhala cinema in the days, the Most talented tele actress and a radical and amazing human being..... Samanalee
This is the best from your today collection..!! Please develop your talent and practice your voice...If this is untrained singing , can't imagine how far you can go when you trained. Best of luck to you! Coz we are dying to see another legend like Nanda Malaniyan
වෛද්‍යවරියක් නිලියක් දක්ශ කතිකයෙක් ලස්සනම ලස්සන ගායිකාවක්.. නියමයි සහොදරී..
She is not a doctor
ඇය වෛද්‍ය වරයෙක් ද....දන්නෙ නැ නෙ
Doctor of?
Doce pactor
සෙනාලි ෆොන්සේකා තමයි doctor මෙයාගෙ නංගි කෙනෙක්..
හිතාගන්න බෑ මේ ගයන්නෙ සමනළී ෆොන්සේකද නැත්නම් නන්දා මාලනියද කියල.. සුපිරිම හැකියාවක්.. නියමයි..❤❤🌹
හිතාගන්න බෑ,ඒ හඩ. ඇත්තටම ඔයා . අති දකෂයි. අපේ හදවතට දැනුනා .
Sira atta
Ammo katahada hita yanna be
මටත් හිතුනෙ ඒ වගේමයි . විශිශ්ට ගායනයක්.
Dx
අවුරුදු ගානක් පහුවෙලා අදයි මන් අහන්නේ...මට මුකුත් නොකියා ලයික් එකක් දාලා නොයන්න ඔයා ඒක කිවා අක්කේ...... දැනෙන්න ගයන්න හැමෝටම බැ.. ඔයා ඒ පින කරලා...තෙරුවන් සරනයි.. !!!
කටහඩ ඇහෙද්දි මුලු ඇගේම මවිල් කෙලින්වුනා. නන්දා මාලිනි මයි . සිහිනයක් වගේ. 😱😱😱👑👍👍👍
😘😘😘😘
Attack katawa
මයිල් කෙලින් වෙනවනම් මයිල් ටික බාගෙන අහන්න
බේත් ගන්න මාමේ මයිල් කෙලින් වෙනවනම්
සිංදුවට ගැලපෙන අපුරු හඩක්....ඔබ නම් දෙවියන්ගේ අපූරු නිර්මාණයක් සොයුරිය 💛...
අවුරුද්දකට පස්සේ ආයෙත් අහනවා..ලස්සනයි සමනලී ..සුපර්බ් වොයිස්
Good me අනාගත නන්දාමාලිනියයි
Superb
කාටවත් චරිත සහතික ලියන්න මට කිසිසේත්ම හැකියාවක් මට නැ ..නමුන් ඒ අමරණීය හඬට ඔබ තුමිය සාදාරණයක් වෙන ලෙස අලංකාරවත්ව ගායන කරනවා ..බොහෝම අගෙයී.තෙරුවන් සරණයි ..💓💓
Kudu galane inne
කෙනෙක් හොද දෙයක් කරනකොට කොහොමත් මඩ ගහනව.පද හදනවා.එ අතරින් සමනලිගෙ දක්සතාවය අපි අගෙ කරන්න ඔනි
@@malamala8343 ane athtada meya kudu ganavada
Supiri ........niyamai
LassaNai no wordas to Express Sam feeling Live Show Samanale Fonseka 🎤🎶👍😀❤💜💚💛Ape Rate Samapathak 👍🎤her Voice Suits Perfectly👍
කියන්න වචන නෑ.. හඩ වගේම ඒ සින්දුවේ අර්ථය රස විදින 80දශකයේ එකෙක් විදිහට නියමටම දැනුනා.... නියමයි සමනලී... ජය
ජීවිතය මෙයයි කියලා කියනා මහා ගාන්ධාර වරියක්..... මෙි තරමි විවිධ බව විචිත්‍ර බව මේ තරම් සංවේදී බව.. .... ස්තුතියි ජීවිතය ගැන නව පරපුරට ඔබ තබනා මෙවන් සටහන් වලට..මං npp
පව්ද්ගලික ජීවිතේ අපි හරි හටි නොදන්නා ඕප දූප ඈදාගෙන මිනිසුන්ගේ දක්ශතා මනිනා ලෝකේක අපි ඉන්නෙ මොනවාඋනත් මේක අන්ලයික් කරපු උන් තමයි අල්ලපු ගෙදර එකා හොදට කාලා ඉන්න එකටත් කුහක කම් කරන උන්
sira kathawa ...
patta katawa machan
Sahathika aththa kathawa saho
අඩුකුලේ පර හැත්ත
නන්දා මාලනියගේ ගීතයට හොඳ සාධාරණයක් කරලා තියෙනවා
මේ සමනලීගේ original voice එක..ඒක ගීතයට මවාගත්ත එකක් නෙවෙයි..හරිම අපූරුයි..ඇයතුල ඇති රංගන හා ගායන කුසලතාවය ගැන විවාදයක් නැහැ..සුබපැතුම් සමනලී!
Supiri
සමනලී ඒක මරු...😍සමනලීගෙ අදහස්,ජීවිතය විදීම සමාජය දැකීම පට්ට..උඩුගම් බලා පිහිනන ඔබට සුභ අනාගතයක්❤
😘😘😘😘😘
100%TRUE
👌🙏 හඬ අනුකරණය ඕනෑ කෙනෙක්ට පුලුවං..නමුත් ගීතය දැනෙන විදිහට කියන්ඩ හැමෝටම බෑ👌👌 පුදුම කටහඬක්👌👌
මම ඔබේ ගායනයට කැමති. ඔබේ දේශපාලනයට ඊට වඩා කැමති. තනතුරු වලට කඩේ යන කලාකරුවන් ඉන්න රටක ඔබේ දේශපාලනය සම්මානනීය එකක්
Well said macho
❣️❣️❣️
👍
සුපිරි. නන්දා මාලනීගේ හඬ පෞරුෂය ඇයටත් තියනව. කවුරු මොනව කිව්වත් ඇගේ දේශපාලනය දර්ශනය අප වැනි වහල් ජනතාවක් ජීවත්වෙන රටකට අත්‍යාවශ්‍යයි.
Eka aththa sahodaraya👍💪
🌹❣️❣️
Yes
Aasama කලාකරුවා
මේ සින්දුවේ තේරුම ❤ ස්තූතී නන්දාමලිනිය මේ නිර්මාණ බිහිකලාට... සමනලී වගේ අලුත් කටහඩවල් තුලින් අපි මේවා අහන්නේ ඒ නිසයි
සම්පූර්න ගායනයක්. හොඳට ගයනවා. දක්ෂයි………
සමනලී ෆොන්සේකා සොහෝදරිය, ඔබට සුභ පැතුම්…..
😘😘😘😘😘😘
නියමයි.මේ සින්දුව මොන වෙලාවෙ ඇහුවත් හදවතටම වදිනවා ❤
දේශපාලනය වගේම ගායනයත් රංගනයත් සත්‍ය වෙනුවෙන් යොදවන අපේ කාලයේ සුපිරි කාන්තාවක් ඔබ.
ඔබ අති දක්ෂයෙක් සෑම ක්ෂේත්‍රයේම
රාජපක්ෂල ගෙ පස්ස ලෙවකන වහල්ලු විතරයි ඔබේ දේශපාලනයට පමනක් අකමැති
Marama voice akak.superb
2021 අහන අය කෝ ❤️
2023 දි නයි දෙරණ බලන එක නවත්තලත් සිංදුව අහන්න ආවා 😅
සමනලී මම ආසම නව පරම්පරාවේ සිනමා නිළිය. බලාපොරොත්තු උනේ නැහැ මේ වගේ ගායනයක්...
මේ වෙලාවේ අනිත්වා අදාල නැහැ. ජය
Mayura Suraj eka atta broo.warade nemei hoda dewal agayamu obata jaya
Saththakinma... Gehaniyak tharuniyak vidihata pararthakamee hengeem ethi eka sathutak boho Aya oya the walata Ena melodeyak nodath suranga a lokawala Manasin Inna aya sapekshawa oba godak idiriyen.... Math drawya walata vinasha venna epaa obalata karanna bohodeya ithiriwee etha
Aniwaryen
අන් ලයික් කරපු හැමෝම පණ්ඩිත් විශාරදයන් වෙන්න ඇති ගොඩක් සතුටුයි අපේ රටේ සංගීත විශාරදයන් සැහෙන්න ඉන්නවනේ
අගය කරමී,ඔබේ ගීත හැගීම්බරව රසවිදිමී.ජයවේවා !!!
Its 11:00 pm in Detroit. I'm reading a PhD in chemistry and suddenly I wanted to look at our history. 83, 88, 89. and out of the blue, I found this song!! I don't know any shit about you! but this song.. Thank you samanali!
All Peoples this song ...thnking
ලස්සන කටහඬක් ❤️
ලස්සන කාන්තාවක්❤️
ලස්සන ගායනයක් ❤️
එ අත්දැකීම් ආයම මතක් වෙන , පුදුම හඩක්......ආදරෙයි ❤ගීතය පද රචනා කල අයටත් ස්තුතියි...
මං කැමතිම හඬක් , කැමතිම ශිල්පිණියකගේ මුවින්.
ශ්‍රි ලාන්කීය රන්ග කලාව අබියෝගයට ලක් කරමින් සන්ගීත කලාවට කරන මෙහෙය ශ්‍රේෂ්ඨයි ,ස්තුති !!!!
සහෝදරිය හදවතින්ම ආදරෙයි ඔයාගෙ හඬට..සැමදා ජය ..!
මාරම ලස්සනයි අක්කා ..ගොඩාක් හිතට දැනෙන song එකක් .සුබ පතනවා ...
අනිවාර්යයෙන්
සමනලී ඔයා ගොඩක් දක්ෂයි ,කියන්න වචන නැ ,ලස්සනයි ගොඩක් ලස්සනයි ,ආදරෙයි ගොඩාක් ,ජය වේවා !
මම අදමයි දන්නෙ මෙයා මෙච්චර දක්ශයි කියල. මේ සිංදුව අහපු වාර ගානත් අමතකයි දැන්.. පට්ට කොල්ටි❤️
අවුරුදු හතරකට පස්සෙ අදත් අහනවා හරිම ආසාවෙන්. 🥺♥️🔥
ගීතය සිය පාරක් විතර ඇහුවා. අහල වැඩි කමට සින්දුවේ අවසානම පදයෙදි සමනලීගෙ කෙල බින්දුව දැකපු අය කෝ බලන්න.
කෙනෙකුට කලාතුරකින් පෙර කුසලයෙන් ම පිහිටන කටහඬක්...
මයිල් කෙලින් උනා පට්ට
ඇත්තටම නන්දා මාලනී තුමිය වගේමයි . මාර ලස්සනයි . ආඩම්බරයකි ඔබ
ආදරෙයි obey හැකියාව අගය කරනවා ❤❤❤❤❤
Excellent singing .All the best සමන්මලි .
කොතරම් ඇහුවත් ඇත්තටම ආදරේ හිතෙනවා 👍👍👍👍👍❤❤❤❤❤💘💘💘💘💘💘💘💘💘💘💘
Yes
Unlike කරපු අයගේ සංගීත රසඥතාව පිළිබඳ දුකයි
Nice voice
Kuhaka Kama
👍
Sira atta , kuhaka kama
පැහැදිලි ඉරිසියාව කියන්නේ ඕකට තමයි
ඔබ රගපාන්න ගොඩක් දක්ෂයි.... ගායනයට ඊටත් වඩා දක්ෂයි.... ආදරෙයි ගොඩක්
What a voice you have Samanali Fonseka... I'm your biggest fan and it's really honour to see your talent.. Really proud about you as a best actress n best singer...
හිත නිවන ගායනයක්. අහන්න ආසයි. පුද්ගලික ජීවිතය සංගීත රසයට අදාලම නැත. හොද අනාගතයක් තියනවා හැමදේම නිවරදි කර ගන්න.බුදුසරනයි
අති විශිෂ්ට ගායනයක්. Good Luck
Me gayanaya...apta nawatha nandamaliyak bihi kara.thankx.obathumiyata
කාගේ වුණත් කිල්ලෝට වල හුනු ඉතුරු වෙලා තියෙනවා.නමුත් මේ ගායනය අති විශිෂ්ටයි.මගේ මාලනියන්ගේ හඩට සාදාරනයක් ඉටු කරා.ස්තූති ඔබට
මෙතන ගොඩක් මිනිස්සු රසවිදල තියෙන්නෙ ඒ මනුස්සයගෙ හැකියාවනෙවෙයී... දේසපාලනේ. මිනිස්සුන්ගෙ පුදුම වහල් බාවයක් තියෙන්නෙ කවද අපේ මිනිස්සු මේ නිවට වහල් කමින් මිදෙයිද..?
Well said
Eka eththa..minissu hoyanne deshapalane witharai..
සමනලියේ ඔබ විමුක්ති වේනුවන් හඬ නගන දක්ෂ සහොදරියක් ඒ හැමටම වටිනා ගායනයක් නාදාමලිනි ඇය වගේමයි ඔබ ජයවේවා
අපි පින් කරලා තියෙනවා මෙවගේ හැකියාවක් දකින්නත් අහගෙන ඉන්නත් රස විදින්නත් සමනලි අක්කෙ tanks💗💗💗💗💗🙏🙏👍👍👍👍🇱🇰🇱🇰🇱🇰
මාරම ලස්සනයි කටහඩ
රංගනය,ගායනය,නර්තනය සියල්ලෙන්ම විශිෂ්ඨ හැකියාවන් ඇති ඔබ කරන වෘත්තීයද ඉතා උතුම් එකක්, හදවතින්ම සුබ පතනවා සමනලී සහෝදරිය ❤
අතිවිශිෂ්ට ගායනයක්, සුපිරි
💜💜💜💜💜💜
ඇත්තටම ගොඩක් ලස්සනයි කටහඩ හරියට නන්දා මාලනිය මැනියන්ගේ වගේ....
මොන තරාතිරකම හිටියත් ඔබ
මම අාදරේයි සමනලි 🌷🌷🌷🌷
කියන්න වචන නෑ හරිම ලස්සනයි මම ගොඩක් ආසාවෙන් රසවින්දා බුදු සරනයි
රැදුරැ මරණය සමග...
නිදි යහනේ ගිලන්ව වැතිර....
මර නින්දෙන්...
සුරගන සිහින දකිනා.....
ඒ සිහිනයන්ට වහල්ව....
නන් දොඩවන මිනිසුන්....
එක් යුගයක දී අවදි කළ....
ඒ ප්‍රබුද්ධ මානව වාදී හඩ....
නැවතත් මේ පොළොව මත...
කවුරැන් හෝ.....
ගයමින් වයමින් යළි....
මානව අයිතීන් වෙනුවෙන්....
තම යතුකම ඉටුකරනු මැන.....
ඇය ඉතාමත් ලස්සන ට ගයනවා..කොහොමත් ඇයගේ සැම ගැයුමකටම මම හරිම ආසයි.. .මීට පෙරත් මා නොවන මම වැඩසටහනට ඇය අවා මතකයි මට. ඇයගේ කොවුලෙක් මොටද ගීයත් හරිම ලස්සන යි
රංගනය වගේම ගායනයේ ඉහලින්ම ඉන්න හැකියාවෙන් පරිපූර්ණම යුවතියක්. කියන්න වචන නැති තරම්ම ඉහල හැකියාවක්
Niyamai.obata.jaya
විවිධ ඉසව් වලින් දක්ෂතා ඇති ඔබ ඉතා නිහතමානීව එය pradarshanya කරනවා .superb
ඔයාගේ. දේශපාලන ගමන නොපිලි ගත්තත් ගායන දක්ෂතා වය ඉහලින් අගයකරම් බුදුසරණයි....
හිතට මොකද්ද වගේ..උණාම හිත සනස ගන්න අහන්නම හිතෙන්නෙ සමනලීගේ හඩින් ගැයුන නන්දා මාලනියන්ගේ ගීත.
ඔයාගෙ පුද්ගලික ජීවිතේ මට වැඩක් නෑ. සමනලී ඉතාම ලස්සන කටහඩක්.පරිස්සම් කරගන්න .දිගු ගමනක් යන්න දීගායු වේවා ඔබට
ආදරෙයි මැනික නන්දා මාලනීට මහා ගවිරවයක් වේවා
A wonderful singer, the Best Actress in Sinhala cinema in the days, the Most talented tele actress and a radical and amazing human being..... Samanalee
ඇගට දැනෙනවා..ස්තූතියි..අහපු වාර ගනන මතක නෑ..සමනලිය...
හිතාගන්ඩත් බෑනෙ.හරිම ලස්සනයි
වර්තමානයේ නාකි දේශපාලුවොන්ට එහෙයි කියන තාරුණ්‍යය අතර එකල පේරාදෙණිය විශ්වවිද්‍යාලය මුල් කරගත් උගත් තාරුණ්‍යයේ අලුත් ලෝකයක් තැනීමට ගත් උත්සාහය මේ ගීයෙන් මොනවට සපථ වෙයි.
මේ හැගීම ගයන්නට අවශ්‍ය දේශපාලනය සන්නද්ධ භාවය ඔබ සතුයි.
Jayawewa
ලස්සනයි ගොඩක් මම සමනලි වන්දනා කුවේට්
Wow කියන්න වචන නෑ.... 💓❤️😍🤟💋
දහ පාරක් ඇහුව . ❤❤❤❤❤ හදවතින්ම ඒ කට හඩත් රට වෙනුවෙන් තරුණ තරුණියොත් එක්ක හිටගෙන ඉන්න පැත්ත ගැනත් ආඩම්බරයි .
ආදරේ හිතුනා සමනලී අක්කේ! අම්මපා
හිතාගන්න බෑ කටහඩ නන්දා මලනී මහත්මියගේ වගේමයි. හරිම ලස්සනයි.
ඉතාම මියුරු ගායනයක්...
ඇස් වහං අහන් හිටියා.නන්දා මාලනී මිස්ගෙ කටහඬමයි❤
අම්මෝ❤️❤️❤️❤️
දැනෙන්නම. ජය වේවා❤️
මේ වගේ character එකක් මේ සින්දුව කියද්දි ඒකෙ feel එක හරියටම දැනෙනවා..... ⚘⚘
This is the best from your today collection..!!
Please develop your talent and practice your voice...If this is untrained singing , can't imagine how far you can go when you trained. Best of luck to you!
Coz we are dying to see another legend like Nanda Malaniyan
Hadawathath asuth uthura giya...
Sahodariya obata mage pranamaya....Thanks.
What a powerful voice... wah... congratulations akki
කියන්න වචන නෑ. 100 පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ හඩ.❤❤
අක්කේ උඹ අපිට වස්තුවක්....❤️❤️
සුපිරි හඬක් නන්දා මාලනී , මාලනී බුලත්සිංහල ගායිකාවන්ගේ ඒ හඩ ,😍 වටිනා තරුවක් ඔබ
Great.. රසට gayana kala.. ❤️👌
Really proud of you daughter! You're in the forefront of the driving force of the country! Excellent communicator! Do well!
Beautiful voice keep it up!
Ammo me oyamada,, manik kata kohomath thiyenne hangila ne,, marama lassanayi a katahada, 💝💝💝💝💝💖
Best of the best samanalee..perfect singing
හරිම ලස්සනයි .තවත් නන්දා මාලනියක්.❤️
දේශපාලනය වැඩක් නෑ බන්...මෙතන ගායනය ගැන කතා කෙරුවොත් සිංදුව හොදට කියනවා...අරක්කු,සිගරට් බොන එක ගැන කතා කෙරුවොත් ඔව්....අරක්කු සිගරට් විතරක් නෙමේ මෙයා ෆිල්,අයිස් පවා ගන්නවා...ඒවා ඉතිං අපිට වැඩක් නෑ...අපේ සල්ලි නෙමෙයිනේ...අපේ අය අදාල නැති දේවල් කියන එක තමා අවුල...ගෑණු නෙමේ ගොඩක් කමෙන්ට් කියෙව්වම ජංගි අදින්නේ පිරිමි කියලා තමා හිතෙන්නේ...මීට වඩා වැරදි කරන උන් ලංකාවේ ඉන්නවා...ඒ ගැනත් කතා කරපල්ලා අදාල තැනදි විතරක්...සිංදුවක් අහලා දේශපාලනයයි,කියන කෙනාගේ පැටිකිරියයි විග්‍රහ කරන අමුතු රටක් මේක....
well said machan
ඒක ඇත්ත හැබෑම දක්ෂ්‍යි ඒත් දුකක් තියනව මේවගේ සම්පත් විනාශවෙන එක ගැන
අනිවාර්යයෙන්, ගායනය විතරක් හිතට එකඟව රසවිඳිනවා නම් දේශපාලන මතවාද ඔළුවට එන්නෙ නෑ...
ඇත්තටම ගායිකාවක් කියන්නේ මෙිවැනි ගායනා ගායනා කරන මිහිර දක්ෂතාවය ඇති කෙනෙක්ට.
අහන්න අහන්න ආසයි.
what a voice... um n love with the voice
Great Duva. Congratulations. Chamarie Madurapperuma
Wonderful voice and it's bless from God ...
Woww superb...what ever your character....you have talent within it...god bless
Talent eka agaya karannama wenawa... waw... Supiri...👍👍👍
niyamai akke nanda malaneege katahada hodatama enawa
What a nice voice . One of my favorite song...Thanks Samanali..
Samanalee oyage gayana wagema ranganayatath mama harima asai obata aphasa karana deshapala wahallunta puluwan ekamadeth anunta apahasa karana ekai obata jaya samanalee
පෞද්ගලික ජීවිතය දේශපාලනය අදාලම නැත.ටැලන්ට් ❤️✌
Harima lassanai ආදරෙයි hema damath