ඔබේ දුක නසාලන සතුට සැනසීම ලගාකරවන විශ්වයේ බලවත්ම බුද්ධ මන්ත්‍රයක්.
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- ඔබේ දුක නසාලන සතුට සැනසීම ලගාකරවන විශ්වයේ බලවත්ම බුද්ධ මන්ත්‍රයක්.#buddhamantra#buddhagatha#lawofattraction
ඔබේ ජීවිතයට සතුට සැනසීම ලගාකරවන අතිප්‍රභල බුද්ධ මන්ත්‍රයක් පිලිබදව අපි කලින් වීඩියෝ එකක් ගෙනාවා.අන්න එකට දැවැන්ත ප්‍රතිචාර ලැබෙන්න ගත්තා.අන්න ඒ නිසාම වගේම මෙම ගාථා රත්නය තුල තියෙන අතිප්‍රභල විශ්වීය බලය පිලිබදවද කරුණු ඔබවෙත ගෙන එන්නට මම තීරණය කලා.
මගේ ජීවිතයට ආශිර්වාදයක් ලබාදෙන මෙම අතිප්‍රභල බුද්ධ මන්ත්‍රය ඔබේ ජීවිතයටද භාග්‍යයක් වනවා නොඅනුමානයි.
ඔබට විශ්වයේ ආශිර්වාදය හිමිවෙවා.
buddhamantra#lawofattraction#buddhagatha#pirith#adaraneeyawishwaya#sethpirith#2023#
ජයෝ මූණින්දස්ස
සූබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහි
උග්ගෝසයූං දේවගනා පසන්නා එ්තේන සච්චචේණ
ජයස්සූ තූයිහං!!!! මේ ගාථා රත්නයේ අණූහස් බලයෙනූත් විශ්ව මාතාවගේ ආශිර්දයෙනූත් ඔබතූමටත් මටත් අපට උදව් උපකාර කරන සැමටත් නිදූක් නිරෝගී සූවය ලැබේවා ආදරනීය විශ්ව මාතවට ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏❤️❤️❤️❤️❣️❤️🌹🌹🌹❤️❤️❤️❤
එසෙම වෙවා 🙏🙏🙏🙏🙏🙏
Sadu sadu samma sambudu saranai
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
මේ ගාථා දෙක මන් වාහනේ යන හැම දාම හිතින් කිය කියා යන්නෙ.හැමදාම මාව ආරක්ශා කරනව.උතුම් වූ ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වෙවා.
❤❤❤❤❤❤
❤❤❤
කිසිදා නොදුටු ඔබ හා මා,කටහඬින්,වචන,වලින් මුන ගැස්වු විශ්වයට ස්තූති❤🙏
මම හැමදාම උදේට අවධිවීමට පෙර ඇදමත සිට මනසින් "සබිබ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා - සචිත්ත පරියෝ දපනං එතං බුද්ධානු ශාෂනං" 7 වරක් සජ්ඣායනා කරනවා. ඔබ සියළු දෙනාටම බුදු සරණ වෙිවා!!!
මමත් උදේ නැගිටපු ගමන්මේ ගාතාව කියනවා තුන්සැරයක්.ඇත්තටම ප්‍රාතිහාර්යයක් තමයි.හැම ගැටලුවක්ම ඉබේම විසදෙනවා.දැනෙන සැනසීම වචනයෙන් කියන්න අමාරුයි.ඔබට ස්තුතියි ! සියලු සත්වයෝ සුවපත් වේවා!!!!
මොකක්ද ගාතාව.ජයෝ මුනින්දස්ස ගාතාවද.මේකේ ගාථා දෙකක් කියනවා
@@nilminisarangawickramanaye1353 මොකක්ද ගාතා දෙක?
අැත්තටම මේ ලෝකය දුවන වේගයත් එක්ක හිත ගැන හිතන්න හිත සන්සුන් කර ගන්න මිනිස්සුන්ට ගොඩක් වෙලාවට අවිවේකි
❤❤❤❤❤❤❤❤
❤❤
මැරුන කෙනෙක්ට පන දෙන එක ඇර මේ ගාතාව කියා මා කල පාර්තනා බොහොමයක් ඉශ්ට උනා.මාගේ බාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා.මේ vedio එක ගෙනාපු ඔයාටත් ගොඩක් ස්තූතියි...❤
සාදු....සාදු...සාදූ....🙏🙏🙏
සාදු සාදු..........🙏🙏🙏🙏🙏🙏🙏
Me video eka balimata salasuwata wishwa mathawatath obatat sthuthi
මේ විඩ්යෝඑක දකින්න සැලැස්වු මාගේ ආදරණීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරණීය විශ්වයට ජයවේවා
පෞද්ගලික ව මම ත් මේ ගාථා දෙක වටින බව අත්දැකීමෙන් දන්නවා ,මම ත් නිතරම මේ ගාතා සිතෙන් කියනවා , ඔබ කියන දේ සත්‍යයක් ,ඔබට බුදු සරනයි !
ඔබ කියන්නේ ඇත්තක් ස්තුතියි ඔබතුමාට විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි තුනුරුවන්ගෙ පිහිටයි
math me Jayi munindassa ..
gathawaude hawasa7 warak.sajjayanaya karanawa dan maseka withafa undala.puduma widiyata mage hithata sahalluwak.sanaseemak.danenawa.thibunu.karadara badhaka kemen nathi wela ..rakiyawe pawa wenas kam.wela yahapath dewalma sidu wenawa.eka nam.ashcharyakmai..budu guna ananthai..lo wasee siyaluma denata sethak.shanthiyakma wewa.wishwa mathawata sthuthi wewa.me satahana karana obatath theruwan saranai
බුදු දහම විශ්වයේ තිබෙන උතුම්ම sathyayai
තෙරැවන් සරනයි ඔයාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා විශ්වයේ ආනුභාවයෙන් ඔයාට සියලු පැතුම් ඉටු කර දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි තෙරැවන් සරනයි දෙව් පිහිටයි සියලු පැතුම් ඉටු වේවා 🙏❤💐🙏🙏🙏
මේ ජයෝ මුණින් දස්ස ගාථා රත්නයේ බල මහිමය සත්‍යයි
මමද නිරතුරු මේ ගාථාව කියලා මට මෙන් මගේ දරුවන්ටද ආරක්ෂාව මේ ගාථා රත්න ලොකු ආරක්ෂාවක් ලබාදෙනවා එය සත්‍යයි
බොහොම පින් ඔයාටත් පුතේ
සිතුම් පැතුම් පතනා අයුරින්ම ඉෂ්ට වේවා 🙏
Adarniya wishwayata bohoma pin mage daruwage balaporoththu ITU wemin pawathinawa
🙏🙏🙏
.m
ඔව්... මේ ගාථා එක්ක මොර පිරිත උදේ හවස සිහිපත් කරන්න හරි පුළුවනි නම් අපේ ගිවිතේ යහපතම ලගා කරවනවා. අපව ආරක්ෂා කරනවා... අත්දැකීමෙන් ම මමත් ඔබගේ අදහසට එකගයි සහෝදරයා 💞🙏. සියළුම දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏❤ g.m akkiyoo mk
බුද්ධ ධම්ම ..සංඝ රත්නයේ බලයෙන්,
විශ්ව මාතාවගේ ශක්තියේ බලයෙන්,
මටත් මගේ දූපුතුන් මුනුබුරු මිනිබිරියන්ටත් නිදුක් නිරෝගී බවත්
සාර්ථක වාසනාවන්ත දිවිපෙවෙත් ගතකිරීමට ලැබේවා.
අපටත් රටේ සැමටත් සෙතක් ශාන්තියක්ම වේවා..!!!
විශ්ව මාතාවට පිංසිදුවේවා...!!!
විශ්ව මාතාවට ස්‍තුති කරමි.
බොහොම isthuthi
Bohoma sthuti
ඔබතුමා කවුරු උනත් ඔබගේ කටහඬ තුලින් ඔබ පවසනදේ මා සිතට තදින්ම දැනුනා ඔබ මුණගැස්වු ආදරණිය විශ්වය ට ඉතාමත් ම ස්තුතියි
බුදු රජානන් වහන්සේට වැද නමස් කාර කරමි..
ස්තුතියි පුතේ අවුරුදු දහ අටක් තිස්සේ පව්ලක් වෙනුවෙන් කැපවුන මට අද ඉන්නේ මට මම විතරයි අද සැනසෙන්නේ ඔබේ මේ වචන වලින් පුතේ .ඔබට සියලුම දෙවියන්ගේ පිහිටයි මගේ ජීවිතයට සැනසුමක් දෙම මේ වචන වලට සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏
එහෙම හිතන්නේ මොකද ඔබ තුමිය
මේ wishwayen ඔබට පැවරුණු රාජකාරිය ඔබ හොඳින් කරා කියලා සතුටු වෙන්න පුළුවන් නේද ❤
උතුම් සිරි සද්ධර්මයේ සත්‍යානුබාවේ බලයෙන් සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වෙත්වා. යහපතක්ම වෙත්වා. සෙතක්ම වෙත්වා. ශාන්තියක්ම වෙත්වා. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏🙏🙏💐
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතියි. ඔබට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
මගේ නමස්කාරය වේවා ..! බුද්ධ දම්ම සoග ත්‍ර්විඩ රත්තරනේ අනු හසින් විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් අපි සැමට සෙතක්ම වේවා .!!
අදයි මම විෂ්ව සක්තිය ඇසුවේ මොන ආගමේ වුවත් ඔබ හරි මම කතෝලික ආගමේ මම මගේ ජේසුව අදහන්නෙ ඔබ කිව් ලෙස බුදුන් වහන්සේට ත් මම ගරු කරනව අපි ඉදිරියට යමු ස්තූතියි ඔබට🙏🙏❤🌹
ඔයාලගේ ආගමේ සුව මෙහෙය..යාතිකාව ...ස්තුති කිරීමමයි මේ ආකර්ශන නීතිය ....ස්තූති වත වෙන්න....මමත් බුද්දාගමේ උනාට බයිබලයක් මමත් කියවනවා...හරිම ඇත්ත්ස්ක් ඒක....❤
@@shyamaleemendis950 used
මේ වීඩීයෝඑක දැකලා මම නිතර ම මේ ගාතා දෙක නිතරම කිව්ව්වා, ඇත්තටම පුදුම බලයක් ඇති ගාතාදෙකක් ඔබට අනෙකවාරයක් ස්තුති දැනුවත් කලාට
සත්තකින්ම ඇත්ත මටත් මේ ලොකේ කිසිම සතුටක් නැහැ මාගේ උතුම් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හැර
සත්තයි සත්තයි සත්තයි මට විශ්වාසයි
මේ විශ්ව මාතාව පමණයි අපේ දුක බලන්න සිටින්නේ මමත් හැකි පමණින් මේ ගාථා රත්න භාවිතා කරනවා ඔබතුමාට සම්මා සම්බුදු සරණයි
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා
🙏🙏🙏🙏🙏❤mk akkiyoo
සියළු දෙනා ලොව සුවපත් වෙත්වා නිරෝගී වේවා 🙏
සියලුම දෙනාට යහපත් දේම කියා දෙන ඔබතුමාට බොහොම පිං 🙏ඒ ඔබගෙ හඩින් අපි හැමොටම මේ දේවල් අහන්න ඉඩ සැලැස්සු මෙි විශ්වයට බොම පිං බොහොම ස්තූති ඔබ සැමට යහපතක්ම වෙිවා තෙරැවන් ඹමත් අද ඉදලා මෙි ගාථා දෙක කියනවා තෙරැවන් සරණයි
ස්තුතියි ඔබේ අත්දැකීම් අප සමග බෙදා ගන්නවාට.මේ ගමන ඉදිරියටම යන්න සුභ පැතුම්..විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි...
Mama hemadama me gatha 2ma 108 gane kiyanawa. Eththatama man den sathutin inne.meka mechchara balagathui kiyala denagena hitiye ne. Harima sathutui . Wiswa mathawata sthuthi wantha wewa. Mawa hari margaye yawanawata. Oyatath godak pin meka kiyala dunnata ayye.
අපේ ප්‍රාර්ථනා ඉටුකර දුන් විශ්ව මාතාව ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි
අනෙක වාරයක් sithuthi wishwamathawata oyatath siththuthi aiye mewa apita kiyala denawata godariyak ආදරෙයි
මගේ ලොව්තුරා බුදුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබටත් ස්තූති වේවා විශ්ව මාතාවට ස්තූති වේවා !
ඔබට ගොඩක්ම පින් .මේ ගථාව කියලා මම Intervew එකකට ගියා ඒක මට හරි ගියා.නොහිතපු වැඩි ලකුණක් හම්බ උනා..
බුද්ධ ,දම්ම ..සංඝ රත්නයේ බලයෙන්
විශ්ව මාතාවගේ ශක්ති බලයෙන් මගේ දරුවා ශිෂ්‍යත්ව විබාගය පාස් වේවා.
විශ්ව මාතාවට පිංසිදු වේවා .
Athtatama.mahthmayo.ape.budu.dahamai.wiswamathawagei.hariyatama.pihita.anuhass.tiyanawa..siyaku.sathwayo.suwa.pathwewa .w.stuti
මගෙ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා ! සාදු සාදු සාදු !!! විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා !
🙏🙏🙏🙏🙏❤
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු දෙනාටම සැනසීම ලැබේවා....!!! ඒ වෙනුවෙන් විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තුතිය පුද කරමි. ඔබතුමාටත් බොහොම ස්තුතියි. නමෝ බුද්ධාය!
මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏🙏
🙏🙏🙏🙏❤
🙏
මෙය ශත්තයි මට විශ්වශ්‍යි ඕ ඔව් අදරෙයි මන් විශ්වය 🙏🙏🙏🌷🌷ඔබතුමට ගොඩක් පින් ඔබට ජය වෙවා බුදුසරණ යි 🙏🙏🙏🌷🌷🌻🌻✋✋✋🙏
ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි ව්ස්ව මාතාවට අනෙක වාරයක් ඉස්තුතියි .ඉස්තුතියි .ඉස්තුතියි
මම මේ ගථා දෙකම නිතරම භාවිතා කරනව ඇත්තමයි හරිම පිහිටයි මේ වීඩියෝව දෑක්කම මට හරිම සතුටූයි මගේ විශ්වාසය හැමෝටම මේ ගතා රත්නයයෙන් පිහිට ලැබේවි විශ්වාස කරන්න ස්තූතියි මේ ව්ශ්ව මාතාවට.🙏🙏
ජීවිතේ මට සතුට ලබාදුන් විශ්වයට මම හදවතින්ම ස්තුති වන්තවෙනවා මේ උත්තරීතර සොබාදහමටත් විශ්වයට ස්තුති
හදවතින්ම ස්තුතියි මල්ලී.ඔයාගේ කටහඩ ඇහෙන සෑම මොහොතකම මම මාගේ ඒජියන් දේවතාවනුත් සමග අහස් තලය දිගේ ඉතාමත් සතුටින් කුරුල්ලෙකු පියාබායන අයුරීන් මමත් පියාබාගෙන ජයකනුවේ මුදුන් පෙත්තටම පා තෙබුවා වාගේ දෙනෙනෙවා.මට දෙනෙන්නේ හරීම සෙහෙල්ලුවක්.මේ සතුට සෙනසීම මට ලබා දුන් ආදරනිය මල්ලිටත් මාගේ උතුම් විස්ව මාතාවටත් මාගේ ඉස්ට දේවතාවන්ටත් මාගේ හර්ධයාන්ගම ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි !...... ඔබ තුමාටත් අනේක වාරයක් ස්තූතියි ! ස්තූතියි ! ස්තූතියි ! 🙏🙏🙏
මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏☸️❤️🌍🙏
අනන්ත වූ බුදුගුණ බලගෙන් සියලු ලෝකවාසින්ට සෙතක් ශාන්තියක් වේවා..විශ්වයට ස්තූතියි ස්තූතිය ස්තූතිය 🙏
ඔබතුමාගේ වීඩියෝ මුන ගැස්සු විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏🙏❤️❤️❤️❤️🦋🦋🦋
ඒ බුද්ධ මන්ත්‍රර දෙකේ පිහිට බලය සත්‍යයක් මයි ඒ බල මහිමයෙන් සියලුම දෙනාගේ උුක් උුරැවෙිවා සිත්වලට සැනසිිම උුදාවෙිවා🙏🙏🙏🙏
l
@@indranigamage9745 🙇🙇🙇🙇👃👃👃👃❤❤❤❤❤
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මමත් හැමදාම මේ ගාථාව කියනවා මගේ ජීවිතයේ වෙනසක් සිදු වෙමින් පවතින වා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමා ටත් ස්තූතියි
මගේ නමස්කාරය වෙිවා ❣️බුද්ධ දමිම සංග තුු්විඩ රත්ණයේ අනු හසින් ..විශ්ව මාතාවට ආශිර්වාද මටත් ලොකවාසින්ටත් යහපතක්ම වෙවා.🙏🙏🙏🙏🙏
විශ්වයට ස්තුති වන්ත වෙමි ඔබතුමියට ස්තුතියි ඉටුදෙවියන්ට ස්තුතියි ඉෂ්ට දේවතාවන්ට ස්තුතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ 🙏🙏🙏🙏
මගේ නමස්කාරය වෙිවා❣️බුද්ධ දමිම රත්ණයේ අනු හසින් ..විශ්ව මාතාවට ආශිර්වාද මටත් ලොකවාසින්ටත් යහපතක්ම වෙිවා❣️❣️❣️❣️❣️❣️❣️
Adaraneeya vishwayatath obatath bohoma sthuthi. Theruwan. Saranai obata.❤
මගේ පුතා ආරක්ෂා කර දුන් විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි
ආදරනීය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මමත් මේ ගාථා නිතරම භාවිතා කරනවා ඒක දැන් පුරුද්දක් වෙලා ඇත්තටම ලොකු ආශිර්වාදයක් ලැබෙනවා ඔබටත් ආදරනීය විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි
.b on
Math kiynna gththa obathuma kiuwata passe .prshna aththama adu una Jayo munindassa me gathawa kiuwata passe 🥺🙏 godak pin.
මෙම උතුම් ගාතා දෙක පුරුද්දක් හැටියට ගමනක් යන්න පිටත් වෙනකොට කියලමයි මම ගෙදරින් එලියට බහින්නෙ ඒ නිසා මට කවදාවත් ගමනක් ගිහිල්ල කරදරයක් වෙලා නැහැ, මටත් මගෙ පවුලේ සැමටත් ලෝ වැසි සැමටත් තුණුරුවන්ගේ පිහිටත්,විස්වයේ ආසීර්වායත් ලැබේවා.....!❤❤❤❤❤❤❤❤❤❤
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා
මාගේ ආදරණීය විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි වේවා 🙏💙
අනෙක වාරයක් ස්තුතියි ඔබ තුමාට මේ පැහැදිලි ව කර දීම මේ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා!! විශ්වයට ස්තුති වේවා!!!
නමෝ බුද්දාය.ඔබ තුමගේ කටහඩට සහ ඒ මුකයෙන් අපි වෙනුවෙන් මුදාහරින උතුම් වජන නිරතුරුවම මාගේ හදවතේ පිලිරෙඋ දෙනවා.ඒ වගේම ඔබේ
ඔබේ වදන් තුළින් විඩාබරවා ගෙවාගෙන යන ජීවිතෙට නව පන්නරයක් ලදී මි....!!
පින් ඔබට....
ජීවිතෙට නවපන්නරයක් ලදී මි.
Atheethayee wadasitiyaawuuth anaagathayeedee pahalawennaawuth siyaluma budurajaanan wahanseelaata magee namaskaarayaweawaa saama siyaludenaatath wishwayee aasheerwaadaya labeawaa
බුදුසරණයිවිශ්වයට මම ගොඩක් ආදරෙයි විශ්වයෙන් මගේ දුක්බර ජිවිතයට සැනසීමක් ලැබේවා විශ්වයට මම ඉස්තුති කරනවා
අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මගේ බලාපොරත්තු වුන මුදල් ලබාදුන්නා අමිමාට ❤❤❤❤❤❤❤❤ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤😊
බුදු ගුන සත්තයි බුදු ගුන සත්තයි බුදු ගුන සත්තයි
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි❤
ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි !!! ❤️ හැමදාමත් අපව සැනසිලි මාර්ගයේ ගෙනයන ඔයාට ස්තුතියි ❤️ ඔයාට තවතවත් දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ලැබේවා !! ❤️❤️ 🙏
🙏🙏🙏
ස්තුතියි ❤🙏
@@yeshikarajapaksha 🙏🙏🙏❤
සුවපත් වේවා ❤❤❤❤❤❤
අමාමහලොතුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු, සාදු, සාදු 🙏🙏🙏🙏
Obawa muna gessu wishwayata stutiy mama nalika 2ka 3kama wishwa akarshana neethiya gena denuwath una eth oba taram hithata wadina widiyata hamadema kiya dunne obai ❤❤❤
තෙරුවන් ගුන බලයෙන් සියලුම සත්වයන් නිදුක්වේවා නිරෝගී වේවා සුවපත්වේවා නිවන් දකිත්වා
යහපතක්ම වේවා!!!ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මාතාවට
අද මේ වෙද්දි ගොඩක් අය හොයන්නේ ආදරය ළෙන්ගතු කම
එක මනුස්සයෙක් ගෙ හරි හිත හැදෙන එක ලොකු පිනක් ස්තූතියි ඔබට ❤❤❤
Oba thumata බොහොම pin , math pasna madaka jiwath wenne, විශ්ව මාතාවට ස්තුති 🙏 වන්ත වෙන්න ,mage හිතට dan mara sanasimak, සැහැල්ලුවක් dannenne, ❤❤❤❤❤😊අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏 🙏🙏🙏👍
ආදරණිය විශ්වයේ ආශිර්වාදයෙන් මට මෙිවිඩියෝඑක ලබාදුන්න ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!
ව්‍ශ්‍වමාතාවට 1:45ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාට බුදුසරණයි ස්තුතියි ඔයාට ❤🦋🦋🦋💞💞💞🌏🌏🌏
නමෝ බුද්ධාය 🙏🏻🙏🏻🙏🏻අනන්ත බුදුගුණ බලයෙන් සියලුදෙනාම සුවපත් වේවා🙏🏻🙏🏻🙏🏻
Budu guna ananthai budu guna ananthai anantha u wu budu guna balayen mageth me loke siyalu denagema hama pathumakma ituwewa
බුදුගුන සත්තයයි ඒ වගේම විස්වයේ සත්තියේන් මා මේ ගෙවන ජ්විතේට සැනසීමක් ලැබේවා
bhoma isthuthi oba thumata sha siyalla dun viswa mathwataa
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️ඔබ තුමාට ගොඩක් ස්තුතියි , ඔබ තුමා කියු දෙය ඉතාම සත්‍යක් බව ඇත්තයි 💚🩵💙💖🙏🙏🙏
ඔබ පවසන ඒ බුද්ධ මන්ත්‍ර දෙකම පිහිට බලය සත්‍යයි මම වසර විසිපහකටත් වැඩි කාලයක් මේ බුද්ධ මන්ත්‍ර දෙක සජ්ජායනය කිරිමෙන් පසුවයි ගමනක් යන්නෙ ඒ සත්‍යයි ඒ බුද්ධ මන්ත්‍රයේ බලයෙන් අපව ආරක්ෂා කරනව බුදුගුණ සත්‍යයි
❤ තෙරුවන් සරණයි !!ව්ශ්වයේ ශක්තිය ආශිර්වාදය ලැබේවා !!ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ❤️ හදවතින්ම ස්තුති වේවා 🙏❤
obathumage vidio bala mage jeevithe watuna thanin nagitimata oba muna gasu wiswayata sthuthiy sthutiy sthuti...oba thumata bohoma pin🙏
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි සත්තයි . ඔබ තුමාගේ පළ වෙනි video එකෙන්ම් මම තේරුම් ගත්තා. TH-cam නාලිකාවට පළමුවෙන්ම ස්තුතියි 🙏. අපට මේ වගේ ජීවිත කාලයටම අහන්න සැලසුම් කළ ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි. 🙏.මට හැමදාමත් පිහිටක් උනේ බුදුසරණ විතරයි. මට නිතරම පෙන්නේ අපේ බුදු රජාණන් වහන්සේ තවමත් ජීවමානයි කියලා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏...
Vishwa maathaawata aneka waarayak Esthuthi Weivaa.. 🙏Esthuthi Weivaa.. 🙏Esthuthi Weivaa.. 🙏❤️ Obatath bohoma esthuthi. 🌹❤️
ඔබ තුමාට පිං .මෙි විඩියෝ එක ඇහෙන්න සැලැස්සුවාට.එ බුදු බලයෙන් ඉත්මනින් දරැ සමිපතක් ලැබෙිවා මට .ආශිර්වාදය මට ලැබෙිවා 🙏🙏🙏🙏
මාගේ ජිවිතේ වෙනස් කල ගතා රත්නය.ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට
🙏🙏🙏 budda damma sangha suvise anu balayen mage depaupiyk dennada dstuwoda sahodara sodatitoda viswaye Nubawaye balayen thanak you wrwa hhspathakma wewa leda xuwa wrwa🙏🙏🙏
බොහෝම ස්තූතියි ❤ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
මාගේ.සම්මා.සම්බුදු.රජාන්වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.විශ්වමාතාවට.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි
බුදු සත්‍යයි එ සත්‍ය ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
විඩාපත් මනස සුවපත් කරන ආදරණීය විශ්වය නාලිකාවට පිං .පුතා අපි හැම
සාදු සාදු සාදු මගේ අමාමෑණි ලොව්තුරා බුදු පියානන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
🙏🙏🙏🙏
Adaraniya viswa mathawanta sisthuthy sisthuthi Oba thumatath dalada samidu pihitay sadu sadu sadu
අනන්ත වු තෙරුවන් ගුන බලයෙන් සියලු දෙනාට යහපතක්ම වේවා !!!ආදරනීය විෂ්වමාතාවට ගොඩාක් ස්තූතී ස්තූතී ස්තූතී 🙏 🙏 🙏
ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
හැමදාම ආදරෙයි ආදරනීය විශ්ව මාතාව ට ....❤❤❤
ආදරණීය විශ්ව මාතාවට ස්තුති වෙිවා..ඒවගේම ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි...🙏🙏🙏 මමත් උදෙ සවස බුදුන් වදින කොට මෙි ගාථා දෙක කියනව...
විශ්ව මාතාවනි බෙහෙවින් ස්තූතියි. ස්තූතියි අයියේ .උදේ පාන්දර ඉදන්ම නින්දට යනතූරුම නිතරම මේ ගාථා රත්නයන්හි පිහිටෙන් දවස ගෙවන්නෙ අයියේ... ඔයටත් විශ්ව මාතාවටත් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි.....!!!!
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤ ආදරනිය විස්වයට ව්ස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤
ඹබතුමාගෙ විඩියෝ අහන් ඉන්න කොට හිතට ලෝක සැනසිමක් දෙනවා දුර රටක ඉන්න මා අාරක්ෂා කර අාදරනිය විශ්ව ය ඹබතුමාට ස්තුති ස්තුතිය ස්තුතිය❤❤
මගේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට...නමස්කාරය වේවා🙏🙏🙏🙏 මෙය ඉදිරිපත් කරන ඔබටත් බොහොම ස්තූතියි. මෙය ශ්‍රවනය කරන සියලු දෙනාට විශ්ව ආකර්ෂණය නොඅඩුව ලැබේවා... ආදරණීය විශ්වයටත් දයාබර විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏
Matath mage pwle samotmath adaraniya wishwaytath loka me mulu lokayatath sethakm wewa sthuthi sthuthi sthuthi
විශ්වයට ගොඩාක් ස්තුතියි වේවා ...... මෙය ඉදිරිපත් කරන ඔබත් ශ්‍රවණය කරන ඔබත් ,, ලොව සෑම මනුෂ්සයෙකුට විශ්වය තුලින් ලබා දෙන සෑම දෙයටම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🌹 සුභ දවසක් වේවා
Theruwa sarani ape pinwath loku hamuduruwana 🙏 Nirogi suway labawa 🙏 siyaluma daveyanga rakawaranaya labawa 🙏 🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷