Mata viseayen illapu yahapatt asirwada kipayak iye Jesu Baba ipaduna nattal Dina Mata lebuna obatatt vidwamatawatatt hadawatin ma dahad warayak stutiiiiiuu Hari satutin inne Mata mews labanna maga penwapu obata dirga ausha lebewa viswa matawata hada patulrn ma asirwada karami godak satutuii mama hemadama pandara 3 nata negitta Kala hrma dema me mohota dakwa Mata lrbunu HEMA detama dahas warayak stutiiiii oba nisai Mata ye dewal viswa matawa dunne mama godak sehellui satutin jiwatt vemu semada Parana anett sema deyak ma Mata ista venawa yekantayen ma sateyai sateyai sateyaiii teruwan saranai obata🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏
Thank you univeres ..❤❤
අනන්ත වු විශ්ව ශක්තියේ බලයෙන් මා හට ලබා දුන් සෞභාග්‍ය මත් ජිවිතයට විශ්ව මාතාවට බෙහෙවින් ම ස්තුතියි. ස්තුතියි. ස්තුතියි🙏🙏🙏🙏
Today aodakma.hodai❤❤❤❤❤❤❤
Q000⁰00000000000000000000000
විස්ව.මාතාවට.ස්තුතියි.ස්තුතියි..ස්තුතියි❤❤❤
If h hc😅@@RenuRenu-qp6jg
මම මේන්ම අනිත් සියලු සත්වයෝ ද නිදුක් වේත්වා නීරෝග වේත්වා සුවපත් වවමේත්වා
මා ඇතුලු සියලුම දෙනාට නිරෝගීව බව ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා.මගෙ මල්ලිට තෙරුවන් සරණයි ❤❤
මාත් මෙය අවුරැදු ගාණක ඉඳන් නිරතුරැ කරන දෙයක් .. සබ්බ පාපස්ස අකරණං ගාථාව 108, මේ ගාථාවෙන් සහ තව ගාථා දෙකකින් 21 සැරයක් පිරිත් කරලා පිරිත් නුලක් අතේ බඳිනවා .. කිසිම අසනීපයක් හැදෙන්නේ නැහැ… අසනීප වුන කෙනෙක් මෙය භාවිතා කරන්නේ නම් වරැවක් ඇතුලත සම්පුර්ණ සුවය ලැබෙනවා .. බුදුගුණ සත්‍යයයි ඒ සත්‍යානුභාව බලයෙන් අප සියලු දෙනා සුවපත් වේවා…
අනිත් ගාථා 2 ත් කියන්නකො , පින්සිතු විල්ලකින් ඉල්ලුවේ ....සබ්බ පාපස්ස අකරනන් ගාථාව දන්නවා..
@@ashenpramuditha7194 යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ ගාථාව සහ නමෝ තේ බුද්ධවීරත්ථු ගාථාව
@@ashenpramuditha7194 යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ ගාථාව සහ නමෝ තේ බුද්ධවීරත්ථු ගාථාව
@@ashenpramuditha7194 යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ ගාථාව සහ නමෝ තේ බුද්ධවීරත්ථු ගාථාව
යේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ ගාථාව සහ නමෝ තේ බුද්ධවීරත්ථු ගාථාව
සත්‍ය බුදු ගුන බලයෙන් ඔබේත් මා ඇතුලු මගේ දරුවන්ගේත් සියලු ලෝ වැසියන් ගේත් කරදර ලෙඩදුක් දුරු වේවා.විශ්වයට ස්තුති වේවා
බුද්ධ වීරත්තූ- බුද්ධ වීරයන්වහන්ස
සබ්බධී - සියලු ස්ඛන්ධ ආයතන (සියලුම කෙළෙස් සහිත දේවල් වලින්)
විප්පමුත්තෝසි - මැනවින් මිදුණු සේක.
තේ - ඒ බුද්ධ වීරයන්වහන්සේට
නමෝ - නමස්කාර වේවා..
යම් කෙනෙක්ට උපකාරි වෙයි . තෙරුවන් සරණයි ♥️♥️♥️ 🙏🙏🙏
🙏❤️
🙏🙏
බොහොම පින් 🙏 තේරුම් කලාට ඔබට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 තෙරුවන් සරණයී 🙏
❤
Sadoo sadoo sadoo Namo Budhdhaya
මේ වගෙ වටිනා වීඩියෝ එකක් අහන්න සලස්වා දුන් විශ්ව මතාවට ආනේක වාරයක් ඉස්තුති වේවා
ව්ස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි! ❤🙏ඔයාටත් ගොඩාක් ස්තුතියි පින් මෙවන් වැඩ සටහන් ඉදිරිපත් කිරිම සදහා ❤
Viswasß•1විශ්ව මාතාවටත් ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏♥️♥️🙏🙏♥️♥️♥️
සියලු සත්වයෝ නිදුක් වෙත්වා!නිරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!🙏🙏
ලක්වාසි ලොවාසි සියලු දෙනාටම සුබ දවසක් සුබ උදැසනක් වෙවා !!!සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා !!!ආදරනිය විශ්ව මාතාවටත් මගෙ ආදරනිය ඉශ්ට දෙවියන්ටත් ඔබටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏
අප සියලු දෙනා වෙනුවෙන් ඔබ මේ කරන උතුම් ක්‍රියාදාමයට හදවතින්ම පිං දෙනවා.එක තැන නතර වෙලා තිබෙන ජීවිත කඩා වැටිලා තියෙන ජීවිත ගොඩ ගන්නට ඔබ මේ කරන වෑයම මහත් පුණ්‍ය කර්මයක්.මේ පුණ්‍ය කර්මය බලයෙන් ඔබේ අනාගතේ ඔබේ ජීවිතේ තව තවත් එළිය වැටේවා.මාගේ ආදරණීය විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව නිතැනින්ම ඔබ වෙත ළඟා වේවා.මෙවන් වූ උතුම් ක්‍රියාදාමයන් තව තවත් ඉදිරියට කරන්නට ඔබට ශක්තිය ලැබේවා.මෙය දකින්නට මගේ නෙත ගැටෙන්නට සැලැස්වූ මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ විශ්වයේ සිටින සියලුම මනුෂයන්ටත් සියලු සත්වයන්ටත් නිදුක් නීරෝගී සුව ලැබේවා!!! යහපතක්ම වේවා!!!
ඔබට බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ වාගේ බුද්ධ මන්ත්‍රයක් ඉදිරිපත් කිරිම වෙනුවෙන්
ආදරණීය විශ්වය ❤❤🎉🎉mage ජීවිතයේ මට ලබා දුන්නු සියළුම දෙයට ආදරණීය උතුම් විශ්ව mathawata අනේක වාරයක් ස්තුති වේවා ❤🎉ස්තුති වේවා ❤🎉ස්තුති වේවා 🎉❤Apa සියළුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉටු වේවා oba Apa සියළුම දෙනා දිනෙන් dina diyunuwen දියුණුවට path වේවා siyalu sathwayo නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා suwapath වෙත්වා දුකින් midethwa ❤🎉❤🎉
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මේ විශ්ව ශක්තිය බලයෙන් ඔබගේද මගේද යහපත් ප්‍රාර්ථනා ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනන්ත අප්‍රමාණ වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි සියලු සත්වයන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා.සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏🙏
මේ දේ දැකිිමට සැලැස්සුවට ඇසිිමට සැලැස්සුවට මේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ නාලිකාව කරන සියලුම දෙනාට නිදුක් නිරෝගිසුවය ලැබේවා හදවතින්ම ඒ හැමෝටම ස්තුතියි
මාගේ ජීවය මේ මහා විශ්වයයි
මාගේ ශරීරය මේ මහා විශ්වයයි
මාගේ සිතුවිලි ද මේ මහා විශ්වයයි
විශ්වයේ කොටසක් ලෙස ජීවත් වෙන මට ස්වභාව ධර්මයේ ආශීර්වාද ශක්තීන් ලැබෙනවා.
නමස්කාර වේවා ස්වභාව ධර්මයට.
💖🌻💖🌻💖🌻💖🌻💖🌻
ආදරණිය විශ්වය ගොඩක් පිං ගාථා වක වචන නිවැරදි ලෙසටම screen එකට දෙනවට නැත්නම් අපිට නුහුරු ගාථාවන් ඇහෙන්නේ නිවැරදිව නෙමෙයි ආදරෙයි හැමදාම මත් ආදරණිය විශ්වය
ගොඩාක් ස්තූතියි ආදරණිය විශ්වය... 🙏🙏🙏
ආදරනිය ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏මගෙ බාලාපොරොත්තු ඉටුකර දුන්නාට ව්ශ්ව මාතාවට සිය දාහස් වාරයක් ලක්ශ වාරයක් කොට් වාරයක් ස්තුති ස්තුති වේවා
සුබම..සුබ..දවසක්..මම..ඊයේ ..කැලණි..රජමහා..විහාරයට..ගියා..කෑම..හදාගෙන..අහිංසක ..අයට..දෙන්න..ඒවා..දිලා..බුදුන්..වැදලා..කඩේට..ආවා..කෙනෙක්ට..යසෝදරා..දේවියගේ..පිලිම..වහන්සේ..අරන්..දෙන්න..ඒවෙලාවේ..කලු..ලස්සන..සුන්දර..සමනලයෙක්..මගේ..ලගට..ඇවිත්..එක..පාරටම..නැතිවෙලා..ගියා..හැම..තැනම..හෙව්වා..ඒත්..ආය..දැක්කේ..නෑ..පුතේ..ඔයා..කියන..හැමදේම ..සිද්ද..වෙනවා..මේ..සතියේ..වියදම..වැඩි.වෙලා..වෙනදාට..වැඩිය..මම..හිතන්නේ..මාව..පරික්සාවට..ලක්වෙලා..කියලා..මොන..ප්‍රස්න..අවත්..මම..සතුටින්..මොකද..විස්ව..මාතාව ..මට..හැමදේම..දෙන..නිසා..පුතේ..ඔයා..අපි..වෙනුවෙන්..කරන..කැපකිරිමට..හැමෝම..වෙනුවෙන්..මාගේ..හද..පතුලෙන්..උපන්..ස්තුතිය..ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි හැමදාමත් ..තෙරුවන්..සරණයි ❤❤❤
ඔබට අප සියලු දෙනාට බුද්ධ අාශිර්වාදය විශ්ව ශක්තිය අාකර්ශනය වේවා...
අද දවසෙ ත මගෙ විශ්ව මාතාව මට විඩියෝවක් අසන්න ලබා දුන්නා . 🙏🙏🙏 මේ දේවල් අහන්න ලබා දෙන මේ මල්ලිට ගොඩක් පින් . මෙි සියලු දෙ ලබා දෙන මගෙ විශ්ව මැනියන්ට ස්තුති ස්තුති ස්තුති . 🙏🙏🙏
මේ වීඩියෝ ව අසන්නට සැලැස්සුවට බොහොම ස්තුතියි
සියලූම දෙනාට සුභම සුභ දවසක් වේවා. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා. නමෝ බුද්ධාය.
ආදරණිය විශ්වයට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
🌼🌼🌼🙏🏼පිං බර පොහොය දිනයක් වේවා....🌼🌼🌼🌼🙏🏼මා මෙන්ද සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා..අද දවසේ මට ලබා දුන්නු හැමදේටම ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼❤❤❤❤ නමෝ බුද්ධාය 🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼 නමෝ බුද්ධාය
Greatful Brother!!. 🎉🎉🎉jayawewa
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා, විශ්වයේ සුභ ශක්තිය මගේ දරුවාට තියෙන නරක පුරුදු නැතිව යන්න ලැබේවා
ස්තුතියි ඔබ තුමන්ටත් මෙි අනන්ත වු උතුම් වු විශ්වයටත්
අනේක වාරයක් ස්තූතියි විශ්ව මාතාවනී ❤️❤️❤️🙏🙏🙏🙏උපන්දා පටන් මේ මොහොත දක්වා මා කල යම් පිනක් වේනම් ඒ පින් බලෙන් සිය්ලු ලෝක වාසී සැමගේ යහපත් බලාපොරොත්තු ඉශ්ඨ වේවා..ප්‍රාර්තනා කරන ආදරය හැමෝටම ලැබේවා...!!!
මා මෙන්ම සියලු සත්වයොද නිදුක් වෙත්ව නිරොගි වෙත්ව සුවපත් වෙත්ව දුකෙන් මිදෙතව ❤ අදරනිය විස්වයට ස්තුති ස්තුති ස්තුති🎉
මා මෙන්ම ලෝක වාසී සියලුම දෙනා ,,බුද්ධ ශක්තියේ,බලයෙන් නිදුක් නීරෝගී වේවා ,🙏🙏
Annanthau wiswasa sathiyabalayen meya lowasiyange mageth giwithaya sukitha mudidawewa siyaluma dukkaradara duruwewa mea. Annatha wiswasa mathawatath obba thumatath isthuthi❤
පුතේ ඔබටත්,ලෝකවාසී සෑම දෙනාත් සුවපත් වේවා,💐💐💐❤️
අනන්ත වූ විශ්වයේ ශක්තියේ බලයෙන් සියලුම සත්වයෝ සත්වයෝ නිදුක්වෙත්වා නීරෝගි වෙත් වා සුවපත් වෙත්වා.
සියලුම දෙනාටම සුබම සුබ පෝය දිනයක් වේවා ආදරනිය විස්ව මාතාවට සහ මාගේ ඉටු දෙවියන් ට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🙏🙏
අනන්ත සසරපටන් මේ මොහොත දක්වා මා විසින් සිදුකලා වූ සියලු කුසල ධර්මය න්ගේ සත්‍යානුහාවයෙන් අද උදුවප් පුන්පොහෝ දින තුන් ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ලෝකවාසී සියලුදෙනා ගේම යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඒකාන්තයෙන් ම ඉටුවේවා සියලුදෙනා ම දිනෙන් දින දියුණුවට පත්වෙත්වා
සියලුදෙනා වෙතම මුදල් ආකර්ෂණය වේවා
එමෙන්ම ඕනෑ ම කෙනෙකුට භක්තියෙන් තමාට ම කලහැකි වැදගත් වටිනා ක්‍රියාවක් කියල දුන් ඔබව අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඒ පින් බලෙන් ඔබව මෙලොවට දායාදකල ආදරණීය දෙමාපියන් නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
අනන්ත වූ විශ්ව ශක්තිය බලයෙන් මා හට ලබා දුන් හැමදේම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏සියලු ශත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා 🙏🙏🙏
අනන්ත වූ ව්ශ්ව ශක්තියේ බලයෙන් මා හට ධනය,සතුට,සෞභාග්‍ය ලබා දුන් ආදරනීය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
අනන්ත වූ විශ්ව ශක්ති මාතාවනි බොහොම ස්තූතියි.....!!!! ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටත් අයියේ ඔයාටත් සුභම සුභ පින්බර වාසනාවන්ත දවසක් වෙත්වා........ !!!!!!!!!!!
මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤
සියලු සත්වයො නිදුක් වෙත්වා,,නිරොගි වෙත්වා ,,සුවපත් වෙත්වා ,,,ආදරනීය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
පිංබර උදුවප් මහේ පුර පසලොස්වක පෝය දිනේ, මේ පෘතුවි තලේ වෙසෙන සියලූම සත්වයෝ නිදුක් වෙම්මා නීරෝගී වෙම්මා සුවපත් වෙම්මා. ඔබ තුමාට බොහෝ පිං රැස් වේ මේ කරන්නා වූ මහගු කුසල කර්මය හේතු කොට ගෙන. විශ්වයේ අති ප්‍රබල සුභවාදී ආකර්ෂණ ශක්තීන් ඔබ මා ඇතුලු සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු කරනවා සත්තයි සහතිකයි. ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ❤❤❤❤❤ස්තුති
අනන්ත වු බුදුගුන බලයෙන් මා ඇතුලු සියලුම සත්වයෝ දියුනුවෙන් දියුනුවට පත් වේවා ❤මේ වීඩියෝ ගෙන එන මහත්තයාට 🙏 ස්තුති වන්ත වේවා
මා ඇතුලු ලෝකවාසීන් සියලුම දෙනා නිදුක් නිරොගි කරදුන් විශ්ව මාතාවටත් ඔබතුමාටත් 🙏🙏🙏🙏🙏🙏 ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤❤❤❤
අනන්තවු විස්වබලය කියාදුන් ඔබටත් විස්වයේ අාකර්සයලැබේවා විස්වමාතාවට ස්තුතිවේවා ඔබතුමා නිසයි මගේදුවනිසයි හැමෝගෙම පස්න විසවමාතාවගේ අාසිර්වාදෙන් කරදර ඉවරනේ මගෙත් කරදරඉවර වුනේ අාදරනිය විස්වමාතාවට ස්තුතිවන්නට මගේ යාලුවෙකුට පස්නයක් අද විස්වයේ අාකර්ෂයෙන් අද එයාට එතනම රැකියාව ලබාදුන්නට විස්වයට ස්තුතියි මගේ මහත්තයාගේ රැකියාව අාරක්ෂාකරදුන්න විසවයට ස්තුතිවේවා
අනන්ත වූ බුද්ධ ශක්තියේ ආනුභාවයෙන් විෂ්ව ශක්තියේ ආනුභාවයෙන් මගේ දරුවාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා උසස් පෙළ විභාගය ලියන සියලුම දරුවන්ගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සපල වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි
පින්බර උදුවප් පොහොය දිනයේ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා!!! නීරෝගි වෙත්වා !!! සුවපත් වෙත්වා !!!
ඔබට අනේකවාරයක් ස්තුතියි ❤️💕🙏
මාගේ විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️💕💫🙏💥
අනන්තවූ බුද්ධ ශක්තිය ලබාදුන් විෂ්වශක්තියටත් ඒගැන පැහැදිලි කර ඔබතුමන්ටත් බුදුසරනයි සියලුදේවි පිහිටයි බොහෝමපින්
අනන්ත වූ විශ්ව ශක්තියේ බල මහිමයෙන් සියලු දෙනාටම බොහෝ යහපත උද වේවා !
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පවුලේ සිව්දෙනාටත් ලෝකවාසී සැමටත් නිරන්තර විස්වයේ ආශිර්වාදය ලැබේවා ,
Mage jeewithayatath aadaraneeya wishwa mathawa loku ashirwadayak deela thiyanawa.prashna godak mada hitapu mama ada godak sathutin jeewithaya gatha karanawa.me aurudda labanakotama wishwa mathawa mata treerodarathayak labala dunna.mage anith lokuma heenaya mage niwasa mama dannawa wishwa mathawa mata mage aheeneth aniwarayenma saba karaladenawa.mage jeewithe me wenasata obathumath hethuwak.mama hamadama jayo munindassa gathawa gayana karanawa.mata upakara kala obathumatath aadaraneeya wishwa mathawatath aneka warayak sthuthi sthuthi sthuthi. warayak
Wishwa mathawani behvinma sthuthui 💟💫🙏❤
Jeewthya srthk krgneemt budha shkthiye ashrwdya lbewa !!!😊❤🙏
Thathge siylu kakyk mansika gtlu duru wewa !!! Arthka kryuthu srthka wewa !!✨💫🙏♥️adypn ktyuthu ap siyllgem etu wewa!! Ammge nirogi bwa thw thwth athi wee srthkw wd ktyuthu etu krgthhaki wewa!!! Thank you so much dear universe 😘 💖 ❤
Theruwan saranai 😊
අනන්ත බුදු ගුණයේ සත්‍යය බලයෙන් ,... සියලු ලෝක වාසී සත්වයෝ නිදුක් වෙත්වා,.. නීරෝගී වෙත්වා,.. සුවපත් වෙත්වා,..... සැමට යහපතක් ම වේවා.....,.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ස්තුතියි..... ස්තුතියි.........
ලෝකවාසීන් සියලුම දෙනාටම පින්වත් පොහොය denayak වේවා ජයග්‍රහණය සතුටට ලැබේවා ❤❤❤ හදවතින් පතමු 🙏🙏🙏❤❤
අනන්තව විශ්ව ශක්තියේ බලයෙන් මා හට ලබා දුන් සෞභාග්‍යමත් ජීවිතයට මේ විශ්ව මාතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි. නමෝ බුද්ධාය
🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
මගෙ ජීවිතය අවසන් වන වෙලාවට 🎉
බුදු රැව මැවේවා මගෙ නෙත් ඉදිරිපිට🎉 🎉🎉
කොතරම් සෙනඟ සිටියත් මා කරන්
වට🎉🎉🎉
බුදුගුණ මෙනෙහි වේවා අවසානයට
🎉🎉🎉
ආයුබෝවන්
සුබ දවසක් ඔබට....
තෙරුවන් සරනයි
ගොඩාක් පින් මෙහෙම කමටහන් ලබා දෙනවට..
මේවා අධයනය කරන සියල්ලන්ටම මෙ අනන්ත ව්ශිවයෙ සුබ වාදින් ශක්තින් විතරක්ම ලැබෙවා ....
දිනෙන් දින දියුණුවට පත් වේවා....
එයින් ලැබෙන පින බලෙන් ඔබට නිවන් මග විවර වේවා......
සුභ උදෑසනක් වේවා අනන්ත වූ විශ්ව බලයෙන් ඔබතුමාට නිදුක් වේවා නීරෝගි වේවී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා මෙවන් උතුම් සත් ක්‍රියාවන් කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා එක සිතින් ප්‍රාර්ථනා කරමි
අද උතුම් පසලොස්වක පොය සියලු දෙනාටම තෙරුවන් ගේ අනන්ත වූ බලය ලැබේ වා තෙරුවන් සරන යි
සියළුම දෙනාගේම යහපත් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉෂ්ට සිද්ද වේවා!!!!!විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏 ඔබ තුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏
අනේක වූ වශ්ව ශක්තියේ බලයෙන් මගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ කරදුන් ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ....ස්තුතියි ...ස්තුතියි ......
මේ ලොව වසන්නාවූ සියලුම සත්වයින්ට දෙසතක් ශාන්තියක් වේවා..... සියලුම බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ ේවා....🙏🙏🙏
හැමෝටම සුව බර පොහෝ දිනයක් වේවා...සියලු දෙවි රැකවරණ ලැබේවා ...
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි පුතේ පුතාගේ සියලු යහපත් කරුණු කාරණා අරමුණු ඉටුවන වාසනාවන්ත දවසක් වේවා විශ්ව මෑණියන්ට ස්තුතිවන්ත වේවා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි නමෝ තේ බුද්ධ වීරත්තු විප්පමුත්තෝසු සබ්බධි සැපද පටිපන්නෝස්මිං තස්ස මේ සරණං බව යේබ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ තේමේ නමෝ තේන මං පාලනයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා සම්මා සම්බුදු සරණයි සෑම දෙනා ලොව සුවපත් වේවා
නමෝ බුද්ධය උදුවප් පින්බර පොහොය දිනය අදයි සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි සුවපත් වේත්වා දුකින් මිදෙත්වා විශ්ව මාතාවගේ ආකර්ෂණය නිරතුරුවම ලැබුනා විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ සියලුම බලපොරොත්තු ඉශ්ට කර දුන් මගේ ගෙදර සතුට දුන් මෙ විශ්වයට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 සියලුම සත්වයෝ සුවපත් වෙවා නිරොගි වෙවා 🙏🙏🙏
Mata viseayen illapu yahapatt asirwada kipayak iye Jesu Baba ipaduna nattal Dina Mata lebuna obatatt vidwamatawatatt hadawatin ma dahad warayak stutiiiiiuu Hari satutin inne Mata mews labanna maga penwapu obata dirga ausha lebewa viswa matawata hada patulrn ma asirwada karami godak satutuii mama hemadama pandara 3 nata negitta Kala hrma dema me mohota dakwa Mata lrbunu HEMA detama dahas warayak stutiiiii oba nisai Mata ye dewal viswa matawa dunne mama godak sehellui satutin jiwatt vemu semada Parana anett sema deyak ma Mata ista venawa yekantayen ma sateyai sateyai sateyaiii teruwan saranai obata🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා. 🙏🙏🙏
සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කල විශ්ව මාතාවනි ඔබට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🧚🦋🌹❤️❤️🌹🦋🧚
,ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!ඊයේ හවස මම උතුම් රුවන්වැලි මහාසෑරදුන් වන්දනා කරගත්තා .ඒ රැස්කරගත් පින් ආදරනීය විශ්වය නාලිකාව ඔයාට අනුමෝදන් කරම් අනුමෝදන් වෙත්වා !!!2024 වසර ශුභම ශුභ වසරක් වේවා කියල මම සුභ පතනවා.මගේ ජීවිතයට ශක්තිය ක් උනේ ඔබයි.ස්තුතියි ආදරෙයි ස්තුතියි !!! මගේ ආදරනීය විශ්වය ඔයාට ස්තුතියි ආදරෙයි ගොඩක් ආදරෙයි ගොඩක් ආදරෙයි .ස්තුතියි ස්තුතියි ස්තුතියි !!! සියලු සත්ව්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා !!!
විශ්ව මාතාවවගේ අපිරිමිත ශක්තියේ බලයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුකරදුන්නට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ ලෝ වාසි සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා .....🎉🎉🎉🎉🎉🎉දිනෙන් දින දියුණුවට පත්වේ වා ...අපේ ජීවිත සාර්ථක කරගන්න අපිරිමිත ශක්තියක් ලබාදුන්නට ඔබතුමා ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
සෑම සම්‍යදෘශ්ටිකයෙක්ගෙම සියලු පීඩා දුරලන අතිඋතුම් උඳුවප් පොහෝදිනයක් වේවා.❤
❤❤❤❤ අනන්ත වු විශ්ව ශක්තිය තුලින් අනන්ත විශ්වයේ විහිදී ඇති බුද්ධ ශක්තියේ බලෙන් මගේ ජීවිතය දියුණුවට පත් වේවා!!!❤❤❤ඔබට ස්තූතිවන්ත වනවා❤❤❤විශ්ව මාතාවට ස්තුතිය ❤❤❤
නමෝ බුද්ධාය 🙏
ආදරණීය විශ්වය නාලිකාවට ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි දිනපතා උදෑසනින් මෙි වැඩ සටහන සමාජ ගත කරන ඔබතුමන් ටද අනේක වාරයක් ස්තුතියි .
මගේ ජීවිතය ට දැන් සෞභාග්‍යය උදාවෙලා
සතුටුයි කියන්න ඔබගේ සියලු technique දින දිනම සාර්ථක වෙනව ඒ ගැන වචන මදි මට ඔබතුමන් ට විශ්ව මාතාවට ස්තුතියි කරන්න
ඇත්තටම හදවතින් ම ප්‍රාර්ථනා කරන ව
අනේක වාරයක් පිං ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සියලුම සත්වයන් සුවපත් වේවා ..........¡❤ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා
මේ විශ්වයේ සිටින සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා🙏🙏🙏
විශ්ව මාතාවට බොහොම ස්තූතියි ...❤....ඔයා සුර දූතයෙක් ..අපේ ලගට එවපු...ස්තූතියි...🙏🙏
අනන්තවු විස්වයේ සුබවාදී කිරණ සියලු දෙනා වෙත ලැබී සියලුම දෙනා දියුණුවෙන් දියුණුවට පත් වෙත්වා 🙏 නමෝ බුද්දාය 🙏
ව්ශ්ව ශක්තිය වන්දනීයයි පූජනීයයි ..අනිවාර්යයෙන් මහත්මයානෙනි ඔබ තුමා දින පතා අප සියලු දෙනාටම teknik කියලා දෙනවා ඔබ තුමා හැදු වැඩු දෙමාපියන්ටත් මේ පින් හේතු වාසනා වේවා 🙏♥️👍ඔබ තුමාට බෙහෙවින්ම පින් ගොඩක් ස්තුතියි ..දලදා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම දෙනාට උතුම් උදුවප් පෝය දිනයක් වේවා 🙏🙏🙏 නමෝ බුද්ධ 🙏🙏🙏 ස්තුතියි විශ්ව මාතාවනි ❤️❤️❤️ ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏
මෙය් විශ්වයෙ සිටින සියලු සත්වයොද මනුස්සයො ද නිදුක් නිරොගි වෙවා විශ්ව මාතවගෙ පිහිට නිරතුරුව හැමොටම ලැබෙවා මගෙ රටටත් විශ්ව මතවගෙ පිහිටයි ඔයටත් ස්තුති වෙවා මල්ලි 🙏🙏🙏❤❤
සියලු සත්වයෝ සුවපත් වේවා ,,,,,,ඔබට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ,🙏🙏🙏මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තීන් තුලින් මගේ බලාපොරොත්තු සියල්ල ඉටු වේවා ,,,මේ බලාපොරොත්තු සියල්ල ඉටු කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
🙏🙏🙏🙏🙏🙏🦋🦋🦋🦋❤️❤️❤️
ආදරණීය විශ්වයට අනේකවාරයක් ස්තූති වේවා,ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤,සියලු සත්ත්වයින්ට සියලු බුදුවරුන්ගේ පිහිට ලැබේවා !!!
සියලු පැතුම් ඉටුකර දුන් ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි !!!
සියලු සත්වයෝ සුවපත් වේවා ආදරනිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤
2023 වසරේ අන්තිම උඳුවප් පුර පොහෝ දින සියලු සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා.සියලු සත්වයෝ විශ්වයේ ආශිර්වාද ලබත්වා.
පින්බර උදෑසනක්...ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි...විශ්වයේ ආශීර්වාදය මටද මගේ පවුලේ සැමට ද ඔබටද විශ්වයේ සියලු දෙනාටම ලැබේවා ලැබේවා ලැබේවා.....❤
අනන්ත විශ්වයෙ බලෙයෙන් ,අන්නන වු බුදුගුණ බලයෙන් සියලු සත්වයො නිදුක් වෙිවා නිරෝගි වෙිවා! ස්තුතියි විශ්වය ,ස්තුතියි ඔබට🙏🙏
සුබ දවසක් වෙිවා 🙏🙏🙏❤️❤️❤️ සියලුම දෙනාට අනන්ත වු විශ්ව මාතාවට මාගේ හදවතින්මම ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
නමෝ බුද්දාය , සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! දුකින් මිදෙත්වා !!! ව්ශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏
නමෝ බුද්ධාය සියලු සත්වයෝ සුවපත් වෙත්වා අද මේ උතුම් පොහෝ දින මෙවැනි දෙයක් අපට ඇසීමට සැලසු ඔබටත් මේ අනන්ත වු විශ්වයටත් ස්තූති ස්තූති ස්තූති !!!🙏🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරොගිවෙත්වා සුවපත්වෙවා විශ්ව මාතාවට ස්තුතියි
විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි මා හට උසස් පෙළ විභාගයෙන් A3 ක් ලබා දුන්නාට ❤
ඔබට සහා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති .❤ මට ලැබුන සියලුම දේට අනේක වාරයක් ස්තුති
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් අවබෝධ වේවා
මාගේ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ❤️✨️ සියලුම දෙනාගේ බලාපොරොත්තු සාර්ථක වේවා ඉශ්ට දේවතාවන් වහන්සේලාට ස්තූතියි ස්තූතියි ❤️✨️
පින්බර පොහෝ දිනක් වේවා!!! ලෝකවාසි සියලු සත්වයින් නිදුක් වේවා,නීරෝගි වේවා,සුවපත් වේවා!!!!!!❤
අනන්ත වූ බුදු ගුණ බලයෙන් විශ්ව මාතාවගේ පිහිටෙන් ඔබේත් මගේත් සියලුම දෙනාගේ ජීවිතය සාර්ථක වේවා ❤❤
Thank you 🙏 to you theruwansaranai
Thank you so much dear Mother universe 🙏🙏🙏🙏❤️❤️❤️
❤බුද්ධ,ධම්ම ,සංඝ ත්‍රිවිදරත්නයේ ආසිර්වාදයත් නවඅරහාදී බුදුගුණ බලයෙනුත් විස්වමෑණීයන්ගේ ආසිර්වාදයෙනුත් තිස්තුන්කෝටීයක් දෙවියන්ගෙ ආෂිර්වාදයයෙනුත් මටත් ඔබටත් සියලුලෝවාසීන්ටත් නිදුක් වෙත්වා,නීරෝගීවෙත්වා සුවපත්වෙත්වා දුකින් මිදෙත්වා යහපතම උදාවේවා❤🌺🌺🙏
අදරණිය විෂ්ව මාතාවට අනේක් වාරයක් ස්තුතියි ලේාක වාශි සියලුදානාටම ජේසු පිහටායි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤