සිතූ පැතූ සම්පත් ඔබ වෙත ආකර්ෂණය කරවන ටිබෙට් ජාතිකයින්ගේ ප්‍රාණය බදු විශ්වයේ ප්‍රභලම මන්ත්‍රය.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 1.3K

  • @nilakshijayaweera4156
    @nilakshijayaweera4156 10 หลายเดือนก่อน +494

    මේ දේ මම කරනවා..මගේ ජීවිතයේ ගොඩාක් දේවල් ලබා ගත්තේ මේක මම කියලා.මෙතුමා හරිම හරි මේ කියනදේ කියල බලන්න...108ක්..ඊට වැඩියෙන් නම් ඒත් කියන්න හැම වෙලාවෙම..පුදුම බලයක්..මං මේ comment එක දාන්නේ ඔයාලට මේ ආශිර්වාදය ගන්න මම කරන කෙනෙක් නිසා.අපි හැමෝම දිනන්න ඕනේ ජීවිතයේ

    • @thilinialuthgamage9542
      @thilinialuthgamage9542 10 หลายเดือนก่อน +4

      Sthuthie

    • @Universe11118
      @Universe11118 10 หลายเดือนก่อน +6

      Oayathath wishwa Mathawatath aneka warayak sthuthi wantha wenawa

    • @nayanasethuli7339
      @nayanasethuli7339 10 หลายเดือนก่อน +9

      Thank you my dear for this comment.
      ඔයාට විශ්වයේ උතුම් ආශීර්වාදය ලැබේවා!!!
      😀🙏💕🎉

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 10 หลายเดือนก่อน

      ​@@thilinialuthgamage9542පලමුව විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයාට ත් ගොඩක් ඉස්තුතියි තෙරැවන් සරනයි පුතේ 🌷🌹🌹🌷❤

    • @damienemy7244
      @damienemy7244 10 หลายเดือนก่อน +6

      ස්තූතියි ❤❤

  • @rupawasanthi423
    @rupawasanthi423 10 หลายเดือนก่อน +102

    මම මේ මන්ත්‍රය දිනපතා කියනව.....ඇත්තමයි පුදුමයි ....මගේ ජීවිතේ ගොඩක් වෙනසක් උනා....ස්තූතියි විශ්වයට....ඉන්න ගෙයක් නැතුව හිටිය මට ගෙයක් හදාගන්න පුලුවන් උනා....ආදරෙයි...අනන්ත වූ විශ්වයට...ස්තූතියි...

    • @indirakarunaratne8991
      @indirakarunaratne8991 10 หลายเดือนก่อน +1

      Obata niduk,nirogi suwaya labewa.Deergausha labewa.Theruwansaranai.

    • @sumanasirihm4136
      @sumanasirihm4136 10 หลายเดือนก่อน +3

      නම්මියො හො රෙන්ගෙ කියො'' මන්ට්‍රය ඉතම බලගතු ය්. සම මොහොතේ ම මුමුනන්න .මහ විස්ව මතවගෙ මහ අසේර්වඩයෙන් මුලු ලොවටම සෙතක් සන්තියක්. යහපතක් ma වේවායි hsdawathinma parthana gena emi

    • @kasunperera3828
      @kasunperera3828 8 หลายเดือนก่อน

      ඔබතුමාගේ චැනලය මගේ ඇස ගැටුණේ දවස් 3කට පෙර අහම්බෙන් වගේ. ඔබතුමා පවසන දේ පුදුම විදිහට හිතට කාවදිනවා. මා දැනටමත් පිළිවෙතින් ධාර්මිකව වෙසෙන අයෙක්. ඔබ පවසන දේ මට බොහෝ සේ ප්‍රයෝජනවත් වනවා. ඔබතුමාටත් විශ්ව මාතාවටත් බොහෝ පින් සිදු වේවා ! තෙරුවන් සරණයි !
      🙏🙏🙏🙏🙏🙏🙏

  • @seethaomura6336
    @seethaomura6336 10 หลายเดือนก่อน +32

    මේ සත්‍යයි මේ රටේ හැමෝම මේ මන්ත්‍රය පාවිච්චි කරනවා මමත් අවුරුදු 15 ක් විතර මේක පාවිච්චි කරනවා %100 ප්‍රතිපල සහිතයි විස්වාසයෙන් හැමෝම කරන්න

  • @kahatapitiyachathuranga8326
    @kahatapitiyachathuranga8326 10 หลายเดือนก่อน +68

    උදෑසන මෙම මන්ත්‍රය අසා දැනගැනීමට සැලැස්වාට මේ මහා විශ්වයටත් ඔබතුමාටත් ස්තුති වේවා වේවා වේවා

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 10 หลายเดือนก่อน +66

    මාගෙ අම්මා තාත්තා නීරෝගී කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී . අම්මා :-පද්මා, තාත්තා :- රන්ජිත් මාගෙ දෙමව්පියන් සුවපත් කර නීරෝගී කර දුන්,ඇගේ ඇති සියලුම ලෙඩ රෝග සුව කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී . ❤❤❤ මේ සමූහයේ ඔබගේ දෙමව්පියන්ද සුවපත් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී . 🙏🙏🙏
    ඔබත් මෙය ප්‍රාර්ථනා කරන්න . ස්තූතී ස්තූතී ස්තූතී ❤❤❤❤❤

    • @snowball4521
      @snowball4521 10 หลายเดือนก่อน +1

      සුවපත් වේවා

    • @sachi9924
      @sachi9924 10 หลายเดือนก่อน +1

      නිදුක් නීරෝගි පූර්ණ සුවපත් වේවා විශ්ව අම්මේ ස්තූති වේවා පින්සිදු වේවා❤

  • @kuwaitm3795
    @kuwaitm3795 10 หลายเดือนก่อน +26

    ඔය මන්ත්‍රය හරියටම හරි මොකද මම අත්දැකීමෙන් කියන්නේ කියල දුන්නේ ආසිරි වනිග රත්න,සර්

    • @renukasadamali7506
      @renukasadamali7506 7 หลายเดือนก่อน +3

      මමත් ආසිරි වණිගරත්න සර්ට ස්තූතියි

  • @chirathmenaka7120
    @chirathmenaka7120 10 หลายเดือนก่อน +14

    මම ඹබට එක යෝජනාවක් කරන්නම්😊 හැම වීඩියෝ එකෙම සැකය, අවිස්වාසය, විවේචනය, මිත්‍යාව, වගේ අසුබවාදීව වචන කියන්න එපා🙂 එක ඹයාටත් හොද නෑ අහන අපිටත් හොද නෑ.. 99%ක් ඉන්නේ සුභවාදී මිනිස්සුනම්, 1%ක් අසුභවාදී උනා කියලා අපි ඒගැන හිතන්න හොද නෑ,,කිරි මුට්ටියට ගොම බිංදුවක් වැටුනොත් කිරි මුටිටියෙන්ම වැඩක් නෑ.. ඒ නිසා එහෙම කරන්න එපා🙂.. ඹයාගෙ වීඩියෝ බලන කෙනෙක් විදියට ගොඩක් ආදරෙන් කියන්නෙ❤ මොකද බුදුන්ට උනත් මුලු ලෝකෙම සෝවහන් කරන්න බැරි උනා🙂 මම මගේ අදහස ඉදිරිපත් කරේ ගොඩක් ආදරෙන්❤ විශ්ව ශක්තියට ගරු කරන කෙනෙක් විදිහට.. ස්තුතියි 🙏

    • @mangalikarajapaksha5784
      @mangalikarajapaksha5784 10 หลายเดือนก่อน +2

      ඒක .ඇත්තම ඇත්ත. ස්තූතියි .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි .

  • @lakmaliranasingha341
    @lakmaliranasingha341 3 หลายเดือนก่อน +6

    මේක ඇත්ත, මම මුලින්ම දැන ගත්තෙ ආසිරි ගුරුතුමා ගෙන්,එතුමාටත් ඔබටත් ස්තුතියි🙏🏻🙏🏻🙏🏻

  • @TheGorgeous.
    @TheGorgeous. 8 หลายเดือนก่อน +22

    මේ සූත්‍රය සත්‍යක්. අධික පීඩනයෙන් පිරුණු මගේ හිත සුවපත් කරපු බුද්ධ මන්ත්‍රයක්❤ සියළු දෙනාගෙම යහපත් සිතුවිලි මේ මුළු විශ්වයෙම පැතිරේවා!

  • @harshadilip5911
    @harshadilip5911 10 หลายเดือนก่อน +22

    මෙහි සිංහල තේරුම මම අහලා තියන ව්දියට ඕං නමෝ ශ්‍රී බුද්ධ භගවා ජය ජය සිද්දි ඒහි ඒස්වා හං මෙය සත්‍යයි මම මෙයින් බොහෝ ප්‍රථ්පල ලැබූ කෙනෙක් ව්ශ්වමාතාවට බෙහෙවින්ම ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 10 หลายเดือนก่อน +2

      Uththarithara darmaye anubawayen mama karana parthanawa sapala wewaa....Chamin sir kiuwe

    • @nirmalabi3643
      @nirmalabi3643 หลายเดือนก่อน

      Oba thumatah bs deve pihitai mewage suba paniwida. Apata laba denawata

  • @hemamalidesilva8014
    @hemamalidesilva8014 10 หลายเดือนก่อน +35

    මීට අවුරුදු 4පමන පෙර එක්තරා සිදුවීමක් නිසා මගේ ජීවිතය කඩාවැටුනා.
    මේ අවස්ථාවේදි යූටියුබ් එක හරහා මෙම මන්ත්‍රය දැනගැනීමට ලැබුනා ප්‍රසිද්ධ දොස්තර මහත්මියකුගෙන්
    ඔබ සඳහන් කරනවා වාගේ මේවා ඇසීමට දැනගැනීමට අවස්ථාව ලැබෙන්නේ විශ්වය ගැන විශ්වාසය සහ භක්තිය තුලින්මයි
    මෙම මන්ත්‍රය නිතර භාවිතය කිරිම තුලින් සියලු අසහාන දුරු වී සහනය උදාවුනා❤🙏

    • @anushasudarshani8213
      @anushasudarshani8213 10 หลายเดือนก่อน +2

      ව්ශ්වයට ආදරය කරන අයට විශ්ව මාතාවගේ පිහිට නිරන්තරයෙන්ම ලැබෙනවා....😊

    • @SujenaHelo
      @SujenaHelo 10 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

    • @madhushamalkanthi4068
      @madhushamalkanthi4068 10 หลายเดือนก่อน

      Sinhalen dannako. Hari shabdaya uchcharanaya wena widiha. Godak sthuthi....

    • @theonestop8074
      @theonestop8074 หลายเดือนก่อน

      Excellent ❤❤❤

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 6 หลายเดือนก่อน +8

    ප්‍රාතිහාර්යක් ප්‍රාතිහාර්යක් හිතා ගන්නවත් බැහැ මට මේ මන්ත්‍රය මේ video එක අද මම දැක්කේ මෙක බලලා මන්ත්‍රය 108 ක් මම කිව්වා ප්‍රාතිහාර්ය කියන්නේ මට මුදල් වගයක් ලැබෙන්න තිබුණා මට එන්න තිබුණේ ලක්ෂ 7 ක් අද 5.20 විතර මගේ බැංකුව ට ලක්ෂ 8 ටත් වඩා වැටීලා විශ්ව මාතාවට ස්තූතියි වේවා "nam myo ho renge kyo, nam myo ho renge kyo nam myo ho renge kyo" 🌏☘🌿🌷🌹🌻🌸🌼🙏🙏🙏

  • @asilinbogoda7206
    @asilinbogoda7206 10 หลายเดือนก่อน +20

    සුබ උදෑසනක් වේවා පුතේ මම මේ මන්ත්‍රය දැන් මාස තූනක් විතර දිනපතාම උදේට 108 වරක් කියන්න මම බලාපොරොත්තු වුණේ මගේ පුතා විදෙස්ගත වීමට බලාපොරොත්තු වන නිසා එය ඉටු කරල දෙන්න කියලා විශ්වයට කිවුව දැන් එය ඉටු වෙමින් පවතිනවා ආදරණීය විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️

  • @EraBambarawana
    @EraBambarawana 8 หลายเดือนก่อน +17

    ඔබගේ හඩ ඇසිමට ඉඩ සලසා දුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි !..

  • @prabodhanisagarika2774
    @prabodhanisagarika2774 10 หลายเดือนก่อน +12

    මේ මන්ත්‍රය හරියට හරි මට චෙක් එකකට සල්ලි නැති අවස්තාවක මේ ගාතාව කියලා ඉවර වෙන්න කලින් bank එකෙන් කතා කරලා රුපියල් 50000/=ක OD එකක් දුන්නේ මගෙ OD limit එකත් ඉවර වෙලා තිබුන වෙලාවක ඔයාලත් කරලා බලන්න. විශ්ව මාතවට ස්තුති. ❤❤

  • @milanimendis3401
    @milanimendis3401 10 หลายเดือนก่อน +14

    අනේ ඔව් විශ්වාස කරන්න.ඇත්තම ඇත්තයි.අහන්න සතුටුයි.මේ මන්ත්‍රය මම අවුරුදු 17ක් කරනවා.මගේ පුතා හම්බවෙලා දවස් තුනෙන් මට හතිය හැදුනා.මට නාන්න බෑ බබාගේ වැඩ කරන්න බෑ .මම කොටින්ම කිව්වොත් නිසා ගන්නකොට නෙට් එකත් උඩින් බෙට්ෂීට් එකක් දාලා අහනවා.ඒතරම් මට අමාරුයි.ලග අක්කා කෙනෙක් කිව්වා මේ මන්ත්‍රය කියන්න කියලා.දවස් දෙකයි කිව්වේ.මම හැමදාම නානවා වැඩටික හොදට කරගත්තා.ඊශ්‍රායලයේ මාස හයක් මාරු සීතලයි.මාස හයක් රස්නෙයි.මම එහෙ අවුරුදු හයක් හිටියා.හැමදාම මේ මන්ත්‍රය කියනවා.මට බනිනවා ඒ රටේ අය මේස් දාන්න සපත්තු දාන්න සීතල වැඩියි කියලා.මම මෙහෙ ඉන්නවා වගේ හිටියේ එක දවසක් බෙහෙත් ගත්තේ නෑ.මම බලපු ආච්චි ට දෙන බෙහෙත් මේ මන්ත්‍රය කියල දෙන්නේ.එයාව බලන්න එන familyඩොක්ටර්ටත් පුදුමයි.අන්තිමට ඔයාට දෙන්න ඉතුරු උනේ පෙති දෙකයි. උදේ ඒකයි හවස ඒකයි විතරයි.සීනි 38බැහැලා එලොවයි මෙලොව යි හිටියේ.මම දරුවෝ ඔක්කොම ගෙන්නුවා එයාල ambulance එකට කතා කලා විනාඩි 40ගියා එන්න ඒ වෙනකොට මම දරුවන්ට කියලා සීනි දාලා තේ කෝප්ප දහයක් විතර හද හද පෙන්වා හැබැයි මේ මන්ත්‍රය කියල කිය කට අරින්න බෑ.හැන්දක් කටට දාලා සිලින්ඩරයේ කින් පෙව්වේ.ambulance එක ඇවිත් ආපහු ගියා.මට ස්තූති කරලා.මැරිච්ච අම්මව මේ ලංකාවේ පුංචි ඩොක්ටර් ගොඩ දැම්මා කියලා.ඒ ගමේ කාට හරි ලෙඩ උනොත් මාව හොයාගෙන එනවා.ඉතිං මට තාම එයාල කතා කරනවා.පොටෝ දානවා.මේ සියල්ල මේ මන්ත්‍රය බලෙන්.විකිරණශීලී කල්‍යාණී මිරුන්ඩෝගේ වීඩියෝ බලලා තවත් හොදින් මන්ත්‍රය පාවිච්චි කරනවා.අනේ මෙය කියවන හැමෝම හොදින් මේ දැන් ඉදලා පටන් ගන්න.වයිරය තරහව හොදට පාලනය වෙනවා. ඉවසීම මාරම විදිහට තියනවා.හැබැයි විශ්වයට සුදුසු නැතිනම් මේ මන්ත්‍රය පිළිගන්නේ නෑ.මගේ පවුලේ කිසිම කෙනෙක් මෙය පිළිගන්නේ නෑ.මට පිස්සු යි කියනවා.හැබැයි මට මේ විශ්වය ඉන්නවා.ගොඩක් පිං සහෝදරයා ඔයාට මේ දේ වීඩියෝ වක් කලාට.ගොඩක්ම පිං වගේම විශ්ව ශක්තිය තවතවත් ලැබේවා.තෙරුවන් සරණයි සැමට.ස්තූතියි විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ස්තූතියි

    • @milanimendis3401
      @milanimendis3401 10 หลายเดือนก่อน

      සිලින්ජරයකින්

    • @hansinishanika5793
      @hansinishanika5793 10 หลายเดือนก่อน

      Hriytma sinhalen kiyanne kohomda

    • @milanimendis3401
      @milanimendis3401 10 หลายเดือนก่อน +1

      නම් මියෝ හෝ රෙන්ගෙ ක්යෝ

    • @StbAthapaththu
      @StbAthapaththu 10 หลายเดือนก่อน

      ඔයාට ගොඩක් ස්තුතියි විශ්ව මාතාවට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @chamikadhananjaya8563
      @chamikadhananjaya8563 7 หลายเดือนก่อน

      තවත් මේ මන්ත්‍රයෙන් ඔයාට වුණ හාස්කම් කියන්නකෝ🙏

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 10 หลายเดือนก่อน +22

    මේ ගාථාව මන් අද කියන්න පටන් ගත්තා. අනේ ආශිර්වාදයක් එම ගාථාව ඇහෙනකොටත් හිත නිවෙනවා. ඔබට ස්තූතී . විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී . මාගෙ ප්‍රාර්ථනා ඉක්මනින් ඉශ්ට කර දුන් විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤❤❤❤

  • @RasikapriyadarshaniRasikapriya
    @RasikapriyadarshaniRasikapriya 10 หลายเดือนก่อน +9

    ඔයා කිවුව විදියට මම මේක එකදිගට දවස් තුනක් කිවුවා.මටම පුදුම හිතෙන දෙයක් උනා.ඒත් ඒ දේ ගැන මම දුක් වෙන්නැ.හැමදේම වෙන්නෙ සොභාදහමෙි නීතියකට කියලා හිතලා තේරුම් අරන් ජීවත් වෙනවා.මම 108ක් කියලා ගානක් නෑ.මම දවසේ හැම වෙලාවෙම මේක කිවුවා.එක දිගට දවස් 3ක්.එක පැත්තකින් සතුටුයි එක පැත්තකින් දුකකුත් දැනෙනවා ඒ උන දේට.ඒත මම හිත හදාගන්නවා හැමදේම වෙන්නෙ හොදටයි කියලා.මම විශ්වාස කරනවා මගේ ජීවිතේ හැම තප්පරයක්ම ආශ්චර්යමත් දෙයක් සිදුවෙනවා කියලා.ඔබටත් මේ විශ්වමාතාවටත් ඉස්තුතිය.සියලු දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙිවා

  • @SamanDias-j2m
    @SamanDias-j2m 10 หลายเดือนก่อน +13

    Namyoho..rengekyo
    මේ විශ්වයේ ඇති ප්‍රබලතම ශක්තීන් ලැබේවා.

  • @nipunarandeer78
    @nipunarandeer78 10 หลายเดือนก่อน +94

    මම කෝටි 3 කට අධික ලොතරැයි ජයග්‍රහණයක් ලබා ගත්තෙත් විශ්ව මාතාව නිසා. Thank you universe. I LOVE YOU SO MUCH ❤

    • @shakyasmom..6547
      @shakyasmom..6547 10 หลายเดือนก่อน +1

      Mekada pawichchi kare 🙏

    • @nipunarandeer78
      @nipunarandeer78 10 หลายเดือนก่อน +6

      @@shakyasmom..6547 mekath ahanawa. Godakma scripting

    • @PrithikaDilhani
      @PrithikaDilhani 9 หลายเดือนก่อน

      Ma gathava ahalada

    • @nipunarandeer78
      @nipunarandeer78 9 หลายเดือนก่อน

      @@PrithikaDilhani ou ou

    • @shashimalrajapaksha6133
      @shashimalrajapaksha6133 5 หลายเดือนก่อน

      Oya dn kootipathiyekda eththatama

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 10 หลายเดือนก่อน +8

    Sthuthi obata,මෙය සත්‍යයක් ,මම කර තියෙනව..එහි සත්‍යයක්.

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 6 หลายเดือนก่อน +11

    නම්‍ය හෝ රෙන්ගෙ කියු..විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිය ස්තූතිය ස්තූතිය ❤

  • @BensikaShirani-cv9zb
    @BensikaShirani-cv9zb 10 หลายเดือนก่อน +10

    Gd mrnng all...ඇත්තටම මේක මාත් කරනවා..හැමදාම නම් නෑ..එත් හිතට ප්‍රශ්නයක් ආවම මුදල් ප්‍රශ්නයක් ආවම මං මේක 108ක් කියනවා..ඇත්තටම මේක ගොඩක් හොද ප්‍රතිඵල තියෙන බුද්ධ මන්ත්‍රයක්...❤ ගොඩක් ස්තුති අයියා ..හැමෝගෙම සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට වේවා...ආදරනීය විශ්වයට ගොඩක් ස්තූති ..

  • @RashmiHansamali
    @RashmiHansamali 10 หลายเดือนก่อน +1

    මේකට සිංහල තේරුමක් තියෙනවද? අනේ තියෙනවනම් කියන්නකෝ

  • @ruwannishantha7842
    @ruwannishantha7842 10 หลายเดือนก่อน +15

    ඔබ තුමාට බොහොම ස්තුතියි .කටහඩ අහගෙන ඉන්න පුලුවන් බාවනාවක් වගෙ.බොහෝ දෙනෙක්ගේ මානසික සුවය ලබා දෙනවට ඔබටත් විශ්ව මාතාවටත් බොහොම ස්තුතියි

  • @manjuladiluk
    @manjuladiluk 10 หลายเดือนก่อน +19

    මාගේ සියලු ප්‍රාර්තනා ඉටු කර දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ඉස්තූතී...

  • @AmaHerath..
    @AmaHerath.. 10 หลายเดือนก่อน +11

    මේක ඇත්තක් අත්දැකීම් තියේ ස්තූතියි මට මේක අමතක වෙලා තිබ්බේ...නැවත මුන ගැස්සුවාට ස්තීතියි, ආදරණීය විශ්වයටත් අනේක වාරයක් මම කෘතවේදි වෙමි

    • @Jaya-pz2ss
      @Jaya-pz2ss 6 หลายเดือนก่อน

      👍👍👍👍👍

  • @HfRd-s9h
    @HfRd-s9h 7 หลายเดือนก่อน +7

    මේ මන්ත්‍රය හරියටම හරි විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට නිරෝගි සුව ලබා දුන්නාට

  • @priyanganidilrukshi2564
    @priyanganidilrukshi2564 10 หลายเดือนก่อน +32

    හිතා ගන්න බැරි විදීයට ජීවිතය වෙනස් වේගන යනවා මල්ලි ඔයාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූති

  • @EANishanthi
    @EANishanthi 10 หลายเดือนก่อน +8

    ස්තුතියි මල්ලි ඔයාට මේ වෙන වෙහෙසට...මමත් දැව්මේ ව්ශ්ව මාතාවට නමස්කාර කරම් ...මල්ලි ඔයා හරි පින් වත් පැහැදිලි ව්දිහට අපිට හැම දෙම කියා දෙන නිසා .ඒ පිනම ඇති මල්ලි ඔයාට නිදුක් නීරෝගී වෙන්න ..මන් බ්ංදුවේ ඉන්න කෙනෙක් දැන් යම්තාක් දුරට හිතෙ සැනසිමෙන් ඉන්නවා ....මල්ලි ඔයාට ව්ශ්ව මාතාවගේ ආරක්ෂා ව ලැබේවා ...ව්ශ්ව මාතාවට මාගේ නමස්කාර .......

  • @Up-rl7jl
    @Up-rl7jl 10 หลายเดือนก่อน +15

    ව්ශ්ව ශක්තිය වන්දනීයයි පූජනීයයි මහත්මයා ඔබ තුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝ ආයුෂ ලැබේවා ...අසරණ ම්නිසුන්ට පිහිට වෙන ඔබ තුමාට ව්ශ්ව ශක්තියෙන් තව තවත් ශක්තිය දහිරිය ලැබේවා දළදා සමිඳු පිහිටයි හොඳ දැනුවත් කිරීමක් 🙏🙏🙏🙏🙏🙏

  • @AgThilini
    @AgThilini 10 หลายเดือนก่อน +26

    මමත් මේක බවිත කරනවා .ගොඩක් හොදට වඩ කරන මන්ත්‍රයක්.එ වගෙම ඉතිපිසෝ ගාතාව එක තමා මට ලබුනු බලවත්ම මන්ත්‍රය.හම කරදරයකින්ම මාව බේරා ගත්තේ ඉතිපිසෝ ගාතාව .මට ඒක නිකන්ම කියවෙනව.ම් ඔබගෙ විඩියෝ නරබනවා.ඔයා තුලින් මාව පේනවා කියලා හිතෙනවා අය්යෙ.එ හමඩෙම ඔය කියන්න කලින් ම් කරන දෙවල්.ඉදිරියටම කරගෙන යන්න .ජයශිරි මහ හමුදුහුරුවන්ගෙ පිහිට ය්.

  • @madumadu5587
    @madumadu5587 9 หลายเดือนก่อน +8

    අද තමා මං මේ vidio එක දැක්කේ මං මේ දැන් ඉදන් ඒ දේ ගොඩාක් විශ්වසෙන් කරනවා. මට මේ දේ අහන්න සැලැස් වූ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි..... හැමොගේම ප්‍රශ්න කරදර මුදල් ගැටළු ආදරය ගැටළු දුරු වෙලා සියලු ලෝකවාසී සත්වයින්ට සතුට සැනසීම ලැබේවා.. සුවපත්වෙවා නිදුක් වේවා... නිරෝගී වේවා... විශ්වයේ බලය සැමට ලැබේවා..... බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @devikapiyumi
    @devikapiyumi 10 หลายเดือนก่อน +40

    විශ්වයේ මන්ත්‍රය....මේක ඇත්ත....නිතරම කියද්දි මොනම හරි දෙයක් ජිවිතේට ලැබෙනවා....ස්තූතියි.....❤

    • @kusumapeiris_
      @kusumapeiris_ 10 หลายเดือนก่อน +3

      එම මන්ත්‍රය ශබ්දයෙන් සිංහලෙන් ලියනවා නම් එක හොඳයි කියලා හිතෙනවා,,, විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @asokaranamuka6343
      @asokaranamuka6343 9 หลายเดือนก่อน

      නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ

  • @sajaniwikramasinghe8055
    @sajaniwikramasinghe8055 10 หลายเดือนก่อน +9

    සුබ දවසක් මිතුර,ස්තුති ,ඔයාට කෙනෙකුගේ හිතක් නිවන්න පුලුවන් දේ කියාදෙන දෙට,ගොඩාක්ම පින්,,ස්තුති ,ස්තුති ,ස්තුති ,,නැවතත්,,විශ්ව මාතාවට අනේක වරයක් ස්තුති ,,

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 10 หลายเดือนก่อน +9

    මේක ඇත්තක්. නොසිතු දේවල් සිදුවෙනවා. ජීවිතේට යහපත් දේවල්.... මට ඒ අත්දැකීම් තියනවා. ස්තුතියි 🙏🙏🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 10 หลายเดือนก่อน

      Meya ahanna salasuwa wishwa saktiyata jayawewa budusaranai

  • @vishuw6717
    @vishuw6717 10 หลายเดือนก่อน +4

    සුභ උදෑසනක් වේවා !
    ඔබට පුද්ගලිකව සම්බන්ධය කරගන්න හැකි ක්‍රමයක් තිබේනම් මට දන්වන්න.
    මේ වෙලාවේ මට විසදගන්න අවශ්‍ය ගැටලුවක් සදහා ඔබේ උපකාර බලාපොරොත්තු වෙමි.
    ස්තුතියි 🌻

  • @anuladesilva6738
    @anuladesilva6738 10 หลายเดือนก่อน +6

    ඔබතුමාට පින් මට පැය 5ක් ඇතුළත මගේ ඉල්ලීම ඉටු උනා .ඉස්සර කිව්වා .කාලයක් නොකියා හිටියා .ඊයේ කිව්වා පොඩි ඉල්ලීමක් එක්ක .පැය 5ක් ඇතුළත හරි .ගියා .විශ්වයට කියන හැමදෙයක්ම බොහෝ දුරට හරි යනවා .ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 🙏 🙏

  • @Superspace141
    @Superspace141 10 หลายเดือนก่อน +9

    ආදරණීය විශ්වය නාලිකාවේ ආදරණීය ඔබතුමාටත්, ආදරණීය විශ්වයටත් ස්තුතියි!!! 🙏❤

  • @gamagekumara8896
    @gamagekumara8896 10 หลายเดือนก่อน +5

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.
    මම මේපාර A/L ලියන්න ඉන්න කෙනෙක්. විභාගයට සාර්ථකව මුහුණ දෙන්න, මතක ශක්තිය වැඩි කරන්න පුළුවන් ක්‍රම ටිකක් සහ නිවැරදිව බෝධි පූජාවක් කරන්නෙ කොහොමද කියලා කියාදෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
    විශ්වයට ස්තුතියි ❤

  • @sashikalagamunusihga1635
    @sashikalagamunusihga1635 10 หลายเดือนก่อน +13

    සුබ දිනයක් වේවා..!!🙏🙏🙏 සියලුම දෙනාටම🌍🌍 විශ්ව මාතාවගෙ අශිර්වාදය ලැබේවා..!!!♥️♥️♥️♥️

  • @LankaMeri-hc6ns
    @LankaMeri-hc6ns 23 วันที่ผ่านมา +1

    මගේ හිතේ තියන ලොකුම ප්‍රශ්නෙ මගේ බෝයි මට එය ජොබ් එකක් කරන නිසා වැඩිය මං එක්ක නෑ එක එක දවසට මං එක්ක එය කතා කරන්නේ නෑ ඉතින් මේ මන්ත්‍ර යෙන් මගේ හිතේ ඉන්න කෙනා මටම ආකර්ශ නය වේවා විශ්වයේ ආශීර් වාදය ලැබේවා මගේ ආදරේ ට ❤❤❤❤❤

  • @NadeeraSepali
    @NadeeraSepali 5 หลายเดือนก่อน +4

    ලෝකවාසීන් සියලුම දෙනාට සුබ උදැසනත් වෙිවා සියලුම දෙනාගේම පුාර්ථනාවන් ඉස්ට⁣වෙවා ආදරනිය විස්වය මාතාවගේ ආකර්ශනය සියලුම දෙනාට ලැබෙිවා මගෙ දරුවන් ගෙ පුාර්ථනාවන් ඉස්ට⁣වෙවා 🎉 විස්ව මාතාව ට ස්තුතියි 🎉ස්තුතියි 🎉 🎉🎉🎉🎉🎉🎉

  • @pramithaweerawardena5956
    @pramithaweerawardena5956 10 หลายเดือนก่อน +1

    Obathumata godak pin oba thumawa contact karanda puluwans

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 4 หลายเดือนก่อน +2

    මමත් .මෙයනිතරම.කියනවා
    මට ගොඩක්.දේලබුනම.ම.108කියනව.විනාඩි..3ඉ.යන්නෙ

  • @amithauyangoda9490
    @amithauyangoda9490 10 หลายเดือนก่อน +12

    මාගේ ආදරණීය විස්වාමාතාවට ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේ නොවැම්බර් අවසානයට පෙර කෝටියක මුදලක් මාහට ලබා දුන් විස්ව මාතාවට,, ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි

  • @anushadhamayanthi6978
    @anushadhamayanthi6978 10 หลายเดือนก่อน +7

    මෙය ඉතා හොද මන්තරයකි මෙය අසන්නට අපිට සැලසු මහතාටද ස්තුති මාගේ ආදර ❤️විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති ස්තුති 🙏❣️ස්තුති

  • @udenivijebandara9797
    @udenivijebandara9797 10 หลายเดือนก่อน +9

    ඔබ මහා උත්තම දරුවෙක් තවත් මේ විශ්වයට ඔබ වැනි දරුවන් විශ්ව මාතාව විශ්වයට දායාද කෙරෙත්වා ස්තූති ස්තූති ස්තූති විශ්ව මාතාවන්ට

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 10 หลายเดือนก่อน +4

    nam myoho Renge kyo....නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ

  • @atozlife7727
    @atozlife7727 10 หลายเดือนก่อน +7

    11.11රාත්‍රී 11ට කල ප්‍රාර්ථනා එකින් එක ඉටුවෙමින් පවතිනවා. එදිනෙදා ජිවිතයේ කටයුතු නොහිතන විදිහට පහසු වෙනවා. මට දැනෙන මානසික සුවය ඉමහත්. ඔබ කියූ මන්ත්‍ර, ගාථා ඒ ආකාරයෙන්ම කරනවා. මෙය බලන අනිත් අයටත් මම කියන්නේ නිරතුරුවම මයිත්‍රී සිතින් ඉන්න. සිතට එන නරක සිතුවිලි, තරහා, ක්‍රෝදය ඒ මොහොතේම අයින් කරන්න. මෙත් වඩන්න.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 10 หลายเดือนก่อน +9

    ආදරනීය විශ්වමාතාවට ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාට ස්තුතියි .හැමෝගෙම බලාපොරොත්තු ඉටු වන සුබ දවසක් වේවා .❤❤

  • @Chandra-w4u
    @Chandra-w4u 4 หลายเดือนก่อน +4

    මමත් මෙය නිතරම කියනවා ඒක සත්‍යයි ඔබ තුමාටත් මෙ විස්ව මාතාවටති ස්තුති සිතුතියි ස්තුතියි

  • @priyanthi2070
    @priyanthi2070 10 หลายเดือนก่อน +5

    වාසනාවන්ත සුන්දර සුබ උදෑසනක් සමගින් සුබම සුබ දවසක් වේවා...🎉
    ගොඩක් ස්තූතියි මල්ලී..🙏
    ආදරණීය විශ්වයේ දිව්‍යමය බලමහිමයට හදවතින්ම ස්තූතිවේවා...
    🙏🙏🙏
    ඔබට ජයක්ම වේවා..!
    බුදුසරණයි !!!

  • @shamalipadmarani5199
    @shamalipadmarani5199 10 หลายเดือนก่อน +10

    මෙය සත්‍යම සත්‍යයක් . මම අත්විදිනවා සහා අත්දැකීමෙන් කියන්නේ. පුතා ඔබ මේ විශ්වයට මුදාහරින මේ සූත්‍රය හැම දෙනාටම යහපතක්ම වේවා !!
    ඔබටත් මේ විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා !!!
    Thank you monther univers ...
    Thank you ,Thank you ,Thank you ....

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 10 หลายเดือนก่อน

      Ane pinsiddawei oyaa kiyana widiha dannako

    • @shamalipadmarani5199
      @shamalipadmarani5199 10 หลายเดือนก่อน

      ​​@@sanjeewanirajapaksha6336
      නම් ම්යෝ හෝ රෙන්ගේ ක්යෝ
      Nam myoo ho renge kyoo !!!..

  • @senudhisubodha3657
    @senudhisubodha3657 10 หลายเดือนก่อน +5

    සුභ උදෑසනක් වේවා ඔබට විශ්ව මාතාවට ලක්ෂවාරය ස්තුතියි 🙏❤️🙏🤎🙏💗🙏💜🙏💙🙏💚🙏💛🙏🧡🙏🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋

  • @InushaLakmali-ek5xk
    @InushaLakmali-ek5xk 12 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @MalkiDinuja
    @MalkiDinuja 10 หลายเดือนก่อน +7

    සුබ උදැසනක් වේවා ❤❤❤ ගොඩක් ස්තුතියි ඔබතුමාට ,හැමෝගෙම යහපත් ප්‍රර්තනා ඉටු වේවා ,බුදුසරණයි හැමෝටම

  • @rosinadeesharosi4975
    @rosinadeesharosi4975 10 หลายเดือนก่อน +6

    අනන්ත විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය වේවා ..මෙය අසන්නට සැලසු ඔබතුමාට ස්තුතිය වේවා ......ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤

  • @anuradhahengedara5458
    @anuradhahengedara5458 5 หลายเดือนก่อน +3

    මේ අනන්ත වූ විශ්වයේ සුභවාදී ශක්ති කිරණ බලයෙන් මාව එක්කගෙන යන්න මගේ මහත්තයා මා ළඟට එවපු මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ මහත්තයා ගේ ආදරය මට ආපහු ලබා දුන් ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤ මගේ පවූල් ජීවිතය තුළ ඇති සියලු දුක් වේදනා දුරු කර ඒ පවූල් ජීවිතය රැක දුන් මගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරයක් ස්තූතියි ❤

  • @ishaniamalka1811
    @ishaniamalka1811 10 หลายเดือนก่อน +10

    සුබ උදෑසනක් සියලු දෙනාට,,උතුම් බුදු ගුන බලයෙන් ,,විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියලු දුක් දුරු වී සතුට සාමය සැපසම්පත් ලැබේවා ,,,විශ්වයේ ආශිර්වාය සියලුම දෙනාට ලැබේවා 🙏🙏🙏🙏🦋🦋

  • @chandanisigera6049
    @chandanisigera6049 10 หลายเดือนก่อน +41

    ඔබට සුභ උදෑසනක්.ආදරණීය විශ්ව මාතාව⁣ගේ අනේක ආශීර්වාදය ලැබෙිවා.ඔබගේ කට හට ⁣⁣ෙඖෂධයක් විශ්වයට .🙏🙏🙏🙏🙏🙏🙏

    • @chandanisigera6049
      @chandanisigera6049 10 หลายเดือนก่อน +2

      සිංහල අයුරින් කියන විදිය කොහොමද පුතා ?

  • @malaniegallage3064
    @malaniegallage3064 8 วันที่ผ่านมา +1

    Meka atta, onama karadarayak niwala denawa asiri sar kiyala dunney, mama hamadama karanaea, 1:25

  • @indikagayani817
    @indikagayani817 10 หลายเดือนก่อน +4

    සුබ දවසක් වේවා ඔබට ගොඩක් ස්තූතියි ඔබගේ මේ උත්සාහයට.මම කැමතිම ඔබගේ නිවිච්ච කටහඩට ස්තූතියි විශ්ව මාතාවට ඔඩ වැනි කෙනෙක් ගැන දැනුවත් කලාට...❤

  • @nirupaarangalla4171
    @nirupaarangalla4171 10 หลายเดือนก่อน +7

    මගේ සියලුම ප්‍රශ්න දුරු කරදුන් විශ්වය ස්තුති වේවා ❤.මට මග පෙන්වූ අයියටත් විශ්වයේ ආශිර්වාදය ලැබේවා !ලැබේවා !ලැබේවා !!❤❤❤🙏🙏🙏

  • @KaushiRajapaksha-pj9nf
    @KaushiRajapaksha-pj9nf 10 หลายเดือนก่อน +18

    මගේ උපන්දිනේට ලැබුනු පලවෙනි තෑග්ග. භාවනා කරල ඉවර වෙද්දි වීඩියෝ එකක්.🤗 ස්තූතී ආදරනීය විශ්වය.

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  10 หลายเดือนก่อน +4

      සුභම සුභ උපන් දිනයක් වේවා.ඔයාගේ හිතේ තියෙන සියලු ප්‍රාර්ථනා සපල වේවා ❤

    • @KaushiRajapaksha-pj9nf
      @KaushiRajapaksha-pj9nf 10 หลายเดือนก่อน +1

      @@adaraneeyawishwaya ස්තුතී අයියේ..... 🙏 හැමදාම මේ විදිහටම අපි එක්ක ඉන්න..

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 10 หลายเดือนก่อน

      Happy birthday 🎂🎈

    • @hiranthakarunarathne7197
      @hiranthakarunarathne7197 10 หลายเดือนก่อน

    • @KaushiRajapaksha-pj9nf
      @KaushiRajapaksha-pj9nf 10 หลายเดือนก่อน

      @@sanjeewanirajapaksha6336 thankyou❤️

  • @asokaranamuka6343
    @asokaranamuka6343 9 หลายเดือนก่อน +2

    නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ ///

  • @NathashaDewmini-tc5vq
    @NathashaDewmini-tc5vq 10 หลายเดือนก่อน +7

    ඔබතුමාටත් ආදරනීය විශ්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @ishasewmini8635
    @ishasewmini8635 10 หลายเดือนก่อน +4

    මෙම වැඩසටහන නැරඹීමට ඉඩහසර ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.ඔබතුමාට බෙහෙවින් ස්තුතියි.
    මාගේ හදපිරි ගෞරවය පුද කර සිටිමි.සියලු දෙනාගේ සිතුම් පැතුම් ඉටු වේවා.සුභ දවසක්.
    Nam myoho renge kyo🙏🙏🙏🌸🌸🌸

  • @arunikulasinghe9899
    @arunikulasinghe9899 10 หลายเดือนก่อน +4

    මමත් මෙ දේ කරනවා. හරිම සතුටුයි. ආදරණීය විශ්ව මාතා ව ටත් ඔබ තුමා ටත් ස්තූතියි ස්තුතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandanidilini5114
    @chandanidilini5114 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ලාගේ වීඩියෝ බැලීමට මා හට සැලැස්සුවාට විශ්වයට අනේක වාරයක් ස්තුතියි . මම ගොඩක් ප්‍රෙශ්න වල ඉන්න කෙනෙක් ප්‍රෙස්න නිස මැදපෙරදිග රටකට පැමින සිටින කෙනෙක් මං.. ආකර්ශනීය නීති ක්‍රම ගොඩක් විශ්වාස කරන කෙනෙක් මම ලෙඩ ඇදක පවා ඉන්න උන අවස්ථා වල මං හැම මොහොතෙම විශ්වයෙන් ආශිර්වාද ගත්තා මට ඉක්මන් සුවය ලැබුනා..

  • @leelawathiambalangodage8671
    @leelawathiambalangodage8671 10 หลายเดือนก่อน +5

    Theruwan saranai puthe subadawasak putha atulu paule samatama aththa apita mewa ahsnnalabenne pera pin ati nisai wiswayata stuti stuti stuti adarei adarei adarei

  • @learnfrenchwithsadi6321
    @learnfrenchwithsadi6321 10 หลายเดือนก่อน +4

    Nam miyoho renge kyo, adaraneeya wishwayata stuti godak.... May the universe bless you all forever

  • @sardakumari5756
    @sardakumari5756 10 หลายเดือนก่อน +14

    ආදරණිය විශ්වය ස් තුති ඔයාට මේ වගේ ගාථා වක් සිංහලෙන් උච්චාරණය වෙන ආකාරයත් දාන්න ආදරෙයි හැමදාමත්

    • @Anudeesithseya
      @Anudeesithseya 10 หลายเดือนก่อน

      නම් යෝහෝ රෙංගේ කියෝ

    • @manojaniroshini7970
      @manojaniroshini7970 10 หลายเดือนก่อน

      Meka aththa mamath karanawa

    • @neethahettiarachchi9040
      @neethahettiarachchi9040 10 หลายเดือนก่อน

      එක m අකුරක් ශබ්ද කරන් නැද්ද කරුණාකර පිළිතුරු දෙන්න.ඔබතුමාට බොහෝම පින් !!!
      .

    • @kusumapeiris_
      @kusumapeiris_ 10 หลายเดือนก่อน

      ඔව් ඒක හරි,,, විශ්ව මාතාවගේ පිහිට ලැබේවා 🙏🙏🙏

    • @nipuniumanda2973
      @nipuniumanda2973 10 หลายเดือนก่อน

      නම් මියෝහෝ රෙන්ගේ ක්්‍යෝ

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 10 หลายเดือนก่อน +4

    ❤❤❤දැනුවත් කරනවට මහත්පල මහානිසංස පින් අත්වේවා. බුදු සරණයි පරිස්සමින් ඉන්න . ආදරෙයි හැමදාමත් ❤❤❤🙏

  • @kapilalakmal5260
    @kapilalakmal5260 10 หลายเดือนก่อน +5

    ස්තුති ඔබට ❤❤❤.විශ්වයට මගේ ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤.

  • @sriyanipereraperera4703
    @sriyanipereraperera4703 10 หลายเดือนก่อน +3

    ඔබ තුමාට සුභ උදැසනක් එවාගෙම ඔබට ගොඩක් ඉස්තුතියි මම ඔබ තුමාගේ විඩියෝ බලනවා මම දැන් මාසයක් වේනවා බලන්න අරන් මට දැනෙනවා මගේ ජිවිතේ වෙනසක් වේනවා වෙනස්කරපු ඔබ තුමාටත් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තුතියි,❤❤❤

  • @Minimini-rn8zp
    @Minimini-rn8zp 10 หลายเดือนก่อน +6

    සුභ උදෑසනක් විශ්ව මාතාවට ස්තුති වෙමි💜

  • @HasithaSathsara-v5z
    @HasithaSathsara-v5z 10 หลายเดือนก่อน +5

    සුභඋදැසනක් වෙිවා විශ්ව මාතාවගෙ ආශිර්වාද ය ලැබෙිවා විශ්ව මාතාවට ස්තූතී යි ස්තූතී යි ස්තූතී යි

  • @amilajeewanie8209
    @amilajeewanie8209 10 หลายเดือนก่อน +3

    මම කාතෝලික උනත් මෙය කරන්න පටන් ගන්නවා දැනුයි දැක්කේ ස්තුතියි ජේසුපිහිටයි

  • @niroshasenani687
    @niroshasenani687 10 หลายเดือนก่อน +2

    නම්යෝහෝ රෙන්ගේ ක්‍ යෝ

  • @hasheeran678
    @hasheeran678 10 หลายเดือนก่อน +4

    ස්තූති ඔබතුමාට වැටෙන්න පුලුවන් අඩියටම වැටිලා ඉන්නෙ..... ඔබේ වචන ටිකත් ලොකු ශක්තියක්❤ හැමදේම හොද ව්දියට වෙයි කියලා විශ්වාස කරනවා❤ඔබතුමාටත් මේ විශ්වයටත් අනේක වාරයක් ස්තූති ❤

  • @nawagamuwagepiyasena9441
    @nawagamuwagepiyasena9441 4 หลายเดือนก่อน +2

    මේ තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් කෘතවේදීව ඔබතුමා ට මෙන්ම ආදරණීය විශ්ව යට ගෞරවනීය ස්තුතිය හදපිරි සෙනෙහසින් පිරිනමමි ...

  • @gayanimeanaka9194
    @gayanimeanaka9194 10 หลายเดือนก่อน +5

    ගොඩක් ස්තුති මල්ලි රට ඉන්න අපිට ජිවිතේ දිනන්න ලොකු හයියක් ⁣ඔයාට වරදින්නෙත් ජිවිතේ දිනන්න බුදු සරණයි 🙏🙏🙏😍😍

    • @VijeePerera
      @VijeePerera 10 หลายเดือนก่อน

      Koheda oya inne. Kathawa aththa. Math rata inne

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 14 วันที่ผ่านมา +1

    සඩු සඩු සඩු 🪔🪔🪔🙏🙏🙏

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 10 หลายเดือนก่อน +3

    ඔබතුමා වගෙ උතුමි මිනිසකු මෙලොවට දයාද කල විශ්වයට ස්තුතියි මමත් මෙි දේ හාවිතා කරනවා මම හිතන පතන දේවල් අවසාන මොහොතේ හරි සාර්ථක වෙනවා මගේ අත්දැකීමෙන් කියන්නෙ ඔබතුමාටත් විශ්වයටත් ස්තුතියි අරිගතො අරිගතො 🙏

  • @InduIndu2-r6e
    @InduIndu2-r6e 10 หลายเดือนก่อน +1

    මම ගොඩක් කල් ඉදලා ලොකු ලෙඩකින් පීඩා විදිනවා. ඒකටත් මේක හොදයි ද?

    • @adaraneeyawishwaya
      @adaraneeyawishwaya  10 หลายเดือนก่อน

      ගොඩාක්ම හොදයි

  • @chithrapathirana7661
    @chithrapathirana7661 10 หลายเดือนก่อน +14

    මගේ ජීවිතය හෙමින් වෙනස් වෙනව ඒක මට දැනෙනව. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤❤❤❤

  • @NishayaSuranjala
    @NishayaSuranjala 10 หลายเดือนก่อน +1

    Me video aka thakinnata salau vishwa math awa ta isthuthii

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 10 หลายเดือนก่อน +7

    සුබ දවසක් වේවා සියලුම දෙනාට 🙏🙏🙏

  • @gurullawalairangani7201
    @gurullawalairangani7201 10 หลายเดือนก่อน +2

    ඔබට ගොඩාක් ස්තූතියි ස්තූතියි ස්තූතියි මල්ලි මේ මන්‍ත්‍රය මම නිතරම කියනව

  • @nadeeshaperera7941
    @nadeeshaperera7941 10 หลายเดือนก่อน +8

    සියල්ලන්ටම යහපතක් වේවා ❤❤❤

  • @rajikachamari3767
    @rajikachamari3767 9 หลายเดือนก่อน

    පුතේ මෙය දරුවෙකුගෙ විබාගයක් වෙනුවෙන් මවකට කියන්න පුලුවන්ද ඔබට ස්තූතී ස්තූතී ස්තූතී

  • @hasnahasina6719
    @hasnahasina6719 10 หลายเดือนก่อน +4

    මෙයට මට සවන් දීමට සැලැස්වූ ඔබතුමාටත් ආදරණීය විශ්වයටත් ස්තූතියි ස්තුතියි ස්තූතියි

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 10 หลายเดือนก่อน +2

    ඇත්ත.මේ channel එක නිසා තමයි මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් උනේ.ඔබටත්,ආදරණීය විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි 🙏💗🦋

  • @DevikaMihirani-fw6ll
    @DevikaMihirani-fw6ll 10 หลายเดือนก่อน +4

    ඔබව මුනගැස්සවූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි

  • @ayoniveera381
    @ayoniveera381 10 หลายเดือนก่อน +2

    සුභ උදෑසනක් වේවා
    විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි.ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි...❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏❤❤❤🙏🙏🙏මල්ලි ඔයාටත් දළදා හාමුදුරුවන්ගේ පිහිටයි..අපට මේ දැනුම බෙදා🙏🙏🙏 හදා දෙනවට බෙහෙවින් බෙහෙවින්ම ස්තුතියි..

  • @sachithkavindaperera6763
    @sachithkavindaperera6763 10 หลายเดือนก่อน +3

    මේක ගොඩක් කල් ඉදන් කියනව⁣ෙ පුළුවන් වෙලාවට , වීශ්ව ශක්තිය කියන පොතේ මේ ගැන තියෙනවා ❤

  • @nadeekapriyadarshani4393
    @nadeekapriyadarshani4393 11 วันที่ผ่านมา +1

    ඇත්තටම ඵය සත්‍ය

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 10 หลายเดือนก่อน +4

    මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @pawanimekala2626
    @pawanimekala2626 3 หลายเดือนก่อน +1

    මා වෙත මේ විඩියෝව අසන්න ලාබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🌼🌼🌼🦋🦋🦋🍃🍃🍃🌍🌍❤❤
    ඔබතුමාටත් ගොඩක් ස්තූතියි 🙏🌼