ලංකාවේ අමාරුම Hike එක මේකද? | 18km+ | Sripada Through Dehenakanda Mukkuwaththa | Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඔබත් මෙම මාර්ගයෙන් ශ්‍රී පාදස්තානය කරුනා කරන්න ඇල්මක් දක්වයි නම් මෙම වීඩියෝ එක සම්පුර්නයෙන් බලන්න. මෙහි සියලු විස්තර ඇතුලත් කර තිබේ.
    Note :
    Special Thanks : - Mr Buwa (Drone Pilot)
    Video Gear
    ✔. GoPro Hero 11
    ✔. iPhone 13
    ✔. Mavic Air 2s
    ✔. Mavic Mini
    ✔. Canon 70D
    දෙහෙනකන්ද මුක්කුවත්ත මාර්ගය - Dehenakanda Mukkuwaththa way
    1993 දී වෙඩික්කාර කම්කානන්ගේ ඩින්ගිරි කියන පුද්ගලයා විසින් හොයාගත්තු මේ දෙහෙනකන්ද මුක්කු වත්ත මාර්ගය ගමේ මිනිස්සුන් අරෙන්න වෙන් කිසිම කෙනෙකුත් පවිච්චි නොකර තරම්‍ ය. කාලයත් එක්ක මිනිස්සුන් මේ මාර්ගයෙන් කරුනාකරන්න පටන් ගත්තත් එය සීමිත පිරිසකට සීම උනේ මෙම මාර්ගය ඉතාමත් දුශ්කර වන දුර්ග වලින් සමන්විත වූ නිසායී. කීලෝමීටර් 18 කට අදික දුරක් වනාන්තර කිහිපයක් පසු කරමින් ගමන් මහන්සියවත් නිවාගන්න කිසිදු ඉඩක් නොමැතිව එක දිගට මෙම ගමන යා යුතුව තිබේ. මන්ද මෙම මහ වනාන්තරයෙ අයිතිය අත්තේ සතා සිවුපාවන්ට නිසාවෙනි. ගමන් කිරීමට ඉතාමත් පොඩි අඩිපාරක් තිබුනද එයත් කඩින් කඩ නැති වී යයි. පෙලක් අවස්තා වලදී අපට පාර සොයාගෙන ගමන් කිරීමට වෙයී.සුමන සමන් දෙවියන්ගේ පිහිට අරාක්ශව නිරන්තරයෙන්ම අප හට ලැබුනේ අපි බක්තියෙන් ගමන් කර නිසාවෙනි.
    ශ්‍රීපාදය - Adam's peak
    ශ්‍රීපාදය, ආදම්ගේ කඳු මුදුන ලෙසද හඳුන්වනු ලබන අතර එය ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි පූජනීය කන්දකි. මීටර් 2,243 ක් උස, එය බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් ඇතුළු විවිධ ආගම්වල මිනිසුන් සඳහා ජනප්‍රිය වන්දනා ස්ථානයකි. බෞද්ධ සම්ප්‍රදායට අනුව, කඳු මුදුනේ ඇති පා සලකුණ බුදුන් වහන්සේගේ පා සලකුණ වන අතර හින්දු භක්තිකයන් එය ශිව දෙවියන්ගේ යැයි විශ්වාස කරති. සෑම වසරකම බැතිමතුන් දහස් ගණනක් කඳු මුදුනට ළඟා වීමට සහ පූජනීය පාද සටහනට වැඳ පුදා ගැනීමට දැඩි හා අභියෝගාත්මක මාවතක් ඇති කන්ද තරණය කරති. කඳු මුදුනට යන ගමන අවට වනාන්තර සහ කඳුකරයේ විස්මිත දසුන් ඇතුළු විශ්මයජනක දර්ශන සඳහා ද ප්‍රසිද්ධය.

ความคิดเห็น • 159