ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි...දිගටම වැඩෙ කරගෙන යන්න මචන් ✌️💚
බොහෝම ස්තූතියි 😍😍
සාදු සාදු සාදු .🙏🙏🙏
🙏🙏
ලස්සන ගමනක් අපිත් ගියා ලංකාව මොනතරම් ලස්සන පිංබිමක්ද ඒ ලස්සන දකින ඇස් මොනතරම් පිංවන්තද ඇත්තටම ශ්‍රි පාදය මිහිපිට දිව්‍යලෝකයක් 🙏🙏ඒ උතුම් දෙව්ලොව අපි ගෙනියන කසලින් අපවිත්‍ර නොකිරීමත් අපේ යුතුකමක්.අන්තිමටම ඕගොල්ලො කියන පොලිස් නිළධාරීන් මමත් හොදටම දැකල තියෙනව ඔවුන්ගෙ පහත් කායික වාචසික ක්‍රියාවෙන් සැදැහැවත් සිත් රිදවන අයුරු එය පිලිකුල් සහගතව හෙලාදකිනව
🙏 බොහොම ස්තූතියි ඔබේ අදහසට. මිනිසුන්ගෙ පිලිවෙත් සහ සිත් පවිත්‍ර වූ කල පරිසරයත් ලස්සන වනු ඇත. ❤️
සාදූ සාදූ සාදූ.. ලස්සන ගමනක්.. ජයවේවා 🙏
💚
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
බුදු සරනයි 🙏
Niyamai ayye video eka ❤ Dehenagala budu pilime laga idan, ude 6.00 withara gamana patan gaththoth, kale ra inne nathuwa Sri Pade udata yanna puluwan weida eka dawasen?
Fitness හිද නම් අනිවාරෙන් පුලුවන්. 🥰
❤❤❤
Great 👍 🙏
🙏😍
සාදූ සාදූ සාදූ.. 🙏🙏 ආසාවෙන් ඉන්න හැමෝටම මෙවර කරුණා කරන්න ලැබෙත්වා... 🙏🙏
අනිවාරෙන්.. 💚
Wow🌿
😍
Niyamai bro math yanna asawen inne
Aniwaren yanna..
niyama vlog ekak
Thanks brother 💚
Nice vlog ✌️
❤️❤️
නියමයිනේ
❤️
💚🌿
♥️♥️♥️♥️
ජය අනූ 🍃🍃🍃
❤❤
❤
🌸❤️
ජය අනූ
Super
❤🥰
🌸
Super vlog 🔥
thank you....❤️
Budu Sarani mliyo
🙏
supper vlog
thank you❤️❤️
Aiye Oya pare hugak aya yanawada apita hoya gena yanna puluwan neda ?
ඔව් යන්න පුලුවන්.. තනියම යන්න නම් එපා. කණ්ඩායමක් එක්ක යන්න. බුදු සරනයි 🙏
මමත් ගිය අවුරුද්දෙ ගොඩක් අමාරුවෙන් අම්මව එක්කන් ගියා ඇතුලෙ ඉන්න පොලිස් බල්ලා (මිනිහෙක් කියන්න බෑ ඌට) අපිට නලල තියලා වදින්නවත් දුන්නෙනෑ හරියට එලවනවා එන හැමෝටම එහෙම කරා 😢 උන්ගේ දේපල වගේ..
පින් බිමක රස්සාව කරන්න ලැබිලත් පින් කර ගන්න බැරි තිරිස්සන්නු..
Bs
Super ,mawath set kara gannako....putha
ආයෙ යනකොට යන්..
👍👍👍👍
Kochchara welwk giyd udata karuna krnna
පැය 7ක් වගේ යනව සාමාන්‍යයෙන්. එක දවසින් යනවට වඩා දවස් දෙකකට යන එක තමයි හොද.
තනියම යන්න බැරි ද වාරයේ
යන්න නම් පුලුවන්.. එත් පිරිසක් සමග යන එක තමයි ආරක්ශිත. මොකද වාරෙයේ උනත් මේ පාරෙන් මිනිස්සු යනව ගොඩක්ම අඩුයි.
Chuty malli moko wenne
❤💚
🥰😘
😍❤️
❤️❤️❤️❤️
නියමයි...දිගටම වැඩෙ කරගෙන යන්න මචන් ✌️💚
බොහෝම ස්තූතියි 😍😍
සාදු සාදු සාදු .🙏🙏🙏
🙏🙏
ලස්සන ගමනක් අපිත් ගියා ලංකාව මොනතරම් ලස්සන පිංබිමක්ද ඒ ලස්සන දකින ඇස් මොනතරම් පිංවන්තද ඇත්තටම ශ්‍රි පාදය මිහිපිට දිව්‍යලෝකයක් 🙏🙏
ඒ උතුම් දෙව්ලොව අපි ගෙනියන කසලින් අපවිත්‍ර නොකිරීමත් අපේ යුතුකමක්.
අන්තිමටම ඕගොල්ලො කියන පොලිස් නිළධාරීන්
මමත් හොදටම දැකල තියෙනව ඔවුන්ගෙ පහත් කායික වාචසික ක්‍රියාවෙන් සැදැහැවත් සිත් රිදවන අයුරු එය පිලිකුල් සහගතව හෙලාදකිනව
🙏 බොහොම ස්තූතියි ඔබේ අදහසට.
මිනිසුන්ගෙ පිලිවෙත් සහ සිත් පවිත්‍ර වූ කල පරිසරයත් ලස්සන වනු ඇත. ❤️
සාදූ සාදූ සාදූ.. ලස්සන ගමනක්.. ජයවේවා 🙏
💚
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
බුදුසරණයි 🙏🙏🙏