Shy එකක් අතාරින්න කලිං මේක බලන්න..‼️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025
  • 💠S2A Academy සියලුම පන්ති ගැන විස්තර දැනගැනීම සදහා පහත Link මගින් අදාල Telegram Group එකට Join වෙන්න...
    ✅2024 Chemistry Revision - Main
    t.me/S2Achemis...
    ✅2024 Physics Revision - Main
    t.me/S2Aphysic...
    ✅2024 Chemistry Paper Class:
    t.me/+k_Vn59BN...
    ✅2024 Chemistry QBR Telegram Group:
    t.me/+_1Z7MP9_...
    ✅2026 Chemistry Theory Telegram Group:
    t.me/S2A26THEORY
    ජය වේවා ❤️‍🔥

ความคิดเห็น • 91

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 4 หลายเดือนก่อน +28

    මේ වචන ටික මාර හයියක් අයියා... අපේම මිනිස්සු අපිව විවේචනය කරන කාලෙක.. නෑ බැන් උඹලා මේ ගේම් එක අල්ලන් ඉන්න එක වටිනවා කියලා හැගීමක් දුන්නට ගොඩක් පින් අයියා... එකෙන්ම මහන්සි ..අවුරුදු ගානක් එක තැනක..සුදුසුකමක් නැති මනුස්සයෙක් ... but තාමත් මෙඩිසින් යන්න ඕනෙ නිසා මේක අල්ලන් ඉන්නවා... ඇත්තටම පුලුවන් කමකට කරනවා නෙවෙයි ..හරි හමං ආර්තිකයක් නෑ.. දෙමව්පියෙක් නෑ... බෝඩිම්වල තනියෙන් මේ ගහන ගේම හරි අමාරුයි... but මේ වචන ටික මාර හයියක් අයියා...
    මටත් කියන්න තියෙන්නෙ.. කවදාවත් තමන්ගෙ පාත් එක අමාරු වෙන වාරයක් පාසා හීන පාත් කරන්න එපා... ඔයාට ඕනෙ මොකක් හරි ටාගට් එකකට යන්නනම් ඒක ඒ විදිහට තියාගෙන මහන්සි වෙන්න... කාලය ගැන හිතන්න එපා..... දිනපු දවසට විදවපු හැමදේටම හරි යන්න සතුටු වෙන්න පුලුවන් ..
    ආර්ථිකය ගෙදර ප්‍රශ්න ඔන්න ඔහෙ ඕන එකක් වෙන්න කියලා උසස්පෙල කරලා තමන්ගෙ හීන නැති කරගන්න එපා... තමන් ආස දේ වෙනුවෙන් දිනනකම් ට්‍රයි කරන්න...1st shy ගොඩ යන අය ඉන්නවා ඒ ගැන හිතන්න එපා.. අපි ගොඩ යන්නෙ තුන්වෙනි හතරවෙනි වතාවෙනෙනම්ම් මමනම් කියන්නෙ ඒ වෙනකම් ට්‍රයි කරන්න.... දිනලම ඉවර කරන්න... මැරෙන්න මොහොතක් තියලා හරි තමන්ගෙ ටාගට් වලට ගිහින් මැරෙන්න...............
    ජයම ලමයි ❤

    • @wnnds4442
      @wnnds4442 4 หลายเดือนก่อน +1

      Thank you sahodry oyge wachn tikt

    • @LakniIresha-ws6st
      @LakniIresha-ws6st 4 หลายเดือนก่อน

      Oyage vayasa keeyada

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA 4 หลายเดือนก่อน

      @@wnnds4442 22යි යාලුවා .....

    • @SACHINTHARASHMIKA
      @SACHINTHARASHMIKA 4 หลายเดือนก่อน

      @@wnnds4442 ♥️♥️

    • @gglk1897
      @gglk1897 4 หลายเดือนก่อน

      ❤❤❤

  • @chanakaravirathnayak
    @chanakaravirathnayak 4 หลายเดือนก่อน +32

    ඇත්තම කියනවනම් මට දැන් 41 යි..මම මේ පාර bio වලින් exam කරන්වා..මම 1st කලේ 2001 කේ..

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA 4 หลายเดือนก่อน +22

    පේරා වෙනුවෙන් දුක් විදින මම❤

    • @ranilanil4392
      @ranilanil4392 หลายเดือนก่อน

      Ayya oya wariyapola paththeda 🙂

    • @OSLD322
      @OSLD322 หลายเดือนก่อน

      Pera Engineering ❤

  • @maleeshabandara9708
    @maleeshabandara9708 4 หลายเดือนก่อน +15

    Me topic ek nis kochchr stress wela hitiyada kiynwnn aiye you tube eketh search krl beluwa me gena advices gnn .thank you so much aiye.mage firstshy eka 2020 A/L.2024 A/L man thirdshy karanw.asai campus ekkt ynn..e wenuwen weda dn 😊❤

    • @lakmalisathsarani3415
      @lakmalisathsarani3415 4 หลายเดือนก่อน

      Oya shy ekk skip karalada liyanne ethkota me

    • @tharukaakalanka4586
      @tharukaakalanka4586 3 หลายเดือนก่อน

      Aniwarenm e hineta yanna labenna kyl wish karanw❤

    • @vindyafernando621
      @vindyafernando621 3 หลายเดือนก่อน

      Puluwan puluwan❤❤❤

  • @relaxing5396
    @relaxing5396 4 หลายเดือนก่อน +17

    33i mata, 2nd shy eka mage,2025 exam liynawa

    • @kkkkkk-f2c
      @kkkkkk-f2c 4 หลายเดือนก่อน +2

      ethkot 33 n campus ynn puluwnda

    • @relaxing5396
      @relaxing5396 4 หลายเดือนก่อน +1

      ​@@kkkkkk-f2c puluwan 😊

    • @buddikaamaya6027
      @buddikaamaya6027 3 หลายเดือนก่อน

      Ane mt ktha krnn puluwnd oyth ekk 😢

    • @relaxing5396
      @relaxing5396 3 หลายเดือนก่อน

      @@buddikaamaya6027 kiynna

    • @SD-qh5md
      @SD-qh5md 2 หลายเดือนก่อน

      Oya job ekak krna knkda

  • @himayasandini8003
    @himayasandini8003 3 หลายเดือนก่อน +1

    ane thank you ayye. mm manasikawa watila hitiye,mara hayyak me vedio ek.

  • @vindyafernando621
    @vindyafernando621 3 หลายเดือนก่อน

    Thank you sir.. You are the best❤❤❤❤

  • @kushanbandara3407
    @kushanbandara3407 2 หลายเดือนก่อน

    Thank you sir ! Timely effort ❤ Hatsoff 🔥

  • @b2nsarahHadontua
    @b2nsarahHadontua 3 หลายเดือนก่อน +4

    Mama ipadune 2002 mama 3rd shy karanne 2025
    Mama godak manasikawa watila innee 😢😢😢

  • @vinodyamaduwanthi3865
    @vinodyamaduwanthi3865 4 หลายเดือนก่อน +4

    Oya prshne mtath awa.dn 24i .third shy eka 2023 a/l.hbai medicine ynna puluwn thrm results gnna puluwn una.kauru monwa kiwwth psse kaleka psuthawili nowenn thmnge armunata kohomahri ynna oni

    • @hansinawodya7412
      @hansinawodya7412 4 หลายเดือนก่อน +1

      oya ethkot dan medicine selct wld inne

  • @UdaraDeshaptiya
    @UdaraDeshaptiya 4 หลายเดือนก่อน +10

    ගොඩාක් ස්තූතියි අයියේ.😘 මටත් තිබුන ලොකු ප්‍රශ්නයක් ඕක...දැන් ඒකට උත්තරේ පාහැදිලියි😊😊😊 මෙහෙම දේවල්වලින් අපිව දැනුවත් කරනවට thank u 🔥🔥🔥🔥💓

  • @kasundhanajaya-hf6wm
    @kasundhanajaya-hf6wm หลายเดือนก่อน

    ☠️

  • @sl1627
    @sl1627 4 หลายเดือนก่อน +1

    Godak wadagath.❤❤❤ thank you aiye❤❤❤

  • @hashanisewwandi6069
    @hashanisewwandi6069 3 หลายเดือนก่อน

    Medicine yanna puluwan age limit eka keeyada kiyala danaganna puluwanda ??

    • @disapamok
      @disapamok 3 หลายเดือนก่อน

      age limit ekak ne

  • @hansishirmila2957
    @hansishirmila2957 2 หลายเดือนก่อน

    A/L exam ekata application dala passe exam ekam ekata nogihin hitiyoth not sitting watenwda nattam shy ekak hatiytda eka pilignne dan exam skip karanna barida

  • @Clipchats
    @Clipchats 4 หลายเดือนก่อน +1

    Ane godak thank you❤️❤️loku prashnekata uththrayk dunne third shy karana apita

  • @lakmaljayasundara
    @lakmaljayasundara 4 หลายเดือนก่อน

    Godak watina kathawak❤

  • @vr8680
    @vr8680 4 หลายเดือนก่อน +14

    Medical college yanna wayasa seemawak thiyeda sir. 23 years kenekta 3rd shy karala awashya result eka gaththoth Medical college yanna puluwan da

    • @Bha_Gi
      @Bha_Gi 4 หลายเดือนก่อน +6

      Pluwn. Mth 23 yrs.. me pra 3rd shy liynwa.. em prshyk na❤

    • @vr8680
      @vr8680 4 หลายเดือนก่อน +2

      @@Bha_Gi thank you 💓 all the best 🥰 💖

    • @Sss25-y8u
      @Sss25-y8u 4 หลายเดือนก่อน +3

      3rd shy skip krla waysa 23n wage medicine giy aya innwd

    • @Sss25-y8u
      @Sss25-y8u 4 หลายเดือนก่อน

      ​@@Bha_Giman me para 3rd shy..skip krla 25 exm.liynn inne..me para admission dalane..eka subject ekak liyala anith deka liuwe nthnm skip kra wenwd..ehm naned

    • @Bha_Gi
      @Bha_Gi 4 หลายเดือนก่อน +1

      @@vr8680 oytth. Hodat exam krnn😍 Good luck 🥰

  • @dulminawimalasena1679
    @dulminawimalasena1679 4 หลายเดือนก่อน

    Thanks ayya❤

  • @edusrilanka2943
    @edusrilanka2943 4 หลายเดือนก่อน

    Ayye thank you ayye 🥰

  • @ChirangaNimsara
    @ChirangaNimsara 4 หลายเดือนก่อน +1

    💜️💜️💜️💯👌

  • @hansinawodya7412
    @hansinawodya7412 4 หลายเดือนก่อน

    aiye tnx❤️

  • @letlivemoon
    @letlivemoon 4 หลายเดือนก่อน

    Thank you 🪬

  • @Hydra-df1yc
    @Hydra-df1yc 4 หลายเดือนก่อน

    Mt oy seen ek tiyenw tama kalpana krnw aiye😢

  • @Dinith_Kumarasinghe
    @Dinith_Kumarasinghe 4 หลายเดือนก่อน +1

    💛

  • @thakshiladivyanjalee-c6j
    @thakshiladivyanjalee-c6j 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Edirisinghe_K
    @Edirisinghe_K 4 หลายเดือนก่อน

    ❤️‍🔥💯

  • @Madhumali343.
    @Madhumali343. 4 หลายเดือนก่อน +2

  • @Yahanikaveesha
    @Yahanikaveesha 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @osandaamunugama1202
    @osandaamunugama1202 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @KkShan-g8s
    @KkShan-g8s 4 หลายเดือนก่อน

  • @AmasAura
    @AmasAura 4 หลายเดือนก่อน

  • @HasiniSew
    @HasiniSew 4 หลายเดือนก่อน

  • @3.6hz
    @3.6hz 2 หลายเดือนก่อน

  • @NatureLover-gi9jo
    @NatureLover-gi9jo หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @sherlock-q2b
    @sherlock-q2b 2 หลายเดือนก่อน