ICT කරලා Chemistry කරන්න ආපු උන්ට උජිත් සර් කිව්ව කතාව 😅|Ujith Hemachndra|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 9

  • @stcreations9895
    @stcreations9895 8 วันที่ผ่านมา +1

    Engineering මරු හැබැයි , IT industry එකට ආස උන්ට Chemistry ඉගෙන ගෙන වැඩක් නෑනේ ඉතිං , ලෝකෙ ගොඩක් company වල CEO ලා Eng ඒකත් හරි ඒකත් පිලිගන්නවා , හැබැයි උන් Build කරපු company වලට ගන්නෙ skill වලට place එකක් දීලා, මැරීගෙන chem කරලා Eng යනවට වැඩිය IT field එකට ආස උන්ට ඕනෙ තරං Math + ICT solutions තියෙනවා , ලෝකෙ තවදුරටත් දුවන්නෙ Degree එකේ නමට නෙවෙයි මනුස්සයගෙ Capabilities ,Skill එක්ක Chem වලට ආදරෙයි මාත් Engineering ගියේ chem කරලා හැබැයි , අවසානෙ Eng නෙවෙයි මම ආස කියලා තේරුං ගත්තා❤

    • @graph9579
      @graph9579 8 วันที่ผ่านมา

      @@stcreations9895 oya mona department eked

  • @stcreations9895
    @stcreations9895 8 วันที่ผ่านมา +1

    Engineering giyath hama faculty ekeema CSE yanna maara geemak denna oone, ඒ ගිහිනුත් සිවිල් වැටුනොත් බඩු හරි 😅, ඊට වැඩිය ICT කරලා Foundation knowledge එක හදාගත්තනං , Campus book එකේ Engineering වලට වඩා Highest payed ජොබ් ඕන තරං තියෙනවා , අනිත් එක දැන් මොරා Eng වලට පවා වඩියෙන් AI එකට place එකක් තියෙනවා ❤

  • @graph9579
    @graph9579 10 วันที่ผ่านมา +8

    Engineer ynna asa nttm ict thama set ❤️

    • @stcreations9895
      @stcreations9895 8 วันที่ผ่านมา +1

      Engineering giyath hama faculty ekeema CSE yanna maara geemak denna oone, ඒ ගිහිනුත් සිවිල් වැටුනොත් බඩු හරි 😅, ඊට වැඩිය ICT කරලා Foundation knowledge එක හදාගත්තනං , Campus book එකේ Engineering වලට වඩා Highest payed ජොබ් ඕන තරං තියෙනවා , අනිත් එක දැන් මොරා Eng වලට පවා වඩියෙන් AI එකට place එකක් තියෙනවා ❤

    • @Jusice-u7y
      @Jusice-u7y 6 วันที่ผ่านมา +1

      එතකොට software engineerring kiynne mokkd ek krnna campus ynna baid 😢

  • @RavinduSanchana-pi4sn
    @RavinduSanchana-pi4sn 9 วันที่ผ่านมา +3

    Math ICT karanne aye chemistry karoth karaganna puluwn weid

  • @Itsnheree
    @Itsnheree 10 วันที่ผ่านมา +2

    Ado class iwr wela gedr awilla DN wge menna vid ekh❤

  • @pasandulkad
    @pasandulkad 10 วันที่ผ่านมา +5

    math ict