මුත්‍රාසයේ ගල් වකුගඩු රෝග නැති කරන රසම රස කැකිරි කිරට | Sri lankan Kakiri curry kirata| 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • Hi from this video we are going to show you how to make මුත්‍රාසයේ ගල් වකුගඩු රෝග නැති කරන රසම රස කැකිරි කිරට | Sri Lankan Kakiri curry kirata.
    This is one of the most healthiest and delicious recipe you can make.
    මුත්‍රාසයේ ගල් වකුගඩු රෝග නැති කරන රසම රස කැකිරි කිරට
    මෙය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
    කැකිරි ගෙඩියක් ග්‍රෑම් 800 ක පමණ
    රතුලූනු ගෙඩි බාගයක්
    සුදුළූණු බික් හතරක් පහක් පමණ
    කුරුදු පොතු කැබැල්ලක්
    සියඹලා ඇට දෙක තුනක් ආ
    මිරිස් කරල් එකක්
    කරපිංචා නැට්ටත්
    පොල් ගෙඩි භාගයක පමණ පොල්කිරි
    මිරිස් කැමති ප්‍රමාණයක්
    අබ තේ හැඳි භාගයක්
    කහ කුඩු හැඳි භාගයක්
    තුනපහ තේ හැඳි භාගයක්
    ගම්මිරිස් තේ හැඳි භාගයක්
    උළුහාල් තේ හැඳි කාලක්
    #SriLankanKakiriCurryKirata
    #APERASA

ความคิดเห็น • 3

  • @aperasa
    @aperasa  4 ปีที่แล้ว

    We are following our passion of cooking but you people give us real strength. Our all subscribers motivate us always . They encourage us to do more and more. No words for your thanks giving. Thank you all.

  • @ajithpriyantha9776
    @ajithpriyantha9776 3 ปีที่แล้ว +1

    Niyama I tanks

  • @amssimplifiedcooking61
    @amssimplifiedcooking61 4 ปีที่แล้ว +1

    Awesome..stay connected 😊😊👍👍