මරික්කාර් පොහොට්ටුවෙන් පැන්න කට්ටියගේ රෙදි ගලවයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 7

  • @BimsaraRanaweera-h5w
    @BimsaraRanaweera-h5w 2 หลายเดือนก่อน

    බන්දුලයා දාස් ගානකට.ඉගැන්නුවා,,ඌට ඉගෙන ගන්න බැරි උනා,,,

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 2 หลายเดือนก่อน

    බාර ගත් නාගයින්ට ඉල්ලන විට බිත්තරේ බිත්තරේ දෙන්න වෙයි ..කෑවෝ ..කෑඔ කිය කිය පසුව රටේ පාර්ලිමේන්තු .රූපවාහිනි පත්තරේ කාලය පිටු කා දමන්න එපා....මිනිසුන්ට මාලිමාව සමග ගමනක් යාමට රට වෙනුවෙන් වැඩ කරන්න තිබෙනවා ..ඒකයි

  • @capitalland1071
    @capitalland1071 2 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣 රට විනාශ කල කාලකන්නි අපතයෝ එලවන්න මේ පාර මුලු රටම මාලිමාවට

  • @kamalwijayantha
    @kamalwijayantha 2 หลายเดือนก่อน

    තොපේ පක්ෂයෙන් පනින එවුන් ගැන බලාගනින් කොන පාලුවා...😂

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 หลายเดือนก่อน

    ඔක්කෝම හොරු සෙට් එක මොකාට ඇන්දත් තොපි ඔක්කොම ගෙදර #මාලිමාවටකෝටියක්
    #අපිනෙචන්දෙදෙන්නෙ

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน

    පොහොට්ටුව දෙකට තුනට කැඩුනට පසුව පොහොට්ටු ජනතාව දහස් ගණනක් සජිත් පිලට එක්වෙනවා සජිත් චන්ද 60%ක් ගන්නවා.....සජිත් නව ජනපති

  • @ykskyatiwellayks8303
    @ykskyatiwellayks8303 2 หลายเดือนก่อน

    මූත් රෙදි ගලෝල ඉන්න එකෙක්නෙ බන්