How to install Android Play Store apps on Windows 11 | Windows 11 වල දැන් Android App වැඩ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • 🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    30%discount code: DW20(from 1st to 30th Nov.)
    Windows10 (12$ ): www.vip-gvgmal...
    Office 2016 (22$ ): www.vip-gvgmal...
    Office 2019 (38$ ): www.vip-gvgmal...
    the key is permanently valid.
    #windows11
    ----------------------------------------------------------------------------------------------------------------------
    📌 WsaPackage Kernel Google Drive Link - bit.ly/2ZiEheQ
    ✅1st Command
    Add-AppxPackage -Register .\AppxManifest.xml
    📌 SDK Platform-Tools for Windows Link - bit.ly/3k0MhsM
    ✅2nd Command List
    ./adb.exe connect 127.0.0.1:58526
    ./adb shell
    su
    setenforce 0
    ----------------------------------------------------------------------------------------------------------------------
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawije...
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial
    ~-~~-~~~-~~-~
    📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
    • eBay Dropshipping හරහා...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 498

  • @dinukaofficial
    @dinukaofficial  2 ปีที่แล้ว +220

    Minimum RAM එක 8 GB තියෙන්න ඕනි.

    • @pasindunimsara1975
      @pasindunimsara1975 2 ปีที่แล้ว +30

      එක කලින් දාන්න තිබ්බේ අපරඩදෙ ඩෙටා ටික😉

    • @hasara_wickramasinghe
      @hasara_wickramasinghe 2 ปีที่แล้ว +17

      සිරාම ඕයි.එතකොට අපිට ඇන්ඩ්‍රොයිඩ් රන් කරන්න රැම් එකක් ගහන්නම වෙයිද

    • @wsnme
      @wsnme 2 ปีที่แล้ว +14

      Ram 8gb thinawa. Eth weda nahane

    • @wasanasadakalum7379
      @wasanasadakalum7379 2 ปีที่แล้ว +22

      mage wada habai mage ram eka 4Gb thiyenne

    • @wsnme
      @wsnme 2 ปีที่แล้ว +11

      බඩු වැඩ😌

  • @creativeartlk
    @creativeartlk 2 ปีที่แล้ว +164

    මට දැවෙන ප්‍රශ්නයක් තියෙනවා බන්. කව්ද ඔය හැමදාම Call කරලා වද දෙන්නේ. 😁 Anyways Good content.

    • @CodesLK
      @CodesLK 2 ปีที่แล้ว +6

      😂😂😂

    • @sandusathsara4370
      @sandusathsara4370 2 ปีที่แล้ว +7

      මේවනේ දැවෙන ප්‍රශ්න😅😅😅😂

    • @kdkpctech4589
      @kdkpctech4589 2 ปีที่แล้ว +4

      🤣🤣🤣🤣

    • @Hiru8812
      @Hiru8812 ปีที่แล้ว +3

      දැන්නම් ඇති🍻

    • @whtsappstatus5485
      @whtsappstatus5485 ปีที่แล้ว +2

      Bonona prashnayak

  • @ruchirayashodhana4697
    @ruchirayashodhana4697 2 ปีที่แล้ว +51

    video එක පටන් ගද්දි හැමදාම කෝල් කරන්නෙ මොකාද 😐😂

  • @nithika_sanhinda2490
    @nithika_sanhinda2490 2 ปีที่แล้ว +25

    ඔනම ගේම් එකක් තියේද🙂❤

  • @hasara_wickramasinghe
    @hasara_wickramasinghe 2 ปีที่แล้ว +28

    අයියා 4GB රැම් එක නැත්තන් ඉන්ස්ට්‍රෝල් වෙන්නෙ නෑනේ.ඒකට සොලියුශන් එකක් නැද්ද

    • @adsmaker3834
      @adsmaker3834 2 ปีที่แล้ว +3

      sl tutorial balanna malli

    • @madusolution4374
      @madusolution4374 2 ปีที่แล้ว +2

      ehema danna epa brother 🥺 therumak na oya windows ekak danna pc ekata lag novi vada kara ganna windows elata illana deval nathuva kohoma hari windows eka dammath oyata vada kara ganna amarui

  • @TJCREATIVETECH
    @TJCREATIVETECH 2 ปีที่แล้ว +14

    Thank You for sharing this! I was finding this all the time

  • @danumasoyanno927
    @danumasoyanno927 2 ปีที่แล้ว +13

    මම Windows 11, 2022/7/1 වෙනිදාට ගහන්න පුළුවන් lastest ම Update එක ගහලා තියෙන්නේ. BIOS වලින් VTx On කරලා තියෙන්නේ. Windows Featurs වලිනුත් Virual machine platform එකයි Hypervision platform එකයි On කරලා තියෙන්නේ. ඒත් "windows subsystem for android ensure that virtual machine platform is enabled" කියලා Error Message එකක් එනවා. මේක හදාගන්නේ කොහොමද කියන්නකෝ Please!!!!!!!

  • @_vihaga_nirwan__
    @_vihaga_nirwan__ 2 ปีที่แล้ว +15

    අයියේ වින්ඩෝස් 11 දාලා තියෙන්නේ,ඒ වගේම අයියා කිවුව වෙබ්සයිට් එකකින් වින්ඩෝස් 10 OEM Key එකකුත් දැම්මා...දැන් ඔරිජිනල් වින්ඩෝස් 11 තියෙන්නෙ...i3 10th jen ප්‍රොසෙසර් එකක් තියෙන්නේ...ඒ නිසා වින්ඩෝස් ලා කියපු ඔක්කොම ස්පෙක් ටික තියනවා...මගේ රැම් එක 4 gb තියෙන්නේ...අවුලක් නැති වෙයි කියල හිතලා අයියා කිවුව විදියටම මම ඒ ස්ටෙප් ටික ෆලෝ කරා...අන්තිම ටිකේදි රතු පාටින්ග් එර මැසේජ් එකක් ආවා...අයියේ ලන්කාවෙ ගොඩක් දෙනෙක්ට 4 gb රැම් එකක් තියෙන්නෙ...ඒ නිසා අයියේ අපිට මේකට සොලිවුශන් එකක් එක්ක වීඩියෝ එකක් ඉක්මනින් ගේන්න...

  • @madukbro
    @madukbro 2 ปีที่แล้ว +3

    අයියේ මට තියෙන ප්‍රශ්නේ Android games play කරන්න Game එක control කරන්න Keyboard එකෙන් බැහැ එකට මොකක් හරි solutions එකක් දෙන්නකො Video එකක් ඕනේ අනිවරෙන්❤️

  • @netforgeSolutions
    @netforgeSolutions 2 ปีที่แล้ว +24

    මන් ගිය සතියේ Experience කරා... Windows 11 MOD ( Ghost Specture)

    • @pasindudulanjana7665
      @pasindudulanjana7665 2 ปีที่แล้ว

      අයියෙ ඕකර ram එක බලපානවද ,බලපානවනම් කොච්චර ram එක ඕනෙද

    • @hasara_wickramasinghe
      @hasara_wickramasinghe 2 ปีที่แล้ว +1

      @@pasindudulanjana7665 රැම් එක 8GB ඕනෙලු

    • @yasithamalinga2198
      @yasithamalinga2198 2 ปีที่แล้ว +2

      මගේ 4gb නේ තියෙන්නේ

    • @techno_minds
      @techno_minds 2 ปีที่แล้ว +1

      Mokakd mod seen eka

    • @netforgeSolutions
      @netforgeSolutions 2 ปีที่แล้ว +1

      @@pasindudulanjana7665 නෑ මල්ලී ඒක Develop කරලා තියෙන්නේ Features Limit High Performance විදිහට.... ඒ කියන්නේ Low End Device වලට ගොඩක් හොදයී Ram එක ප්‍රශ්ණයක් නෙමෙයී.. Ram Usage එක අඩුයී.. මේ MOD එක ගොඩක් Use කරන්නේ... Gamers ලා මොකද Maximum Fps වැඩ කරනවා Original එකට වඩා.... Ghost Specture CCNL එකකුත් තියේ YT... හොයලා බලන්න... තව.... Professional වැඩ වලට Recommended කරම්න බෑ. මොකද MOD එකක් නිසා... ඒත් අනිත් වැඩ වලට නම් SUPERB 👌

  • @thanukamalshan794
    @thanukamalshan794 2 ปีที่แล้ว +11

    4GB ram
    256GB vga
    Core 2
    Windows 11 ගහාන්න පුලුවන් ද rply plzz
    Ghuwoth slow wi d

    • @kaveeshadahamsara3774
      @kaveeshadahamsara3774 2 ปีที่แล้ว +2

      2 cores ba mn hithanne

    • @thejanasathsara
      @thejanasathsara 2 ปีที่แล้ว +2

      පොඩ්ඩක් slow වෙයි

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว +1

      Windows 10 දැන් තියෙන්නේ 😪

    • @hansajabandara1674
      @hansajabandara1674 2 ปีที่แล้ว +1

      බැරිවෙයි. පුළුවන් උනත් වැඩක් කරගන්න බැරි තරම් slow වෙයි.
      Prossesser එකයි motherboard එකයි upgrade කරානම් පුළුවන්. Ram එක 4gb ok.

    • @thanukamalshan794
      @thanukamalshan794 2 ปีที่แล้ว

      @@hansajabandara1674 තැන්ස් අයියේ
      තව දෙයක්
      Windows දානකොට pc හෝ ලැප් එකේ තියෙන අපිට අවශය ඔක්කොම අයීන් කරන්න ඕනීද නැති එව්වා තියාගෙන දාන්න පුලුවන් ද ?
      Core 2 ek GTA 5 ගහාන්න බැරි ද I3 එකක්වත් ඕනීද අඩුම

  • @sheharajunior4896
    @sheharajunior4896 ปีที่แล้ว +4

    2nd command වල පලවෙනි එක දෙනකොට No connection could be made because the target machine actively refused it කියනවනෙ

  • @MelloXS0302
    @MelloXS0302 2 ปีที่แล้ว +8

    Vid starts on 5:37 thank me later :)

  • @redastreaminglk
    @redastreaminglk 2 ปีที่แล้ว +2

    අඩේ පට්ට වැදගත් විඩියෝ එකක් Thank You so much ! Aniwa gaming video ekk ona PUBG wage kohomd controls weda karanne kiyl!

  • @poojanaosadanath6112
    @poojanaosadanath6112 2 ปีที่แล้ว +2

    අයියෙ 4GB වලටත් දාන්න පුලුවන් හැටි වීඩියෝ එකක් දන්නකෝ please!

  • @sasindu7843
    @sasindu7843 2 ปีที่แล้ว +5

    Virtualization on කරල නැත්තම් ඔන් කරල කරන්න

  • @apj423
    @apj423 2 ปีที่แล้ว +4

    Thank You very much sharing your knowledge with us. its very useful information

  • @HyperTechLk
    @HyperTechLk 2 ปีที่แล้ว +6

    Niyamai ayye 😁🤩🤩den හැමදාම call ne😁😂

  • @shehan_perera
    @shehan_perera 2 ปีที่แล้ว +13

    අයියේ ඕකෙන් dialog viu, netflix mobile only package එක වගේ බලන්න පුළුවන් ද?

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว +4

      ඔව් මම ඕකේ dialog viu use කරනවා...සුපිරියටම වැඩ

    • @tharindudarshana2818
      @tharindudarshana2818 2 ปีที่แล้ว

      @@mihirannimansha8754 netflix play wenne nane bn

    • @ashennperera
      @ashennperera 2 ปีที่แล้ว

      @@mihirannimansha8754 Viu loading witharane

  • @nuwantharuka
    @nuwantharuka 2 ปีที่แล้ว +6

    මේම කරන එක ආරක්ෂිතද? Security වලට අවුලක් නැද්ද?

  • @gamingcobra4829
    @gamingcobra4829 45 นาทีที่ผ่านมา

    ayiye 4 GB ram windows 11 pc walata android app download karana video ekak dannako

  • @Dhananjaya206
    @Dhananjaya206 2 ปีที่แล้ว +5

    ඒ කියන්නෙ bluestak කාලේ ඉවරයි 😃

  • @ovinsacreations3988
    @ovinsacreations3988 2 ปีที่แล้ว +8

    ⚠️️අයියෙ මගෙ Ram එක 4 GB. Play store එක දාන්න බෑ 8 GB Ram එකක් ඉල්ලනවා. විසදුමක් නැද්ද වෙන ?

    • @bhasuraanuhas4093
      @bhasuraanuhas4093 2 ปีที่แล้ว +1

      Matath eka prashnayak

    • @technoxyt
      @technoxyt 2 ปีที่แล้ว +1

      mgeth

    • @CodesLK
      @CodesLK 2 ปีที่แล้ว +1

      ow

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว +2

      දැනට නැහැ.කෝමහරි කරලා දැම්මත් වැඩ කරන්න බැහැ.පට්ටෙට්ම lag වෙනෝ

  • @slmtechyt
    @slmtechyt 2 ปีที่แล้ว +10

    Windows 11 Official තිබුනත් 8gb ram එකක්‌ නැත්නම් play Store එක දාන්න බෑ කියල massagae එකක්‌ එනවා...

  • @jjgg9487
    @jjgg9487 2 ปีที่แล้ว +9

    I5 3rd gen
    8gb ram
    geforce 8600 gt
    Windows 11 දාන්න පුලුවන් වෙයිද 😶

  • @sandaliumasha5519
    @sandaliumasha5519 2 ปีที่แล้ว +1

    අපරාදේ මගේ ඩේටා 😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😒😾😾😾

  • @nthula3171
    @nthula3171 2 ปีที่แล้ว +3

    Thanks Dinuka Aiye

  • @editeralways9991
    @editeralways9991 2 ปีที่แล้ว +1

    Vena ක්‍රමයක් nadda playstore 4GB ram tiyena pc වලට danna

  • @sajeewarathnayake2048
    @sajeewarathnayake2048 2 ปีที่แล้ว +1

    Mage thiyenne i7-7700k processor ekata ai 11 support karan naththe 🥺

  • @samithadilshan3088
    @samithadilshan3088 2 ปีที่แล้ว +3

    Windows 10 10genarationn එකකට දාගන්න බැරිද 8gb රැම්

  • @TechwithJaneesha
    @TechwithJaneesha 2 ปีที่แล้ว +2

    ඔන්න බැලුවා

  • @kavishka4662
    @kavishka4662 2 ปีที่แล้ว +2

    මගේ 8GB තිබිලත් හිර වෙනවනේ

  • @ashisgodTech
    @ashisgodTech 2 ปีที่แล้ว +8

    පට්ට හොය හොය ඉදියෙ🥺😘

  • @chathurangabandaranayaka7918
    @chathurangabandaranayaka7918 2 ปีที่แล้ว +2

    ram එක 8GB ඕනී..මට බැලුවා play store එක දාන්න..
    "Windows subsystem for android may not run well on device with less than 8GB physical memory." කියලා එනවා 🙁

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว +1

      ඔව් අඩුම 8GB ඕන

    • @adsmaker3834
      @adsmaker3834 2 ปีที่แล้ว

      sl tutorial balanna 4gb ram

    • @r4ffyt76
      @r4ffyt76 2 ปีที่แล้ว

      @@adsmaker3834 i

  • @gihanmahes4435
    @gihanmahes4435 2 ปีที่แล้ว +1

    1st comand ek gahala enter krama erro ekk enwane.ekt mokd kranne

  • @kingdilshan-jr9gt
    @kingdilshan-jr9gt 9 หลายเดือนก่อน +1

    done it...thankyou sir

  • @dewminapriyanath7095
    @dewminapriyanath7095 2 ปีที่แล้ว +1

    android gamne wala key board walin gahann bane

  • @යුධබිම
    @යුධබිම 2 ปีที่แล้ว +1

    Meka aiiye windows 10walata hariyanne nedda

  • @ØłVØł-g6e
    @ØłVØł-g6e 2 ปีที่แล้ว +10

    "Add-AppxPackage -Register .\AppxManifest.xml" ඕක ගහද්දි error එකක් එනවනේ

  • @NaveeshaLakshan-t3c
    @NaveeshaLakshan-t3c หลายเดือนก่อน +1

    something went wrong kiyala watenawane...

  • @vimukthi2188
    @vimukthi2188 2 ปีที่แล้ว +1

    Ayye 4gb ram valata Dana vidiha one

  • @ransisimadhusara47
    @ransisimadhusara47 2 ปีที่แล้ว

    Thanks ගොඩක් පිං..🤗

  • @sl-preydator906
    @sl-preydator906 2 ปีที่แล้ว +2

    Play store eka Danna yana

  • @Kruthima-o7f
    @Kruthima-o7f 2 ปีที่แล้ว +1

    Thanksss....Work for me😁😁😁

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +1

    Can we apply this method for windows 10 ?

  • @Hashas4343
    @Hashas4343 ปีที่แล้ว +1

    Mage thiyenne win 11 aluth update ekath karala ,aiya kiyana step follow kalath error massage ekak enawa ai video ekak danna aluth path ekak thiyenawanam

  • @kavithmamadushan4153
    @kavithmamadushan4153 2 ปีที่แล้ว +1

    Windows 10 වලට බැරි ද?🤨

  • @dilankanirmal4252
    @dilankanirmal4252 2 ปีที่แล้ว +1

    How to fix this error (Add-AppxPackage : Deployment failed with HRESULT: 0x80073CF3, Package failed updates, dependency or conflict
    validation.
    Windows cannot install package MicrosoftCorporationII.WindowsSubsystemForAndroid_1.7.32815.0_x64__8wekyb3d8bbwe
    because this package depends on a framework that could not be found. Provide the framework "Microsoft.UI.Xaml.2.6"
    published by "CN=Microsoft Corporation, O=Microsoft Corporation, L=Redmond, S=Washington, C=US", with neutral or x64
    processor architecture and minimum version 2.62108.18004.0, along with this package to install. The frameworks with
    name "Microsoft.UI.Xaml.2.6" currently installed are
    Windows cannot install package MicrosoftCorporationII.WindowsSubsystemForAndroid_1.7.32815.0_x64__8wekyb3d8bbwe
    because this package depends on a framework that could not be found. Provide the framework "Microsoft.UI.Xaml.2.6"
    published by "CN=Microsoft Corporation, O=Microsoft Corporation, L=Redmond, S=Washington, C=US", with neutral or x64
    processor architecture and minimum version 2.62108.18004.0, along with this package to install. The frameworks with
    name "Microsoft.UI.Xaml.2.6" currently installed are: {}
    NOTE: For additional information, look for [ActivityId] 8551cbe7-63de-0000-7119-5685de63d801 in the Event Log or use
    the command line Get-AppPackageLog -ActivityID 8551cbe7-63de-0000-7119-5685de63d801
    At line:1 char:1
    + Add-AppxPackage -Register .\AppxManifest.xml
    + ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    + CategoryInfo : WriteError: (C:\Users\dilan\...ppxManifest.xml:String) [Add-AppxPackage], IOException
    + FullyQualifiedErrorId : DeploymentError,Microsoft.Windows.Appx.PackageManager.Commands.AddAppxPackageCommand)

  • @prabaniekanayaka7700
    @prabaniekanayaka7700 2 ปีที่แล้ว +1

    Etha kota games watala keymapping hadanne kohomada

  • @madukbro
    @madukbro 2 ปีที่แล้ว +1

    Keyboard Keys location karanna puluwan Video ekak aniwa one ❤️

  • @sachinthamihiran8512
    @sachinthamihiran8512 2 ปีที่แล้ว +1

    power shell ekedi error ekk enwne. khmd ek hdgnne

  • @sl-preydator906
    @sl-preydator906 2 ปีที่แล้ว +2

    4GB Ram ekata Danna barida

  • @shanesilva9987
    @shanesilva9987 2 ปีที่แล้ว +2

    Win 11 Pro Key eka keeyak vitarada? eka kochchara kal valid da?

  • @aathifrizan7350
    @aathifrizan7350 2 ปีที่แล้ว +1

    su command eka type wenne na ne sign in wenne na

  • @ChallengeEka
    @ChallengeEka ปีที่แล้ว

    VERY GOOD WORK THANK YOU ...

  • @slsadeepatec
    @slsadeepatec 2 ปีที่แล้ว +1

    mehima wetinawane
    Add-AppxPackage : Deployment failed with HRESULT: 0x80073CF3, Package failed updates, dependency or conflict
    validation.
    Windows cannot install package MicrosoftCorporationII.WindowsSubsystemForAndroid_1.7.32815.0_x64__8wekyb3d8bbwe
    because this package depends on a framework that could not be found. Provide the framework "Microsoft.UI.Xaml.2.6"
    published by "CN=Microsoft Corporation, O=Microsoft Corporation, L=Redmond, S=Washington, C=US", with neutral or x64
    processor architecture and minimum version 2.62108.18004.0, along with this package to install. The frameworks with
    name "Microsoft.UI.Xaml.2.6" currently installed are
    Windows cannot install package MicrosoftCorporationII.WindowsSubsystemForAndroid_1.7.32815.0_x64__8wekyb3d8bbwe
    because this package depends on a framework that could not be found. Provide the framework "Microsoft.UI.Xaml.2.6"
    published by "CN=Microsoft Corporation, O=Microsoft Corporation, L=Redmond, S=Washington, C=US", with neutral or x64
    processor architecture and minimum version 2.62108.18004.0, along with this package to install. The frameworks with
    name "Microsoft.UI.Xaml.2.6" currently installed are: {}
    NOTE: For additional information, look for [ActivityId] b595591a-c39a-0000-c4e6-95b59ac3d801 in the Event Log or use
    the command line Get-AppPackageLog -ActivityID b595591a-c39a-0000-c4e6-95b59ac3d801
    At line:1 char:1
    + Add-AppxPackage -Register .\AppxManifest.xml
    + ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    + CategoryInfo : WriteError: (C:\Users\SADEEP...ppxManifest.xml:String) [Add-AppxPackage], IOException
    + FullyQualifiedErrorId : DeploymentError,Microsoft.Windows.Appx.PackageManager.Commands.AddAppxPackageCommand
    meekata mokada karanne

  • @NoDaK1nG
    @NoDaK1nG 2 ปีที่แล้ว +2

    i3 4th gen වලද i5 1st gen වලද windows 11 හොදට වැඩ කරන්නෙ

    • @osadareal
      @osadareal 2 ปีที่แล้ว

      i3 4th jen වල...

  • @NikithaEndawitharanage
    @NikithaEndawitharanage 3 หลายเดือนก่อน

    mage windows subsystem eka witharak pop up wenawa witharai files pennanne nane

  • @sl-preydator906
    @sl-preydator906 2 ปีที่แล้ว +1

    Ram eka kiyak weida

  • @Nimantha_sathsara27
    @Nimantha_sathsara27 4 หลายเดือนก่อน

    1st command eka paste karala enter ebuvama rathu patin vatenavane😭

  • @rishanchathuranga990
    @rishanchathuranga990 2 ปีที่แล้ว +1

    12GB ram eka thiyanawa eth install wenne ne

  • @Lakiya_gaming658
    @Lakiya_gaming658 2 ปีที่แล้ว

    tnx aiye wade hari giya

  • @sasmithadasanayaka6142
    @sasmithadasanayaka6142 2 ปีที่แล้ว

    aiye video eka supiri mamath kara. habi vpn wada na.habi aiye oya oka karana eka hoda na kiyala mata hithenne.oyage channal ekata awadanamak ekai.balagena aiye. thanks aiyee patta video eka

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว

      ඕන තරම් කට්ටිය දැන් ඕවා දාල තියෙන්නේ...ඒම ප්‍රශ්නයක් නැහැ

  • @isharadhanushan2002
    @isharadhanushan2002 2 ปีที่แล้ว +1

    Android subsystem for Windows app eka windows 10 walata install karala google play araganna puluwnda.

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว +1

      බැහැ...windows 10 වලට බැහැ

  • @ysdissanayaka5598
    @ysdissanayaka5598 2 ปีที่แล้ว

    Pubg දාල පෙන්නන්න කොහොමද්ද කිබොඩ් මවුස් වැඩකරන්නෙ කියල බලන්න...

  • @poornaprasanna4511
    @poornaprasanna4511 2 ปีที่แล้ว +1

    first command ekedima fail kiyala rathupatata tikak watenawane ekata moko karanne 🥺

  • @tkewan
    @tkewan 2 ปีที่แล้ว +1

    Ayye, internet eken apk file ekak download karala install karannath puluwanda?

  • @NikithaEndawitharanage
    @NikithaEndawitharanage 3 หลายเดือนก่อน

    mage windows subsystem kiyala pop up wela cancel wenawa, files eka enne na

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 2 ปีที่แล้ว +2

    මට කියන්න ඔය windows version එක 22000.282 ද

    • @mihirannimansha8754
      @mihirannimansha8754 2 ปีที่แล้ว

      ඔව්...beta අන්තිමට ආවේ ඒක

  • @ungune
    @ungune 2 ปีที่แล้ว +3

    අයියේ මේකට අදාල ප්‍රශ්නයක් නම් නෙමේ:-
    A/L වලට E.T, ICT කරලා software engineering පැත්තට යන්න පුළුවන් නේද?

    • @ungune
      @ungune 2 ปีที่แล้ว

      Please kiyanna.... Karanna issella danaganna one.. 😢

    • @hasankadilochana2420
      @hasankadilochana2420 2 ปีที่แล้ว +1

      @@ungune softwere engineering ba man hitanne. BICT(Hons)

    • @praveennimsara36
      @praveennimsara36 2 ปีที่แล้ว

      puluwn

  • @menakamadushanka6033
    @menakamadushanka6033 ปีที่แล้ว

    2023-05-26 මචං 1 කමාන්ඩ් එක වැඩ නෑනෙ ( win 11 pro activated OS)

  • @Achiranimsara8356
    @Achiranimsara8356 2 ปีที่แล้ว +1

    අයියේ මට error එකක් එනවා නේ.. Power shell එකේදී command ek දීලා update කරද්දී රතු පාටින් දිග error msg එකක් ආවා 😢

  • @lilanthadhananjaya2328
    @lilanthadhananjaya2328 2 ปีที่แล้ว +1

    ayye mage lap eke processor eka witharai support naththe.. windows 11 dann bari weida?😥😥[ processor- Intel(R) Core(TM) i5-7200U CPU@ 2.50GHz 2.70GHz]

  • @supungamage7007
    @supungamage7007 2 ปีที่แล้ว

    Virtualization Bios walin on kala, Windows Feature Wala Okkoma awashya dewal on kala, eth Unable to start windows for Android Error eka enawa digatama.
    Meka mama kale mage parana pc ekakata
    System Reqirement
    ================
    CPU - CORE2QUAD Q9650 12M
    RAM - DDR3 8GB
    MOTHERBOARD - Gigabyte g41mt-d3

  • @Sovi_King_
    @Sovi_King_ 2 ปีที่แล้ว

    ⭕ Play store එකේ තියන games play කරන්න පුලුවන්ද ?

  • @maleeshaminuwara6382
    @maleeshaminuwara6382 2 ปีที่แล้ว +1

    windows 10 walata barida

  • @Dip-English
    @Dip-English 2 ปีที่แล้ว

    Please help me I can't install windows subsystem

  • @somerandomstupid8515
    @somerandomstupid8515 ปีที่แล้ว

    is that a cap or some thing it didnt work on me i got some kind of error massages with that 2nd command

  • @Inside25
    @Inside25 2 ปีที่แล้ว +1

    ❤Thank you

  • @adeethagunathilaka2269
    @adeethagunathilaka2269 10 หลายเดือนก่อน

    9:22 කියන command එක මොකක් ද ?අයියේ

  • @Moviepalace9
    @Moviepalace9 2 ปีที่แล้ว

    හැමදේම හරියට කලා. ඒත් සබ්සිස්ටම් එක ඕපන් කලාම කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් වෙනව.

  • @mash_space
    @mash_space 2 ปีที่แล้ว

    Thank You sooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo much!!!!

  • @rangikaaherath2751
    @rangikaaherath2751 2 ปีที่แล้ว

    thnX.....it's working😃

  • @ravindramahanama
    @ravindramahanama 2 ปีที่แล้ว +2

    Win 10 walata Android Play Store apps daganna widiyak nadda?

  • @nalakasathyajeewa
    @nalakasathyajeewa 5 หลายเดือนก่อน +1

    4GB තිබ්බට බැහැනෙ😢

  • @hexolk
    @hexolk 2 ปีที่แล้ว +9

    ❤️👌

  • @anonous6434
    @anonous6434 2 ปีที่แล้ว

    Super👊💪 I like your You Tube channel

  • @CTUBEOFFICIAL
    @CTUBEOFFICIAL ปีที่แล้ว +1

    thank tou👍

  • @Unlimited-365
    @Unlimited-365 ปีที่แล้ว

    Add-AppxPackage : Deployment failed with HRESULT: 0x80073CFD, A Prerequisite for an install could not be satisfied.
    Windows cannot install package MicrosoftCorporationII.WindowsSubsystemForAndroid_1.7.32815.0_x64__8wekyb3d8bbwe
    because this package is not compatible with the device. The package requires OS version 10.0.22000.120 or higher on
    the Windows.Desktop device family. The device is currently running OS version 10.0.19045.3086.
    NOTE: For additional information, look for [ActivityId] cc488726-b02e-0001-3e24-49cc2eb0d901 in the Event Log or use
    the command line Get-AppPackageLog -ActivityID cc488726-b02e-0001-3e24-49cc2eb0d901
    At line:1 char:1
    + Add-AppxPackage -Register .\AppxManifest.xml
    + ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    + CategoryInfo : NotSpecified: (F:\WsaPackage\AppxManifest.xml:String) [Add-AppxPackage], Exception
    + FullyQualifiedErrorId : DeploymentError,Microsoft.Windows.Appx.PackageManager.Commands.AddAppxPackageCommand

  • @foodcookingchannel3252
    @foodcookingchannel3252 2 ปีที่แล้ว +1

    Proceser eka 8 th genaration ma oneda?

  • @GrowithInvesting-d4g
    @GrowithInvesting-d4g 3 หลายเดือนก่อน

    thank you bro

  • @pasinduweralugampala797
    @pasinduweralugampala797 2 ปีที่แล้ว

    Chanuks bro අවංකයි. මේක හරියට කියන්නේ නෑ. මගේ PC එකත් අවුල් ගියා.

  • @janith7122
    @janith7122 2 ปีที่แล้ว +1

    ayye 4gb ram use karana kattiyata play store danna widihak nadda 8 gb ram illanawane

  • @ravinduchamikara6580
    @ravinduchamikara6580 2 ปีที่แล้ว +1

    Play store eka windows 10 ekata download කරන්න බැරිද

  • @lokuamma2258
    @lokuamma2258 2 ปีที่แล้ว +1

    machn meka nisada task manager eke loku memory ekk use wenne. 1280mb (91% kata withara use wenwa ram eka. e meeka dapu nisada

  • @shehan9172
    @shehan9172 2 ปีที่แล้ว +1

    Windows 10 ekata barida

  • @ravindumalithniroshan8084
    @ravindumalithniroshan8084 2 ปีที่แล้ว

    thank you ayiyaa

  • @bihandudewvin8200
    @bihandudewvin8200 2 ปีที่แล้ว +2

    Tpm kiyanne mokakda
    Dell i5 4gb pennanne nane

  • @gamingnoobyt11
    @gamingnoobyt11 ปีที่แล้ว

    erro ekak enwa
    Add-AppxPackage : Deployment failed with HRESULT: 0x80073CF3, Package failed updates, dependency or conflict
    validation.
    Windows cannot install package MicrosoftCorporationII.WindowsSubsystemForAndroid_1.7.32815.0_x64__8wekyb3d8bbwe
    because this package depends on a framework that could not be found. Provide the framework "Microsoft.UI.Xaml.2.6"
    published by "CN=Microsoft Corporation, O=Microsoft Corporation, L=Redmond, S=Washington, C=US", with neutral or x64
    processor architecture and minimum version 2.62108.18004.0, along with this package to install.
    NOTE: For additional information, look for [ActivityId] 67bb8f31-fdf5-0000-6967-be67f5fdd801 in the Event Log or use
    the command line Get-AppPackageLog -ActivityID 67bb8f31-fdf5-0000-6967-be67f5fdd801
    At line:1 char:1
    + Add-AppxPackage -Register .\AppxManifest.xml
    + ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    + CategoryInfo : WriteError: (C:\Users\Hiruka...ppxManifest.xml:String) [Add-AppxPackage], IOException
    + FullyQualifiedErrorId : DeploymentError,Microsoft.Windows.Appx.PackageManager.Commands.AddAppxPackageCommand

  • @SAWANATV
    @SAWANATV 2 ปีที่แล้ว +1

    google play store download wenne ne