ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
App making වලට කැමති අය ලයික් කරන් යමු
වැදගත් දේවල් දානවට උබට ගරු කරනවා බොක්ක..දිගටම කරන් යන්..❤️
නියමයි අයියේ.මං හිතන විදියට ලංකාවට තව ටික කාලෙකින් පාසලට ගිහි ඉගෙන ගන්න system එක වෙනස් වෙලා youtube එකට ගිහිහින් ඉගෙන ගන්න වෙයි.ඒක ගොඩක් සාර්ථක වෙයි...
O sirawatama..😊
ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වටින දේවල් කියල දෙනවට.❤️🙏
Hadana කට්ටිය මෙතැනට
😯
Hey 👋☺️
On eka poddak danna
Hadana kattiy kemathida ekathu vela denuma bedagena gemak gahanna
ගොඩක් වටිනව මල්ලි ඔයාගේ වීඩියෝ ජයවේවා !! !
තමං විතරක් ගොඩ නොයා අනිත් අයවත් ගොඩ දානවට ඔයාට පිං💜
App making කරන අය yes කියලා දාන් යන්නෝ 👍❤️👇👇👇👇
Yes
නියමයි SL Geek aiya.ඔයාගේ video මම හැමදාම බලනවා.
මමත්
ඇත්තටම වැදගත් බ්‍රෝ ❤
SUB EKKA ONE
මම එකක් හැදුවා
Absolutely stunning video . Good luck for everything Malliya.
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න.. 👍
Android App හදන drag & drop app builder වලින් ලේසියෙන්ම Apps හදලා මුදල් හොයන හැටි දැනගන්න ඕනද
epa
ammo epa
ඔව්
ow
කියන්ඩෝ
Math aiya vage tika ,tika thiyunu venna balanava bro,bro api phone eken houana salli kohomatha hambenne
Meken salli kiyak wge labemwda?e kynne example ekak widiyata rs 5000k hambenna ki denek download krnna onid wage??
Niyamai putha.budu saranayi.
ඇත්තටම වැදගත් බ්‍රෝ
Ela Ayye Mn Oyage 12k Sub Innna Kale Idhala follow karanawa.Keep It Up
අයියෙ කොරියන් පේපර් ඇප් එකක් එහෙම හදනවනම් කොහොමද හදන්නෙ.මොකද්ද ඕකෙන් තොරගන්නෙ
Aiya udauvak karanneko Salli thiyanavanam Mt mashin ekk Aran denneko aiya loku udauvak aiye eka .ehema karoth Mt online job krl diyunu venna puluvan.gdt Ayata Salli NH meshin ekk Aran denna ekai aiye oyt kiuve mn puluvannam e udauva karanneko.
සල්ලි ඩටා මාට් අප් එකට හම්බුනම කොහොමද සල්ලි ගන්නෙ
Ekane kohomada ganne
Ane ow kiyannako Aiye please
සුපිරි වටිනව
e kathavanam aththa
Play store එකට අපෙ ඇප් එක දාන්න පුලුවන්ද අයියෙ
meka supiri vedioo ekak mama hoya hoya hotapu video ekak🙂😃
ඔයාගේ වීඩියෝ ශුවර් අයියේ
how can we add a scanner to an app
Godak pin aiye...
සුපර්බ් අය්යෙ.නියමයි💜️💜️💜️
මුල ඉදන් හදන්න වීඩියෝ එකක් ගේමු ☹️
අයියෙ ඕකෙන් ඩයලොග් එකට ලැබෙන වාසි මොනාද
සුපිරි ජයවේවා ..❤️❤️❤️👍👍👍
අයියා මේ ඩිස්ක්‍රිප්ශන් එකට ලින්ක් දාන හැටි විඩියෝ වීඩියෝ එකක් ගේන්නකෝ
Binary Fxxtool 1.14 download karana vidiya video ekakin denwada? Eke results kohomd kiyl. Iq option Forex wlt signal robot software ekak. Loku udwwk. Puluwn nm danna.
අය්යෙ ෆෙස් බුක් බූස්ට් එකට වීඩියො එකක් දාන්නකෝ
Thanks malli oya godak hoda video apita danawa.thanks ජය වේවා
rejistar wenne kohomada kiyala video akak genda puluwanda ayiye
me app eken online store ekak create karanna puluwanda ?
E money ගැන අලුත් විඩියො එකක් කරමු
oyage video hodai eth minussunge prashna walata uththara denna
Ekanam aththa
උබ කියලා දෙන දෙ හොදම තෙරෙනවා
8D music ahala thiyanawada
නියමයි අය්යෙ.😊🙏
මොකක්ද pament methed එක
පට්ට බ්‍රෝ.❤️💪
Phone එකේ තියෙන internet එකෙන් Downlod කරපු ඇප් එකක් Playstore එකට දාන්නේ කොහොමද අයියේ...🥺❤️
e kiwwe
මරුහැබැයි ප්රශ්නයක්සල්ලි හම්බවෙන්නෙ කොහොමද
❤💞💕 Thank You💕💞💯
අයියේ අපේ device storage එකේ save කරල තියෙන video & songs add කරන්න බැරිද..
aiye me app eke sinhalen type karala hadanna puluwanda? ehema hadanawanam kohomada sinhalen type karanneee?
App ake videos free kiyala public karath salli hambenawada?
නියමයි!
interradius eka nam next levelethh, fast wedi kiyan yanawa saha karanna oni step fast ne ....step by step hemin karannako
Phone එකෙන් මේ වැඩ ටික කරන්න පුලුවන්ද...
Pasindu aiye mama meekata register una eeth app eka hadanna thiyena website eke thiyena dewal Tika wenas wela.poddak eeka pahadili karala denna puluwan da
mekae application eka hdala aniwren ara dailog ekn salli kepna subscribe eka active wenwda apk ekata .
Is this app for worldwide or only srilanka
Thank so much ayya
Aiye paly story akta danna salli gewanna oneda
aiye meke app store ekeda upload wenne?
අඩේ ඇත්තටම මම මේ මාසෙ 46 000 හෙව්වා
monada haduwe
aiye android apps walata admob ads dapuwama ads play wenna app eka playstore eke publish wnna onimada
මේ ඇප් එකෙ link එක දාන්නකො පුලුවන් එක්කෙනෙක්...🙄🙂
ආයුබෝවන් . මටනම් තවම ඇප් එහදාගන්න බැරි උනා .පාස්වර්ඩ් අවුලක් හැකිනම් උදව් කරන්න
Ane matath eka une eke Error kiyala watenavane
මල්ලී ප්ලේස්ටෝර් එකට ඇඩ් කරන්නේ කොහොමද ඇප්...
කොහොමද සල්ලි ගන්නෙ
App hadanna danne Nathan නිකන් ඉදහන්
මේක සුපිරි සයිට් ඒකක් මම හොද ගානක් හොයනවා දවසට@t
Boru nokiya idahan....kee parak kiwwada hoda gaanak hoyanawa kiyala...eth reply naha
Mata udau karanna puluwanda
Salli bank ekt enne kohomada user bawitha karanakota ,bank account number eka denne mona place ekatada
Mehem hadan app apit fivrr,upwork wage site wala sall karann berid
Elm video ekak aiye
Chat app එකක් හදන්න පුලුවන්ද
1st comment😍 මාත් Try karanawa
onna 6 magen.mawath subk karala udawwak denna
@@SADILLITHSUKA aniwa ❤️🤝
@ aniwa
@@productions468 thanx mchm
Super අයියේ
me wage ekak udata genna oyata keeyak wage gewanawada?
Pc eken vitharai puluwn
Live sreaming dala salli hoyanne kohomada kiyala vedio ekk karannako
Good guide and sounds teaching
Malli mata paypal account hada ganna ona oyawa munagahenna apartment ganna puluwanda loku udauwak mama kalaniyen
❤❤❤keep it up!
අයියෙ මගෙ fb එකව්න්ට් එක හැක් කරලා කවුරු හරි අනේ පුලුවන්නම් ඒක අරන් දෙන්නකො
Oh shet bro
සල්ලි ගන්නෙ කොහොමද
අනේ ඒකනේ
Attamai malli oya kiyala dena eka godak pahadili.💰💰💰💰
Mrkata payment method ekakk add karanna bada
මොනවද අපිට හදන්න පුලුවන් උදා:- මැසෙජ් කරන්න පුලුවන් ඇප් එකක්ද ෆොටො ඩවුන්ලොඩ් ඇප් එකක්ද☹️☹️
මේකට unlike කරලා තියෙන්නේ ඇයි? අනේ මන්දා
subscribe karala sup ekak denna mata
aiye mama grade 11 matath make puluwan Weida??
මේවා එච්චරම හරියන වැඩ නෙමෙයි.ටික දවසයි තියෙන්නේ.උබට පුලුවන්නම් පොඩියට පටන් අරගෙන ලෝක මට්ටමට දියුණු කරපු බිස්නස් ගැන vedio එකක් කරපන් යාළුවා.අපේ එවුන්ට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙයි.උදාහරණ එක්ක හදපන්.බිස්නස් එකක් ලියාපදිංචි කරන හැටි ,marketing කරන හැටි කියල දියන් .
Logo ekata mak welada
අනුන්ගේ ideas උස්සන්න කරපු වැඩක්... good try dialog.
Haha Hammoh Sirama Thama....😂😱😱😱🖕🖕
@@kavindukaize මාවත් subscribe කරන්න මචන්
Hírüñá Dílshäñ ane bn harako uba ada da danne ideamart gana
ඕකෙන් games හදන්න බැරිද අය්යේ.
Android app එක හදන්නේ apple ios os එකේද??? 😂😂😂🔫🔫
Malaka Yasaruwan හම්බෝ සාන්ත😂
@@touchcoretv2251 😒😒
Aiya mn sport app ekak haduwa eth ape app ake live mach denne kohomada
4න් එකෙන් බැද
අනිත් network වලට බැරිද
mwka pc ekata download krnna barida?
Ayya uba supiry waddek bn tnx meka
Respect ❤️
THANK YOU SL GEEK
App hadala dollars hoyana Aya kauda inne🙂👍
මේ service එකේ මොනවාද හැංගිලා තියෙන එපා කරපු fetures and policies ? ගොඩාක් ඒවා කරගෙන ගීහින් අන්තිමට ගෙවීම කරන්න වෙනවා. නැත්නම් adds කරදරේ. නැත්නම් surveys . Restrictions
ehema kisi deyak ne , totally free , Dialog ideamart product ekak
@@IdeaMartLK777 Mata denaganna puluwanda meken cricket updet e wagema cricket video danna puluwan app ekak heduwahekid kiyla
App making වලට කැමති අය ලයික් කරන් යමු
වැදගත් දේවල් දානවට උබට ගරු කරනවා බොක්ක..දිගටම කරන් යන්..❤️
නියමයි අයියේ.මං හිතන විදියට ලංකාවට තව ටික කාලෙකින් පාසලට ගිහි ඉගෙන ගන්න system එක වෙනස් වෙලා youtube එකට ගිහිහින් ඉගෙන ගන්න වෙයි.ඒක ගොඩක් සාර්ථක වෙයි...
O sirawatama..😊
ගොඩක් ස්තූතියි අයියේ මේ වගේ වටින දේවල් කියල දෙනවට.❤️🙏
Hadana කට්ටිය මෙතැනට
😯
😯
Hey 👋☺️
On eka poddak danna
Hadana kattiy kemathida ekathu vela denuma bedagena gemak gahanna
ගොඩක් වටිනව මල්ලි ඔයාගේ වීඩියෝ ජයවේවා !! !
තමං විතරක් ගොඩ නොයා අනිත් අයවත් ගොඩ දානවට ඔයාට පිං💜
App making කරන අය yes කියලා දාන් යන්නෝ 👍❤️👇👇👇👇
Yes
නියමයි SL Geek aiya.ඔයාගේ video මම හැමදාම බලනවා.
මමත්
ඇත්තටම වැදගත් බ්‍රෝ ❤
SUB EKKA ONE
මම එකක් හැදුවා
Absolutely stunning video . Good luck for everything Malliya.
අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන්න.. 👍
Android App හදන drag & drop app builder වලින් ලේසියෙන්ම Apps හදලා මුදල් හොයන හැටි දැනගන්න ඕනද
epa
ammo epa
ඔව්
ow
කියන්ඩෝ
Math aiya vage tika ,tika thiyunu venna balanava bro,bro api phone eken houana salli kohomatha hambenne
Meken salli kiyak wge labemwda?e kynne example ekak widiyata rs 5000k hambenna ki denek download krnna onid wage??
Niyamai putha.budu saranayi.
ඇත්තටම වැදගත් බ්‍රෝ
Ela Ayye Mn Oyage 12k Sub Innna Kale
Idhala follow karanawa.Keep It Up
අයියෙ කොරියන් පේපර් ඇප් එකක් එහෙම හදනවනම් කොහොමද හදන්නෙ.මොකද්ද ඕකෙන් තොරගන්නෙ
Aiya udauvak karanneko Salli thiyanavanam Mt mashin ekk Aran denneko aiya loku udauvak aiye eka .ehema karoth Mt online job krl diyunu venna puluvan.gdt Ayata Salli NH meshin ekk Aran denna ekai aiye oyt kiuve mn puluvannam e udauva karanneko.
සල්ලි ඩටා මාට් අප් එකට හම්බුනම කොහොමද සල්ලි ගන්නෙ
Ekane kohomada ganne
Ane ow kiyannako Aiye please
සුපිරි වටිනව
e kathavanam aththa
Play store එකට අපෙ ඇප් එක දාන්න පුලුවන්ද අයියෙ
meka supiri vedioo ekak
mama hoya hoya hotapu video ekak🙂😃
ඔයාගේ වීඩියෝ ශුවර් අයියේ
how can we add a scanner to an app
Godak pin aiye...
සුපර්බ් අය්යෙ.නියමයි
💜️💜️💜️
මුල ඉදන් හදන්න වීඩියෝ එකක් ගේමු ☹️
අයියෙ ඕකෙන් ඩයලොග් එකට ලැබෙන වාසි මොනාද
සුපිරි ජයවේවා ..❤️❤️❤️👍👍👍
අයියා මේ ඩිස්ක්‍රිප්ශන් එකට ලින්ක් දාන හැටි විඩියෝ වීඩියෝ එකක් ගේන්නකෝ
Binary Fxxtool 1.14 download karana vidiya video ekakin denwada? Eke results kohomd kiyl. Iq option Forex wlt signal robot software ekak. Loku udwwk. Puluwn nm danna.
අය්යෙ ෆෙස් බුක් බූස්ට් එකට වීඩියො එකක් දාන්නකෝ
Thanks malli oya godak hoda video apita danawa.thanks ජය වේවා
rejistar wenne kohomada kiyala video akak genda puluwanda ayiye
me app eken online store ekak create karanna puluwanda ?
E money ගැන අලුත් විඩියො එකක් කරමු
oyage video hodai eth minussunge prashna walata uththara denna
Ekanam aththa
උබ කියලා දෙන දෙ හොදම තෙරෙනවා
8D music ahala thiyanawada
නියමයි අය්යෙ.😊🙏
මොකක්ද pament methed එක
පට්ට බ්‍රෝ.❤️💪
Phone එකේ තියෙන internet එකෙන් Downlod කරපු ඇප් එකක් Playstore එකට දාන්නේ කොහොමද අයියේ...🥺❤️
e kiwwe
මරු
හැබැයි ප්‍රශ්නයක්
සල්ලි හම්බවෙන්නෙ කොහොමද
❤💞💕 Thank You💕💞💯
අයියේ අපේ device storage එකේ save කරල තියෙන video & songs add කරන්න බැරිද..
aiye me app eke sinhalen type karala hadanna puluwanda? ehema hadanawanam kohomada sinhalen type karanneee?
App ake videos free kiyala public karath salli hambenawada?
නියමයි!
interradius eka nam next level
ethh, fast wedi kiyan yanawa saha karanna oni step fast ne ....
step by step hemin karannako
Phone එකෙන් මේ වැඩ ටික කරන්න පුලුවන්ද...
Pasindu aiye mama meekata register una eeth app eka hadanna thiyena website eke thiyena dewal Tika wenas wela.poddak eeka pahadili karala denna puluwan da
mekae application eka hdala aniwren ara dailog ekn salli kepna subscribe eka active wenwda apk ekata .
Is this app for worldwide or only srilanka
Thank so much ayya
Aiye paly story akta danna salli gewanna oneda
aiye meke app store ekeda upload wenne?
අඩේ ඇත්තටම මම මේ මාසෙ 46 000 හෙව්වා
monada haduwe
aiye android apps walata admob ads dapuwama ads play wenna app eka playstore eke publish wnna onimada
මේ ඇප් එකෙ link එක දාන්නකො පුලුවන් එක්කෙනෙක්...🙄🙂
ආයුබෝවන් . මටනම් තවම ඇප් එහදාගන්න බැරි උනා .පාස්වර්ඩ් අවුලක් හැකිනම් උදව් කරන්න
Ane matath eka une eke Error kiyala watenavane
මල්ලී ප්ලේස්ටෝර් එකට ඇඩ් කරන්නේ කොහොමද ඇප්...
කොහොමද සල්ලි ගන්නෙ
App hadanna danne Nathan නිකන් ඉදහන්
මේක සුපිරි සයිට් ඒකක් මම හොද ගානක් හොයනවා දවසට
@t
Boru nokiya idahan....kee parak kiwwada hoda gaanak hoyanawa kiyala...eth reply naha
Mata udau karanna puluwanda
Salli bank ekt enne kohomada user bawitha karanakota ,bank account number eka denne mona place ekatada
Mehem hadan app apit fivrr,upwork wage site wala sall karann berid
Elm video ekak aiye
Chat app එකක් හදන්න පුලුවන්ද
1st comment😍 මාත් Try karanawa
onna 6 magen.mawath subk karala udawwak denna
@@SADILLITHSUKA aniwa ❤️🤝
@ aniwa
@@productions468 thanx mchm
Super අයියේ
me wage ekak udata genna oyata keeyak wage gewanawada?
Pc eken vitharai puluwn
Live sreaming dala salli hoyanne kohomada kiyala vedio ekk karannako
Good guide and sounds teaching
Malli mata paypal account hada ganna ona oyawa munagahenna apartment ganna puluwanda loku udauwak mama kalaniyen
❤❤❤keep it up!
අයියෙ මගෙ fb එකව්න්ට් එක හැක් කරලා කවුරු හරි අනේ පුලුවන්නම් ඒක අරන් දෙන්නකො
Oh shet bro
සල්ලි ගන්නෙ කොහොමද
අනේ ඒකනේ
Attamai malli oya kiyala dena eka godak pahadili.💰💰💰💰
Mrkata payment method ekakk add karanna bada
මොනවද අපිට හදන්න පුලුවන්
උදා:- මැසෙජ් කරන්න පුලුවන් ඇප් එකක්ද
ෆොටො ඩවුන්ලොඩ් ඇප් එකක්ද
☹️☹️