How to install google play store apps to PC in Sinhala | Sri Lanka | MEMU Play 7 | 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 154

  • @Supuntha
    @Supuntha 3 ปีที่แล้ว +16

    Presentations, Video Editing, අති සාර්ථකයි. සුපිරි චැනල් එකක්. ජය වේවා! ❤️✌️

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +4

      Thank you...

  • @gajaman-3206
    @gajaman-3206 3 ปีที่แล้ว +8

    නියමයි කොල්ලො👍...ගැම්මක් තමා ඉතින්🤜😍

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thank you...

  • @dinugeek6869
    @dinugeek6869 3 ปีที่แล้ว +5

    ගොඩක් වැදග්ත් veio එකක් අයියේ මේ වගේ vedio ඉදිරියටත් ගේන්න

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thank you malli...

  • @Bhanuka_Gimhana
    @Bhanuka_Gimhana ปีที่แล้ว +2

    Ado thanks machan godak ewa try kara ekakwat hari giye nh meka witarai hari giye mekanam supiriyak❤️

    • @ashenruu
      @ashenruu  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @bmjayasekara9293
    @bmjayasekara9293 ปีที่แล้ว +3

    මේ app එකේ ඇයි virus guard off කරන්න කියන්නේ virus එකක් ද??

    • @ashenruu
      @ashenruu  ปีที่แล้ว +1

      සාමාන්‍යෙන් සල්ලි ගෙවල ගන්න ඕනෙ එකක් හොරට ගද්දි වගේ ගොඩක් වෙලාවල් වල සිකුරිටි ඕෆ් කරල ගන්නෙ ඒකයි...හේතුව ඒක ක්‍රැක් කරනව කියන්නෙ නිකන් ෆොෆ්ට්වෙයා එකේ ෆයිල් එකක් හොරෙන් වෙනස් කරනව වගේ වැඩක්...

  • @heshanchamikara6349
    @heshanchamikara6349 2 ปีที่แล้ว +2

    ..ගැම්මක් තමා ඉතින්

  • @ameshdenuwan1056
    @ameshdenuwan1056 3 ปีที่แล้ว +1

    Niyamai ayya ape pathtatah Enna channel denuwan tech

  • @heshanchamikara6349
    @heshanchamikara6349 2 ปีที่แล้ว +2

    අති සාර්ථකයි. සුපිරි චැනල් එකක්. ජය වේවා

  • @shehanmadushanka1113
    @shehanmadushanka1113 ปีที่แล้ว +1

    ඔයාට පින් සිද්ද වෙන්න වඩෙ ගොඩ දාගත්තා🖖🥰

    • @ashenruu
      @ashenruu  ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @karuPrabodha
    @karuPrabodha หลายเดือนก่อน +1

    supiri video akk😍😍😍

    • @ashenruu
      @ashenruu  23 วันที่ผ่านมา +1

      Thanks dear ❤️

  • @Ravindulakshan-vh8mg
    @Ravindulakshan-vh8mg 2 หลายเดือนก่อน +2

    asphalt nitro has stopped කියලා වැටෙනව ඒකට මොකද කරන්නේ සහො 😢

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      ඒකනම් bro එකපාරට හිතාගන්න අමාරුයි

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      මට හරියටම කියන්න බෑ bro

  • @ajithpriyantha3625
    @ajithpriyantha3625 2 ปีที่แล้ว +2

    sign in දුන්නම forgot email ..create account කියල ඉල්ලනවා එ්ක හදන්න ඔ්නද

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว

      Ow

    • @ajithpriyantha3625
      @ajithpriyantha3625 2 ปีที่แล้ว +1

      Cantacte nom එකක් දානවද මේක sign in එක සෙට්ල් කරගන්න ලොකු උදවුවක්

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      @@ajithpriyantha3625 මමනම් දැන් වැඩිය memu පාවිච්චි කරන්නෙ..නෑ...
      මටනම් මතක නෑ sing in වෙන්න ඕනෙ කියල...
      මම මේක කරද්දිනම් වයිරස් ගාඩ් එක ඕෆ් කරල තමා කරගත්තෙ...පොඩ්ඩක් එහෙම try කරල බලන්න...
      සමහරු කිව්ව...4gb රැම් තියන අයගෙ මේක slow වෙනව කියල....
      මගෙ 8gb හින්ද මටනම් අව්ලක් උනේ නෑ....

  • @tharukagaming8057
    @tharukagaming8057 2 ปีที่แล้ว +4

    අයියේ මගේ pc එකේදි ඕක loading වෙද්දි 99 දි නවතිනෝ ඇයි ඒ replay අනිවාරෙන් කරන්න

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      මගෙනම් උනේ නෑ එහෙම....
      වයිරස් ගාඩ් එක පොඩ්ඩක් ඕෆ් කරල බැලුවොත් හරියයි....

    • @tharukagaming8057
      @tharukagaming8057 2 ปีที่แล้ว +1

      අයියේ හැබැයි ram එකනම් අඩුයි ඒක හින්ද වෙන්න ඇති නේ ram එක 2 😁

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      @@tharukagaming8057 ආ එහෙමද දන්නෑ මගෙනම් 8 හැබැයි

    • @isharamadushan806
      @isharamadushan806 ปีที่แล้ว +1

      Mage 59 නවතිනවා 😪

    • @ashenruu
      @ashenruu  ปีที่แล้ว

      ඒක නම් ඇයි දන්නෙ නෑ

  • @thushariwijesekara3984
    @thushariwijesekara3984 2 ปีที่แล้ว +1

    Ayye whatsapp eka open krama aaye home scren ekat back wenne ai ? Solution ekak කියන්න plzzz... ayye..😥😥😓😓

  • @ru5309
    @ru5309 3 ปีที่แล้ว +3

    Thank you brother.👍

  • @yakariz10
    @yakariz10 12 วันที่ผ่านมา

    2024 වැඩ කරන්වද මේක

  • @SLRGYassa
    @SLRGYassa 4 หลายเดือนก่อน +1

    mekawath hari giyoth goda thamaa

    • @ashenruu
      @ashenruu  23 วันที่ผ่านมา +1

      Hariyai kollo 🥹

  • @deletedaccount9393
    @deletedaccount9393 3 ปีที่แล้ว +1

    Virus gurd එක off කරාම pc ඒකට මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +2

      මෙහෙමයි...ඒක තමන් ගෙ තීරනය...මුලිම්ම බලන්න youtube එකේ ඒ අදාල software එක දැම්මට පස්සෙ කට්ටියට ප්‍රශ්න වෙලාද
      කියල...
      එහෙම වෙලා නැත්නම් විතරක් තමන් ඒක virus guard එක off කරල දාන්න...
      නැත්නම් කව්රුත් කිව්ව පලියට කරන්න එපා...

  • @sashi_xc5520
    @sashi_xc5520 3 ปีที่แล้ว +2

    සුපිරි අශේන්❤

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thank you...

  • @slminitoons6327
    @slminitoons6327 2 หลายเดือนก่อน +1

    අවුලක් උනා නේ.මම http injector එක install කරා.හැබැයි open කරාම කට් වෙලා යනවා.ඒ ඇයි

    • @ashenruu
      @ashenruu  หลายเดือนก่อน +1

      ඒ ගැනනම් idea එකක් නෑ bro

  • @chameeshagimhani
    @chameeshagimhani 3 หลายเดือนก่อน +1

    Thnk you malli ❤

    • @ashenruu
      @ashenruu  23 วันที่ผ่านมา +1

      Welcome 😊

  • @kosalasampath2004
    @kosalasampath2004 4 หลายเดือนก่อน +1

    Smart tv eken puluwnd android app ganna

    • @ashenruu
      @ashenruu  23 วันที่ผ่านมา +1

      Ow fully smart nam puluwan

  • @naveenparmuditha1882
    @naveenparmuditha1882 2 ปีที่แล้ว +1

    i5 4th gen
    8gb ram
    wendos 10 pro
    no vga
    me pc ekata hoda emuletar ekakakda

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      මම ඒගැන හරියටම කියන්නනම් දන්නෙ නෑ....

  • @wadda-yp8jm
    @wadda-yp8jm 7 หลายเดือนก่อน +1

    Virus gard eka off karama pc ekata Virus enne nadda

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      එහ්ම නැතුව හොරෙන් software ගන්න අමාරුයි.
      ඔයාට සල්ලි ගෙවන්න පුලුවන්නම් pay කරල ගන්න එතකොට ප්‍රශ්නයක් නෑ

  • @kamilpriyantha4379
    @kamilpriyantha4379 3 ปีที่แล้ว +4

    Great. Good job putha 👍👍👏👏

  • @Goshithagroup-n5f
    @Goshithagroup-n5f 7 หลายเดือนก่อน +1

    නියමයි

    • @ashenruu
      @ashenruu  7 หลายเดือนก่อน +1

      Thank you ❤️

  • @Nawodatrading
    @Nawodatrading 10 หลายเดือนก่อน +1

    Niu app eka support karanawada

    • @ashenruu
      @ashenruu  10 หลายเดือนก่อน +2

      එහෙමනම් දන්නෑ

  • @sandarunawanjaya769
    @sandarunawanjaya769 2 ปีที่แล้ว +2

    Super

  • @kapilapriyantha4614
    @kapilapriyantha4614 2 ปีที่แล้ว +1

    Onna ithin mama 1000 kara mama dinu gen awe

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      Thank you...

  • @rireditz5864
    @rireditz5864 3 ปีที่แล้ว +1

    Offline installer eka dunnata kamak nadda

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      මම නම් කලේ online

    • @rireditz5864
      @rireditz5864 3 ปีที่แล้ว +1

      Online nm data kochchra kapunda

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      @@rireditz5864 එහෙමනම් මට මතක නෑ...මම සාමාන්‍යයෙන් wifi පාවිච්චි කරන්නෙ

  • @thathsarachamod981
    @thathsarachamod981 2 ปีที่แล้ว +1

    memu eka open venne na struk venava

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      Ram එකේ අඩුද දන්නැ...

  • @MalshaEdirisingh-hz4nf
    @MalshaEdirisingh-hz4nf 4 หลายเดือนก่อน +1

    අනේ අයියේ ඔය කියපු ඔක්කොම හරි ඒත් ඩව්න්ලොග් මිමු ටච් කරාට ටච් වෙන්නෑ😢😢😢

    • @ashenruu
      @ashenruu  23 วันที่ผ่านมา +1

      🥺 kipa wathawak try karala balanna dear ❤️

  • @sandulmethdinu
    @sandulmethdinu 3 ปีที่แล้ว +2

    superb ayiye

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thanks malli...

  • @dilkikandangamuwa28
    @dilkikandangamuwa28 3 ปีที่แล้ว +3

    Niyamai!❤️🤭😍

  • @rireditz5864
    @rireditz5864 3 ปีที่แล้ว +2

    Install venna godak vele yanvane Mokkd a karanne

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      මගෙත් එහෙම තමා...
      තාමත් software එක open වෙද්දිත් slow ඒත් ඒකට බලපාන්නෙ ram එක..
      මමුත් වැඩේ slow උනත් වැඩේ හරියට වෙනව...පොඩ්ඩක් ඉවසුවොත් හරි...

    • @rireditz5864
      @rireditz5864 3 ปีที่แล้ว +1

      Tika velavak install venakota no network connection kiyla vatenava
      Please rpli

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      @@rireditz5864 පොඩ්ඩක් virus guard එක off කරල දාල බලන්න...
      මටත් මතක විදිහට එහෙම තමා කරේ..හැබැයි මට ඒක වීඩියෝ එකේ කියන්න අමතක උනාද දම්නෙ නෑ...පොඩ්ඩක් එහෙම කරල බලන්න...
      මටනම් අව්ලක් නෑ..මම මේ දැනුත් ඒ software එකෙන් තමා පන්ති වලට යන්නෙ..කිසිම අව්ලක් නෑ...

    • @rireditz5864
      @rireditz5864 3 ปีที่แล้ว +1

      Wirus card eka off karla tami install kare
      Oya class yanne Sisulka ekeda

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      @@rireditz5864 ඔව්

  • @gamingkasun8939
    @gamingkasun8939 2 ปีที่แล้ว +1

    FREE FIRE DOWNLOD KARAGENA PLAY KARANNA PULUVANDA?

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      මම try කරලනම් නෑ...පුලුවන් වෙයි

  • @slcraftacademy
    @slcraftacademy 3 ปีที่แล้ว +2

    මොකද අලුත් වීඩියො එකක් නැත්තේ

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Sorry මේ දවස් වල වීඩියෝ කරන්න විදිහක් නෑ...වීඩියෝ කරපු phone එකත් වැඩ නෑ..
      😢😢
      පුලුවන් තරම් ඉක්මනට වීඩියෝ එකක් ගේන්නම්..

    • @slcraftacademy
      @slcraftacademy 3 ปีที่แล้ว +1

      @@ashenruu monetization gantath thawa subscribe la 150 විතරනේ අඩු අපරාදේ . කොහොම හරි තව වීඩියො එකක් upload කරන්න.

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      @@slcraftacademy නෑ...sub 1000 ක් ආවත් watch time පැය 4000 ක් තාම complete නෑ නෙ..මට මතක විදිහට මට තියෙන්නෙ පැය 300 ගානක් ද කොහෙද...😢😢

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      @@slcraftacademy නෑ මගෙයි වැරද්ද මට තේරෙනව මම තව වීඩියෝ දැම්මනම් හරි...එතකොට මට තව audience එකක් හදාගත්තැහැකි...

  • @fanboys6531
    @fanboys6531 2 ปีที่แล้ว +2

    Video nedda

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +2

      තාවකාලිකව වීඩියෝකරන්න විදිහක් නෑ....
      ජූනි ජූලි වල වගේ පටන්ගන්න පුකුවන් වෙයි....

  • @kosaladeuruwan8614
    @kosaladeuruwan8614 ปีที่แล้ว

    hodai koluwo

  • @hirancharuka5477
    @hirancharuka5477 2 ปีที่แล้ว +2

    Cupiri bozaa ❤️

  • @ruwanprasad8836
    @ruwanprasad8836 3 ปีที่แล้ว

    wadagath..

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      Thank you..

  • @upekindusara4504
    @upekindusara4504 2 ปีที่แล้ว +1

    memu eka slow weida ayye

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      මටනම් නෑ

    • @upekindusara4504
      @upekindusara4504 2 ปีที่แล้ว +1

      @@ashenruu මගේ hp pc එකක්. මන් කලින් එකට දැම්මා ඒක ස්ලෝ වුනා

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      @@upekindusara4504 මටනම් ර්හෙම උනේ නෑ...මම පන්ති වලට ඉන්නෙත්...memu එකෙන්...

  • @SLTECCLOUD3603
    @SLTECCLOUD3603 3 ปีที่แล้ว +2

    High Quility aiye ❤❤❤

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thanks malli

  • @MrAchiYa
    @MrAchiYa 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @upulpadmalalwicramasinghe2244
    @upulpadmalalwicramasinghe2244 2 ปีที่แล้ว +1

    Ahen

  • @rumithacreations
    @rumithacreations ปีที่แล้ว +2

    Cupiri

    • @ashenruu
      @ashenruu  ปีที่แล้ว +2

      ❤️❤️

  • @MihisaraPawanLk
    @MihisaraPawanLk 3 ปีที่แล้ว +1

    Superb 👍👍👍

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thanks...

  • @Yourubersfirstvideo
    @Yourubersfirstvideo 3 ปีที่แล้ว +2

    අයියා මගේ Collaboration Video එකකට එන්න කැමතිද.. කොහොමද contact කරගන්නේ

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      එන්න නම් ආසයි ඒත්..බැරි වෙයි....

  • @slprasaholiday
    @slprasaholiday ปีที่แล้ว +1

    Ela ela

  • @yenulbro5406
    @yenulbro5406 3 ปีที่แล้ว +1

    El

  • @HubStream
    @HubStream 3 ปีที่แล้ว +1

    🤞😊WOW AYIA

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thanks malli..

  • @tharindu4378
    @tharindu4378 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      thanks....

  • @nipunsathsara6149
    @nipunsathsara6149 3 ปีที่แล้ว +1

    Super 😉✌️

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thank you...

  • @NotYasiru
    @NotYasiru 3 ปีที่แล้ว +1

    Nice 🤓🤓

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      Thanks...kollo

  • @princibets
    @princibets 9 หลายเดือนก่อน +2

    this not video🤔🤔

    • @ashenruu
      @ashenruu  9 หลายเดือนก่อน

      I cant understand what you tell

  • @Senula_jayamaha_lyrics
    @Senula_jayamaha_lyrics 2 ปีที่แล้ว +1

    නියමයි අය්යෙ අපේ පැත්තේත් එන්න

  • @sltechemic102
    @sltechemic102 3 ปีที่แล้ว +1

    Slow wenne neddda ayye

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      මටනම slow නෑ...හැබැයි මට එක්කෙනෙක් කිව්ව එයාගෙ 2Gb ram එක ඒක නිසා එයාගෙ slow උනා කියල....

  • @MANINDUINDEEPA.-
    @MANINDUINDEEPA.- 3 ปีที่แล้ว +3

    ❤🙌

  • @myyt12650
    @myyt12650 3 ปีที่แล้ว

    super video

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      Thank you...

  • @sr7870
    @sr7870 ปีที่แล้ว +1

    Price college

    • @ashenruu
      @ashenruu  ปีที่แล้ว +1

      ඕ ❤️

  • @chathuraparanavitharana1405
    @chathuraparanavitharana1405 3 ปีที่แล้ว

    👍👍👍

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      ❤️❤️

  • @ruvinimaheshika4138
    @ruvinimaheshika4138 3 ปีที่แล้ว +1

    👏👏👏👌

  • @kasunbogahapitiya9270
    @kasunbogahapitiya9270 3 ปีที่แล้ว +2

    very useful tips :)

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      Thank you...

  • @MasterTutorialLk
    @MasterTutorialLk 3 ปีที่แล้ว +1

    ❤️✌️

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @dltechacademy
    @dltechacademy 3 ปีที่แล้ว +2

    😍😍😍

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      ❤️❤️

  • @sandulhalangoda3370
    @sandulhalangoda3370 2 ปีที่แล้ว +1

    vada karanne nane

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      මට වැඩනෙ..

  • @thusharirambadagalla6850
    @thusharirambadagalla6850 3 ปีที่แล้ว

    ❤️‍🔥

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      ❤️❤️

  • @filmworldsinhala1072
    @filmworldsinhala1072 3 ปีที่แล้ว

    ❤️💥

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      ❤️❤️

  • @sudubaby9176
    @sudubaby9176 2 ปีที่แล้ว +1

    Number eka danako malli

  • @subath8484
    @subath8484 3 ปีที่แล้ว +1

    Aiiye oya n.p.c neeee

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි

  • @Cargic_galaxytoon
    @Cargic_galaxytoon 2 ปีที่แล้ว +1

    Mokadda oya ge virus guad eka

    • @ashenruu
      @ashenruu  2 ปีที่แล้ว +1

      Lap එක ගනිද්දිමයි දාල තියෙන්නෙ .මම දන්නෑ...මොකද්ද කොයල...

    • @sachintha670
      @sachintha670 2 ปีที่แล้ว +1

      @@ashenruu 😃❤

  • @thehanbatagalla
    @thehanbatagalla 3 ปีที่แล้ว

    ❤❤❤

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      ❤️❤️

  • @janiduweerarathna583
    @janiduweerarathna583 3 ปีที่แล้ว

    ♥️🔥

    • @ashenruu
      @ashenruu  3 ปีที่แล้ว

      ❤️❤️