ආන්දෝලනාත්මක කතා රැසක් එළියට පැන්න විශේෂ සාකච්ඡාව | සමහර නිළියන්ගේ නිරුවත ගැනත් තිරිමාදුර කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ආන්දෝලනාත්මක කතා රැසක් එළියට පැන්න විශේෂ සාකච්ඡාව | සමහර නිළියන්ගේ නිරුවත ගැනත් තිරිමාදුර කියයි
    #Kumarathirimadura #actorlife #filme #drama #Kumarainterviews #newfilme
    Sarasaviya Social Media Platform
    Follow us on web - / Sarasaviya.lk
    Like us on facebook - / www.facebook.c....
    Follow us on Instagram - / ....
    Subscribe on TH-cam - / @sarasaviya_online
    Follow us on Tiktok - / sarasaviyaonline
    ස්තුතිය - සහය දුන් සැමට
    Digital team

ความคิดเห็น • 231

  • @chamindadharmasena3053
    @chamindadharmasena3053 6 หลายเดือนก่อน +43

    100% ක් හදවත සොදුරු මිනිස්සු. පිරිසිදු ජලය මෙන් හදවතේ කුණු නැති මිනිහෙක්. බොහොම දර්ලභයි ඔබ වැනි අය. දීර්ඝායු වේවා ඔබතුමාට.

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 6 หลายเดือนก่อน +34

    ඇත්තෙන්ම ඇත්ත මේ ප්‍රවීනයෝ කියන්නෙ.අද කාලෙ ගොඩාක්ම නිලියො කියන්නෙ නිරුවතම පෙන්නගෙන ජීවත්වෙන ජාතියක්.වැඩසටහනකට ආවත් හෙලුවෙන්.ප්‍රසංගයක් කලත් එහෙමයි.ඒකයි අද කාලෙ ප්‍රවීනයෝ වැඩසටහන්වල නැත්තෙ.ආදරෙයි ඔබලාට❤❤❤❤❤

    • @rohanwasantha4244
      @rohanwasantha4244 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @bagyabagya1887
    @bagyabagya1887 6 หลายเดือนก่อน +61

    බීලා හිටියට කියන කතාව හරියටම හරි,,,❤❤❤

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 6 หลายเดือนก่อน +1

      හැමදාම බිල වගේ තමයි ඉන්නේ

    • @PriyangaChandani-pv3wg
      @PriyangaChandani-pv3wg 6 หลายเดือนก่อน +4

      බිව්වත් නැතැත් කතාව ඇත්ත්ත්තමයි.

    • @SakyaTan
      @SakyaTan 6 หลายเดือนก่อน +2

      Kala karayinwa bebaddo karanne samanya janathawa. Minissu hithanawa kala karayin sathutu karanna puluwan ekama vidiya bothalayak kadana eka kiyala. Me mInissunwa pitarata awama liquor walin nawanawawa!

    • @nalawattagepinto3939
      @nalawattagepinto3939 5 หลายเดือนก่อน +2

      හැම වෙලාවෙම මත්වෙලා ඉන්නේ බිලා කියන දේ සිහියෙන් ඉන්න වෙලාවට මතකයේ නැහැ ඇබ්බැහි වීම නිසා කාලකන්නි ඡීවිතයක් ගෙවන මේවගේ කලාකාරයෝ අඩුවයසින් මියගියා

    • @davidlog
      @davidlog 5 หลายเดือนก่อน

      බීලා නෙවෙයි මුට සයිකො.

  • @PriyangaChandani-pv3wg
    @PriyangaChandani-pv3wg 6 หลายเดือนก่อน +28

    ඔයා ගෙ කතා ව හරියට හරි . තිරිමාදුර. මේ ගෑනුන්ගෙ හෙලුව නං අප්පිරියයි . මං නං ටෙලිනාට්‍ය බලන්නෙම නෑ කෑව මුං.

  • @themalgunasinghe395
    @themalgunasinghe395 6 หลายเดือนก่อน +16

    සම්පූර්ණ ඇත්ත.අද කළාවට එන සමහර අළුත් නිළියන් ඉතා ඉක්මනින් ජනප්‍රිය වෙන්නෙ රඟපෑමෙන් නොවෙයි.ඇඟ පෙන්වල.ඒක එයාලගෙ කලාව.නියම කලාව නොවෙයි.මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කී දෙනෙක් ඉන්නවද?ඒකෙන් වැදගත් චරිතත් හානියට පත්වෙනව.

  • @himalfonseka9587
    @himalfonseka9587 4 หลายเดือนก่อน +2

    ඔබත් එක්ක අපිත් ඇඬුවා තිරී....❤ සත්‍ය විවර වූ විට එය වඩාත් චමත්කාරජනකය. ..දීර්ඝායු සහෘදයාණෙනි.. ....❤☸️✝️

  • @KumariWeerakkody
    @KumariWeerakkody 5 หลายเดือนก่อน +14

    බුදුසරණ යි .සහතික ඇත්ත.

  • @plitehuawhuaw8248
    @plitehuawhuaw8248 4 หลายเดือนก่อน

    ඔබ තුමාට ගෝඩක් ආදරෙයි ඔබ තුමා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි

  • @maduk986
    @maduk986 6 หลายเดือนก่อน +55

    සම්පුර්ණ ඇත්ත.දැන් ඉන්නෙ නිලියො නෙවෙයි බඩු.

    • @PriyangaChandani-pv3wg
      @PriyangaChandani-pv3wg 6 หลายเดือนก่อน +1

      හරි යට හරි .

    • @dasunudayanga125
      @dasunudayanga125 5 หลายเดือนก่อน

      හැමෝම නෙමේ සුළුතරයක් 😅

    • @Prasanna-yn1qv
      @Prasanna-yn1qv 4 หลายเดือนก่อน +1

      නිලියෝ නෙවෙයි දැන් ඉන්නේ ඔන්ලයින් විකිනෙන ගනිකාවියෝ

    • @RasikaDonold95
      @RasikaDonold95 4 หลายเดือนก่อน

      ​@@dasunudayanga125සුළුතර යක් නෙවෙයි යකෝ අද ඉන්න ඒස බඩු වැඩිපුර එලියට බැහැලා බලපන් ලෝකේ දිහා

    • @dasunudayanga125
      @dasunudayanga125 4 หลายเดือนก่อน

      @@RasikaDonold95 වැලේ වැල් නැති කීපදෙනෙක් නිසා හැමෝවම ඒ ගොඩට දාන්න පුලුවන්ද?
      පරණ අය ගැනනම් දන්නෑ.... මෑතකාලෙ ආපු අයගෙන් සුළුතරයක් විතරයි ඒ වගේ වැරදි වැඩවලට අහුවෙලා විනාසවෙලා ඉන්නෙ.

  • @DammikaWitharana-n6w
    @DammikaWitharana-n6w 5 หลายเดือนก่อน +2

    ආපසු හොද film එකක් කරන්න යාළුවා එක්ක. අපි බලන් ඉන්නවා. මං බලපු සාර්ථක සිනමා සිත්තම තමයි News paper හදවතින් ම සුබ පතනවා.

  • @surangasunimallankathilaka8857
    @surangasunimallankathilaka8857 5 หลายเดือนก่อน +5

    සුපිරිම චරිතාන්ග නලුවෙක්, නිළියන් ගැන කියන එකනම් ඇත්ත වෙන්න ඇති,

  • @MaaliKaravita
    @MaaliKaravita 4 หลายเดือนก่อน

    Mama කැමති naluvek ඇත්තම කියනවා niyamai ..tharuvan saranai පවුලට ma.

  • @samudrathirimadura3262
    @samudrathirimadura3262 6 หลายเดือนก่อน +9

    ඔයාගේ කතාව හරියට හරි ආදරනීය තිරිමාදුර සහෝදරයා කවදත් ඔයාගේ දැක්මට මම හරි කැමතියි

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +24

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕💕💕ආදරණීය තිරිමාදුර උතුම් මිනිසා අපේ උත්තමාචාරය ගෞරවය ආදරය 🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕

  • @rosanprem7920
    @rosanprem7920 5 หลายเดือนก่อน +2

    ඇත්තටම සොඳුරු කාලාකරුවෙක් අපි ප්‍රසංග වලට ඉස්සර ගෙන්නුවා එතකොටත් හොදටම බොනවා අපරාදේ ජිවිත

  • @anuragajasinghe9336
    @anuragajasinghe9336 5 หลายเดือนก่อน +8

    ඉතාමත් අවංක නිහතමානී ඇත්ත කථාකරන කළාකරුවෙක්..

  • @Thukuliya.123
    @Thukuliya.123 5 หลายเดือนก่อน +5

    නූතනත්වය, පසුගාමිත්වය, අළුත් පරපුර, විදග්දබාවය, ප්‍රවීනත්වය,
    සහ කුහක කම....

  • @nilminimudiyanselage1140
    @nilminimudiyanselage1140 5 หลายเดือนก่อน +1

    මෙතුමා කතාකරන්නේ සම්පූර්ණ ඇත්ත ❤❤

  • @dasunudayanga125
    @dasunudayanga125 5 หลายเดือนก่อน +11

    නවක උනත් හැමෝම ඔයා ඔය කියනව වගේ නරක නෑ... වැදගත්,උගත්,හොඳ අය ඉන්නවා.😌 කලා ක්ෂේත්‍රයට මුකුත් ඉගනගන්නැතුව ආපු කෙනාට ජීවත් වෙන්න තියන එකම මාර්ගය කලාව ඒ අය ඒක නිසා වැරදිකරාට, ඉගනගත්ත කෙනා කවදාවත් තමන්ගෙ ආත්මෙ විකුනලා ජීවත්වෙන්නෑ😏...
    කිහිපදෙනෙක් නිසා හැමෝම ඒ ගොඩට දානඑක සම්පූර්ණයෙන් වැරදීයි .
    ඔයාලගෙ කාලෙ ජ්‍යෙෂ්ඨ රංගනශිල්පිනියොත් එක්ක බලනකොට දැන් හොඳයි😅. රංගන ශිල්පියො ගැනත් එච්චරම තමා🤣🤣

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 6 หลายเดือนก่อน +9

    "Kalawa minisage aharaya nowana bawa sebeya...namuth eya minisage jiwayayi...🙏❤

  • @lalsiriwardana
    @lalsiriwardana 5 หลายเดือนก่อน +4

    තිරිමාදුර මහත්මයා ඉතා දක්ශ රංගන ශිල්පියෙක් . එතුමන්ට ගරු කරනවා. නමුත් නව පරපුරේ සියල්ලන්ම ප්‍රතික්ශේප කරන්නෙපා. යොහානි ගැන උනත් නිහතමානි උනානම් තමයි හොද. බීලනෙ ඉන්නෙ ඒක වෙන්නැති. කොහොම උනත්. ඔබට දීර්ඝායු වේවා
    තෙරුවන් සරණයි

  • @SashikaRangani
    @SashikaRangani 5 หลายเดือนก่อน +2

    අපි හරිම අදරෙයි ❤❤හොදම මනුස්සයෙක් ❤❤❤❤

  • @adsalahakoon5136
    @adsalahakoon5136 5 หลายเดือนก่อน +10

    අද නිලියක් කියන්නෙ නිරුවත පෙන්වා ප්‍රසිද්ධ කර ගනීම පමණයි 😮😮😮

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා 6 หลายเดือนก่อน +11

    ජයලත් මනෝරත්නයන්,,ජයලාල් රෝහණයන් වැනි වචනයේ පරිසමාර්තයෙන්ම කළාවට ආදරේ කළා කරුවන් මේ වින්නැහිය කලින් ඉදන්ම දැකලා කොයි තරම් නම් කීවද,එතකොට ස්මාර්ට් ෆෝන් වත් නැති කාලේ.හැබැයි එකෙක් කනකට ගත්තේ නැ.අද ශලිනි තාරකාලා,,පියුමි හන්සමාලිලා සම්මානෙන් පුදන තැනට කලාව වැටිලා ඇයි ඒ..සාහිත්‍යය කියන විෂය හරහා දාලා රමණයේ යෙදෙවුවා,සාහිත්‍යයෙන් තොර කළා නිර්මාණ ඔස්සේ සමාජගත වෙන්නේ නිකම්ම නිකන් පුස්සක්,ඒ පුස්ස රස විදින සමාජය හිස් අටෝපෙන් පිරුණු එකක්.අද අපේ රටට සිද්දවෙලා තියන්නේ ඒක.ටීක් ටෝක්,ඉන්ස්ටග්‍රෑම්,ෆේස්බුක් අස්සේ ඉන්ෆුවෙන්සස්ලා හැදුවට,,කශේරුකාවක් හිමි,පවුර්ශයක් ඇති නියම පුරවැසියන් බිහි උනේ (ක්‍රීඩාව,කළාව හා සාහිත්‍යය ) තුලින්ම පමණයි..ඔබගේ දරුවා අවුරුදු 10 ට අඩුනම් නොපමාව සාහිත්‍ය,කළාව හා ක්‍රීඩාව යන අබ්යාස ත්‍රිත්වයෙහි යොදවන්න අනාගතයේ දිනෙක ඔබට ඉතා හොද පුරවැසියෙකු දැක ගත හැක..කුමාර තිරිමාදුර ස්තුති ඔබ කොන්ද කෙලින් තියන් කළ හැම ප්‍රකාශයකටම...!

  • @lakshmanrajapaksa1908
    @lakshmanrajapaksa1908 5 หลายเดือนก่อน +2

    උපුලා 😊අපේ ආදරනීය සොඳුරු සොයුරා අපේ හදවතේ සිටිනවා ...❤❤❤❤

  • @NiroshanManju92
    @NiroshanManju92 5 หลายเดือนก่อน +4

    ඇත්ත කතාවක් කියන්නෙ කුමාර අයියේ

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +6

    තවත් අතී විශිෂ්ට මිනිසෙක් මුලු රටම දන්න හදුනන නමුත් රට පාලනය කරන පාහරයෝ ජඩ කැරි බල්ලෝ නාදුනන මිනිස්සු මෙවැනි සුන්දර මිනිසුන් අගය කරමු 🙏🏻🙏🏻🙏🏻💕💕💕💕👍👍👍

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage 6 หลายเดือนก่อน +4

    හැමදාමත් ආදරෙයි

  • @nirmasudarshini8611
    @nirmasudarshini8611 6 หลายเดือนก่อน +7

    Supiri wadakarayek, kelin minihek

  • @lalarachchige3926
    @lalarachchige3926 6 หลายเดือนก่อน +33

    නොබී හිටියා නම්,ඔයිට වැඩිය හොඳ සාකච්ඡාවක් අහන්න තිබුණා.සෙට් වෙලා කරන බජව්වක් වගේ.

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 6 หลายเดือนก่อน +1

      වැඩසටහන් වලට එන්නෙම ඔහොම වටිනා කලාකාරයෙක් අපරාදෙ බොන්නෙ😢

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +1

      බොබ් මාලෙ ද

    • @shiranmendis9380
      @shiranmendis9380 5 หลายเดือนก่อน +1

      පොඩි අඩියක් ගහලා වගේ ..🤣

    • @gunathilakagunathilaka2632
      @gunathilakagunathilaka2632 5 หลายเดือนก่อน

      MethMA AVANKA KALA KARUVEK DAKSHA METHUMAGEN RANGANYA GENA EIGAMA GANNA😘😘

    • @Louve333
      @Louve333 4 หลายเดือนก่อน

      බිව්වම ඇත්ත කියවෙනවා ❤❤

  • @SeethaRathnalatha
    @SeethaRathnalatha 4 หลายเดือนก่อน

    තිරිමාදුර ඔබ හරි මෙි රට යන්නෙ වැරදි දිශාවට..නිරුවත ට වටිනාකම් දෙන සමාජයක්..ජාතියේ වැනසිම.ඔබට දීර්ඝායු වෙිවා...

  • @lakmaligunatilaka4335
    @lakmaligunatilaka4335 5 หลายเดือนก่อน +3

    සහතික ඇත්ත දැන් ඉන්න වුන් හෙලිවෙින් නටලා සල්ලි හොයලා රගපාල රට කාල ඉන්නෙ චැටි වලිනි මුන්ව පොමි කරනවා .

  • @somaperera5575
    @somaperera5575 5 หลายเดือนก่อน +2

    සහතික ඇත්ත කතාවක්. ඒ දේශපාලුවෝ තමනුත් රටේ සම්පත් හොරාකන ගමන් කිසිම වටිනාකමක් නොමැති පුහු පුද්ගලයන්ට රටට අයිති සම්පත් තෑගි කරන්නේ තමන්ගේ පෞද්ගලික දේපොල වගේ.

  • @devuminfernando9252
    @devuminfernando9252 6 หลายเดือนก่อน +17

    කිරිකට් තරගය බැලීමට ඕස්ට්‍රේලියාව ට ගිය නිළියෝ උන් නාකි දේශපාලුවන් සමග යහන්ගත වෙන මේ පර වේ ######සි යෝ කලාව විනාශ කලහ

    • @ajiphawilangoru4219
      @ajiphawilangoru4219 6 หลายเดือนก่อน +2

      Hari oya salani wage ays gana kiyanne sampurna aththa

  • @pubuduudayanga-ux8rz
    @pubuduudayanga-ux8rz 5 หลายเดือนก่อน +3

    ඇත්ත ❤

  • @chamindawickramarathnacham7142
    @chamindawickramarathnacham7142 5 หลายเดือนก่อน +3

    ආසම කරන නලුවෙක් සජන් රනසිංහ ගමිනි ෆිල්ම් එකේ

  • @comadykolla8256
    @comadykolla8256 5 หลายเดือนก่อน +4

    බීලා හිටි එකයි නැති එකයි හොයන්නැතුවයි මනුස්සයි කියපු හොඳ නරක බලපන් බං බලන් නිකං ගෑණු වගේ ළිඳ ළඟෙයි

  • @susususantha1038
    @susususantha1038 5 หลายเดือนก่อน +1

    සුපිරි නළුවා ❤❤❤❤

  • @eshanagunawarnafernando2428
    @eshanagunawarnafernando2428 5 หลายเดือนก่อน +2

    නියමයි කුමාර අයියේ...❤❤

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 5 หลายเดือนก่อน +6

    මේ කුමාර තිරිමාදුර කතා කරන්ස් විදිහ.

  • @namalwithanage7269
    @namalwithanage7269 5 หลายเดือนก่อน

    Aprade vatina charithyak math pen walata yomu nowewa budusaranai obathumata 🙏🙏❤❤

  • @travellingchef_
    @travellingchef_ 6 หลายเดือนก่อน +12

    මෙයා හැම වෙලාවේම බීල වගේ ඉන්නේ, එහෙම නැත්තම් එයා ගෙ හැටි.... දෙකෙන් එකක්.

    • @socialtube5779
      @socialtube5779 6 หลายเดือนก่อน +2

      ඔව් මුන් අමු බේබද්දෝ
      ලැජ්ජා නැ මුන්ට 😁

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน

      ​@@socialtube5779ඊට වඩා බොහොම ලැජ්ජා දේවල් ආණ්ඩුවේ දේශ්පාලුවෝ කරලා තියෙන්නෙ .

    • @thusharauduwake2219
      @thusharauduwake2219 5 หลายเดือนก่อน

      ඒක ඇත්ත මට මතකයි ජැක්සන් ඇන්තනි මහතාගේ අවමඟුල ට ගිහිනුත් අමුතු විදියට හැසිිරිිම

  • @s.d.sureshgayan6613
    @s.d.sureshgayan6613 5 หลายเดือนก่อน +7

    වේරියට අඩන්නේ.. හැබැයි හොද නළුවෙක්.

  • @namds4243
    @namds4243 5 หลายเดือนก่อน +5

    මේ වගේ සමුඛ සාකච්ඡා වලට නඩු දාන්න ඕනේ. බීබද්දෙක් සමග සාකච්ඡා.

  • @NPWorldOne924
    @NPWorldOne924 6 หลายเดือนก่อน +10

    සුන්දර මිනිහා

  • @npltoscananihal212
    @npltoscananihal212 5 หลายเดือนก่อน +1

    මොහු කියන කතාව ඇත්තටම සත්‍යයක්.ඇත්තටම දක්ෂ හැමදාම දක්ෂම රංගනයක යෙදුන නළුවෙක්.ඒ වගේම දැන් බිහිවෙන නළු නිළියෝ අල්ලපු ගෙදර මිනිහවත් හරියට අඳුරන්නේ නැති තත්ත්වයක් තියෙන්නෙ.ඒ කියන්නේ දක්ෂතාවය මත නොවෙයි අධ්‍යක්ෂකවරුම ඔවුන් තෝරා ගෙන තියෙන්නේ.වෙනයම් හෝ බාහිර කරුණු මත.එහෙම අයට ක්ෂේත්‍රය තුළ පවතින්න බැහැ කියන එක ජනතාව ප්‍රතික්ෂේප කරනවා කියන එක ඔවුන් තුළින්ම ඔවුන් නොදැනුවත්ව රටට පෙන්නනවා.ඒක තමයි ඇත්ත.අපට නොදැනිම කලාව මිහිදන් වන ස්වභාවයකට පත්වෙලා තියෙන්නේ ඒක මත පවතින්න පුළුවන් ජීවින් නොමැතිකම හේතුවෙන්.ගායකයෝ මොනතරම් බිහි වුණත් යම් අවස්ථාවකදී ඔවුන් කියන්නෙත් ඔවුන්ගේ සිංදු නෙමෙයි පරණ සින්දු.ඒකෙනුත් කියන්නේ ඔවුන් ඔවුන්ම නොදැනුවත්ව ප්‍රතික්ෂේප කරනවා කියලා.කලාව විෂයක් හැටියට හදාරන උගත් දක්ෂ කලාකරුවන් බිහිනොවනතාක් කලාවක් බිහි වන්නෙත් නැහැ. කලාවට ආදරය කරන අය බිහිවෙන්නෙත් නැහැ.කලාවකින් සමාජගත වන පණිවිඩයරටේ උන්නතියට සාරධර්ම ගුණධර්ම වලට මහත් අස්වැසිල්ලක් වෙනවා රට මෙවන් ප්‍රපාතයකට වැටීමට හේතුවත් මේවට හේතු වී තිබෙනවා..... 32:22

  • @AchalaWickramasekara
    @AchalaWickramasekara 6 หลายเดือนก่อน +4

    Aththa kathawak ❤

  • @kanchiruru2364
    @kanchiruru2364 5 หลายเดือนก่อน +6

    මෙච්චර දක්ෂ නළුවෙක් අදනම් නාගත්තා.යු ටියුබර් ඔයා ඇයි බීලා ඉන්න මනුස්සයෙක් එක්ක සාකච්චාවක් දාගත්තේ.මෙයා කියන කතා ඇත්ත උනත් බීලා ඉන්න නිසානම් අප්‍රසන්නයි

  • @prashanshan7125
    @prashanshan7125 5 หลายเดือนก่อน +2

    මෙම සාකච්ඡා ව තාත්වික ටෙලි නාට්‍යයකි,

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 6 หลายเดือนก่อน +1

    True absolute 👍 truth

  • @differentthing3
    @differentthing3 4 หลายเดือนก่อน

    මේ මනුස්සයො තමයි නියම නලුවො ❤

  • @gneiraleenaashraff4981
    @gneiraleenaashraff4981 5 หลายเดือนก่อน

    He is very talented actor

  • @beautifulaustralia9832
    @beautifulaustralia9832 4 หลายเดือนก่อน

    1000% aththama kathawa kiuwa.dan inna niliyo national cricketerslata business karayon ekkai deal.gihin camera issarahata awith pora talk denawa.

  • @BanuMaduranga
    @BanuMaduranga 5 หลายเดือนก่อน

    🎉🎉Budu..saranai🎉♥️♥️♥️♥️🌹🌹💖💖💖💖🌹🌹💖💖💖💖💖💖🌺🌹

  • @gunathilakagunathilaka2632
    @gunathilakagunathilaka2632 5 หลายเดือนก่อน

    Mama OBATHUMA MULIMMA DEKKE A/PURA SINHABAHU FILM AEKDI OBATHUMA LOKAYE DAKSHA NALUWEK AETH KISIMA ADAMBAR KAMAK NETHI HODA DKSHA KALA. KARUVEK OBATHUMATA MAMA GARU KARANWA🙏🙏

  • @Lambakarna
    @Lambakarna 6 หลายเดือนก่อน +23

    අනවශ්‍ය සංවේදී කමක්,හේතුව මොකක්ද දන්නෙ නෑ. 🤔

    • @dilipwasantha1265
      @dilipwasantha1265 6 หลายเดือนก่อน +5

      මත්පැන් පානය කර ල

    • @batepolaherbert2021
      @batepolaherbert2021 6 หลายเดือนก่อน +1

      Surawa

    • @pupudoprasanna2352
      @pupudoprasanna2352 5 หลายเดือนก่อน +4

      😊චුට්ටක් දාලා ඉන්නේ. අපේ ගෙවල් ළගනේ. ඒ උනාට හොඳ මනුස්සයා...

    • @universalknowledge4486
      @universalknowledge4486 5 หลายเดือนก่อน +1

      බීවම අපේ උන්දත් ඔහොමයි අඩනවා.....🤣🤣🤣🤣

    • @mahindajayadewa9222
      @mahindajayadewa9222 5 หลายเดือนก่อน

      Anawashya hari awashya hari sanwedi kama wadagath bro... eka hadawathin enna oni

  • @sudathprasantha3787
    @sudathprasantha3787 5 หลายเดือนก่อน +2

    මල්ළි ඔයා හරි අපේ දැන් ඉන්න නිළියන් ගැන කථා කරල.වැඩක්නැ

  • @anusharajapaksha5493
    @anusharajapaksha5493 5 หลายเดือนก่อน +7

    මුළු ඇගේම කුහකකම පිරිලා කියලා තේරෙනවා කතා කරද්දි

  • @namaljeewananda3498
    @namaljeewananda3498 6 หลายเดือนก่อน +6

    ඔබ හරි කුමාර

  • @nikiwarnakulasuriyage8154
    @nikiwarnakulasuriyage8154 5 หลายเดือนก่อน

    wadasatahana karana kena danaganna ona kalakuwekge charithaya kalalak athi wenawa neda . kumara thiramadura mahathyhsyata veri wage me welawe..aparade.aththatama hodata danena kathawak ahanna balanna thibuna.meka hodai namuth asampuranai

  • @WasanthaRathnayaka-z1b
    @WasanthaRathnayaka-z1b 4 หลายเดือนก่อน

  • @sangeethasankakasadoruge2950
    @sangeethasankakasadoruge2950 5 หลายเดือนก่อน

    සහතික ඇත්ත ..

  • @dilshan-mp7ff
    @dilshan-mp7ff 6 หลายเดือนก่อน +3

    Oba hari.dn inne niliyo namei ganikawo

  • @sashawijesingha7408
    @sashawijesingha7408 5 หลายเดือนก่อน

    Hariyatama hari. Aththa kathawa. Dan inna nalu niliyo anthimai. Api unge namakwath danne na

  • @lochi8961
    @lochi8961 5 หลายเดือนก่อน

    Budusaranai.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 6 หลายเดือนก่อน +2

    Raniya munwa arakku bagayak deela unp stage nagganawa sure..hoooooo

  • @Sandakathmini01
    @Sandakathmini01 5 หลายเดือนก่อน +2

    කඳුළු වැටෙන්නේ නැතුව අඬන විදිහක් කල්පනා කරන මං 🤪

  • @신수란기
    @신수란기 5 หลายเดือนก่อน

    Really true 👍
    Dan innea badu ganikawo

  • @KevinishanVishvaji
    @KevinishanVishvaji 4 หลายเดือนก่อน

    කන බොන මිනිහෙක් පොඩි ඩ්‍රින්ක් එකක් දාලා ඉන්නෙ .ජය වේවා කුමාර අයියෙ.

  • @thilakarathnarathna
    @thilakarathnarathna 5 หลายเดือนก่อน

    අපට සිනමාවක් තිබුණ අතිතයේ 60/70/80/දශකයන් වල එදා කලා නිර්මාණ වලට සම්බන්ධ සිංහල දෙමල මුස්ලීම් බගර් එකතුව සිය පවුලේ සැමට එකට එකතුව බලන්න චිත්‍රපට හැදුවා !!! අද ???

  • @SamanthaPriyani-yz6eq
    @SamanthaPriyani-yz6eq 5 หลายเดือนก่อน

    Atta katawa .

  • @Koreanlion
    @Koreanlion 5 หลายเดือนก่อน +5

    තේරුමක් නැති කතාබහක්.
    මෙයා දන්නෙත් නෑ මොනවද කියන්නෙ කියලා.
    මං ආස කරපු චරිතයක්.
    මේකෙන් පස්සෙ අප්පිරිය උනා.
    කුහකයෙක්.
    මාලිමාව තමයි උබට ගැලපෙන තැන.
    කුහකමාදුර😂

    • @-xxx527
      @-xxx527 5 หลายเดือนก่อน +1

      කුහකයෙක්.
      මාලිමාව තමයි ගැලපෙන තැන.

  • @naveendraindika7774
    @naveendraindika7774 5 หลายเดือนก่อน +3

    දමිතටත් නියමෙට අඩතෑකි

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 6 หลายเดือนก่อน +1

    වැඩසටහනta වෙන් කරපු කාලය අපරාධයk මෙහෙම වුණාම .හොඳටම හොඳ analuwek.විනාශ වෙයි වගේ මෙහෙම ගිහිල්ලා

  • @gayanganakadhara2163
    @gayanganakadhara2163 5 หลายเดือนก่อน +3

    කලින් දවසේ මත මත
    කෙරෙන මත මතිමතාන්තර ..
    තේරැමක් නැති මත විමසුමක්..
    ⁣මෙි කතාබහ අපරාදේ..
    මොකද්ද බං මෙි විනාශය.
    දැන්නමි කුජිතයි
    අප්පිරියයි..
    gu.60
    vali 100
    muutra 33.

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 6 หลายเดือนก่อน +1

    Cirimadura Aya sahathika Aththa kiwwe jp bs 💯💯👍👌❤

  • @powerbutton6305
    @powerbutton6305 6 หลายเดือนก่อน +5

    බීලා වගේ😅biwwama thamayi kattiyata mewa mathak wenne 😅

  • @dulanjalk
    @dulanjalk 6 หลายเดือนก่อน +51

    මෙයත් මහලොකු හොද කෙනෙක් නෙවෙයි, බුද්ධිමතෙකුත් නෙවෙයි. නමුත් මේ කියන කතාව නම් හරි.

    • @devuminfernando9252
      @devuminfernando9252 6 หลายเดือนก่อน

      මොකද බල්ලෝ තිරිමාදුර ශීල්පියා තොපිට වැරදි තොපි බලාපියව් ජඩ පාහර කැරි දේශපාලකයෝ උන් කරන මේ විනාශය තොපිට නොපෙනේ ද 🐕

    • @devuminfernando9252
      @devuminfernando9252 6 หลายเดือนก่อน +8

      ඇත්ත ඇතිසැටියෙන්ම කථා කරන තිරිමාදුර කලා ශිල්පියාට 🙏🏻අද අලුත් නිළියෝ කෝටි පතිනියන් ඒ උන් ඇග විකුණා කන වේස බැල්ලියෝය 😜

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 6 หลายเดือนก่อน +1

      Aththa klin katha kara ohu 👍

    • @priyadarshaniwijesinghe5075
      @priyadarshaniwijesinghe5075 6 หลายเดือนก่อน +2

      Kise kenek katha nokarana Aththa klin katha kalata ape gauravaya

    • @PriyangaChandani-pv3wg
      @PriyangaChandani-pv3wg 6 หลายเดือนก่อน +5

      ඒ මනුස්සය උගත් උනත් නැතත් කතාව ඇත්ත .හිතට එකගව දුකයි . පව් .

  • @kumariya-e4g
    @kumariya-e4g 6 หลายเดือนก่อน +1

    Niyama Kathawa

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 6 หลายเดือนก่อน +2

    Another Ranil good to talk

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 6 หลายเดือนก่อน +7

    මුන් හරියට ඉගෙන ගෙන හොද රැකියාවක් කලා නම් අද මෙහෙ චාටර් වෙන්නේ නෑ,යකො ඔය පකේ කලාවෙන් නයට කන බොන හිගාකන අපේ රටට වැඩ ක් නෑ

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน +1

      කළාව හොඳට ඉගෙනගෙන තියෙනවා . ඒක ඔහුට ඇති.

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +1

      @@padmajayasinghe1443එකෙන්ම .

  • @dileepathejan1204
    @dileepathejan1204 4 หลายเดือนก่อน

    Bipu welawaka interview kale mkd?

  • @h.b.r.visuddhika7891
    @h.b.r.visuddhika7891 5 หลายเดือนก่อน

    Eka eththa.. yohanige sinduwa sarthaka una eka wena kathawak.. e unata eththatama parinatha athdakim thyena minissunwa laba diya yuthu gaurawaya denne na.

  • @BuddikaWIkramasigha
    @BuddikaWIkramasigha 4 หลายเดือนก่อน

    Etta me kiyana dewal malinee fonsekath ki denek ekka hitiyada owa edath thibba adath thiyenawa

  • @namds4243
    @namds4243 5 หลายเดือนก่อน +3

    ලොකු කතා කියලා කියලා මෙය ලොකු රඟපෑමක් රඟන්න හදනවා. ඒ රඟපෑම පිටිපස රනිල් ගාවට ගිහිල්ලා කොන්ද නවපු කතාව අඩංගුයි. ප්‍රතිපත්තියක් නැති පුහු සුනඛය.

  • @sudarshideepa6726
    @sudarshideepa6726 5 หลายเดือนก่อน +4

    ඔහු හොදයි.හැබැයි කරටි කැඩෙන්න බොනවා.

  • @thusharafernando3360
    @thusharafernando3360 5 หลายเดือนก่อน

    Yohani....kohomath anunge sindu kiyakiya hithanne eki thami super singer kiyala

  • @gayaniamarsing783
    @gayaniamarsing783 6 หลายเดือนก่อน +1

    Forgoram 1.karhne.bilde.2am😢😢😢

  • @dananjaniekalupahana6998
    @dananjaniekalupahana6998 5 หลายเดือนก่อน +1

    කලාකරුවන් මත් පැන් පානය කර වැඩසටහන් වලට සහභාගි වීම අනුමත කල නොහැකි,
    මොකද මොවුන් අනුකරණය කරන රසිකයින් සිටීමට හැකි නිසා,
    ඒ වගේම මොහු ලමා චිත්‍රපට රග දක්වා ඇති නිසා කුඩා දරුවන් මේවා බලනවා,
    මේ වැඩසටහන මත් පැන් වලට ප්‍රචරක් වැඩසටහන් වගේ ඇතැම් තැන්වල..
    😂😂😂😂

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +1

      බොබ් මාලෙත් එහෙමද

  • @laksgierig3985
    @laksgierig3985 6 หลายเดือนก่อน +13

    හැබැයි අංකල්.. ඔයාගෙ
    කාලෙ අයගෙ සමහරු කසාදයක් නැතිවත් දරුවො ඉන්නව, සමහරුව නිදි යහනෙම මරා දාල , සමහරුගෙ කසාද කැඩිල, තව සමහර හස්බන්ඩ්ල තාම බනිනව පිට මිනිස්සු එක්ක නිදාගෙන නිල්වෙලා ගෙදර ආව කියල, සමහරුට acid attack , සමහරු ප්‍රසිද්ධ ගණිකාවො, (අර නිරුවතින් දගලන අනෝමා ජනාදරීත් ඉන්නෙ ඔයාගෙ පරම්පරාවෙ තමයි.)නලුවො ස්ත්‍රී දූෂකයො, ගායකයො ඉන්නව කසාද 2,3 කරගත්තු, වැඩිපුරම බේබද්දො ඉන්නෙ... ඒ කාලෙ සමාජ මාධ්‍ය තිබ්බ නම් බලාගන්න තිබ්බ ඔයාලගෙත් කෙරුවාව.... මහ එවුන් හැදෙන්නැතිව පොඩි එවුන් හැදේවියැ....

    • @powerbutton6305
      @powerbutton6305 6 หลายเดือนก่อน

      අමු කුහකයෙක් පොර😅

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 6 หลายเดือนก่อน +1

      මේ මනුස්සයා ඒවා කරලා නෑ.

    • @-xxx527
      @-xxx527 5 หลายเดือนก่อน

  • @GayanHettiarachchi-o9i
    @GayanHettiarachchi-o9i 5 หลายเดือนก่อน +1

    Niyama naluwek❤

  • @udayapt880
    @udayapt880 5 หลายเดือนก่อน +1

    👍👍👍👍❤

  • @SeethaRathnalatha
    @SeethaRathnalatha 4 หลายเดือนก่อน

    සුදු තාත්තෙ බොන්න එපා...මීට දියණිවරු

  • @ChandanaDharmakeerthi
    @ChandanaDharmakeerthi 5 หลายเดือนก่อน

    අමතක කරන්න එපා මුං නලු බට්ටො බව.

  • @AgampodiMendis
    @AgampodiMendis 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @jeepikapriyangani1282
    @jeepikapriyangani1282 5 หลายเดือนก่อน

    Me kathawa nam aththa

  • @davidlog
    @davidlog 5 หลายเดือนก่อน +2

    බීලා නෙවෙයි මුට සයිකො.

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 6 หลายเดือนก่อน +3

    වැඩසටහනකට ඇවිල්ල වැදගත් විදියට හැසිරෙන්න ඉගෙනගත්තා නං නරකද මුලින්ම. 😅
    Worst Program 👎🏿

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 5 หลายเดือนก่อน +1

    😅 රනිල් මාතියා ගෙන්.. සම්මාන ගත්තාම ඔහොම තමයි ඉතින් 🤣

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 6 หลายเดือนก่อน +5

    බීලා ඉන්නේ නේද

    • @socialtube5779
      @socialtube5779 6 หลายเดือนก่อน

      24 hour ගහලා ඉන්නේ කාලකන්නි

    • @pushpikabradley88
      @pushpikabradley88 5 หลายเดือนก่อน

      madaya pama surameraya aye you do not drink only f...k

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p 5 หลายเดือนก่อน +1

      බොබ් මාලෙ ද