ආප්ප හදනවා වගේ Filme හදන්න පුළුවන්ද ? සිනමාවේ සත්‍ය ඇතුලාන්තය ශමීර කියයි | Shameera Naotunna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 4

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 หลายเดือนก่อน +1

    සිහින නෙළුම් මල්,සත්‍ය වශයෙන්ම එක් වරක් පමණක් බලා සෑහිමකට පත් නොවන නිර්මාණයක්, එතරම් ප්‍රේක්ෂකයාගේ හදවතට කතා කරන්න පුළුවන් වු නිර්මාණයක් ලෙස මා දකීනවා, සුභ පතනවා හදවතින්ම සිහින නෙළුම් මල් team 💐💐සමහර වෛද්‍යවරුන් දැකිමෙන් පමණක් රෝගියා සුවපත් වනවා යැයි පවසනවා.. එලෙසම හේමාල්,දුෂේනි Silver Screen තුළ දැකිමෙන් පවා සිත් සුවපත් වන එකතුවක්, සුභ පතනවා ඔබට සැමට...

  • @dinushiherath5480
    @dinushiherath5480 2 หลายเดือนก่อน

  • @Abey2000
    @Abey2000 หลายเดือนก่อน

    මෝටර් බයිසිකල් වගේම සිහින නෙලුම් මල් ෆිල්ම් එකත් ශානර දෙකක හොඳ ෆිල්ම් එකක්❤ සිහින නෙලුම් මල් ෆිල්ම් එකේ ශමීර අධ්‍යක්ෂක කෙනෙක් විදිහට ආකර්ෂණීය ෆිල්ම් එකක් හදලා තියෙනවා වගේම හේමාල් දුශේනි රංගනයත් සුපිරි ❤

  • @නිහාල්කෝසල
    @නිහාල්කෝසල 2 หลายเดือนก่อน

    මාලිනීය ප්‍රාදාන චරිතයකට දාලා චිත්‍රපටියක් කරන්න කෝ