HYBRID MOTOR VEHICLE MARKET MOVING DOWN IN SRI LANKA ⎮HYBRID වලට මොකද උනේ (Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • 2010/11 වර්ශ වල මෙරටට ආනයනය කල 2015/ 16 අතර අතිශය ජනප්‍රිය වු දෙමුහුන් මොටර් රථ මේවනවිට පාරිභෝගිකයන් ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් ඇතිව තිබේ . ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවක් සහිත මෙම මාදිලියේ මොටර් රථ මෙසේ පාරිභෝගිකයන් අතර ජනප්‍රිය තාවය අඩුවීමට ප්‍රධාන හේතු කිපයක් වන අතර , නිෂ්පාදකයා එම රථ නිෂ්පාදනය කල මුලික අරමුණ පාරිභෝගිකයන් නිවැරැදිව අවබෝධ නොකරගැනීමත් , එමගින් ඇති කල ඉන්ධන කාර්යක්ෂමතාවය පමනක් සමාජගතවීම මගින් පාරිභෝගිකයන් එම මාදිලි මිලදි ගැනීමට යොමුවීමත් සිදුවු අතර , අමතර කොටස්වල මිල ඉහළ යාම හා ඒවායේ විරලතාවය, නිසි පරිදි සුදුසු සේවා මධ්‍යස්ථාන නොමැති වීම , ක්ශේත්‍රය පිළිබඳව දැනුම හා අත්දැකීම් සහිත කාර්මික ශිල්පීන් නොමැතිවීම, එමගින් පාරිභෝගිකයන් විවිධ අපහසුතා වලට හා වංචා වලට හසුවීම , හාවිතය මත විවිධ දුර්මත සමාජගතවීම , අළුත්වැඩියා වන්වල සේවා මිල ඉහළ යාම, සමහර අමතර කොටස් සදහා එකරවර විශාල මිලක් දැරීමට සිදුවීම , වාහන අලෙවියේ සිව ඇති වංචනික කියාකාරකමි හා මිලදි ගැනීමේදී වගකීමි නොලැබීම වැනි කරැණු මේවනවිට පාරිභෝගිකයන් එම රථ ප්‍රතික්ශේප කරන තත්වයකට පත්ව තිබේ .එබැවින් කාලීනව දෙමුහුන් මොටර් රථ භාවිතය වැදගත් වුවද එහි දෙවන විකුණුම් මිල ඉතා පහල ගොස් තිබීමද මෙම තත්ත්වය තවත් වර්ධනයට හේතුවකි.එබැවින් පාරිභෝගිකයන් හට එම කරැණු පෙන්වා දෙමින් දෙමුහුන් මොටර් රථ හා එම තාක්ෂණයේ මුලික අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කිරීමේ වැඩසටහනකි ..
    Why exactly is Hybrid Motor Vehicle market moving down in Sri Lanka?
    -------------------------------------------------------------------------------------------------------------------------------------------
    By 2010/11, the most popular Hybrid Vehicles that were imported into the country in 2015/16 had already been rejected by consumers. This is one of the main reasons for the decrease in popularity among Motor Vehicles with higher fuel efficiency.
    There are several reasons for the decline in popularity;
    The customers don't understand properly the main purpose of the manufacturer, not only is it fuel-efficient, but the socialisation of consumers has also led them to buy the models.
    Increasing the price of spare parts and their rarity.
    Inadequate proper service centres.
    Lack of Technicians with experience and knowledge in the field, thereby making the customer vulnerable to various inconveniences and frauds.
    Various misconceptions on the utility socialised.
    Increase in the service price of repairs.
    Some parts are expensive. At the same time fraudulent activities in vehicle sales and things like not being responsible when buying.
    By now, consumers have turned down such Motor Vehicles. So, while the Hybrid Vehicles are important for the time being, even though its second selling price has been very low. This situation is another cause of growth to a rejection. This is program is focusing on the basic need for Hybrid Vehicles and related Technology to customers.
    FACE BOOK - / nmautohybrid. .
    WEB - www.autohybrid.lk
    #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#covid#vehiclemarket

ความคิดเห็น • 96

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 4 ปีที่แล้ว +3

    ඔබගේ දැනුවත් කිරීම විශිෂ්ඨයි,ස්තුතියි ගොඩක්,මගේ අදහස කෙටිකාලීනව ඉන්ධන ඉතිරිය තාවකාලිකව පසුම්බියට දැනුනද එම ඉතිරියට වඩා වැඩි මුදලක් බැටරිය මාරුකිරීමේදී හා තාක්ෂණික දෝශ නිවැරදි කිරීමට වැයවේ,තාක්ෂණය අතින් ශ්‍රී ලංකාව වර්තමානයේ ඉන්නා තැන නොසලකා නව නිශ්පාදන වලට අත තැබීම දෙවරක් සිතිය යුතු වේ.

  • @ඩප්පිනපියා
    @ඩප්පිනපියා 4 ปีที่แล้ว +4

    machan! the Explanation was really good and well done! the background music makes me cry!

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +20

    ඵන ඔිනෑම රඡයක් බලාගෙන ඉනේනෙ කොහොමද ඡනතාවගෙන් බදු ගන්නේ කියල. එවිට පරිසරය ගැන සැලකිල්ලක් නැත. පරිසරය හක්කේ තියල සෙම අරින්නේ ලෝක පරිසර දිනයට පමණි. පසු දිනෙක hybrid රථ සදහා බදු වැඩිකරයි. ඒ සදහා අවශ්‍යවන H.V. බැටරි ගෙන්වීමෙි හා ඉවතලෑමෙි ක්‍රමවෙිද කිසිත් නැත. එහි තිබෙන විශ රසායන පිළිකා කාරක මුලද්‍යව්‍ය ඡලමුලාශ්‍ර වලට එක් වෙයි. ලෝකය විද්යුත් වාහනවලට මාරැ වන අතර ලංකාව අතලොස්සක් වු එම වාහන හිමියන් සුරාකයි. විසදෙන පාටක් නැත. මෝටර් සයිකලයක ඉන්ධන පාරිහෝඡනයට සමාන වු ඇක්වා සහ වෙසෙල් වාහන කෙතරමි ප්‍රයෝඡනවත්ද?

    • @sakuna2586
      @sakuna2586 3 ปีที่แล้ว

      😔😔😔

  • @KosalaWanniarachchi
    @KosalaWanniarachchi 4 ปีที่แล้ว +3

    A very useful channel by Nuwan Madanayake. Wonderful thing is few dislikes are in all videos. Anyway appreciate your valuable effort.

  • @thejunior7466
    @thejunior7466 4 ปีที่แล้ว +2

    great explanation.!! thanks a lot for sharing your valuable knowledge

  • @joeroot7646
    @joeroot7646 4 ปีที่แล้ว +1

    Good explanation for those who new to the field...thank you.

  • @sudevdissanayake
    @sudevdissanayake 4 ปีที่แล้ว +1

    Great content :) Thank You !

  • @madhawakarunanayake
    @madhawakarunanayake 4 ปีที่แล้ว

    What to look for when buying a second hand honda grace 2015 car?

  • @isurukarunaratne2933
    @isurukarunaratne2933 4 ปีที่แล้ว

    Dear Dr. What do you think about the Honda Vezel I need your genuine opinion I know that there is a problem of the duel clutch that's a user problem what about the Hybrid system I'm hoping to use this vehicle in up Country (Hatton) please advise.
    Thanks and your program was very informative.
    Isuru.

  • @nilanga8
    @nilanga8 4 ปีที่แล้ว +2

    Thanks brother it's really good discussion. Appreciate tnx

  • @mihirajmadhusanka7585
    @mihirajmadhusanka7585 4 ปีที่แล้ว

    Hi Dr..I am planning to buy a Honda GP 1.But most of people tell not to buy solely because its hybrid. I Scanned the vehicle and the only issue was the battery.milage was 88k and the battery's usable capacity was 20%.Is the battery of gp1 is repairable?what would be the cost of replacing the battery?

  • @damiancollege
    @damiancollege 4 ปีที่แล้ว +1

    Very informative explanation, Thank you so much!!!

  • @piratenu1
    @piratenu1 4 ปีที่แล้ว +1

    Good explanation. Thank you. I think it would be great if you could do a video with more details in future. I really hope this video has opened many new topics for discussion.

  • @gihankumara8394
    @gihankumara8394 4 ปีที่แล้ว +3

    නිවසේ පාවිච්චිය සඳහා කාර් රථයක් ගන්න අදහසක් තියෙනවා .නමුත් සාමාන්‍යයෙන් සතිය ට 10km - 20km මේ වගේ තමා දුවන්න වෙන්නෙ.ඒක නිසා වඩාත් ගැලපෙන්නෙ hybrid ද non hybrid වාහනයක් ද ?

  • @damadusha_SolarGuy
    @damadusha_SolarGuy 4 ปีที่แล้ว +1

    You have explained the real situation clearly. Thanks.!

  • @sunilayya8948
    @sunilayya8948 4 ปีที่แล้ว

    Hybrid ekak price eken wadi nisa , extra investment ekey Opportunity cost ekath consider karamna oney
    . Wediyen yana mudala FD ekakata thammoth labena interest eka fuel savings ekka compare karanna puluwan.

  • @chandrakantha10823
    @chandrakantha10823 4 ปีที่แล้ว +1

    සර්
    කරැණාකරලා කියනවද OD ( Over drive ) ක්‍රමයේදි On /Off කිරිමෙි ක්‍රමවෙිදයේදි සාමාන්‍ය ගමනේදි හා බර ගියරයේ යාමට කුමක්ද නිවරද ක්‍රමය

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      ඉදිරි වැඩසටහනකදී පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙමි..

  • @munasinhagehemawansa1845
    @munasinhagehemawansa1845 3 ปีที่แล้ว

    Mr nuwan, when read the coments in your vedio, i thought most of people want genuine advices and i would like to propose you, please start same service like that then we can pay your knowledge

  • @sachirasachinthaka6782
    @sachirasachinthaka6782 4 ปีที่แล้ว

    Please inform what are the basics that we have to look when buying a reconditioned hybrid battery

  • @dushyanthalaksiru3047
    @dushyanthalaksiru3047 4 ปีที่แล้ว +2

    Mr.Nuwan, Great Video

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR 4 ปีที่แล้ว +2

    Well said. A balanced view. It is unfortunate, most of the so called educated people speak very fearfully of hybrid cars. The reason is that they rely on gossip they hear from every Dick, Tom and Harry. But the fact is that it takes only a short time for anyone to look into the pros and cons of hybrid technology. In this age of information, this knowledge it freely and easily available. Now we do not have to rely on experience of foreign car owners, mechanics or experts. We have many resource persons in our own country. This site by Dr. Madhanayaka is one of them, for example. There are few more. I personally have immensely benefited from this very good and reliable source of information. Thanks for your excellent presentations.

  • @ssmfernando
    @ssmfernando 4 ปีที่แล้ว

    not against hybrid, but still, in real life scenario I prefer VW 2 litre turbo diesel in terms of economy. Those engines are bulletproof. In real life easily I got more than 25km per litre. Due to the Euro restrictions, I cannot buy diesel any more. In my current Ford focus, Ecoboost engine I'm getting around 14km per litre under heavy traffic in the city driving. New cars are not like early days, they are disposal cars including Toyota Hybrids. Use and scrap. Now fuel economy, less carbon footprint first, reliability second.

  • @ireshlanka5
    @ireshlanka5 4 ปีที่แล้ว +2

    Mazda 6 car eka kohomad? Eka lankawe use karanawa godak adui...ehema wenne car eke leda nisada?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      iresh lanka sanjeewa ow, hoda vehical ekak, hetuwa mazda lovers la adui..

    • @techtbe
      @techtbe 4 ปีที่แล้ว +1

      Mazda වාහන ගොඩක් ගනන්නේ..

  • @dilumliyanage
    @dilumliyanage 4 ปีที่แล้ว +1

    Good explanation. Thanks.

  • @dinushan_w7770
    @dinushan_w7770 4 ปีที่แล้ว

    Agents or Distributor also do import hybrid vehicles. However they are more tend to import Thailand or Indonesia based manufactured vehicles 😕

  • @janithchanaka1768
    @janithchanaka1768 4 ปีที่แล้ว +2

    you are 100% Right.

  • @stevysan420
    @stevysan420 4 ปีที่แล้ว +1

    Explain about electric cars depriciation.What former government did :(

  • @sameeramadushan8269
    @sameeramadushan8269 4 ปีที่แล้ว

    Prius model eka kohomada home use kranna ganna hodada

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +1

    Car ekak jumpstart karanna truck walata paavichchi karana heavy duty jumper cable ekak paavichchi karata kamak nadda??

  • @p.h.nuwandulipkumara4827
    @p.h.nuwandulipkumara4827 4 ปีที่แล้ว +1

    මම මසයේ දවස් 22ක් දවසට 40kmක් විතර යන්න ඕන. දවස් 6ක් 100kmකට වඩා යන්න ඕන. එනම් 1500kmක් පමන මසයකදි ගමන් කරන්න ඕන . මම car එකක් ගන්නවා නම් කුමන වර්ගයේ එකක් ගන්න ඕනද?. මේ දවස් වල car මිල වෙඩිය් නේද?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      සුදුසු නමි Hybrid රථයක් තමයි, රැවටීම වලට හසු නොවී හොද වාහනයක් සොයාගැනීමත්, නියම වටිනා මිලට ගැනිමත් මෙිදිනවල නමි අභියෝගයකි..

    • @p.h.nuwandulipkumara4827
      @p.h.nuwandulipkumara4827 4 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි! Toyota aqua හොදයිද?

  • @amaljinadasa6695
    @amaljinadasa6695 4 ปีที่แล้ว

    2014 grace ekai prius ekai compare karama grace eke battery eka reliable kiyala thama mata hithenne ,mokada honda grace battries wadiya market eketh naha, battery replace karapu grace ewath adui, prius ekata wadaa second hand market ekath grace eke prius tharam adu wela naha,pahidili karanna puluwanda me gana?

    • @dinushan_w7770
      @dinushan_w7770 4 ปีที่แล้ว

      Apoo! Grace ganna epa! Dual clutch issue enawa saha rack issues enawa! Prius ekata wada grace battery ekanam hondai. Anika grace eka comfortable madi

  • @pathumlakshan5502
    @pathumlakshan5502 4 ปีที่แล้ว +1

    Niyama video ekak 💓

  • @topmovieclips7032
    @topmovieclips7032 3 ปีที่แล้ว

    Part time Course එකක් ඕනි

  • @shamalperera4875
    @shamalperera4875 4 ปีที่แล้ว +1

    Very good explain

  • @gaminikithsiri8626
    @gaminikithsiri8626 4 ปีที่แล้ว +1

    Good news tanks

  • @cocokennel9270
    @cocokennel9270 4 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @sdcfocus6914
    @sdcfocus6914 4 ปีที่แล้ว +1

    good

  • @sdcfocus6914
    @sdcfocus6914 4 ปีที่แล้ว +1

    super

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 ปีที่แล้ว +1

    වටිනවා ගොඩාක්

  • @donranil4613
    @donranil4613 4 ปีที่แล้ว +1

    Impressive sir 🙏

  • @sunilayya8948
    @sunilayya8948 4 ปีที่แล้ว

    Engine ekey Generator ekak keeyak wenawada. Ahala thiyenne godak ganan kiyala.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      Jaliya Udagama wahana madiliya matha wenas price wenawa, transaxle eka ho engine eka ekkama tama ganna wenne..

  • @flairmen2483
    @flairmen2483 4 ปีที่แล้ว

    Mr nuwan manual key eka sanitize karala key eken ewelema start karana eka danger da?

  • @gaminipalitha1895
    @gaminipalitha1895 4 ปีที่แล้ว +3

    ඒඡන්තයන්ගෙන් මොන වාහනයට මොන අමතරකොටසක් ගත්තත් ලොකු මිලක් ගෙවන්න වෙනවා.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      Eya waradi..mila wadi wagema adu amatarakotasuth tiyenawa,ewagema mila samana wena awastada tiyenawa, kawruwath soya nobalerma ha , mila wadi yai samajagatha wee tibeemai hetuwa.

  • @Y3526-d1p
    @Y3526-d1p 4 ปีที่แล้ว +1

    hello sir..aqua car ekak gannakota balanna ona monawadha..company dhanna onadha sir..tnx

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      yohan chamara , company dala inspection report ekak ganna eka hodai.., previous service records, HV battery health, brake, suspension, accidents wage dewal check karaganna

    • @Y3526-d1p
      @Y3526-d1p 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 sir karadhara karata sry...toyota eke dates nathi nisa auto miraj wage ekakin vehicle eka check karata kamak nadhdha...thank u sir.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      @@Y3526-d1p eka oyage kamathta matha, namuth company ara wena tanak mata recamend karanna be, persaoly mata karanna puluwan mage workshop eke check karala dena eka, if you want please call 0775124747.

    • @Y3526-d1p
      @Y3526-d1p 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 sir ge shop panadure thiyenawadha.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      @@Y3526-d1p yes, hotline 0775124747 call ekak dela enna..

  • @kanishkanish
    @kanishkanish 4 ปีที่แล้ว +1

    Hiace van gani carvan van Ha venth van gana ha ewge technolgy gana video ekak karnnako

  • @anuradhadissanayake1083
    @anuradhadissanayake1083 4 ปีที่แล้ว

    Sir hybrid battery eke cell 2k ho kihipayak ded wunoth,cells okkoma brand new danna barida???eka sarthakaida????

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      Anuradha Dissanayake hodai puluwan, cells wena wenama ganeemedi price eka saha complete batteryaka price eka hodata balala karanna..

    • @anuradhadissanayake1083
      @anuradhadissanayake1083 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 thanks sir

  • @fazoolyoonus9804
    @fazoolyoonus9804 4 ปีที่แล้ว +1

    Nuwan sir
    Mata Prius car 1k ganna one hoda car 1k soya denna puluvanda nantam sir gava car 1k tiyeida mama qatar vala idan fazool.

    • @marcoantony1456
      @marcoantony1456 4 ปีที่แล้ว

      Man laga super prius ekek thiyenwa. Eka wikunanwa

    • @fazoolyoonus9804
      @fazoolyoonus9804 4 ปีที่แล้ว

      @@marcoantony1456
      Send me pictures 00974 70279014

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 4 ปีที่แล้ว +1

    Good thanks

  • @kalananethmal930
    @kalananethmal930 4 ปีที่แล้ว

    Superb 💪💪

  • @englishwithsandakelumsir5568
    @englishwithsandakelumsir5568 4 ปีที่แล้ว +1

    thanks

  • @kaveengayashan4809
    @kaveengayashan4809 4 ปีที่แล้ว +1

    Wadi wela bro daraganna bari tharam

  • @chamathprabodha2837
    @chamathprabodha2837 4 ปีที่แล้ว +3

    ලංකාවේ දැනට හයිබ්රිඩ් බැටරි ඉවතලන නිවැරදි ක්‍රමවේදයක් තියෙනවාද? 🤔🤔

  • @stafanofernando6476
    @stafanofernando6476 4 ปีที่แล้ว

    Nuwan very good. Suranga wennappuwa

  • @herathudadeniya4343
    @herathudadeniya4343 4 ปีที่แล้ว +1

    විදුලි වාහනයකට මරු වෙන්න. ඔය ප්‍රශ්න අඩුවෙ යි.

  • @nirangalakshan344
    @nirangalakshan344 4 ปีที่แล้ว

    මොනාද ඒජන්ත සමාගම් වලින්ම එන hybrid වාහන..#* ???

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      few range of Toyota hybrid vehicles , suzuki and mitsubishi outlander, bmw and benz...

    • @gaminipalitha1895
      @gaminipalitha1895 4 ปีที่แล้ว

      කිසිවක් නැත. කොල්ලකාරී ඒඡන්තයන්ට ඔින ලාබගත හැකි වාහන විකිනීම මිස පරිසර හිතකාමී වාහන ගෙන්වීම නොවෙි.

  • @kumudus.thrimahawitana6992
    @kumudus.thrimahawitana6992 4 ปีที่แล้ว +1

    👍

  • @tuanloan3273
    @tuanloan3273 4 ปีที่แล้ว

    Good job❤

  • @disanayakadisa7474
    @disanayakadisa7474 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏👍🏽👍🏽👍🏽👍🏽👍🏽🙏🙏🙏🙏

  • @ddtech5065
    @ddtech5065 4 ปีที่แล้ว

    owa wenaratawalwala yakada... namuath lanakawedi owa ran ha samana wenawa.. e amathi gollonge raja sapa widina wiyadam owata ekathu karana nisa. kawada hari dawasaka lankawe warayata hena gahai.. mokada ahinsaka miniha ganna 3wil ekatath ekama sarana nisa.

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว

    ❤️😍👍

  • @sachinvimukthi8749
    @sachinvimukthi8749 3 ปีที่แล้ว

    😭

  • @pemaratnarambukkanage3382
    @pemaratnarambukkanage3382 4 ปีที่แล้ว

    PEMARATNA

  • @Calchustler
    @Calchustler 4 ปีที่แล้ว

    hybrid wala thel walin ithuru karana salli walata wada wediya aayi wikunaddi paaadu wenawa. Hybrids are useless.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      TommyJLion hybrid takshanaya wahana ha ekweeme awashya tawa noterum gena ema wahana bawitha keremai gataluwa..