BASIC FUNCTIONS OF AN AUTOMOBILE ENGINE / මොටර් රථ එන්ජිමක මුලික කියාකාරී අවස්ථා හදුනා ගනිමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඉන්ධන කාර්යක්ෂමතාව රැකගැනීම සදහාත් පාරිසරික විමෝච පාලනය ඇතිකිරීම සදහාත් අරමුණ කරගනිමින් නිර්මාණය වන මෝටර් රථයක එන්ජින් පාලන පද්ධතියද එම අවශ්‍යතා ප්‍රවර්ධනය සදහා දිනෙන් දින නවීකරණය වන අතර එම පාලන පද්ධති සදහා නවීන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය එක්ව ඇති බව නොරහසකි.
    එමෙන්ම මුලික එන්ජින් කියාකාරීත්වය සමග සමාන්තරව කියාත්මක වන විමෝච පාලන පද්ධති ගණනාවක්ද නවීන මොටර් රථ එන්ජින්මක් නිරීක්ෂණයේදී හදුනා ගැනීමට හැකිවේ .මෙසේ නිර්මාණය වන නවීන මොටර් රථ එන්ජින් පාලන පද්ධති අධ්‍යනය සදහාත් පාරිභෝගික ඹබට එම රථ වල නඩත්තු සේවාවන් සිදුකෙරීමේදී අත්වැලක් වීම සදහාත් මොටර් රථයක කියාකාරීත්වයට සාපේක්ෂව පසුකරන එන්ජින් කියාකාරී අවස්ථා පිළිබඳව ඔබ දැනුවත් කරනු ලබන වැඩසටහනකි .
    ...".......….................................................................................................................................................................................
    It’s all about the basic functions of an Automobile Engine
    It is not a secret that the engine control system of an automobile vehicle, which is designed to protect fuel efficiency and control environmental emissions, is being modernized day by day to enhance those requirements and modern electronic technology has been added to those control systems. Also, a number of emissions control systems that operate in parallel with the basic engine function can be detected during the observation of a modern automobile engine.
    This program is useful for the study of modern automobile engine control systems designed in this way and also to assist customers in performing maintenance services on these vehicles which pass engine operating conditions relative to the performance of a motor vehicle.
    FACE BOOK - / nmautohybridtrainingac...
    WEB - www.autohybrid.lk
    #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners#guide#safety#public#lecture#lesson

ความคิดเห็น • 28

  • @SHAN-wz5yo
    @SHAN-wz5yo 4 ปีที่แล้ว +1

    ස්තූතියි සර්...ගොඩක් හොද පැහැදිලි කිරිමක්....

  • @chanaplace2891
    @chanaplace2891 4 ปีที่แล้ว +1

    Obathumata godak sthuthi godak wadagath vidihata videios karanawa budusaranai🙏

  • @rifqan81
    @rifqan81 4 ปีที่แล้ว +1

    Thank you very much for your excellent explanation. We expect more valuable videos like this from you.

  • @kusumsirihandun3376
    @kusumsirihandun3376 4 ปีที่แล้ว +2

    God news sir Silva Roma italy

  • @vishwasandamal5081
    @vishwasandamal5081 4 ปีที่แล้ว +1

    Thank you nuwan sar

  • @WIJESINGHEARIYAKUMAR
    @WIJESINGHEARIYAKUMAR 4 ปีที่แล้ว +1

    I gained text book information on important stages of a combustion engine without reading a book on the subject. Thanks Dr. Nuwan. I personally am of the opinion that unless we are in a great hurry, we should let the engine run idle for at least half a minute, at the first start of the day (cold start) before accelerating and move the vehicle. This is what I have been doing with my diesel vehicles for years and even now with my hybrid car.

  • @darsanawijerathne3382
    @darsanawijerathne3382 4 ปีที่แล้ว +3

    Thank you Mr Nuwan🙏🙏, Great explanation, it's really helpful for improv our knowledge. Your all the lessons are really invaluable. Could you please arrange some lessons for diesel common rail system and other related components.
    Thank you,,

  • @donanthony2469
    @donanthony2469 9 หลายเดือนก่อน

    propartionig valve කියන්නේ මොකක්ද එය කිුයා කරන ආකාරය පෙන්වන්න පුලුවන්ද

  • @senithmahendra3451
    @senithmahendra3451 3 ปีที่แล้ว

    Sir efi gana video ekak puluwan da

  • @nalakaaththanayaka7478
    @nalakaaththanayaka7478 4 ปีที่แล้ว +1

    Best

  • @mohamedfazool4777
    @mohamedfazool4777 4 ปีที่แล้ว +1

    Sir,
    Dolpin van ganath apiva danuvath karanna plzz.

    • @mohamedfazool4777
      @mohamedfazool4777 4 ปีที่แล้ว

      Kohamda 2nd hands van ganne monavada check karala balanna one poduve van 1k gana vistara karanna sir toyota mathiliyanam vadath hodai.

  • @luckyfun3774
    @luckyfun3774 4 ปีที่แล้ว

    toyota vitz 1lte engine 1k petrol octane 92, 95 use karanna hoda mona octane 1kda hoda

  • @KS-iu7ig
    @KS-iu7ig 4 ปีที่แล้ว +2

    Sir, 2007-2009 toyota camry එකේ එන 2.4 l 2az-fe කියන engine එකේ engine oil පිච්චෙන ප්‍රශ්නයක් තියෙනවද? ලංකාවේ තියෙන එම 2.4l එන්ජින් වලත් ඔය ප්‍රශ්නය තියෙනවද?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      K S engime geweema matha ha athulatha kotas wala durwalatawayan matha oil burn wena eka teeranayawe..ebawin eya commen fault ekak kiyanna amarui..

    • @KS-iu7ig
      @KS-iu7ig 4 ปีที่แล้ว +1

      @@nuwanmadanayakaautohybridt3237 USA වල තියෙන 2az-fe engine එකේ piston rings වල ප්‍රශ්නයක් නිසා excessive oil consumption එකක් තියෙනවා කියලා internet එකේ හැමතැනම තියෙනවා ( 2000km වගේ යද්දී 1000ml වගේ oil පිච්චෙනවලු. මෙම ප්‍රශ්නය 70000km-120000km වගේ වෙද්දි පටන් ගන්නවලු). සමහර web/forum වල තියෙනව එම weak piston rings වල ප්‍රශ්නය තියෙන්නෙ north american එන්ජින් වල විතරයි asian/europian එන්ජින් වල නෑ කියලා. තවත් සමහර web/forum වල තියෙනව එම ප්‍රශ්නය north american/australian/asian/europian හැම engine එකකම තියෙනව කියල. මට දැනගන්න ඕනේ ලංකාවෙ තියෙන ඔය (2az fe) එන්ජින් වලත් ඔය ප්‍රශ්නය තියෙනවද කියලා. දැනට ලංකාවේ 2007-2011 වගේ camry වල ඔයවගේ ප්‍රශ්නයක් report වෙලා තියෙනවද?

  • @ravindraherath1338
    @ravindraherath1338 4 ปีที่แล้ว +1

    මට ඔබතුමා සම්බන්ධ කරගන්න පුලුවන්ද

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว

    👍😊❤️

  • @roseweer7940
    @roseweer7940 4 ปีที่แล้ว +1

    Hybrid course ekak karanna hada thanak kiyanna

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      rose weer automobile gana Mulika danumak nomathinam palamuwa tec ekaka automobile course ekak karanna, danumak sahitha nam please call 076118848

    • @roseweer7940
      @roseweer7940 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 number eka wada ne sir

  • @gayankrishanthawelhena1710
    @gayankrishanthawelhena1710 4 ปีที่แล้ว

    Dr nuwan 2013/ 2014 වර්ෂ වල නිශ්පාදිත Toyota aqua රථයක් මිලදී ගැනීම සුදුසුද? නුසුදුසුද?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      GAYAN KRISHANTHA WELHENA hoda wahana mailiyak, namuth nishpadana warshayata samagameewa wasara 5 gataweeathi bawin hybrid batterya pilibadawa salakilimath wanna, history service records salaka bala ajantha samagamata gena gos tathwa warthawak labaganeemen pasuwa eya matha dewana wikunum milada salaka miladee gameemata yomuwanna..

    • @gayankrishanthawelhena1710
      @gayankrishanthawelhena1710 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 Thanks in advance sir

  • @nadeeshanmadhuwantha6168
    @nadeeshanmadhuwantha6168 4 ปีที่แล้ว +1

    ඉංධන කාර්යක්ෂමතාවය ගැන සහ අඩු මිල නිසා මේ කාලයේ කෙයි කාර් වලට මිනිස්සු නැඹුරු වෙලා.wagon r ,N wgn ,daihatsu mira ,spasia ,japan alto ,toyota pixis suzuki every.......660cc කුඩා එංජිම සහිත මේ වාහන දීර්ඝකාලීන ව පාවිච්චිය හොඳද .මං දන්න වැගන් ආර් පාවිච්චි කරන යාලුවන්ගේ 100000 කට අඩු කිලෝමීටර් ගානකින් එන්ජින් ප්‍රශ්න ආවා.කේ කාර් වල තාක්ෂණය ,ලංකාවට මේ වාහන ගැලපෙනවද හා ඉදිරි කාලයේ දී කේ කාර් මාකට් එකට මොකක් වෙයිද......කියන දේ වීඩියෝ එකකින් ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනවා
    බොහොම ස්තූතියි 🙏 ඔබට....👍

    • @hkmbrother2300
      @hkmbrother2300 4 ปีที่แล้ว

      me gana vedio ekak karanawanam godak watinawa.