US Visitor Visa Rejection: Main Reasons.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 105

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 ปีที่แล้ว +3

    බොහොම වැදගත් තොරතුරු මහත්තයා , හුගාක් වටිනවා 👏👏

  • @sameerapathirana25
    @sameerapathirana25 2 ปีที่แล้ว +4

    ඉතාමත් අනර්ඝ ලෙස තොරතුරු ඉදිරිපත් කරන, සමබර ආකාරයෙන් පැහැදිලි කරන මම මෙතෙක් කාලෙකට මේ සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කරන Channel අතරින් දැකපු හොඳම TH-cam Channel එක. ඔබතුමාට ජය 💪❤️

  • @ruwanwijesingha9739
    @ruwanwijesingha9739 ปีที่แล้ว +1

    බොහොම වැදගත් තොරතුරු සර්. ❤

  • @Ay-rb5gn
    @Ay-rb5gn ปีที่แล้ว +1

    Godak watina thorathuru idiripath kirimak. Godka hoda pahadilikirimak thank you Sir ❤❤❤

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      You're welcome.

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว

    ඔයා කරන සේවයට ගොඩාක් ස්තුති 🙏👍

  • @sammiudumalwaththa7854
    @sammiudumalwaththa7854 5 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර්..🙏
    අැමරිකාවේ ඉන්න කෙනෙක් මැරි කරපුවාම එයාට අැමරිකාවට විසා process වෙන්න ගොඩක් කල් යනවාද සර් ?

    • @MoveToUSA
      @MoveToUSA  5 หลายเดือนก่อน

      වසර 2කක්‌ 2.5ක් වගේ කාලයක් යනවා කියල තමයි visa bulletin එක බැලුවහම තේරෙන්නේ ...

  • @kaushiayeshma8946
    @kaushiayeshma8946 ปีที่แล้ว +1

    Best channel.. explained wel.learn lot.

  • @heshanthilakshana2158
    @heshanthilakshana2158 11 หลายเดือนก่อน +1

    Eyage kiya enne wife ,doter witaraee eyala denna kalin rathakatha gihin na eyala visa danawa nam 2 nnama danna ona eyalat baye inne dennatha m visa hambune natnam doter daala yanna bariwee keeya

  • @NuwanJayarathne
    @NuwanJayarathne 11 หลายเดือนก่อน +1

    Audiovisual new technology Exbiction aka kata USA Anawanam visa Apply karanna o ne mona category akakinda?? man professional camera men kenek .
    thank you

    • @MoveToUSA
      @MoveToUSA  11 หลายเดือนก่อน

      B1/B2 category eken thamayi apply karanna oni.

    • @NuwanJayarathne
      @NuwanJayarathne 11 หลายเดือนก่อน

      @@MoveToUSA I category aken barida?

    • @MoveToUSA
      @MoveToUSA  11 หลายเดือนก่อน

      @@NuwanJayarathne Exhibition ekak nisa B1/B2 kiyala thamyi mata kiyanna thiyenne. Wadath niwaradi pilithuru walata oba US immigration lawyer kenek consult karanna.

  • @CeylonBoy4643
    @CeylonBoy4643 2 ปีที่แล้ว

    Watina video ekak Aiya ❤️❤️

  • @amaraperera5245
    @amaraperera5245 2 ปีที่แล้ว +2

    සර් වැදගත් වීඩියෝ එකක් . ඒත් වීසා ඉන්ටව්ව් එකේ කිසිම ලියකියවිල්ලක්ම බැලුවේ නෑනේ.. මට හිතාගන්න බෑ ඇයි රෙජෙක්ට් උනේ කියලා . සර් කියන හැම ලියකියවිල්ලක්ම තිබුනා .. ඒවා බැලුවේම නෑ.

  • @KickFlipKultureSkateboarding
    @KickFlipKultureSkateboarding 2 ปีที่แล้ว +1

    අයිය මගෙ ලොකු අම්ම USA ඉන්නෙ. Spain වල ඉදන් USA visitor visa apply කරොත් ලංකාවෙන් USA visitor visa එනවට වඩා spain වල ඉදල apply කරන එක හොදයිද . ලොකු අම්මගෙන් invitation එකක් ගෙන්නගෙන ඒකට අනුව එනව කියල පුලුවන් වෙයිද ??

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว

      oya Spain wala monawa da karanne ? oyage education qualifications monawa da ? oya relatives la sambanda kara gatthoth visa reject wena chance wadiyi

    • @KickFlipKultureSkateboarding
      @KickFlipKultureSkateboarding 2 ปีที่แล้ว

      @@MoveToUSA hospitality management 3year diploma ekak

    • @KickFlipKultureSkateboarding
      @KickFlipKultureSkateboarding 2 ปีที่แล้ว

      @@MoveToUSA mama USA enawa nm spain wala idala enda thiyana hodama widiha kiyandako aiya ?big help

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว

      @@KickFlipKultureSkateboarding me awasthawe USA ena hethuwa mokak da ?

    • @KickFlipKultureSkateboarding
      @KickFlipKultureSkateboarding 2 ปีที่แล้ว

      Spain wala diploma eka 2years complete karala final year ek krnd USA ena eka hodai neda aiya visitor visa enawata wada ?

  • @heshanthilakshana2158
    @heshanthilakshana2158 11 หลายเดือนก่อน +1

    Me iyatha ona eyage rattha gihin insurans aran aapahu enna

  • @heshanthilakshana2158
    @heshanthilakshana2158 11 หลายเดือนก่อน +1

    Sir oyatha godak t.u

  • @ruwanchamara2075
    @ruwanchamara2075 ปีที่แล้ว +1

    වෙන රටක ඉදන් visa apply කරොත් කොමද කරන්නේ (ජපන් ඉදන් )

  • @amilasaranga1916
    @amilasaranga1916 2 ปีที่แล้ว +1

    Sir ,mage boss usa citizen mata vacation ekakata USA yanna sponsor karannam kiwwa kohoma sponsor letter ekak eya dunnoth mata visit visa ganna puluwan weida? Boss American 🇺🇸 nisa eka mata pahasu weida visa ganna? Please 🙏 sir reply thanks

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว

      ඔයා US employer කෙනෙකුටද වැඩ කරන්නේ නැති ඒ ඔයාගේ client කෙනෙක් ද ? ඔයා US employer කෙනෙක් ගාව වැඩ කරනවා නම් ඔයා US රජයට අදායම් බදු ගෙවනවා ද ? ඒ ලියකියවිලි තියෙනවා ද ( අපි කියන්නේ W2 form කියල ) එහෙම තියෙනවා නම් ඔයාට US work authorization තියෙන්න ඕනි. මම හිතන්නේ ඔය කියන කෙනා ඔයාගේ client එකෙක් වෙන්න ඕනි. ඔයා freelancing ද කරන්නේ එහෙනම් අදායම් බදු ගෙවන්නේ නැහැ නේද ?

    • @amilasaranga1916
      @amilasaranga1916 2 ปีที่แล้ว

      @@MoveToUSA sir mage client kenek eya thami sponsor karannee mama inne dubai sir eya mata sponsor kranne visit visa ekata

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว +1

      @@amilasaranga1916 Dubai wala karana job eka mokak da? oya USA me welawe yana hethuwa mokak da ?

    • @amilasaranga1916
      @amilasaranga1916 2 ปีที่แล้ว

      @@MoveToUSA sir
      I’m sales supervisor
      My salary 6 lak Rupees
      All bank statements theyenawa
      Visit for holiday Xmas
      Eyage sponsor ekath labenwa
      All documents
      It’s possible get visa?
      Thanks sir

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว

      @@amilasaranga1916 Christmas party ekakata yana eka visa officer piliganee da danne naha. oyage lankawata thiyena sambanda tha monawa da ? mama hithanne hodama me US immigration lawyer kenek ekka appointment ekak dala hariyata dana ganna. Christmas party kathawana etharam strong reason ekak nowana bawayi mata hithenne.

  • @heshanthilakshana2158
    @heshanthilakshana2158 11 หลายเดือนก่อน +1

    Ape adrana iya kenek innawa eya sitiction kenek usa .lankawatha aawama paralise una eyatha dan taniawa wada karanna ba dan usa walatha yanna bariwa inne eyawa bala ganne man

  • @nilminibalasuriya4102
    @nilminibalasuriya4102 2 ปีที่แล้ว +1

    Mama mage chuti babage operation 1ta usa yanna visa ganna ona sir.mata mage 7years babawa akka yanna puluwanda ahema karanna giyoth api thundenagema visa reject weida..a gena poddak visthara kiyanna puluwanda

    • @nilminibalasuriya4102
      @nilminibalasuriya4102 ปีที่แล้ว

      Mata loku puthawa akkan yanawanam monada pennanna ona dewal monawada

  • @priyadarshanidammika6395
    @priyadarshanidammika6395 9 หลายเดือนก่อน +1

    Thank you...mage Visa 1k 1ts time rejects..nanuth document baluwe naha..mona counter 1k awa denna oni..nawath visa interview yanna inne ..

    • @MoveToUSA
      @MoveToUSA  9 หลายเดือนก่อน

      mata oyage prashnaya therune naha...

  • @heshanthilakshana2158
    @heshanthilakshana2158 11 หลายเดือนก่อน +1

    Matha me sambandawa piliturak ewanawada me iya godak asaranawela inne

  • @heshanthilakshana2158
    @heshanthilakshana2158 11 หลายเดือนก่อน +1

    Dan eyatha usa yanna nam maawa geniyanna wenawa mokada eyawa rakabala ganne mama namut visa danna bayaee rejek unot 75000 pamana aahaka yana nisa

    • @MoveToUSA
      @MoveToUSA  11 หลายเดือนก่อน

      ඔයා එයාව රැක බලාගන්න නම් යන්නේ ඔයාට tourist විසා යන්න බැහැ green card එක වගේ දෙයක් හදා ගන්න වෙනවා. USA වල citizen කෙනෙක් නිසා ඒ කෙනාට USA වල ඉන්න කෙනෙක් හරහා හොද US immigration lawyer කෙනෙකුගේ සේවය ලබාගන්න කියන්න

  • @sithumnimsara8232
    @sithumnimsara8232 ปีที่แล้ว

    Respect to you sir

  • @basikkhanbasikkhan2591
    @basikkhanbasikkhan2591 ปีที่แล้ว +1

    Mage aiya usa wala inne eayata saneepa nehe eayawa balanna yanna one kohomada yanna puluwan aiyagen monada documents genna ganna one please help brother

    • @basikkhanbasikkhan2591
      @basikkhanbasikkhan2591 ปีที่แล้ว

      Mama sworn translator and justice of peace,tamil language teacher,member of mediation bord and i have Register Hardware shop

  • @rekaniweerasooriya6004
    @rekaniweerasooriya6004 2 ปีที่แล้ว

    Sir,what are the documents we need in visa interview ?I means,Deeds and vehicle registration ?

  • @krishanindika6250
    @krishanindika6250 6 หลายเดือนก่อน +1

    Aiye j1 visa walata apply kalama monawada reject wenna hethu

    • @MoveToUSA
      @MoveToUSA  6 หลายเดือนก่อน

      J1 කියන්නේ non immigrant විසා එකක් ඉතින් tourist විසා සහ student විසා වගේම තමයි සලකන්නේ. ඔයාට ලංකාවට තියෙන ප්‍රබල සබධතා පෙන්වන්න අමාරු නම් ගොඩක් වෙලාවට reject වෙනවා.

  • @shanS375
    @shanS375 2 ปีที่แล้ว

    Thank you ❤️

  • @chamarakapila1482
    @chamarakapila1482 2 ปีที่แล้ว +2

    හොද තොරතුරු ලබාදීමක්..❤️අපි ජපන් විස්ට් එකක් ගිහින් එහෙන්ම usa යන්න වීසා ඇප්ලයි කරන්නෙ කොහොමද ??මෙහෙ usa embassy එකෙන් ඇප්ලයි කරලා යන්න ඕනද???විස්තරයක් දෙන්න ❤️

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว +1

      ඔව් ලංකාවේ US embassy එකෙන් apply කරන්න ඕනි

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 ปีที่แล้ว

      @@MoveToUSA API visit Yana raten baida apply karanna aiye USA visit ekak ?

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว +1

      @@CeylonBoy4643 Processing times kohomada danne naha, oya yana rate tourist visa nam eka expire wenna kalin US visa e rate US embassy eken ganna wenawa, eka maha karadara wadak kiyala mata hithenne.

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 ปีที่แล้ว

      @@MoveToUSA thx

    • @CeylonBoy4643
      @CeylonBoy4643 2 ปีที่แล้ว

      @@MoveToUSA Azerbaijan yanne 1 yer visa apply karala ehenma USA apply karana eka lesine etakota aiye ekai ahuwe 😊

  • @dssuraa5982
    @dssuraa5982 2 ปีที่แล้ว

    Mage yaluwek innawa us eya mta job ekak hoyala dennam kiuwa ethakota ekata kohomada visa category ya EB-3 work visa ekada Aplay karanna ona

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว

      Ask him to consult an immigration lawyer to get the information. If he is in USA this would be very easy for him talk and get information about how he can sponsor you for a EB-3 employer sponsored green card. ( this is not a work visa )

  • @Ashoka965
    @Ashoka965 ปีที่แล้ว +2

    Ayiye visit visa weli aevilla sponsor kenek innawan job visa welate maru wenna berida

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      Job visa haraha job karanna ena eka thamayi hari kramaya.

    • @Ashoka965
      @Ashoka965 ปีที่แล้ว

      Thenks ayiye visit visa welin maru wenna aethtema berida job visa welate .puluwan kiyala kattiya kiynaeane ekayii aehuwe ayiye

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      @@Ashoka965 Godak denekuta hariyanne naha, moka da eka hari method ekata job.ekak karanna USA ena vidhiha neme

  • @gihankosala2442
    @gihankosala2442 4 หลายเดือนก่อน +1

    Europe giye na kiyala us visa denna nadda

    • @MoveToUSA
      @MoveToUSA  4 หลายเดือนก่อน

      Ehema gataluwak naha.

  • @asithamalshadiaries6918
    @asithamalshadiaries6918 ปีที่แล้ว

    Sir Mamai mage Husbund ui dennama apply karanna inne ethakota api denna interview eka tada face karanne ?

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      ow visa officer dennawama interview karanawa.

  • @mahawadugeperera.999
    @mahawadugeperera.999 ปีที่แล้ว

    sir D160 apply කරලා raged වුනහම එක හේතුව දැන ගන්නේ කොහොමද?මට interview එකේදී raged වුනාට පසුව letter එකක් හම්බ වුනේ නැහැ ,

  • @kadihingaladhammarathana4820
    @kadihingaladhammarathana4820 11 หลายเดือนก่อน +1

    Sar emigertion eke enna kala dauwe nettan mokada karanne

    • @MoveToUSA
      @MoveToUSA  11 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේ මට ඔබ වහන්සේ කියල තියෙන දේ තේරෙන්නේ නැහැ. නැවත සදහන් කරන්න පුළුවන් ද ?

  • @ruwanwijesingha9739
    @ruwanwijesingha9739 ปีที่แล้ว +1

    ජපන් විසිට් විසා එක රිජෙක්ට් උන එක ප්‍රශ්නය ක් වෙයිද .?

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      Naha

    • @ruwanwijesingha9739
      @ruwanwijesingha9739 ปีที่แล้ว

      @@MoveToUSA බොහොම ස්තුති සර්.❤️

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 ปีที่แล้ว

    Invitation ekak thibboth chance එකක් තියෙයිද❤😊

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว

      Kagenda invitation eka ? eka pamanak pramanawath naha

  • @ireshikumari9375
    @ireshikumari9375 2 ปีที่แล้ว

    Obathumawa sambanda krgnae khmda wisthara wagayak dgna ona

  • @dinushkasonali
    @dinushkasonali ปีที่แล้ว

    Interview ekedi translate kenek gathahoth .apita visa reject weida..

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว +1

      Naha translator kenek gena giyata gataluwak wenne naha.

    • @dinushkasonali
      @dinushkasonali ปีที่แล้ว

      thanks 🙂

  • @ukdsenanayaka4905
    @ukdsenanayaka4905 ปีที่แล้ว

    USA විසිට් වීසා එකක් කැන්සල් කළොත් නැවත හදාගන්න බැරිද.

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      Cancel wenna hethuwa mokak da ?

    • @ukdsenanayaka4905
      @ukdsenanayaka4905 ปีที่แล้ว +1

      @@MoveToUSA සර් මම කලින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කලා ඒ අතර තුර 2014 වසරෙ අපි un රාජකාරි සදහා හයිටි රාජ්‍යයට ගියා එහේදි තමයි අපි ඉල්ලුම් කලේ අපි 40ය කට විසා ලැබුණා වසර 5කට බි1,බි2 වීසා එක් ඉන්පසුව නැවත අපි ලංකාවට පැමිණියා 2015 වසරෙ ඉතින් මම සේවයේ සිටි නිසා යාමට නොහැකි උනා අනික් අය විස්රාම ගොස් ගියා අයාලා දැනටත් එහේ හිදිනවා ඉතින් මම 2019 විස්රාම ගොස් යාමට ටිකට් ගෙන එයා පෝට් එකට ගොස් අවසන් චෙකින් කවුන්ටරය වෙත ගියන් පසුව මගේ වීසා එක ඡායාරූපයක් අරන් එතන හිටපු මහත්තයෙක් කොළඹ පිහිටි ඇමරිකන් එම්බසියට දැම්මා මට පොඩ්ඩක් ඉන්න කිවා පනිවිඩේ එනකල් ටික වෙලාවකට පසුව මට කිවා එම්බසියට එන්න කියලා ඊට පසුදා මම එම්බසියට ගියා ගොස් මගේ ලියකියවිලි ලබාදුන්නා එතැනට පසුව ඡායාරූපයක් පෙන්වා මගෙන් මොහුව අදුරනවද කියා ඇසුවා මම දන්නැහැ කිවා ඇත්තෙන්ම මම දැකලවත් නැහැ පසුව මට කිවා මෙම විසා එකෙන් යන්න හැකි වෙන්නෙ රාජකාරියේ සිටින විට පමණක් බව නමුත් මාත් සමග විසා ලබාගත් සියලු දෙනාම සේවයෙන් ඉවත් විමෙන් පසු ගිය අයවලුන් ඉතින් සර් මෙනිසා වෙලාවකට මාගේ මානසික තත්වය විකල් විගෙන යනවා ඇයිද එසේ උවේ කියා ඔබ තුමාට හැකිනම් මා හට මේ සදහා උප කාරයක් කරන්න.ඔබතුමාගේ මෙම වැඩ සටහන් බැලිමේදි මට හිතුනා මනස සන්සුන් කර ගැනිමට ඔබට මෙය පවසන්න.

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      @@ukdsenanayaka4905 මහත්මයා, මගේ email එකට පොඩි reply එකක් දාන්න.., ocfrugaldad@gmail.com

  • @sujanakachathuranga6807
    @sujanakachathuranga6807 ปีที่แล้ว

    visit visa apply karala tiyenne thama mail ekak nane kochchr kalayak yanawada

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      Interview ekata time eka US embassy web site eke "waiting times" kiyala search karala balanna.

  • @sumududilushi5358
    @sumududilushi5358 2 ปีที่แล้ว

    mage husband USA inne eyawa balanna yanna visit visa ganna puluwanda

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว +1

      Husband ge visa status eka mokak da usa wala ?

  • @roshanchathuranga706
    @roshanchathuranga706 2 ปีที่แล้ว

    Greencard video karanna nadda?

  • @yashenruvinda9287
    @yashenruvinda9287 2 ปีที่แล้ว +1

    Can we request for a translator during an EB interview, for the spouse ?

  • @madusankabandara8139
    @madusankabandara8139 2 ปีที่แล้ว +2

    Can you send contact for ask some infomations.

  • @sujanakachathuranga6807
    @sujanakachathuranga6807 ปีที่แล้ว

    Hr eka kiyanne mokakd

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      Human Resources

  • @shashibopage1700
    @shashibopage1700 ปีที่แล้ว

    Sir how we can contact you??

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      Email me at ocfrugaldad@gmail.com

  • @trendingsrilanka2130
    @trendingsrilanka2130 ปีที่แล้ว

    Dubai walata visa one😂

  • @kasunindika8334
    @kasunindika8334 ปีที่แล้ว

    ❤️❤️❤️🌎🇺🇲

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 ปีที่แล้ว

    ✋✋✋✋👍👍👍❤❤

  • @lifeinjapan4934
    @lifeinjapan4934 2 ปีที่แล้ว

    Aiye oyage mail eka danna puluwanda

    • @MoveToUSA
      @MoveToUSA  2 ปีที่แล้ว

      ocfrugaldad@gmail.com

  • @slviedeo7910
    @slviedeo7910 ปีที่แล้ว +1

    Mr. How can we contact you through email

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      ocfrugaldad@gmail.com

  • @sujanakachathuranga6807
    @sujanakachathuranga6807 ปีที่แล้ว

    ayye whatsapp number eka dennko

    • @MoveToUSA
      @MoveToUSA  ปีที่แล้ว

      Email ocfrugaldad@gmail.com

  • @thilansanjeewana
    @thilansanjeewana 2 ปีที่แล้ว

    Thank you❤️❤️