87 - US Student Visa උපදෙස් සහ ඔබේ ගැටළු වලට පිළිතුරු | All about US Student Visas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 200

  • @PasanNivasa
    @PasanNivasa  2 ปีที่แล้ว +16

    Following is a message from Heshini (හේෂිනී දුවගෙන් පණිවිඩයක්) :
    මාව මුලින්ම කථික, විවාද තරඟ සඳහා යොමු කරලා පුරුදු පුහුණු කරවපු මගේ දහම් පාසැල, කැස්බෑව ශ්‍රී පති ධර්ම විද්‍යාලයේ හැමෝම ගොඩක් ලොකු ගරුත්වයකින් මතක් කරනවා. මගේ පාසලේ සමන්ත සර් සහ ජ්‍යෙෂ්ඨ විවාදිකාවන්වත් ආදරෙන් මතක් කරනවා.
    I would also like to thank Dr. Keppetipola, Dr. Salzameda, Dr. Johnson, Dr. Zacherl, Dr. Tolmasky and all my colleagues from Cal State Fullerton for their support and understanding.

    • @heshininavodya4371
      @heshininavodya4371 2 ปีที่แล้ว +3

      I am sorry that I couldn't post this comment and for being late in posting this. I have an issue in posting comments on TH-cam, what I can do is just to reply and like others' comments. That's why I couldn't post the above message.

    • @priyadarshaniedissanayake147
      @priyadarshaniedissanayake147 2 ปีที่แล้ว

      This is an excellent interview!
      Congratulations, Thanks and Respect to both of you!!!
      Stay Blessed! All the very Best!🙏

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +9

    අධ්‍යාපනය කියන්නේ පොත පත විභාග විතරක් නෙමෙයි කියන
    එක මේක බලන අයට තේරෙයි.
    ආකල්ප, කුසලතා වලටත් ඉඩ දීලා අද තමන් ලබා ගත්ත
    පන්නරය අද ලස්සනට මේ දුව විදහා
    දක්වනවා. ලස්සනට පැහැදිලි
    කරනවා. සතුටුයි.
    නියම කෙනෙක් ඔයා තෝරාගෙන තියෙනවා.
    හරිම ආඩම්බරයි.

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +9

    තව කෙනෙකුගේ දියුණුව,
    දක්ෂතා ගැන බොක්කෙන්ම
    සතුටුවෙන අන්දම ඔබේ මුණේ
    ඉරියව්වලින් අපුරුවට විදහා
    පානවා.
    ඔබ දන්න දෙයින් අනිත් අයට
    උදව් කරන්න හරියට මහන්සි
    වෙනවා.
    සතුටුයි. බුදුසරණයි!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      අනේ බොහෝම ස්තුතියි ඔයාගේ ආදරණීය වචන වලට

  • @Enaya2
    @Enaya2 2 ปีที่แล้ว +4

    ෂෝක් ආන්ට්...ඒ නංගිත් හොඳට උත්තර ,දීලා පැහැදිලි කරනවා...👍

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ඔව් පුතේ, හරිම smart

  • @gdcwijetunge8231
    @gdcwijetunge8231 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි මෙම විස්තර ඉදිරිපත් කිරීම ගැන .

  • @newstatelion5326
    @newstatelion5326 2 ปีที่แล้ว +6

    කාලයක් එනකන් බලන් හිටිය වීඩියෝ එකක් 🙏😁

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි 🙏

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 ปีที่แล้ว +3

    ප්‍රශ්න අහන විදිහ සහ පිලිතුරු සපයපු විදිහ හොදට තේරෙනවා . ගොඩක් ස්තුතියි ❤️

  • @keerthiniranjan2476
    @keerthiniranjan2476 2 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි විදියට අදහස් ටික ඉදරිපත් කලා, ලංකාවේ අයට හොද idea එකක් ගන්න වටිනවා.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි video එක බැලුවට

    • @heshininavodya4371
      @heshininavodya4371 2 ปีที่แล้ว

      Thank you 😊

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +6

    මගේ දරුවන්ට බොහොම වැදගත් video එකක් .අපේ ගොඩාක් ප්‍රශ්න වලට උත්තර video එකෙන් ලැබුනා .ස්තූතියි නංගී ඔයාට ...බුදුසරණයි ! ❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කා

  • @gaminglilly4610
    @gaminglilly4610 2 ปีที่แล้ว +6

    මේ වගේ තව වීඩියෝ එකක් කරන්න කො ආන්ටි cyber security ගැන ඉගන ගන්න AMERICA ආවා අක්කි කෙනෙක් හරි අයිය කෙනෙක් හරි ගෙන්නල .....
    මේ වීඩියෝ එක ගොඩක් වටිනවා ආනිටි THANK YOU SO MUCH.....🙂👍❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම උත්සහ කරලා බලන්නම් දුව.

    • @gaminglilly4610
      @gaminglilly4610 2 ปีที่แล้ว +1

      @@PasanNivasa අනේ අන්ටි ඔයාට ගොඩක් පින් මම බලාපොරොත්තුවෙන් ඉන්නව එහෙනම් ඒ වීඩීයෝව බලන්න .....🙏🥲❤️🙏
      මම මේ සැරේ A/l කරන්නෙ. මම ආසයි America එන්න cyber security ගැන ඉගෙන ගෙන ඇමරිකාවෙම රැකියාව ක් කරන්න.. අනේ ආන්ටි ඉක්මනින් ම වීඩියෝ එක දාන්න පුලුවන් නම් මන් වගේ ලමයි ට ඒක ගොඩක් වටිනවා මේ සැරේ A/l කරන....බොහොම ස්තූතියි ඔබට මගේ comment එකට reply කලාට ..... 🙏🥲❤️❤️

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනා සංවාදයක්

  • @chaanuwije1734
    @chaanuwije1734 2 ปีที่แล้ว +4

    සරලයි, පැහැදිලියි, පට්ටයි 🔥👌 මාරම ලෙක්චර් එකක්. කතාබහින්ම හේෂනී අක්කා මාර ස්මාට් 💪සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා . ඉදිරියටත් හෝරාවක කතාබහක් ගේන්න තනුජා ආන්ටී🤗❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ, yes, she is smart :)

    • @ruwanijayawardana7293
      @ruwanijayawardana7293 ปีที่แล้ว

      Marama smart ...marama lectures ,
      Math ekagai

  • @dammikajayathilaka4278
    @dammikajayathilaka4278 2 ปีที่แล้ว +3

    මමත් ලක්ෂපාන . විමලසුරේන්ද්‍ර පිළිරුව මම දැකලා තියෙනවා.ගොඩාක් සතුටුයි

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි video එක බැලුවට

    • @dammikajayathilaka4278
      @dammikajayathilaka4278 2 ปีที่แล้ว

      @@PasanNivasa videos ඔක්කොම බලනවා.පුදුම ආසාවන් තියෙන්නේ පවුලත් එක්ක රටකට පදිංචි වෙන්න යන්න.

    • @heshininavodya4371
      @heshininavodya4371 2 ปีที่แล้ว

      Thank you 😊

  • @americanlife2894
    @americanlife2894 2 ปีที่แล้ว +3

    අක්කා ගොඩක් ස්තුතියි මෙවැනි වැදගත් video ගෙන එනවට🙏❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගියෝ

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 ปีที่แล้ว +3

    අක්කි ආදරයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ,❤️🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ආදරෙයි ඔයාටත්, පරිස්සමින් ඉන්න නංගියෝ

  • @dilsharawijerathne3581
    @dilsharawijerathne3581 2 ปีที่แล้ว +3

    Thank you mis .... ගොඩක් පැහැදිලිව ප්‍රශ්න ටික ඇහුවා....ඒ වගේම පැහැදිලිව පිළිතුරු ලැබුනා ..❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි video එක බැලුවට

  • @dinukayapaabeywardhana9265
    @dinukayapaabeywardhana9265 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි තනුජා. ගොඩක් හොදින් පැහැදිලිව හැම දෙයක්ම කිසිම ලෝබ කමක් නැතුව කියල දුන්න. ගොඩක් වටින වීඩියෝ එකක්. තෙරුවන් සරණයි.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තුතියි video එක බැලුවට

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 ปีที่แล้ว +1

    As a paulian am very proud about navodya weerakody.i think she is my daughter's age.i wish her very best future

  • @sanjubandara305
    @sanjubandara305 2 ปีที่แล้ว +4

    හරිම interesting vedio එකක් ,,,,හරිම ආසාවෙන් බැලුවා නංගි හේශනී & තනූජා අක්කි,,,,wish u all the best heshani nanga ,,,🌹❤️

    • @heshininavodya4371
      @heshininavodya4371 2 ปีที่แล้ว +1

      Thank you 😊

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි🙏🙏

  • @apekshadhoni831
    @apekshadhoni831 2 ปีที่แล้ว +4

    වටිනා වීඩියෝ එකක් අක්කේ.❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි නංගි

  • @achinisashikala4306
    @achinisashikala4306 2 ปีที่แล้ว +1

    නැන්දගෙ වීඩියෝස් හරිම වටින ඒවා නැන්දේ..ඒ අක්කටත් ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කරාට..ඇත්තම කිව්වොත් මගේ ලොකුම හීනෙට යන්න හොදම අදහසක් ,උදව්වක් ලැබුන වීඩියෝ එකක්...නැන්දට ගොඩක් ස්තූතීයි ...තවත් මේ වගේ අද්‍යාපනය සහ..ඉගෙන ගන්න ලමයින්ට..කවදහරි හොද ජොබ් එකක්..ඔය වගේ පහසුකම් තියෙන රටකට ඇවිත් කරන,ඒ වගේ දේවල් වලට වටින වීඩියෝස් දිගටම කරන්න කියල ඉල්ලීමක් කරනවා...❤❤❤💐

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි දුව

  • @chalininavodya5293
    @chalininavodya5293 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් වුණා වගේම හොඳ motivation එකක්. Thank you❤

  • @piuminarmada1362
    @piuminarmada1362 2 ปีที่แล้ว +4

    ape daruwant godak watinawa nodanna godak dewal dena gatta, apita ape daruwanat Mewa mehema kalot hodai kyala kyanna idea 1 labennawa, thank you so much akka , great job
    budu saranai
    good luck

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි නංගි

  • @renukapriyadarshani2464
    @renukapriyadarshani2464 2 ปีที่แล้ว +3

    මෙ වගේ vedio එකක් කරාට ඔයාට ගොඩක් ස්තුතියි .❤️❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි video එක බැලුවට 🥰

  • @sanduni2569
    @sanduni2569 2 ปีที่แล้ว +4

    ගොඩක් වටින vedio එකක්

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +2

    ගොඩක් හොඳ වැඩසටහනක්. හැමදේකටම පැහැදිලිලිව උත්තර දුන්නා ❤🙏🙏

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ ඔව් නංගියෝ, she is very smart!

  • @dularahasaranga1702
    @dularahasaranga1702 2 ปีที่แล้ว

    වීඩියෝ එකට අදාල නැති දේවල් ගැන කතාකරනවා වැඩියි,good video

  • @lifewithsaku9427
    @lifewithsaku9427 2 ปีที่แล้ว +4

    හරිම වැදගත් කතාබහක් ❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ️ඔබට

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน

    එයා හරි සොක්🥰❤️

  • @miththiyaselwanadhan1848
    @miththiyaselwanadhan1848 2 ปีที่แล้ว +1

    Green card win krl USA waldi bachelors' degree එකක් කරන ව්දිහ පිලිබදව වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී වීඩියෝ එකක් කරන්නම්

    • @miththiyaselwanadhan1848
      @miththiyaselwanadhan1848 2 ปีที่แล้ว

      @@PasanNivasa thank you

  • @ruwanijayawardana7293
    @ruwanijayawardana7293 ปีที่แล้ว

    වාසනාවන්ත දරුවෙක් ..බුදු සරණයි දරුවෝ

  • @rashmikavindaya446
    @rashmikavindaya446 2 ปีที่แล้ว +3

    Super video ❤️ Good luck aunty.

  • @thisurijayathma2898
    @thisurijayathma2898 2 ปีที่แล้ว +2

    Thank you very much පසන් නිවස

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are very welcome Thisuri!

  • @channaperera5744
    @channaperera5744 2 ปีที่แล้ว +1

    Heshini you are patta.... talent.... good luck...all the best...

  • @harshani2056
    @harshani2056 2 ปีที่แล้ว +2

    වැදගත් වීඩියෝ එකක්...❤ Thank you ! Hodata pahadiliwa kiyala dunna 🌹

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි

  • @raviduviraj6102
    @raviduviraj6102 2 ปีที่แล้ว +3

    ස්තූතියි ❤

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි video එක බැලුවට

  • @Senu1111
    @Senu1111 ปีที่แล้ว +2

    A proud Paulian ❤🤍 Thank you aunty & akki this is so inspiring

  • @malikadissanayake3337
    @malikadissanayake3337 2 ปีที่แล้ว

    හරිම වටිනා වීඩියෝ එකක් , බොහෝම ස්තූතිය්

  • @malindamanesha3551
    @malindamanesha3551 2 ปีที่แล้ว +2

    Amw aunty thank you sooooo much👍.onim vedio eka .good one 🥰

  • @FoodMoods1125
    @FoodMoods1125 ปีที่แล้ว

    Valuable informations❤ Thank you so much

  • @anuradhawijethunga5880
    @anuradhawijethunga5880 2 ปีที่แล้ว +4

    Thank you for this great discussion ❤️ I'm a BSc student and this was very important for me to continue my studies in biological sciences 💖💖💖

  • @sunildissanayake
    @sunildissanayake 2 ปีที่แล้ว +1

    Really enjoy 😊 thanks for your time and afford to to encourage others. Good luck your future.god Bless you have a great experience.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      Thank you so much!

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +3

    බලන් ගමන් ඉන්නෙ අක්කා ❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි නංගි

  • @thilinidilrukshi8276
    @thilinidilrukshi8276 2 ปีที่แล้ว +1

    Thank you somuch. I'm undergraduate. This discussion most help me to plan my next level. Thank you again both of you. ♥️♥️

  • @hhasannirmak9156
    @hhasannirmak9156 2 ปีที่แล้ว +2

    Both of you are great .... perpect ...

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Thank you very much!

  • @rohinimadurawala6177
    @rohinimadurawala6177 2 ปีที่แล้ว +1

    Both are doing well,budusaranai

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      ස්තුතියි ගොඩක්

  • @sanoskapharmacy8006
    @sanoskapharmacy8006 2 ปีที่แล้ว +1

    Really appreciable vlog ... good luck you all ....

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 2 ปีที่แล้ว +1

    Thank you sm. You're kind hearted lady ❣️😘

  • @sitharirathnayake3056
    @sitharirathnayake3056 2 ปีที่แล้ว +1

    අක්කෙ commode cover(plastic) එකේ පැල්ලම් යවන හැටි කියල දෙන්නකෝ.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ළඟදීම වීඩියෝවක් කරන්නම්.

  • @b-med7333
    @b-med7333 2 ปีที่แล้ว +2

    Thank you so much aunty and akki! These details are really helpful!

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      Glad it was helpful!

  • @sriyanthabasnayaka5008
    @sriyanthabasnayaka5008 ปีที่แล้ว

    Great ❤

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว +1

    Thanks for the video

  • @lahiruwelikanna4927
    @lahiruwelikanna4927 2 ปีที่แล้ว +3

    Superb content....

  • @madhushan5996
    @madhushan5996 2 ปีที่แล้ว +2

    dekkath hitha pirenawa thanuja aunty/akka 😊

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      aww :) ගොඩක් ස්තුතියි

  • @-kangaroodeshayen8033
    @-kangaroodeshayen8033 2 ปีที่แล้ว +1

    Very informative video. Well done Thanuja nangi. All the very best to this young lady. She is pretty smart ... ❤👍

  • @denethniduka5518
    @denethniduka5518 ปีที่แล้ว

    Thanks for videos 👍👍

  • @madhushani2506
    @madhushani2506 2 ปีที่แล้ว +2

    Thank you ..❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      You are so welcome darlinig!

  • @shanika875
    @shanika875 7 หลายเดือนก่อน

    Akki, depend visa ena ayta online job ekk hri, part time job ekk hri krnna puluwanda

  • @ishanthilina700
    @ishanthilina700 2 ปีที่แล้ว +1

    ඒ අක්කිට RA,TA , ලැබිල නැහැ නේද? ඒකයි sponsor කෙනෙක් ඕනි වෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් පඩියක් එක්ක uni එකකට යන්න තිබුණ.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      වීඩියෝ එක කරලා තියෙන්නේ. මෙතනින් බලන්න පුළුවන් th-cam.com/video/FLB5iDxKB4w/w-d-xo.html

  • @salmacassim5221
    @salmacassim5221 2 ปีที่แล้ว +2

    As always soo proud of you 😘😘

  • @kamanisamantha7261
    @kamanisamantha7261 ปีที่แล้ว

    Duwa oya grade 7 waladi spm debating team ekata join una mage mathake hatiyata.
    Mama spm teach kala .

  • @gangaamarasekara8900
    @gangaamarasekara8900 2 ปีที่แล้ว +2

    Thank You Aunty❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      You are most welcome duwa!

  • @nayonfernando1146
    @nayonfernando1146 ปีที่แล้ว +3

    Omg. Me ape pidi passe Gedara akka. 🙂🙂🙂🙂

  • @manashalakshani6129
    @manashalakshani6129 2 ปีที่แล้ว +1

    Congratulations heshini akka ❤️

  • @beautyofnature.360
    @beautyofnature.360 2 ปีที่แล้ว +1

    දුප්පත් අපේ රටේ අධ්‍යාපනය යත් දැන් ඉවරයි...සල්ලි නැති ව පොතක් වත් ගන්න බෑ පොතක් 300/=පැන්සල් 70/=...ටි 3000/=ඇයි ඉස්කෝලේ 5ශිෂ්‍යත්ව උගන්වන අත් පොත්3000/=..පෞද්ගලික කඩේ න් කඩකාරයා ට කොමිස්.. කන්න නැති ව..ඉගෙන ගන්න බැරි තත්වයක් උද්ගත වෙල තියෙන්නෙ. පොහොසත් අයට විතරයි ජිවිත වීමට වීසා දීල තියෙන්නෙ. හරිම කනගාටුයි..මිනිස්සු බේහෙත් නැති ව මරනව. කන්න නොදි මරනවා..පීඩනය මරනවා හිතන්න මානසික ලේඩ්ඩූ අවශ්‍යයි බේහෙත් නැති නම්, අපස්මාර රෝගියාට අවශ්‍ය sodium valprate පොත්තක් නැති නම්, අපස්මාර රය හැදෙනවා..දැන් බේහෙත් නැති නිසා යකඩ කෑල්ලක් අතට දීල...අපස්මාර ගේදරදිම ප්‍රතිකාර කරනව කියල මට රෝගී මවක් කනගාටුවෙන් කිවා 😭😭😭🇱🇰🇱🇰🇱🇰🇱🇰..කතා කරල ලියල වැඩක් නෑ..අනිත් අතට පෝඩ් උන්ට කෝරෝන positive..උන විතරයි කැස්ස නෑ...Antigen kit hospital වල නෑ...හිතාගන්න පුලුවන් ද අපෙ දුප්පත් මිනිස්සු වැටිලා තියෙන තත්වය දෙවි යන්ට කන්නලව් කරනව ඇරෙන්න මෝනව කරන්න ද..😑.මෝනව වුනත් රට පැනගත් ඔයාල පින්වන්තයි..පව්කාරයෝ .....🤣🤣🇱🇰🇱🇰🇱🇰😃😃🌻🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      අනේ අක්කා මම දැන් ලංකාවේ news බලන එක සම්පුර්ණයෙන්ම නවත්වලා තියෙන්නේ . අහන්න දකින්න අමාරුයි සිද්දවෙන දේවල්

  • @talkwithinneruniverse1075
    @talkwithinneruniverse1075 2 ปีที่แล้ว

    Plzzz.. student sponsorship gana video ekk krnnko..

  • @gayanichandrapala4988
    @gayanichandrapala4988 ปีที่แล้ว

    මගෙත් ලොකුම හීනෙ

  • @Alankaraplants
    @Alankaraplants ปีที่แล้ว

    Congrats❤🎉

  • @harshanihiranthi6507
    @harshanihiranthi6507 2 ปีที่แล้ว

    UK University ekaka MBA karana studentge interview ekak puluwannam danna.

  • @sheki611
    @sheki611 2 ปีที่แล้ว

    thankyou so much !

  • @sachisachi8790
    @sachisachi8790 2 ปีที่แล้ว +2

    Thanks

  • @myson7680
    @myson7680 ปีที่แล้ว

    අාන්ටි මට 17 වෙන්නේ මේ june වලට මට nz pr තියනවා මට ඒහෙට යනවා ඒත් මට යන්න කලින් foundation course ඒකක් කරන්න us ඒන්න පුලුවන්ද

  • @kavishaishadi1737
    @kavishaishadi1737 ปีที่แล้ว

    Ahneh Mata heshani akkiwa contact karaganna puluvnda. Mata godak dewal danaganna thiyenva. Mage cousin kenek USA vala innava . Mata California vala MBA ekakata yanna details danaganna

  • @udayanthiwijesinghe-yp1do
    @udayanthiwijesinghe-yp1do 4 หลายเดือนก่อน

    Hi akka, lankawe degree ekak karapu , USA green card tiyana kenekta digree or masters karaanwaa nam ielts / tofel karnna oneda

  • @krishanikaushalya121
    @krishanikaushalya121 2 ปีที่แล้ว +3

    මාත් ආවා...❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ස්තුතියි ❤

  • @sathsaranimesh3626
    @sathsaranimesh3626 2 ปีที่แล้ว +3

    wow mewadasatahana ethamathama watinawa api seyaluma denata.man hadawathinma subapathanawa heshini akka oyatath ewagema apigena hithala mewani watina wadasatahanak genapu ammatath man godak pin denawa.newathath kiyanawa thank you so much amma.mata pawoudgalikawa mewadasatahana baladdi pudumakara gemmak hithata denuna adyapanaya saha api wada kalauthuakaraya pilibadawa.mama ammagen adaran 1elimak karanawa puluwannam.adyapanayata adala karunu thawath ediriyata mewani wada satahan magin gena enna kiyala.ewan dewal apiwage tharuna lamainta ethamathma watinawa amma.newathath esthuthiwanthawanawa akka oyata.ewagema amma oyatath godak pin mage amma.good luck akka.good luck amma.adari amma .budusaranai.god bless you.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ️පුතේ. මම අනිවාර්යයෙන්ම තරුණ දරුවන්ට වැදගත් videos දිගටම කරනවා views අඩු වුනත් 😃

    • @heshininavodya4371
      @heshininavodya4371 2 ปีที่แล้ว +2

      Thank you malli. Hodata igenaganna. Oyatath good luck!

    • @sathsaranimesh3626
      @sathsaranimesh3626 2 ปีที่แล้ว

      @@PasanNivasa ehemanam wanna ne amma wadiwounath.aduwaknam wanne ne.oya harima nihathani mawak ethinkohomada ammata waradinna apiwage puthala eddi.good luck mage amma budusaranai.god bless you.adarai amma.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      @@sathsaranimesh3626 budu saranai puthe oyatath

    • @sathsaranimesh3626
      @sathsaranimesh3626 2 ปีที่แล้ว

      @@heshininavodya4371 thank you so much mage akka.i am so happy akka.good luck.god bless you akka.

  • @hiAlowee
    @hiAlowee ปีที่แล้ว

    Sponser අපේ relative කෙනෙක් වෙන්න ඕනෙ ද...

  • @pradeepajayasekara1103
    @pradeepajayasekara1103 2 ปีที่แล้ว +1

    Aunty, DV lottery win karala USA awith master/phd karana kenekge interview ekakuth puluwan nam karanna.

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      හොයල බලලා කරන්නම් දුව

  • @Saathi98
    @Saathi98 2 ปีที่แล้ว

    Good video .. Akki mata danagne puluwanda. Student knek eddi eya ine apartment ekak. Hoysgne kohomda kya. Lankawe idan book krals yne puluwan websites ndda ?

  • @noornizaya9239
    @noornizaya9239 2 ปีที่แล้ว +3

    SUPER 👍👍👍👍

  • @dekanayake2397
    @dekanayake2397 2 ปีที่แล้ว

    Very useful

  • @M.SPaparaBand1827
    @M.SPaparaBand1827 2 ปีที่แล้ว +1

    Extremely valuable 🤠 Please do a video on psychologist in the USA
    I'm hoping to come to the USA once I'm finished with my finals .
    Masters degrees
    Clinical psychology
    PsyD in clinical psychology
    Jobs and the demand for a psychologist.
    Please 🥺💝

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      These require some research, Gowri. Will try in the future. Thank you for the idea.

  • @dinithiperera1419
    @dinithiperera1419 2 ปีที่แล้ว +2

    Superb

  • @gayanibuddhika9556
    @gayanibuddhika9556 2 ปีที่แล้ว

    Akki mn agriculture bachelor degree holder knk.mta mta suite wena university tynwda akki USA wla akki, university apply krddi kohomda procedure and proof of found pennanne kohomda kyla poddk kynna puluwnda

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 2 ปีที่แล้ว +2

    Nende USA citizen wena ape thathge yaluwata mawa sponsor karala student visa walata ganna berida mawa?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +2

      මේ video එකේ කියල තියෙනවා වගේ ඔයාගේ sponsor ලංකාවේ හරි USA හරි කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම වුණත් student visa ගන්න ඔයාට සුදුසුකම් තියෙන්න ඕනේ.

    • @rivithjayawardhana3199
      @rivithjayawardhana3199 2 ปีที่แล้ว +1

      @@PasanNivasa thank you nende👍🤝

  • @ramyawaruna7064
    @ramyawaruna7064 2 ปีที่แล้ว

    Mata us enna one pls Mata kiyanna ehe settle wenna puluwan dan

  • @mishanitharushika1620
    @mishanitharushika1620 ปีที่แล้ว

    Madam mn college ekakt apply karala application submit una kiyl email ekk awa. Mage ilaga step ek mkdd? Eyala I-20 eka ewnne me step eked? I-20 eka ewnn klin funds penna oned? Mn IELTS pending results damme. Tawa sathiyakin results enw. I-20 eke monada athulath karunu? Mage process eke ilaga step eka gana podi idea ekk dennko.. Please reply 🥺

  • @hasithasirisooriya3512
    @hasithasirisooriya3512 2 ปีที่แล้ว

    dear Thanuja.I'm 42 years old government deputy principal .my husband's 2own brothers are there in us one in indiana and other one is in texas.I'm a bs graduate and have done post graduate diploma in education at colombo uni.I want to come us.I have 3 kids.My husband is a finance manager .Can i apply for masters there and come.Do you know any proper agency who is doing us student visa.please help me.I have my ielts resuls as overall 6.0

  • @agnesperera1065
    @agnesperera1065 2 ปีที่แล้ว

    Nice

  • @CeylonEyeCatcher
    @CeylonEyeCatcher 2 ปีที่แล้ว

    mama lankawe government university ekak Geography (Sp)BA degree ekak karala inne . me year eke eka complete wenawa. mata MASTERS ekakata student visa walin enna puluwan weida USA walata . please answer ekak dennna.

  • @piyumalkumara98
    @piyumalkumara98 ปีที่แล้ว

    F-1 visa interview ekata apita translator kenek hambenawada?

  • @ayeshajinadari8010
    @ayeshajinadari8010 2 ปีที่แล้ว

    Hi madam..
    How are you..I think that you are fine ...I am nursing student University of Ruhuna ..My dream is to be a professor ...Then this is very valuable interview ..And also I sent an email day before yesterday day...Did you see it madam...
    I am Ayesha..
    God bless you madam..❤
    I hope your reply ...

  • @punsala2838
    @punsala2838 ปีที่แล้ว

    24 old kenekta student visa danna puluwanda?

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน

  • @sksandhamali9686
    @sksandhamali9686 ปีที่แล้ว

    is it possible to get the chance in USA University for child who qualified in Cambridge A/L ?

  • @maleeshabasnayake1342
    @maleeshabasnayake1342 2 ปีที่แล้ว +1

    Hi aunty..!! Mta podi question 1k thynwa clarify krgnna.A/L fail knk USA wlta green card 1kin awoth eyta studies krnna barida USA wladi??

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว +1

      ඉගෙන ගන්න පුළුවන්. කොහොම නමුත්,ඔයාට green card lottery එකට apply කරන්න නම් ඔයා A /L pass වෙලා තියෙන්න ඕනේ, එහෙම නැත්නම් qualifying ජොබ් එකක් කරන්න ඕනේ.

    • @maleeshabasnayake1342
      @maleeshabasnayake1342 2 ปีที่แล้ว

      @@PasanNivasa Thanks aunty..!!❤️❤️❤️

  • @harshani2056
    @harshani2056 2 ปีที่แล้ว +2

    University walata apply karanna website hariyatama hoya ganne kohomada aunty ?

    • @PasanNivasa
      @PasanNivasa  2 ปีที่แล้ว

      හෙශිනි දුව මේ වීඩියෝ එකේ step by step කතා කළා...
      EDU කියන domain එකෙන් අවසන් වෙන website බලන්න දුව. උදාහරණ කිහිපයක් මේ:
      www.ucr.edu/ -- University of Riverside
      uci.edu/ -- University of Irvine

  • @adeenadeemath8780
    @adeenadeemath8780 2 ปีที่แล้ว +3

    👌👌🔥🔥🔥

  • @hashivlogs7570
    @hashivlogs7570 2 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍

  • @shakthimendis99
    @shakthimendis99 2 ปีที่แล้ว

    Green card win karapu kenekta ohe awith igena gena kemathi degree ekk karanna pulwnda