ලොව විශ්මයජනකම මුහුදු වෙරළවල් 9ක් මෙන්න. | 09 Amazing Beaches Around The World.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • For copyright matters please contact us at: fiiihiii60@gmail.com
    Like Us - / nodutulokaya

ความคิดเห็น • 285

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +17

    උණවටුන වෙරලට මා බොහෝ අවස්ථාවල නාන්න ගිහින් තියෙනවා හුම්මානය මුහුද සැර කාලයට බැලීමට පුලුවන්,..ඒ වගේම මුහුදේ ඉන්නා කැස්බෑවුන් ඇල්ලීමට උන්ගේ කටුව බැඳී තිබෙන පාසි පිරිසිඳු කරපු අවස්ථාද බොහොමයි,.. ඒවගේම රූමස්සල කන්ද මුදුනට ගියවිට දකින්න ලැබෙන දර්ශන ඉතාමත්ම මනස්කාන්තයි,...
    නමුත් මෙහි ගැඹුරට වෙන්න දරුනු ලියවැල් තිබෙන බැවින් ප්රවේසම්වන්න,..
    බුන්දල වනෝද්‍යාන මුහුදු තීරයේ සිට කිරින්ද දෙසට යනවිට මේ රතු පස්සහිත වෙරල පිහිටා තිබෙනවා බුන්දල වනෝද්‍යාන වෙරල තීරයත් කිරින්දේ සිට කිලෝමීටර සියයක් පමණ දුරට විහිදී ගිය යාල කැලෑවේ වෙරල තීරයත් මිනිසුන් නැති වෙරල තීරයකි
    එසේ නමු ඉඳ හිට බුන්දල ප්‍රදේශයේ කොලුගැටවු බුන්දල වනෝද්‍යාන වෙරල තීරයේ නානවා,,.එහි කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඇතිබැවින් යාමට හෝ නෑමට ඉඩ නොදෙයි,.
    ඒවගේම මෙම ප්‍රදේශය වල දිය වැල්බහුලව පවතී ඔබ ඉන් එකක් අසුවුවහොත් ඇන්ටාක්ටිකාවත් ලංකාවත් අතර මුහුදු කලාපයක නොවනු ඇත එබැවින් ප්‍රවේසම් වන්න,..
    ඒ වගේම යාල ජාතික වනෝද්යාණ වෙරල තීරය මිනිසුන්ගෙන් තොර වු වගේම නැව්වලින් දමන ලද කැලිකසල බොහෝ පිරී ඇති වෙරල තීරයක් වේ,.ඊට හේතුව ජාත්‍යයන්තර නැව් ගමණාගණ මාර්ග තිබෙන ප්‍රදේශයක් වීමයි,,..
    එසේ නමුත් සුන්දර තැන්වලින් අනූන වු වෙරල තීරයක් වගේම අතිශයින්ම භයංකර වෙරල තීරයක්ද වේ ඊට හේතුව කුලුමීමා සහ වන අලි නිරන්තර ගැවසෙන බැවිනි,..මැණික් ගඟේ මෝය කට කිඹුලන් ගැවසෙන තැනකි,.ඒ නිසා තනියම නොයන්න ඒ වගේම නොදන්නා අය සමග නොයන්න වලහා කිඹුලා කුලුමීමා වන අලින්ගෙන් ආදි සතුන්ගෙන් ප්‍රහාර කුමණ මොහොතේ වුවද සිදුවිය හැකියි,..තනියම යන අයට කොටියාගෙන් ප්‍රවේසම් වන්නට සිදුවනු ඇත,..
    කිරින්දේ තිබෙන රතු පස් සහිත වෙරල දේවානම් පියතිස්ස රජතුමාගේ වානේ කර්මාන්තය සහ නැව් කර්මාන්තය තිබෙන තැනයි අදද එහි උනුකරනය ලද යබොර දැක ගැනීමට හැකිවේ එවැනිම තැනක් කිරින්ද කලපුවට ආසන්නව ගොඩබිම් පෙදෙසට වන්නට පිහිටා ඇත,..

  • @gihansampath2129
    @gihansampath2129 4 ปีที่แล้ว +26

    ජන්ගල්බීච් එකට එන්න... ඇවිත් යද්දී ඒ තැන පිරිසිදුව නැවත තුබුණු ආකාරයටම පිරිසිදු කර යන්න......

  • @PathumJayasundara
    @PathumJayasundara 4 ปีที่แล้ว +15

    හැම Video එකක්ම බලන එකම Channel එක Nodutu Lokaya 😍😊

  • @fazeelfazeel5169
    @fazeelfazeel5169 4 ปีที่แล้ว +3

    Exciting Beaches I like to go to New Zealand 🇳🇿 thank you for this video bro ❤️❤️❤️

  • @sakalaya6343
    @sakalaya6343 4 ปีที่แล้ว +1

    විඩියෝ එක පට්ට💪

  • @slrraptoryt5932
    @slrraptoryt5932 4 ปีที่แล้ว +1

    Dapu gaman baluwa

  • @buddikabuddika7266
    @buddikabuddika7266 3 ปีที่แล้ว

    Ela

  • @djprofessor5604
    @djprofessor5604 4 ปีที่แล้ว +1

    අව්රුදු ගානක් මං ඔයාගෙ වීඩියෝස් බලනෝ නියමයි

  • @roshanchaminda1867
    @roshanchaminda1867 4 ปีที่แล้ว

    Jungle beach..

  • @dilhanidilki3571
    @dilhanidilki3571 3 ปีที่แล้ว

    👍

  • @piyumihansika8694
    @piyumihansika8694 2 ปีที่แล้ว

    🤩👍

  • @සුමේධජයම්පති
    @සුමේධජයම්පති 4 ปีที่แล้ว +1

    Jungle beach මම කැමති

  • @ajmankarama6622
    @ajmankarama6622 4 ปีที่แล้ว

    Loke lassanam ratawal atharata ape mau bimath athi bawa danunama harima adambarai sri 🇱🇰 sri lanka

  • @anuradaanurada3918
    @anuradaanurada3918 4 ปีที่แล้ว

    එල

  • @priyaniperera6074
    @priyaniperera6074 4 ปีที่แล้ว

    Jungle beach

  • @janirudinsara9558
    @janirudinsara9558 3 ปีที่แล้ว +1

    JANGAL BEECH

  • @janithfernando2821
    @janithfernando2821 3 ปีที่แล้ว

    jungle beach

  • @pramoddananjaya2908
    @pramoddananjaya2908 4 ปีที่แล้ว

    i was jangle beech

  • @tashiyaoshadi3770
    @tashiyaoshadi3770 3 ปีที่แล้ว

    Hidding beach ❤️❤️

  • @thusharithushari5557
    @thusharithushari5557 3 ปีที่แล้ว

    අනේ අපි කොහොමද ඕව වලට යන්න අපි ලංකාවෙනෙ

  • @PeshanEdition
    @PeshanEdition 4 ปีที่แล้ว

    Vaado yana ona

  • @WishwaGaweshaka
    @WishwaGaweshaka 4 ปีที่แล้ว +43

    නියමයි සහෝදරයා. 😍😍

    • @Nodutu-Lokaya
      @Nodutu-Lokaya  4 ปีที่แล้ว +4

      Thanks bro 😊🤗

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +1

      A ubalar awadha

    • @iconicmovies-tamil02
      @iconicmovies-tamil02 4 ปีที่แล้ว

      Ayye mama oyage sucscriber kenek Oya nam maarau ayya. Oya mage favourit youtubers kenkgen ekkenek. Love you ayya hetuwa oya anith ayage video walata garu karanwa ayemath love you ayye

    • @dinukadilshan9676
      @dinukadilshan9676 3 ปีที่แล้ว +1

      Hary yaluwa 😀😀😍

    • @dinukadilshan9676
      @dinukadilshan9676 3 ปีที่แล้ว +1

      Supery bro

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +58

    ලෝකේ තිබෙන මේ වගේ අපූරු මුහුදු වෙරළ අතරට අපේ රටේ එකකුත් අයත් වීම ගැන ගොඩක් සතුටුයි.
    ❤️👍

  • @1B_A_T_M_A_N
    @1B_A_T_M_A_N 4 ปีที่แล้ว +68

    චැනල් එකනම් පුස්තකාලයක් වගේ. ☝.නියමයි 💯

  • @Qualcomm-Tensor
    @Qualcomm-Tensor 4 ปีที่แล้ว +18

    මමත් ඔය ගාල්ලේ උනාවටුන වෙරළට ගියා.. මරු.

  • @gamingwithrs0
    @gamingwithrs0 4 ปีที่แล้ว +5

    නිල් මුහුදු වෙරලට ආසයි ඔය කොහෙ යන්නත් කලින් අපේ වෙරලට යන්න ඕනෙ

  • @yasitheranga6832
    @yasitheranga6832 4 ปีที่แล้ว +41

    අපේ දේකුත් එකතු කරපු එක අගයන්න වටිනවා💪💪💪

    • @gkkamaa7119
      @gkkamaa7119 4 ปีที่แล้ว +3

      Ekenma

    • @snooslee6508
      @snooslee6508 3 ปีที่แล้ว

      ලෝකයේ ලස්සනම වෙරල තීරයෙන් 11 ට අපේ රටේ වෙරල තීරයක් ඇත,,...

  • @manusharukshan2814
    @manusharukshan2814 4 ปีที่แล้ว +6

    සුපිරි video එකක් නෙමෙයි
    ලස්සන video එකක්

  • @chamolanka5655
    @chamolanka5655 4 ปีที่แล้ว +15

    දිලිසෙන වෙරළට යන්න ඕනේ❤❤❤

  • @vidusavidusarani140
    @vidusavidusarani140 2 ปีที่แล้ว +1

    🏖🏖ගුහාවක සැගවූනූ මුහුද😍😍😍(ආදරවන්තරයන්ගේ මුහුද)😘😘😘👍🤣

  • @suranganisal6759
    @suranganisal6759 4 ปีที่แล้ว +7

    මන් කැමති මාල්දිවෛන යන්න

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 3 ปีที่แล้ว

    සීශෙල්ස් වලත් ඔය වගේම මුහුද කිලෝමීටර් ගානක් හිදිලා යනවා, එතකොට මිනිස්සු ඔක්ටපර්ස්ලාව අල්ලන්න යනවා

  • @ppriyantha388
    @ppriyantha388 3 ปีที่แล้ว +1

    මමනං යන්නෙ ලංකාවේ උණවටුනට 😊🏖️️🏖️️

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 4 ปีที่แล้ว +2

    Ithamawatinadenum. Sambarayak. Labadunnata. Nodutulokayata. I ස්තූතියි ..

  • @ravindradodampegamage3012
    @ravindradodampegamage3012 4 ปีที่แล้ว +2

    Guhawaka sangawunu welala honday kiyala hithenawa bn,
    Adarey ubata
    You tubehi thana gath puthgalayek wenna wasanawa labewa kiyala prarthaa karanawaubana, thawa me wage video dpn. See you

  • @imalshahashini2723
    @imalshahashini2723 2 ปีที่แล้ว

    මමත් යනවා දිලිසෙන මුහුදු වෙරල බලන්නයි සිප්පිකටු වෙරල තීරයටයි🥰

  • @priyankaraperera3259
    @priyankaraperera3259 3 ปีที่แล้ว +2

    Thank you...thawa me wage videos danna..

  • @mikaljohn1681
    @mikaljohn1681 3 ปีที่แล้ว

    මම නම් ඔය හැම තැනටම ගියා පට්ට ලස්සනක් තියෙන්නේ පින් කරලා තියෙන්න ඕනේ ඔය තැන් වලට යන්න තව සල්ලිත් ඕනේ ගොඩක් 😁😁😁😁😁😁😁😁😁😁😁

  • @malinduadithya9025
    @malinduadithya9025 4 ปีที่แล้ว +3

    jungle beach නම් ගිහින් තියනවා

  • @nalijay2849
    @nalijay2849 4 ปีที่แล้ว +2

    අනේ වාඩු දූපතේ මුහුද බලන්න තියනවා නම්.😍💖 අනේ දැන්වත් අභ්‍යාවකාශ තොරතුරු දාන්නකෝ..මේ චැනල් එකෙන් විතරයි ආසාවෙන් අභ්‍යාවකාශ තොරතුරු බලන්නේ 😍

    • @sahanrasanjana8584
      @sahanrasanjana8584 4 ปีที่แล้ว +1

      Dn wenama channel ekak dala meyama, eka balanna

    • @nalijay2849
      @nalijay2849 4 ปีที่แล้ว

      @@sahanrasanjana8584 mokakda eka ?

  • @champikalakmal1186
    @champikalakmal1186 4 ปีที่แล้ว +1

    ගොවා පෘතුගීසි ගෙන් නිදහස ලැබුබෙ කවුද bro

  • @harshi5132
    @harshi5132 3 ปีที่แล้ว

    Sippi katu thiyenwa veralai dilisena veralai nammmm... Shoookkkk

  • @chinthakasamandewa4508
    @chinthakasamandewa4508 4 ปีที่แล้ว +1

    BUNGLE BEACH EKATA MA GIHILLA THIYENAWA.MAMA YANNATH KAMATHIYI.ETHANA HARIMA SUNDARAI.LASSANAI.E WAGEMA RALLATH SARAI. HAWASA WENA KOTA RALLA SARAI.

  • @mashi3675
    @mashi3675 ปีที่แล้ว +1

    ජන්ගල් බීච් යන්න ඕනි අනිවා ❤️

  • @imalshahashini2723
    @imalshahashini2723 2 ปีที่แล้ว +1

    Jungle beach gammak thama sahooo 🇱🇰 apit

  • @renukamalkanthi2787
    @renukamalkanthi2787 4 ปีที่แล้ว +2

    Puduma hithenawa eththatama supiri...😊😁😁😁

  • @viseekiy3971
    @viseekiy3971 4 ปีที่แล้ว +2

    රූමස්සල සහ උණවටුන තමයි ලස්සනම වෙරළ

  • @ujvector
    @ujvector 4 ปีที่แล้ว +6

    jungle beach gihin thiyanoo

  • @հղմ
    @հղմ 4 ปีที่แล้ว +5

    සුපිරි චැනල් එකක් 😊❤️

  • @jananirashanthi7532
    @jananirashanthi7532 4 ปีที่แล้ว +12

    ඔක්කොටම යන්න ආසයි 😍🤩

  • @sajeewaniwimalasena2067
    @sajeewaniwimalasena2067 3 ปีที่แล้ว +1

    Kawda jungle beach giye 👇👇👇👇

  • @dewsaranethmini6096
    @dewsaranethmini6096 ปีที่แล้ว

    අපේ ගෙවල් ගාව තියෙන්නේ jungle beach

  • @niwon4377
    @niwon4377 4 ปีที่แล้ว +3

    අවසානෙට තියන ජංගල් බීච් නං ගිහින් තියේ හිසේ කෙස් ගානට

  • @sugathpremarathna9829
    @sugathpremarathna9829 4 ปีที่แล้ว +1

    Thawat weralak thiyenawa gas atharin yana.. Ekath godak lassana.. Ethana weli thani karama samba hal wage.. Athata gattat' pagenakotath danenne hal wage.. Ethanata kiyanne HRSI MALE. Kiyala.. TRINKOMALEE distrikke PULMUDE pradesaye thiyenne.

  • @Dulara_Abhiman
    @Dulara_Abhiman 4 ปีที่แล้ว +5

    supiri

  • @PathumJayasundara
    @PathumJayasundara 4 ปีที่แล้ว +11

    මම යන්න ආස මාලදිවයිනේ එකට එක ලස්සනයි

  • @madukanimsara3245
    @madukanimsara3245 2 ปีที่แล้ว +1

    මේ ඔක්කෝටම.......

  • @kalpanisuriyapatabendige5642
    @kalpanisuriyapatabendige5642 4 ปีที่แล้ว +1

    Thanks loke nodanna dewal kiyla pennala denawata...👍👍👍

  • @Nvs190
    @Nvs190 4 ปีที่แล้ว +5

    Jungle beach එකට යන්න තමා ආසම
    ❤️❤️❤️

  • @esara8470
    @esara8470 3 ปีที่แล้ว +1

    ලඉක් එකක් ඩම්මොත් එක්කන් යනවා මලදිවයිනට

  • @smadusanka6059
    @smadusanka6059 4 ปีที่แล้ว +8

    සුපිරි..❤️❤️❤️❤️

  • @zeroff3145
    @zeroff3145 4 ปีที่แล้ว +1

    Maladiwain beach ekata yanne

  • @w.l.dhananjayadharmappriya4705
    @w.l.dhananjayadharmappriya4705 4 ปีที่แล้ว +1

    බොහොම වටිනා වීඩියෝවක්..ස්තූතිය....💖💖💖💖

  • @chandrasenakm7213
    @chandrasenakm7213 3 ปีที่แล้ว +1

    Mama gihilatiyanya hama beacher akatma harima lasanai

  • @hanxa_dj
    @hanxa_dj 4 ปีที่แล้ว +5

    I have been to the Jungle Beach!🔥❤️

  • @kanthijayatissa1702
    @kanthijayatissa1702 4 ปีที่แล้ว +2

    බයත් හිතුණා ........😢😢😢

  • @ThinkGenius
    @ThinkGenius 4 ปีที่แล้ว +1

    Prutugal beach eka , hanguna beach eka india wala hidena werala maladiwayine dilisena werala tikata nm hita giya. Niyami!👍

  • @sudunona7745
    @sudunona7745 4 ปีที่แล้ว +1

    ape de thama apita watinne....

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 4 ปีที่แล้ว +10

    Dilisena verala patta🔥

  • @bikemeniyawa
    @bikemeniyawa 4 ปีที่แล้ว +2

    නියමයි 👌 වටින වීඩියෝ එකක් 💕🤘

  • @chamaklavlog9368
    @chamaklavlog9368 3 ปีที่แล้ว +1

    Super please tikak

  • @Ifixlanka
    @Ifixlanka 4 ปีที่แล้ว +1

    Jungle beach hamadama ynawa❤️❤️

  • @nilumindachandrasekara1910
    @nilumindachandrasekara1910 4 ปีที่แล้ว +1

    Jungle beach

  • @charumax5074
    @charumax5074 3 ปีที่แล้ว

    Man hama video ekak ma balannne vishma lokaya .,nodutu lokaya channel vala vitharai

  • @නොදුටුගවේශක
    @නොදුටුගවේශක 4 ปีที่แล้ว +1

    Mala diwa ina thamai asama

  • @bro6275
    @bro6275 4 ปีที่แล้ว +5

    එල❤❤❤

  • @gimhanisashinika6102
    @gimhanisashinika6102 3 ปีที่แล้ว +1

    hidden beach

  • @channeli2022
    @channeli2022 4 ปีที่แล้ว +5

    පුලුවන් නම් සහෝ ලංකාවෙ ඉතිහාසය ගැන විඩියෝවක් දාන්න පුලුවන්ද 😘

    • @han_in_sky2045
      @han_in_sky2045 4 ปีที่แล้ว +1

      රාවණා ගැන නේද ? 🙂

    • @channeli2022
      @channeli2022 4 ปีที่แล้ว +2

      @@han_in_sky2045 ඔව් යාලු 😊😘

  • @sfcricket556
    @sfcricket556 4 ปีที่แล้ว +1

    Okkotama asai

  • @kavindarupasinghe6717
    @kavindarupasinghe6717 4 ปีที่แล้ว +5

    2 comment

  • @piyumalubayasiri2642
    @piyumalubayasiri2642 4 ปีที่แล้ว +1

    අභ්‍යවකාශය නැතුව මේ වගේ දේවල් කිරීම හොදයි

  • @akarsha6354
    @akarsha6354 ปีที่แล้ว

    මමත් හම්බන්තොටනෙ අදමයි එහෙම දෙයක් දන්නෙ

  • @tharupokura257
    @tharupokura257 4 ปีที่แล้ว +1

    උනවටුනේ බීච් එක ☺️☺️☺️☺️❤❤

  • @chamindakanayakeekanayake7383
    @chamindakanayakeekanayake7383 3 ปีที่แล้ว

    mamanam yanne sippikatu thiyana veralata

  • @DinethDharmasena
    @DinethDharmasena 4 ปีที่แล้ว

    audio quality එකනම් පට්ට audio Record කරන mic එක කියන්නකෝ !

  • @thisangatewsara899
    @thisangatewsara899 4 ปีที่แล้ว +1

    Alakiri

  • @beyondcomputerssystems
    @beyondcomputerssystems 3 ปีที่แล้ว +1

    Great

  • @ධනුවා-බ2ඟ
    @ධනුවා-බ2ඟ ปีที่แล้ว

    ජන්ගල් බීච් එනෝනම් කියන්ට ඕනී ඈ

  • @gihansudeera966
    @gihansudeera966 4 ปีที่แล้ว +2

    අදරවන්තයින්ගේ වේරල

  • @inokachathurangani711
    @inokachathurangani711 4 ปีที่แล้ว

    Shork apeth eka beach ekak thiyenawa..a gena godak sathutue.obata jaya wewa

  • @kaveeshdisada6215
    @kaveeshdisada6215 4 ปีที่แล้ว +1

    Mage school eka Thiyena paren thamai jangal beach ekata yanne

  • @sanjeewaprasad9972
    @sanjeewaprasad9972 3 ปีที่แล้ว

    Galle tiyna ekata mn gihin tiyei eththtama sathutui ape rate deyk me video ekata ekathu karapu ekata..

  • @chanuka2408
    @chanuka2408 3 ปีที่แล้ว

    මම ජන්ගල් බිච් ගිහින් තියෙනවා

  • @nadeeshasandamali303
    @nadeeshasandamali303 4 ปีที่แล้ว

    ME VIDO EKA NIYAMAI. MAMA ASAMA 05 DILISENA MUHUDA .

  • @kavikarasithum6461
    @kavikarasithum6461 4 ปีที่แล้ว +1

    Tomorrow i hope to go newziland one becourse i am in newziland,then can go quickly k

  • @pavak5490
    @pavak5490 4 ปีที่แล้ว +1

    👌👌👌

  • @buddhimaprabhath6981
    @buddhimaprabhath6981 4 ปีที่แล้ว +2

    Jungle beach eka ptta Galle 😍😍

  • @gaminisarathchandra5199
    @gaminisarathchandra5199 3 ปีที่แล้ว +1

    wel done

  • @rasalividumini8621
    @rasalividumini8621 ปีที่แล้ว

    Maldives wala tiyena beach eka maru

  • @geethanganihewage6271
    @geethanganihewage6271 4 ปีที่แล้ว

    Mama nam asai mey hemadyma gihin balanna echcharatama lassani wagema puduma hithynawa , gihinma balanna asai . Thank you somuch apiwa denuwath kalata👍👍