හෙලකුල දේවිය නිකුම්බිලා මැනියන් ~~~ විශ්ව ශක්ති දහම් [ 86 ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • හෙලකුල දේවිය නිකුම්බිලා මැනියන් ~~~ විශ්ව ශක්ති දහම් [ 86 ]

ความคิดเห็น • 27

  • @wesamun1
    @wesamun1 10 หลายเดือนก่อน +2

    නිකුම්බලා මෑණියෝ ආයුෂයෙන්,වර්ණයෙන්,සැපයෙන්,බලයෙන්,වැඩේවා.ශක්ති සම්පන්න වේවා.සත්පුරුෂ සමාජයක් බිහිකර දේවා ❤

  • @sanjeewaniefernandofernand7284
    @sanjeewaniefernandofernand7284 8 หลายเดือนก่อน

    💫🙏🙏🙏💫

  • @thewildflower1228
    @thewildflower1228 6 ชั่วโมงที่ผ่านมา

    බොහොම පිං ඔබතුමාට! වටිනා දුර්ලභ කරුනු රැසක් දැනගැනීමට හැකියාව ලැබුනා... ප්‍රශ්න කිහිපයක් මේ සම්බන්ධයෙන් තියෙනවා...
    1). නිකුම්බිලා මෑණියන් අක්‍රීය බවට පතවන්නේ මොනවගේ කාලවලද? ඒ ඇයි?
    2). යලි සක්‍රීය උනේ කුමන කාල වකවානුවේද?
    3). මහාලොකු දේවිය කියන්නේ මහාමායා දේවිය නෙමෙයිද?

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 3 ปีที่แล้ว +2

    මමත් නිකුම්බිලා මෑණියන්ට හරිම ආදරෙයි. මම දැන් අවුරුදු 3 ක 4 ක ඉදන්ම සුවිශේෂ පින්කමක් කළ හැම වෙලේම එතුමියට පින් දෙනවා. මට දැන් සෑහෙන කාලයක සිට එතුමිය හරියට දැනෙනවා. හරියට හැම මොහොතකම ළග ඉන්නවා වගේ.

  • @STONEcreator999
    @STONEcreator999 3 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම පිං මේ මිලකල නොහැකි, දුර්ලභ, වටිනා දැනුම නිවැරදිව, පිලිවෙලට අපිට ලබා දෙනවාට...
    ඔබතුමා තරම් පැහැදිලිව, පිලිවෙලට මේ දැනුම බෙදාදෙන අයෙක් මට මුනගැසී නැහැ...
    සිංහල භාශාවෙන් මේ තරම් ගැඹුරින් මේ කාරණා විස්තර කරල දෙන ගුරුවරයෙක් මුනගැහිලා නෑ...
    යහපත් මිනිසුන් අතටම මේ දැනුම පත්වේවා...
    නිර්ලෝභීකමින් අපිට දෙන මේ දැනුමේ බලයෙන් ඔබතුමාගෙ සියලු ප්‍රාර්ථනා ඉශ්ඨ සිද්ධ වේවා...
    දිර්ඝායු ඔබතුමන්ට...
    🙏🙏🙏

  • @bluesky1042
    @bluesky1042 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි,නොදන්නා බොහෝ කරුණු ඔබ තුමාගෙන් දැනගත්තා

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @vishwa-paradisaya
    @vishwa-paradisaya 2 ปีที่แล้ว

    Thank you.

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 ปีที่แล้ว

    Mama obathuma ge videos okkoma mula idan balan yanawa.hariima sathutak danune me wisthara ahuwa ma 🥰❤️💓 thawath bohoo karunu gena videos walin danuwath kranna labeewa Kiya pathanawa man👍🙏🙏🙂❤️

  • @mihiripathirana5342
    @mihiripathirana5342 ปีที่แล้ว

    බාල ගිර තියෙන්නේ කොහෙද.. වෙද මහත්තයා

  • @madushiliyanage8587
    @madushiliyanage8587 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 ปีที่แล้ว

    Obathuma ge lagadi wagee daala thibba kuteera videos tikath baluwa mama.danuth samahara yoogi waru wishesha kuteera hadamin yanawa.baawana ktayuthu ikmanata saarthakawa wenawa ewa thuladi.mata athdakeem nam naa thaama 🥲

  • @wasanthakumara9254
    @wasanthakumara9254 2 ปีที่แล้ว

    Mama athbuth gathi thiyana lanaka Valli Amma vage kenak penava me kuda guruthumani
    Matadane ganna avssi.

  • @user-xq8vz8bd3t
    @user-xq8vz8bd3t ปีที่แล้ว

    ආයු බොහෝ වේවා ගුරුතුමනි මටත් විශේෂ කැමැත්තක් තිබෙනවා නිකුම්බිලා දේවිය සම්බන්ධව එතුමියගේ පින්තූරයක් තිබෙනවානම් අපට බලන්න දාන්න

  • @chanakapriyasanka8705
    @chanakapriyasanka8705 ปีที่แล้ว

    🙏🙏🙏🙏💝

  • @nissankasameera3029
    @nissankasameera3029 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @DiksanLahirukumara-js7qk
    @DiksanLahirukumara-js7qk ปีที่แล้ว

    මෙි බාවනා වැඩිය යුතු සක්ති කලාප මොනවාද?

  • @user-je8bd5kk5z
    @user-je8bd5kk5z 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @user-je8bd5kk5z
    @user-je8bd5kk5z 3 ปีที่แล้ว +1

    ගුරුතුමනි ඔබතුමා කිව්වා යක්ශ වරම් බූත වරම් නැති වන බව එතකොත් අනාගතයේ සත්‍ය වරම් ආවේශ ආරූඪ නැති වෙනවද? දැනට එසේ වරම් තියන අයට මෝකද වෙන්නෙ???? එතකොට නැවත දෙවියන්ගෙන් ආශිර්වාදයක් , අවසරයක් වරම් නාතින්ට ලැබෙන්නේ නැතිද??? කරුණාවෙන් පහදා දෙන්න🙏🙏🙏

  • @vishwa-paradisaya
    @vishwa-paradisaya 2 ปีที่แล้ว

    Maneyanta wandana mana karana vidiya kiyadann puluwanda pin obathumata

  • @mihiripathirana5342
    @mihiripathirana5342 ปีที่แล้ว

    නිලකුම්බිලා මෑණියන්ගෙ බල භුමි මොනවද

  • @waindrani7381
    @waindrani7381 2 ปีที่แล้ว

    Mata udau karanna obathumata katha karann bssaaran

  • @mangalaweerasinghe1954
    @mangalaweerasinghe1954 2 ปีที่แล้ว

    නිකුම්බිලා මෑණියන් පත්තිනි මෑණියන්ගේ කවුරුන්ද..

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 ปีที่แล้ว

    මේ කලියුගයේ මෙවැනි බලවත් ශක්තිනි එළිබහින කාලය නොවේ සුදුසු කාලය ආවිට ඒවා බලගැන්වේවි දැනට ඔබ දන්නා විස්තර කියන්න දෙවි ආශිර්වාදය ලබාගන්න කැමති කෙනෙක් ඒ සඳහා පිළිවෙත් පුරාවි ස්තුතියි පින.🙏

  • @user-je8bd5kk5z
    @user-je8bd5kk5z 2 ปีที่แล้ว

    🙏