Sri Lankan story in Australia | ඔස්ට්‍රේලියාවේදී කාපු සුපිරිම කටු : Aussie Story #02 | Adelaide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 672

  • @buwa0
    @buwa0 3 ปีที่แล้ว +46

    ඔයාගේ කතාව බැලුවම ගොඩක් දුක හිතුනා . මමත් ලංකාවේ private බැංකුවක අවුරුදු 3ක් වැඩ කරලා අවුරුදු 2001 uk ගියා. පලවෙනි වතාවට ගෙදරින් තනියම ගියේ ගොඩක් බයෙන් අලුත් රටක මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද කියලා අවුරුදු 23ක් දෙමපියන්ගේ අදරේ මැද්දේ ඉඳල ගිය දවස් ගානක් මස ගානක් ගොඩක් දුකෙන් හිටියේ. එහෙදි හම්බ උන ගොඩක් අය තමයි උදව් කලේ ඒ ඔක්කොමල එතකොට studentsla, ජොබ්ස් accomadation ඔක්කොම හොයල දීල, ඔයාට හම්බ උන වගේ අවස්ථාවාදී අයගෙන් පරිස්සම් වෙන්නත් කියල දුන්න. University වැඩ හොඳට කරගන්නත් උදව් කලා අපි හැමෝම එකිනෙකාට. අපි හැමෝම මහන්සි වෙලා ජොබ්ස් 2,3 holidays සති වල පැය 60-70 කරලා course fees හොයා ගත්ත. ගෙවල් රෙන්ට් එකට ගත්තේ අපි studentsla එකතු වෙලා. 2006 marry කරලා australiya ආවා pr දාන්න. මෙහෙදිත් meet උන ගොඩක් දෙනෙක් උදව් කලා හැම දේටම . ජොබ්ස් හොයා ගත්තේ නම් අපේම උත්සහයෙන්, පටන් ගත්තේ coles super market එකේ සහ husband JB hifi , එත් ඒවාට apply කරන හැටි සහ reference ඔක්කොම දුන්නේ මෙහෙදී ජීවිතේ පලවෙනි වතාවට හම්බ උන මෙහෙඅය, ලංකාවේ අය්යා කෙනෙක්ගේ සුදු ජාතික wife සහ එයාගේ තාත්තා ජොබ්ස් වලට, ගෙවල් රෙන්ටල් reference දුන්නා, තව ලංකාවේ කට්ටිය පාවිච්චි කරපු furniture අනෙක් බඩූ දුන්නා. කට්ටක් කෑවේ pr ගන්නකම් තමයි. ඒ උනාට ඒ කලේ හම්බ උන අය සාපේක්ෂව ගොඩක් helpful, ඉතින් මම කියන්නේ හැමෝම නරක නැහැ. නරක අය නැත්තෙත් නෑ .ගොඩක් හොඳ ය ඉන්නවා ලංකාවේ ඉඳල එන ළමයින්ට උදව් කරන. අපිත් ඒ නිසා අලුතින් අපු studentslata පුළුවන් හැම වෙලේම උදව් කලා, තවත් කරනවා .

  • @thamirahettiarachchi207
    @thamirahettiarachchi207 3 ปีที่แล้ว +113

    හැමතැනම වගේ ලංකාවේ උන්ම තමා අරින්නේ

    • @tehan678
      @tehan678 3 ปีที่แล้ว +4

      කොහෙත් ඔහොමයි😌😒💔

    • @krishmalgamage9839
      @krishmalgamage9839 3 ปีที่แล้ว +6

      අනේ අම්මේ විඳපු දුකක් වනේ වන හතුරෙක්ටවත් මෙවන් දුක් විදින්න නොලැබේවා අසත්පුරුෂ මිනිසුන් ආසන්න දකින්න නොලැබේවා ඔබතුමන් සියලු දෙවියන් රකිවා හරිම වේදනාවක් දැනුනා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

    • @hardinsciver5930
      @hardinsciver5930 2 ปีที่แล้ว +2

      Ow matath sir kenek kiyala tyenwa...lankawema unge wada..lajjai hitannath ba ehema minissu innwada kiyala

  • @mashiroshel
    @mashiroshel 3 ปีที่แล้ว +70

    තමන්ගේ කියලා හිතෙන එවුන්මයි කෙලවලා තියෙන්නේ නෙහ්. හිත හොඳ ගෑනි හැමදාම බඩින්

  • @Advanced_Level-Mathematics-07
    @Advanced_Level-Mathematics-07 3 ปีที่แล้ว +23

    අයියේ ඇත්තෙන්ම කියනව නම් ඔයා මාරම නිහතමානී ලොකුකම නැති මනුස්සයෙක්.ඔය වගේ රටවලට ගිය වෙන මිනිස්සු තමුන් කරපු රස්සාවල් ගැන කිඅන්නෙම නෑ .මදි කමක් වෙයි කියලා.ඔයාගෙ වීඩියෝ මාරම වටිනවා.දිනෙන් දින ජය වේවා

  • @maogalikakumari4338
    @maogalikakumari4338 3 ปีที่แล้ว +23

    අප්පෝ අදුරන එව්නුත් අරිනවා රිදෙන්නම අදුරන එකා ලගට ගියාම සිරාම කතාව අයියේ 💘

  • @pushpanisadas5871
    @pushpanisadas5871 3 ปีที่แล้ว +26

    මාර අසරණ වේනවා බලාපොරොත්තුවක් බිදුනම පට්ට කටු කාලා ජිවිතේ ජයග්‍රහණය කරලා අද ඒ සතුට මාරම මානසික සතුටක් නේ

    • @sammurphy4122
      @sammurphy4122 3 ปีที่แล้ว +7

      ජීවිතය සාර්ථක වුනහම උදවු ඉල්ලන අයගෙන් ප්‍රවේසම් වෙන්න. ලංකාවෙ අය කලගුන දන්නෙ නැතිවා පමනක් නොවෙයි උදවු කරපු අයට ගරහා සෙසු මිතුරු මිතුරියන් කොටවා කොන් කරනවා.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      💯💯💯💥💥❤️❤️👍👍

    • @pushpanisadas5871
      @pushpanisadas5871 3 ปีที่แล้ว +3

      @@Yakagewada දැනුනා ඇගටම අර රස්සාවට ලංකවේ මනුස්සයව දාලා අන්තිමට ඔයාගේ රස්සාවට ඇරපු එක අපේ එවුන් ඔහොම්මමයි.ජය වේවා

    • @luxmikoswattha9295
      @luxmikoswattha9295 3 ปีที่แล้ว +1

      @@pushpanisadas5871 100% correct my dear friend

  • @danaththa90
    @danaththa90 3 ปีที่แล้ว +35

    මේ වීඩියෝ එකේ summery එක තමයි Ausy ආවොත් ලංකාවේ or South Asian community එකත් එක්ක ගනු දෙනු කරද්දි සුද්දෝ එක්ක ගනුදෙනු කරනව වගේ නීතියට අනුව පරිස්සමෙන් කරන්න ඕනේ කියන එක. බොක්කේ fit බලාපොරොත්තු වෙන්න හොඳ නෑ 😁😁😁😁. එළ අයිය.... පට්ට interesting ❤️❤️❤️❤️

  • @gayanifernando1666
    @gayanifernando1666 3 ปีที่แล้ว +16

    අම්මො මාර දුකක් විදලා තියෙන්නෙ ගොඩක් වටිනවා අත්දැකීම් ටික ජිවිතෙ හොඳ තැනකට එන්න හිතන අයට ඔබට ජය වෙවා ...

  • @malithnoob
    @malithnoob 3 ปีที่แล้ว +12

    බලං යනකොට ලංකාවේ එවුන් ම තමා අරින්නේ. මටත් ඔය වගේ සීන් තියෙනව

  • @thilinasamarasinghe9881
    @thilinasamarasinghe9881 3 ปีที่แล้ว +58

    Episode දිග උනාට කමක් නෑ..full story එකම ඕන..😌😌❤❤❤👍

  • @newtechworld1297
    @newtechworld1297 3 ปีที่แล้ว +8

    මට තියෙන්නෙත් ඔය වගේම අත්දැකීමක්. මගේ අතේ තිබුණු සල්ලිත් දීලා, Job කරන තැන්වලට එක්ක ගිහින් job හොයල දුන්න අය දැන් මගේ මූණ බලන්නේවත් නැහැ.😃
    දැන් මතක් වෙනකොට හිතට දුකක් නැහැ. මට පුලුවන් විදිහට උදවු කරා කියල සන්තොෂයක් දැනෙන්නේ.
    මම දැන් ගොඩක් හොඳ තැනක ඉන්න ඒ කරපු හොඳ හින්දා කියල මට හිතෙනවා.
    Nice video. Keep up the good work

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️👍👍🙏🙏

  • @aravindadesilva3446
    @aravindadesilva3446 3 ปีที่แล้ว +59

    ඔයා දැන් තරුවක් අයියේ❤️😅💥💥💥

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +12

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏 ඔයාලගේ සහයෝගය නිසා තමයි.... 🙏🙏🙏🙏❤️❤️

  • @satheeshanimeth2199
    @satheeshanimeth2199 3 ปีที่แล้ว +21

    මේ කතා ටික ගොඩාක් ප්‍රයෝජනවත් 🤟♥️♥️

  • @vinushasilva9179
    @vinushasilva9179 3 ปีที่แล้ว +17

    ෆිල්ම් එකක් වගේ කතාව අහන් ඉද්දී. 😊😊

  • @dulajlorensuhewa5530
    @dulajlorensuhewa5530 3 ปีที่แล้ว +7

    කොහොමත් අපේ ජාතියේම අය තම අපිට කෙළවන්නේ. මොනවා උනත් සතුටුය් ඔබ අද මෙහෙම හොදින් ඉන්න එක ගැන සහ මේ දේවල් ගැන දැනුවත් කරනවට.

  • @sahanhimasha418
    @sahanhimasha418 3 ปีที่แล้ว +7

    ඊලග කොටස ඉක්මනට ගේන්න මාර විදිහට වටිනව මේ වගෙ Experience බෙදාගන්න එක

  • @relaxingnature5814
    @relaxingnature5814 3 ปีที่แล้ว +6

    ලංකාවේ අයට කෙළින්නේ ලංකාවේ උන්ම තමයි.. ලංකාවේ මිනිස්සු බහුතරයක් ලෝකේ වෙන කොයි රටට ගියත් ඉන්නේ ලංකාවේ ආකල්ප වලින් ලංකාවේ සිස්ටම් එකට .. පිට රටක ඉද්දී හොඳට තේරෙනවා ඒක..
    ඉතුරු ටිකත් ඉක්මනට කියමු! 🔥❤

  • @pramudithamalisha3154
    @pramudithamalisha3154 3 ปีที่แล้ว +19

    බොහොම වටිනවා අයියේ බොහෝම ස්තූති අපිව මේ ගැන දැනුවත් කිරීම ගැන 😊👍👍

  • @harshanidissabandara
    @harshanidissabandara 3 ปีที่แล้ว +8

    ජීවිතේට හොද අත්දැකීම් ටිකක් අයියා... 😍

  • @luxurythings1389
    @luxurythings1389 3 ปีที่แล้ว +2

    මම ඊයේ මේ channel එක දැක්කේ ඊයේ ඉඳන්ම බලන්නේ මෙයාගෙ කතා. මරු අයියේ.............. මගෙත් dream එකක්

  • @gayanmahesh7320
    @gayanmahesh7320 3 ปีที่แล้ว +12

    Motivate වෙන්න මරු videos ටික අයියෙ. දිගටම කරන්න. දැකල නැති ලින්කන්ලගෙ ජීවිත වගේම වර්තමානෙ ඔයාලගෙ ජීවිතවල කට්ට අහන්න අහන්න තමා අපි motivate වෙන්නෙ.
    ජයම වේව❤❤❤

  • @dilrukfernando2397
    @dilrukfernando2397 3 ปีที่แล้ว +3

    ඔබගේ අත්දැකීම් aussie වලට එන්න බලාපොරොත්තු වෙන ලංකාවේ සියලු දෙනාට ගොඩක් වටිනවා.ඔබට ගොඩක් ස්තුතියි.

  • @Janaka1977
    @Janaka1977 3 ปีที่แล้ว +3

    සුපිරිම කට්ටක් තමයි. හරිම රසවත් ඒ වගේම බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි මේ කතාව. සහෝදරයා ඔබට ජය.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @Eduplus915
    @Eduplus915 3 ปีที่แล้ว +11

    Thank you,,,,,,,, ඔයාගෙ ඇත්ත experience eka කිව්වා ta ගොඩක් දේවල් දැනගත්තා මේ video eken 👍🙏

  • @TharinduDanushkaAbeysinghe
    @TharinduDanushkaAbeysinghe 2 ปีที่แล้ว +1

    ඔබ නම් සැබෑ ම නිහතමානී, අවංක උත්සාහවන්තයෙක්. ඔබටත් ඔබේ පවුලේ අයටත් නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා! ඔබට තවත් ජයෙන් ජයම වේවා! ඔබේ විදේශ ගත ජීවන අත්දැකීම් පිලිබඳව වැඩසටහන් මාලාව ඉතාම ප්‍රයෝජනවත් මෙන්ම මෙහි ඇතුලත් වටිනාකම මිල කල නොහැකියි . බෙහෙවින් ම ස්තුතියි ඔබට !

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 👍👍❤️💙ජයවේවා 👍👍

  • @amandawijesinghe4538
    @amandawijesinghe4538 3 ปีที่แล้ว +38

    ලන්කාවේ හොඳ තැනක ඉන්න ගොඩක් අය වෙන ලන්කාවෙ කෙනෙක්ට සලකන්නේ නෑ. සමහරු ඉන්නවා හොඳ අය. ඒත් ගොඩක් අය එහෙමයි. ඒකට ඉන්දියාවේ උන්. එකෙක් තැනකට පැන ගත්තොත් උන්ගෙ පරපුරක් එතෙන්ට දාගන්නව.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +2

      💯💯💥👍

    • @supunhasaranga3639
      @supunhasaranga3639 3 ปีที่แล้ว +2

      1000% agree.ape tathtath middle east wadakrnne.lankawe un hitiya kiyla kisi udawwak na.kapillai,avasthavadikamayi pirila lankawe unge.indean ekek hri hitiyoth unge unva okkoma gennagannava wadakarna tanata.anna ekai duka

    • @luxmikoswattha9295
      @luxmikoswattha9295 3 ปีที่แล้ว

      @@supunhasaranga3639 u 100% correct my dear friend

    • @extity6925
      @extity6925 3 ปีที่แล้ว +2

      අපේ එවුන් සින්ගප්පූරු ගිහිල්ලා එහේ බීලා කරලා පිස්සු නටලා දැන් එහේ එවුන් අපිව සත පහකට ගනන් ගන්නේ නෑ ඉන්දියන් කාරයෝ උන්ගේ එවුන්ට විතරයි බන්

  • @nilminisalwathura3504
    @nilminisalwathura3504 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි ඔබ දෙපලට!

  • @maneeshachathurangi8826
    @maneeshachathurangi8826 3 ปีที่แล้ว +3

    මේ අත්දැකීම් අපේ ජීවිතේටත් ගොඩක් වටිනවා. ගොඩක් පිං අපිව දැනුවත් කලාට 🙏❤️

  • @ans2209
    @ans2209 3 ปีที่แล้ว +5

    මාරම සෙට් එකක් හම්බවෙලා තියෙන්නේ...

  • @omggamingsl7193
    @omggamingsl7193 3 ปีที่แล้ว +8

    අම්මෝ ඒ අද්දැකිම ගැන හිතද්දිත් බයයි වගේ අනික ගිහින් අළුත් පිට උසවි යද්දි කොහොමද නේහ් අම්මෝ😮😮😮ඔයා හිතන විදියනම් සුපිරි අයියේ ජයවේවා!❤️❤️

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +7

      මෙහෙ නීතිය ඉදිරියට යන්න බය වෙන්න ඕන නැහැ . .. හැමෝටම එක වගේ සලකනවා

    • @omggamingsl7193
      @omggamingsl7193 3 ปีที่แล้ว +1

      @@Yakagewada ඒක නම් ලොකු දෙයක් ලංකාවේ නීතිය නම් හරි ෂොක්

  • @manuthkarunathilaka5343
    @manuthkarunathilaka5343 3 ปีที่แล้ว +3

    Delivery kathawa enakan balan inne නියමයි හැමදාම වටිනා දෙයක් තමයි දෙන්නේ..

  • @matclips4226
    @matclips4226 3 ปีที่แล้ว +6

    එනකන් බලන් හිටපු ඒ video එක 🤩 තුන් වෙනි කොටසත් ඉක්මනට දාන්න ❤️

  • @thusharipinto2637
    @thusharipinto2637 3 ปีที่แล้ว +4

    ඇත්තටම යකා යකාම තමයි...
    👍👍👍👍👍අයියා ❤️❤️❤️❤️

  • @VihangaDineth1
    @VihangaDineth1 3 ปีที่แล้ว +5

    supiri charithayak thamai bn yaka

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 3 ปีที่แล้ว +22

    එනකන් බලන් හිටියෙ අයියෙ😂♥️♥️

  • @prasha_22
    @prasha_22 3 ปีที่แล้ว +3

    මොන දේ වුනත් ගේමක් ගහන්න පුලුවන්නම් ඕන කෙනෙක්ට ගොඩ යන්න පුලුවන් අයියා කියන විදිහට. 💯❤

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +1

      හිරියටම හරි බ්‍රෝ💯💯 මේ වීඩියෝ ටික කරන්න හිතුවේ ත් ඔය දේ වටහා දෙන්නම තමයි💥💥❤️👊👍👍

  • @Kids1982
    @Kids1982 3 ปีที่แล้ว +1

    ඔබේ ආවර්ජනය අති විශිෂ්ඨයි...mamath oya වගේමයි ...අපේ සමහරු එහෙම තමයි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️
      ඔබේ කතාවත් කියන්න

  • @kanishkarajapaksha7974
    @kanishkarajapaksha7974 3 ปีที่แล้ว +4

    හැමදාම අපිට කෙලින්නේ අපේ එකෙක් ම තමයි.....

  • @kamaldesilva9379
    @kamaldesilva9379 3 ปีที่แล้ว +12

    Gosh what a story. Hard work pays off and I believe you two are well employed and enjoying life now. All the best dear.

  • @amilaprasad87
    @amilaprasad87 3 ปีที่แล้ว +2

    Marama kathawak....oya lankawe un ohoma aiyata kalata....matanm jeevitheta manussayekta ohoma karanna be...a minissu mata ehema karala thibbath...mewa kiywala denagenama oheta enna lebena eka nm pera pinak...thank you kiyala nm madi...pin sidda wenawa...oheta evith amaruwe wetenna inna un denuwath karanawata...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏👍👍

  • @bhagib1835
    @bhagib1835 3 ปีที่แล้ว +6

    මේ කතාව සුපිරි. හෙන කට්ටක් තමා. අනික් කොටසත් ඉක්මනින් දාන්න අයියා. Good luck 👌❤️

  • @hardinsciver5930
    @hardinsciver5930 2 ปีที่แล้ว +2

    Uncle,respect!

  • @shanukashri
    @shanukashri 3 ปีที่แล้ว +2

    අපේ කතාවට බොහෝ දුරට සමානයි

  • @chandanaudawela8174
    @chandanaudawela8174 3 ปีที่แล้ว +1

    ඔබගේ දරාගැනීමේ හැකියාව විශිෂ්ට යි.
    Very good lessons for every one....!

  • @SandunWithanage
    @SandunWithanage 3 ปีที่แล้ว +9

    අම්මෝ එක මාර කතාවක්නේ
    මොනා උනත් දැන් ගොඩනෙ යකා අයියා ❤️

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 4 หลายเดือนก่อน +1

    Sudda me kathaandare mata same una dubai waladi.. Thanks loku ayye

    • @Yakagewada
      @Yakagewada  4 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️❤️

  • @chanukaravishan1370
    @chanukaravishan1370 3 ปีที่แล้ว +2

    අපි ගොඩක් motivate උනා යකා අයියේ

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +9

    Thank you so much for sharing! YOUR " """KATU " STORY IS VERY INTERESTING, WAITING FOR THE NEXT PART. Blessings!

  • @dammikapriyadarshani896
    @dammikapriyadarshani896 2 ปีที่แล้ว +1

    Grate aiya.

  • @thusharaidunil
    @thusharaidunil 3 ปีที่แล้ว +1

    මාර පොරවල් නෙ එහෙත් ඉන්නෙ.කතාව අහන්න අහන්න ආසයි.ඊලග එකත් ඉක්මනට දාන්න .

  • @nimesheranga6602
    @nimesheranga6602 3 ปีที่แล้ว +4

    Pissu hedenawane aiye...... pissu hedenawa ❤️❤️🙏🙏🙏

  • @upaliathukorala1283
    @upaliathukorala1283 3 ปีที่แล้ว +6

    Thank you very much. Awaiting for the next episode. Appreciate very much your openness.

  • @daysinuk5284
    @daysinuk5284 3 ปีที่แล้ว +1

    එක හුස්මට බලන් ගියා හැමදාමවගේ සුපිරියි ගොඩක් ස්තුතියි අයියේ ගොඩක් වටිනවා විස්තර ටික.

  • @nadeeshanigunawardhana8937
    @nadeeshanigunawardhana8937 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනව අයියෙ ඔයාගෙ අත්දැකීම් බෙදා ගන්නවට. අලුතෙන් එන කෙනෙක්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. විශේෂයෙන්ම අපේ මිනිස්සු ගැන දැනගන්න එක. අම්මෝ අපිත් ලංකාවෙන් එද්දි හිතාගෙන ආවෙ පොඩි community එකක් ඉන්න නිසා හරි සමගියෙන් ඇති අලුතෙන් එන අයට උදව් කරනව ඇති කියල. ඒ උනාට ආවට පස්සෙ තමා තේරුනේ ලංකාවෙ ඉන්න අය හොදයි කියල. මේ ගොඩක් ඈත කතාවක් නෙවෙයි අපි ආවෙ ගිය අවුරුද්දෙ. අපිත් අයිය වගේම ගෙයක් හොයාගන්න මාර කට්ටක් කෑව. මාසයක් විතර apartment එකක හිටියෙ. ඔය වගේම ලංකාවෙ කෙනෙක්ගෙ ගෙයක් සෙට් උනා අපිට ඒ වෙද්දි ලංකාවෙන් අරන් ආව සල්ලිත් ඉවරයි. හරිම අවම පහසුකම් තිබුන ගෙයක් කොයිවෙලේ කඩන් වැටෙයිද කියල දන්නෙ නැති මට්ටමේ තිබුනෙ. ඒත් නැතුවට ඒකත් හොදයි කියල ඉතින් ඒකට ගියා. After 5month වගේ වෙද්දි යන්තම් වෙන තැනක් හොයාගන්න පුලුවන් උනා. Jobs වලටනම් ලොකු ප්‍රශ්නයක් උනේ නෑ තෙරුවන් සරණින් husband odd jobs කලා මාස 5ක් වගේ .ඊට පස්සෙ හොද එකක් හම්බ උනා. ලංකාවෙ ඉන්න කාලෙ ඉදල අදුරගෙන හිටිය මිනිස්සු මෙහේ ආවම වචනයකින්වත් උදව්වක් කලේ නෑ. මෙහේ ඇවිත් අහම්බෙන් හම්බ උන යාලුවෙක් පුදුම විදියට උදව් කලා. ගෙදරට furniture ටික පවා දුන්න. ඇත්තටම මේ වගේ රටක ඇව්ත් තනි උන වෙලාවට වචනයෙන් කරන දිරිමත් කිරීම ගොඩක් වටිනව. අපේ මිනිස්සු ගොඩක් බයයි අලුතෙන් එන මිනිස්සුන්ට සල්ලි වලින් උදව් කරන්න වෙයි කියල. ඒක නිසා හිතාමතාම මගඅරිනව. ඒ අතර අර වගේ සත්පුරුෂ මිනිස්සුත් ඉන්නව හරිම අතලොස්සක්. ගොඩක් මිනිස්සු කැමති අපි ඒ අයට වඩා පහලින් ඉන්නවට. එක step එකක් හරි එයාලට වඩා ඉහලට යනවට කැමති නෑ. අයියගෙ ideas එදා අපිට ලැබුනනම් කොයිතරම් වට්නවද. දැනුත් වටිනව❤️❤️❤️ අයිය කලින් vedio එකකත් කියල තිබුණ වගේ ටික කලක් ඉන්න කොට කාගෙවත් උදව් ඕන නෑ මෙහේ ජීවත් වෙන්න. හරිම ලේසියි. තනියම ඉන්න තරමට හරිම සරලයි ජීවිතේ. ස්තූතියි අයියගෙ වටිනා අදහස් වලට. තෙරුවන් සරණයි!

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      💯💥❤️👍🙏

  • @sapukusuma
    @sapukusuma 3 ปีที่แล้ว +9

    එනකං මඟ බලන් හිටියේ. නියමයි දිගටම කරන් යන්න. ජයෙන් ජයම වේවා. ඔන්න shareත් කලා

  • @HaNa-gs7yk
    @HaNa-gs7yk 3 ปีที่แล้ว +2

    මාරම වැදගත් අයියේ මේ කියපුටික

  • @thathsara7021
    @thathsara7021 3 ปีที่แล้ว +6

    අම්මෝ අංකල් ඒක මාරම කට්ටක්නෙ 💪

  • @BuddhistSriLanka
    @BuddhistSriLanka 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @hasinthadilshan881
    @hasinthadilshan881 3 ปีที่แล้ว +1

    Thanks aiye mewage open Katha karanawata.

  • @hasindujayashan1324
    @hasindujayashan1324 3 ปีที่แล้ว +2

    Godak vatinava ayya oyage kathava .

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว +1

    දුක ජයගත් දිරිමත් ඔබට ජය. ❤

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว +5

    ආදරෙයි අයියා

  • @wajiraramanayaka7514
    @wajiraramanayaka7514 3 ปีที่แล้ว +3

    Thank you very much. Aiye for sharing your experience .

  • @danunera5546
    @danunera5546 3 ปีที่แล้ว +1

    සුපිරි අත්දැකීමක්

  • @worldwatch92
    @worldwatch92 3 ปีที่แล้ว +2

    පිස්සු හැදෙනව අයියෙ. කොහොම හරි ඔයා ඔය දේවල් කියන එක මාරම වටිනව. බුදු සරණයි.! ♥️♥️

  • @DEEGHAYU1202
    @DEEGHAYU1202 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි අයියේ ❤️ පරිස්සමෙන් ඉන්න 💙

  • @anuruddhaweligamage1987
    @anuruddhaweligamage1987 3 ปีที่แล้ว

    ඔබේ වැඩසටහන් සියල්ලම බැලුවා. අවුරුදු ගාණකට කලින් බැග් කීපයකට ජීවිතය කැටි කරගෙන කැනඩාවට ආපු ගමන සිහිවුණා. බොහෝ දෙනෙක් ඇත්ත හංගා ගෙන ඉද්දි ඔබේ මේ විස්තරය රටකට යන්න හිතන් ඉන්න කාට වුණත් හොද සුදානමකින් එන්න හොද අත්වැලක් වේවි .

  • @somagovinnage5549
    @somagovinnage5549 3 ปีที่แล้ว +1

    හරිම වටිනව.

  • @tharindusandaruwan263
    @tharindusandaruwan263 3 ปีที่แล้ว +1

    අම්මෝ අයියෙ කොහොමද හිත හයිය කරන් හිටියෙ,,,පරිස්සමින් ඉන්න බොහොම ස්තූතියි

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      දැන් ඉතින් ගේමක් නැහැ 💥👍

  • @priycal
    @priycal 3 ปีที่แล้ว +1

    Thank you. I have similar experiences with our Sri Lankans.

  • @krishanrathnaweera8023
    @krishanrathnaweera8023 ปีที่แล้ว +1

    අම්මෝ ලංකාවේ මිනිස්සු නම්..... 😥😥
    ඔයා නම් පට්ටම පොරක් අය්යා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @krishanrathnaweera8023
      @krishanrathnaweera8023 ปีที่แล้ว

      ඔයා අද ඉන්න තැන ගැන පට්ට සතුටුයි අයියා ❤️❤️❤️❤️❤️

  • @umindaroshan893
    @umindaroshan893 3 ปีที่แล้ว +1

    අරමුණු සවිමත්, පියවර දිරිමත්, best 👏👍

  • @janakakumara8371
    @janakakumara8371 2 ปีที่แล้ว

    මාර වටිනවා අත්දැකීම් ටික ඈ

  • @sisirasampath5149
    @sisirasampath5149 3 ปีที่แล้ว +1

    මාර කට්ටක්නෙ කලා තියෙන්නෙ.. යකා අයියා, Very interesting ahh..

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ ඡයෙන් ජයම වේවා 💥💯🙏🙏🙏👍👍❤️

  • @JCN_
    @JCN_ 3 ปีที่แล้ว +5

    ඔහේ ඇත්තටම යකෙක් තමා.. ඔව්

  • @tianwang7561
    @tianwang7561 2 ปีที่แล้ว +2

    Thank you very much for sharing your experience ♥️

  • @ncnuwan5895
    @ncnuwan5895 3 ปีที่แล้ว +6

    නියමයි❤️👍

  • @dineshrukmal9789
    @dineshrukmal9789 3 ปีที่แล้ว +1

    පට්ටම වටීනවා අයියා සතුටුයි දැන් ඉන්න තැන ගැන ජයවේවා..!

  • @anudasachinthakanakkahewa22
    @anudasachinthakanakkahewa22 3 ปีที่แล้ว +2

    Thanks for Share your experience with us

  • @shashikawirthamulla3661
    @shashikawirthamulla3661 3 ปีที่แล้ว +6

    Oh god can’t believe how ppl falling this low :( These stories are scary.. Thanks for sharing

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +4

    යකා බ්‍රෝ ඉතිං පොරක් තමයි 😎😁❣️

    • @Yakagewada
      @Yakagewada  2 ปีที่แล้ว

      🤣😁❤️❤️❤️❤️❤️

  • @achirasilva8850
    @achirasilva8850 3 ปีที่แล้ว +1

    නියමයි අයියෙ.... ඔයාට ගොඩක් පිං.....

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      👍👍🙏💥💯❤️🍻ජයවේවා 👍

  • @theexplorersl
    @theexplorersl 3 ปีที่แล้ว +4

    නියමයි අයියේ.පිස්සු හැදෙන story එකක්.next part එකත් ඕනේ.❤️❤️

  • @indikanuwanprabathwickrama9054
    @indikanuwanprabathwickrama9054 3 ปีที่แล้ว +1

    Ayya maara gamakne deela thiyenne. Mama maara tharahak hithe thiyan baluwe. Kohe giyath balugathi nathiwenne nahane a minisunge. Jayama wewa ayye. Mama oya therum gaththa. Hitha hoda kenek ayya.

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏👍👍

  • @c.lakmal1448
    @c.lakmal1448 3 ปีที่แล้ว +1

    ජය වේවා.. 🌺

  • @rphrrphr8323
    @rphrrphr8323 3 ปีที่แล้ว +2

    Really good news brother I’m waiting for go Australia

  • @DihainFernando
    @DihainFernando 3 ปีที่แล้ว +2

    inspirational....there r lot of things to take frm ur story..thank u for this inspiration

  • @deroshanvidushanka7934
    @deroshanvidushanka7934 3 ปีที่แล้ว +1

    Niyamai තුන්වෙනි එකත් ඕන 👍👍👍

  • @nishadipunsara7329
    @nishadipunsara7329 3 ปีที่แล้ว +1

    Thank you

  • @-xxx5349
    @-xxx5349 3 ปีที่แล้ว +1

    ඇත්තටම වටිනවා.ඉක්මනට ඉතුරු ටිකත් දාන්න

  • @halpagerasika6334
    @halpagerasika6334 3 ปีที่แล้ว +1

    Thanks

  • @shivanthab
    @shivanthab 3 ปีที่แล้ว +7

    Can’t believe 😮😮anyway thanks for sharing your experience..🍻

  • @pubuduherath3512
    @pubuduherath3512 3 ปีที่แล้ว +1

    අපේම එකෙක් තමා අපිට අරින්නෙ☝️සිරිලන්කට්

  • @achiniishara7222
    @achiniishara7222 3 ปีที่แล้ว +1

    Vedio aka iwara wenakan danneth ne thawa thibunanam kiyala hithuna godak watinawa me dewal kiyana aka wena kisima manussayek ohoma thamange ath dekima kiyanne ne a wena deyak nisa newe thawa manussayek hedei goda yai kiyala baye akane lankawe manussayage vidiya ath oya ahema ne mannam agaya karanawa oya me karana wede oyata loku gamanak yanna thawath oyage idiri weda katayuthu sarthaka wenna kiyala man prarthana karanawa godak watinawa me wage wedagath vedio karanawata godak pin good luck 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 3 ปีที่แล้ว +1

    Thanks for sharing your experience with us enjoy life all the best

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️ take care and be safe during this pandemic 🙏🙏🙏👍👍

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 3 ปีที่แล้ว +1

      Thank you 🙏🙏🙏

  • @USAVLOG.
    @USAVLOG. 3 ปีที่แล้ว +55

    *මෙකට දිග රිප්ල්‍යි.එකක් ලියන ගමන් ඉන්නෙ pause කර කර අහන ගමන්* 😂 යකා කොහොමද මගෙ කතාව දන්නෙ යකා මගෙ කතාව ඉස්සුවාද වගෙ හැගිමක් ඇවිල්ල ඔල්මොරොන්දම් වෙල ඉන්නෙ 😂🍺

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว +10

      පිස්සු හැදෙනවා බ්‍රෝ 😁😁👍👍💥💥🍺🍺
      නියමයි නියමයි ... ඔයාගේ කතාව දාන්න 💯💯👍👍🍻

    • @chamikar4437
      @chamikar4437 3 ปีที่แล้ว +4

      Pri & Yaka both favourite channels❤️

    • @cjseneth2133
      @cjseneth2133 3 ปีที่แล้ว +2

      pri

    • @nemesisprime1412
      @nemesisprime1412 3 ปีที่แล้ว +1

      Prila bro ❤

    • @saviduprabhashana2124
      @saviduprabhashana2124 3 ปีที่แล้ว +2

      Pri ❤️

  • @devinduthathsara9303
    @devinduthathsara9303 3 ปีที่แล้ว +2

    අනිත් video එක ඉක්මනටම ඕනේ😍

  • @sudarma8148
    @sudarma8148 3 ปีที่แล้ว +1

    Dana katharagama yanawa wage ,australiya enna hithana ayata honda vedio ekkak,thank you so much

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️❤️ ජයම වේවා 🙏🙏👍👍

  • @srathalage2473
    @srathalage2473 3 ปีที่แล้ว +1

    ඇත්තටම මට වීඩියෝව බලද්දි කාලය ගත වුණා දැනුනෙවත් නැහැ. ඉතිං ඔයාගේ සම්පූර්ණ කතාවම කියන්න අපට අපි බලනවා. වීඩියෝ එකට like එකකුත් දැම්මා, channel එක subscribe කරලා තියෙන්නේ, ජය වේවා

    • @Yakagewada
      @Yakagewada  3 ปีที่แล้ว

      Thank you so much ❤️❤️👍👍🙏🙏 ජයම වේවා 👍👍🙏🙏

  • @uncomaaRoxx
    @uncomaaRoxx 2 ปีที่แล้ว +1

    Watched with many lessons 🤩🤩