2024 ලක්ශ 1 වාහන | ඇයි මෙහේ මෙච්චර අඩු? | Car Prices in Australia Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 107

  • @Ronaldinho-Brz
    @Ronaldinho-Brz 9 หลายเดือนก่อน +7

    අයියේ තම්බ්නේල් එක තව හොඳට හදලා දාන්න ඔයාට තව සබ්ස් / වීව්ස් වැඩි කරගන්න පුලුවන් ❤. ඒ වගේම 2024දි ඔයාගෙ අරමුණු සාර්ථක කරගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . ජය ! ❤

  • @Harshi44-b6x
    @Harshi44-b6x 9 หลายเดือนก่อน +6

    Aiya, I'm doing my Ol exam in May... I started to watch your vids last week or so and my desire to go to Australia has doubled 😅 I'll try my best to come to Australia bro 😌 🤜

  • @ashan5567
    @ashan5567 9 หลายเดือนก่อน +3

    ඊලග පාර වාහන ශොප් වලට ගිහින් ම වීඩියො එකක් කරමුකො

  • @Californianboy476
    @Californianboy476 5 หลายเดือนก่อน

    අනෙ අයියෙ Ford ranger , rapter වාහන ගැන video එකක් ගෙන්නකො . Ford කියන්නෙ මට නම් ආගමක්.❤❤❤

  • @change1341
    @change1341 9 หลายเดือนก่อน +2

    ඉන්ටර්නෙට් එකේ ගගහා currency convert කරන්ඩ දගලන්න ඕනෙ නෑ බ්‍රෝ..PC එකේ තියන calculator එකේ currency converter තියනවා. ඔන්ලයින් අප්ඩේට් වෙනවා

    • @hellosrilanka1
      @hellosrilanka1  9 หลายเดือนก่อน +1

      Thank you so much bro💖💪😊

  • @Shadow-oo2et
    @Shadow-oo2et 9 หลายเดือนก่อน +2

    Aiye vidio dannako Ikamanata awidinna yamu kohe hari❤ jaya wewa❤🎉

  • @dimazdeep6464
    @dimazdeep6464 9 หลายเดือนก่อน

    chef කෙනෙක් විදියට australia වට work visa එනවනම් මොනවද තියෙන්න ඕන qualification ???? Please bro reply...

  • @asinsanakavindu
    @asinsanakavindu 9 หลายเดือนก่อน +14

    GUTD Grip. ලව හම්බවෙලා තියනවද 🙄

    • @chamodhdilan4497
      @chamodhdilan4497 9 หลายเดือนก่อน +4

      Gutd grip ල පට්ට කුහකයි උන් එක වීඩියෝ එකක කියනව උන්ගෙ තියන වාහන ඕස්ට්‍රේලියාවේ ගානයි ලංකාවේ ගානයි එච්චර වෙනසක් නෑ කියල ,ඒ හොද රටවල වාහන මිල ලංකාවෙ මිලට වඩා ගෙඩාක් අඩුයි කියල කියන්න ආස නෑ එතකොට උන් ඒක ලේසියෙන් offered කරා කියල ලංකාවෙ උන් හිතයි කියල තියන බයට රට ගියයින් පස්සෙ සමහරු ආයෙ වෙන එකෙක් ඒ රටට එනවට කැමති නෑ උන්ගෙ තත්වෙ නැතිවෙයි කියල බයයි.

    • @timelaps2856
      @timelaps2856 9 หลายเดือนก่อน +2

      Gutd grip mha bllo

    • @hellosrilanka1
      @hellosrilanka1  9 หลายเดือนก่อน +2

      Hambawela na bro💖😊

    • @isurushashinthawijesinghe2086
      @isurushashinthawijesinghe2086 9 หลายเดือนก่อน

      @@chamodhdilan4497oyata mata kiyanna thiyenne eyala ehema kiyanne hethuwak athiwa. E karala tyna modification wala warinakama lankawe stock vehicle ekata wada godak ganan ekai eyala ehema kiyanne. Please watch all the videos before express your ideas 🙏🏻

    • @talkwithanuhas7006
      @talkwithanuhas7006 9 หลายเดือนก่อน

      @@chamodhdilan4497 gutd grip අය කරන්නෙ nissan patrol offroad capable එවා එතකොට ඒවගේ වියදම් එක්ක බලද්දි ලන්කාවේ වාහනෙ මිල ට සමාන වෙනවා 🖤 gutd grip කියන්නෙ ගොඩක් ම දැනුම දෙන චැනල් එකක් මඩ ගහන්න එපා ඒ වගේ අයය

  • @chamathwijesooriya4811
    @chamathwijesooriya4811 9 หลายเดือนก่อน +2

    Rmit campus ek gna video ekk dnko ayyh

  • @dhanushka49
    @dhanushka49 9 หลายเดือนก่อน +1

    Hello jaya vewaa ❤❤❤

  • @dilukshishakila2867
    @dilukshishakila2867 9 หลายเดือนก่อน +1

    Aiya income tax rate gana vedio ekak karannako.

  • @Dulara_
    @Dulara_ 9 หลายเดือนก่อน

    සුපිරි බ්‍රෝ ❤

  • @jzkdissa3854
    @jzkdissa3854 9 หลายเดือนก่อน +1

    Junkyard එකකට යන්

  • @OmeshaSandeepani-yx4zy
    @OmeshaSandeepani-yx4zy 9 หลายเดือนก่อน

    ලන්කාවෙනම් අයියේ දැන් වාහන ගන්න හිතන්නවත් බෑ ඔසි නම් සුපිරි අයියේ මන් ආසම රට

  • @Mogonly
    @Mogonly 9 หลายเดือนก่อน

    Where is the haircut video!

  • @mr.janaXx
    @mr.janaXx 9 หลายเดือนก่อน +1

    ඊළගට බයික් ගැන ඕනේ 😌😒❤️

  • @__giha__b
    @__giha__b 9 หลายเดือนก่อน

    Gammac thama❤

  • @sahandinusha451
    @sahandinusha451 9 หลายเดือนก่อน +4

    ඕක ඔහොම කිව්වට දැනෙන්නේ නෑ බ්‍රෝ . ඔහේ සැලරි රේට්ස් එක්කයි කියන්න ඕනේ. එතකොටයි වාහනයක් කියන්නේ ඔහේ කොච්චර ඊසිද කියලා තේරෙන්නේ. ❤

  • @Srilankankolla
    @Srilankankolla 9 หลายเดือนก่อน

    Malli are you still filming with gopro hero 12?

  • @chamathwijesooriya4811
    @chamathwijesooriya4811 9 หลายเดือนก่อน +1

    Automobile degrees gna PR hmbena ew gna

  • @shehandilishaka4975
    @shehandilishaka4975 9 หลายเดือนก่อน +1

    1st comment❤

  • @tharushashehan6824
    @tharushashehan6824 9 หลายเดือนก่อน +1

    Kollo ❤

  • @Dushanweerakoon-de1cu
    @Dushanweerakoon-de1cu 9 หลายเดือนก่อน

    Brother ❤

  • @ramanilhlh2772
    @ramanilhlh2772 9 หลายเดือนก่อน

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 9 หลายเดือนก่อน

    Hello srilanka ❤

  • @isurushamilka6091
    @isurushamilka6091 9 หลายเดือนก่อน

    Bro.nice

  • @tharindumadusanka7745
    @tharindumadusanka7745 9 หลายเดือนก่อน

    Uae 🇦🇪 walath laksa 4 k denakota ganna puluwan samanyen hoda wahanayak

  • @PraveenMadushanka-yz7gx
    @PraveenMadushanka-yz7gx 9 หลายเดือนก่อน

    Jdm wala oni 🤗❤️

  • @Californianboy476
    @Californianboy476 5 หลายเดือนก่อน

    පිස්සු හැදෙනවා මට❤❤❤

  • @salingadilshan297
    @salingadilshan297 9 หลายเดือนก่อน

    Swift eka ❤❤❤

  • @Hasitha_Wijerathna
    @Hasitha_Wijerathna 9 หลายเดือนก่อน

    Bro😍❤️

  • @isurudeshangajayarathna6954
    @isurudeshangajayarathna6954 9 หลายเดือนก่อน +1

    එන්නෑනෙ කිවුවට Brisbane 🥲🥲අපි නම් මේ summer එකේ glasshouse mountain ගිහින් diff කඩාගෙන axle ගලෝගෙන එන්න තමයි plan එක 😂😂😂😂

    • @Deepinaussie
      @Deepinaussie 9 หลายเดือนก่อน

      Brisbane koheda inne machan?

    • @isurudeshangajayarathna6954
      @isurudeshangajayarathna6954 9 หลายเดือนก่อน +1

      @@Deepinaussie coopers plains …..🙂oya ara video ekak karala thibba lancer ekakta wheel ganna wracking ekakata yanawa 🙂 eeke owner mage yaluwek

    • @Deepinaussie
      @Deepinaussie 9 หลายเดือนก่อน

      @@isurudeshangajayarathna6954 Sirawata. Welawaka set wemu ehenm. 😊❤️😍

    • @hellosrilanka1
      @hellosrilanka1  9 หลายเดือนก่อน

      Bro enna oni💖💪😊

  • @RanThau530
    @RanThau530 9 หลายเดือนก่อน

    I will also come this year 🥰💖

  • @sachithrandika8849
    @sachithrandika8849 9 หลายเดือนก่อน

    bro😍

  • @RaveenJayathilaka
    @RaveenJayathilaka 9 หลายเดือนก่อน

    ඔහෙ ගෙවල් ගන්න අමාරුයි.
    මෙහෙ වාහන ගන්න අමාරුයි. 🙂

  • @Minidudissanake
    @Minidudissanake 9 หลายเดือนก่อน

    Ielts lankawe karana ekada hoda aus awilla karana ekada hoda bro

    • @HaNa-gs7yk
      @HaNa-gs7yk 9 หลายเดือนก่อน

      Lankawedi karanna kohoma hari mehe karanna time na job karanawanm

  • @KALINDU01
    @KALINDU01 9 หลายเดือนก่อน

    අපිට නැතත් මෛයිද මාතය තියෙනව නමි එචිචරයි.🤣🤣🤣🤣🤣 මෙික අපේ කරැමෙිනේ.පිංකරපු අයට විතරයි පදින්න පුළුවන්.අපි ඉපදිලා තියෙන්නේ දුක් විදින්නනේ.😒😒😒💀💀💀💀 වගේ ගොන් මානසිකත්වය තියෙන්නේ බහුතරයක්ට ලංකාවේ.😭😭😭.

  • @akilasachintha3900
    @akilasachintha3900 9 หลายเดือนก่อน

    අයියේ ඕස්ට්‍රේලියාවේ, රටේ ප්‍රදාන ආදායම් මාර්ගය මොකක්ද .

    • @relaxmind33
      @relaxmind33 9 หลายเดือนก่อน +1

      mining

    • @akilasachintha3900
      @akilasachintha3900 9 หลายเดือนก่อน +1

      @@relaxmind33 පතල් කැනීම් ද එවයින්ද ඔච්චර තැනකල ඕස්ට්‍රේලියාව අවිත් තියෙන්නෙ.රත්තරං පතල් ද මැනික් ඩ

    • @ashan5567
      @ashan5567 9 หลายเดือนก่อน

      ​@@akilasachintha3900ඔව්

    • @duf234
      @duf234 9 หลายเดือนก่อน

      ​@@akilasachintha3900 ගල් අගුරු,ලිතියම්, සින්ක්, කොබොල්ට්, තබ,ඇලුමිනියම්,රත්තරන් ,පොස්පෙට්, සල්ෆර් ,යුරෙනියම්,රිදී,කොබොල්ට්, යකඩ , ඊයම් මෙ වගෙ එව තම තින්න්නෙ මෙවත් පොඩ්ඩ පොඩ්ඩ නෙවෙ තින්නෙ ලොකෙ 1,5,83,50,25 වගෙ ලොකෙ වැඩිම නිශ්පදිතය තින්මෙ

  • @MiniduSasmitha-v1f
    @MiniduSasmitha-v1f 9 หลายเดือนก่อน

    Mitsubishi Evolution. Car price

  • @sosochxmuu1068
    @sosochxmuu1068 9 หลายเดือนก่อน +1

    💆💆

  • @rush2999
    @rush2999 9 หลายเดือนก่อน

    Lankwe inna khuka missu wadi ratak kawadwat tawa manussiyekta hariynwa ta udaw karnna kamtinnati sinhala jatiya e hinda kawadwat podi manussyekta alto ekke wat ganna nam wenne ne

  • @Alakola3
    @Alakola3 9 หลายเดือนก่อน

    සා ✌

  • @KALINDU01
    @KALINDU01 9 หลายเดือนก่อน

    😎😎😎🔥🔥🔥

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 9 หลายเดือนก่อน

    🖤

  • @nilaniwijerathna2095
    @nilaniwijerathna2095 9 หลายเดือนก่อน

    Lamborghini price one

  • @janithvishwajith1248
    @janithvishwajith1248 9 หลายเดือนก่อน

    ඔහේ වාහනයක් ගන්න සල්ලි වලට අපි මෙහේ ෆෝන් එකක් ගන්නේ bro.කොහොමද ගැම්ම....😂😂😂

  • @memelol7167
    @memelol7167 9 หลายเดือนก่อน

    Podi 700g wage item ausi idan lankawata post eken ewanna barida

  • @siranthapradeep4512
    @siranthapradeep4512 9 หลายเดือนก่อน

    ape kalaknni palkayo nisa hamba karana padiyen sathiyak kannath madi😢

  • @nilaniwijerathna2095
    @nilaniwijerathna2095 9 หลายเดือนก่อน

    Bmw price one

  • @RavinduManelka
    @RavinduManelka 9 หลายเดือนก่อน +1

    😜😜😜👍👍❤

  • @relaxmind33
    @relaxmind33 9 หลายเดือนก่อน +1

    ohe hina thama gewal 😅😅

  • @timestamplease
    @timestamplease 9 หลายเดือนก่อน

    හිතුව තරම් වෙනසක් නෑ හැබැයි

  • @Sakindu24
    @Sakindu24 9 หลายเดือนก่อน

    loku venasak ne nehda brother

    • @chamodhdilan4497
      @chamodhdilan4497 9 หลายเดือนก่อน

      Ntte mko bn

    • @hellosrilanka1
      @hellosrilanka1  9 หลายเดือนก่อน +1

      💖😊

    • @mrhiru2725
      @mrhiru2725 9 หลายเดือนก่อน +1

      Ehe minissunge salary eka ekka mewa ganna maha kalayak yan ne

    • @Sakindu24
      @Sakindu24 9 หลายเดือนก่อน

      @@mrhiru2725 eka aththa

  • @WorldAround01
    @WorldAround01 9 หลายเดือนก่อน +1

    ආහ් කොහොමද එක 🤣🤣🤣🤣

  • @Deepinaussie
    @Deepinaussie 9 หลายเดือนก่อน

    ❤❤❤

    • @hellosrilanka1
      @hellosrilanka1  9 หลายเดือนก่อน +1

      💖💪😊

    • @Deepinaussie
      @Deepinaussie 9 หลายเดือนก่อน

      @@hellosrilanka1 ❤️

  • @anushkasadaruwan8681
    @anushkasadaruwan8681 9 หลายเดือนก่อน

    ❤❤❤