ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก
Adaree Thiyenawaa (ආදරේ තියනවා) - Sirasa Super Stars Season 2 | Official Music Video
ฝัง
- เผยแพร่เมื่อ 30 มี.ค. 2024
- Trans Studios Presents
ආදරේ තියනවා | Adaree Thiyenawaa
Stream/Download : vyd.co/Adarethiyenawa
Song : Adaree Thiyenawaa
Artiste : Sanka Dineth
Pradeep Rangana
Surendra Perera
Amila Nadeeshani
Nadini Premadasa
Buddhika Ushan
Manjula Nivanthi
Nalinda Ranasinghe
Wathsala Madhumali
Gayani Madusha
Gamini Susiriwardhane
Music : Sanka Dineth
Lyrics : Dilshan Pathiratne
Mixed and mastered : Sachitha Rathnayake @ Trans Studios
Gamini Susiriwardhane AI voice generated by : Shane Malinga
Sound engineer: Sachitha Rathnayake @ Trans Studios
Guitars : Priyan Perera
Keys : Sachitha Rathanayake
Produced by Trans Studios PVT LTD
Video Credit
Director and cinematography : Irushka Bogoda
Assistant Director : Vishwajith Disanayaka
Production manager : Sathika Dilhara
Editor : Yashoda Danupama
Color Grading : Yashoda Danupama @Coloration
Hair and makeup : Sandamali Meil Ariyarathna
Video Production : Trans Studios PVT LTD
Production Managed by: EventsEdge
Artwork: Akash Hewarathna @ NOVAGRAPHY
Digital Strategist : Keshini Miranda @ Trans Digital PVT LTD
Digital Media Manager: Prabodha Lakshan
Digital content editor : Diran Wijayasinghe
Record Label : Trans Studios
Special Thanks:
Mr.Shehan Arooz @ EventsEdge
Mr. Rex Hendrick @ Globe Wings International
Mr. Lakshitha Chathuranga @ EventsEdge
Mr. Nuwan Dolawattage @ EventsEdge
Mr. Tharindu Sandeepa @ EventsEdge
Ms.Rumeka Sammani @ EventsEdge
Ms.Ashan Madhushani @ EventsEdge
Ms.Diwyani Manimekala @ EventsEdge
Mr. Susara Dinal De Silva
Mr. Nilendra Deshapriya
Mr. S.M Marikkar
S D Sriyani Wijethunga Principal - Dumbara Maha Vidyalaya
All the Staff @ Dumbara Maha Vidyalaya
Mr. Tharindu jayasinghe @ Dumbara Estate
Mr. Indika Weerakoon @ Dumbara Estate
Follow SANKA DINETH on Social Media!
🔰 Facebook : tiny.cc/SankaFb
🔰 Instagram : tiny.cc/SankaIG
🔰 Twitter : tiny.cc/SankaTwitter
🔰 TH-cam : @Sanka Dineth
🔰 Tik Tok : tiny.cc/SankaTikTok
℗ 2024 Trans Studios.
© 2024 Trans Studios.
අපේ ආදරේ තියනවා තාමත් තියනවා 🤍 බොහෝම ස්තුතියි මේ නොනිමි ආදරයට !
මහේෂි. ට මොකක් ද වුනේ කියන්නකෝ. ඔයාලා එයාව හරියට මතක් කරෙත් නැ 🥲
Now only saw ur song guys..🔥🕺 lovely meeting & great song...congratulations sister 💚🔥💐🕺🎵🤗💚🤝
@@manuthchehansa2356 math ahuwa reply ekak na kagenwath
@@manuthchehansa2356ඒක තමයි මාත් බැලුවෙ 🤔
Oyala thamai api podi kaale tharu
Adarei ane
අනේ ගාමිණී සුසිරිවර්ධනවත් අමතක කරල නෑ❤. ඔබ සියලු දෙනාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා! ❤️
අච්චර හිනා වෙවී අහගෙන ඉඳලා අන්තිමටම ඇඬෙව්වනෙ ඉතින් 💔
අදටත් කියනවා, මේක තමයි හොඳම සීසන් එක.. ආදරෙයි පැලෙන්න.. 💝
Atta ❤
Ow aththa❤❤❤
අවසානෙට ගාමිනී සුසිරිවර්දනගෙ පොස්ටර් එක දකිද්දිනන් දුක හිතුනා
eyage voice eka ethana AI walin generate karala
Eka dakiddi thamai denune eya ne kiyala
"මහමෙරක් තරම්" තාමත් මගෙ song list එකේ තියන සින්දුවක්..❤ දැන් ඉදන් මේ song 1ත් ඒ list 1ටම එකතු වුණා..🥺
අපේ ජීවිතවල හොදම කාලේ ලස්සන කරපු තරු පොකුර
අපේ ආදරේ හැමදාමත් අලුත් වෙනවා .මගේ ආදරණීය සහෝදරයින් , අපි හැමදාම එකවාගේ ඉන්නවා. සංක මල්ලි මූලික වෙලා මේ කරපු ලස්සන සංදුව ගැන කියන්න වචන නෑ.... අදරෙයි ඔක්කෝටම......❤❤
sirasa superstar කියන්නේ අපි ආසාවෙන් බලපු වැඩසටහනක් ඒකෙ හිටපු තරුටික දැක්කහම හිතට දැනෙන්නේ මාර සතුටක් මේ සින්දුව මාර ලස්සනයි ඇහැට කඳුළකුත් ඉනුවා ගාමිණි අයියගේ ෆොටෝ එක අන්තිමට දැක්කහම😢❤❤❤
ඇවිත් ගිය අය දමා ආ
සිටින අය තවමත් බෙදාලන
ගහ කොළ මල් පවා දත්
කොහොමත් එහෙ
මහගොඩක් ආදරේ ඇති
උතුරලා දෝරේ යන්නම 🥰
ඒ ආදරේ බෙදා ගන්නට කන්ද උඩ ස්කෝලෙට ගිය හැමදාම ආදරේ ප්‍රේමණීය හදවත් වලට තුති❤️🙏
ගාමිණී සුසිරිවර්ධනත් අද හිටියනම් 🥺
හැමෝම එකතු වෙලා කරපු ලස්සනම වැඩක්. ගාමිණී සුසිරිවර්ධන අයියව දැක්කම නම් හීල්ලුනා. ඒත් රෝගීව දුක් විදිනවාට වඩා අද ඔහු නිදහසින් ඇති. ආයෙම කට්ටිය ඇල්බම් එකක් කරන්න බලන්න අයියා ❤️
අයෙත් ස්කොලේ කාලෙට ගියා වගේ දැනුනා 🥺🥺 ❤ ඉස්සර පිස්සුවෙන් බලපු වැඩසටහන සිරස සුපර් star🥺.ඔයාලා හැමෝටම කියාගන්න බැරි තරම් ආදරෙයි ඉස්සර වගේම 🌹🥺 අපේ කාලය ලස්සන කරපු චරිත 🥺🌹🌹😘
හරීම ලස්සනයි ❤❤ ගාමිණි සුසිරිවරදන 😥😥
හරි ආදරෙන් රසවින්දේ.. අන්තිමට ගාමිනි සුසිරිවර්ධනගේ photo එකදැක්කහම ඇස් දෙකට කදුළුත් ආවා... ❤️❤️❤️❤️
ආසයි අනෙ දකින්නත් කදුලුත් ආවා
මෙන්න reyal suprstr👌😙
වත්සලාව දැකීම හරිම සතුටක්. ගමේ කෙනෙක් විදිහට ඇය ක්ෂේත්‍රයේ මින් පසුව හෝ රැඳේවි කියලා හිතනවා.
කලාකරු ගාමිනී මහතාවත් අමතක කරලා නැහැ ❤
Harima lassanai song eka. Thank you so much Sanka aiya. Thaththa (Gamini Susiriwardana) ada api athare nathi unath eyawa mea sinduwata sambanda karagattata 🥺♥️. Godak sathutui. Godak aadarei oyala hamadenatama ♥️♥️
❤❤❤
💕
❤😢
සංචාරක ප්‍රවර්ධනයට ඒ කාලේ ලොකු මෙහෙයක් කරපූ ඔයාගේ තාත්තා සුපර්ස්ටා වලින් පස්සේ. ලෝකයක් සුවපත් කරන්න ගී ගැයුවා...හරිම ලස්සනයි.ඒයා අද නැති වුනත් එයාගේ හඩ හැමදාම තියෙනවා...❤ගාමිණි අයියා💗
තෙරුවන් සරණයි. ඔයාගෙ තාත්තගෙ සිංදු අපි අහනවා ඔහු හරිම සුන්දර මනුස්සයෙක්
ගාමිණී සුසිරිවර්ධන මහත්තයා හරි සංවේදීයි.. ඉස්සර අඩනවා වැඩසටහනෙ. පවු අහිංසක මනුස්සයා.. ❤
Surendra Perera 😍❤️
Great work...!!!අපිටත් ඉන්න තිබුණා නම් කියලා හිතුනා...!ආදරය තාමත් ඒ විදිහටම තියෙනවා..මතකය අලුත් වුනා.. ස්තුතියි මෙ නිර්මාණය පිටුපස සිටින හැමදෙනාටම... ගාමිණී අයියා හැමදාමත් අපිත් එක්ක ඉදීවී ආදරණීය මතකයත් එක්ක...ජය
4:03 ගාමිණි සුසිරිවර්ධනගේ වොයිස් එක Ai වලින් හදපු එකනම් 🥺❤
😊😊😊😊😊
@@ShaneMalingaනියමයි ඒක..❤
@@Githmaamanda Thank you bro ❤️
අපේ ජීවිතයේ සුන්දරම කාලේ හිටපු දෙවන තරු රැල්ල
මිනිස්සුන්ගෙ ජීවිතයට රසවින්දනය සමඟම ආදරණීය මතක ගෙනාපු මිනිස්සු 12ක්. ඇත්තටම තරු, පාසල් කාලෙ ලස්සන මතක අවුස්සනව ඔයගොල්ලො❤..ජයම වේවා..❤ Black n white Pictures 💯🤩
අනේ අන්තිම ටික🥺
ඔයාලා හැමෝම එකට දකිද්දි මාරම සතුටුයි.එහෙම යාලුවො අපිට නෑ😢
අනේ.....හරිම ලස්සනයි ....හරිම ආස හිතෙනවා ඔයාලගෙ එකමුතුකම, ආදරණීය බව දැක්කම. ඒ හඬවල්ටික......හිත ඒ සුන්දර අතීතයට ගෙනියනවා....
thank you ...coach සංක මේ වගේ සිංදුවක් අපිට දුන්නාට....
😊❤️😘💐.......
මෙක විඩියෝ එක දානකන් බලන් ඉදපු මම ❤️🥰😍
පිස්සුවෙන් වගේ බලපු season එක..
Ane! This is so heartwarming! Sending much love to our brothers and sisters! Btw missing Gamini aiya! May his soul rest in peace!🤍
අදත් වෙනසක් නොවී.. ආදරෙ තියෙනවා!💫
ඔයාලා සෙට් එකත් එකක් කරන්නකෝ
Team ekak vidihata adatath dekima pattama sathutak. Jayawewa!!
❤
Sirasa super star එකේ හොදම කණ්ඩායම ඕගොල්ලො❤ ලස්සනයි සින්දුව❤❤
ඇස් වලට කදුලු ආවා සින්දුව අහලා. හරිම ලස්සනයි. අපිව ආයෙමත් ඒ අතීතයට ගෙන ගියා. හිතට දැනුන සින්දුවක්.❤️
Patta lassanai 🎉🎉🎉🎉❤❤❤❤
My favorite pradeep sir, sanka sir,nadini mis,amila mis,anith ayatath adarei ❤❤❤❤
පට්ට ❤❤❤
Miss you Legand Mr.Gamini Susiriwardana😞We are happy to hear your voice again❤️😭it’s made me cry
❤❤❤❤❤
සීසන් 1 එකේ අයට වඩා මේ සීසන් 2එකේ අය හරිම එකමුතුයි.නිතරම එකට ඉන්නවා❤ ජයවේවා.
Thank you sanka for including Gamini Susiriwarsana's name for credits. What precious memories from our teen yeras
Thank you very much for coming to our village and doing such a beautiful job And Love u all♥️🫶
Mr gamini. Godak daksha kenek. Niwan suwa obathumata. 😢
Coach Sanka, Coach Pradeep and Coach Nadini 🥰 Love this beautiful song and may you all be able to continue this good work forever🙏👏
අපූරුයි .. හරිම ලස්සනයි ... අපෙත් තවමත් ආදරෙ තියෙනවා...❤️❤️❤️❤️
Subhashi
Gm yaluwa 🌹🌹🌹
Went back to our childhood again 🤩🤩😊😊
Seriously 😊❤
I like the concept of the Song very much and continue to help the young generation of SriLanka.
Obviously ❤😌
සින්දුව අන්තිමට පපුව පිච්චිලා ගියා වගේ දැනුනා 😔💖🙏
මේ සෙට් එක තමා සුපර් ස්ටාර් සාර්ථක ම සෙට් එක❤️❤️❤️❤️❤️ ආදරෙයි.
තාමත් තියනවා අගයකරනවා❤
සුපිරියක් වෙයි වගේ❤️
This is so beautiful ayya.. ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️ Thankyou...
Feeling nostalgia. Beautiful song. ❤
❤❤❤ ආයි පුංචි කාලෙට ගියා.. අන්තිමට ගාමිණී සුසිරිවර්ධනගේ හඬ AI වලින් ගත්ත එකක්ද? .. කොහොම උනත් ලස්සන නිර්මානයක්..❤❤
Yes 🥹❤️
ආදරෙයි. අපි පුංචි කාලේ ඔගොල්ලො සිංදු කියනව වගෙ ෆෑන් හුලගට සිංදු කිව්වා ඔයලා වගේ කොන්ඩ මෝස්තර දැම්මා. අදටත් පේන්න නැති කිහිප දෙනෙක් හිටියත් අපිට එයාලගෙ මුනුත් මතකයි. ඔයලව දකිනවාරයක් ගානෙ ගාමිනි මහත්මයව මතක් වෙනවා. අවසානයේ මෙහෙම ඔහුග් රූපයවත් එකතු කරයිදො කියල හිතුවා. ඒත් හඬත් අහන්න හදල. මොකද ඔයාල තමයි අපි දැක්ක ලස්සනම 12.... සතුට දුක එක තැනක😢
ගාමිනි මහත්මයට උතුම් වූ නිර්වානය ම අත්වේවා. තෙරුවන්සරනයි. සියලු දෙනාට ජය❤
අපේ පුංචි කාලේ ලස්සන කරපු මතක🌸🍃
නදිනි fav💕
ගාමීණී සුසිරිවර්ධන දකිද්දී❤
කට්ටියව එකට දැක්කම ගොඩක් සතුටුයි. දිගටම මේ වගෙ දේවල් කරන්න පුලුවන් නම් ගොඩක් හොදයි. ගාමිණී අයියවත් එකතු කරගත්තු එක නම් ගොඩක් වටිනවා. ඒත් කෝ මහේෂිකා ලක්මාලි?
ඒක...❤❤❤❤ අපේ ජීවතයේ සුන්දරම කාලේට ආයෙම ගියා වගේ දැනුනා...
ඇත්තටම ආදරේ හිතෙනවා 🥺❤️
ආදරෙ තියනවා...තාමත්...❤️🔥 අඩුවක් නැතිවම...❤
Congratulations brother & Thank you very much ❤❤❤
තාමත් ඒ ආදරේ තියෙනවා ❤
අපිත් හැමදාම ආදරේ ❤❤❤
Coach Nadini Premadasa specially for you 😊
💕
ආසම සෙට් එකක් එකට දකිද්දි මාරම සතුටුයි ❤❤❤.ඒ සහෝදරකම තාම තියෙනවා කියන්නෙ ඒ බැදීම කොච්චර ශක්තිමත් ඇතිද.ලස්සනයි සින්දුව ❤❤❤❤❤❤❤.
මේ වගේ ලස්සන වැඩක් කරාට පිං ❤ සුරේන්ද්‍ර, සංඛ, නදිනි Brand thamai ❤❤
ලස්සනයි....❤️❤️
Proud to be a part of this production 🥹❤️ 4:00
මං ඒත් හිතුවා උඹද දන්නෑ ගාමිණී අයියගේ Voice එක Ai Create කලේ කියලා...ජය ❤
@@shanithdinusha ❤🥹 Thanks bro
wow ❤❤❤❤❤
අපි ආසාවෙන්ම බැලුවේ මේ seasonඑකයි ශිහාන් හිටපු එකයි අදටත් තාම ලස්සනයි ඒවා
😢 ගමිණී සුසිරිවර්ධන ❤
නියමයි සංක අයියා ❤
Attama super starsla ❤
හරිම ලස්සනයි ❤ ඇහැට කදුලක් එක් කල හරවත් ගීතයක් 🎉 සුභ පැතුම් team එකටම 🎉
Soooo lovely.. 🥰🥰🥰🥰🥰
😍😍 සුපිරි වැඩක්, සෙට් එකම එකට ඉන්න එක නං නියමයි
ආදරේ තියෙනවා 🥰❤❤
Mama asama set eka.
Reunited and it felt so good! Thanks y'all for adding colourful memories to our childhood. Miss you, Maheshika and Rest in heaven, Gamini. Y'all are the best reality show season contestants ever happened in SL. Thank you so much! ❤😭
♥️✨️♥️
ඒ ආදරේ තාමත් එහෙමයි. ❤❤❤❤
ආදරේයි හැමදාමත් ❤❤❤❤❤
wow nice song superb
Harima lassanai
Good luck 👍 ❤
Excellent work.love you as always.the heart felt thing is at last you haven't forgets mr gaminii suririwardana.its make tears up.❤
නොදැනිම ලස්සන අතීතයකට ගියා😢❤
Miss Gamini 😢
ආදරණීයයි.
ආදර්ශමත් වැඩක්.❤
වෙනස් හැඟීමක්.
ආදරෙයි ! ❤
Hari asawen balan hitiye,winde sinduwa,AI mathak une na,anthima tika rewind kara kara ahuwa gamini susiriwardanage voice eka wage hnda,photo ekath ekka eyage voice eka aheddi,eka wenama feeling ekak,
Such a wonderful work❤ well done and thank you for taking us back on the memory lane❤
🥹❤️
Super stars ⭐️season 02 ❤️❤️❤️❤️🎼🎙️👌
Thank you for choosing me this memorable song sanka ayya
❤️❤️❤️
හිතට දැනෙන සුපිරි වැඩක්...❤❤
Wwwoooow
It's very nice song love to see you all together ❤❤❤❤
Gamini Susiriwardhana wa pennapu nisa sahena emotional una. Oyalage e adare bandeema harima sundarai. Adatath ekamuthuwa inna eka dakiddi harima sathutui. May god bless you all and you guys shine like diamonds 🔹 much love ❤
This is beautiful ❤
❤❤❤❤❤❤
අනේ අපේ අතීතය. ගාමිනී අයියා හොඳම තැනක ඇති 😢😢
Song eka harima lassanai🥰.me song Eka danakan godak asawen thmai man balan hitiye.congratulations sir❤❤.
this is so lovely ❤❤❤
අපේ පොඩිකාලෙ ලස්සන කරපු ආසම සුපර්ස්ටාර්ස්ලා සෙට් එක❤️
Excellent work. Love you all always.
❤