අවුරුදු 17 කට පසු Super Star Set එක එකම වේදිකාවක | Nil Nuwan Pinbarai | Tharu Irida | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มี.ค. 2023
  • Shihan Mihiranga, Ajith Bandara, Amila Perera, Waruna Madushanka, Manjula Pushpakumara, Darshana Pramod, Asela Eranda, Nishantha Nanayakkara, Malith Perera
    ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 519

  • @ratatv2921
    @ratatv2921 ปีที่แล้ว +589

    මේ තමයි ලoකාවෙ reality program ඉතිහාසයේ දැකපු ලස්සනම වගේම එදා වගේම වටිනා කම අදටත් තියන එකම තරගය sirasa super star season one..❤❤❤

  • @susa3082
    @susa3082 ปีที่แล้ว +159

    ඔය කවුරුත් නැතිකාලේ සිරස ගෙනාපු රියල් තරු 😍 shihan mihiranga 👑

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 ปีที่แล้ว +184

    මහ පොලවේ පය ගහලා ඉන්න මුල අමතක නැති නිරහංකාර සෙට් එක ...

  • @dmrmdisanayaka
    @dmrmdisanayaka ปีที่แล้ว +85

    ලංකාවේ රියලිටී කලාවේ බිහිවූ විශිෂ්ටතම චරිත ටික..එදා වගේම මිනිස්සූ ගේ ආදරේ අදත් එයාලට තියේ.

  • @shaheelanka
    @shaheelanka ปีที่แล้ว +139

    වසර 17 පෙර මතකයන්ට අපිවත් ගෙන ගියා මේ program ඒක 👍
    අපි පිස්සුවෙන් වගේ ඔයාලව දිනවන්න SMS කලා 😀 Shehan කැපෙන කොට අපිත් ඇඩුවා, මලිත් Accident උනාම අපිත් හරිට දුක් වුනා, කමල් අද්දරආරච්චිගේ කතා විලාසය හිත්වල කුතුහලය ජනිත කලා😀
    හැමදාම මේ සහෝදරත්වය රැකදේවා❤️

    • @moon.1111.
      @moon.1111. 10 หลายเดือนก่อน +1

      හ්ම් 🤗

  • @isharasewwandi9061
    @isharasewwandi9061 ปีที่แล้ว +77

    අම්ල අයියගෙ කටහඬ ලස්සනයි

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +2

      🔥🔥

    • @rishmi471
      @rishmi471 ปีที่แล้ว +1

      😍

  • @sheneshrashmika9081
    @sheneshrashmika9081 ปีที่แล้ว +307

    ශිහාන් තරඟයෙන් අයින් උන දවස අපි හැමෝම අඬපු හැටි මට තාම මතකයි

    • @nisansalahansamali3637
      @nisansalahansamali3637 ปีที่แล้ว +6

      Ammo...ow...matath...dine pawa mathakai

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว +4

      Ow eth ada inna tana taruwak una ayath ada me tana na ohuge tiyana nihatamanikama tawath ohalata aran yanawa

    • @deepikand5722
      @deepikand5722 ปีที่แล้ว

      Me aya dan ko shian witari danne

    • @menakadisanayaka3112
      @menakadisanayaka3112 ปีที่แล้ว +1

      Ane ow math hariyeta aduwa...🙈🙈

    • @hasanithalagala1988
      @hasanithalagala1988 ปีที่แล้ว

      matath gedara ayath hina una adanawa kiyala

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 ปีที่แล้ว +42

    ආදරෙයි මේ සෙට් එකටම..ඒ දවස්වල වගේම අදටත් ශිහාන් .....ඇත්තටම පිස්සුවක් ..........,දැන් නම් අයින් උනත් කමක් නෑ කියලා එදා හිනාවෙලා ගියාට අපිට ඇඬුණා.....අදටත් ආදරෙයි..මගෙ පුංචි පැටියත් ආදරෙයි ශිහාන්ට....
    මේ හැමෝටම සුභ පතනවා.....
    "ඇස ගැටෙනා දස දහසක් නෙතු මත".....ඒ අහම්බයකින් ගත් යුවතිය ඒකට ගැළපුණු ගැළපිළ්ල ........දර්ශන ...මලිත් ..වරුණ....අසේල...නිශාන්ත ..අමිල....අපේ පළවෙනි පිස්සුව.....ආදරෙයි මේ සෙට් එකට ගොඩක්....❤️❤️❤️❤️

  • @hansisathsara5975
    @hansisathsara5975 ปีที่แล้ว +198

    ශිහාන්ගෙ හඬ ඇහෙද්දි මොකද්ද වෙනව පට්ටම ලස්සනයි අප්පා .පුදුම ලස්සනක් කියන්න වචන නැ ❤

    • @miyurusangeethe4852
      @miyurusangeethe4852 ปีที่แล้ว +6

      එකඟයි❤

    • @nuwan2368
      @nuwan2368 ปีที่แล้ว +3

      Appa ow!!

    • @nilankakatugampola3915
      @nilankakatugampola3915 ปีที่แล้ว +1

      ඇත්ත.❤🥺

    • @sathya-100
      @sathya-100 ปีที่แล้ว +3

      ඇයි,හීනියට චු බරක් වගේ හැදෙනවද😂😂😂

    • @chaminda1669
      @chaminda1669 หลายเดือนก่อน

      Amila uba onamai😢😢😢

  • @roshenRasanayagam
    @roshenRasanayagam ปีที่แล้ว +54

    අපි මහාරාජාට ස්තූතියි කරන්න ඔනේ ලංකාවේ අමාරු කාලෙක මෙවැනි platform එකක් තරුණයන්ට හැදුවට වෙන රටවල් වලින් copy කරලා උනත් සිරසෙන් ලංකාවේ අනිත් අය copy කරා

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +4

      සිරස සුපර් ස්ටාර් තනිකරම Idol franchise එකෙන්ම තමයි අරන් තියෙන්නෙ.

    • @roshenRasanayagam
      @roshenRasanayagam ปีที่แล้ว +3

      @@dileesharabasnayake6881 sirase hama wadakma standard

  • @deepmadhuwanthi7742
    @deepmadhuwanthi7742 ปีที่แล้ว +56

    මෙන්න තරග ❤❤
    දර්ශන වෙනස් වුණු තරමක් 🙆🙆🙆

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 ปีที่แล้ว +129

    ඇත්තටම මේ song එක ගොඩක් famous නැතුව ඇති, eth මුලු song එකම මට මතකයි, reality එකක කියපු, ලස්සනම group song එක. ✌️ 💕💕👍👍. E voice තවත් ලස්සන ට ahenawa දැන්.. 🙂😍😘

    • @devikalekamge5716
      @devikalekamge5716 ปีที่แล้ว +2

      ❤❤❤❤❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +4

      Famous නැත්තෙ නෑ. ඒ කාලෙ ඔය සිංදුව ලොකු Hit එකක්. අදටත් මිනිස්සු නිල් නුවන් සිංදුවට කැමතියි.

  • @kumarimadu9851
    @kumarimadu9851 ปีที่แล้ว +22

    ශෙහාන් මිහිරන්ග ඉන්න තැන හරිම අඩාම්බටයි ආදරෙයි හැමෝටම .❤❤❤

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra ปีที่แล้ว +24

    ඇත්තම *හිත ඉල්ලන තරු* 😍😍🥰💫💫

  • @madushankafernando6955
    @madushankafernando6955 ปีที่แล้ว +38

    පටන් ගැන්මේ සින්දුව එදා වගේම දැනෙනවා...❤

  • @kavindunaveen3200
    @kavindunaveen3200 ปีที่แล้ว +49

    ශිහාන්ගේ තෝරාගැනීම් වලදි කියපු සින්දුව suggest වෙලා බැලුව විතරයි😍.

  • @mashisk3798
    @mashisk3798 ปีที่แล้ว +34

    මං නම් TV එකේ බැලුවා. shihan.. එදා වගේම අදත් ආසයි.. ආදරෙයි.. හැමදාම super star ඔයා තමයි.. හැමෝටම ආදරෙයි.. .

  • @niroshikasanjeewani4306
    @niroshikasanjeewani4306 ปีที่แล้ว +35

    ❤❤❤❤❤ආදරෙයි ඔයා හැමෝටම සති 12ක්‌ ඒක විදියට එක් කෙනා එක් කෙනා කැපෙන කොට අපි ව අඩ ව පු. ඔයා ලා හැමෝටම එදා වගේ අද ට ත් ආදරෙයි ❤❤❤. හීනේන් පවා අප ගේ දෙසන් වලට ඒ දා ගයනා කරන සින්දු නැවත් රැවු දෙන්න පටන් ගත්තා. ඒ සුන්දර අති ත ය කවදාවත් අමතක වෙන්නේ නැහැ. සි ර ස ට ගොඩක් පින් 🙏ඒ වගේ මේ වැඩ ස ට හ න. ඉදිරිපත් කරපු ඒ දෙන්නා ට ගොඩක් පින්. ඔයා ලා හැමෝටම දළදා සමිදු පිහිටයි. අම්ල අයියේ ඔයාට එදා. වගේ අද ට අපි ආදරෙයි ❤❤❤බුදුසරණයි

  • @sumalidissanyake8359
    @sumalidissanyake8359 ปีที่แล้ว +34

    අජිත් බන්ඩාර කැමතිම චරිතයක්...❤ හැමෝටම ආදරෙයි..සමහර අය කාලෙකින් දැක්කේ...

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 ปีที่แล้ว +30

    ශිහාන්ගෙ Voice❤

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 ปีที่แล้ว +48

    ශිහාන්ගෙ කටහඩ තමයි ලස්සන ❤️❤️

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 ปีที่แล้ว +29

    එදා වාගේ අදත් ආදරේ ගොඩක් 💜️💜️💜️

  • @ChathurangaBuddhikaKumara
    @ChathurangaBuddhikaKumara ปีที่แล้ว +73

    මේ සිංදුව මුලින්ම එළි දැක්වුවේ දිගන්තය වැඩ සටහනේ...
    පෙබරවාරි දා හතර වෙනි දාවක...
    ඒ වැඩසටහනත් මම බැලුවා...
    එතකොට සුපර් ස්ටාර් තරගය ඉවර වෙලා තිබුණේ නෑ...
    හය දෙනෙක් ඉතිරි වෙලා හිටියා...
    ඔහොම තමයි මතක...
    අවසන් දොළහටම තේරිලා හිටියේ පිරිමි අය...
    අම්මෝ කට්ටිය...
    ඒ වගේම අවුරුදු දා හතක් ගිහින්ලු...
    අමිලගේ කටහඬ,
    අජිත් ගේ ඉරියව්,
    ශිහාන්ට ඇති වෙන කැමැත්ත,
    දර්ශනගේ හැඩ ඒ කාලයේ වගේමයි...
    කෝ මලිත් පෙරේරා???

    • @udeshikachathurangani5928
      @udeshikachathurangani5928 ปีที่แล้ว +5

      එයා රටනේ ඉන්නේ

    • @srana167
      @srana167 ปีที่แล้ว +9

      චංචලා අඬයි කියල ඇවිත් නෑ... 🤭😂😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +5

      මලිත් පෙරේරා, මොහාන් දර්ශන Zoom එකෙන් ඕකට සම්බන්ධ වුණා.

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 29 วันที่ผ่านมา +1

    සිරස ට හදවතින්ම ආදරෙයි හදවතින්ම ආඩම්බර යි මෙන්න තරු❤❤දීර්ඝ ගමනක් යන්න පුලුවන් නිහතමානී තරුණ ප්‍රජාව බුදු සරන යි

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +12

    අම්මෝ ඉතිං ගොඩක් වෙනස් වෙලා එදා වගේම අදත් ආදරෙයි ඒ හඩවල් වලට. සදාකාලික සිහින කුමරා ශිහාන් හැමදාම ඒ ආදරේ තාම එහෙමමයි.❤️❤️ මලිත් නැති අඩුව දැනුනා

  • @Ma_nu77
    @Ma_nu77 ปีที่แล้ว +20

    මලිතුත් හිටියා නම් මරු❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +3

      එයයි, මොහාන් දර්ශනයි Zoom එකෙන් ඕකට සම්බන්ධ වුණා.

  • @AyodhyaEllepola
    @AyodhyaEllepola ปีที่แล้ว +12

    Amila’s and Darshana’s voices are still so immaculate ❤️

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +1

      Yes.

  • @sulakshanasuboda3556
    @sulakshanasuboda3556 ปีที่แล้ว +11

    හදවතේ ගායකයෝ ❤️💐🥺

  • @akashbro3916
    @akashbro3916 4 หลายเดือนก่อน +2

    Lankave හැම platform එකකම හැමෝම 80%90% ම බිහි උනේ සිරසෙන් 🔥❤️.
    සංගීත යෙනුත් ehemaයි 🔥❤️සිරස

  • @RochaniMadhuwanthi
    @RochaniMadhuwanthi ปีที่แล้ว +55

    Wow...ලංකාවේ reality programme ඉතිහාසයේ සදා අමරණීය තරු..
    විශේෂයෙන්ම ශිහාන් අයියා...ආදරෙයී හැමදාමත් ...❤️

    • @jamilajamila7328
      @jamilajamila7328 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦

    • @kelumpremathilaka198
      @kelumpremathilaka198 ปีที่แล้ว +1

      Aniwarayen

  • @ireshamadhuwanthiireshamad6682
    @ireshamadhuwanthiireshamad6682 ปีที่แล้ว +32

    අමිල wenaswela godak .. eth කටහඬ e wagemai

  • @samaira6147
    @samaira6147 ปีที่แล้ว +6

    Shihan one in a million.... Has not changed a bit
    And this bunch has been touched our hearts forever

  • @DKAmarathunga
    @DKAmarathunga ปีที่แล้ว +17

    2005-2006 Golden era 💙

  • @cherin552
    @cherin552 ปีที่แล้ว +6

    අඩේ, අමිල පෙරේරා ආදරෙයි බ්‍රදර් ❤,තව වැඩ කරමු, 'හිරු නීල අහසේ මැකී ගියාට, You are still da heart's 1st machn' , ආදරෙයි සෙට් එක 🥰

  • @Kasuni789
    @Kasuni789 ปีที่แล้ว +13

    Amila & shihan 😻

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว +32

    Amila ge voice eka marama lassanai...❤❤

    • @jayasinghah4595
      @jayasinghah4595 ปีที่แล้ว +1

      එහඩ හිතාගන්නත් බැහැ

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว

      Kawda eh? Time line eka dannko

  • @sandunifernando531
    @sandunifernando531 ปีที่แล้ว +8

    අනෙහ්හ් ඒ voice ටික 🥺🥳❤️

  • @ruvinimanchanayaka2628
    @ruvinimanchanayaka2628 ปีที่แล้ว +7

    Still we love you all...miss malith perera,theekshana anurada,mohan & Madawa..still remember all 12 names also

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว +7

    Sihan පුතේ ආදරෙයි ජේසු පිහිටයි

  • @upulieamarasinghe6546
    @upulieamarasinghe6546 ปีที่แล้ว +14

    අනේ අපි පිස්සුවෙන් බැලුවේ ඒ කාලේ

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 ปีที่แล้ว +4

    හැමදාමත් හදවතේ රැදෙන තරු පොකුර.❤❤❤
    ඒ අතීතය හරිම සුන්දරයි.

  • @nisasala6598
    @nisasala6598 ปีที่แล้ว +7

    අදටත් ආදරයි සිංදුවට

  • @SandaruwanLiyanageOfficial
    @SandaruwanLiyanageOfficial ปีที่แล้ว +27

    ඒ දවස අදත් මතකයි 😍😍😍😍

  • @dulsew
    @dulsew ปีที่แล้ว +7

    Thank u for arranging this. One of favorite song

  • @chathurikasilva1120
    @chathurikasilva1120 ปีที่แล้ว +23

    Plz upload full programme..🥺
    Sirasa Super Stars, We love you all.. ♥️👌🎶

  • @wasanthinilwala5166
    @wasanthinilwala5166 ปีที่แล้ว +5

    ලංකාවෙ රියලිටි එකක තවමත් අහපු ලස්සනම group song එක ඒ set එකම female අයවත් එකතු කරන් අලත් version එකක් කලොත්

  • @beshikajeewanthi4722
    @beshikajeewanthi4722 ปีที่แล้ว +1

    Wooooow 😍 Asama kattiyak.. thamath mathakai super star sign krpu vidiha.. Thank you me hemoma ekama thenakadi dakinna selessuwata.. ❤

  • @dlmadushankamadushanka8990
    @dlmadushankamadushanka8990 ปีที่แล้ว +14

    මේ සිරස සුපර් ස්ටාර් සෙට් එක දැක්කම මට කට්ටියගේ නම් එකින් එක මතක් වුනා ඔයාලා සුපර් ස්ටාර් එන කාලයේ දී මං O/L කරන කාලයේ මං ගාව ඒ කාලේ photo තවම තියෙනවා

  • @SmoaK007
    @SmoaK007 ปีที่แล้ว +9

    Shihan has the sweetest voice ❤

  • @Jj_16699
    @Jj_16699 ปีที่แล้ว +2

    ලස්සන කාලයක්...ලස්සන මිනිස්සු එක්ක...ලස්සන සින්දු එක්ක...හරිම ලස්සනට ගෙවුණා....🥹😍

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +20

    මොහාන් දර්ශන ,මලිත් පෙරේරත් හිටියනම් නියමයි

  • @sandeepanifernando7920
    @sandeepanifernando7920 ปีที่แล้ว +7

    අදටත් ආසම සෙට් එක ❤❤😍

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +15

    Wooow favorite memories ..❤❤❤

  • @sat901
    @sat901 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩක් 👍🎵👍😍

  • @sheneshrashmika9081
    @sheneshrashmika9081 ปีที่แล้ว +5

    ආසම තරු ආදරේ හැමෝටම

  • @faza1371
    @faza1371 ปีที่แล้ว +9

    Aurudu 17k🥺🥺 tamath e wagemai. ❤️ Adarei me set ekatama season 1&2 ❤️

  • @manithyadilani5400
    @manithyadilani5400 ปีที่แล้ว +8

    Shihan aiyaa😍😍

  • @lashanidammika6816
    @lashanidammika6816 ปีที่แล้ว +2

    ශිහාන් හදවතේ තරුව අදටත් ❤️❤️❤️😘😘😘

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +12

    කෝ සම්පූර්ණ වැඩසටහන ..🤔🤔🤔

  • @bindulanka8719
    @bindulanka8719 ปีที่แล้ว +5

    අනේ එ අය තවම මතක්.
    එ දවස් වල ඉතින්.තවම අපේ අාදරෙ
    එයාලාට අඩු නැහැ.
    ශෙයාන්.අන්කරපු දවස අද වාගේ
    මතකයි...අැඩුනා..එදා.
    අද අායෙත්.එයලා. දකින්න ලැබුනා.
    💜💜💜👌👌

  • @deshathilakakalansuriya7221
    @deshathilakakalansuriya7221 ปีที่แล้ว +3

    Thank u sirasa tv.plz upload the full program..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම ලස්සනයි ඒ අතීතයට අදරෙයි♥️♥️

  • @immrdraco5604
    @immrdraco5604 9 วันที่ผ่านมา

    me super star tika thamay riyalma tika me ape aluthma mathaka tika super star ⭐ 1st eka godak ape hadawath wala gaburema thiyenawa 😊me tharu tikata hamadama adarei ❤❤❤❤❤❤❤❤🎉🎉

  • @hashaninawodya2003
    @hashaninawodya2003 ปีที่แล้ว +16

    අනෙ පුදුම ලස්සන ක්..පුදුම විදිහට දැනෙනවා..කාගෙවත් ගායනය කාටවත් දෙවනි නෑ ..හැමෝගෙම ගායනය නම් සුපිරි..❤❤❤🌟🌟🌟

  • @thisharalankeshwara7964
    @thisharalankeshwara7964 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ❤️

  • @madhushamark8324
    @madhushamark8324 ปีที่แล้ว +1

    The best performers ever to get on stage in a reality show.. Congrats to all of you..

  • @sinharagesilva2594
    @sinharagesilva2594 หลายเดือนก่อน

    ආදරේයී ගොඩක් හිතට දැනුනු ඒ සොදුරුබර මුහුණු මනරම් හඬවල් 😘❤💐

  • @ifthi.opinion
    @ifthi.opinion ปีที่แล้ว +3

    You'll took us down memory lane. Love you all soooooooo much.❤❤❤

  • @sandusandu3933
    @sandusandu3933 ปีที่แล้ว +3

    ආසාවෙන් බලන් හිටියේ ඔයාලා එනකන්

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +4

    මාරම ආසයි එකට ඉන්නවා දකිද්දි ...මෙතන නැති set එකකුත් ඉන්නවා..එයාලත් ඉන්න තිබුනේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      මලිත් පෙරේරා, මොහාන් දර්ශන ඉන්නෙ ඔසී වලනෙ. ඒ දෙන්නා Zoom එකෙන් ඕකට සම්බන්ධ වුණා.

    • @sachirathnayake5815
      @sachirathnayake5815 ปีที่แล้ว +1

      @@dileesharabasnayake6881 ඔව් එයාලා හිටියා.තීක්ශන නැති නිසා මන් කිව්වේ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว +1

      @@sachirathnayake5815 තීක්ෂණ අනුරාධ ඉන්න තිබුණා තමයි. මොකද එයත් දැන් Music field එකේ actively ඉන්නවනෙ.

  • @dreams8446
    @dreams8446 ปีที่แล้ว +4

    අනේ ඒක ❤

  • @chamilaperera3162
    @chamilaperera3162 ปีที่แล้ว +6

    Real Super Stars...❤️

  • @sanjeewanisilva3229
    @sanjeewanisilva3229 ปีที่แล้ว

    ලස්සනයි tv program වලින් balapu ekama realaty program eka.....adath ආදරෙයි oyalata

  • @dilhanijayasinha3800
    @dilhanijayasinha3800 ปีที่แล้ว +7

    Full program plz ☺️

  • @madushanchathuranga9315
    @madushanchathuranga9315 ปีที่แล้ว +1

    හිතේ ඉන්න සෙට් එක ❤️❤️❤️

  • @devikalekamge5716
    @devikalekamge5716 ปีที่แล้ว

    Niyamai godak kalekin wunath thamath sirasa super star realatiyata kamathiyi adarei. Kattiya dakiimath sathutui

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว

    Wooooow sirasa ... only sirasa can do this .... taking us to a beautiful beautiful memory ♥

  • @krishakrish5495
    @krishakrish5495 ปีที่แล้ว +3

    Wow happy to see you all the guys after long time🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏

  • @iroshaniangodabandarage5905
    @iroshaniangodabandarage5905 ปีที่แล้ว +1

    Nice to see again all of you ❤❤

  • @purnimadhubhashi1617
    @purnimadhubhashi1617 ปีที่แล้ว +3

    This is where it all started 😍

  • @omeshagimhani5089
    @omeshagimhani5089 6 หลายเดือนก่อน

    Thank you for bringing back one of our childhood precious memories love you all these stars❤

  • @nishnethu
    @nishnethu ปีที่แล้ว +5

    අම්මෝ පිස්සුවක් මෙක විනාස කාරී...මම කම්ෆියුස් වෙලා යකෝ...ආදරේ ආදරේ සිරස ❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @buddimakumarikankanamage
    @buddimakumarikankanamage ปีที่แล้ว +8

    සම්පුර්ණ. වැඩ සහටන. දාන්න කො අපි ශිහාන් අයියාට කැමතියි

  • @danukannangara309
    @danukannangara309 ปีที่แล้ว +1

    Wooow set ekah ❤️❤️ amilage voice 🔥🔥🔥

  • @dipikapriyadarshani7269
    @dipikapriyadarshani7269 ปีที่แล้ว +2

    Ajith aiye adarei godakh lassanai kattiyama ,🥰🥰🥰🥰

  • @apsi_girl_divya9763
    @apsi_girl_divya9763 ปีที่แล้ว +2

    Please upload full Programm

  • @ram763
    @ram763 ปีที่แล้ว +2

    Aneee 🥺🥺🥺❤️❤️❤️❤️

  • @chathuminilakrandi2990
    @chathuminilakrandi2990 ปีที่แล้ว +3

    ශිහාන අයියා😍😍😍

  • @sachini9684
    @sachini9684 ปีที่แล้ว +3

    Plz upload full episode🥺

  • @mzcreation3126
    @mzcreation3126 ปีที่แล้ว

    Wow this is beautiful... ❤️💜❤️💜

  • @wasanthisubasinghe5467
    @wasanthisubasinghe5467 ปีที่แล้ว

    Wow It's awesome 👍🙏 All of you ❤️

  • @nipunihansani8836
    @nipunihansani8836 ปีที่แล้ว +2

    නියමයි 😍😍❤

  • @macmac-gm6ed
    @macmac-gm6ed ปีที่แล้ว +1

    ajith aiya teruwan saranai

  • @udenikimari2830
    @udenikimari2830 ปีที่แล้ว +2

    අම්මෝ ඉතිම් ආදරෙයි හැමෝටම 💗

  • @kosha.r7911
    @kosha.r7911 ปีที่แล้ว

    අනේ 🥺❤️

  • @nayomifernando6342
    @nayomifernando6342 ปีที่แล้ว +3

    ශිහාන් ❤❤❤

  • @marytheres278
    @marytheres278 ปีที่แล้ว +7

    අති විශිෂ්ටයි...

  • @pradeepafonseka
    @pradeepafonseka ปีที่แล้ว +3

    ඒ අතීතය හීනෙන් වගේ දැනුනා .

  • @tharunawoo3348
    @tharunawoo3348 ปีที่แล้ว +2

    Full vedio eka onee

  • @hasinthaakmeemana3864
    @hasinthaakmeemana3864 ปีที่แล้ว

    අනේ 😍❤️