ඇප අරන් එළියට ආපු හිරුණිකා මාධ්‍ය කැඳවයි | දේශබන්දුගෙන් පටන් ගෙන හතර වටේට අමතයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ඇප අරන් එළියට ආපු හිරුණිකා මාධ්‍ය කැඳවයි
    දේශබන්දුගෙන් පටන් ගෙන හතර වටේට අමතයි
    අම්මෝ මෙහෙමත් ඇමතිල්ලක්
    දවස් 25ක ඇරියස් එක විනාඩි ගාණකින් පිට කරයි
    #hirunikapremachandra #hirunika_premachandra #deshabandu #SithaNews #SL #lka #srilanka #News #sinhalanews #news #NewsUpdate #NewsAlert #LatestNews #srilankanews #Fastnews

ความคิดเห็น • 380

  • @AjithIndika-zq1vo
    @AjithIndika-zq1vo หลายเดือนก่อน +11

    මුන්මොන බලුවැඩ කලත් එලියේ දරැවෝ ඉන්න අම්මලා ඒ ව්දියට හිටපියවු බලුවැඩ නොකර

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 หลายเดือนก่อน

      Meya lamai nevay baluway. Meya hadaama paaray.
      Lamaita mav Kiribati denna aththay vena kenek.

  • @nishanvlogs2399
    @nishanvlogs2399 หลายเดือนก่อน +43

    ඇප පිට ඉන්න එකියකට දේශපාලනය කළ හැකිද.මැය තවම වැරදි කාරියක්.

    • @ashokaponnamperuma2933
      @ashokaponnamperuma2933 หลายเดือนก่อน +1

      බූරුවො වෙලා උපදින එවුන් බූරුවො වෙලාම මැරිලා යනවා😂😂

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน

      අැයි ඵතකෙට අප්රසන්න රනතුංග ඵයාටත් ඵච්චරනෙ

    • @chanuvidu8682
      @chanuvidu8682 หลายเดือนก่อน

      ​@@ashokaponnamperuma2933මී හරක් තපුල්ලනවා අදමයි ඇහුවේ

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +40

    ලංකාවේ ජනතාවට ආදරේන් ඉල්ලා සිටිනවා අයේ මේ කාලකන්නි දෙශපාලනයට ගෙන්න එපා අබ රටට අනාගත දරුවන්ට ආදරය කරනවනම්

  • @abmndisanayake7389
    @abmndisanayake7389 หลายเดือนก่อน +16

    මෙයත් කොල්ලේක් පැහැර ගෙන වද හිංසා චොදනාවකට හිරේ ගිහින් ඇප පිට ඉන්නේ කියලා අමතක වෙලාද...?

  • @dumindalakmal103
    @dumindalakmal103 หลายเดือนก่อน +8

    ජය වේවා සමගි ජන බල වේගයට

  • @myname5683
    @myname5683 หลายเดือนก่อน +10

    ඔයා හොදයි කියලාද හිතන්නේ. තමන්ගේ වැරද්ද වහගන්න අනුන්ගේ වැරදි සොයනවා. ඔයා කියනවද ඔයාට කොහොමද නිදහස ලැබුනේ. අනේ ඇති අනේ ඔයගේ කියවිල්ල

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 หลายเดือนก่อน

      Hariyata hari.
      Hirunika ge charges kohomada dannay naha payskata?

  • @user-pl5zr6qm2f
    @user-pl5zr6qm2f หลายเดือนก่อน +39

    මුන්ව ආයේ දේශපාලනයට එන්න දෙන්න එපා. රටේ කොහෙද තියෙන්නේ නීතියක් දඩුවම් ලබාදිලා ආයෙත් එලියට එන්න පුළුවන් නම්. මෙයාට අයෙ දේශපාලනය තහනම්

    • @ishakaperera383
      @ishakaperera383 หลายเดือนก่อน +1

      පෝලීසියේ ඉන්න අමනයන් මේකෙන් වත් පාඩමක් ඉගෙන ගනිල්ලා. මේ පටන් ගත්තා විතරයි. ආන්ඩුවේ ඉන්න මහා එකාට ගෙදර නෙමෙයි යන්න වෙන්නේ කම්බි කූරු ගනින්න යන්න ඉදිරි ජීවිත කාලයේම ලගින්න වෙනවා.

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 หลายเดือนก่อน

      ​@@ishakaperera383 MEWAGE KANTAWO DESAPALANAYATA MANIKAK GULIWELA ENNE NATIWA KATAPURA KATAKARANAWA SAARANAYA AKA PRASNAYAKADA PATTAK GIYAT ATTA KIYANA ADITARA KANTAWAK WARADI AI OWATA WAFA LANKAWE YATA GAHAGENA GAHAGENA YANA PASK PRAHARAYA MONATARAM BAYANAKADA UBALATA GAL MANIK WAGE PENAWADA MANIK KALUGAL WAGE PEN

  • @chahuras
    @chahuras หลายเดือนก่อน +28

    ගියාට වඩා කලින් එලියෙ . මෙහෙම උනාම මිනිස්සු වැරදි කරන්න බය නැති වෙනව.

    • @threeshaperera6194
      @threeshaperera6194 หลายเดือนก่อน

      Oita wadaa ewun innawane rata horaa kaapu. Athulata yawanna beruwa...needa? A gena hithuwoth honday needa molee nethi ewun

  • @ChrysanthapujithaJude-fd3nx
    @ChrysanthapujithaJude-fd3nx หลายเดือนก่อน +4

    Best wishes God bless you and your family and friends

  • @Car_baby556
    @Car_baby556 หลายเดือนก่อน +31

    රෙදි ඇද ගෙනද ඉන්නේ

    • @JffiHu
      @JffiHu หลายเดือนก่อน +1

      Dosrhara Kanek Hambawela 👓👓Ass Kanady Ara Ganim, Adum Adala Ennee Panne Neda????

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +51

    උබලා රටට විහිලුවක් යකෝ

    • @ravichandran2982
      @ravichandran2982 หลายเดือนก่อน +4

      එතකොට උබලා කව්ද,?

    • @PradeepKumara-lo2qm
      @PradeepKumara-lo2qm หลายเดือนก่อน +4

      @@ravichandran2982 උබලා රටේ සන්ස්කෘතිය විනාස කරනකොට නිදිවදින උන්

    • @yohanyohan5958
      @yohanyohan5958 หลายเดือนก่อน

      @@ravichandran2982paka thami

    • @yohanyohan5958
      @yohanyohan5958 หลายเดือนก่อน

      @@ravichandran2982paka thami

    • @yohanyohan5958
      @yohanyohan5958 หลายเดือนก่อน

      paka thami

  • @senarathwr5258
    @senarathwr5258 หลายเดือนก่อน +4

    අපේ ලංකාවෙ ලොකු ලොකු අයට නියම දඬුවම් අපේ අධිකරණයෙන් දෙන්නෙ. දඬුවම් හරියටම ක්‍රියාත්මක වෙන්නෙ නැති බැරි දුප්පත් අයට විතරයි.. මුන් එළියෙ..😂😂😂😂

  • @dineshq8547
    @dineshq8547 หลายเดือนก่อน +47

    එතකොට හිරුණිකා කොහොමද එලියට ආවේ ඒකත් වැදියි එයාටත් අදිකරයේ නීතියට ගරුකරලා ඇතුලෙ ඉන්න තිබුනානෙ

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน +3

      Boru sakshi dala sakshi wikurtji kalama supreme usawiyen top lawyers lage thatka kalama apa labila naduwa aniwa dinanawa

    • @danithmanjula1368
      @danithmanjula1368 หลายเดือนก่อน

      huthto apa kiyande uba danne nadda? hon pakek uba

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 หลายเดือนก่อน

      Eya supurudu anga deelaa, hiren eliyata enna athi.
      Balaagena yanakota meki pirimi sirakaruwan sitina kotasatath gihilla thiyenava. Allana eka patan ganna aththay ethanin.

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 หลายเดือนก่อน

      Umba moda pissek. Pala Hirunika ge gedera vada karanna.
      Gon haraka

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 หลายเดือนก่อน +2

    මෙවා මල කෝලම් නාටක මෙයට බරපතල වැඩ සහිත හිරේ ගියා සති දෙකකට 😂😂😂😂😂 සුපිරි අධිකරණය මේ රටේ විදතරයි තියෙන්නේ කොස් ගෙඩිය කඩපු එකාට අච්චු 😂😂😂😂 මුං අච්චු සති දෙකයි 😂😂😂😂😂

  • @chamilanelum8175
    @chamilanelum8175 หลายเดือนก่อน +16

    වටිටිටි අමිමා පිස්සු කියවනවා හි⁣රේ ඉන්න ඔිනේ අය එළියට ගත්තම ළමයි අමතකයි දැන්උුවනවා විර්‍යා වෙන්න

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g หลายเดือนก่อน +6

    රටටම පිලිකාවක් වෙච්චි මේ කකුස්සි ගෑණිව ආයෙත් සමාජ ගත කරල ...මේ ජරා ගෑනිව සදාකාලික හිරේ යවන්න ඕනෙ නරකාදිම වනචර ගෑණියෙක්...මහාධිකරණය ලබා දුන් දඩුවම තවත් වැඩි කරල අවුරුදු 10ක් හිරේ යවන්න ඕනෙ ...

  • @shiranikularathne
    @shiranikularathne หลายเดือนก่อน +7

    මේ අයට ජන්දය දෙන්න එපෑ

  • @janpeiris1376
    @janpeiris1376 หลายเดือนก่อน +31

    ඔව් ඔයා බලහත්කාරයෙන් පැහැර ගෙන ගිය තරැණයාට ලැබූණ දඩූවම හොදටොම මදි ,මාස 12 ක් වත් තියෙන්න ඕනෙ චෑන් ලැජ්ජා නැතිව පොලිසිය වැරදි කියනවා

    • @mahindapathmawansha4187
      @mahindapathmawansha4187 หลายเดือนก่อน +2

      උබ රනියගේ සමනලයෙක්

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 หลายเดือนก่อน

      ​@@mahindapathmawansha4187ඇත්ත dakapan පක්ෂෙ අදාළ නෑ

    • @danithmanjula1368
      @danithmanjula1368 หลายเดือนก่อน

      Anura Ranil kolu set ekata tadawela

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +13

    අම්මෝ ලැජ්ජා නැතිව ආවද

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +9

    හිරැනිකාට.දෙන්නඔිින.අදිකරන.ඇමතිකම..විරකාන්තාවට.ජයවෙිිවා❤❤❤❤❤❤❤

  • @samithagayashan9437
    @samithagayashan9437 หลายเดือนก่อน +18

    මම කිව්වා හිරුනිකාව හිරේ දැම්මේ නාට්ටියක් කියලා. බරපතල වැඩ සහිත සිරදඬුවම් දෙනවලු. මේක ලංකාව යකෝ😂 .

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน +18

    හිරැ නාටකයේ තවත් ජවජිකාවක් ඇතුලට ගියාට වඩා ඉක්මනට එලියේ අනේ මන්ද

  • @roshansilva5384
    @roshansilva5384 หลายเดือนก่อน +16

    ඉස්සරහාම ඩයන. තමයි හිරේ දාන්නෙ

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 หลายเดือนก่อน +15

    රනිලා පරයෙක් රටෙන් පන්නා දමන්න

  • @user-cs8uk2jc9q
    @user-cs8uk2jc9q หลายเดือนก่อน +2

    එයැයිගෙ රහස් ප්‍රදේශයේ ලු බාම් ගෑවෙ.මෙයැයිගෙ එහෙම එකක් නෑ කියල පෙන්වා දුන් රන්ජන්😅මුන්ට චන්දෙ දෙන 🦬🦬🦬🦬😢

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 หลายเดือนก่อน +2

    ඔයා මොන බන කීවත් අපි බෙදන දේසපාලනය වෙනුවට රටහදනදේසපාලනය මාලිමාව තෝරල ඉවරයි ඔයාලටත් ඇපනෑ හොදෙ මාලිමාවට ජයවේවා

  • @user-mm9rj7sx9b
    @user-mm9rj7sx9b หลายเดือนก่อน +11

    We all support AKD ❤❤❤❤❤❤❤❤❤❤ not for culprits.

  • @jayathilakakoongahawatta2510
    @jayathilakakoongahawatta2510 หลายเดือนก่อน +7

    ජයවෙිවා දිරිය දියණිය ට .....

  • @gangakumudumali5839
    @gangakumudumali5839 หลายเดือนก่อน

    Hirunikata jaya wewa jayama lebewaaaaaa❤❤❤❤❤❤❤❤

  • @AmithWijewardhana-yg1rb
    @AmithWijewardhana-yg1rb หลายเดือนก่อน +1

    Malimawataචන්ද හදනමැසින්❤

  • @yomalsanjeewa9221
    @yomalsanjeewa9221 หลายเดือนก่อน +15

    අවසානය හොරුන්ගේ..

  • @malikanda1755
    @malikanda1755 หลายเดือนก่อน +14

    මුංට බලයට ගියාම රටම දෙශපලුවගෙ කියලා හිතෙනවා මෙනවා කරත් උන් නිදහස දුප්පත් මිනිස්සුන්ට උනාම කවුරු නැහැ

  • @user-wj4ih6de6g
    @user-wj4ih6de6g หลายเดือนก่อน +32

    අප්පෝ කුඩුවේසි ආයෙත් පුම්කද්‍ර්නවා මීං... 😂😂😂
    කුඩු ගෙනාවේ තොගෙ අප්පා නේද බැල්ලී.. දැන් මෙතන පත්තිනි අම්මා වෙන්න එනවා කැරිබේසි..

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 หลายเดือนก่อน

      😂😂😂😂

    • @Mr.රනිල්
      @Mr.රනිල් หลายเดือนก่อน +2

      Ow Dan methana baba Wenda hdnw 😂

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน

      නාමල්ගෙ තාත්තා හොදා....යිනෙ😂

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 หลายเดือนก่อน +1

      Hariyata hari. Mevani daamarika patta vesiyek ta maadya mevani thank dennay ay?

  • @samearaa8434
    @samearaa8434 หลายเดือนก่อน +8

    බොහොම ස්තුතියි❤❤❤❤

  • @AnandaRanasingha-ux1bb
    @AnandaRanasingha-ux1bb หลายเดือนก่อน +12

    මාලි මාව ට ජය වේවා

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 หลายเดือนก่อน +9

    මිනිසුන්ට කියන්නෙ
    ඔබලාගෙ වටිනා චන්දය කවමදාවත් මෙ වගෙ අයව පාර්ලිමේන්තුවට යවන්න පාවිච්චි කරන්න එපා
    මෙයා රටට ගමට කරපු එක වැඩක් කියන්න ??
    දැනගන්න ආසයි අපට

  • @sriyaniabeywardhana782
    @sriyaniabeywardhana782 หลายเดือนก่อน +13

    හිරුණිකා මමනම් ඡන්දෙ දෙන්නෑ මේ දේශපාලන බිමේ ඉන්න එක ......පාහරයේ කූට වත් හේතුව මුන් සේරම ඩීල්කාරයෝ
    ඔයා හිරේ ගියාම අම්මා කෙනෙක් විදියටත් දුක්වුණා
    ඒ උනාටින් යන්න බැරි තත්ත්වයක් උදා වෙලා තිබුණා ඕක පටන් ගන්න ඉස්සෙල්ලා
    පුංචි කොල්ලො කුරොට්ටෝ කුඩු ගහලා ගංජා ගහලා පාරවල් දිගේ මී මැස්සො වගේ බයිසිකල් වලින් යනවා
    දැන් ඒවා නැත්තටම නැතිවෙලා
    එකම පිරිස සැරින් සැරේ හිරගෙදරට එනවනම්
    මේ රටේ අධිකරණ පද්ධතිය හොඳ වෙන්නේ කොහොමද
    ඔය මිනිස්සු එවන්නෙ
    එතකොට අල්ලන මිනිහා විතරද වැරදි
    ඔහේගේ තාත්තත් හොඳ කුඩුකාරයෙක් තමයි

    • @RasikaRasika-ke7ks
      @RasikaRasika-ke7ks หลายเดือนก่อน

      Kollo kudu bona eka nathi karana eka loku deyak jeewatha vinasa wela yanne eka nisa aniwaryen math kudu daha jarawa nathi karanna one

    • @RasikaRasika-ke7ks
      @RasikaRasika-ke7ks หลายเดือนก่อน

      Kauru awath wedak ne hirunika aththa kathawa oyath avith tharaha piri mahanne..desha bandu police pathi thuma karapu hoda wedath godak thyenawa...kadinal thumane dagalanne a manussaya gedara yawanna

    • @user-vi1rw7xy7p
      @user-vi1rw7xy7p หลายเดือนก่อน

      අනේ හොද අම්මණ්ඩි. අප්පගෙ කුඩු ගැන අමතක වුනාද.උබලගෙ දේෂපාලෙනත් එපා, උබල කොහොමත් කුඩු පවුල් . ඒකත් එපා.උබලගෙ නීතියත් එපා.උබල කොහොමත් බල්ලමාක් වෙලා ඉවරයි. උබගේ බයිල😂😂 ඇඩෙනවා අපිට තනි ඇහැට

  • @DouglasFernando-ys9mn
    @DouglasFernando-ys9mn หลายเดือนก่อน +2

    මොනවද මෙ තව එවගේම එකියක්

  • @ranising6476
    @ranising6476 หลายเดือนก่อน

    හරු මැඩමි ඵවියට ආවද අනෙහොදයි බුදුසරනයි

  • @ariyasenalelwalaliyanage5402
    @ariyasenalelwalaliyanage5402 หลายเดือนก่อน +12

    හිරේ ඉන්න කම් ඇඩුව. ඇප අරගෙන එලියට ඇවිත් ඇතුලට යන්න දගලනව.

    • @user-dt1pm9pg7u
      @user-dt1pm9pg7u หลายเดือนก่อน +1

      හිරුණිකා අඬ න ගැහැණියක් නොවේ. බොරු කියන්න එපා.. මේ යකඩ ගැහැණියක්.

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara หลายเดือนก่อน

      Malakada kalane😊😂​@@user-dt1pm9pg7u

    • @jdsnfj1113
      @jdsnfj1113 หลายเดือนก่อน

      හිරේ ඉදන් ඇඩුවෙි නැ ඇයි බොරැ කියන්නේ හදවතට එකග වෙයල්ලා

    • @user-ul5cv8qr5s
      @user-ul5cv8qr5s หลายเดือนก่อน

      ඔය සද්භාවයෙන් යුතුමෝ හිරුණිකා ට අවලාද නොකර ඉන්න බලන්න.
      අනුන්ට බනිනවා යනු,තමන් තමන්ගේම හිත සමග ගැටෙන එකයි.😢

  • @asaranasarana8310
    @asaranasarana8310 หลายเดือนก่อน

    රටේ අනාගත දරුවන් වෙනුවෙන් කැපවූ දේශබන්දු තෙන්නකෝන් මැතිතුමාට අපේ උත්තමාචාරය

  • @user-en8eq5ph1r
    @user-en8eq5ph1r หลายเดือนก่อน

    Jaya wawa herunka❤❤❤❤❤❤

  • @armalynlyn5824
    @armalynlyn5824 หลายเดือนก่อน +2

    නැවත ඇතුලට යන්නද මන්දා ආයේ යන්න වගේ ලැජ්ජ නැති නාතියක් නේ ඉතිං මෙිික තමයි ඇත්තටම වෙන දෙ නිතිය නැවෙනව⁣ා කතොලිකයන් සහා සජත්ට බයේ මංදා ලැජ්ජවි ඇත්තටම

    • @gihanshani5059
      @gihanshani5059 หลายเดือนก่อน

      ඵතකොට බැංකු කඩපු සල්ලි පොට්ටනි පටවපු ඒඅයට කෝ නිති

  • @kbanda406
    @kbanda406 หลายเดือนก่อน +12

    ආආ මෙන්න කොල්ලෝ පැහැර ගත්ත නෝනා ආයේ ඇවිත් 😂😂😂😂
    හිරේ සැප නෑ ලු 🤭🤭🤭🤭
    බාම් ගෑවත් එකයි... පැහැර ගත්තත් එකයි 🤮🤮🤮🤮
    පුතානෝට ම ගැලපෙනවා 😮😮😮😮

  • @chanuvidu8682
    @chanuvidu8682 หลายเดือนก่อน

    අම්මෝ විසාල සන්දනයකින් එනවලු 😂😂😂😂😂

  • @francissantha8873
    @francissantha8873 หลายเดือนก่อน +12

    රට පුරාම පොලිස් රිමාන්ඩ් වල තත්වය එලෙසමයි පාඩද ආණ්ඩුවෙ ක්‍රමයත් එයමයි.

  • @ims-su2yh
    @ims-su2yh หลายเดือนก่อน

    Well done. Hirunika

  • @nirmaliefernando5493
    @nirmaliefernando5493 หลายเดือนก่อน

    හිරු ඔයානම් මරු ජය වේවා මැනික

  • @sanathnandasiri8847
    @sanathnandasiri8847 หลายเดือนก่อน

  • @n.w.goonewardena6147
    @n.w.goonewardena6147 หลายเดือนก่อน +1

    VATTI AMMA HIRUNIKA NAVATHA RANGAPAANAVA.
    KATA VAHAGENA INNA BARI PATTA VESI.

  • @chitranandani6722
    @chitranandani6722 หลายเดือนก่อน +13

    කොල්ලනේ් පරිස්සමි වෙයල්ලා මෙන්න එලියට ඇවිල්ලා

    • @n.w.goonewardena6147
      @n.w.goonewardena6147 หลายเดือนก่อน

      Ow. Oya vesita kotala leda hadaa ganna epa.

  • @user-ww8op8mq8j
    @user-ww8op8mq8j หลายเดือนก่อน +3

    මුන්ට කවුද ඕයි චන්දේ දුන්නෙ.ඇතුලෙ ඉන්න ඔනි උන් එලියෙ පිස්සු කෙලිනව.

  • @JayasakaraPranandu
    @JayasakaraPranandu หลายเดือนก่อน

    ❤❤the the ❤night budu saranayi parissamen enna budu saranei

  • @upalisannasgala9736
    @upalisannasgala9736 หลายเดือนก่อน +2

    මෙහෙම වෙනවා කියා..හිතුවේ නෑ නේද මේ වැඩේඅනිකුත් අයටත් ආදර්ශම් වෙනවා හැමිඔම බලේ ඉන්නකන් තමා මේසේරම දැන් කො ඔහුට දේවල් අහිමි උනානේද මේවා හොද පාඩම් මෙවා අනිත් අයටත්

  • @jayanthabandara6562
    @jayanthabandara6562 หลายเดือนก่อน +2

    අනෙ හොදයි දෙවියන් ගේආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏🙏

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 หลายเดือนก่อน

    Very good ❤

  • @janakiperera4892
    @janakiperera4892 หลายเดือนก่อน +1

    එක සහතික ඇත්ත liste එකට ගත්තේ කලින් කුඩු ගහල නවත්වා තිබ්බා උනත් යුක්තිය මෙහෙයුම නිසා අරන් දඩ ගෙවන්නට වෙලා තිබුණා 🤑🤑

  • @UpdatesDriver
    @UpdatesDriver หลายเดือนก่อน +2

    ඔක්කොටම කලින් අපි හිතනන ඕන මැය තවමත් වැරදිකාරියක්. ⁣මැය කොහොමද මෙහෙම නිදැල්ලේ දේශපාලනය කරන්නේ??

  • @hasanreyal
    @hasanreyal หลายเดือนก่อน +1

    මේය කාරුනාව ගෙන. මාලිමාව කතා නැත්තෙ ඇයි
    අදිකරනය ගෙන මෝනාද යිතන්නෙ

  • @anurarathnayaka3186
    @anurarathnayaka3186 หลายเดือนก่อน

    Hirunikata jaya

  • @ranising6476
    @ranising6476 หลายเดือนก่อน

    ලමයිනිසා කට පුකවහගන්කො අනෙ මොපදේස පාලනයක්ද

  • @MohammedNazeer-wo1tk
    @MohammedNazeer-wo1tk หลายเดือนก่อน

    Janadipathi vidiyata diurum denne ❤❤ Anura ❤❤❤

  • @chandrasirikiriyabaduge5778
    @chandrasirikiriyabaduge5778 หลายเดือนก่อน +4

    දේශපාලනය තහනම්

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 หลายเดือนก่อน +19

    කුඩු හිරු නිකාගෙ පාතාලය... නැගුම...

    • @warsil3735
      @warsil3735 หลายเดือนก่อน

      Kudu wikke Duminda Silva s matqgoda chdminda ekka desha bandu 😂😂

    • @NeranjanprasangaNeranjanprasan
      @NeranjanprasangaNeranjanprasan หลายเดือนก่อน +1

      ​@@warsil3735
      ඇයි බාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ?

  • @SumithraJayawera
    @SumithraJayawera หลายเดือนก่อน

    Hiru thamyi අදි..නියෝගය පැහැදිලි කලේ

  • @user-xb2ct9yl3k
    @user-xb2ct9yl3k หลายเดือนก่อน +1

    Meuwa kadandara wage nithiyath ballata gihin

  • @IndikaLakshan-tv3pz
    @IndikaLakshan-tv3pz หลายเดือนก่อน

    ,නියමයි මැඩම ඔබට බුදුරණයි❤❤

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 หลายเดือนก่อน +7

    සෞඛ්‍ය ඇමති, ලේකම්, අධ්‍යක්ෂවරු ඇතුළුව බර ගානක් රිමාන්ඩ් වෙලා හිටියත් වෙනත් l අය පත් කරලා සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ කටයුතු සිද්ද වෙනවා. ඒත් රනිල්ට පොලිස්පති නැතුව චන්ද තියන්න බැරිලු.

  • @samudrasamudra1038
    @samudrasamudra1038 หลายเดือนก่อน

    ආයෙ අර රංජන් කිව්ව.වගෙ මයික් එකක් හම්බවෙලා හිරුනිකාට😂

  • @jinendarisaram1838
    @jinendarisaram1838 หลายเดือนก่อน

    Oba thumiyata aththatama piya gathane karapu akata obathumiya ta kenthiyana aka saadaranai oba thumiyata api garu karanawa 🙏🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 หลายเดือนก่อน +3

    මෙයාගෙ පියා පිම්පියා කුඩු පියා. ආයි ආවා වල් කට. මේ ගෑණිට ආයි දේශපාලනයට එන්න ඉඩ තියන්න එපා.

  • @chamindaherath5446
    @chamindaherath5446 หลายเดือนก่อน +2

    මෙන්න නීති.පොඩි මිනිහෙක් හිරෙ ගියානම් අද කන්නවත් නැතුව දුක් වීදිනවා. ප - නීති මේවා. ,සිස්ටම් චෙන්ජ් එකක් ඔනිමයි

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 หลายเดือนก่อน +3

    ඒකනේ කීවෙ, හිරු දීප්තිමත්ව ආයිත් පායනව කියලා ....ආදරෙයි හිරු...❤❤❤❤❤❤❤

  • @n.w.goonewardena6147
    @n.w.goonewardena6147 หลายเดือนก่อน +1

    EHENAM, UMBA HIRA GEDERA PIRIMI AYAGAY KOTASATATH GIYA NEDA? KEE DENEK POLIMAY HITIYADA?

  • @user-sd1xl6ev9v
    @user-sd1xl6ev9v หลายเดือนก่อน

    සජිත්ට ජයවෙවා.

  • @FaroanAlbittar
    @FaroanAlbittar หลายเดือนก่อน

    Ala

  • @ConfusedElephant-qm8re
    @ConfusedElephant-qm8re หลายเดือนก่อน

    ඒක තමයි මූ උදේ පාන්දරම ගිහින් නාමයෝජනා දුන්නේ.මූලයේ මූට ආධාර බෙදන්නත් බෑ එහෙනම්

  • @sasmisamarasinghe106
    @sasmisamarasinghe106 หลายเดือนก่อน +3

    ජය වෙවා

  • @susanthiewijeratne9253
    @susanthiewijeratne9253 หลายเดือนก่อน +1

    It's a pleasure to see you again.God bless you always

  • @reallifeanimation883
    @reallifeanimation883 หลายเดือนก่อน +6

    තුක් නේ

  • @lhana12445
    @lhana12445 หลายเดือนก่อน

    දේශබන්දු රෙදි ඉල්ලෙ 😂😂

  • @fjdzilva8429
    @fjdzilva8429 หลายเดือนก่อน +3

    So happy to see you again. God bless you.

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek หลายเดือนก่อน

    ඉතින් මේ ගෑනිට විතරයි දරුවො ඉන්නෙ හිරේ අනිත් මැදපෙරදිග සේවය කර⁣න කාන්තාවො මේ මේ දෙගොල්ල වද දරුවො නැහැ රටේ දුප්පත් මනුෂ්‍යට ගිය කල සල්ලිවල සහ මැර බලේ ඒකයි ශ්‍රී ලංකාවේ නීතිය

  • @sameerasameera3149
    @sameerasameera3149 หลายเดือนก่อน

    පුතානෝගේ රෙදි ගැලවිලා ඉවරයි කුඩු නෝනා නාඩගම් ඉවරයි npp ජයවේවා

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +2

    Budusaranai hirunika Nange ❤❤anura presidente srilanka budusaranai malima jaya veaya budusaranai ❤❤❤

  • @anisahamod426
    @anisahamod426 หลายเดือนก่อน

    👍🎉👌

  • @gmainirathnayakagaminirath1289
    @gmainirathnayakagaminirath1289 หลายเดือนก่อน

    හිරුනිකාගෙනි අපි අහනව හිරු නාලිකාව සජිත්ට විතරක් කඩෙයන හෙතුව ජනතාවට කියන්න කියල මොකද කුඩු නාලිකාව කිය කියා හිරු නාලිකාව පතුරු ගැහැවෙත් හිරුනිකාම තමයි දැන් මෙ ගැන හිරුනිකා දරන මතය ජනතාවට කියන්න ඔන මෙයාල කන්න හිතෙන වෙලාවට කබරයත් තලගොය කරන අය තමයි තමන්ගෙ තාත්ත මැරුවෙ කව්ද කියල කිඹුල් කදුලු සලමින් වදචෙච්ච මෙයා දැන් එ ගැන කතාකරන්නෙ නැහැ මෙ සෙරම කපටි කම් කරන්නෙ ජනතාවගෙන් චන්දෙ අරන් සුපුරුදු පරිදි ඇමතිකම් අරගෙන තමන් සැප විදින්න මිසක් ජනතාවට ආදරයකට නම් නොවෙ එත් මෙ සැරෙ මෙ හොරු පට්ටිය වැලිකඩට ගාල්කරන්න ජනතාව බලාසිටින බව මුන්ට කිව යුතුයි සජිත් කියන මොඩ නායකය කට ඇරියොත් කියන්නෙ තිබෙන චන්දෙත් නැති කර ගන්න ගොං කතාමයි පොඩිලමයින්ට මිත්‍ර වරුනි කියනවතව වෙලාවක පොඩිලමයිට ජපන් හාෂාවෙන් කතා කරනව තව වෙලාවකට අලි මන්තර කියනව තව වෙලාවක කියනව මෙ වසර ඉවර වෙන්න කලින් විස්වවිද්‍යල 24 හදනව කියල මාස 3 න් ඔය විද්‍යල 24 ක් හදන පුලුවන්නම් ඇලඩින්ගෙ පාන වත් එයා ලග තියෙන්න ඔන ඔය තරම් බෙදන්න සජිත්ට මුදල් කොහෙන්ද එවට උත්තර නැහැ මෙයාලගෙ රජයක් ආවම හොරු ඔක්කොම අල්ලල දඩුවම් කරනලු ඉතිකොට කිරිඇල්ලටත් එම දඩුවම දෙනවද සජිත් ලග ඉන්න අයගෙන් හොරාකාපු නැති එකෙක් කියන්න පුලුවන්ද බැහැ අක්ක හොර සල්ලි අච්චු ගහල අහු උනාම බෙරගත්තෙ කව්ද අක්කටත් දඩුවම් කරනවද ඉටත් වඩා ලොකුම විහිලුව රටට බෙදන්න සල්ලි තියන කෙනාගෙ අම්ම යැපෙන්නෙ බදු මුදල් වලින් එව බොරුද ලැජ්ජයි කියන්න රට හදන්න හදන කෙනාගෙ අම්මව බලා ගන්න බැරි පුතා රටෙ ජනතාව බලා ගනියි කියන එක මහ බොරුවක් නිවාස සංවර්ධන ඇමති කාලෙ කොටි ගානක මුදල් වංචාක් කරා කියල රටෙ ජනතාව දන්නව මෙහෙම කෙනෙකුට රටෙ පාලනය ලැබුනොත් රටටම අබ පරනයි

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ หลายเดือนก่อน +1

    මෙි.පේනවානේ.මඩ.මාලිමාතමයි.මටහිතෙන්නේ.පයවෙගා😂😂😂

  • @user-wp8fm7kn3n
    @user-wp8fm7kn3n หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 หลายเดือนก่อน +2

    කොලොන්නාව උන්ට පිස්සුද මෙ වගෙ උන්ව පාර්ලිමේන්තු යවන්නෙ.රන්ජා තමයි හොදටම කරෙ

  • @chandrikaraja3874
    @chandrikaraja3874 หลายเดือนก่อน

    පලයන් වට්ටියමිමා

  • @ShantaPerera
    @ShantaPerera หลายเดือนก่อน

    Komda Eliyahu awae nitiya harida ai adikaranaya mehma karannae

  • @mahindapathmawansha4187
    @mahindapathmawansha4187 หลายเดือนก่อน +4

    ජයවෙිිවා හිරැනිකා❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 หลายเดือนก่อน

    හිරුනිකාමොනවද,ඔට්ටු,සජිත්දිනුවොත්,මමහිසබූගානවා,,ඔට්ටුදමොකදකියන්නේ,,,සජිත්,හොරෙඛින්දාතමයි,හොරු,එක්කහුකරගන්නේ,මේපාරමගේ,සහ,අපේචන්දය,මාලිමාවට,,හොදට,අහගන්නා,මාආආආලිමාආආ,වට,ජයවේවා

    • @Dilshan1989
      @Dilshan1989 หลายเดือนก่อน

      සජිත් දිනුවාම ඇ# දෙක කපාගනින් ..

  • @sanjeewahemantha-pm1ec
    @sanjeewahemantha-pm1ec หลายเดือนก่อน

    😂😂😂😂😂

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 หลายเดือนก่อน +1

    හිරැනිකා ඔබතුමිය
    මාලිමව සමග එකතු වෙන්න

  • @user-kj7xu8ow7e
    @user-kj7xu8ow7e หลายเดือนก่อน

    හිරුනිකා ප්‍රේමචන්ද්‍රට අවුරුදු තුනක් කියන්නේ දවසක් විසිපහයි රංජන් රාමනායකගෙ හඩපටයක් පොඩ්ඩක් දාලා බලමුද

  • @DeepakHathiramani
    @DeepakHathiramani หลายเดือนก่อน

    😂

  • @FawsulAleem
    @FawsulAleem หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @NalindaUmagiliyage
    @NalindaUmagiliyage หลายเดือนก่อน

    සන්දානෙන් එනවා කියන්නෙ පොහොට්ටු හොරැ ටිකයි ගුඑන්පි හොරැ පිරිවරාගෙන එන සංධානයක්ද How SAAD ආසහිතෙයි හිරැ අක්කෙ😊😊😊