සජිත්, මේ ගිරිගෝරිස් කියන දේ අහන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Master Class - Long form Contents
    Purchase Now - bit.ly/masterc...
    Purchase Now - GAADI (ගාඩි) | Children Of The Sun
    slvlog.lk/watc...
    SL VLOG: slvlog.lk
    ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
    The first Three episodes of "SSP SHANI" documentary is out now!
    Watch on our site and share your thoughts. We value your feedback!
    EP01: slvlog.lk/watc...
    EP02: slvlog.lk/watc...
    EP03: slvlog.lk/watc...
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watc...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watc...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 945

  • @IamZachintha
    @IamZachintha 13 วันที่ผ่านมา +439

    හසා හැමදාම ඕනි උන් ලයික් කරපල්ලා 👍😡❤️

    • @LyricLegacy629
      @LyricLegacy629 13 วันที่ผ่านมา +10

      sirawatama hasa hitiya nm ada supiri combination ekak

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 13 วันที่ผ่านมา

      හසාත් රාජිතගේ විදේශගත ශ්‍රමිකයෝ ගැන කියන කතාව අනුමත කරනවා වගේ අමුතු වාටි කතාවක් කිව්වා ඒක මොකක්ද කියලා පොඩ්ඩක් අහලා කියන්නලාකො...😮

  • @itsme-zi3zo
    @itsme-zi3zo 13 วันที่ผ่านมา +258

    අබිෂෙකා සුබ විවාහ දිවියක්...ජනමාධ්‍ය feild එකට එන කාන්තාවන්ට ඔයා role model එකක්❤

    • @InduHewapathirana
      @InduHewapathirana 13 วันที่ผ่านมา +7

      She is a great lady my heartiest congratulations abhi

    • @shanikapalihakkara8715
      @shanikapalihakkara8715 13 วันที่ผ่านมา +5

      අභිෂේකගෙ මහත්තයගෙ ජොකාගෙ හිල් තිබ්බද කියලා 😂🙏 අපිව දැනුවත් කරපල්ලකො පීස්ස්ස් 😄🙏

    • @ChaRan-cj6dn
      @ChaRan-cj6dn 13 วันที่ผ่านมา

      @@shanikapalihakkara8715amma thatha ge waradi walata uba monawa Karannada podi kollo😂😂😂

    • @ColomboSales-CafeBistro
      @ColomboSales-CafeBistro 13 วันที่ผ่านมา

      ​@@shanikapalihakkara8715ඇයි ඒ..?? ඔයා ජොක්කු මහනවද.?

    • @roshanrtv
      @roshanrtv 13 วันที่ผ่านมา

      Congratulations Abisheka

  • @kalumsasikaRangana-tn5cp
    @kalumsasikaRangana-tn5cp 13 วันที่ผ่านมา +41

    කෙහෙලිය ඉක්මනින්ම පූර්ණ ආබාධිත තත්වයට පත්වේවා...👍👍👍

  • @rumeshtharaka4071
    @rumeshtharaka4071 13 วันที่ผ่านมา +70

    ගිරිගෝරිස් අයියේ ඔයාල , භාරත අයියල අවුරුදු ගානක් තිස්සේ මේ කරපු සමාජ දැනුවත් කිරීමට, දේශපාලන අවබෝදය ජනතාවට ලබාදීමට, ජනතාව දේශපාලනය ගැන කතා කරන මට්ටමට ගෙන ඒමට කල උත්සාහය ඇති සුවිශේෂී,

    • @dilrukshpathirana4905
      @dilrukshpathirana4905 13 วันที่ผ่านมา +2

      බෲ ..
      මේස් බැනියමක් ඇන්දොත් කෝමද…

    • @nelsonwijesinghe741
      @nelsonwijesinghe741 13 วันที่ผ่านมา

      ගිරිගෝරිස් පුතා,
      1948 ඉඳන්ම රට පාලනය කරපු කණ්ඩායම සහ ඒ අයගෙ,අනුප්‍රාප්තිකයන්,
      වසර 76 ක් පලනය කරපු රට මේ වෙනකොට බංකොලොත්.
      එහෙම කරල,දැන් සිහිය නැති වැඩ කරන ගමන්,නැවතත් දෙන්නලු,රට විකුණන්න.
      ඉතින් එයාලට දීල, රට විනාශ කර ගන්නවද,
      කියලවත් තේරුම් ගන්න බැරි කණ්ඩායමක්,තවමත් ඉන්නවා.
      අන්න උන් ටික දැනුවත් කරන්න.

    • @rumeshtharaka4071
      @rumeshtharaka4071 12 วันที่ผ่านมา

      @@dilrukshpathirana4905 බැනියමක් අන්දලා ලේන්සුවක් කරට දාල ගමු

    • @premathissadissanayaka
      @premathissadissanayaka 3 วันที่ผ่านมา

      K0​@@dilrukshpathirana4905

  • @indraniekularatne7515
    @indraniekularatne7515 13 วันที่ผ่านมา +60

    භාරත ෙග් තාත්තට නිර්වාන සුවයම අත් ෙවිවා

  • @dilainromaniavlogs
    @dilainromaniavlogs 13 วันที่ผ่านมา +185

    කුසට සා ගිනි
    හදට සෝ ගිනි
    ඉනට වැරහැලි කැබලි එල්ලා....
    සතුට සැනසුම අහිමි කරලූ. අදුර දිනු කාලය ගිහිල්ලා ....
    නොසිට මැරි මැරි
    සතුරු පා යට .. වකුටු වී අතපය හකුල්ලා...
    නැගිටපල්ලා ..... නැගිටපල්ලා!!!!!
    නුබලගේ වාරය ඇවිල්ලා.....❤❤❤

    • @NayanaGunarathna-iu1vv
      @NayanaGunarathna-iu1vv 13 วันที่ผ่านมา +4

      ❤❤❤

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 13 วันที่ผ่านมา +4

      👍👍👍💪💪

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 13 วันที่ผ่านมา +3

      වාරෙ ආවම තමයි හොදම ආතල් ටික පටන් ගන්නෙ. 😂😂😂

    • @affirehart
      @affirehart 13 วันที่ผ่านมา +2

      ❤❤❤❤

    • @R-me5ey
      @R-me5ey 13 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤

  • @itsme-zi3zo
    @itsme-zi3zo 13 วันที่ผ่านมา +117

    කැන්වසින් යද්දිත් NPP අය DD ගැන කතා කර කර යන්නෙ❤

    • @slmicro3857
      @slmicro3857 13 วันที่ผ่านมา +1

      🥰

  • @suniljayasooriya5756
    @suniljayasooriya5756 13 วันที่ผ่านมา +95

    අබිශේකා සුබ විවාහය දිවියක් වේවා උනුසුම් සුබපැතුම් !

  • @Prasaaaa
    @Prasaaaa 13 วันที่ผ่านมา +113

    කෙහෙළියගෙ කතාව චිත්‍රපටියකට ගහන්න පුළුවන් විදියෙ කතාවක්.. දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන එකත් නියමටම ගැළපිලා තියෙනවා.. 👍

    • @uwrodrigo1140
      @uwrodrigo1140 13 วันที่ผ่านมา +3

      ලබන වෙසක් එකට

    • @shanepereraedu
      @shanepereraedu 13 วันที่ผ่านมา +1

      @@uwrodrigo1140😂

    • @visuraliyanage3575
      @visuraliyanage3575 13 วันที่ผ่านมา +4

      විනී ලා ගැහුවා😂

    • @shantadenuwala3714
      @shantadenuwala3714 13 วันที่ผ่านมา

      😂ඇත්තෙන්ම කෙහෙලියගේ වලවු ලමා කාලේ ගමේ රටේ දේශපාලනයෙන් ලබාගත් බලය සහ මෙතෙක් කල් ගෙන ආ නිසේද බලය ටයි කෝට් දමාගෙන වැදගත් ලෙස ජනතාවට බෙහෙත් වෙනුවට වස පොවා ජාවාරම් කර හිරේ දැන් පිස්සුවෙන් දිට්ට දම්ම වේදනීය දඩුවම ලන්කාවේ සියල්ලටම දැක මෙවැනි දේ නොකරන්න පස්සෙන් එනවුන්ට පාඩමක් ඉගනගත හැකිය😂

    • @priyaranjanafernando9899
      @priyaranjanafernando9899 13 วันที่ผ่านมา +3

      රටින් පනින්න නම් දෙන්න එපා.

  • @AbWick-cf6gs
    @AbWick-cf6gs 13 วันที่ผ่านมา +71

    Adeee, Daily Dose එක දැන් mass media වලටත් වඩා politic කරන එවුන් අතර ජනප්‍රිය වෙලා ,ඒක හොදයි,අපි හිතුවට උන් බලන්නේ නැ කියලා ,බලනවා,ඒකත් සුපිරි,ගිරිගොරිස් කතාව ඇහුව ගමන් මොකක්දෝ කුරිරැ සතුටක් ආවා,මොකද උන්ටම හිතෙනවා ඇති අපි හාලා තමයි කියලා,😂😂😂
    සුපිරියි Daily Dose 🎉🎉🎉

    • @R-me5ey
      @R-me5ey 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @okandathilakarathne573
    @okandathilakarathne573 13 วันที่ผ่านมา +12

    දවසින් දවස DD Audience එක වැඩිවෙන එක ගැනනම් පට්ටම සතුටුයි මුල ඉඳන්ම හිටපු කෙනෙක් විදිහට. අපිට පෙන්නන නිවුස් සහ ඇත්ත නිවුස් අතර වෙනස, කාලෙත් එක්ක අපිට අමතක කරවන්න හදන නිවුස්, මාස් මීඩියා වලට කවදාවත් එන්නෙ නැති නිවුස් මිනිස්සු අතරට අරන් යන්න දරන උත්සාහයට ස්තූතියි...❤️

    • @R-me5ey
      @R-me5ey 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @prasadsilva8436
    @prasadsilva8436 13 วันที่ผ่านมา +88

    Bcz of රාජිත...
    I sent my family yesterday to SL..
    And I will be coming to SL on 17 th for the Election.
    No hope other than NPP..
    Out of 35 in our family, 34 members are NPP this time.
    It was only 1 out of 34 in the last election for NPP..
    I have changed the mind of everyone, and all agreed with AKD..

  • @maduka_pathum2727
    @maduka_pathum2727 13 วันที่ผ่านมา +67

    0:01 - මිසිස් අභී 💍👰♥️
    0:14 - සජිත්ට මග පෙන්නන ගිරිගෝරිස් උතුමාණන් ❤
    4:50 - සුජී... ඔය මයික් එක දීපන් ළමයෙක්ට
    10:44 - කොළ අලවලා , රැලි එල්ලලා ගේන ප්‍රතිපත්ති ප්‍රකාශණ
    14:32 - කැම්පේන්වලට වෙනම හැඩයක් එක්කල NPP ඇඩ් එක
    16:55 - ප්‍රතිපත්ති සහ ක්‍රියාපටිපාටිය එකක්ද..?? දෙකක්ද...??
    18:14 - කෙහෙළිය අවදානමක
    21:36 - දේශබන්දු රටින් යයි
    23:36 - වියදම් සීමාව ඉක්මවූවොත් ධුරයි ගැලවෙයි
    24:18 - මැතිවරණ නීතිවලින් රිංගන්න හදන බාල දේශපාලකයෝ
    27:56 - රනිල්ට ළඟ නමන පොහොට්ටුවෙන් ආපු අය
    31:06 - ගෑස් කැම්පේන්
    34:18 - හරිනිත් ගහට නග්ගන්න වෙයිද
    38:32 - ඔන්ලයින් ටිකට්වලට දුම්රිය වෘත්තීය සමිතිවලින් දෝස්මුරයක්
    43:12 - වට්සැප්වල ෂෙයාවෙන ව්‍යාජ ප්‍රතිපත්ති ප්‍රකාශය
    45:42 - කුලියාපිටියේ වොක්ස්වැගන් කම්හලට මොකද උනේ...??
    49:35 - ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශකගේ ශ්‍රීලංකා සංචාරය
    50:18 - උතුරේ දේශපාලන ස්ථාවරය.
    53:14 - මරික්කාර් රනිල්ගෙන් ඉල්ලුවේ මොනවද..??
    56:25 - කපු ආරවුල නිසා කතරගමින් රටට ලැබෙන දායාදය
    57:50 - විදේශ ණය මගින් කෙරෙන විනිවිදභාවයක් රහිත ව්‍යාපෘති
    1:00:00 - අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ නිසා ඔළුව බේරගන්න ලංකාවේ අහිංසක මිනිස්සු
    1:02:25 - හඳුන්නෙත්ති හරි බරයි
    1:02:52 - භාරතගේ පියාගේ වියෝව
    1:03:05 - ඔබ දැකිය යුතුම " ගාඩි " ❤

    • @Senith_Dulshan
      @Senith_Dulshan 13 วันที่ผ่านมา +1

      ❤🤟

    • @maduka_pathum2727
      @maduka_pathum2727 12 วันที่ผ่านมา

      @@Senith_Dulshan 🥰😘♥️

    • @prabathchamli9135
      @prabathchamli9135 12 วันที่ผ่านมา

      මේ වැඩේ මරු, හැම වීඩියෝ එකටම මෙහෙම දාන්න, බලන්න ලේසියි මෙහෙම දැම්මම.

    • @user-og8do1yi4t
      @user-og8do1yi4t 3 วันที่ผ่านมา

      ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන සටනේ ආයුධ නම් මඩ අවලාද,අපහාස, අතීත වැරදි,බොරැ පොරොන්දු, වගේ දේවල්.මේ සම්ප්‍රදායික ආයුධම තම යි අඩු වැඩි වශයෙන් භාවිතා කරන්න වෙන්නෙ.මොකද අපේ සාමාන්‍ය ජනතාව දිනාගන්න වෙන්නෙ ඒ ක්‍රමයට තමයි.දිනුවට පස්සෙ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් වෙයි සමහරවිට.😂

  • @vindikafernando9314
    @vindikafernando9314 13 วันที่ผ่านมา +19

    තිවන්ක ... ඉදිරියේ දකින්න පුළුවන් මාධ්‍යයේ දැවැන්තයෙක්ගේ පෙර නිමිති පෙන්වනවා....❤❤❤

  • @SandunSuranga
    @SandunSuranga 13 วันที่ผ่านมา +35

    සුබ විවාහ දිවියක් අභී,
    සෑම කටයුත්තක් ම සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා ❤

  • @gangamunasinghe3747
    @gangamunasinghe3747 13 วันที่ผ่านมา +6

    ආදරනීය අභි දියනියගේ විවාහ දිවිය වාසනාවන්ත වේවා !ඔබ දෙපලට නිදුක් නීරෝගි සුව සහ චිර ජිවනය ලැබේවා සියලුම යහපත් පැතුම් ඉටු වේවා !

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 13 วันที่ผ่านมา +35

    මාත් මේ ගිරිගෝරිස් කවුද කියලා හොය හොය සිටියේ .අද හොයා ගත්තා ආආආආආආඅ.....

    • @dinithidonsekara6363
      @dinithidonsekara6363 13 วันที่ผ่านมา +4

      මටත් හිතාගන්න බැරි වුණා කාගෙනද මේ කියන්නෙ කියල.. දැන්නේ තේරුනේ 😆

  • @m.kdayarathna4042
    @m.kdayarathna4042 13 วันที่ผ่านมา +24

    අභීට සුබ යුග දිවියක් පතන ගමන්ම භාරත්ගෙ ආදරණීය අප්පචිචි ගේ අභාවය පිළිබඳව සාතිශය සංවෙිගය පලකරමු.

  • @dhammikakaluarachchi3384
    @dhammikakaluarachchi3384 13 วันที่ผ่านมา +7

    සුජීව ගැන මම හිතාගෙන හිටිය.විදිය හරියටම හරි කියලා අද දැනගත්තා❤...සතුටුයි

  • @UdayaKumara-x2y
    @UdayaKumara-x2y 13 วันที่ผ่านมา +3

    S l vlog good luck ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා බුදුසරණයි දාළදා සමිදු පිහිටයි දේවියගේ පිහිට ලැබේවා

  • @nimeshsathsara7552
    @nimeshsathsara7552 13 วันที่ผ่านมา +49

    මගේ යාලුවෙක් කිව්ව නුවරපැත්තෙ දෙමල අයනන් ඔක්කොම වගේ අනුරට කියල ❤

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา +2

      Tamil walinda kiyala tibbe 😂

    • @DilandlSamarathunga
      @DilandlSamarathunga 13 วันที่ผ่านมา

      ​@@acnventures2740😂😂

    • @shanepereraedu
      @shanepereraedu 13 วันที่ผ่านมา

      @@acnventures2740 මචන් uber සජියගෙ paid මනුස්සයෙක්ද නැත්නම් අවංකවම සජිත් ගෙ පාක්ශිකයෙක්ද කියන්න පොඩ්ඩකට. අපහාස කරන්න නෙමෙයි මට genuine ප්‍රශ්නයක් තියනව අහන්න sajithගෙ චන්ද දායකයන්ගෙන් 🤔

    • @R-me5ey
      @R-me5ey 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @Eltewu7168
      @Eltewu7168 13 วันที่ผ่านมา +11

      ​​@@acnventures2740 ne golu basawen. Buruwo, Tamil minissu innawa Sinhala puluwan aya. Sinhala minissu innawa Tamil puluwan aya. 😂😂

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 13 วันที่ผ่านมา +34

    ඇඩ් එකේ ලොකුම දේ ...අවු 14 ක් තිස්සේ දේවදත්තව ඇන්දා....බුදුන්ගේ රූපේ තාම ඇන්දේ නෑ කියන එක......ඒකේ ලොකූ දෙයක් කියන්නේ 2010 ඉදන් ආපූ ගමනේ අන්තිම රූපේ අදින්නේ මේ අවුරුද්දේ🙏🙏😊

    • @livethemoment2371
      @livethemoment2371 13 วันที่ผ่านมา +3

      Wooow! Never seen that meaning. Namal Jayasinghe❤

    • @rhp20001
      @rhp20001 13 วันที่ผ่านมา +1

      💐

    • @slmicro3857
      @slmicro3857 13 วันที่ผ่านมา +4

      ඒක නෙස්ට් ලෙවල් ❤අන්තිම සිතුවම සැප්තැම්බර් 21 අදිනවා නියතයි✊✊✊

    • @niroshikagayani2224
      @niroshikagayani2224 12 วันที่ผ่านมา +2

      ❤❤
      👍🏻💐
      🧭❌

  • @MenakaSrilal-er3fm
    @MenakaSrilal-er3fm 13 วันที่ผ่านมา +39

    ජය වේවා 🌷💐❤️🌹 ගිරිගෝරිස් අය්යෙ

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 13 วันที่ผ่านมา +11

    Our daily focus ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @suneethaweerawarnakula
    @suneethaweerawarnakula 13 วันที่ผ่านมา +67

    Baratha ගෙ තාත්තා ගේ අබාවය පිළිබදව අපගේ සංවේගයත් ප්‍රකාශ කරන්න.

  • @slmicro3857
    @slmicro3857 13 วันที่ผ่านมา +10

    සජිත් පරාදයි සැප්තැම්බර් 21 ....😊❣️❣️❣️

  • @djrupasinghe2591
    @djrupasinghe2591 13 วันที่ผ่านมา +15

    අපි ඡන්දෙ දවසේ බලන්නේ ඔයාලගේ live එක.😊😊😊

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 13 วันที่ผ่านมา +15

    මමත් ඕක දැක්ක ...
    ඕවට උත්තර දෙන්න ,
    කාලය නාස්ති කරන්න එපා පුතා ...වචන ටිකක් විතරයි කියල හිතන්න .
    ...දුවට ශුභ පැතුම් ❤

    • @fireheart5004
      @fireheart5004 13 วันที่ผ่านมา

      ගිරිගොරිස් ඇත්තටම හොද බරක් තියෙන පොලිටික්ස් නමක්, කොහොම හරි ලන්කාවේ ජනතාව අවදියෙන් සිටියත් ගැටලුව වෙන්නේ තාමත් සාම්ප්‍රදායික සහ ගතානුගතිකත්වයෙන් මුදවා ගෙන හො ගන්ඩ බැරිවුණා . එක නිසා ප්‍රදාන දෙසපාලනය පක්ෂ වලින් ඉදිරිපත් කරන්නේම සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශයන් මොකද බැරි වෙලා හරි ඔය පුරුදු බටර් නැතුව අමුවෙන් ඇත්ත කියලා ජන්ද දිනන්ඩ බෑ , එහෙම කවුරු හරි කෙරුවා නම් ඔබලා ම කියාවී මරු හැබැයි මේවා මිනිස්සුන්ට තෙරුම් ගන්ඩ බෑ කියලා . කොහොම හරි ලන්කාවේ ජනතාව ජන්ද දෙන්නේ ඔය ප්‍රතිපත්ති වගේ කාරනා වලට නෙවෙයි .
      පැහැදිලිව ඔය ජනතාව තවත් දෙසපාලනිකව මුහුකුරා යායුතුයි එකට අඩිතාලමක් විදිහට මාලිමාව ජයග්‍රහණය කරලා දැනට තියෙන මජර දෙසපාලනය සන්ස්කෘතිය නැත්තට නැති කරලා නව වයවස්තාවක් සම්පාදනය කරලා හොද අඩිතාලමක් දැමීම කියන කාරනාව තමයි මම පුද්ගලිකව බලාපොරොත්තු වෙන්නේ. ආර්ථික ප්‍රශ්නය නිරාකරණය කරගන්ඩ බැරි ඔය දැනට තියෙන විදායක ජානාදිපති ක්‍රමය ඇතුළු දෙසපාලන කුනු ගොඩ . මොකද ඔය ජානාදිපති ක්‍රමය නිසාම ජාතික ප්‍රතිපත්ති හො අනිකුත් දෙසපාලන පක්ෂ වෙනස් වෙන කොට ප්‍රතිපත්ති වෙනස් වෙන නිසාම ආයොජන එන්නේ නැති වගේ ප්‍රශ්නය නිමක් නෙවෙයි . එක නිසා මුලින්ම මේ මජර ක්‍රමය වෙනසක් කිරීමට මාලිමාවට දිනවල පස්සේ නිසි ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ගොඩනැගිමට ජනතාව දෙසපාලනිකව දැනුවත් කරමු.

  • @s.jayawardana968
    @s.jayawardana968 13 วันที่ผ่านมา +17

    NPP ප්‍රතිපත්තිය විවේචනයකරන එක ගැන ගැටලුවක් නෑ. හැබැයි විවේචනය වගේම, ඔයාලා ඒකට කියන විසඳුමත් එවලෙම පැහැදිලි කරන්න පුළුවන්ද #SLVLOG #Bruno

  • @sriyaniperera9468
    @sriyaniperera9468 13 วันที่ผ่านมา +20

    මංගලමි ජය මංගලමි දියනියේ .
    🎊️🎉️🎉️🎊️🎉️🎉️🎊️🎉️🎉️

  • @MalimawaSL24
    @MalimawaSL24 13 วันที่ผ่านมา +7

    නෑ තුන් හිතක වත් අමනාපයක් නගේ
    මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ
    පිට ගම් ගොසින් මා අමතක උනත් නගේ
    අතමිට සරුව නුඹ යහතින් හිදින් නගේ
    සුභ විවාහ දිවියක් අභී නංගි..❤👌

  • @pasanwicky
    @pasanwicky 13 วันที่ผ่านมา +35

    NPP එක දිනවමු. රටේ දූෂිත දේශපාලන කුමය වෙනස් කරමූ. NPP ආණ්ඩුව. DD විපක්ෂය. Let's eliminate corrupted Ranil UNP, Rajapassa Pohottu and Premadasa SJB.

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา +1

      asa ehemada 😂

    • @Eltewu7168
      @Eltewu7168 13 วันที่ผ่านมา +3

      ​@@acnventures2740 ow. Ai? 😂

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา

      @@Eltewu7168 Jokek andalada inne ? eke hilda?? 🤣🫏🤣🫏

    • @user-wo9bo5wm5s
      @user-wo9bo5wm5s 13 วันที่ผ่านมา +3

      ​@@acnventures2740ඔව් බන් බදුර්දීන් එක්ක කැලේ කපන්න ගිහිල්ලා කෝටු ඇනුනා. දැන් වැඩ නෑ. සජිත් ආවම බදුර්දීන් එක්ක යනවා සිංහරාජේ කපන්න 😘

    • @Eltewu7168
      @Eltewu7168 13 วันที่ผ่านมา +3

      @@acnventures2740 appochchigen ahapan ublage pin naya

  • @JJK451
    @JJK451 13 วันที่ผ่านมา +11

    පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන එක නෙවෙයි ප්‍රශ්නෙ බලන්න කොච්චර Luxury කෑම වේල්ද කන්නෙ .ඒ එක කෑම වේලකට යන වියදම දුප්පත් මනුස්සයෙකුට මාසයක් ජීවත් වෙන්න පුලුවන් . රටේ මිනිස්සු බිත්තරයක් කන්න විදියක් නැතිව ඉන්න කාලෙකත් ඔය පාර්ලිමේන්තු කැන්ටිමේ වියදම අඩු උනාද?

  • @fim2699
    @fim2699 13 วันที่ผ่านมา +2

    සුබ පැතුම් අබී ❤🎉🎉🎉
    වාසනාවන්ත යුග දිවියට ආසිරි සුභ පැතුම් 🎊😘🥳🥳🎊💖💖💖

  • @poppyflower2131
    @poppyflower2131 13 วันที่ผ่านมา +11

    අභිශේකාට සුභ පැතුම් 💐

  • @krishanthakri5461
    @krishanthakri5461 13 วันที่ผ่านมา +1

    භාරක සහෝදරයාගේ පියාණන්ගේ අභාවයට මාගේ බලවත් ශෝකය ප්‍රකාශ කරනවා .... පියාණන්ට නිවන් සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි .... !!!!!!!!

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 13 วันที่ผ่านมา +10

    අබි සුබපැතුම් ඔබගේ විවාහ දිවියට 🌹🌺❤️

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 13 วันที่ผ่านมา +1

    ස්තුතියි සැමට සුබ දවසක් වේවා .අභිෂේකා දුවනිට වාසනාවන්ත යහපත් සුබ විවාහ
    දිවියකට ආශිර්වාද කරනවා ජයවේවා .

  • @JJK451
    @JJK451 13 วันที่ผ่านมา +8

    අභී සුභ මංගලම්...💐❤

  • @anuradulgala4946
    @anuradulgala4946 9 วันที่ผ่านมา

    සියලු ව්‍යාපාරිකයන්ගේ සිහින සිතුපැතු ආකාරයෙන්ම ඉෂ්ට කරගැනීමේ පුතිපත්ති ගරුක රජයක් බිහිවේවා. ජාතික ජනබලවෙගයට ජයෙන් ජයම ජයවේවා .

  • @ShyamaPelpita-uw2gu
    @ShyamaPelpita-uw2gu 13 วันที่ผ่านมา +5

    තෙන්නකෝන් මහත්මයා හට නිවන් සුව ලැබේවා !

  • @slmicro3857
    @slmicro3857 13 วันที่ผ่านมา +4

    21 පාස්කු දින බෝම්බෙන් බලයට ආපු 😢රාජපක්ෂ දේශපාලුවො ගෙදර යන දවස සැප්තැම්බර් 21 ❌🔥🧧❣️😊✊

  • @TheMrhop1
    @TheMrhop1 13 วันที่ผ่านมา +26

    Dear Bruno this is friendly request we are very happy about manju nisshanka explanation about policy document of NPP Please make another episode as soon as possible with chathuranga abesinghe to explain further the issues raised by manju this is due to my colegues of business community request thanks for your understanding

    • @chandaniekariyawasam9963
      @chandaniekariyawasam9963 13 วันที่ผ่านมา +1

      ගිරිගෝරිස් සුජීවව හෑවේ ඇයි?❤

    • @nimeshdinuka9250
      @nimeshdinuka9250 13 วันที่ผ่านมา +1

      They will not do that

  • @YewanMethupa
    @YewanMethupa 13 วันที่ผ่านมา +24

    අභී සුභ පැතුම් ඔයාගේ විවාහ ජීවිතයට ❤❤❤❤

    • @nelsonsamath
      @nelsonsamath 13 วันที่ผ่านมา +1

      ❤🎉❤🎉❤🎉

  • @gunasekarawas-dk9np
    @gunasekarawas-dk9np 13 วันที่ผ่านมา +7

    ප්‍රිතිමත් විවාහ ජීවිතයකට සුබ පැතුම් දියණිය

  • @gajabamuthuarachchi9862
    @gajabamuthuarachchi9862 13 วันที่ผ่านมา +2

    අභිශේකාට සුභ විවාහ දිවියක් ! සහ භාරතගෙ පියාට නිවන් සුව !

  • @NuwanHarshana1988
    @NuwanHarshana1988 13 วันที่ผ่านมา +8

    49:36 ඔය volkswagen කතාවේ මුල් ටික හරි. ඒත් වැරැද්ද හර්ශලා ඒක ලගදීම open කරනවා කිය කිය මිනිස්සුන්ට hopes දුන්නා.
    ඇත්‍තටම ඕක ගෙනාවේ senok එකත් එක්ක joint වෙලා. Senok එකෙන් කුලියාපිටියේ factory එකත් හැදුවා. එයාලා පහුගිය කාලේ ගොඩක් car manufacturers එක්කත් කතා කරා. ඒත් සාර්තක උනේ නෑ.
    හර්ශලා කලේ මුලදිම ඇත්ත කියන්නේ නැතිව මිනිස්සුන්ට hopes දිදී ඇදගෙන ගියපු එක.

    • @jChinth
      @jChinth 13 วันที่ผ่านมา +1

      aww eken chanda campaign eka kala. dn eka karakila eyalatama enawa

    • @niroshikagayani2224
      @niroshikagayani2224 12 วันที่ผ่านมา +1

      ඔක්කොම දන්න බක පණ්ඩිත සෙට් එකට මේක තේරෙන්නේ නැහැ😜

  • @Chillichillcook
    @Chillichillcook 13 วันที่ผ่านมา +10

    අභි සුබ විවාහ දිවියක් ❤😢😢😢

  • @ariyasinghesn759
    @ariyasinghesn759 13 วันที่ผ่านมา +4

    මංගලම් අභිෂේකා දුවේ❤🎉NPP
    ✌ ජයෙන් පස්සෙත්,බෲනෝගෙ සාකච්ඡා ව,දිගටම කරන්න මාළිමාව ට කෝටියක් ❤🎉

  • @clementfernando3914
    @clementfernando3914 13 วันที่ผ่านมา +10

    අළුත ගෙනා මනමාලි ඇවිල්ලා ඉන්නෙ සුභ මංගලම් 🎉🎉🎉

  • @Thara_adee
    @Thara_adee 13 วันที่ผ่านมา +9

    සුජිවට උගන්නන්න තියෙන හොදම පාඩම තමා what if එකකට ගෙන්නනන එක. 😂

    • @votlanka2711
      @votlanka2711 12 วันที่ผ่านมา

      😂😂😂

  • @SADI_SL
    @SADI_SL 13 วันที่ผ่านมา +2

    JVP එකට කඩේ යනවා දැන් අවුරුදු 20ක් වගේ. 3% ත් හිටියා. ඒත් මේ අන්තිම දවස් 18දී පුලුවන් නම් ලාල් කාන්ත ටයි, සුනිල් හදුන්නෙත්ති ටයි කතා කරන දෙන ප්‍රමාණය අඩු කරලා, මීඩියා එක්ස්පොස් වෙන එක අඩු කරන්න කියන්න පුලුවන් ද. අලුත් NPP අය දැන් මට බනින්න එපා. හරි දේට හරි කියන්නයි, වැරදි දේට වැරදි කියන්නයි තමයි JVP එකෙන් ඉගැන්නුවේ. ඒ නිසා ලාල් සහ හදුන් වගේ අය කරන හැම මෝඩ කතාවම සුද්ධ කරන්න මට අවශ්‍යතාවක් නෑ. ඒ දෙන්නා ජනතා මුදල් මංකොල්ල කාලා නෑ. 200% පිරිසිදුයි. අනේ ඒත් මේ දවස් ටිකේ මයික් දෙන්න එපා. 🙏

  • @virenemotors166
    @virenemotors166 13 วันที่ผ่านมา +12

    අභිෂේකගේ wedding ෆොටෝ එකක්වත් පෙන්වන්නේ නැද්ද බලන්න ආසයි

  • @manojekanayake786
    @manojekanayake786 13 วันที่ผ่านมา +10

    නාමල් ජයසිංහ ආදෙරෙයි "සහෝදරයා"❤❤❤❤

  • @chandikanawarathna1054
    @chandikanawarathna1054 13 วันที่ผ่านมา +21

    භාරතගේ තාත්තා ගැනත් කියන්න😢

    • @Dsuranjan
      @Dsuranjan 13 วันที่ผ่านมา +1

      Ouuuu😢😢😢
      Ekatama eka kiyanna tibba

    • @krishanduminda
      @krishanduminda 13 วันที่ผ่านมา +3

      කිව්වා

  • @shanthaperera2571
    @shanthaperera2571 13 วันที่ผ่านมา +4

    භාරතගෙ ආදරණීය තාත්තට නිවන්සුව පතාගෙන යමු...

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 13 วันที่ผ่านมา +7

    අභි...විවාහය ..SUBAI හොඳයි ...සුබපැතුම්

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 13 วันที่ผ่านมา +6

    අභි නංගි සුබ පැතුම් අලුත් ජීවිතයට

  • @shey453
    @shey453 13 วันที่ผ่านมา +11

    Shorts ටිකකුත් හදලා බුකිය කලබමු.

    • @ontheway172
      @ontheway172 13 วันที่ผ่านมา +2

      Tiktok ekenuth dhanna shorts

    • @videoclips1478
      @videoclips1478 13 วันที่ผ่านมา +3

      @@ontheway172keheliyage eka short haduwanm hari

  • @devuminfernando9252
    @devuminfernando9252 13 วันที่ผ่านมา +6

    දිනයි වගේ නෙමේ බෲනෝ දිනනවා ස්ථීර යි 👍👍👍👍✔️✔️✔️✔️🧭❌️🧭❌️🧭❌️✔️✔️✔️✔️

  • @user-vt3ue3rz3v
    @user-vt3ue3rz3v 13 วันที่ผ่านมา +11

    අදත් හොදය් වගේ අහන ගමන් ඉන්නෙ

  • @arunakumara6664
    @arunakumara6664 13 วันที่ผ่านมา +3

    සුභ සන්ද්‍යාවක් වේවා !

  • @PremasiriWijesekara
    @PremasiriWijesekara 13 วันที่ผ่านมา +3

    අභිසේකා
    හදවතින් සුබපැතුම් ...පොහොසත් රටක ලස්සන ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @gwcafdo
    @gwcafdo 13 วันที่ผ่านมา +3

    Congratulations and best wishes to Abisheka and husband🎉

  • @ashansandeepa1110
    @ashansandeepa1110 13 วันที่ผ่านมา +1

    අභී කෙල්ල ඉස් බැක් ❤❤❤❤❤ DD eka dan ahanawa deshapalakayooo ❤❤❤ good job ❤❤❤ DD love it

  • @-ehenmehen328
    @-ehenmehen328 13 วันที่ผ่านมา +18

    අභි congratulations

  • @kamalkarunarathne-ch8gs
    @kamalkarunarathne-ch8gs 13 วันที่ผ่านมา +9

    නංගි සුබ පතනවා ඔබට...!!

  • @deepikamendis4530
    @deepikamendis4530 13 วันที่ผ่านมา +10

    ❤❤❤❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @PitiyegedaraKarunarathne
    @PitiyegedaraKarunarathne 13 วันที่ผ่านมา +1

    භාරත මල්ලිගෙ දයාබර පියණන්ගෙ අභාවය පිලිබඳ අපගේ බලවත් ශොකය පලකරනවා...නිවන් සුව අත්වේවා.....🍄🍄🍄

  • @chandasomabandara6431
    @chandasomabandara6431 13 วันที่ผ่านมา +3

    අභ්ෂේකාට මගේ සුභ පැතුම් !

  • @shakilathanthrimudali4677
    @shakilathanthrimudali4677 13 วันที่ผ่านมา +9

    Congratulations Abisheka.❤️💐💐💐💐💐💐

  • @emanside3519
    @emanside3519 13 วันที่ผ่านมา +21

    විඩීයෝ එක මුලදී මට ඒත් හිතුන NPP AD එක ගැන කතා කරයි කියල ඒක හැමෝටම මාර විදියට වැදිල තියනව

  • @lakmal1st
    @lakmal1st 13 วันที่ผ่านมา +15

    උබලත් ගහන්නේ ගේමක්. බඩ වියත ‍රැක ගන්න.. අවුලක් නෑ උබලත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ..

    • @chandanawasantha9786
      @chandanawasantha9786 13 วันที่ผ่านมา

      Uñuth bath tikak kanna epai oka bada rassawa nea

    • @anurangasenanayaka7971
      @anurangasenanayaka7971 13 วันที่ผ่านมา

      උඹ නම් බත්මද කන්නෙ කියල අපිට සුවර් නෑ 😂😂

  • @vindy153
    @vindy153 13 วันที่ผ่านมา +5

    මේ මට මතක විදියට සුජීව සේනසිංහ දැන් ටික කාලයකට කලින් කිව්ව නේද එයා දේශපාලනයෙන් ඉවත් වෙනවා හරි විශ්‍රාම ගන්නවා හරි කියලා. මට එහෙම මතකයක් තියෙනවා.

  • @chitralamarasiri3874
    @chitralamarasiri3874 12 วันที่ผ่านมา

    Hello Bruno and the Team - I follow your podcast very often as I am very interested about Sri Lanka politics. I just wanted to take a moment to applaud yours and the team incredible work in bringing daily updates. Keep going. The content is not only substantial and informative, but it also challenges the stereotypical mindsets of many. Your bold and courageous approach, combined with your unique humor and sharp sarcasm, makes your podcast a joy to follow. Keep up the fantastic work! My job is quite stressful, and I listen to you guys on my way home. Chitral, Washington DC

  • @tharinduchamodh7553
    @tharinduchamodh7553 13 วันที่ผ่านมา +6

    කවුරු ආවත් කියලා කියන්නේ කොහොමද බෲ?ඔයාට අනාගතේ පේනවද?

  • @kithsirikarunarathne5969
    @kithsirikarunarathne5969 12 วันที่ผ่านมา +1

    අබිශේකා දියනියනි ඔබ රාජාබිශේක රැජිනක් වීම ගැන සුබ පතම්.

  • @VakiPng
    @VakiPng 13 วันที่ผ่านมา +4

    12:56 Totally agree with your views. People have changed and cannot be fooled any longer.

  • @wijithawijayasinha1335
    @wijithawijayasinha1335 13 วันที่ผ่านมา +5

    අභි සුබ පැතුම් සුබ අනාගතයක්❤🎉

  • @roshenlahiru1158
    @roshenlahiru1158 13 วันที่ผ่านมา +6

    රෝහල් ඉස්සරහ රෝද පුටු, කිහිළිකරු කඩ තියෙන්නෙත් රෝහල් වලින් එන පූර්ණ ආබාධිතයන්ගේ ප්‍රයෝජනයට තමා

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 13 วันที่ผ่านมา +2

    මාධ්‍ය කලාව හරියටම කරනවා....thank you

    • @user-zq9pi4yk8k
      @user-zq9pi4yk8k 13 วันที่ผ่านมา

      😂 ආයෙ හිතන්න

    • @jChinth
      @jChinth 13 วันที่ผ่านมา

      ehemanm karanne nehe eyalage idelogy eka promote karanawa witharaii

  • @wimaljayantha2754
    @wimaljayantha2754 13 วันที่ผ่านมา +5

    අබ්සෙකා සුබම සුබ විවාහා දිවියක් වෙවා

  • @aranpathchandrasena5473
    @aranpathchandrasena5473 12 วันที่ผ่านมา

    මිස්ට අභිශේකාටයි මිසිස් අභිශේකාටයි සුභපැතුම්...

  • @mohamedfazil408
    @mohamedfazil408 13 วันที่ผ่านมา +5

    I'm a fan of DD, but I feel that Bruno is favoring Doctor Harsha too much.

  • @heshanibimanya6599
    @heshanibimanya6599 13 วันที่ผ่านมา +6

    Congratulations අභිෂේක

  • @gayanshyamal971
    @gayanshyamal971 13 วันที่ผ่านมา +12

    NPP Manifesto eka allan natanna epa Bruno. Unge team eka witharai apita trust karanna puluwan.. Don't be unnecessarily concerned.. They'll do just fine..

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา

      ow neda, 22 ඉඳං අලුත් ජොකෙක්

    • @gayanshyamal971
      @gayanshyamal971 13 วันที่ผ่านมา

      @@acnventures2740 oyalata wipathak wela neda..

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา

      @@gayanshyamal971 Jokage hilda umbe ? 🤣

    • @gayanshyamal971
      @gayanshyamal971 13 วันที่ผ่านมา

      OL AL karalada me mahaththaya..?

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา

      @@gayanshyamal971 👙 nathuwa inne jeppo awama ganna 🤣🫏

  • @upalihettiarachchi8135
    @upalihettiarachchi8135 12 วันที่ผ่านมา

    මුලු සාකච්ඡාවම කෙටියන් ඔබලා අවසානයේදී කිව්වා" අපිට තියෙන්නෙ විශේෂ අවශ්‍යතා සහිත රජයක්"

  • @chrishamaninaleer5279
    @chrishamaninaleer5279 13 วันที่ผ่านมา +3

    Congratulations Abhisheka and all the very best!

  • @Catman346
    @Catman346 13 วันที่ผ่านมา +8

    ඒක පැහැදිලිවම කියලා තියෙනවා 6% එක පාරම වෙන් කරන් නෑ කියලා ඔය කට්ටියට ඇයි ඒක තේරෙන් නැත්තේ

    • @vipulajayabahu3097
      @vipulajayabahu3097 13 วันที่ผ่านมา +1

      සමහර ඒව තේරෙන්නෙ නැතිව නෙමේ , නෑ වගේ ඉන්නව

  • @suranggamini4016
    @suranggamini4016 13 วันที่ผ่านมา +13

    අඩෝ ඒක මරු, කෙහෙල් ගෙඩියෙ සීල් ගහන ගිගා බයිට් නිෂ්පාදකයා ට මල පැනලා, මූව ගහේ නග්ගලා ඔළුව පැත්තෙන් බිමට වට්ටන්න ඕන.

  • @anulaperera1417
    @anulaperera1417 13 วันที่ผ่านมา +5

    අභී සුබ පැතුම් ❤ ❤

  • @devuminfernando9252
    @devuminfernando9252 13 วันที่ผ่านมา +12

    බෲනෝ ඔයාල අනිත් අයගෙ ගානට Npp එක සමාන කරන්න එපා ඒ තීන්දුව තීරණ ගන්නෙ .මිනිසු රවටන ඒවා නෙමේ මහ පොලවේ පැල වෙන තීන්දු

  • @sunilnawarathna6501
    @sunilnawarathna6501 13 วันที่ผ่านมา +1

    මම දැකපු සුපිරිම වැඩසටහන ආදරෙයි

  • @nuwanekanayake9374
    @nuwanekanayake9374 13 วันที่ผ่านมา +7

    එයාල ඇත්තටම වෝක්ස් වැගන් එකට උනේ මේකයි කීවා නම් ප්‍රශ්නේ ඉවරයි, හැබැයි කලේ ඊක වෙනුවට වෙස්ටෙර්න් ඔටෝමොබිල් කියල factory එකක් ඔපෙන් කළා අනුන්ගේ ඉඩමක. දැන් ඒ ඉඩමට නඩු. :|

  • @shanahamed699
    @shanahamed699 13 วันที่ผ่านมา +1

    ගිරිගොරිස්ලාට පින් සිද්ධවෙන්න තමයි සුජිවලා හරෙන්ලා රාජිතලා දයාසිරිලා විමල්ලා ජාතික විරයො කියලා හිතාගෙන හිටපු අපේ ඔලුගෙඩි ටික සුද්දකරලා දුන්න.ගිරිගොරිස් අයියේ අපි ආදරයි අපි ඔයාලා ඔයාගේ වැඩේ නියමට කරනවා like subscribe වලටවත් හිගා කන්න නැතුව ❤❤❤❤😅😅😅😅

  • @RajeswaryKandan
    @RajeswaryKandan 13 วันที่ผ่านมา +3

    Happy wedded life Abi congratulations ❤💐💐

  • @යථාර්ථය
    @යථාර්ථය 13 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම බලනව

  • @aroshasandamal1009
    @aroshasandamal1009 13 วันที่ผ่านมา +4

    දානකන් බලන් හිටියේ අද dd එක😁

  • @prasannapanampitiya3769
    @prasannapanampitiya3769 13 วันที่ผ่านมา +13

    පළමුවසර තුලදීම 6% වෙන්කරනවා කියලා නෑ නේද.. ක්‍රමයෙන් 6%දක්වා වැඩි කරනවා කියලා නේද කියලා තියෙන්නේ. ඒක what if එකේදි හරිනිත් කිව්වා නේද

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา

      22 ඉඳං අලුත් ජොකෙක්

    • @anandasrilal1893
      @anandasrilal1893 13 วันที่ผ่านมา +1

      What if එකේදි අධ්‍යාපනයට වෙන් කරන ගාන ගැන බෲනෝ ඇහුවම චතුරංග පැ ඇදිලි උත්තරයක් දුන්නා. බෲනෝට මතක නැහ්!! ආයෙත් what if බලන්න..

    • @anandasrilal1893
      @anandasrilal1893 13 วันที่ผ่านมา

      What if එකේදි අධ්‍යාපනයට වෙන් කරන ගාන ගැන බෲනෝ ඇහුවම චතුරංග පැ ඇදිලි උත්තරයක් දුන්නා. බෲනෝට මතක නැහ්!! ආයෙත් what if බලන්න..

    • @Ratadinawanabalawegaya2024
      @Ratadinawanabalawegaya2024 13 วันที่ผ่านมา +2

      මෙයාලා ශේප් එකේ NPP එකට ගහන එක කරන්නෙ

    • @acnventures2740
      @acnventures2740 13 วันที่ผ่านมา

      @@anandasrilal1893 ade යට ඇඳුම් අවුලක් නම් කියපන්🤣

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 13 วันที่ผ่านมา +4

    ඇස් අන්ධ වුණු මිනිස්සුන්ට දැනෙන දුක කෙහෙලියට දැනෙන එක හොඳයි .මරික්කාර් පාර්ලිමේන්තු යවන වස්සනේ සුන්නත් කරගනිල්ල ඌටම කියල.