මී බොක්කලාස් l Ayyo Ayo l Rat Bokkalas

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මී බොක්කලාගේ ජිවිත කතාව තමයි අද මම ඔයාලට කියන්නේ. යන්න කලින් කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්ඩෝඩෝඩෝ

ความคิดเห็น • 173

  • @nilakshisheran6245
    @nilakshisheran6245 หลายเดือนก่อน +3

    ඇත්තටම glue board එක , මී කතුරු තියලා මරනවාට වඩා එහෙම කූඩුවකට අල්ලලා ගිහින් දාන එක හොදයි ❤

  • @BePositiveAlways11.11
    @BePositiveAlways11.11 2 หลายเดือนก่อน +1

    Meka balala japure shramadanayak dai🤣

  • @krishnan-resurrection714
    @krishnan-resurrection714 3 หลายเดือนก่อน +1

    Good Video ...😅

  • @C424c424
    @C424c424 3 หลายเดือนก่อน +3

    ආපහු නොබදින කථානම් ප්‍රසිද්ධ මාද්‍යට කියන එකක් නෑ පව් හසිත.😂😂😂😂😂❤❤❤❤...එළකිරි බොක්කියේ

  • @chirandewdisa5668
    @chirandewdisa5668 3 หลายเดือนก่อน +2

    cupiri

    • @AyyoAyo
      @AyyoAyo  3 หลายเดือนก่อน

      😅❤

  • @SupunJayalath
    @SupunJayalath 3 หลายเดือนก่อน +8

    අනුෂ්කයි ඩිලානුයි රංජයි ඉරාජුයි මායි 😅

  • @RuwanWijerathne-b6d
    @RuwanWijerathne-b6d 3 หลายเดือนก่อน +101

    සම්මානෙකින් දමලා ගහන්න ඕනි ඔයාට 😂😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  3 หลายเดือนก่อน +5

      Hahah 😂😂 thank you 🌝

    • @a.c.s.edirisooriya7415
      @a.c.s.edirisooriya7415 3 หลายเดือนก่อน

      😂😂outstanding concept ❤❤

    • @MalkiShanika-u6v
      @MalkiShanika-u6v 2 หลายเดือนก่อน

      Ammoo 😂😂😂

    • @keerthibandara834
      @keerthibandara834 2 หลายเดือนก่อน

      My favorite Ayyo Ayo..❤❤❤

  • @RMA-i7p
    @RMA-i7p 3 หลายเดือนก่อน +7

    අවසරයි
    අද මී බොක්කා උදේම මගේ කාමරේට විසිට් එකක් ඇවිත් ගිටාර් එකත් ලාවට ගහල බැලුවා ටියුන් නැති නිසා වැඩිය ඒකට එන්ටර් උනේ නෑ මෑන්.පස්සෙ මම යටිගිරියෙන් බෙරිහන් දුන්න නිසා මෑන්ගේ විසිට් එක අන්ජබකල් උනා.පස්සෙ මුලු ගේ වටේම විසිට් කරන්න උනා.ගෙදර ඉන්න ආරක්සක සැන්ඩි සෑහෙන කාලෙකින් ලොකු ක්‍රියාන්විතයක නිරත වෙලා පැය දෙකකින් වගේ මීයාව අසු කරගන්න හැකියාව ලැබුනා. කියන්න ඩුකයි මීයා ගියා දිව්‍යලෝකේ උම්බෙන් නන් කිසි වැඩක් නෑ සැන්ඩි කීව නිසාද කොහෙද මී බොසාව කටින් එල්ලන් ගේ වටේ රවුමක් ගිහින් පෙන්නුව පොරත් හෙන වැඩ්ඩෙක් කියලා
    ස්තූතියි
    අද දින උනු උනු ප්‍රවුර්තියක් 🙂

  • @sumiliy1812
    @sumiliy1812 3 หลายเดือนก่อน +25

    කෑගල්ල,කුරුණෑගල, අවිස්සාවේල්ල, කැලණිය, හෝමාගම, නුවර අම්මෝ 😆 🤣 😂 😹

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 3 หลายเดือนก่อน +22

    මගේ බබා මේක බලල කාමරේ ලස්සනට අස් කරන්න යන්නේ..මීයට අකමැති නිසා නෙවෙයි නයෙක් කාමරේට එයි කියලා🤣🤣🤣🤣💪💪💪💪

  • @SuraniSriyanjali
    @SuraniSriyanjali 3 หลายเดือนก่อน +14

    Only Ayo has this kind of imagination as a creator. Lots of LOVE ❤ She has her inner child preserved with her sense of humor. That’s a blessing. 🌼🌼

  • @Udeshikaa
    @Udeshikaa 3 หลายเดือนก่อน +4

    ජපුරෙ හොස්ටල් ගැන කිව්ව කතාවෙ පොඩි ඇත්තකුත් තියේ හැබැයි 💀😂

  • @PaintingByYasantha
    @PaintingByYasantha 3 หลายเดือนก่อน +33

    😂😂😍😍😂😂ඒ ඒ ජපුරට මොකුත් කියන්නේ නෑ 🙂

    • @AyyoAyo
      @AyyoAyo  3 หลายเดือนก่อน +1

      @@PaintingByYasantha hostel hodai kiyala kiwwe 🌝

  • @sumiliy1812
    @sumiliy1812 3 หลายเดือนก่อน +5

    බැඳල ද?? මම meeyek උනාට මට මොළේ තියෙනවා 😂😂😂😂😂😂😂😂😂😂 අම්මෝ 😂😂😂

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 3 หลายเดือนก่อน +50

    යාන්තම් මේකි ආයේ track එකට වැටිලා...😂😂😂 උදාරයි ඈ

  • @technoslicer132
    @technoslicer132 3 หลายเดือนก่อน +27

    පළාත් මාරුවෙනවට අකමැති මීමිච්චි😅😅😅

    • @AyyoAyo
      @AyyoAyo  3 หลายเดือนก่อน +1

      😅 yanna epaa

  • @Vishaka_Janani_Liyanage
    @Vishaka_Janani_Liyanage 3 หลายเดือนก่อน +15

    අඩෝ මී බොක්කා අපි හොස්ටල් රූම් අස් කරගන්නේ නැත්තේ අපේ කලින් පරම්පරාවල නටබුන් තියෙන නිසා බොක්කා.. නැතුව අපේ කම්මැලිකමට නෙමේ...🥲😐🌝

  • @RanjanAruna
    @RanjanAruna 3 หลายเดือนก่อน +3

    හසිතයගේ බොරුසීන් මීයොත් දන්නව පව්😅

  • @rashmibhagya8077
    @rashmibhagya8077 2 หลายเดือนก่อน +2

    I am doing an English diploma and I have a speaking test. So relatable 😂❤ 4:56

  • @yohantheekshana9028
    @yohantheekshana9028 3 หลายเดือนก่อน +13

    පිලියන්දල මැර මී බෝඩරේ 😅

  • @nidushan_ruveesh1118
    @nidushan_ruveesh1118 2 หลายเดือนก่อน +2

    දනුත් මීයෙක්ව අල්ලලා වෙලට දාල ආවෙ තාත්ත එක්ක ගිහින්😂

    • @AyyoAyo
      @AyyoAyo  2 หลายเดือนก่อน +1

      @@nidushan_ruveesh1118 ado noo 😂

  • @benifitx
    @benifitx 2 หลายเดือนก่อน +1

    මීයා = අනේ අයියේ අපි ඉවරයි

  • @piuminiwarthana8734
    @piuminiwarthana8734 3 หลายเดือนก่อน +5

    සම්මානයක් දිය කරල පොවන්න ඕනි ඔයාට 😂❤

  • @lakshimaayeshmanthi1572
    @lakshimaayeshmanthi1572 3 หลายเดือนก่อน +4

    මේක බැලුවට පස්සෙ මට හසිතයව මීයෙක් වගේමයි පේන්නෙ...😂😂😂

  • @kavindu_sachintha6280
    @kavindu_sachintha6280 3 หลายเดือนก่อน +3

    හසිත මීයා 😂

  • @chiku..4539
    @chiku..4539 3 หลายเดือนก่อน +3

    අඩෝ පිලියන්දල ... අපේ පැත්තෙනේ මේ ඇවිත් තියෙන්නෙ 😂❤

  • @vasanawickramasinghe9637
    @vasanawickramasinghe9637 2 หลายเดือนก่อน +1

    hina yanawa hallo nikan inna baa

  • @kesharasiriwardhana1538
    @kesharasiriwardhana1538 3 หลายเดือนก่อน +5

    ඒක නම් අතිශය ප්‍රථම වතාවට උදාරයි ඈ..❤❤❤

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 2 หลายเดือนก่อน +2

    මේ වගේ මීයෝ නම් හා

  • @fujiruzi3618
    @fujiruzi3618 2 หลายเดือนก่อน +1

    IELTS ❤😂

  • @Rashi-dx5um
    @Rashi-dx5um 2 หลายเดือนก่อน +1

    බොක්කි 😂

  • @sulakkhanagunarathne9192
    @sulakkhanagunarathne9192 3 หลายเดือนก่อน +4

    අම්මෝ.. ඔයාගෙ ස්ක්‍රිප්ට් නම්...🫢😁😁😂

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana 3 หลายเดือนก่อน +4

    අපේ පැත්තෙ මී බෝඩරේ❤😂

  • @yuganividushika5163
    @yuganividushika5163 3 หลายเดือนก่อน +6

    අනේ we missed you පැටියෝ

  • @Kavini_Gawesha
    @Kavini_Gawesha 3 หลายเดือนก่อน +2

    CAT😹 bokkalas ekak dannako ane RAT bokkalage parama hathurane, but ithin dan nm eh degollo sathutin saamen innwa😂

  • @ranmimadara2412
    @ranmimadara2412 2 หลายเดือนก่อน +1

    නියමයි අක්කේ 😂😂😂😂

  • @himalilk2706
    @himalilk2706 3 หลายเดือนก่อน +3

    බොක්කියේ මරු ., ආදරෙයි පැලෙන්න. කී දෙනෙක් left ද?. ❤❤❤❤❤❤😂

  • @jithma2003
    @jithma2003 3 หลายเดือนก่อน +1

    IELTS seen eknm matama gahapu seen ekkd kohed, matat points madii wela hondata ahagnno me tike , maat hoyagnno meeyekwa speaking test ekata😭😮‍💨🤧

  • @MNMArkam
    @MNMArkam 2 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣

  • @jananinirmani1557
    @jananinirmani1557 2 หลายเดือนก่อน +1

    😂😂😂

  • @jayaniweerawansha5896
    @jayaniweerawansha5896 2 หลายเดือนก่อน +1

    🤣🤣🤣

  • @niraweerasinghe869
    @niraweerasinghe869 3 หลายเดือนก่อน +3

    😂

  • @y.k.p.shanika1099
    @y.k.p.shanika1099 2 หลายเดือนก่อน +1

    Ammo kalekin hina una😂😂😂❤

  • @Kishani_kankanamge.
    @Kishani_kankanamge. 2 หลายเดือนก่อน +1

    😂😂❤

  • @rajitharajapakse5199
    @rajitharajapakse5199 2 หลายเดือนก่อน +4

    සුපිරි
    තනි ගේමක් දෙන රටක් වටින කෙල්ලෙක්
    සුබ පැතුම්
    මැරිලත් පැය ගනනාවකට අධික ව අපි හිනා වෙයි

  • @kasungayashanperera
    @kasungayashanperera 3 หลายเดือนก่อน +1

    අඩෝ අඩෝ ඒක වාසි ගොඩයි 😂

  • @හදපහන
    @හදපහන 3 หลายเดือนก่อน +2

    Oya Meechchi nethuwa api harima paluwen hitiye Meechchiye....Eka neme , Newzeland walath Meeyo innawada Bokkiye...!🐁

  • @nethmisubasinghe-pm4ip
    @nethmisubasinghe-pm4ip 3 หลายเดือนก่อน +1

    ade japure hostel...

  • @maleesha9296
    @maleesha9296 3 หลายเดือนก่อน +5

    05:55 hasitha lept😂💔

  • @travelwithkaushi679
    @travelwithkaushi679 3 หลายเดือนก่อน +9

    රැප 😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  3 หลายเดือนก่อน

      Hodaitha? 🌚

    • @callmecutie6912
      @callmecutie6912 3 หลายเดือนก่อน

      Kiyala wedak na patttaaaa​@@AyyoAyo

  • @maneshawijedasa6699
    @maneshawijedasa6699 2 หลายเดือนก่อน +1

    😂😂💔

  • @nadeshanijagoda278
    @nadeshanijagoda278 3 หลายเดือนก่อน +2

    English කතා කරන මීයෙක්....

  • @SH-mj5zl
    @SH-mj5zl 3 หลายเดือนก่อน +1

    අඩේ ඒක... 😂😂😂 හතර අතට නෙලලා... 🤭😁

  • @rushs5154
    @rushs5154 2 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

  • @slart3208
    @slart3208 3 หลายเดือนก่อน +2

    4:03 ❤ කැලණිය ❤
    (කොළඹ හිටියා හසිතයා කියලා මීයෙක් 😂😂😂😂❤❤❤❤)

  • @realtruth1927
    @realtruth1927 3 หลายเดือนก่อน +2

    ඒකනම් සුප්පා

  • @tilaniranasinghe5475
    @tilaniranasinghe5475 3 หลายเดือนก่อน +15

    හසිතයා ඉවරයි..😂😂😂 love this...❤😊

    • @AyyoAyo
      @AyyoAyo  3 หลายเดือนก่อน +2

      @@tilaniranasinghe5475 igawata Oya 🌝

    • @tilaniranasinghe5475
      @tilaniranasinghe5475 3 หลายเดือนก่อน +1

      @@AyyoAyo Thanks bokki..😊 apith me weli weli inne.. I'll invite you for my wedding...🫣❤️

  • @ravindudeshan6430
    @ravindudeshan6430 3 หลายเดือนก่อน +1

    Akki post this type of long videos.Somedays i watch your previous vidoes.Thodse are more creative.😊😊

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 3 หลายเดือนก่อน +4

    😂😂😂😂😂😂😂 කාලෙකින් හොදට හින උනා

  • @callmecutie6912
    @callmecutie6912 3 หลายเดือนก่อน +2

    අම්මෝ නියමයි කෙල්ලේ ❤❤❤

  • @DilMali-o2l
    @DilMali-o2l 3 หลายเดือนก่อน +2

    English class nedda oyage.wowww very nice

  • @sumuduchinthaka8865
    @sumuduchinthaka8865 3 หลายเดือนก่อน +2

    Life is always difficult ....👍 nothing to say..good one 😀😀😀

  • @ranjaneedhanawardana9537
    @ranjaneedhanawardana9537 2 หลายเดือนก่อน +1

    👍😂😂😂❤

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 3 หลายเดือนก่อน +3

    යන්න තැනක් හොයා ගන්න වෙයි නේත 😊

  • @chathurikalakmali1568
    @chathurikalakmali1568 3 หลายเดือนก่อน +4

    Love your content ❤❤keep it up bokki 😅

  • @LankaninNz
    @LankaninNz 3 หลายเดือนก่อน +2

    පිස්සු වගේ අප්පා😂

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019 3 หลายเดือนก่อน +1

    Ekek newei ape gedara miyo 50k withara run karanawa 😂
    Oya maru ane ❤

  • @sasrikalakshani4005
    @sasrikalakshani4005 3 หลายเดือนก่อน +1

    welawal laga gewal hadanna epa bokkalas. tika dawasakin saththu waththak danna thama wenne naththam😂😂😂

  • @sathsarani.s.
    @sathsarani.s. 3 หลายเดือนก่อน +1

    Meka aththa😂😂 api hostel as karanne madam enawa kiyala kiwwama witharai 😅

  • @MPriyadarshi
    @MPriyadarshi 3 หลายเดือนก่อน +5

    Wow.. keep it up 😃👍

  • @kankanamgedp3897
    @kankanamgedp3897 3 หลายเดือนก่อน +1

    Omg i cant stop laughing.

  • @sheronbandara5733
    @sheronbandara5733 3 หลายเดือนก่อน +2

    Ayooo I cannnnn't 😂😂😂😂😂💔💔💔💔

  • @geethika4163
    @geethika4163 3 หลายเดือนก่อน +1

    Ammo😂😂😅😅😅😅

  • @Laila.Lakshanie
    @Laila.Lakshanie หลายเดือนก่อน

    😂❤

  • @RashmiGurugalgoda
    @RashmiGurugalgoda 3 หลายเดือนก่อน +2

    You are the best 😂😂😂

  • @AnuththaraJayathilaka
    @AnuththaraJayathilaka 3 หลายเดือนก่อน +1

    හම්මෝ අක්කේ 😂😂

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 3 หลายเดือนก่อน +1

    කොහෙන්ද අඩේ ඒ කන් දෙක 😂

  • @amkl4932
    @amkl4932 3 หลายเดือนก่อน +1

    Ammo athi video s danawa den

  • @SNBEATZ-v1f
    @SNBEATZ-v1f 3 หลายเดือนก่อน +1

    Life is like this 🐭🐭🐭

  • @luckyhaputantiri4448
    @luckyhaputantiri4448 3 หลายเดือนก่อน +1

    Karawala kallatakata...😂😂😂

  • @Twinkle0429
    @Twinkle0429 3 หลายเดือนก่อน +2

    😂❤️❤️

  • @niroshagamage6523
    @niroshagamage6523 3 หลายเดือนก่อน +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❤❤❤❤️❤️🤣🤣❤❤❤❤❤❤️❤️

  • @GuwaniDassanayake
    @GuwaniDassanayake 3 หลายเดือนก่อน +2

    ane shook

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 3 หลายเดือนก่อน +1

    ඒක😂❤️

  • @tipitip___2923
    @tipitip___2923 3 หลายเดือนก่อน +3

    ❤❤❤😂😂😂😂 supiriyak tama eee...

  • @sathnindudasula4051
    @sathnindudasula4051 3 หลายเดือนก่อน +1

    Yeeeeh akki is back 🌝💗

  • @gayashakawmini5809
    @gayashakawmini5809 3 หลายเดือนก่อน +2

    😂😂❤

  • @sherinthilina5049
    @sherinthilina5049 3 หลายเดือนก่อน +1

    පිළියන්දල බෝඩරේ 😅

  • @tharikaprasadi2222
    @tharikaprasadi2222 3 หลายเดือนก่อน +1

    😂😂😂😂 අම්මෝ

  • @lalithyasooriyahetti7210
    @lalithyasooriyahetti7210 3 หลายเดือนก่อน +1

    Aththtm un ohom apit binwd dnne ne 😂😂😂

  • @umeshasadarenu1648
    @umeshasadarenu1648 3 หลายเดือนก่อน +1

    😂😂

  • @Sankalpa-j8t
    @Sankalpa-j8t 3 หลายเดือนก่อน +1

    මරු 😹😹

  • @wondersof_ceylon
    @wondersof_ceylon 3 หลายเดือนก่อน +6

    අපි වගෙ සින්ගල් උන් ගැන වචනයක් කියනකොට සතුටු හිතුනා

  • @senalisiriwardhana9216
    @senalisiriwardhana9216 3 หลายเดือนก่อน +2

  • @wathzi7561
    @wathzi7561 3 หลายเดือนก่อน +1

    😂😂😂

  • @ravindumaduwantha2992
    @ravindumaduwantha2992 3 หลายเดือนก่อน +3

    අදත් සුපිරි 😅😅

    • @AyyoAyo
      @AyyoAyo  3 หลายเดือนก่อน

      ❤ thank you 🤩

  • @piumalnimantha7963
    @piumalnimantha7963 3 หลายเดือนก่อน +2

    Athal 😂

  • @lakminikanchana1975
    @lakminikanchana1975 3 หลายเดือนก่อน +1

    😂😂

  • @sandahansithilanka9544
    @sandahansithilanka9544 3 หลายเดือนก่อน +1

    Ammo 😂😂😂

  • @kanchanadabare3305
    @kanchanadabare3305 3 หลายเดือนก่อน +1

    Ammo hasitha left 😂😂😂