අස්වීම් සහතිකේ l Leaving Certificate l Ayyo Ayo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • අස්වීම් සහතිකේ එහෙම ලේසියෙන් ගන්න බෑ බොක්කලාස්. මේ කතාව ඒක ගැන.

ความคิดเห็น • 191

  • @dilkiashani8767
    @dilkiashani8767 4 หลายเดือนก่อน +91

    මේවා නම් සහගත ඇත්ත. මන් අස්වීම ගන්න ගියේ 8.30. ට 1.30 පස්සෙ තමා දුන්නේ😅

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +5

      😅😅 ehema thama ithin 😅 me wada loku process ekak

    • @anushikakumaravadu9340
      @anushikakumaravadu9340 4 หลายเดือนก่อน +2

      හොද වෙලාවට 1,30 ඉස්කෝලේ ඉවරවෙන්නේ නැත්තම් රෑ වෙනකම් තියා ගන්නවා

    • @supipilekamge3270
      @supipilekamge3270 4 หลายเดือนก่อน

      Sahathika atta ado 2t vitr dunne... 8.30 ta giye mn 😂😂

  • @Laks875
    @Laks875 4 หลายเดือนก่อน +20

    අඩෝ මේවා ඇත්ත පගෝ 😂💔 ගුරුවරුන්ට වඩා office එකේ වැඩ කරන ගෑනුන්ගේ ලොකු ලයින් . 😂😂

  • @navo3410
    @navo3410 4 หลายเดือนก่อน +47

    හෙට leaving certificate එක ගන්න යන්න බලාගෙන මේක බලන මම . ඒක විතරක් නෙවේ අවුරුදු ගානක සහතික වගේකුත් තියෙනවා කියල මතක් උනාම 😢💔 ඉස්කෝලෙට යනවට වඩා ලේසි යමරජ්ජුරුවෝ ගාවට යන එක 😒💔

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +5

      hahah good luck maa putha 💀❤️

    • @freedom_seeker6731
      @freedom_seeker6731 4 หลายเดือนก่อน +1

      තාම අස්වීම ගන්නවා ඇති නේද?

    • @ishminu5133
      @ishminu5133 4 หลายเดือนก่อน

      වැටකෙයියා මල් දෙකක් ගෙනිච්චද 😂😂😂

  • @realultra711
    @realultra711 4 หลายเดือนก่อน +23

    Ayyo ayo 😮
    කාලෙකට පස්සෙ
    ආසාවෙන බලන chanel එකක්
    දිගටම videos ඕනෙ කෙම්ලේ ❤❤

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +4

      Thank you bokka ❤️ ow ow ayemath videos danna one kiyala hithuna 😁 mata kammali a unata 💀

  • @anushikakumaravadu9340
    @anushikakumaravadu9340 4 หลายเดือนก่อน +14

    එකනම් ඇත්ත, අස්ව්ම් සහතිකය ගන්න ගියාම උන්ගේ සේරම වැඩ ඉවර වෙලා තමයි දෙන්නේ,කරන වැඩකුත් නැ අනුන්ගේ දේවල් කතා කර කර ඉන්නවා,

  • @VENKDT
    @VENKDT 4 หลายเดือนก่อน +22

    මම මේක බලලා අපේ අම්මටත් share කරා. දැන් අම්මත් සතුටින් මාත් සතුටින්. එයා හරි ආසයි ඔයාගෙ video බලන්න😂❤

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      😅❤

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 4 หลายเดือนก่อน +53

    බුදු අම්මෝ මේක සහ ගහන්න ඇත්ත. "මම දිහා උලමෝ වගේ බලන් ඉන්නේ මේක අලුත් චක්‍රලේඛන"

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +4

      😂 okkotama ekama experiences 😂

    • @DilnuwanAmaraweera
      @DilnuwanAmaraweera 4 หลายเดือนก่อน +1

      @@AyyoAyo වැඩක් නෑ කියලා

  • @sasangikadewananda
    @sasangikadewananda 4 หลายเดือนก่อน +13

    මොනා උනත් ඒ කාලේ මතක් වෙද්දී නං ජොලි අප්පා❤
    Superb one as Always 💖

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      Ow ane ❤

  • @medhavinimanishkafernando0113
    @medhavinimanishkafernando0113 4 หลายเดือนก่อน +16

    අම්මෝ මේක නම් සහතික ඇත්ත🤣 extra curricular activities ලියාගෙන ඊටපස්සේ හොයාගෙන ගිහින් අත්සන් කරගෙන එලියට එනකොට හවස 3.00 යි😒🫠👍

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      😅😅

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 4 หลายเดือนก่อน +6

    මටත් පුදුම වදයක් දුන්නේ iskolen මොනවා හරි කරගන්න ගියාම.හෙනම ගහන්න ඕනි අම්මපා මේ වගේ ගුරු හොරුන්ට❤

  • @IMATH2003
    @IMATH2003 4 หลายเดือนก่อน +13

    3:07 මේකට තමා වැඩිපුර හිනාගියෙ😂 අපෙත් මෙහෙම මිස් කෙනෙක් හිටිය. කොමස් ඉගැන්නුවෙ. එයා අවුරුද්දටම මාස 2ක් වගේ ඉස්කෝලෙ හිටියෙ. ලමයිනම් 5/6 ක් ඇති.😅

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      😂😂❤

  • @HimashiDinurandi-rb9ws
    @HimashiDinurandi-rb9ws 4 หลายเดือนก่อน +13

    අනේ අක්කෙ සතියට එක වීඩියෝ එකක්වත් දාන්නකෝ..🥺💓මගෙ ආසම චැනල් එක.ඒත් අලුත් ඒවා නෑනෙ.පරන ඒවා බලලා දැං කටපාඩම් අනේ..🐒

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +2

      ow ow dan aye pata n ganna one 💀

  • @Laila.Lakshanie
    @Laila.Lakshanie 4 หลายเดือนก่อน +3

    2017 A/L කරේ මට තාම අස්වීමෙ සහතිකයක් නෑ 🥲😹

  • @YJShadow364
    @YJShadow364 4 หลายเดือนก่อน +28

    අස්වීමේ සහතිකය ගන්න දවස් 8 ක් විතර ඉස්කෝලේට බඩගෑවානේ. එක දවසින් දුන්නේ නෑ අපිව රස්තියාදු කරා 😢

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      Happaa 😅😅

  • @HirushiHiruu-hu8hh
    @HirushiHiruu-hu8hh 4 หลายเดือนก่อน +9

    මේක ඇත්ත.අපි ගිහිම් අයෙ ගේට් එක ලගිම් හරවල එව්වා.ඇදන් ආපු හැදුම හරි.නැ කියල😂😂😂😂 අම්මො😂😢

  • @shamilakalanka392
    @shamilakalanka392 4 หลายเดือนก่อน +9

    දම්සක් පැවතුම් සූත්‍රය කොලේක ලියන් එන්න,වැටකෙයිය මල් දෙකක් ගේන්න..
    අම්මෝ 😂😂😂♥️

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 4 หลายเดือนก่อน +8

    හෙන ගහන ඇත්ත...මරණ සහතිකයකෙ විතරයි ඉල්ලන්නේ නැත්තේ....😂😂😂 අනික යකෝ ඒ කාලේ teachers ල අපි කොහොමෙයි හොයන්නෙ

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +2

      Kawda ane me system damme! 😅

    • @dassiriwardhana6029
      @dassiriwardhana6029 4 หลายเดือนก่อน

      @@AyyoAyo ටහිකෙන system ඒව

  • @iamtheman12
    @iamtheman12 4 หลายเดือนก่อน +3

    Iscole leaving eka ganno kiyanne nam sapayak... Gahanna puluwannam kana palala

  • @MinagieSandeka
    @MinagieSandeka 4 หลายเดือนก่อน +13

    😂😂අස්වීම් සහතිකේ ගන්න ආවහම office එකේ ගොඩක් අයගෙ පවුල් ප්‍රශ්න😂ටික දැනගන්න පුළුවන් වුනා😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +3

      ow paw kiyalath hithenawa ewa ahuwama 💀

    • @SFM431
      @SFM431 4 หลายเดือนก่อน

      ඇත්ත😅

  • @snowwhite587
    @snowwhite587 4 หลายเดือนก่อน +3

    අඩේ මම හිතුවේ අපේ ස්කෝලේ විතරයි මෙහෙම කියලා.බලනකොට හැමතැනම එහෙමනේ😂

  • @rebeccasayuri8410
    @rebeccasayuri8410 4 หลายเดือนก่อน +17

    අම්මෝ මං දවස් දෙකක් ගියා ගන්න. මට ඉස්කෝලේ උඩ පල්ලෙහා ඇවිදලම එපා වුණා. ඔක්කොටම හපන් staff room එක ඇතුලට ගිහින් අනිත් ටීචර්ස්ලා කොයි කියලා අහද්දි මට පේන්න බැරි සෙට් එක ඔක්කොම මගේ දිහා කන්ඩ වගේ බලාගෙන හිටියා. අනිවාර්යෙන් මං ගියාට පස්සේ බනින්න ඇති. principle මාව දැකලා , Why are you here ?කියලා ඇහුවා . මම ඒ ලෙවල් කරන්ඩ වැනි ඉස්කෝලෙකට යනවා කියලා කිව්වා විතරයි ඌට යකා ආවේස වුණා.

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +2

      Gaththada ithin? 😄

  • @scorpion733
    @scorpion733 4 หลายเดือนก่อน +22

    අන්තිමට කියන ටික වගෙ ටිකක් කියනකම් තමා බලාගෙන හිටියේ 😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      Ewa aniwaryen illanawa 😅😅

  • @ZestGirlsSriLanka
    @ZestGirlsSriLanka 4 หลายเดือนก่อน +7

    හෙන ගහන ඇත්ත. කාලෙකින් ඔයාව දැක්කේ නංගි.

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      Adarei ❤

  • @Lola_Mochi
    @Lola_Mochi 4 หลายเดือนก่อน +3

    මම දවස් 4ක් ගියා leaving certificate එක ගන්න🙂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      kamak ne ehema hari labunane? 💀❤️

  • @sampath-kuruppu
    @sampath-kuruppu 4 หลายเดือนก่อน +10

    Uni එකේ ඉදපු අයෝ ❤
    තාමත් ඒ වගේමයි 💙

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      ❤❤

  • @jithma2003
    @jithma2003 4 หลายเดือนก่อน +1

    Apet school eke security uncle retire una mn grade 1 indn hitiye . Dn leaving ek ganna yann bayai dannti security kenkni inne . Eeta wada hapan leaving eke liyann mukut nhni kiyal mathak weddi ( Less Extra activites). Thank you for this matam hadapu video ekata Bokki🥲🥲

  • @kaveeshajay
    @kaveeshajay 4 หลายเดือนก่อน +3

    මාර කට්ටක් කාල ආවෙ අත්සන ගන්න බාර දුන්නෙ අම්ම කියල ආපහු ගෙන්නන්නත් උනා 😂❤

  • @kaveeshajay
    @kaveeshajay 4 หลายเดือนก่อน +4

    මාර කට්ටක් කාල ආවෙ කන්නත් නෑ මෙවුව නම් 😅❤

  • @firdawsiyasaly
    @firdawsiyasaly 4 หลายเดือนก่อน +1

    Records hoyanna giyahama clerks lage gas eka balanna one. Epa wenawa.

  • @israelsamaje
    @israelsamaje 4 หลายเดือนก่อน +1

    ඒක නම් පට්ට😂මට නම් ගෙදරටම එවුවා සහතිකේ❤

  • @arunivishwaekanayake5979
    @arunivishwaekanayake5979 4 หลายเดือนก่อน +11

    Teacher in charge -දැන් උබලට අද ඕක ගන්නම ඔනෙද?😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +3

      Yanawa yanawa gihin passe dawasaka enawa 😌

    • @arunivishwaekanayake5979
      @arunivishwaekanayake5979 4 หลายเดือนก่อน +1

      😂

  • @prasadkulathunga1986
    @prasadkulathunga1986 4 หลายเดือนก่อน +2

    පලවෙනි දම්සක් පැවතුම් සූස්තරේ කොලේක ලියන් එන්න 😂😂😂 බුදු අම්මෝ 🤣🤣🤣

  • @kesharasiriwardhana1538
    @kesharasiriwardhana1538 4 หลายเดือนก่อน +6

    අයියෝ සල්ලී....ඒක නම් සුපිරියක්😂😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      ❤❤

  • @SansalaJayarathna-hg8uk
    @SansalaJayarathna-hg8uk 4 หลายเดือนก่อน +2

    අපෙ ඕව ගන්න පුලුවන් බදාදට විතරයි..දැන් බදාදාවල් දෙකක් ගියා එන බදාදා තමා අන්තිමට හම්බෙන්නෙ එදාටත් ස්ට්‍රයික් වගේ කතාවක් කියනව ඇහුනා😢🥹👍මරු හැබැයි

  • @dulanjiwathsala3773
    @dulanjiwathsala3773 4 หลายเดือนก่อน +3

    මේවා නම් අමූලික ඇත්ත බං 😆💔 අම්මෝහ් අම්මෝහ් 🤣💔👍

  • @keshanihimaya9989
    @keshanihimaya9989 4 หลายเดือนก่อน +4

    සුපිරියක් 😂❤

  • @kaveeshagimshan9296
    @kaveeshagimshan9296 4 หลายเดือนก่อน +3

    ලස්සනයි අක්කි

  • @kivindi487
    @kivindi487 4 หลายเดือนก่อน +2

    අපි නම් ගියා 9.40ට 11ට අරන් ආවා🌝

  • @shayelsanka201
    @shayelsanka201 4 หลายเดือนก่อน +1

    Sirama kathawa ..🔥🔥🤩🤩

  • @Beelzebubsl
    @Beelzebubsl 4 หลายเดือนก่อน +7

    Supiriyak 💖💝❤💥💝

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      ❤️

  • @madumaligunathilaka9745
    @madumaligunathilaka9745 4 หลายเดือนก่อน +2

    මටත් ඕක උනා..එක සර් කෙනෙක් අපෙ ඕස්ට්‍රේලියා හිටියෙ.😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      mala keliyai, athsana gaththada ithin 💀?

  • @hashealwijesinghe8217
    @hashealwijesinghe8217 6 วันที่ผ่านมา

    😂😂😂මරු අනේ❤

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 4 หลายเดือนก่อน +1

    අපෝ ඒ දවස් මතක් කරන්නත් අකමැතියි . 2016 ඔය විදිහටම එපා කරා අස්වීම් සහතිකේ ගන්න ගිහින් 🤮

  • @sudarshikaperukanda6665
    @sudarshikaperukanda6665 4 หลายเดือนก่อน +5

    හපොයි දෙයියනේ ඉතින් ඕක ගන්න පුළුවන් වෙයිද ...😂😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      Kohoma Hari ganna epai ithin 😅

  • @The_kokis
    @The_kokis 4 หลายเดือนก่อน

    මේක නම් සහතික ඇත්තක්😂 අපිට අස්වීම ගන්න එක දවසකයි, අධ්‍යාපන සහතිකය ගන්න වෙන දවසකයි, චරිත සහතිකය ගන්න වෙනම දවසකයි එන්න කිව්ව😂

  • @tharushijayasinghe6440
    @tharushijayasinghe6440 4 หลายเดือนก่อน +2

    සහගහන ඇත්ත හැබැයි ...එක අත්සනකට පැය 6 ක් යනවා

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      😅❤

  • @navo398
    @navo398 4 หลายเดือนก่อน +2

    අම්මෝ දැන් ඉතින් පලයල්ලකෝ කුලියාපිටිය. සුබසිංහ සර් හොයන්න 😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      😅 Mokadda ganna one bus eka?

    • @navo398
      @navo398 4 หลายเดือนก่อน +1

      Ane manda 😂😂

  • @B.Art-Fairy
    @B.Art-Fairy 4 หลายเดือนก่อน +1

    💯💯💯💯💯💯% නොවෙනස් වෙන ඇත්තක්

  • @rashmibhagya8077
    @rashmibhagya8077 4 หลายเดือนก่อน +1

    Ammo aththa . Misslage mara loku seen apph 😂

  • @HiruniPaboda-h6f
    @HiruniPaboda-h6f 4 หลายเดือนก่อน +2

    Ane Maru aapppaa😂

  • @umrahmusafffer
    @umrahmusafffer 4 หลายเดือนก่อน +4

    I missed ayoo!

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ❤❤

  • @rsewmini-7699
    @rsewmini-7699 4 หลายเดือนก่อน

    මිට දවස් dekkt kalin අස්විම ගන්න ගිහින් මේ ටිකම උනා 😅

  • @VJBal
    @VJBal 4 หลายเดือนก่อน +2

    Labana sathiye leaving eka ganna yanna inneee😅

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +2

      ah congrats 😂❤️

  • @danadana4643
    @danadana4643 4 หลายเดือนก่อน +2

    අක්කේ මං english classes ටිකක් පටන් ගන්න හිතන් ඉන්නවා මට O/l ,A/l දෙකටම english වලට A තියෙනවා මට කරන්න හොද english courses,diploma ගැන කියන්නකො

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +2

      TEFL or TESOL course ekak, nathnam Teaching related English Dip or degree course ekak karanna, OL AL karala podi ayata ugannanna danumak thibbath, anith ayata teach karanna nam hodata oya thawa skills hada ganna one. teaching skills and language knowledge. dan thiyena competition ekath ekka OL AL thibilama madi bokka.

  • @dhanushkatutu
    @dhanushkatutu 4 หลายเดือนก่อน +2

    හිනා කාලා මැරෙනවා අප්ප..

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ❤😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ❤❤

  • @ayosquilling4353
    @ayosquilling4353 4 หลายเดือนก่อน +3

    හම්මෝ😂 යකූ අයෝ

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ❤😂

  • @nathalfernadz8024
    @nathalfernadz8024 4 หลายเดือนก่อน +1

    kuliyapitiye subasingh sir kuwda ykodoo😅😅

  • @sachinipiyumika29
    @sachinipiyumika29 4 หลายเดือนก่อน +4

    අලුත් චක්‍රලේඛන 😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      😂❤

  • @piumalnimantha7963
    @piumalnimantha7963 4 หลายเดือนก่อน +2

    Video එකක් දාන්න මතක් වෙලා 😏🙂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      Dammama baninna epa ane 😅

  • @sandalisahaswi9468
    @sandalisahaswi9468 4 หลายเดือนก่อน

    Subasinhe sir kuliyapitiye mona scled danne😂😂

  • @i.w.a.shashiya4822
    @i.w.a.shashiya4822 4 หลายเดือนก่อน

    ඒ කට්ට දන්නේ ගියපු අය විතරයි.😂😂

  • @i....k.....6428
    @i....k.....6428 4 หลายเดือนก่อน +3

    හෙණ ගහන ඇත්ත 😪😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      😂❤️

  • @Sapphire-c4l
    @Sapphire-c4l 4 หลายเดือนก่อน +2

    Eththamq Kathwa

  • @gaga.....
    @gaga..... 3 หลายเดือนก่อน

    Appoo dawas 4k giya schle..💀 thaama dun na.

  • @maleesharavindi-dw2sg
    @maleesharavindi-dw2sg 4 หลายเดือนก่อน +1

    සුපිරියක්❤😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

  • @shanelifestudio
    @shanelifestudio 4 หลายเดือนก่อน +1

    කුලියාපිටියට එන්න😊❤

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      enna wenawa athsana ganna

  • @poornimaw
    @poornimaw 4 หลายเดือนก่อน +3

    Ado this is so true 😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +2

      😅 paw api

  • @lalithyasooriyahetti7210
    @lalithyasooriyahetti7210 4 หลายเดือนก่อน +2

    කුලියපිටියෙද 😂 දෙයියනේ

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      Ow me hoyana gaman 😅

    • @sumedhataylor4488
      @sumedhataylor4488 4 หลายเดือนก่อน +2

      හත්තික්කේ කුලියාපිටියෙ සාරානාත් එකේ සුභසිංහ කියල සර් කෙනෙක් හිටියනෙ 😊. මගෙ leaving certificate එක දුන්නෙත් සර්

  • @liyanagevidya3791
    @liyanagevidya3791 4 หลายเดือนก่อน +2

    😅😅😅 ei Dan videos danne mathe wadipura....

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      Me danne ane bokka 😅

  • @ushanpeiris737
    @ushanpeiris737 4 หลายเดือนก่อน +2

    Finally❤

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

  • @rusirunuwan7179
    @rusirunuwan7179 4 หลายเดือนก่อน +4

    අම්මෝ ඒ අතින් මං ගිය ඉස්කෝල වාසනා කරන්න ඕනි.

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +2

      ❤ ehemath schools thiyena ekanam watinawa

  • @omaliwijesuriya5193
    @omaliwijesuriya5193 4 หลายเดือนก่อน +1

    Hbi ape iskole (anula) kiyana common deyak meke na.Uppanna sahathikaya asthana gatha wee atha😏🤣

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      Haha 😂 one hour withara kathawak gahanna wenawa ape school ek gana 😅

  • @dula8235
    @dula8235 4 หลายเดือนก่อน +1

    Atta atta❤

  • @surangihettiarachchi-y8w
    @surangihettiarachchi-y8w 4 หลายเดือนก่อน +3

    Sahathika aththa😢

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      😢❤

  • @shashinipramodya1057
    @shashinipramodya1057 4 หลายเดือนก่อน +2

    මරු😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ❤️

  • @sachintha_kavinda
    @sachintha_kavinda 4 หลายเดือนก่อน +3

    සුබ සිංහ සර් දැන් ඉන්නේ අපේ ඉස්කෝලේ තමයි එන්න එන්න 😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      Haiyoo dan ithin ehe yamanko 😅

  • @darshanikaushalya22
    @darshanikaushalya22 4 หลายเดือนก่อน

    Mewa nm sahathikaa attha😢😢

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 4 หลายเดือนก่อน +1

    කාලෙකින් 😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

  • @Miracleshappen2222
    @Miracleshappen2222 4 หลายเดือนก่อน +2

    ❤💯

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      😂❤️

  • @sugeeshananayakkara4307
    @sugeeshananayakkara4307 4 หลายเดือนก่อน +2

    Ammooooo 🤣🤣🤣💯💯💯

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      😂❤

  • @kanchanarajapakshe7156
    @kanchanarajapakshe7156 4 หลายเดือนก่อน +1

    Sira siddi mewa...😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      Wela thiyeda? 😅

  • @divyanjaleewitharana
    @divyanjaleewitharana 4 หลายเดือนก่อน +2

    meka nam atta😂 appiriyai

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      Karma 😅

  • @madhushanikasewwandianji4826
    @madhushanikasewwandianji4826 4 หลายเดือนก่อน

    3:32 😅😅

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 4 หลายเดือนก่อน

    Hena gahana aththa mewa..😂😂😂😂❤❤

  • @jony3047
    @jony3047 4 หลายเดือนก่อน +2

    thama Pending 😂 labana sathiye thama balanna venne aeththatama

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน +1

      😅

  • @samadiperera3485
    @samadiperera3485 4 หลายเดือนก่อน +2

    ammo ow man nam leaving eka aran awe waliyakuth dagena.

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ehema mara gaththama unta thawa mala paninawa 💀

  • @HiruniPaboda-h6f
    @HiruniPaboda-h6f 4 หลายเดือนก่อน +1

    Kuliyapitiye cck da😂

  • @hansanisewwandi7278
    @hansanisewwandi7278 4 หลายเดือนก่อน

    Mw nam daws 3k withra genn gththa oka denn😂

  • @ravindumaduwantha2992
    @ravindumaduwantha2992 4 หลายเดือนก่อน +1

    ❤❤

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ❤️

  • @anushkakahandagama4635
    @anushkakahandagama4635 4 หลายเดือนก่อน +2

    😆😆😆😆 How true this is!

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      😂❤

  • @marshaperera9261
    @marshaperera9261 4 หลายเดือนก่อน

    This is so true 😂😂

  • @nishadiwijerathna-4986
    @nishadiwijerathna-4986 4 หลายเดือนก่อน +2

    පට්⁣ට 😂❤

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      ❤😘

  • @KvDream-pd5ij
    @KvDream-pd5ij 4 หลายเดือนก่อน +1

    සූරපප්පා කාටුන් එක

  • @anuththaradewmini5005
    @anuththaradewmini5005 4 หลายเดือนก่อน

    Kuliyapitite api 😂😂

    • @VENKDT
      @VENKDT 4 หลายเดือนก่อน

      Yo me too

  • @alexx1219
    @alexx1219 4 หลายเดือนก่อน +1

    Hena gahana aththa yako meva😢😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

  • @ImashiAvindya
    @ImashiAvindya 4 หลายเดือนก่อน

    Siri lankawe ohoma thama😂

  • @nklakshan1419
    @nklakshan1419 4 หลายเดือนก่อน +1

    Budu ammo😂😂😂😂

    • @AyyoAyo
      @AyyoAyo  4 หลายเดือนก่อน

      💀❤️

  • @upekshaperera6649
    @upekshaperera6649 4 หลายเดือนก่อน

    😢😢😢😢

  • @ImeshaKonara-oq3fe
    @ImeshaKonara-oq3fe 4 หลายเดือนก่อน

    😂😂Aththa

  • @PaintingByYasantha
    @PaintingByYasantha 4 หลายเดือนก่อน

    😂😂😍😍