School Van Bokkalas l Ayyo Ayo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • ඉස්සර ඉතින් පෙට්‍රල් ප්‍රශ්න එහෙම නැති කාලේ අපිට ආතල් ස්කුල් වෑන් මතකයන් තිබ්බා. අන්න ඒ මතක වල එකතුවක් තමයි මේ! ඔයා මොන බොක්කද?
    බොක්කලාස් තාමත් අයියෝ අයෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් ඔන්න මතක ඇතුව ඒක කරන්ඩෝ ❤️😁 වීඩියෝ එක ශෙයා කරලා සප් එකක් දෙන්න. ආදරෙයි
    Bye Bye Bokkalas! Let's Laugh Together ❤️❤️😂😁
    Like ,comment and share ❤️
    follow me on
    Facebook - / ayyoayofb​
    Instagram - / ayyo_ayo_of​. .
    Tik Tok - www.tiktok.com...
    Ayyo Ayo classroom - / @ayyoayoclassroom

ความคิดเห็น • 815

  • @AyyoAyo
    @AyyoAyo  2 ปีที่แล้ว +1456

    බොක්කලාට කියන්න දවසක් වෑන් අන්කල් මාව මගින් බස්සලා ගියා කට වැඩී කියලා 😅 දැන් මන් කට ලොකු වීඩියෝ කරනවා 😅

  • @dulsew
    @dulsew 2 ปีที่แล้ว +100

    ස්කූල් බස් එකෙ යද්දී මගදි හම්බෙන ලොකු බුදු පිළිමෙට නැගිටලා වඳින පුරුද්දක් කට්ටියට තිබ්බා. මට දවසක් නින්ද ගිහින් එක පාරට නැගිටලා මතක් වෙලා වැන්දා. බලද්දි වැඳලා තියෙන්නේ හෝටලේකට. 😂

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +15

      අඩෝ නෝ 😅😅😅❤

    • @Madara-jd1vl
      @Madara-jd1vl 2 ปีที่แล้ว

      😂

  • @nimanishere
    @nimanishere 2 ปีที่แล้ว +89

    ඒ ආතල් දන්නේ අවුරුදු 11ක්ම ස්කූල් වෑන් එකේ ගියපු මං වගේ එවුන් තමයි 🤣❤️

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 ปีที่แล้ว +428

    😂😂"තව අවුරුදු හයකින් විතර මට ඕලෙවල්" 😂😂

  • @maheeshaudari6731
    @maheeshaudari6731 2 ปีที่แล้ว +11

    අනේ බොක්කි මේකේ part 2 එකකුත් දෙන්නකෝ.අඩු වෙච්ච set eka dala. කෙල්ලොන්ට කොල්ලොන්ට line dana බොක්ක, van eke pora wenna hadana බොක්ක,amma ekka van eke hemadama ena බොක්ක, seat tibbata wadi wennethuwa හිටගෙන yana බොක්ක,seat eke නැගල pitipassa balan yana බොක්ක, eka eka sellam(hora police,ගැහැණු පිරිමි මල් පලතුරු,ටක් ටක් ටක්,ගින් ගැන් ගුලි ගුලි) karana බොක්කලා,set eka ekka sindu kiyana bokkala,කෑගහන bokka,anith van walata kalin issara karala yamu kiyala තරග karana බොක්ක (රථ ගාය),driver laga ඉඳගෙන yana bokka,anith van wala ayata wathura gahana බොක්ක,පච bokka,yaluwo van eke dagena yamu kiyana බොක්ක,anith ayata nam hadana bokka
    අම්බෝ ගොඩාක් තියනවා.පුලුවන්නම් තව video ekak karanna බොක්කි 👍💪👌 me video eka නියමයි ගැම්මක් තමයි 😃

  • @ranguchethana4315
    @ranguchethana4315 2 ปีที่แล้ว +35

    මම නම් late bokka😂 මාසෙටම වෑන් එකට සල්ලි දීලා මාසෙන් භාගයක්ම අම්මා එක්ක බස් එකේ යනවා😂😂

  • @sampathmadushanka3466
    @sampathmadushanka3466 ปีที่แล้ว +2

    අම්මෝ ප්‍රංස පොතකින් බුද්ධාගම පාඩම් කරනවාඅ😂😂😂😂

  • @pepeeweerawarna8188
    @pepeeweerawarna8188 2 ปีที่แล้ว +40

    school වෑන් එකේ හොර බඩු හංගල ගිය මන්: "ඔව් අන්කල් හවස පන්තියට ගෙනියන ඒවා.. ඇදල බලන් එපා"🤣🤣🤣 දෙයියනේ ඒ සුන්දර කාලේ🤣
    late bokka🤣🤣🤣🤣

  • @hanajayasekara2663
    @hanajayasekara2663 2 ปีที่แล้ว +18

    හදවතින්ම late & not ready bokkiyek. 😅😂✌🏻 වෑන් එක පස්සෙන් අයියා හැමදාම යනවා. Hair band එක අතේ, රිබන් බූල් සාක්කුවේ, ඉස්සරහ ටික් ටික දාලත් නෑ. කොන්ඩේ බාගෙට ගොතලා, lunch box එක අතේ. 😂😂😂 හැමදේම කර ගන්නේ වෑන් එකට නැගලා.
    I miss this old dayzz 🥺💖💫

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 2 ปีที่แล้ว +23

    අර පාරෙ ඉන්න අයට එක එක එක ඒව කිය කිය බෙල්ල දාගෙන යන එක්කෙනා තමා මරුම 🤣🤣🤣

  • @AyyoAyo
    @AyyoAyo  2 ปีที่แล้ว +55

    ඔයා මොන ජාතියේ බොක්කක්ද? 😅

  • @ishidayarathne7749
    @ishidayarathne7749 2 ปีที่แล้ว +66

    මමනම් ඔය හැම ජාතියෙම බොක්ක.අපි තමයි ස්කූල් බස් එකේ ඉන්න රැජිනියෝ ටික.පිටිපස්සෙම ශීට් එකේ ඉදන් ගත්තු ආතල්.අනේ ඒ කාලෙට ආයෙත් යන්න තියෙනම්🥺❤️

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +1

      ❤❤

  • @Kasuni1996
    @Kasuni1996 2 ปีที่แล้ว +83

    ඔය හැම චරිතයක්ම අවස්ථාවානුකූලව රඟපාන මම 😂

  • @meanwhileincanada6702
    @meanwhileincanada6702 2 ปีที่แล้ว +28

    අනේ මට ඉස්කෝලේ කාලෙ මතක් උනා...❤️ 🥺සපත්තු දෙකයි , රිබනුයි අතේ තියන් වෑන් එකට නගින්නෙ 😂 වෑන් එකේ අන්කල් බැන බැන නග්ග ගන්නව 😂

  • @shaz8369
    @shaz8369 2 ปีที่แล้ว +23

    වෑන් එකෙ විතරක් නෙමෙ ස්කූල් බස් එකෙත් ඔහොම්මමයි 😂😂. not ready තමා වැඩියෙන්ම ගැලපෙන්නෙ 😂😂. ටයි සාක්කුවෙ කොන්ඩ බෑන්ඩ් වෙනම 🥲😂

  • @dulanikaushika7092
    @dulanikaushika7092 2 ปีที่แล้ว +71

    ඇත්තටම මට school van එකේ ගිය කාලේ මතක් උනා.thanks බොක්ක.❤️❤️❤️

  • @maduwanthiperera148
    @maduwanthiperera148 2 ปีที่แล้ว +24

    When late bokka says "පෙනි පෙනි ගියානේ..මේ අංකලයත් අය්යෝ...." I felt it!😂

  • @okindupeiris
    @okindupeiris 2 ปีที่แล้ว +11

    Ammo මට අපේ school van එක් මැවිලා පේනවා මේ ඔක්කොම වගේ හිටියා අපේ van එකෙත් 😂❤️
    Good Gob akke ✌️♥️

  • @malshamilani6927
    @malshamilani6927 2 ปีที่แล้ว +12

    හිනා වෙලා පන ගියා..මම වෑන් එකේ ගිය කාලෙ මතක් වුනා...ජනේලෙ ලග සීට් එකට තමා වලි ගියේ...ඒ අස්සෙ ටීචර්ලා නගිනකම් බලන් ඉන්නවා අපිව දාලා යන වෑන් අංකල්..හොදට බැන බැන ටීචර් පරක්කු නිසා බැන බැන ගියේ...😂😂😂😂😂

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +80

    අම්මේ අවුරුදු හයකට කලින්O/L වලට පාඩම් කරන බොක්කියෙක් දැක්කමයි..😁😁😁

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +11

      😅 echcharata kapaweema

    • @okindupeiris
      @okindupeiris 2 ปีที่แล้ว +1

      😂

    • @heart_touched9505
      @heart_touched9505 2 ปีที่แล้ว

      Hitiya ape bus eke nangi kenek😂😂

  • @thakshilasamaraweera7000
    @thakshilasamaraweera7000 2 ปีที่แล้ว +47

    ඒ කාලෙ නම් මරු හැබැයි 😂 වෑන් ඒකේ යන කාලේ

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +2

      😅❤ sira

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +196

    Uncle බොක්කගෙ ඉවසීමේ ගුණය අගයකරන්න ඕනි..😁😁😁👍👍👍

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +23

      Mawa nam van eken bassuwa sadde wadi kiyala 😄

    • @ratatv2921
      @ratatv2921 2 ปีที่แล้ว +6

      @@AyyoAyo ,uncle ගෙ ඉවසීම over ගිහින් වෙන්න ඇති..😁😁😁

  • @umeshabinari5946
    @umeshabinari5946 2 ปีที่แล้ว +78

    සැහෙන්න කාලෙකින් අනේ😍අද එකනම් මරු😂❤️ මම නම් fighting bokka, එයාමයි😁👀

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +2

      😅😅❤

  • @hiranyaliyanage2004
    @hiranyaliyanage2004 2 ปีที่แล้ว +46

    "2 + 2 = 5 නේද මචන් 🤣 නෑ 7 🤣"
    "තව අවුරුදු හයකින් මට ඕ ලෙවල්" 🤣
    මරු අක්කියෝ අදත් ❤️😍
    මම නම් මොන ටයිප් එකේද මංදා 😂 ගොඩක් ටයිප් නියෝජනය කරලා තියනවා 😏😌😂

  • @이수회-q2s
    @이수회-q2s 2 ปีที่แล้ว +9

    සීට් වල ප්‍රශ්න නම් මරු මමත් හැමදාම වලි සීට් එකට ..school bus දෙකක් මාරු කලා වලි නිසා..😂

  • @tharushibhagya9463
    @tharushibhagya9463 2 ปีที่แล้ว +18

    මම කැමතිම නව නිපැයුම ගෙනියන කොටසට ඒක මරූ😂

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +185

    මටනම් ගැලපෙන්නේ not ready type එක තමයි ..වෙලාවකට ටයි එක සාක්කුවේ දාගෙන යන්නේ school එකට ගිහින් තමයි දාගන්නෙ..😁😁😁

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +11

      😂😂

    • @nadeeshalakmali1365
      @nadeeshalakmali1365 2 ปีที่แล้ว +12

      මටත්🤣. ටයි එක අමතක වූ දවස්ද නැතුවාම නෙමෙයි

    • @sanduniupeksha2517
      @sanduniupeksha2517 2 ปีที่แล้ว +2

      @@nadeeshalakmali1365 matath eka dwsk eliya bahine nathuwa htya tie eka amthka wela ghn

    • @sudarmapriyadarshani2340
      @sudarmapriyadarshani2340 2 ปีที่แล้ว +2

      @N&J_ketikatha_කෙටිකතා 🟢🔵 😂

    • @dinumusic3349
      @dinumusic3349 2 ปีที่แล้ว +1

      Not ready type තමා මටත් ගැලපෙන්නෙ..😁 සමහර දවස්වලට කොන්ඩෙ බාගෙට ගොතාගෙන ටයි එක අතේ අරන් යන්නෙ..😁

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 2 ปีที่แล้ว +60

    ඔයා නියමෙට ඒ චරිත ඔක්කොම include කරලා තියෙනවා..ඒ විතරක් නෙවෙ ඒ ඔක්කොම ගැන හොඳට අධ්‍යනය කරලා තියෙනවා... සුපිරියක් ඈ😂❤️

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +1

      Thank you so much ❤❤❤❤

  • @anu...246
    @anu...246 2 ปีที่แล้ว +29

    Vomiting boccaකුත් හිටියනම් මරු..😂😂
    Superb akki

    • @Nature32135
      @Nature32135 ปีที่แล้ว +1

      සිරාවටම😂 ඔය වෑන් එකේ යන ගමන් පොත් බලනකොට vomit වෙන සීන් එකකුත් තියෙනවා😂💔.

    • @anu...246
      @anu...246 ปีที่แล้ว +1

      @@Nature32135 ඔව් අප්පා..😂 මටත් එහෙමයි...පොඩි කාලේ scl van එකේ යද්දි නිතරම ඕක වෙනවා..😂

  • @str_2384
    @str_2384 2 ปีที่แล้ว +15

    අපේ scl van එකෙත් හිටිය sleepy bokki..😂🙆‍♀️එයාට අපි කිව්වේ ලෝකබෝලේ කියල..ලග හිටියොත් උරහිස නෑ😂🙉we also had gossiping bokki,not ready bokki,fan bokki and fighting bokki😂😂🙆‍♀️🙆‍♀️🔥🔥And I was the eating bokki😂
    miss those days🤧🖤
    superb content akki🔥💖luv it🌻

  • @poojapunchihewa9276
    @poojapunchihewa9276 2 ปีที่แล้ว +3

    Mn nm fan bokka ta ayithi wenne..😂😂😂

  • @malshaamandi2031
    @malshaamandi2031 2 ปีที่แล้ว +6

    ඉස්සර අපේ ස්කූල් වෑන් එකේ අන්කල් අපිව මෙල්ල කරගන්න දිග වේවැලක් තියං ඉන්නවා🥲❤️

  • @dimadalugama
    @dimadalugama 2 ปีที่แล้ว +5

    Fighting bokka මං යකුනේ🤣🤣
    school bus එක අපේ නිසා තාත්තාගෙන් හැමදාම බැනුම් අහලා ඉස්කෝලේ ලගින් බහින්නේ අඩ අඩා🤣🤣🤣
    මං මොකටද මෙහෙම කෙල්ලක් හදාගත්තේ කියලා තාත්තට දුක් වෙන්න ඇති පව් මගෙ අහිංසක තාත්තා🥺💖🤲
    මං කොච්චර වද දුන්නද ඉස්කෝලේ යන කාලේ😢💔

  • @wasanagamage8270
    @wasanagamage8270 2 ปีที่แล้ว +9

    මරු අප්පා♥️😂 කොන්ඩෙ ගොතන එක නම් මාත් කලේ වාහනේදී තමයි 😂

  • @shashinimadugalla7260
    @shashinimadugalla7260 2 ปีที่แล้ว +18

    හැමදාම school එකට පයින් ගිය මම...😅🏃
    ලස්සනයි අක්කී...🥰❤💝

  • @dinithi1308
    @dinithi1308 2 ปีที่แล้ว +16

    හෙට O/l කියල තමා මන් ඔහොම පාඩම් කරේ😌💔

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +1

      😅😅

  • @chathuranganidayarathna9028
    @chathuranganidayarathna9028 2 ปีที่แล้ว +6

    පැත්තට හැරෙද්දි කට නිකං මාලූ කටක් වගේ 😂❤️🤘

  • @dilkisarathchandra2018
    @dilkisarathchandra2018 2 ปีที่แล้ว +28

    I was a gossiping bokki. Everyday, time is not enough to share our gossips😂We started nextday from the point we stopped 😂 Thank u akki for remembering good old days 😍 Really funny video 😂

  • @mandiie_
    @mandiie_ ปีที่แล้ว +1

    අර බ්‍රයිට් බොක්කයි මල් කඩන බොක්කයි ඇරෙන්න හැම චරිතෙම වගේ රඟපෑවා බොක්ක 😂
    සමහර දවසට පරක්කු වෙලා ස්කූල් බස් එක දාලා ගියාම පස්සෙන් එලවන් ගිහින් ඉස්කෝලෙට බස් හෝල්ට් එකක් විතර මෙහායින් බස් එකට නගින්නෙ 😂 හිත හදාගන්න. 😂
    ස්කූල් වෑන් කියන්නෙ ආතල් ලන්තයක් 😂😂😂

  • @kaushikfc
    @kaushikfc 2 ปีที่แล้ว +1

    වීදුරුවට මරාගන්න එකා මම 😒. අක්කා කෙනෙක් එක්ක හැමදාම වලි ජනේලෙ අයිනට 🤭 ඉස්සර

  • @j_mashimin_
    @j_mashimin_ 2 ปีที่แล้ว +29

    ගොඩ කාලෙකට පස්සේ දිග වීඩියෝ එකක්😚 ලව් යූ බොක්කි❤️

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +4

      Love youuu❤

  • @sumuduchinthaka8865
    @sumuduchinthaka8865 2 ปีที่แล้ว +32

    Singing bokkalas..මරු..
    කවදාවත් school van වල ගිහින් නෑ..පයින් ගියේ...මේ experience එක නෑ....

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake 2 ปีที่แล้ว +37

    Van එක ඇතුලෙ hand cricket ගහපු උනුත් හිටියා..🤏🤣

  • @prabodhimabulage6139
    @prabodhimabulage6139 2 ปีที่แล้ว +46

    Our van uncle drives speedy near the boys school during the big match season cuz to protect us from water attacks😂😂😭some days he takes a bath from ayyalass😩😂😂😂❤️aneeew i miss those dayssss❤️❤️❤️🥺

  • @binz9554
    @binz9554 2 ปีที่แล้ว +1

    Hamboo api van 1 yaddi mahatha aunty knk jogging Kara Kara innakota eyata wathura ghuva kiyala van uncle va policiyatath ekka giya!!! Passe van uncle van 1 hamotama van fees vadi kala!!!😂😂😂 Maru habai aneh!!!!

  • @lving_under_a_rock
    @lving_under_a_rock 2 ปีที่แล้ว +7

    අපේ van එකම තමයි , සුපිරියටම තිබුන අක්කේ. මායි මගේ බොක්කියි තමයි vanඑකේ crazy couple එක . එයා සින්දුත් කියනවා , හයියෝ කනක් ඇහිලා ඉන්න බෑ . she's a late bokki.. and i'm a fan & creative bokki 🤣🤣🤣

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +1

      ❤❤ thank youuu 😊

  • @wathsalachathurangani2414
    @wathsalachathurangani2414 2 ปีที่แล้ว +2

    මේ විදිහමයි අපිත් ඒ කාලේ...පාඩම් කරේම වෑන් එකේ 🤪🤪🤪🤪අපි පාඩම් කරන දාට වෑන් එකේ කිසිම සද්දයක් නෑ...ලමයි ඉන්නවද නැද්ද කියලා කට්ටිය හැරි හැරී බලනවා.
    කන්නෙත් වෑන් එකේ...
    සැලෝන් එකත් වෑන් එක...😂🤣

  • @Upesha1222
    @Upesha1222 2 ปีที่แล้ว +3

    ඉස්කෝලේ ගෙවල් ගාව නිසා මට වෑන් එකක යන්න උනේ නෑ😢💔අපරාදෙ හැබැයි😒👍

  • @shanianu4139
    @shanianu4139 2 ปีที่แล้ว +1

    Ane mata school kale mathak unaa...ape nam girls schools Wala Aya hitiye...para digta ape back seat eke htapu Aya boys lata atha wanwanw , letters denwa...ammo🤣ekatam hariyanna ape van uncle...🥺 Ane Maru aa kaale

  • @raveesha3978
    @raveesha3978 2 ปีที่แล้ว +4

    වැලන්ටයින් එකට කලින් දවසේ චොක්ලට් අරන් යන අපි😂😂 හිතේ ඇති අපි වැලන්ටයින් එක දවසේ චොක්ලට් කයි කියලා 😂😂😂

  • @k.e.m.h6834
    @k.e.m.h6834 2 ปีที่แล้ว +13

    වෑන් එකේ ගිය කාලේ මතක් වුනා..❤️❤️❤️මරු අක්කේ😂😂

  • @kalanitharasari7959
    @kalanitharasari7959 2 ปีที่แล้ว +1

    math oya janeletanm randuweno....tai ekai ribbonui athe aran yanne hamadama....wahaneta yaddi duwanawa....😂kawadawath welasanin yan na....😂😂😂welawata gedara para aine thiyenne 😂😂😂😂

  • @arunarsjapaksha9114
    @arunarsjapaksha9114 ปีที่แล้ว +3

    Amooo amooo ...අවුරුදු 13 ක් තිස්සෙම ඒ ආතල් ටික නම් අඩු නැතිව ගත්තා....
    වීඩියෝ එක නම් මරු අක්කි 👍💯😁😁😁😁😁

  • @爪乇乇-e9p
    @爪乇乇-e9p 2 ปีที่แล้ว +9

    එක එක අවස්ථා වලට විවිධ චරිත රගපාන මම😂💔 ගැම්මක් බොක්කී 😂❤️🌝

  • @sirajjunaid7508
    @sirajjunaid7508 2 ปีที่แล้ว +2

    නියමයි බොක්කි

  • @sumuvlogs1
    @sumuvlogs1 2 ปีที่แล้ว

    Train group වල බොක්කල ගැනත් video එකක් ඕනේ

  • @sadinavodya6858
    @sadinavodya6858 2 ปีที่แล้ว +1

    Mn nan silent bokka thmai ඉතිං 😌😌

  • @tharushikavindya6235
    @tharushikavindya6235 2 ปีที่แล้ว +2

    සුපිරි 🌹 math oy okkoma wage type wala idala tiyenwa... ara කිව්ව ගොන් තරුසි මමද මන්දා 🤭😂

  • @cozygirl5640
    @cozygirl5640 2 ปีที่แล้ว +1

    Hee mn nm hamadama school bus ek passen yanne. Anthimata kohomhri amma thama school ekkan ynne 😂.

  • @rashirashi3441
    @rashirashi3441 2 ปีที่แล้ว +1

    Aparade Kynna baa ape scl van eke oya okkom charitha idiya...ek ek bokkala type ek pennaddi Mt ganat ape ekekw mthk wnw....😂😂😂😂

  • @d.7879
    @d.7879 2 ปีที่แล้ว +9

    2+2 කීයද?
    5නේද?😂😂😂😂
    නෑ7බං🤣🤣🤣🤣🤣
    ❤️bokki😍

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว

      😅❤❤

  • @wikey8472
    @wikey8472 2 ปีที่แล้ว +3

    නංගි නංගි ඔන්න මොනාද පෑගෙනවා, මොනාද බලන්නේ මහ පොළොව 🤣🤣🤣😂😂😂

  • @resandi_rusara
    @resandi_rusara 2 ปีที่แล้ว +2

    දවසක් මට ස්කූල් වෑන් එක මාරු වෙලා වෙන එකකට නැග්ගා🤣🤣මට පුරුදු නැති ළමයි සෙට් එකක් දැක්කම තමයි මතක් උනේ මේක මං යන වෑන් එක නෙවෙයි කියලා...🤣ඊට පස්සේ තමා මම අපේ වෑන් එකට නැග්ගෙ🤣💔

  • @withus2815
    @withus2815 ปีที่แล้ว +2

    ඇතිවී නැතිවීනම්
    "හොබෙ" දෙනෙතේ😂😂ඒක මරු සිංදුව බොක්කි❤️

  • @borahae953
    @borahae953 2 ปีที่แล้ว +3

    මමත් චූටි කාලේ school van එකේ ගියා. දැන් නම් යන්නේ තාත්තා එක්ක. ඉස්සර school van එකේ මං තමයි අඬන බොක්ක 😂💔. ආයෙත් නෑ van එකේ aunty වයි,uncle වයි මරන් කෑවා අඬලම 😂😂💔💔

  • @navody813
    @navody813 3 หลายเดือนก่อน

    මට අපේ ස්කූල් බස් එක මතක් උනා ඒ කාලෙ කොච්චර සතුටින් හිටියද හැමදාම uncle ගෙන් බැනුම් උදේට පරක්කු වෙලා බස් එකට නැග්ගම එක කොන්ඩයක් ගොතන් අනික අතෙ තියන් දුවන් එන හැටි 🥺🤍ආයෙ යන්න පුලුවන් නම් ඒ ලස්සන කාලෙට යාලුවො රොත්ත එක්ක හිනා වෙවී එන්න.❤🥺

  • @tdimali.guitarist
    @tdimali.guitarist 2 ปีที่แล้ว +17

    Fighting bokka patta🤣 so blessed to have gone in a van🤣🤣....best experience .great work....

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว

      😅😅❤

  • @ratatv2921
    @ratatv2921 2 ปีที่แล้ว +55

    හැබැයි වැඩියෙන්ම ස්කූල් බස්වල වෑන් වල ඉන්නෙ gossiping බොක්කිලා තමයි .😁😁😁

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් ❤😅

  • @Hashanwijerathna1245
    @Hashanwijerathna1245 2 ปีที่แล้ว +1

    2 ප්ලස් 2 කීයද 5 නේ නෑබන් 7 අම්මෝ

  • @kavindukavinga2304
    @kavindukavinga2304 2 ปีที่แล้ว +41

    කකුල් දෙකේ පිහිටෙන් ගමේ ඉස්කෝලෙට ගියපු අපිට ඔහොම අත්දැකීම් නෑ 😭😭😭.වීඩියෝ එක ලස්සනයි අක්කේ❤️❤️❤️👊👊🤛

  • @nisansalanisa5540
    @nisansalanisa5540 2 ปีที่แล้ว +1

    Mn nm bus eke geye..habaii mn enakan bus eka hamadaama nathara karan innawa..duwan aveth nagenne..😃😃😃

  • @kaveeshakavindi5343
    @kaveeshakavindi5343 2 ปีที่แล้ว +2

    මං නම් silent bokka🤐
    සමහර දාට not ready or late bokka😨

  • @priyadharmasena6067
    @priyadharmasena6067 2 ปีที่แล้ว +1

    Laughing bokkiyek nedda?
    Kanduluth Enawa hina Wela

  • @ethanrodrigo4060
    @ethanrodrigo4060 2 ปีที่แล้ว +1

    ඒ කාලෙ අපිත් OL A 9k දාන්න තමා හිටියේ. දැන් ඉතිම් S 9k තිබ්බත් ඇති🥲

  • @deshanvihanga8693
    @deshanvihanga8693 2 ปีที่แล้ว

    මම නම් ඉස්සර රන්ඩු වෙනව හැමදාම අයිය කෙනෙක් එක්ක ඌ ඉස්සරහ සීට් එකේ මම පිටිපස්සෙ සීට් එකේ මම වැඩිපුර ජනේලෙ ඇරියම ඌට අඩුයිනෙ ඌ වැඩිපුර ජනේලෙ ඇරියම මගේ පැත්ත වැහෙනවනෙ ඉතින් බහිනකල් රන්ඩු .අන්තිමට වෑන් අංකල් හරියටම ජනේලේ අරින්න පුලුවන් ප්‍රමානෙ දෙජට බෙදල mark එකකුත් දාල දුන්නා.🤣🤣🤣🤣🤣අන්න eහෙමයි අපි

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +11

    අම්මේ මෙන්න දිග වීඩියෝ එකක් දාල අපේ බොක්කි..💓💓💓😁😁😁👍👍

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +1

      Adareii❤

  • @nadeerahiripitiya2529
    @nadeerahiripitiya2529 2 ปีที่แล้ว +2

    හම්මෝ.. නියමයි .. හිනා වෙලා පන යනවා.. 😂

  • @pabodasumanarathna5053
    @pabodasumanarathna5053 2 ปีที่แล้ว +2

    අම්මෝ මං නම් මුලින්ම not ready bokka. ලේස් ගැට ගහලා නෑ,ටයි එක සාක්කුවෙ,බෙල්ට් එක දාලා නෑ,කොන්ඩ පටි දාලා නෑ,පන කඩාගෙන දුවගෙන ඇවිත් නැගලා ඔක්කොම 5min වලින් කරගෙන එතන ඉදන් sleepy bokka තමා. Grade 9 ඉදන් දිගටම late bokka තමා. Meka marama fun ane.issara mathak una🤣🤣😂 much love akkaa ❤️🥰

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว

      එච්චර දෙයක් කොරන්නේ නිදාගෙන යන්නද!! 😅❤😊

  • @NoName-fq9rh
    @NoName-fq9rh 2 ปีที่แล้ว +15

    සෑහෙන කාලෙකින් බොක්කිගේ මේ ටයිප් එකේ වීඩියෝ එකක් මරු මරු ...☺️♥️

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว

      ❤❤

  • @tharudil8576
    @tharudil8576 2 ปีที่แล้ว +1

    Silent bokka, sleeping bokka,not ready bokka wela indala thyn mama🙂padamuth krl homeworkuth krl thynw habay😊😌

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 2 ปีที่แล้ว +3

    මේ ඔක්කොම මාර ඇත්ත.soo funny thanx.මෙහෙම අතීතය මතක් කලාට.නිවාඩු දෙන දවසේ party එක ගැන දැම්මනම් තව හොදයි .❤️❤️❤️❤️❤️

  • @Upul1718
    @Upul1718 2 ปีที่แล้ว +3

    ඒ මරු අනේ වීඩියෝ එක...🤣🤣🤣

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +2

    සපත්තුත් අරගෙන කොණ්ඩෙත් ලෙහාගෙන ඇස් පිහිදදා වෑන් එකට දුවන මම 😬

  • @yu_xuxi444
    @yu_xuxi444 2 ปีที่แล้ว +1

    ඔය ඔක්කොම වගේ කලා යකෝ ඉස්කෝලේ වෑන් එකේ 😂🤣 අපි තව වතුරත් ගහ ගත්තා , ලගින් යන වෑන් එක්ක වලිත් දාගත්තා

  • @thusharadilhan3944
    @thusharadilhan3944 2 ปีที่แล้ว +1

    Late bokka wage mn.
    එක දවසක් මං යද්දි 1 වෙනි period එකත් ඉවරයි 😂

  • @eadnirasha
    @eadnirasha 2 ปีที่แล้ว +1

    ටයි එක දෙන්න බැරිද

  • @mistycottage9558
    @mistycottage9558 2 ปีที่แล้ว +3

    යකෝ මේවා සිරාම සිද්දි

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +1

      Ekane ❤

  • @saviruranduwa3750
    @saviruranduwa3750 2 ปีที่แล้ว +2

    Fighting for the window those daya 🥲😂❤️

  • @shanyanethmini398
    @shanyanethmini398 2 ปีที่แล้ว +13

    I was that silent bokka😂🤦

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว

      😅 that’s goood

  • @nisansalaperera4684
    @nisansalaperera4684 2 ปีที่แล้ว

    I was late bokka. හැබැයි දාල යන්න කලින් අම්ම ඇදගන ගිහින් වෑන් එකේ වාඩි කෙරෙව්ව

  • @nethmininawodya2992
    @nethmininawodya2992 2 ปีที่แล้ว +1

    අම්මෝ මේක නං මරූ අයෝ... අපේ හිටියා මේ වගෙ 9 දෙනෙක්.. ස්කූල් වෑන් එක හොල්ලගෙන හිටියෙ ඉතින්😅 දවසක් පිටිපස්සෙම සීට් එකේ තියාගෙන බත් මුලකුත් කෑවා බස් එක යද්දි.. 😂.. ඒ කාලෙ නං පට්ටයි අප්පා🥺💓

  • @ronweasly7433
    @ronweasly7433 2 ปีที่แล้ว +1

    Jivitheta Scl Bus ekaka gihin nathi mama... 😭

  • @shaanmendez9284
    @shaanmendez9284 2 ปีที่แล้ว

    ආහ් ,ඔයා අතුරුදහන් ලිස්ට් එකේ හිටියෙ 😵‍💫 යුරේකා , යුරේකා 😁

  • @hashiniwasana7758
    @hashiniwasana7758 2 ปีที่แล้ว +11

    අඩේ සෑහෙන කාලෙන් boccii ❤️

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว

      ❤❤

  • @hashinikasamuduni4718
    @hashinikasamuduni4718 ปีที่แล้ว

    හොරෙන් කාලා වෑන් එකේ මායි යාලුවයි හොරෙන් කන ජෝඩුව කියලා නමකුත් හදාගත්තා 😂

  • @sachinthabiduranga
    @sachinthabiduranga 2 ปีที่แล้ว

    කොන්දොස්තර බොක්කා නැද්ද (දොර අරින වහන එකා.බහිරවයා වගේ දොර බදාගෙනමයි)

  • @silunidulansa8689
    @silunidulansa8689 2 ปีที่แล้ว

    Late bokka තමයි මං බාගයක් දුර තාත්තා තමයි ගිහිම් දාන්නේ 🥲😂😂

  • @kavikavi4149
    @kavikavi4149 2 ปีที่แล้ว +5

    අනේ ඒ කාලේ ❤️🥺 ඒකාලෙට ආයෙ අපිව එක්කන් යනවට තෑම්ස් බොක්කි❤️😘

  • @sumudukulathilake3776
    @sumudukulathilake3776 2 ปีที่แล้ว +25

    ජීවිතේටවත් ඉස්කූල් වෑන් එකේ ගිහින් නෑ.. ඒත් නියමයි අනේ මේක.. sending love..❤️

    • @AyyoAyo
      @AyyoAyo  2 ปีที่แล้ว +10

      Oya yannama thibba gamanak eka 😅❤❤

    • @ireshamadushani6037
      @ireshamadushani6037 2 ปีที่แล้ว

      Math gihin ne

  • @sandunisaranga4723
    @sandunisaranga4723 2 ปีที่แล้ว +1

    ගොඩක් දවසකින්