අනිත් අයගෙ පවුල් දිහා බලනකොට අපිට එහෙම ඉන්න බැරිවුනානෙ කියල හිතෙනව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2023
  • රත්නා ලාලනී ජයකොඩි සමග ජනක කුඹුකගේ
    #LINES AND BEYOND # Janaka kumbukage #Rathna Lalani Jayakodi #Rathna Lalani #Janaka Kumbukage
    (මෙම වැඩ සටහන අවසරයකින් තොරව Facebook page හෝ වෙනත් TH-cam channel වෙත සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් Upload කිරීම සපුරා තහනම්.
    Uploading this program in whole or in part of Facebook Pages or other TH-cam channels is strictly prohibited)
    Janaka kumbukage

ความคิดเห็น • 360

  • @sandyachandrasekara5910

    හොඳ ලස්සන වැඩසටහනක් රත්නා.ලාලිනි.ජයකොඩි කියන්නේ හොඳ දක්ෂතා තියන සුන්දර කලාකාරියක්

  • @ajanthavithanage4236

    අපේ රංගන ශිල්පිනියන් අතරින්, ඉතාම සරල දිවියක් ගෙවන උගත් බුද්ධිමත් නිළියක්. ආදරෙයි ඔබතුමියට හැමදාමත්.

  • @binariranasinghe5523

    රත්නා මිස් තවමත් ලස්සනයි ...ස්තූතියි ජනක මහත්තයා එතුමිය සමග සාකච්ඡා කලාට.. තෙරුවන් සරනයි .. 🙏🙏

  • @piyaseelirajapaksha7661

    මෙතුමියගේ වැඩසටනක් තිබුනොත් අනිවාර්යයෙන් ආසාවෙන් බලනවා...මම ආසම කලා පවුලක් ..ජයමවේවා !!!❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @chandraniranaweera5777

    ඉතාම දක්ෂ ශිල්පීන් ශිිල්පිනියන් ජනක බොහොම ස්තුතියි රත්නා ලාලනී ගෙනාවට

  • @sujeewaweerasinghe543

    සුන්දර වැඩ සටහනක් ගෙනාවට ජනක ට ස්තුතියි ....,

  • @maliniranasinghe6928

    ජනක මල්ලී හරිම වටිනවා .ඔබ කවදත් දක්ෂ ලෙස මෙහෙයවමින් වැඩ සටහන පෙල ගස්වනවා. රත්නා අපට ඉන්න අති දක්ෂ නිලියක්. ඉතාම ආදරයෙන් හා ආසාවෙන් නැරඹුවා. ඔබටත් රත්නාට ජය හා සතුටම පතනවා අදත් හෙටත් හැමදාමත්!!!♥️♥️

  • @kumaribandara2442

    අනේ අද ප්‍රෝගෑම් එක හරිම ලස්සනයි ජනක අයියේ... ඔය දෙන්නම ශෝක් අනේ ❤❤❤❤❤

  • @saarasaparamadu-er4ny

    Really sathutuy.

  • @anilnilantha1634

    සකල කලා වල්ලව වචනේ පරීසමාප්ත අර්තයෙන්ම කිරුල පලන්දවන්න පුලුවන් අතී විශිෂ්ට ගනයේ සුපිරි නිලියක් ඔබ රත්නා ලාලනී මැඩම්. ඔබට හදවතින්ම දීර්ගායුස පතමී🙏 ඒ වගේම ජනක මහත්මයා ඔබටත් බොහෝමත්ම ස්තුතී මෙතුමියව සම්මුක කලාට....

  • @srinathmaddumage8709

    හරි අගෙයි ජනක....රත්නා ලාලනි රංගවේදිනියගේ අහපු බලපු හොඳම වැඩසටහන ...ජයෙන් ජයම වේවා ....

  • @indujayasundara7840

    ජනක ඔබ අපූරු මනුස්සයෙක් .. අපේ ජීවිත මනස්කාන්ත රඟ සොබාවෙන් මත් කරපු ඇය සමඟ මේ ගෙවපු සුන්දර කාලය වෙනුවෙන් ඔබට ස්තූතියි ..

  • @upulbaddegamage5037

    මම කැමතිම නිලියක්. දක්ෂ නිහතමානී කලා කරුවන් 🌹

  • @vindyasubasinghe1355

    Vedikawe menma Tele Nathya kalawe athiwshishta lesa tama rangana prathibawa vidaha dakwana emenma prekshakainge mahath gaurawayatha pathrau adaraneeya kalashipiniyak thamai Rathna Lalani Miss.❤🙏

  • @142samantha

    බුදුසරණයි ජයෙන් ජය සැමට

  • @zareenadeane3238

    She has a good heart ❤️

  • @samanthasubashinifernando3474

    ජනක කල තවත් සොදුරු කතාබහක්. අතිදක්ෂ රත්නා ඔබේ කටහඩ තවමත් හිරිගඩු නංවන තරමටම සුන්දරයි. නිදුක් නිරෝගි සුව ඔබ දෙපළටම🙏

  • @mrsred5806

    හරිම ලස්සනයි. ජනක සහ Ratnata සුභ පැතුම්.

  • @SaakyasKitchen

    මට තාම මතකයි යාසොරාවයේහි රන්ජීනී ❤.

  • @littlehearts9785

    Ìthamath buddimath guna garuka gavraneeyai Rathna Lalani Jayakodi mahathmiya.