නව අගමැතිනි හරිනි... සිව්දෙනෙකුගේ ඇමති මණ්ඩලයක් අද දිව්රුම් දෙති...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 206

  • @NandaniJayanthi-x1f
    @NandaniJayanthi-x1f 21 วันที่ผ่านมา +224

    රටේ ඉහළ තනතුරක කාන්තා නියෝජනයක් තිබීම පිලිබදව සතුටුයි ......❤

    • @Darma17690
      @Darma17690 21 วันที่ผ่านมา +1

      කලිනුත් තිබුනා. චන්ද්‍රිකා , සිරිමාවෝ.... කරපු මගුලක් නැහැ. රට අගාධයකට ඇද දැම්මා. මෙයලත් කරයි ද කියලා බලන් ඉමුකෝ...

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 21 วันที่ผ่านมา +14

    කාන්තා නියෝජනය හරි ම වැදගත් ❤ මාහාචාර්ය හරිනි අපේ රටේ අගමැති තනතුරට සුදුසු ම සහෝදරිය❤ එතුමිය ට සුභ පැතුම් එක් කරන අතර ජය වේවා මුලු රට ටම ජය වේවා ❤❤

  • @englishdreamcatcher9240
    @englishdreamcatcher9240 21 วันที่ผ่านมา +38

    විවෘත විශ්ව විද්‍යාලයේ අපේ හිටපු Department Head Dr.හරිනී මැඩම්.සතුටුයි අැත්තටම

    • @ChamodiKavishka-kq9kn
      @ChamodiKavishka-kq9kn 21 วันที่ผ่านมา

      mokakda department eak

    • @englishdreamcatcher9240
      @englishdreamcatcher9240 21 วันที่ผ่านมา

      @@ChamodiKavishka-kq9kn Social Sciences

    • @chamarihewage4780
      @chamarihewage4780 21 วันที่ผ่านมา

      My congratulation Hari

    • @IranganiThewarapperuma
      @IranganiThewarapperuma 20 วันที่ผ่านมา

      සුබ පැතුම් අගමැතිනි හරිනි අමරසුරිය🙏💐

  • @UthpalaBandara-rj7gv
    @UthpalaBandara-rj7gv 21 วันที่ผ่านมา +25

    සතුටුයි ...අගමැතිනියක්❤

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage 21 วันที่ผ่านมา +52

    අලූත් ජනාධිපති තුමා ට සුභ පතනවා ඒවාගේම ජනතාව පත්කරගත් ජනාධිපති තුමා ට කාලයක් දෙන්න ඕනේ සියල්ල පිලිවෙලට කර ගන්න කරන හැම දේම හොදයි නරකයි කියලා ජනාධිපති තුමා අපහසු තත්වය ට පත් නොකර වසර 5 අපි රට බාර දී ඉවසා සිටීමට සිදුවනවා ජනතාව වසර 5ට රට බාර දී ඉක්මනින් සහන බලා සිටීම අනුවන කමක් වසරක් පාසා ජන්ද තිබීමට සුදුසු මිල මුදල් ඇති රටක් නෝවන නිසා අපි අවුරුදු 5ට පසු අපට පුළුවන් යලි තීරනය කිරීමට මමත් අපේ පවූලේ සෑම දෙනාම රාජපක්ෂ පවුලේ අයට ජන්ද දීපු අය මෙවර රටට ජනතාවට සෙතක් සැනසුම ක් ලැබේවා කියලා ප්‍රාර්ථනා ව අනුව තමා පරම්පරාව ම අනුර මහතා ට ජන්දය දුන්නේ අපේ පැතුමයි රටට ජනතාවට සේවය ක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @SamanEgoda
      @SamanEgoda 21 วันที่ผ่านมา +6

      රාජපක්ෂ රනිල් රට පාලනය කරනකොට ඔය විදියට අවුරුදු 5ක්‌ වෙන කම් බලා ගෙන ඉන්න කියලා කවුරුත් නම් කිවුවේ නෑ ඒ මිනිස්සුනව එලව ගත්තා බලමුකෝ අනුරටත් කරන්න දෙයිද කියලා මහජනතාව කොයි එකා ආවත් උර්ති සමිති කාරයෝ කරන්න දෙන්නේ නෑ

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 21 วันที่ผ่านมา +1

      අනෙද කියන්නේ අපේ සමහර සිංහල කාළකන්ණි රට එක්ශෙසත් කරපු මිනිස්සුන්ට කාලා දුන්නේ නැ කාළකන්ණි හැත්ත නොදකින් හැදි ගැවිලම පල ​@@SamanEgoda

    • @thimiraprasad4135
      @thimiraprasad4135 21 วันที่ผ่านมา

      ​@@Nelukadamayanthio ane gon වැස්සි😂😂😂

    • @uvindusampath2442
      @uvindusampath2442 20 วันที่ผ่านมา

      ​@@SamanEgodaun rata karanna kiyala aran rate hema dema hora kewa.ewa therenne nethi oyala wage batha kana harak thawama innawa eka api Canda prathipalawalin dekka

    • @SamanEgoda
      @SamanEgoda 20 วันที่ผ่านมา

      කවුද බත් කන හරක් කියලා බලන්න පුළුවන්

  • @senaraperera8518
    @senaraperera8518 21 วันที่ผ่านมา +17

    Mr. President AKD
    You’re the KING in the fight against INJUSTICE💪💪🙏🙏
    Mr. AKD, people’s President 💪💪❤️❤️🙏

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 20 วันที่ผ่านมา

    ජයවේවා ❤

  • @yamuna4041
    @yamuna4041 21 วันที่ผ่านมา

    තෙරැවන්.සරණයි.ඔබතුමියට.ජයවෙවා.ජයවෙවා.ජයවෙවා.❤

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 21 วันที่ผ่านมา +20

    අපේ ඒ පැතුමත් ඉටුවෙිවා !එතුමියට දළදා සමිදු⁣ගේ පිහිටයි !

    • @kalanimendis1406
      @kalanimendis1406 21 วันที่ผ่านมา +1

      අනාගමික කරනවා කිව්ව ගෑනිට කොහොමද බොලන් දළදා පිහිට හම්බෙන්නේ?

    • @pasinduweerasinghe5845
      @pasinduweerasinghe5845 21 วันที่ผ่านมา

      ​@@kalanimendis1406මොනාද බන් මේ කියන්නේ , 😂😂😂 ඔය ගල් පැලෙන කෙබර මිනිස්සු දැන් පිලිගන්නේ නෑ, ඔහොම තව දවස් ටිකක් ඉන්නකෝ ,තාම NPP වැඩ පෙන්නුවේ නෑ 🤣🤣🤣🤣

  • @Lata-hs7tt
    @Lata-hs7tt 21 วันที่ผ่านมา +1

    සතුටුයි ❤️❤️❤️

  • @dineshgunawardana4906
    @dineshgunawardana4906 21 วันที่ผ่านมา +7

    AKD අනාගන්නේ ඔන්න ඔය ගැනිට අගමැතිකම දීලා. මම ඔන්න අද කිවේ. අද 2024.9.23

    • @පිනිමුතුපලස
      @පිනිමුතුපලස 21 วันที่ผ่านมา +4

      ඔව් ගෑනි නිරාගමික

    • @danuka0
      @danuka0 21 วันที่ผ่านมา +1

      ​@@පිනිමුතුපලසithin apita moko eki nirgamikai kiyla uba hithuwada anith unta niragamika wenna kiyai kiyla 😂

    • @peelingpeely2524
      @peelingpeely2524 21 วันที่ผ่านมา

      ​@@danuka0 හය්යෝ ජෙප්පනේ රණ්ඩු වෙන්න එපා යකෝ 😂

  • @sandunilkulatunga3240
    @sandunilkulatunga3240 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 21 วันที่ผ่านมา

    " congrulation" madam🙏 God bless you🙌

  • @EduacademySL
    @EduacademySL 21 วันที่ผ่านมา +4

    හැබැයි අර ලංකාව නිරාගමික රාජ්‍යයක් කරන්න ගිය යෝජනාව ආයෙත් ඇඳගෙන දඟලනවා එහෙම නෙවෙයි හොදේ ...😒😒😒
    රටට සෙතක් වෙන දෙයක් කරන්න මෝඩ වැඩ නොකර ...
    සුභ පැතුම් ...

    • @peelingpeely2524
      @peelingpeely2524 21 วันที่ผ่านมา

      ❤️👍

    • @peelingpeely2524
      @peelingpeely2524 21 วันที่ผ่านมา

      සජියට දුන්නේ ඒත් සතුටුයි ❤ හරියට රට කරන්න.
      මම relax එකේ හිටපු එකම දවස after 2019😘
      මට ඔය 2නම හොදයි මොකද දුක අදුනන දෙන්නෙක් දෙන්නගෙම අමුතු ඔලුව නෑ
      මට සජියා අහබු ලෙස හම්බුනා
      එයා normal එකේ හිටිය ලොකු කම එහෙම නෑ
      අනුරත් එහෙමයි (හම්බෙලානම් නෑ )
      ලොකු කමක් නෑ
      මුන් දෙන්න එකතු වෙලා වැඩ කෙරොත් 😌👌 මේක ලෝකේ හොදම රට ❤️💚

  • @DilVinu-e4d
    @DilVinu-e4d 21 วันที่ผ่านมา +1

    Wooooow

  • @RasthaRastha-e8d
    @RasthaRastha-e8d 21 วันที่ผ่านมา +24

    මොනා කලත් කමක් නෑ හොරු නම් ලන් කරගන්න එපා කවදාවත්

    • @pradeepaatapattu1317
      @pradeepaatapattu1317 21 วันที่ผ่านมา +4

      ලං කර ගන්න ඕන නෑ ඉන්න කට්ටියම කරයි 😂

    • @peelingpeely2524
      @peelingpeely2524 21 วันที่ผ่านมา

      ​@@pradeepaatapattu1317 බලමු එහෙම උනොත් next සජියා ❤

  • @gangaalganga532
    @gangaalganga532 21 วันที่ผ่านมา

    🌹❤️❤️❤️❤️🙏🙏

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 21 วันที่ผ่านมา +19

    අනිත් උන් රට කරනකොට ඔහොම කිවුව ද ඇද හෙහුවා ම්සක තමා අතට බර එනකොට තමා රනිල් මේක කොහොමද ඇද්දෙ කියලා තෙරෙන්නෙ 😂😂නැ

    • @neonb11
      @neonb11 21 วันที่ผ่านมา +3

      අඩන්න එපා 😂

    • @nilankajayawardena6918
      @nilankajayawardena6918 21 วันที่ผ่านมา +5

      ඒකනම් ඇත්ත

    • @skr8386
      @skr8386 21 วันที่ผ่านมา

      naya walin adde

    • @voyageSVM
      @voyageSVM 21 วันที่ผ่านมา

      @@skr8386දැන් මොනවයින්ද කරන්නෙ ?😅

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 21 วันที่ผ่านมา

      නොදකින් ද කියන්නේ කාළකන්ණි

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 21 วันที่ผ่านมา +2

    දක්ශයින් සුදුසු තැන් වලට පත් වීමම තමා නිවැරදි මාවත

  • @slwide7507
    @slwide7507 21 วันที่ผ่านมา +4

    ලෝකයේ බලවත් රටක් වන ස්විට්සර්ලන්තයේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 7 දෙනයි. ඩොලර් ට්‍රිලියන 4 ක ආර්ථිකයක් ඇති ජර්මනියේ කැබිනට් ඇමතිවරු ඉන්නේ 16 දෙනයි. අපේ මේ කුඩා රටට කැබිනට් ඇමතිවරු විශාල පිරිසක් අවශ්‍ය නැහැ. ඔය රාජ්‍ය දෙපාර්තමේන්තුවල වැඩ කොහොමත් කරන්නේ රජයේ නිලධාරීන්. කැබිනට් ඇමතිවරු කල යුත්තේ දෙපාර්තමේන්තුවලට අවශ්‍ය "දිශානතිය" ලබා දීම පමණයි.

    • @lakmalchathuranga6336
      @lakmalchathuranga6336 21 วันที่ผ่านมา

      එක ඇත්ත..

    • @peelingpeely2524
      @peelingpeely2524 21 วันที่ผ่านมา

      අපේ වියාවස්ථාව වෙනස්
      මේක නරක නෑ මේකට ඕනා හොද නායකයෙක් එච්චරයි
      සජියට දුන්නේ ඒත් සතුටුයි ❤ හරියට රට කරන්න.
      මම relax එකේ හිටපු එකම දවස after 2019😘
      මට ඔය 2නම හොදයි මොකද දුක අදුනන දෙන්නෙක් දෙන්නගෙම අමුතු ඔලුව නෑ
      මට සජියා අහබු ලෙස හම්බුනා
      එයා normal එකේ හිටිය ලොකු කම එහෙම නෑ
      අනුරත් එහෙමයි (හම්බෙලානම් නෑ )
      ලොකු කමක් නෑ
      මුන් දෙන්න එකතු වෙලා වැඩ කෙරොත් 😌👌 මේක ලෝකේ හොදම රට ❤️💚

  • @WinodaniRajapakshe
    @WinodaniRajapakshe 21 วันที่ผ่านมา +1

    ජය වේවා

  • @dsgamage7514
    @dsgamage7514 21 วันที่ผ่านมา +4

    හරිනි❤

  • @SanjeewaGurusinghe
    @SanjeewaGurusinghe 21 วันที่ผ่านมา

    අපේ බලාපොරොත්තු සුන් කරන්න එපා අගමැතිතුමියනි.

  • @SasithUdayanga
    @SasithUdayanga 21 วันที่ผ่านมา +38

    අගමැතිනි හරිනී නියම කාන්තා දේශපාලන පෞර්ශක් පෙන්වයි කියල බලාපොරොත්තු වෙනව ❤️
    අපේ හිටිය ගොන් වැස්සියො ටිකට බලල ඉගෙන ගන්න 😂🙏

  • @Shehaaaan19
    @Shehaaaan19 21 วันที่ผ่านมา +4

    මැතිවරණය නොවැම්බර් අග නම් A/L විභාගය කල් යනවද?

    • @nipundeshan1451
      @nipundeshan1451 21 วันที่ผ่านมา +1

      Ekt kmn na uba hondt pdm krpn😂

    • @Anuththara745
      @Anuththara745 21 วันที่ผ่านมา +1

      ​@@nipundeshan1451නිකන් ඉතින් අහන්නෙ.. 😒👍🏻

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 21 วันที่ผ่านมา +1

    ඔබ තමයිඅපේ පැතුම.

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 21 วันที่ผ่านมา

    හරිනි 🤜🤛❤☑️

  • @dasuniserasingha
    @dasuniserasingha 21 วันที่ผ่านมา

    ඔබලා ආරම්භ කළ සටන අද අප ජය ගෙන අවසන් සහෝදරයිනි❤❤❤❤

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 21 วันที่ผ่านมา +5

    රනිල් ට පිං දෙවන මානාපය නිසා අපි ගොඩ ගිය ❤❤❤

    • @chameerakanchana2589
      @chameerakanchana2589 21 วันที่ผ่านมา +2

      දෙවන මනාපය ඕන නෑ.. එක් ලක්ශ ගාණයි ආවෙ..

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 21 วันที่ผ่านมา +3

      දෙවෙනි මනාපේ ඔන උනේ සජිත්ට😂

    • @nipunajeewapriya5439
      @nipunajeewapriya5439 21 วันที่ผ่านมา

      2nd vote eka natuwa gap eka over 12.5 laks 2nd vote eken psse 12 laks 😂😂😂 etkota khmda 2nd vote eken goda giyeee 😂😂😂

    • @lakmalchathuranga6336
      @lakmalchathuranga6336 21 วันที่ผ่านมา +1

      රනිල් නිසා දින්නේ. රනිල් සජිත් එක්ක ඉල්ලුවානම් මාලිමාවට මේ පාර එන්න වෙන්නේ නෑ ම

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 21 วันที่ผ่านมา

      @@lakmalchathuranga6336 දන්න ලබ්බක් කියෝපන් රනිල්ට ගොඩක් ගියේ පොහොට්ටුවෙ ඡ්න්ද රනිල්ලා එකතු වෙලා හිටියනම් ඔය ඡ්න්ද රනිල්ට යන්නෑ අනික මේක ජනාදිපති වරනයක් පක්ශ තරගයක් නෙමේ හැබැයි උබලා කියන එක නම් හරි රනිල්ට සජිත්ට හම්බුන ඡ්න්ද උන්ට දීපුව නෙමේ පක්ශ වලට වහල් කම් කරන වහල් ඡ්න්ද😂

  • @tharangamalraj386
    @tharangamalraj386 21 วันที่ผ่านมา +1

    Api siyalu denama ekwemu❤

  • @harshanijayawardena424
    @harshanijayawardena424 21 วันที่ผ่านมา

    Congratulations harini

  • @PamodDhananjaya
    @PamodDhananjaya 21 วันที่ผ่านมา +15

    ගනිකා වුර්තීය නිති ගත කරයි එනම් ජයවේවා 😁

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 21 วันที่ผ่านมา +10

      නෙද්දකින් බූරුවා. එහෙම අදහසක් කීවෙ නෑ. මූ ඒ ඉන්ටවිව් එක බාගෙට බලලා චූටි කෑල්ලක් අල්ලගෙන ගොබ්බ ටෝක් දෙනව

    • @dishanibulathwatta5151
      @dishanibulathwatta5151 21 วันที่ผ่านมา +3

      වැඩසටහන ක් සම්පුර්ණ යෙන් බලල තර්ක කරන්න තරම් බුද්ධිමත් මනසක් හදාගන්න.

    • @PamodDhananjaya
      @PamodDhananjaya 21 วันที่ผ่านมา +1

      @@dishanibulathwatta5151 ඔය කිව්වට හිත යටින් අසාවක් තිනව නෙත 😁

    • @Shehara123-w3m
      @Shehara123-w3m 21 วันที่ผ่านมา

      මෝඩ කතා කියන්න එපා

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 21 วันที่ผ่านมา

      ​@@PamodDhananjayaඋබලට හොද ලංකාවෙ ගෑනු වහල් කම් වලට අරාබියෙ යවන පාලකයො තමා

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh 18 วันที่ผ่านมา

    අන්තිම බලෝරොත්තුව ඔයාලා..අරුන් වගේ උනොත්..නාමල්ට තරම්වත් ඔයාලට මිනිස්සු කැමති නෑ..බලාපොරොත්තු සුන් කරොත්..මුළු මහත් සිංහලයා හොඳක් nokiyavi..පරිස්සමින් මුල් කාලයේ වගේ අන්තිමත් කරලා අත් අරින්න..එල්ලිලා ඉන්න එපා..වසර පහක් ඇති..ළමයි රට යන එක වළක්වන්න❤

  • @RohanPerera-yn3bm
    @RohanPerera-yn3bm 21 วันที่ผ่านมา +1

    Jayawewa. Sri Lanka.

  • @dayanandakatugahage6525
    @dayanandakatugahage6525 21 วันที่ผ่านมา

    සිරිමාවෝ මැතිනියගෙන්පසු කාන්තා අගමැතිවරයක් සුබ පැතුම්..පුදකරමි.

    • @sureshwanigasekara1800
      @sureshwanigasekara1800 20 วันที่ผ่านมา

      ඇයි චන්ද්‍රිකා බණ්ඩාරනායක

  • @katsullivan
    @katsullivan 21 วันที่ผ่านมา

    මෙයා ගෑනු ගෑනු කියලා මේකට ඇරල යනවා ඇරිල්ලක් ඇස් ඇරගෙන බලන් ඉඳපල්ලා

  • @niroshanirosha1093
    @niroshanirosha1093 21 วันที่ผ่านมา

    Congratulations harini ❤

  • @Vhhds136
    @Vhhds136 21 วันที่ผ่านมา

    දැන් හරිනෙ.. 🙋

  • @senurihimaya2221
    @senurihimaya2221 21 วันที่ผ่านมา

    වෙන්න තවත් සිරිමාවෝටත් එහා ගිය අගමැතිනියක්. දෙන්න ලෝකෙටම ආදර්ශමත් පණිවිඩයක්

  • @leelamaduravala4056
    @leelamaduravala4056 21 วันที่ผ่านมา

    අනේගොල්ලො හොදට හිනාවෙලා,සතුට බුක්ති විදිනවා අරමුනුදිනලා දැන් අනුන්ගෙකරමුනු දිනන්න ජිවිත වලින් වන්දි ගෙවු උන් කවුද එ අය මෙහෙවුවෙ ඔලු කාල පිලිකුල් සහගත මිනිස්සු මෙවුන්

  • @diretdisco
    @diretdisco 21 วันที่ผ่านมา +5

    ඒක නම් හොදයි❤ මම චන්දෙ දුන්නෙ රනිල්ට ඒත් හරිනි හොද උගත් කෙනෙක්

    • @creedmaxmaster
      @creedmaxmaster 21 วันที่ผ่านมา

      අපරාදේ

  • @nandanahere4648
    @nandanahere4648 21 วันที่ผ่านมา

    💯💯💯👍👍👍👍

  • @lakshikaperera999
    @lakshikaperera999 21 วันที่ผ่านมา

    Theruwansaranai 🙏

  • @raviranatunge2422
    @raviranatunge2422 21 วันที่ผ่านมา

    Welcome Madam Prime Minister.

  • @Rechard-c7e
    @Rechard-c7e 21 วันที่ผ่านมา

    💖

  • @asimpleguy9667
    @asimpleguy9667 21 วันที่ผ่านมา

    all the best🤟😎♥️🤗

  • @maheshkumara9394
    @maheshkumara9394 21 วันที่ผ่านมา +27

    මමත් අනුරට චන්දේ දුන්නා.හැබැයි මේ හරිනි අගමැති තනතුරට සුදුසු නෑ

    • @SanukaAkein-i1p
      @SanukaAkein-i1p 21 วันที่ผ่านมา +5

      Atta 😢

    • @sasindudilshan4058
      @sasindudilshan4058 21 วันที่ผ่านมา +5

      Hithanna epa api balamu😊

    • @Ariyasinghe-mb1le
      @Ariyasinghe-mb1le 21 วันที่ผ่านมา +4

      Why’s that?

    • @skipper2594
      @skipper2594 21 วันที่ผ่านมา

      ai

    • @allmylife8
      @allmylife8 21 วันที่ผ่านมา +1

      dip nathi aya laksha 70 dan ithin ena weedyata ohe immu anthan yamu

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 21 วันที่ผ่านมา +1

    ඔව් සියලු දනා ගරැ සේවය ට ලැස්ති වේන්න වැටුණු රට ගොඩ ගන්න 😂😂

    • @MaheshBandara-wh1yn
      @MaheshBandara-wh1yn 21 วันที่ผ่านมา

      Visheshayen guruwaru.nearsla saha siyaluma movement officersta...ekata ready ne.oya government officersla nam punuruththapanaya karann mathidunu

  • @seethaseetha6797
    @seethaseetha6797 21 วันที่ผ่านมา +4

    ගනිකා මඩම් වලට ලයිසන් දෙයි මේ ගෑනී😮😮😮😮😮

    • @anuradapathum2663
      @anuradapathum2663 21 วันที่ผ่านมา +6

      කලින් දීල තියෙනවද..උඹ හිතුවෙි මෙි ඩයනා කියලද😂

    • @sadu20007
      @sadu20007 21 วันที่ผ่านมา +2

      නූගත් කෙනෙක් නෙවෙයි උගත් අයයි පත් උනේ

    • @madushanikodithuwakku1496
      @madushanikodithuwakku1496 21 วันที่ผ่านมา

      ලංකාවේ ගණිකා වුර්තිය නීති විරෝධී නෑ.

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 21 วันที่ผ่านมา

      හොඳයි හොඳයි දැන් කරගෙන පලයල්ලා දුන්නන

    • @danuka0
      @danuka0 21 วันที่ผ่านมา +1

      ඉතින් උබෙ ගෙදර උන්ට උබ සැප දීපන් එතකොට පිට යන්නෙ නැ 😂

  • @dineshmaddumage506
    @dineshmaddumage506 21 วันที่ผ่านมา +1

    Kalaawala. හිටපු. Hotambuwan. Wel mugatiyan. Kalawaddan. Ranchu. Pitin. Parliment. Aka. ආක්‍රමණ ya. Karala. Tiyenne දැන්....😅😂😅😂😮😂😮😂😮😂😮😂😅😂😅😂😅😮😂😮😂😮😂

  • @ApayeYaksaya
    @ApayeYaksaya 21 วันที่ผ่านมา +7

    Not a good choice, no experience at all.. Sunil Handunneththi is a must as PM.

  • @hansinianurada632
    @hansinianurada632 21 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @s_a_n_d_a_r_u_w_a_n_09
    @s_a_n_d_a_r_u_w_a_n_09 21 วันที่ผ่านมา +9

    ලාල් කාන්ත හෝ ටිල්වින් සිල්වා නෙවෙයි ද අගමැති..

    • @pathumlakshman8745
      @pathumlakshman8745 21 วันที่ผ่านมา +8

      ජනතා විමුක්ති පෙරමුණ තනතුරු සදහා පොරකන පක්ෂයක් නෙවෙයි..සුදුසු කෙනාව ඒ තනතුරු සදහා ඉදිරිපත් කරනව..ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ

    • @s_a_n_d_a_r_u_w_a_n_09
      @s_a_n_d_a_r_u_w_a_n_09 21 วันที่ผ่านมา +1

      @@pathumlakshman8745 සුදුසු කෙනානම් ටිල්වින් සිල්වා තමා ඔහුට පක්ෂයේ අයිතියක් පවා තියෙන නිසා හරිනි කියන්නේ රනිල් එක්ක යහපාලන කාලේ 19 ව්‍යවස්ථාව හදපු කෙනානේ ඇයට අගමැති කම දෙනවානම් දීපු චන්දේ අපරාදි

    • @Anuththara745
      @Anuththara745 21 วันที่ผ่านมา

      ටිල්වින් ඇමති කමක් වත් ගන්නෙ නැල්ලු.. 😪

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 21 วันที่ผ่านมา

    😊

  • @ranirmala2886
    @ranirmala2886 21 วันที่ผ่านมา +2

    කිසිම රටකින් සුභපැතුවේ නැති එකම ජනාධිපති ලංකාවේ. අනුර කුමාර දිසානායක

    • @nipunajeewapriya5439
      @nipunajeewapriya5439 21 วันที่ผ่านมา

      Etkota Modhi indian PM nemeda.. USA and godak countries wish kalane ewa dakke nadda 😂

    • @danuka0
      @danuka0 21 วันที่ผ่านมา

      😂උබට english බැරිද 😂😂😂

  • @AnupamaPremachandra-dx6ji
    @AnupamaPremachandra-dx6ji 21 วันที่ผ่านมา

    Saptember 25 parlimenthuwa visurawanna one....

  • @raveeprathapasinghe9024
    @raveeprathapasinghe9024 21 วันที่ผ่านมา +3

    Yako November anthimane a level vibage tiyenne

    • @skr8386
      @skr8386 21 วันที่ผ่านมา

      ekane exam kal daida ?

    • @user-zv67hg7bh0
      @user-zv67hg7bh0 21 วันที่ผ่านมา

      @@skr8386 විභාග දෙපාර්තමේන්තුවෙන් නම් කීවෙ අනිවාරෙන් නොවැම්බර් 25 විභාගෙ තියෙනවා කියලා.දැන් ඡන්දෙකුත් වැටිලා තියෙන හින්දා මොකක් වෙයිද දන්නෑ

  • @lightshenglish1616
    @lightshenglish1616 21 วันที่ผ่านมา +2

    Thama hariyata kiwwe na. Paththara karayoth ane manda. Athana question mark ekak daala thiyenne

  • @josephfernando6265
    @josephfernando6265 21 วันที่ผ่านมา +1

    Mr.AKD Gob Bless You

  • @sanathekanayake296
    @sanathekanayake296 21 วันที่ผ่านมา +3

    Face book janadipathi kiyala eka ekaa lajja kala unta janathawa supirima uththaraya dunna.

  • @dulshanudayakantha9462
    @dulshanudayakantha9462 21 วันที่ผ่านมา

    33% නෙ අකමැති උනේ අනික අනිත් උන් ටිකට කීයද හම්බ උනේ😂 දැන් අඩන්න එපා 3% කියලා නේද එදා උබලා හිනා උනේ😂

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 21 วันที่ผ่านมา

      උබලා අඩන්න එපා කොකාට වාරයයි තීත්තයට දෙවාරයයි එදාට බලාගම්මු

    • @chandupagodage333
      @chandupagodage333 21 วันที่ผ่านมา +1

      Api nam aye kohevth yana mooda තිත්තයන්ට chanda denne ne😂

    • @dulshanudayakantha9462
      @dulshanudayakantha9462 21 วันที่ผ่านมา +1

      @@Nelukadamayanthio අපි මොකටද අඩන්නේ අපි උබලා වගේ පක්ශ බදන් ඉන්නෙ නෑ මෙයාලාත් අරුන්ගෙ පාරෙ ගියොත් අපි වෙන විකල්පයක් තෝර ගන්නවා උබ ඔය කියන්නේ උබේ වාරයක් නෙමේ රට කාපු උන්ගෙ වාරයක් ගැනනෙ😂

    • @danuka0
      @danuka0 21 วันที่ผ่านมา

      ​@@Nelukadamayanthioකොකා කව්ද සජිත් ද 😂

  • @SampathUdayanga-rs1du
    @SampathUdayanga-rs1du 21 วันที่ผ่านมา

    😢😢😢😢😢😢😢

  • @malisirlanka570
    @malisirlanka570 21 วันที่ผ่านมา +1

    හොරු...අල්ලා. ගනී.නේද...මිනීමරුවන්...පාස්කු. පහර. කරපු. අල්ලා. ගනී නේද.

  • @kalpanisandunika4038
    @kalpanisandunika4038 21 วันที่ผ่านมา +10

    එකෙන්ම මාති කියෙනෝ ..හරිනි අගමැති කමට සුදුසු නෑ ..මාත් 🧭 චන්දේ දුන්නා ..

    • @TUBEH991
      @TUBEH991 21 วันที่ผ่านมา +1

      අත්දැකිම් මදි නිසාද?

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 21 วันที่ผ่านมา +5

      මන්ත්‍රී ධුර 4 යිනේ තියෙන්නේ.මේ මාස 2 ට මහ මැතිවරණය එනකන් කවුරුහරි අගමැති වෙන්නත් ඕනනේ.

    • @Vi-m3m
      @Vi-m3m 21 วันที่ผ่านมา +6

      බලන්න ඉතිම් හොද නිසානෙ පත් කරන්න ඇත්තෙ. අපි ඉතිම් ඒම ලොකුවට ඒක දන්නෙ නෑනෙ . හොද ඇති. හොද නැත්නම් වෙන කෙනෙක් පත් කරය් මැතිවරණයෙන්. මොකද මෙච්චර කල් හිටපු අගමැතිවරු සිරිමාවො, බන්ඩාරනායක වගෙ ඇරුනම මෙ රටට වැඩක් කරපු අය ඇරුනම අනික් ඔක්කොම දේශපාලන පැත්ත ගැන් දැනුම තිබ්බත් එම ලොකුවට කරපු දෙයක් නෑනෙ

    • @sameerabalasooriya-rh5hd
      @sameerabalasooriya-rh5hd 21 วันที่ผ่านมา +1

      😊😊😊

    • @dsgamage7514
      @dsgamage7514 21 วันที่ผ่านมา +6

      ඇයි සුදුසු නැත්තෙ.එයාට තියෙන සුදුසුකම් කාටවත් නෑ ❤❤❤.හරිනි university lecturer කෙනෙක්.graduate kenek edinburgh university එකේ❤.

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t 21 วันที่ผ่านมา +6

    😂😂😂😂 ජෙපි තර්ක 😂😂😂 75% කින් 42% යි ලැබුනෙ මුන් ඔක්කොම එලියට දැම්මෙත් නෑ 😂😂😂😂 ඒකියන්නෙ 31.25% යි 1/3 ක් වත් මුට කැමති නෑ 😂😂😂 නිවෙන පහනේ දැල්ල වැඩිවේ 😂😂😂 ෆ්බ්ෆ්ඩ්

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 21 วันที่ผ่านมา +6

    Ekenma anurata chande dunne. habai harini kiyana gaani nam agamathi wenawata kamathi na. 😥😥

    • @sameerabalasooriya-rh5hd
      @sameerabalasooriya-rh5hd 21 วันที่ผ่านมา +2

      Thawa thawa sellan balanna wei.😊😊😊

    • @ranvindaliyanage7919
      @ranvindaliyanage7919 21 วันที่ผ่านมา +1

      Anurata chande dunnada Attatma

    • @udaraaththanayaka5449
      @udaraaththanayaka5449 21 วันที่ผ่านมา +1

      @@ranvindaliyanage7919 අවංකෙන්ම අනුර සහෝදරයාට දුන්නේ මචන්. මන් හිතන් හිටියේ විජිත අගමැති වෙයි කියලා. හරිනි නම් සෙට්ම නෑ 😪

    • @hashanwijesinghe6044
      @hashanwijesinghe6044 21 วันที่ผ่านมา +1

      Mokak hari sudusukamak athine harinige iwasan balan imu awathakserukaran hithnna epa

    • @sadu20007
      @sadu20007 21 วันที่ผ่านมา

      @@hashanwijesinghe6044එයා ගොඩක් උගත් කෙනෙක් නේද

  • @ranirmala2886
    @ranirmala2886 21 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂🎉🎉

  • @dildesilva8426
    @dildesilva8426 21 วันที่ผ่านมา

    Malimawe hara wena paksheka kenek gawa gannawath epa. Anura dinuwe ekai

  • @thenulapradeep5811
    @thenulapradeep5811 21 วันที่ผ่านมา

    Hariyanama kena

  • @gayankanishka8837
    @gayankanishka8837 21 วันที่ผ่านมา

    😢😢😢😢

  • @dineshmaddumage506
    @dineshmaddumage506 21 วันที่ผ่านมา +1

    Wel Mugatiyan...... Raja. Karana. Kaale.. me...😂😂😂😅😂😅😂😅😂

  • @ruwangunasiri1255
    @ruwangunasiri1255 21 วันที่ผ่านมา +1

    buddimath respet un thamaa hodatama kaleey

  • @SashaAththanayaka
    @SashaAththanayaka 21 วันที่ผ่านมา

    අගමැති කරලද හරිනි ව

  • @kDanushkaNuwan
    @kDanushkaNuwan 21 วันที่ผ่านมา +4

    The worst choice

  • @ravimango-zt8bo
    @ravimango-zt8bo 21 วันที่ผ่านมา

    😂😂

  • @prasannaroshansilva9016
    @prasannaroshansilva9016 21 วันที่ผ่านมา

    බොරැ කියන්න එපා අද නෙමේ

  • @SudassanaThero-jh1zd
    @SudassanaThero-jh1zd 21 วันที่ผ่านมา

    E minihata api karanna demu rata.

  • @NayanapriyaSenadiraja
    @NayanapriyaSenadiraja 21 วันที่ผ่านมา

    Gandagahapu deshapaalanayata sambanda uw ho emapawlaka ekekwath noganeematath waga balagatha yuthui ehema nouwnoth wenne ara parana kiyamane ara gandawal deke wenasak ne kiyanawane eka Nisa be carefull ok

  • @pevinjayasekara9512
    @pevinjayasekara9512 21 วันที่ผ่านมา

    😂😂😂😂

  • @dinushabandu3996
    @dinushabandu3996 21 วันที่ผ่านมา +13

    ඉවරයි . රටම හැදිමිටේ තමයි 😂

    • @ThirandiShakya-b4g
      @ThirandiShakya-b4g 21 วันที่ผ่านมา +11

      කිරිබත් බයියෙක් හිතේ දුකට කොමෙන්ට් එකක් දාල😅😅

    • @Golden294
      @Golden294 21 วันที่ผ่านมา +11

      හරකෙක් වුනා කියලා උම්බෑ කියන්න එපා 🤣💀🐮

    • @dulmifdo9
      @dulmifdo9 21 วันที่ผ่านมา +10

      මේ වගේ comments දාන්න පුලුවන් උබලා වගේ නපුංසකයන්ටම තමා ඉතින්. 😂👏🏻 ඕකට Likes දාන උන් ටිකත් ඒ වගේමයි 😂👍🏻 පිරිමි නෙමේනේ උබලා කොහොමත්

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 21 วันที่ผ่านมา

      හොඳයි ඉතින්

    • @DukeOliver726
      @DukeOliver726 21 วันที่ผ่านมา +5

      කාටද ඡන්දේ දුන්නේ උබ? සජිත්ටද? 😂🤣

  • @priyankagunaratne9878
    @priyankagunaratne9878 21 วันที่ผ่านมา

    Looted money 💰 bank accounts, property how they have been distributed among family should be given due publicity and service done by previous MPs should also be given huge publicity reasons for bankruptcy.

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 21 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @xxkuu5775
    @xxkuu5775 21 วันที่ผ่านมา

    ❤❤❤❤