Lesson 213-How to survive after the election -English in Sinhala | Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2022
  • #idealguidetoenglish#
    Ideal guide
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    This is the best opportunity for you to learn English and speak like a native.
    අපේ Ideal guide to Englishඇකඩමියේ ප‍්‍රධාන අරමුණ ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි කතාව වැඩි දියුණු කිරීම. ඉංග‍්‍රීසි කතා කරන්න නම් ඉංග‍්‍රීසි කතා කරන අය සමග ගැවසෙන්න ඔ්නෙ. ඒත් අපේ රටේ අයට එහෙම අවස්ථාවක් නෑ. ඉතිං අපි එංගලන්තෙ එක්සත් ජනපදයේ ඔස්ටේ‍්‍රලියාවෙ නවසීලන්තයේ වැනි රටවල ඒ අය කතා කරන යෙදුම් හා ඒ හා බැදුනු ව්‍යාකරණ වලින් ඔ්ගොල්ලන්ව සන්නද්ධ කරනවා. නිරන්තරයෙන් මෙවැනි යෙදුම් අධ්‍යයනය කිරීමෙන් ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමයි අපේ අරමුන.
    වත්මන් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බූදයේ පැතිකඩක් අප ප්‍රහසනයෙන් යුතුව ඔබ වෙත ගෙන එනවා. එහිදී අප කිසිවිටෙක කිසිවකු අපහාසයට ලක් කිරීමක් සිදු කරන්නේ නෑ. එහි දෙබස් අප උප සිරසි සමග ගෙන එනවා. කතා බහේදී ඉංග්‍රීසි භාවිතා කරන හැටි ප්‍රායෝගිකව අධ්‍යනය කිරීමට ඉන් පහසු වෙනවා. විනෝදාස්වාදයත් සමග මෙම දැනුම ඔබ වෙත ලබා දීමයි අපේ අරමුණ.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    My channel link:- / @idealguidetoenglish
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #politicalmemes #kotauda#politicaljokes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Music - from Bensounds.com
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 319

  • @chandanahe1134
    @chandanahe1134 ปีที่แล้ว +13

    මේක තමයි නියම ඇත්ත.. මේ ඇත්ත සමහරුන්ට තිත්ත ඇති... ඒ උනාට මේ වගේ ඇත්ත අපි හිතුවා ද කවදාවත් අපිට අහන්ඩ ලැබෙයි කියලා.. මේකනම් අපේ ඇඟේ ලී වගේ ඇත්ත... අපේ වැටෙන හුස්ම වගේ ඇත්ත... ඉර හද වගේ ඇත්ත... මේ ඇත්ත මිනිස්සුන්ට තේරුණා කියන්නේ.... මේ අපේ පුංචි රට ලෝකයේ අනිත් රටවල් අභිබවා කොයි තරම් ඉහළින් වැජඹෙයි ද කියලා ඉදිරියේදී අපිට හිතාගන්නවත් බැහැ

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 ปีที่แล้ว +11

    ඒ දිනය ඉක්මනින් උදා වේවා

  • @munasinghefernando7864
    @munasinghefernando7864 ปีที่แล้ว +18

    පවුල් ගස් දෙදරා වැටෙන්න ආසන්නයි සහෝදරයා .සටන නොනවත්වා යමු ඉදිරියට .🌷🌷🌷👌👌

  • @michealgr1035
    @michealgr1035 ปีที่แล้ว +29

    මේ වීඩියෝ එක රසාස්වාදයට හැදුවත් සාරාංශය සත්‍යයි . ඒක තමා ඇත්ත මේ විදිහට බය වෙලා තමයි 224 ඉන්නේ . ඒකයි අරගලකරුවන් හොය හොයා මර්දනය කරන්නේ ..

  • @anthonyrajaratnamsoosai7990
    @anthonyrajaratnamsoosai7990 ปีที่แล้ว +20

    Wow Wow great.Fantastic thankyou

  • @silvasilva4547
    @silvasilva4547 ปีที่แล้ว +4

    නියමයිමෙ.හිගනරැලජනතාවගෙකරඋඩින්ගිහිල්ලහොරාකාලරටගිනිතියලතවත්මොනකතාදලස්සනකාටුන්කතා.ඇත්තමතමාකිවන්නෙ

  • @shantikandy2372
    @shantikandy2372 ปีที่แล้ว +6

    ඒ දවස ඉක්මනින් ම උදාවේවායි මගේ ප්‍රාත්ථනාව ..උන්ට නිසි දඩුවම් ලැබෙන්න

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 ปีที่แล้ว +7

    ජයමවේවා අරගලය සාමකාමී ජයමවේවා අරගලය සාමකාමී ජයමවේවා අරගලයටපුනාමය ය

  • @benhuransala1136
    @benhuransala1136 ปีที่แล้ว +25

    Whatever said in this video is absolutely 💯 correct, all the good citizens of srilankan should get together and to have a broad vision to build up our country. Good luck for the lovely team .

  • @rohinifernando4737
    @rohinifernando4737 ปีที่แล้ว +13

    Very great

  • @Mathy911
    @Mathy911 ปีที่แล้ว +15

    impressive 🖐🖐🖐

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 ปีที่แล้ว +11

    Excellent

  • @h.s.perera2987
    @h.s.perera2987 ปีที่แล้ว +8

    නියම යථාර්තය තමයි .ලස්සනට එය පෙන්නුම් කරල තියෙනව.අරගලයට ජයවේවා.

  • @nishamaismath4853
    @nishamaismath4853 ปีที่แล้ว +11

    *Hope this will actually come true*

  • @shanakadevinda632
    @shanakadevinda632 ปีที่แล้ว +41

    සුපිරිම සුපිරි. තනි ඇහැට ඇඬෙන්න දීලා

  • @hoodedman100
    @hoodedman100 ปีที่แล้ว +3

    මරු

  • @heshanisiriwardana5047
    @heshanisiriwardana5047 ปีที่แล้ว +11

    Very good

  • @hemamalani1381
    @hemamalani1381 ปีที่แล้ว +2

    නියමයි ! නියමයි ! නියමයි....!අවදිවීමේ සංඣාවය.

  • @tikiribandara465
    @tikiribandara465 ปีที่แล้ว +16

    අද එකනම් පට්ටම පට්ට.

  • @laxmansandasiri9257
    @laxmansandasiri9257 ปีที่แล้ว +26

    මේ වාගෙ දේවල් නිතරම දාලා රටේ ජනතාව සිහියෙන් තියන්න ඕනා. මේ විදිහට දැනුම්වත් කරන එකට මේ වීඩියෝ ක්ලිප් එක දාන ඔබට අපගේ හෘද්‍යාන්ගම ස්තුතිය. ඊලඟ ඡන්දයෙන් රටට ජයවේවා. ජාතික ජනබලවේගය දිනවමු.

  • @casio745
    @casio745 ปีที่แล้ว +41

    නියමයි අපිත් බලන් ඉන්නවා අවස්ථාව එනකන් මේ ජරා යක්කූ එලවලා දාන්න ආයි ඔලුව උස්සන්න බැරි වෙන්න

  • @samantasrilanka7795
    @samantasrilanka7795 ปีที่แล้ว +74

    ඒදවස ලගදිම එනවා අරගලයට ජයවෙවා අගලයට ජයවෙවා නියම සිංහයින්ට ජයෙන් ජයනියතය

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว +3

      ආයෙත් බුරියානි කන්න ලැබේවිද?

  • @user-ti4rc8wk7i
    @user-ti4rc8wk7i ปีที่แล้ว +15

    ☝😂😂😂 සුපිරියටම දීල ඒක 😂😂😂

  • @madurangamaduranga4304
    @madurangamaduranga4304 ปีที่แล้ว +10

    niyami

  • @vajirapriya3485
    @vajirapriya3485 ปีที่แล้ว +12

    Nice

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 หลายเดือนก่อน +1

    අද වෙනවිට මුන්ගෙ විනාශය අත ළඟයි ...හොඳ පුරෝකතන ප්‍රහසනයක්...👍

  • @udithdemel4023
    @udithdemel4023 ปีที่แล้ว +15

    පට්ට තිත්ත ඇත්ත ඔක තමයි ...................

  • @mohamedaflal471
    @mohamedaflal471 ปีที่แล้ว +18

    අරගල කාරයෝ නෙවයි.
    අනුර කුමාර දිසානායක මහත්මයා

    • @Visibletoanyone82
      @Visibletoanyone82 ปีที่แล้ว +5

      සහෝදරයා ...🔥 මහත්තයා කියන්න එපා 🙃

    • @prashanmadusanka4015
      @prashanmadusanka4015 ปีที่แล้ว +2

      Npp jvp wena ekek pena thek maneka na npp jayawewa 2025

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන්ම

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 ปีที่แล้ว +2

    අනිවාර්යයෙන් ඇත්ත කාතාව

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +3

    Supiri niyamai thawa thawa hoda dewal genna mun charter karala danna ona

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 ปีที่แล้ว +5

    Excellent bro ✌️

  • @nazmiyafawmy4964
    @nazmiyafawmy4964 ปีที่แล้ว +15

    Well done 💕.Aragalayata jaya wewa 👏💥.May Allah bless you always 🤲💕

  • @kumaripushpa2067
    @kumaripushpa2067 ปีที่แล้ว +18

    රටේ ජනතාව හැමෝම බලාගෙන ඉන්නේ මේ සුදු ඇදගත්තු උපාසකයෝ ටික කුරු ගණන් කරන්න යවන දවසක් එනකල්...තමයි...අරගලයට ජය වේවා

    • @indranisamarakoon7671
      @indranisamarakoon7671 ปีที่แล้ว +1

      SIHINA LOOKA WALA PAWENNA
      EPA DUWEY. MEYKA LANKAWA.

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +3

      මුන්ව යවන්න ඕන එල්ලුමි ගස් එදාට ලංකාවේ ම කිරි උතුරවාවී.

  • @g.cgunasekarag.cgunasekara7262
    @g.cgunasekarag.cgunasekara7262 ปีที่แล้ว +3

    අැත්තටම වෙින දේ මැරේන්න ඉස්සර බලන්න ලැබෙියිද ෴෴ හරිම අාසයි ජමිපර් අදිනවා බලන්න

  • @donaakmimana7660
    @donaakmimana7660 ปีที่แล้ว +14

    හොරුන්ට, මිනිමරුවන්ට ඉදිරියේ නිසි දඬුවම් ලැබීම නියතයි! හැමදා වැහි වළාකුලු වළින් වැසෙන්නේ නැති බව කවුරුත් දනියි; ස්වභාධර්මය මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියි. අරගලයට ජය!

  • @gayanichandrika9812
    @gayanichandrika9812 ปีที่แล้ว +4

    Meka thamai aththa.

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 ปีที่แล้ว +14

    එකෙන්ම ජන අරගලයට ජයෙන් ජයම වේවා

  • @sriyanikande827
    @sriyanikande827 ปีที่แล้ว +34

    අද.එකනම්.හරිම.ශොක්

  • @crishanthaperera3526
    @crishanthaperera3526 ปีที่แล้ว +12

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥👌

  • @user-yk7vo5jk3s
    @user-yk7vo5jk3s 4 หลายเดือนก่อน

    ස්භාවධර්මයෙන් හෝ අපරාට කරුවන්ට නිසි දඬුවම් ලැබේවා අසරණ අහිංසක මහජනයාගේ පරම චේතනාව එයයි. එය ඉක්මනින්ම ඉෂ්ඨ සිද්ධ වේවා. දෙවියන් වහන්සේට ස්තුති කරමි.

  • @renuddk8295
    @renuddk8295 ปีที่แล้ว +2

    Niyamai oyalage saktiya

  • @sarathdayananda3665
    @sarathdayananda3665 5 หลายเดือนก่อน +1

    නියමයි ඇත්තටම යතාර්ථය ඕකම තමා

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 5 หลายเดือนก่อน +1

    ඒක නම් සුපිරියි .

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 ปีที่แล้ว +8

    This is the real political situation prevailing at present here.

  • @user-zr4ld8jx4x
    @user-zr4ld8jx4x 4 หลายเดือนก่อน

    ජයවේවා ජයවේවා අනුර මහත්තයා ට ජයවේවා ❤

  • @shanakawijayaratne11
    @shanakawijayaratne11 ปีที่แล้ว +3

    අරගලයට ❤️❤️❤️❤️❤️❤️ ජයවෙවා

  • @sadunchandana1665
    @sadunchandana1665 5 หลายเดือนก่อน +1

    supiri supiri niyama yatartaya

  • @upalijayakody2722
    @upalijayakody2722 ปีที่แล้ว +5

    Real super

  • @YourInspiration888
    @YourInspiration888 ปีที่แล้ว +30

    කොටඋඩ මේක නම් පට්ට ආතල් !!!

  • @ranjinitee6627
    @ranjinitee6627 ปีที่แล้ว +4

    Super super

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 ปีที่แล้ว +5

    👍👍👍👍

  • @jeyakumarmadasami4777
    @jeyakumarmadasami4777 ปีที่แล้ว +30

    නියමයි කොට උඩ...

  • @asanka689
    @asanka689 ปีที่แล้ว +3

    niyamai niyamu kotauda

  • @sunjayjay240
    @sunjayjay240 ปีที่แล้ว +1

    සුපිරි වැඩක් බං

  • @r.ranasinghe80
    @r.ranasinghe80 ปีที่แล้ว +21

    අම්මෝ නියමයි අද නම් කොටඋඩ 😃😃😃

  • @sunjayjay240
    @sunjayjay240 ปีที่แล้ว +1

    මුළු රටටම අවශ්‍ය මන්ත්‍රි 60 පමනයි
    රටට අවස්‍ය සංසෝධන ටික ජනතාවට නිතිමය අයුරින්
    මැතිවරණයදි ඉදිරියට එන්න
    පාර්ලිමේන්තුවෙන් කවදාවත් නොකෙරෙන
    සංස්සෝධන ගොනු කරලා ජනතාවගෙන්
    ට 2/3 වරම ඉල්ලන්න
    අනවාර්යයෙන්ම දිනනවා.
    Swrd 1956 කලේ
    සඟ වෙදගුරැ ගොවි කමිකරැ එකතු
    කරල දිනුවෙ එහමයි

  • @radhavimoksh
    @radhavimoksh ปีที่แล้ว +25

    අගෙයි කොටඋඩ. උන්ට විරේක වෙන්න දෙන්න ඕන. අපි අපේ ගමන යන්න ඕන.

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 ปีที่แล้ว +2

    සුපිරි bn 👍👍👍👍❤️❤️❤️❤️

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว +2

    එ්කහරි කුරුගැනල මදි.මුං ඔක්කොම එකමකුඩුවට දාලතියන්ටඔින.

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 ปีที่แล้ว +1

    The best of the bests..

  • @srinathravindra93
    @srinathravindra93 3 หลายเดือนก่อน

    ස්තුතියි

  • @qualytv5506
    @qualytv5506 ปีที่แล้ว +1

    Very intelligent creation..........

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 ปีที่แล้ว +9

    ඒක අතිවිශිෂ්ටයි

  • @user-ld2eo6cz7i
    @user-ld2eo6cz7i ปีที่แล้ว +2

    අදාළ උන් මෙීවා බැලුවොත් තමයි හොද..

  • @anojajayawardana2181
    @anojajayawardana2181 3 หลายเดือนก่อน

    Very creative.. That day will come soon. 👍

  • @gaminiperera9976
    @gaminiperera9976 ปีที่แล้ว +2

    OMG it was very nice I thought it's soo funny 😆 😄 🤣 🙏🏻🙏🏻🙏🏻 editing was soo good 👍

  • @alessiacarte9763
    @alessiacarte9763 ปีที่แล้ว +3

    ඇත්තටම වෙනවා

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +5

    _කපුටාගේ මූණ රවුම් වුනා නම් හරි. ඊළඟට __#ත්තර__ අංශභාගෙද ?_

  • @rosiranasinghe504
    @rosiranasinghe504 ปีที่แล้ว +5

    විය යුත්තේ මෙයයි

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 ปีที่แล้ว +1

    හොරු ටික විනාශ වෙන්නයි යන්නේ,එකතු වෙලා ගොඩ යන්න යි උත්සහා කරන්නේ,

  • @kumaradesilva4052
    @kumaradesilva4052 ปีที่แล้ว +6

    අරගලයට ජය.

  • @sandykumari8421
    @sandykumari8421 ปีที่แล้ว

    අරගලයට ජයවේවා අපි පිරටක හිට්යත් ඔබලා සමග ජයවේවා ජයවෙවා පරිසම්න් මම ඩුබායි

  • @nandaniperera7594
    @nandaniperera7594 ปีที่แล้ว +2

    ඒක අත ළඟ ම විස්කිරින්ඤ්ඤ් නන්ගෙ කාලය ඉවර වෙයි අපි ඔක්කොම ජාතික ජනබල වේගයට ජයවේවා

  • @senaratnahewa7104
    @senaratnahewa7104 4 หลายเดือนก่อน

    Elakeri 👍👍👍👍👍👍

  • @upulandthegang
    @upulandthegang ปีที่แล้ว

    Suppa horu allamu aragalayata jayawewa!

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 ปีที่แล้ว +6

    Superb 👍👍👍👍

  • @sanjeewagampaha
    @sanjeewagampaha ปีที่แล้ว

    Super job

  • @nandaratnasandya7560
    @nandaratnasandya7560 ปีที่แล้ว +4

    Ada aka alama ala bro.👌👌😀😂

  • @user-bt6ff6pf3x
    @user-bt6ff6pf3x 17 วันที่ผ่านมา

    ඒදවස ලගදීම🎉❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 ปีที่แล้ว +2

    දැන් ජනතාව දන්නවා ඔක්කොම බඩුවල ඇත්ත ගාන. මුංගෙ හිතේ ජනතාව ඒවා දන්නෙත් නැහැ කියල

  • @meriandiss6675
    @meriandiss6675 ปีที่แล้ว +6

    👍👌👌👌✌️✌️✌️💐💐💐💐💐

  • @nipunidewmini9772
    @nipunidewmini9772 ปีที่แล้ว

    Ekenma dila tinawa dena eka 👏👏👏👏👏

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 ปีที่แล้ว +2

    Munwa dakkath appiriyai.

  • @chadaihstsu
    @chadaihstsu ปีที่แล้ว

    Niyamayi

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว +1

    විනාසෙ නෙවෙ මුං අනාත නිවාසෙ හිටවන්ට ඕන පොරවල්.

  • @Jayantha.
    @Jayantha. ปีที่แล้ว

    අරගලයට ජයවේවා ජයවේවා

  • @RasminNK
    @RasminNK 15 วันที่ผ่านมา

    Super

  • @monicawilliams949
    @monicawilliams949 ปีที่แล้ว +3

    👍👌

  • @ranjithrathna5690
    @ranjithrathna5690 5 หลายเดือนก่อน

    ❤❤❤❤ ald pracident of srilanka 🔥💪🔥💪

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +1

    Mare maru

  • @mohomatmohomat4116
    @mohomatmohomat4116 ปีที่แล้ว

    Masa allah grad argalaytta janathava 👍💪❤❤❤

  • @pushpakumar2057
    @pushpakumar2057 ปีที่แล้ว

    Very good 💯💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 5 หลายเดือนก่อน

    ඔන්න අවුරුද්දකට ඉස්සෙල්ලා අපේ කොටා කියපු කතාව ඇත්ත වෙන්න යනවා මොනතරම් දුරදිග බලලා ද මේ කතාව කරේ කියලා අද තේරෙනවා

  • @arunanishantha6875
    @arunanishantha6875 ปีที่แล้ว +3

    👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️👍

  • @indraparhirana4809
    @indraparhirana4809 ปีที่แล้ว

    Niyamai

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว

    Very nice.

  • @chaminipriyadarshani4069
    @chaminipriyadarshani4069 ปีที่แล้ว +4

    Ubala serama balgena hitapalla

  • @dharmasridissanayake327
    @dharmasridissanayake327 2 หลายเดือนก่อน

    සජියත් මෙතෙන්ට දාන්න තිබ්බනං 👍 නියමයි.