Akkai Nangi - Part 2 (අක්කයි නංගියි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • "Lochi"
    Thanks for watching. Like & Subscribe for more videos :)
    CAST
    Lochana Jayakodi / lochana_jaya
    Rumesha Ushani
    Special Thanks to
    Rahel Kirinde / rahel_kirinde
    Edit by
    Lakshan Hasitha
    MUSIC CREDITS
    "Music: Funny Quirky Comedy by Redafs.com, Licensed under Creative Commons: By Attribution 3.0 License"
    • Funny Quirky Comedy (F...
    "Naoya Sakamata - Dissociation" is under a Creative Commos license (CC BY 3.0).
    Music promoted by BreakingCopyright: bit.ly/2PjvKm7
    • Video
    Thanks!!! :)))

ความคิดเห็น • 2K

  • @mrshalinda8398
    @mrshalinda8398 4 ปีที่แล้ว +1759

    Lion ඇවිත් ලෝචි ව බය කරා දැක්කද 😂

    • @Lochi
      @Lochi  4 ปีที่แล้ว +341

      කොහොමද ඒක !! 😂🦁🦁😅

    • @dilukpriyanath
      @dilukpriyanath 4 ปีที่แล้ว +72

      3:42 ? :D

    • @mrshalinda8398
      @mrshalinda8398 4 ปีที่แล้ว +61

      ලයන් ගේ rply එක බලාපොරොත්තුවෙන් බලා සිටින්නෙමු 😂

    • @LioNKoLLA
      @LioNKoLLA 4 ปีที่แล้ว +213

      අම්බො එක 😂😂

    • @decatronxgaming3732
      @decatronxgaming3732 4 ปีที่แล้ว +17

      @@LioNKoLLA 😂😂😂

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +168

    සුවහසක් අක්කලා නංගිලා වෙනුවෙන් කල මේ මහඟු සත්කාර්යයට මාගේ හද පිරි මෙව්වා එක.... 😊😊😊😊😂

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว +40

    මේ වීඩියෝ එක නිකුත් කරලා අවුරුදු 2 ක් ගියාට පස්සෙත් ආපහු බලන්න හිතුණා. ඇත්තටම හරිම ලස්සන වැඩක්. හැම ගෙදරකම වගේ අක්කලා නංගිලා මෙහෙම තමයි

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +426

    ඇත්තටම ලෝචිගේ අම්මා හිටියා නම් අම්මට ඇත්තටම රග පාලා උදව් කරයි පව් අහිංසක ලමයි ඔයාට කවදාවත් ජිවිතේ වරදින්න එපා සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම නොවඩුව ලැබේවා කියලා අවංකවම ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +301

    "අම්මේ නංගි ගහනව" කියල දාපු ඇඩ් එක නම් මරු ලෝචියො

    • @kimtaezoozoo351
      @kimtaezoozoo351 2 ปีที่แล้ว +2

      ape akkat a wage

    • @kimtaezoozoo351
      @kimtaezoozoo351 2 ปีที่แล้ว +1

      attami gahanna hitenawa

    • @sllike9234
      @sllike9234 8 หลายเดือนก่อน

      ඔව්

    • @sllike9234
      @sllike9234 8 หลายเดือนก่อน

      ඔව්

    • @sllike9234
      @sllike9234 8 หลายเดือนก่อน

      ඔව්

  • @lakshithahashan8561
    @lakshithahashan8561 2 ปีที่แล้ว +178

    අරන් හදාගෙන කතාව හැම ගෙදරම තියනවා 😂😂😂

  • @rashir4737
    @rashir4737 4 ปีที่แล้ว +1298

    ලෝචි අම්මේ කියනවා ඇහිලා අපේ අම්මා ඈ කිව්වා කියාංකෝ😂👍

    • @isurudananjaya8654
      @isurudananjaya8654 4 ปีที่แล้ว +57

      😂😂 අම්මෝ හිනස්සලා මරන්නද හදන්නේ යකෝ 😂😂

    • @izziecooper
      @izziecooper 4 ปีที่แล้ว +30

      අපෙත් 😂❤

    • @nathalirebecca8049
      @nathalirebecca8049 4 ปีที่แล้ว +16

      🤣🤣🤣

    • @duleekaerandi9598
      @duleekaerandi9598 4 ปีที่แล้ว +16

      A kata nam aga hiri vatuna ban

    • @rashir4737
      @rashir4737 4 ปีที่แล้ว +7

      😂😂🙏

  • @maheshirambukwella1407
    @maheshirambukwella1407 4 ปีที่แล้ว +296

    දෙයියනේ අම්මගෙ acting පට්ටයි. ලොකු කොටසක් Act කරේ නැතත් කරපු ටික සුපිරියටම act කරලා..👍ලෝචිගේ අම්මට ජය වේවා..! ලොකු ගමනක් යන්න පුලුවන්. 🙏🏻💐👍

    • @lisarasanuthmi7364
      @lisarasanuthmi7364 3 ปีที่แล้ว +10

      eee lochi akkage amma newei eee lochi akkamai double acting

    • @maheshirambukwella1407
      @maheshirambukwella1407 3 ปีที่แล้ว +5

      @@lisarasanuthmi7364 ඔව්.. පස්සෙ දැනගත්තෙ ඒ ලෝචිමයි කියලා.🤣

    • @geethawijenayaka8231
      @geethawijenayaka8231 2 ปีที่แล้ว +1

      Mamath ehemayi

  • @sithuwickramasinghe9749
    @sithuwickramasinghe9749 4 ปีที่แล้ว +96

    මං ආසම "මුකුත් නෑ මගෙත් උගුරෙ වෙරලු ඇටයක් හිරවෙලා" සීන් එකට 😁😁😁😁😁

    • @Chinthakawanninayaka
      @Chinthakawanninayaka 5 หลายเดือนก่อน

      මමත්

    • @RajikaLasanthi-mb6rz
      @RajikaLasanthi-mb6rz 3 หลายเดือนก่อน

      Lz
      ] lo. Milk 🍼 mn"niih[

    • @RajikaLasanthi-mb6rz
      @RajikaLasanthi-mb6rz 3 หลายเดือนก่อน

      ​@@Chinthakawanninayakau[ljh77-7;mlm]u0ysr4y5ukoihok'k9jii88jhlb;hokkkh,sloe;w]2

  • @shamilanizam5194
    @shamilanizam5194 3 ปีที่แล้ว +130

    ලෝචි ගේ නංගිට දියෝග බදු තමයි හරි යන්නේ.. 😂😂

  • @reggaepainter6268
    @reggaepainter6268 3 ปีที่แล้ว +93

    හරි ටීවී වීඩියෝ එක බලල මේක බලද්දි ඇන්ඩෙනව ඕයී
    ආදරෙයි නංගි හැමදේම සාර්ථක වෙන්න ඕනෙ ඔයාගෙ ❤️🙏

  • @TheShadowSwan99
    @TheShadowSwan99 4 ปีที่แล้ว +228

    මායි අක්කයිත් ඉස්සර ඔහොම්මම තමා. ඇත්තටම එයා marry කරලා ගිය දවසේ ඉඳන් මට පට්ට පාළුයි.

    • @rashmibhagya579
      @rashmibhagya579 4 ปีที่แล้ว +8

      Mage nangith okama kynwa

    • @yashodaanuradini184
      @yashodaanuradini184 3 ปีที่แล้ว +7

      Akkala nathuwath ba mona unath akkata hari ආදරෙයි 🤭🤭

  • @hashijayawardena6632
    @hashijayawardena6632 4 ปีที่แล้ว +227

    අම්මෝ අපේ අක්කා වගේමයී...චුට්ටක් ඇල්ලුවත් අඩාගෙන ගිහින් අම්මට එක දෙක කරලා කියනවා...😂😂
    මං හිතුවේ අපේ එක විතරයී ඒම කියලා..බලන් යද්දී ඔක්කොම එකයී 😹😹

  • @ashanmalli5928
    @ashanmalli5928 4 ปีที่แล้ว +376

    පතෝල කේස් එකෙන් තමා වීඩියෝ බලන්න ආවෙ ලෝචිත් මරු.

    • @KS-wm7cm
      @KS-wm7cm 4 ปีที่แล้ว +4

      Math ඒ සීන් එකෙන් පස්සේ තමයි මෙක බැලුවේ බ්‍රො....😂😂😂

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +3

      මමත්

    • @dewmiimasha7418
      @dewmiimasha7418 4 ปีที่แล้ว +3

      මමත්

    • @ashanmalli5928
      @ashanmalli5928 4 ปีที่แล้ว

      @@dewmiimasha7418. Kaushi. හ්ම්ම්ම් එකනෙ

    • @sachinthadulanjana9122
      @sachinthadulanjana9122 4 ปีที่แล้ว

      Ow ban mat eken thama

  • @මියුලිඅභිෂේකා
    @මියුලිඅභිෂේකා 3 ปีที่แล้ว +58

    ඒක නම් මරු ඇත්තමයි.අපේ ගෙදරත් ඔහොම්මමයි..😂😂😂😂😂😂😂😂

  • @sanukisithumini890
    @sanukisithumini890 3 ปีที่แล้ว +188

    අපේ ගෙදරත් ඔය ටිකම තමා 💪😊❤️

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 4 ปีที่แล้ว +260

    කලන්තෙ දාපු scene එක මරු, best of luck lochi

  • @ssithu4433
    @ssithu4433 4 ปีที่แล้ว +50

    අපේ නංගිවත් මාර විදියට අඩවන්න පුළුවන් හදාගන්න ගත්තා කිවුවම....... 😂😂😂😂😂😂

    • @galleplants7442
      @galleplants7442 5 หลายเดือนก่อน

      අපේ අක්කාත් ඔහොන්මයි

    • @galleplants7442
      @galleplants7442 5 หลายเดือนก่อน

      😢

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 ปีที่แล้ว +66

    මගේ අක්කයි මමයිත් ඔය වගේමයි♥️🥰 මොන පිස්සු වැඩෙ කලත් වැඩියෙන්ම ආදරේ එයාට.😍

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 ปีที่แล้ว +64

    පතෝල කේස් එකෙන් තමා ලොචිව දැනගත්තේ..😂

  • @vdd3529
    @vdd3529 3 ปีที่แล้ว +50

    හැම ගෙදරකම ඔය ටික වෙනවා නේත...😌✋අපේ ගෙදරත් ඔය ටිකම තමා.😂💔

    • @MANUJA-FF
      @MANUJA-FF 4 หลายเดือนก่อน

      Lochi oya sirasa TV ekata yanwa ne❤

  • @kasundiumange8334
    @kasundiumange8334 4 ปีที่แล้ว +67

    i'm living States and my sister living in Canada , brother living in Russia ... i miss them so badly 😢😢you guys are so lucky 😩😩😩 i still remember how we raised together... miss you akka& aiya 😢😢

    • @ashenDissanayakal-st1sd
      @ashenDissanayakal-st1sd 9 หลายเดือนก่อน

      Mata enne ayyela 2 inne ekkenek Singapore angith Kenya Japan I am so sadly😩😫😖

  • @moonchild2113
    @moonchild2113 4 ปีที่แล้ว +1099

    nice doggo

  • @cyril7266
    @cyril7266 4 ปีที่แล้ว +426

    අක්කා කෙනෙකුත් නෑ
    නංගී කෙනෙකුත් නෑ
    ඉන්නේ අයියෙක්
    ඌ තරම් වසවර්තීයෙක් ලොවෙත් නෑ
    කේලම් කියන්න අම්මාට
    මොනා උනත් සහෝදර බැදීම ගොඩාක් වටිනවා
    අක්කා කෙනෙක් හිටියත් නංගි කෙනෙක් හිටියත් මල්ලි කෙනෙක් හිටියත්
    අයියා කෙනෙක් හිටියත්
    ආදරේයි අයියාට මගේ

    • @tikitiki9948
      @tikitiki9948 4 ปีที่แล้ว +3

      eya kocchara hodada oya lokaya

    • @dimma9648
      @dimma9648 4 ปีที่แล้ว +9

      Sirawatama oii matath aiya kenek oii u hithan inne u wg porak thawath na kiyala😂😂

    • @tikitiki9948
      @tikitiki9948 4 ปีที่แล้ว +2

      Haaa oya newaida ammata kelam kiyanne...mata inne sahodarayo mamai wasana wantaya

    • @chamara_bandara9999
      @chamara_bandara9999 4 ปีที่แล้ว +1

      Dinudu Mashi ane

    • @cyril7266
      @cyril7266 4 ปีที่แล้ว

      Chamara Abeykoon
      Ai 😮

  • @kare177
    @kare177 3 ปีที่แล้ว +53

    elder sisters' iconic line to their youngest
    "you were taken from garbage!"

    • @mr.jokergaming1422
      @mr.jokergaming1422 3 ปีที่แล้ว +1

      PLLS SUBSCRIBE MY CHENAL

    • @gayathmiudanya
      @gayathmiudanya 3 ปีที่แล้ว

      Exactly 💯💯💯

    • @deepikaranasinha9420
      @deepikaranasinha9420 2 ปีที่แล้ว

      @@mr.jokergaming1422 ක්ක්පෝඔප්ම්ම්න්ම්ම්.ල්ලොල්පොලොප්ප්ජ්ම්

  • @ishii.wrskra1686
    @ishii.wrskra1686 3 ปีที่แล้ว +67

    අපේ ගෙදරත් ඔහොමයි..😂 මායි නංගීයී😍..අක්කාගෙයි නංගිගෙයි බැඳීම හරි සුන්දරයි

  • @nethmikavindya1120
    @nethmikavindya1120 4 ปีที่แล้ว +138

    නංගි... මට වතුර එකක් ගේනවකො. (මම)
    මට බෑ... අත පය තියෙනවනෙ. ගිහින් ගනින්.
    (ඒ අපේ නංගි)😌

    • @bloxzyo
      @bloxzyo 4 ปีที่แล้ว +3

      Apeth ehemai.... lol.... mama eyata korean tv series download krla denavanam vitharai vada krnne.....

    • @sachinthadulanjana9122
      @sachinthadulanjana9122 4 ปีที่แล้ว +4

      😂😂

  • @thamaliii
    @thamaliii 3 ปีที่แล้ว +31

    අක්ක නගෝ වලි ඔහොමමයි සුපිරි ලෝචි😘

  • @amashaamasha3124
    @amashaamasha3124 4 หลายเดือนก่อน +2

    Sira sin bn ape gedarath mehema thama yako😂😂

  • @nikiniwassani3922
    @nikiniwassani3922 4 ปีที่แล้ว +23

    වෙරලු ඇටයක් හිර වෙච්ච කේස් එක සුපිරී 😂🤣🤣😂🤣😂🤣

    • @anoma-d3b
      @anoma-d3b 7 วันที่ผ่านมา

      2kkrxq ÷₩÷'¥+_😩😩😩

    • @anoma-d3b
      @anoma-d3b 7 วันที่ผ่านมา

      2kkrxq ÷₩÷'¥+

  • @රෝන්දේශ්රීලංකා
    @රෝන්දේශ්රීලංකා 4 ปีที่แล้ว +160

    අක්කල නංගිල විතරද අයියලා මල්ලිලත් මෙහෙමයි. ❤❤❤

    • @mathatv...
      @mathatv... 4 ปีที่แล้ว

      aiyala maligeth vidiowak karamuda mge chanel ekath subcraib karanooo

    • @ashan9999
      @ashan9999 4 ปีที่แล้ว

      Aniwa aiyala mallilath emai

    • @tharii314
      @tharii314 4 ปีที่แล้ว

      සිරාකතා!

    • @holidayenglish3763
      @holidayenglish3763 4 ปีที่แล้ว +4

      පොඩ්ඩක් ඔයිට වඩා දරුණුයි වෙන දේවල්

  • @sanjeewadhoom9740
    @sanjeewadhoom9740 4 ปีที่แล้ว +69

    මගේ මනාපෙ බඋවට...i love you dog.....😘😘😘😘😘😘😘😘

  • @huwayonvlog
    @huwayonvlog 3 ปีที่แล้ว +28

    සුවහසක් අක්කල නංගිල වෙනුවෙන්🤭🤣

  • @basnayakapriyadarshani1671
    @basnayakapriyadarshani1671 3 ปีที่แล้ว +32

    ගෙදර අහින්සක පොඩි එකාට හැමදාම වෙනස්කම 😭😭😭😭😭😒💔

  • @nadundilhara5801
    @nadundilhara5801 3 ปีที่แล้ว +27

    2:54 ආන්න ඒ බය තියා ගනින්😂😂

  • @sahaniprabathmi2225
    @sahaniprabathmi2225 4 ปีที่แล้ว +41

    මට සහෝදර සහෝදරියෝ කවුරුත් නෑ.
    අපේ අම්මා කියනවා මං වගේ තව එකෙක් ගෙදර හිටියොත් ගෙදර කෑලි වත් හොයා ගන්න බැරි වෙයි කියලා

    • @user-th8pn3ph4g
      @user-th8pn3ph4g 3 ปีที่แล้ว +1

      මටත් එහෙම අනෙ

    • @travelinglife5266
      @travelinglife5266 3 ปีที่แล้ว

      Me too sis

    • @slarmygirl7511
      @slarmygirl7511 3 ปีที่แล้ว

      මට මල්ලි කෙනෙක් ඉන්නවා අපෙ අම්මාත් කියනවා

    • @chamaragayan859
      @chamaragayan859 3 ปีที่แล้ว +1

      ඔව් අනේ

    • @sayuridenethmi3660
      @sayuridenethmi3660 3 ปีที่แล้ว

      Me toooo..ape ammath ohomma kiyanv

  • @Click_Here92
    @Click_Here92 4 ปีที่แล้ว +118

    ලෝචි රැට්ට එක්ක ඉන්නව දැකල බලන්න ආවෙ... අඩේ ලෝචි ෂෝයිනෙ බලන් ගියාම...😂💔😂💔😂💔😂💔

    • @salabatv6038
      @salabatv6038 4 ปีที่แล้ว +1

      th-cam.com/video/pOGJMXQmtRI/w-d-xo.html මඩු සින්හල මිනිස්සුන්ට දෙමල මුස්ලිම් මිනිස්සුන්ගෙන් කරදර

    • @damithchamara4882
      @damithchamara4882 3 ปีที่แล้ว +1

      ලෝචි අක්කා පව්🤗🤗🤗🤗😎😷😜🤩

  • @adancingacademy4708
    @adancingacademy4708 4 ปีที่แล้ว +207

    අන්තිමට තමුසෙ යන එකමයි හොඳ කිව්වනම් තමා වටින්නෙ හුම්ම්😌😐
    මීට නංගියෙක් ඉන්න අක්ක කෙනෙක්..😜

    • @theworldofcraftandart3493
      @theworldofcraftandart3493 3 ปีที่แล้ว +1

      මමත් නංගී කෙනෙක් ඉන්න අක්කා කෙනෙක්

    • @chamindamunasingha6626
      @chamindamunasingha6626 3 ปีที่แล้ว +1

      මෙයට තරහ පල කරන්නේ අක්කෙක් ඉන්න නන්ගි කෙනෙක්

  • @mahindagunawardana7302
    @mahindagunawardana7302 3 ปีที่แล้ว +16

    ඔය විදියම තමා අපේ ගෙදරත් 😹😹

  • @ru....6079
    @ru....6079 3 ปีที่แล้ว +10

    ඇත්තමයි මාත් අපේ නන්ගිට කියලා තියෙනවා ඔහොම.අරන් හදාගත්තා කියලා.😉😁

  • @prabuddhirs1412
    @prabuddhirs1412 4 ปีที่แล้ว +7

    අනේ මටත් හිටියා හැම එකකටම පැටියෝ කියාගෙන ලගට එන,, මාත් එක්ක චුට්ට ඇත්නම් රන්ඩු වෙන අයියෙක්.........ආදරෙයි අයියට අහස තරම්.
    මේක බලද්දි මට පැන්චා කාලෙ මතක් උනා....

  • @oshanperera382
    @oshanperera382 4 ปีที่แล้ว +14

    Niymi. Ammgei, akkgei denngem charitha deka lssnt krl thiynwa. Good luck Lochi Akki. Oya tele dramas wla acting wlt ynnko. Hoda angthyk thiyei.

  • @hiruflavia8736
    @hiruflavia8736 4 ปีที่แล้ว +159

    😍😍යකෝ මේවා සිරා සිද්ධි.😒😒හැබැයි මගේ නංගලා දෙන්නා මම මැරි කරලා යනකම් බලන් ඉන්නෙ.😅😅අනිත් සේරම ලෙසටම සිදු වෙනවා.🤗🤗
    අරන් හදන් කතාව අදත් කිව්වා...යෝ යෝ🔥🔥

    • @vidu_v
      @vidu_v 4 ปีที่แล้ว +3

      මන් දන්නවා අහන් ඉන්න අමාරුයි කියලා😔😔 එත් ඔයාව ඇත්තටම අරන් හදා ගත්තේ 😭😭

    • @salabatv6038
      @salabatv6038 4 ปีที่แล้ว

      th-cam.com/video/pOGJMXQmtRI/w-d-xo.html මඩු සින්හල මිනිස්සුන්ට දෙමල මුස්ලිම් මිනිස්සුන්ගෙන් කරදර

    • @sumedhakodithuwakku972
      @sumedhakodithuwakku972 4 ปีที่แล้ว

      😏

  • @denukadilrukshi8986
    @denukadilrukshi8986 3 ปีที่แล้ว +35

    මටත් වලි දාන්න අක්කා කෙනෙක් නැති එක දුක 😔😔😔😔

    • @chamindamunasingha6626
      @chamindamunasingha6626 3 ปีที่แล้ว +3

      එහෙම කියන්න එපා අක්ක කෙනෙක් හිටියොත් තමා තේරෙන්නෙ😂

    • @hansanihansani5626
      @hansanihansani5626 2 ปีที่แล้ว +1

      Nathi eka kochchr hondad nidahase inn puluwn 😪

  • @Chem_Zzy
    @Chem_Zzy 3 ปีที่แล้ว +21

    නන්ගිගෙ කටහඬ මරු 🥰

  • @littlenr371
    @littlenr371 4 ปีที่แล้ว +77

    මොනා උනත් සිරා සිද්දි 😂😂

  • @piyarthnadiyagama3716
    @piyarthnadiyagama3716 3 ปีที่แล้ว +15

    "අම්මෙ නංගි ගහනවාා "😂

  • @sanjayanuwanhewage5583
    @sanjayanuwanhewage5583 4 ปีที่แล้ว +19

    අයියලා මල්ලිලත් ඔහොම තමයි... ❤💪

  • @sylvia3097
    @sylvia3097 4 ปีที่แล้ว +5

    Ape amma ගේ කෑම වීඩියෝ, එක පට්ට නේ...?😘😆😆😆
    Great video....guys🤭🤭🤭👌👍🤷‍♀️

  • @hansimadhushani1487
    @hansimadhushani1487 4 ปีที่แล้ว +2

    මටත් මෙහෙම වාසනාවක් තිබ්බා... හැබැයි මගේ කරුමෙට මගේ නංගී අපිව දාලා සදහටම මේ ලොකෙන් යන්න ගියා මහා කරුම ලෙඩකට... පුංචි මගේ නංගී අවුරුදු 12 ට මේ ලොකේ විදින්නේත් නැතුව යන්නම යන්න ගියා... මං දන්නවා මගේ නංගී අපි ගාවටම එයි කියලා... ඒ නිසා නිවන් සුව පතන් නෑ.. ඉපදියන් හැම ආත්මේකම මගේ නංගීම වෙලා...❤😥❤❤❤❤

    • @PunsaraIshini
      @PunsaraIshini 6 ชั่วโมงที่ผ่านมา

      අනේ😢

  • @dilhaninanayakkarawasam8193
    @dilhaninanayakkarawasam8193 4 ปีที่แล้ว +12

    It is the same situation at my home, I have 3 daughters fighting 24/7 always giving me a big headache. Pray for me 😭

  • @michellesilva7366
    @michellesilva7366 4 ปีที่แล้ว +5

    Which was you most fav part? අක්කයි නංගියි part 1,2or 3 ? Mine was part 2❤️❤️❤️❤️ but all were awesome ! Great content

  • @thenukajoshap5488
    @thenukajoshap5488 2 ปีที่แล้ว +5

    නංගීගේ කටහඩ මරු 👌

  • @thissabandara6227
    @thissabandara6227 8 หลายเดือนก่อน +3

    ඇත්තටම mamai akkai වගේමයි ❤😂

  • @madushikakumudumali180
    @madushikakumudumali180 4 ปีที่แล้ว +2

    niyamaii lochi akki .Issara ape akkai maith owage thama eya wena scl ekt giyama mt ithin wada den eya gdr hitiye ne .mt palui ithin .kochara randu karth mn eyt godaaak adrei..eka thamai akkala nangilage adare wenasa .

  • @sithuminisankalpani5554
    @sithuminisankalpani5554 4 ปีที่แล้ว +10

    දෙයිනයේ එක අපේ ගෙදර වගෙමයි..💖🤭🤪

  • @dexter_368
    @dexter_368 4 ปีที่แล้ว +53

    අය්යලා,මල්ලිලා= යුද පිටිය 😹💔

    • @tharindumadushan9614
      @tharindumadushan9614 4 ปีที่แล้ว +1

      අන්න ඒකයි❤

    • @S.M_SHAN609
      @S.M_SHAN609 4 ปีที่แล้ว +4

      අම්මෝ බං අයියා මලෝ වලි කෙලවර වෙන්නෙ තාත්තගෙන් බං

    • @sonicmodz3031
      @sonicmodz3031 4 ปีที่แล้ว +2

      @@S.M_SHAN609 ඒක ඇත්ත

  • @piyarathnapiyarathna3429
    @piyarathnapiyarathna3429 4 ปีที่แล้ว +10

    අම්මා පව් යකුනේ😂😂😂😂.nice idea & creative actions .prefect❤️🤩

  • @las567
    @las567 ปีที่แล้ว +2

    😢😢😢😢🙈🙈🙈🙈😅😅😝😛🌄😛💰😄😂😚😔😚😋😬😋😌😃🌄 ගැම්මක් තාමා 😀😀

  • @shanicreations610
    @shanicreations610 2 ปีที่แล้ว +2

    මගේ නංගිත් ඔය වගේමයි.. නියමයි ලෝචි අක්කා ශෝට් ඇන්ඩ් ස්වීට් ඒත් ඒක පට්ට නියමයි විශ් කරනවා දෙන්නටම ♥️🌝

  • @lakshi__s3302
    @lakshi__s3302 4 ปีที่แล้ว +6

    අම්මූ අක්කලා ඉපදිලා ඉන්නෙම නංගිලගෙන් ගුටි කන්න මං හිතන් හිටියෙ මං විතරයි මෙහෙම කියලා අපි වගේ අක්කලා වෙනුවෙන් බලවත් ශෝකය 😢

    • @diwana1656
      @diwana1656 3 ปีที่แล้ว

      බලවත් ශෝකය 😭😭

  • @senuweerasinghe5501
    @senuweerasinghe5501 4 ปีที่แล้ว +5

    අනේ අක්කයි නන්ගි තව එකක් කරන්නකෝ මේකනම් මරු ආ...

  • @ishahendrick8030
    @ishahendrick8030 4 ปีที่แล้ว +5

    Supiri acting lochi 👌
    mamai ape nangi wage 🤣🤣 harima Samagi, aran Hadaganna kathawa nam math nangita kiyanawa🤣

  • @durangaharindi7288
    @durangaharindi7288 3 ปีที่แล้ว +2

    hangila idla Akkawa baya karana ek mge asama wade 😂😂lochi ge content thama asam❤️💪🤟🔥💕😂

  • @tharuvihanga9077
    @tharuvihanga9077 2 ปีที่แล้ว +5

    තනිකරම අපේ ගෙදර වගේමයි😂✌️

  • @chandimahemal8215
    @chandimahemal8215 4 ปีที่แล้ว +125

    Sirawatama වෙරළු ඇටයක් hirawelada නංගීගේ ??😂😂😂😂😂

  • @isurianuradha5047
    @isurianuradha5047 4 ปีที่แล้ว +21

    දුක හිතුනා 😖😖😖😢 අක්කා කෙනෙක් හරි නංගි කෙනෙක් හරි හිටියනම්..

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 4 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ලෝචී අක්කට නංගි හරි ඉන්නවා මට කවුද ඉන්නෙ 😔 ජේසු පිහිටයි ඔයාලට

  • @mithummadubashini8356
    @mithummadubashini8356 2 ปีที่แล้ว +1

    Niyama video ekak hamadamath oyage videos asawen balanawa akki❤️👍

  • @ayodyasandeepani916
    @ayodyasandeepani916 3 ปีที่แล้ว +9

    මායි අක්කයි වගේ 😂❤️

  • @manaharipremathilaka2548
    @manaharipremathilaka2548 4 ปีที่แล้ว +7

    නංගි පව් ඕයි... දුකත් හිතෙනවා අපෙ එකීට

  • @sungara6239
    @sungara6239 4 ปีที่แล้ว +11

    දැනුවත් උනු එක හොඳයි!😂😂😂

  • @ishaniuthpala2691
    @ishaniuthpala2691 3 ปีที่แล้ว +18

    ඔය අරන් හදා ගත්ත කතාව හැම අක්ක කෙනෙක්ම නංගිට කියනවා 😔💔🤣

  • @shanthadias7764
    @shanthadias7764 3 ปีที่แล้ว +7

    පිස්සු ලෝචියා....🤣🤣🤣🤣😍😍😍😍😍

  • @Chathu-yt3pt
    @Chathu-yt3pt 2 ปีที่แล้ว +6

    අක්කලා මල්ලිලත් මෙහෙමයි කියන අය කෝ😁😁

  • @innocentgirl1680
    @innocentgirl1680 4 ปีที่แล้ว +74

    අපි නම් ඔයිට එහා සුද්ද සිංහලත් කියාගන්නවා. 😒 😸😸😸😸

    • @SHAVLOGSLK
      @SHAVLOGSLK 4 ปีที่แล้ว

      th-cam.com/video/fHJZaTLW10Q/w-d-xo.html

  • @swarnamaliwijesuriya7014
    @swarnamaliwijesuriya7014 4 ปีที่แล้ว +36

    ඔයාලාට ලැබ්‍රඩෝර් බල්ලෙක් ඉන්නවද ?😮😮😮

  • @wenuraofficial7752
    @wenuraofficial7752 4 ปีที่แล้ว +10

    ඕකට කරන්න තියෙන්නෙ අක්කවයි නංගිවයි දෙන්නම එකම කොල්ලෙක්ට දීග දෙන එක 😂😂

  • @chamilamanojani1524
    @chamilamanojani1524 3 ปีที่แล้ว +3

    අයියෝ මාරම ආතල්😂ලෝචි ඔයා නම් මාරම supper😂🔥

  • @inokaweerasingha336
    @inokaweerasingha336 4 ปีที่แล้ว +4

    This is exactly like I and my sis...thanks both Lochi and her sis

  • @shaliniranasinghe288
    @shaliniranasinghe288 4 ปีที่แล้ว +8

    සිරා සිද්දි හම්බෝ 100%ක්ම අපේ ගෙදරත් වෙන දේවල් 🤣

  • @piumifernando7372
    @piumifernando7372 4 ปีที่แล้ว +6

    Ammapa aththa lochiyo😂mai akkai wagemai me vedio eka😂😂😂😂😉

  • @imeshamalindi5368
    @imeshamalindi5368 4 ปีที่แล้ว +8

    ඒක පට්ට ලෝචි අක්කේ අයියයි නංගී ගැනත් එකක් හදන්ඩෝ

  • @vindyathathsarani2222
    @vindyathathsarani2222 3 ปีที่แล้ว +7

    මායි අපේ අක්කයි වගේමයි 🥺❤

  • @nishakotagepitiya352
    @nishakotagepitiya352 3 ปีที่แล้ว +3

    අම්මෝ ඔහොම නෙවෙයි රණ්ඩු.. 🤭🤭🤭 ඒත් අක්කාට මම ඉන්නවා, මට අක්කා ඉන්නවා. ඒ බැඳීම සදාකාලිකයි.. 💖

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 4 ปีที่แล้ว +24

    ❤ Lochi's pretty Look....

    • @mr.jokergaming1422
      @mr.jokergaming1422 3 ปีที่แล้ว +1

      මවත් SUBSCRIBE කරන්න බොක්ක

  • @hansanikumari460
    @hansanikumari460 4 ปีที่แล้ว +6

    මරැ මරැ ඇ සුපිරිම✅❤️❤️👌

  • @chalarudancingteem3801
    @chalarudancingteem3801 4 ปีที่แล้ว +6

    පහර පහර ලෝචි 💪🌹

  • @numb_beats323
    @numb_beats323 4 ปีที่แล้ว +8

    අම්මෝ..මරු..😂.මායි අක්කයි වගේමයි ..👉❤

  • @shehankulasinghe5059
    @shehankulasinghe5059 4 ปีที่แล้ว +6

    අයියලා නංගිලත් මෙහෙමම තමා....

  • @SrilankanTrain
    @SrilankanTrain 4 ปีที่แล้ว +8

    මටත් ඉතිං ඉන්නේ නංගි වාතයක් තමා😂. කොයි වෙලෙත් අයියේ කියාගත්ත ගමන්

  • @diliniliyanage6739
    @diliniliyanage6739 4 ปีที่แล้ว +9

    හැබැයි ඔක්කොම ඇත්ත 😂

  • @ranukashiran1264
    @ranukashiran1264 4 ปีที่แล้ว +8

    අපෝ මාරයි ඒකත්.😂😂😂❤

  • @michellesilva8220
    @michellesilva8220 4 ปีที่แล้ว +3

    Ane mage asama video eka. I watched it more than 5 times!!

  • @gkt.senuriwijesinghe4931
    @gkt.senuriwijesinghe4931 3 ปีที่แล้ว +2

    නියමයි ලෝචී අක්කේ ලස්සනයි විඩියෝ එක.

  • @chathugamage7842
    @chathugamage7842 4 ปีที่แล้ว +4

    Mee video eka සහතික වශයෙන් aththa 🤣

  • @Hasithamadushanka
    @Hasithamadushanka 4 ปีที่แล้ว +13

    ඔක්කෝමත් හරි. කව්ද අර අන්තිමටම බෙට්ට හිරවෙලා වගේ කතා කරපු එකා...😂😂😂

  • @musiclyricsik8117
    @musiclyricsik8117 4 ปีที่แล้ว +5

    වසවර්ති අක්කලා දෙන්නෙක්ම ඉන්නෙ. රුමේ උබනම් වෙනස් වෙලා නැ බං. තාම එහෙමමයි. අපිත් එක්ක රන්ඩු උන හැටි මතකයිනෙ ඉතිං අපිට. 😆

  • @ashenshaluka7750
    @ashenshaluka7750 ปีที่แล้ว +1

    මොකෝ මොකුත් නැ මගෙත් උගුරෙ වෙරළු ඇටයක් හිරවෙලා 😂 ඒක මරු

  • @udulaprasangnee1967
    @udulaprasangnee1967 3 ปีที่แล้ว +1

    Ammo😂..niyamay akkee