Saapaya (සාපය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Thank you for watching :)
    Concept
    Lochi
    Script
    Amila Nandasiri
    Cast
    Lochana Jayakodi / lochana_jaya
    Johne Fernando / johne_fernando
    Ranu Jayakodi
    Isanka Sudeera
    Atheeq Anvario / nattymusclesl
    Cinematography by
    Thilina Lakshitha / thilinalakshitha
    Chamitha Minosh / chamithaminosh
    Audio & Mixing by
    Lasith Dimithri / lasith_dimithri
    Thank you for watching !!!!
    Love,
    -Lochi 💞

ความคิดเห็น • 2.2K

  • @xKaviya10
    @xKaviya10 2 หลายเดือนก่อน +69

    Who's In 2024 ♥️

  • @nuwanijayasooriya1196
    @nuwanijayasooriya1196 4 ปีที่แล้ว +68

    මේ දෙන්න main characters දාලා film එකක් ගැහුවනම් පට්ට 😍😍😍...supiri acting 👌🔥

  • @shashikaravindu1405
    @shashikaravindu1405 3 ปีที่แล้ว +172

    ලොචි කාට හරි බනින්නෙ නැති වීඩියෝ එකක් නෑ 😁😁😁😁

  • @chamindajayarathna9106
    @chamindajayarathna9106 4 ปีที่แล้ว +330

    ඔයා නම් ඇත්තටම දක්ෂ නිලියක්. පොඩි වෙලාවකින් ෆිල්ම් එකක් බැලුවා වගෙ හැගිමක් ආවා.

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +214

    ලෝචි බටු ඇටෙි වගේ හිටියට වැඩ ගින්දර තෙරැවන් සරනයි ඔයාට ❤️❤️❤️

  • @malkiishara2672
    @malkiishara2672 4 ปีที่แล้ว +224

    ලෝචි අක්කේ ඔයා තරම් රගපාන්න බෑ කාටවත් ❤️💕💕 😅😅

  • @madhusgaming738
    @madhusgaming738 3 ปีที่แล้ว +100

    ලෝචි ඇත්තට ම දක්ෂ යි. දිගු ගමනක් ඇවිත් තියනවා. තව බොහෝදුර යන්නත් හැකියාව තියනවා.

  • @Hasthilk
    @Hasthilk 4 ปีที่แล้ว +97

    තමුසෙ මහ පිස්සුවක් බං නංගි.... සුපිරියි.... ආදරෙයි එදා වගේම...♥️♥️♥️

  • @sidathsenna
    @sidathsenna 4 ปีที่แล้ว +1035

    බොරු වර්ණනා නෙමේ.. ලෝචිගෙ රඟපෑම මට තේරෙන විධිහට, නිළියොයි කියාගන්න සමහර හාල් කෑලි වලට වඩා බොහොම ඉහලයි..

    • @asyaosikovska6820
      @asyaosikovska6820 3 ปีที่แล้ว +20

      ඒකඅැත්ත.ඵයාකවදහරි.ඵතනටයාවි.

    • @sithumlakshitha598
      @sithumlakshitha598 3 ปีที่แล้ว +8

      Aniwaren

    • @missnilu2423
      @missnilu2423 3 ปีที่แล้ว +4

      Respect
      th-cam.com/channels/z1JJtuzf3bTb7_VdBYG8KQ.html

    • @missnilu2423
      @missnilu2423 3 ปีที่แล้ว +4

      @@asyaosikovska6820
      Respect
      th-cam.com/channels/z1JJtuzf3bTb7_VdBYG8KQ.html

    • @missnilu2423
      @missnilu2423 3 ปีที่แล้ว +3

      @@sithumlakshitha598
      Respect
      th-cam.com/channels/z1JJtuzf3bTb7_VdBYG8KQ.html

  • @DushyanthWeeraman
    @DushyanthWeeraman 4 ปีที่แล้ว +35

    ලස්සනයි ලෝචී 👍😀

  • @ashihashi8112
    @ashihashi8112 4 ปีที่แล้ว +329

    බලන්න ලෝචි ඔයනම් 😂😂 තනිකඩ අපිටත් දුක හිතෙනවනෙ මේ ලෝචිට වෙච්ච වැඩේ දැකලා 🤪 හැමදාම හිනාවෙන්න වෙනස් දෙයක් කරන ඔයානම් 👍 ඒක ෆට්ට ❤️😘

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว +3

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි

    • @BhaThi_Jay
      @BhaThi_Jay 4 ปีที่แล้ว +1

      බෙල්ටා

    • @alagappanpushparaja2328
      @alagappanpushparaja2328 4 ปีที่แล้ว +1

      Hi therone 🤏🤏🤏

    • @choraproductions7221
      @choraproductions7221 4 ปีที่แล้ว +1

      th-cam.com/video/PzRzxSPuyZg/w-d-xo.html

    • @methsaraniya
      @methsaraniya 10 หลายเดือนก่อน

      😂

  • @sonalinurasha9248
    @sonalinurasha9248 4 ปีที่แล้ว +371

    මට හිතා ගන්න බැරි කොයි එකාද මට සාප කරේ කියලා 😂😂

    • @yashchami3866
      @yashchami3866 3 ปีที่แล้ว +4

      matath 😂😂

    • @chathuanuhas2200
      @chathuanuhas2200 3 ปีที่แล้ว +9

      මට සාප කරන්න ඇත්තෙ නයනා

    • @dilinimadushani3461
      @dilinimadushani3461 3 ปีที่แล้ว +5

      Matath

    • @slgangster4529
      @slgangster4529 3 ปีที่แล้ว +8

      Kollo nethi kello innawanam kiyanna aa

    • @nishu9413
      @nishu9413 3 ปีที่แล้ว +4

      Eka thama 😂😂😂

  • @darshanabandara9619
    @darshanabandara9619 4 ปีที่แล้ว +203

    සාමා මම අමර ,.., 🤓😂💕
    Old is gold .

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว +1

      th-cam.com/video/cAgpfCNOdTA/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි

  • @lahirunavoddiwakara2579
    @lahirunavoddiwakara2579 4 ปีที่แล้ว +34

    අමර හැමදාම හොඳ යාලුවෙක් 😉😉😉😉❤️❤️❤️❤️

  • @navodyabandara9574
    @navodyabandara9574 4 ปีที่แล้ว +207

    මං වගේ ලස්සන කෙල්ලෙක්ට ගැලපෙනවද ඕයි තමුසේ වගේ ලොන්තයෙක්ව 😂😂
    අම්මෝ ඒක 😂😂😂

    • @tharushithilaksha7392
      @tharushithilaksha7392 3 ปีที่แล้ว +13

      කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලනවකො තමුසෙගෙ හැටි....අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ😂😂

  • @sellboo9323
    @sellboo9323 4 ปีที่แล้ว +174

    අහක බලන් දාපු බිත්තර ආප්පයක් වගේ 😂😂😂
    අම්මෝ සැර වැඩිද මන්දා 😂😂

  • @desilva2429
    @desilva2429 4 ปีที่แล้ว +1304

    යකෝ ලෝචිට නියමෙට රගපාන්න පුලුවන්නෙ.දැන් ඉන්න හාල් කෑලි ලෝචිගෙ ලගින්වත් තියන්න් පුලුවන්ද 😍😍😍

    • @nimeshikadilanjanee1675
      @nimeshikadilanjanee1675 4 ปีที่แล้ว +13

      ඇත්තට ම ඈ... 💪❤️

    • @mystifyideas9113
      @mystifyideas9113 4 ปีที่แล้ว +3

      th-cam.com/video/rNXxvj_g4Pc/w-d-xo.html

    • @siribiris
      @siribiris 4 ปีที่แล้ว +1

      th-cam.com/video/rZA0CaBGGF0/w-d-xo.html
      Sinhala comedy

    • @charukadilani6128
      @charukadilani6128 4 ปีที่แล้ว +3

      Anii wow...😍❤️

    • @Teng-q3q
      @Teng-q3q 4 ปีที่แล้ว

      True!😍

  • @prasannaindunil9630
    @prasannaindunil9630 2 ปีที่แล้ว +26

    ලෝචී ඔයා තමයි හොදටම කරන්නෙ..❤️❣️

  • @MrFehu
    @MrFehu 3 ปีที่แล้ว +25

    ඔහොම ෆිල්ම් එකක් තියනව...ඒකත් මතක් උන😍😍

  • @chameen6266
    @chameen6266 4 ปีที่แล้ว +41

    හොද වැඩෙ ලයන් ඉද්දි තව ඒව හොයනවට😌

  • @extremebp8891
    @extremebp8891 4 ปีที่แล้ว +20

    හම්මේ ලෝචියගෙ වීඩියෝ දැන් සුපිරි 🧡🧡💛💛💛💛

  • @wishvanayanajith
    @wishvanayanajith 4 ปีที่แล้ว +252

    මටත් මොකෙක් හරි කෙල්ලෙක් සාපයක් කරලද මන්ද කෙල්ලො සෙට් වෙන්නෙම නෑ😂💔
    පට්ට වීඩියෝ එක ලෝචි ❤😍🤘

    • @madujayasinghe2384
      @madujayasinghe2384 4 ปีที่แล้ว +2

      th-cam.com/video/GVukGG7O6U8/w-d-xo.html
      ප්‍රසිද්ධ ගායන රියලිටි තරඟයකදී මෛත්‍රිපාල සිරිසේන යකා නටයි. හිනා වෙලා හක්ක පැන්නොත් වග කියනු නොලැබේ.😂

    • @raveeshaprashani4358
      @raveeshaprashani4358 3 ปีที่แล้ว

      Hi

    • @wishvanayanajith
      @wishvanayanajith 3 ปีที่แล้ว

      @@raveeshaprashani4358 hey

    • @hiruhiru8504
      @hiruhiru8504 2 ปีที่แล้ว

      @@wishvanayanajith හොර බැල්මක් දාලා..ලගට ඇවිල්ලා...කතා කරොත්..පොඩ්ඩක් ප්‍රසංග විදිහට කතා කරන්න✌️✌️😂

  • @nickleo831
    @nickleo831 4 ปีที่แล้ว +1946

    දෙවෙනි ඉනිමෙ තැනක් දැක්ක උන් මේ කොනට 😂😂

    • @lmipukkumara
      @lmipukkumara 4 ปีที่แล้ว +9

      🤣

    • @Cookingwithnethu
      @Cookingwithnethu 4 ปีที่แล้ว +60

      දෙව්මි අවන්තගෙ වාහනය පලවෙනි පාර පැදපු තැන

    • @thememories2376
      @thememories2376 4 ปีที่แล้ว +6

      😁😁😁😁👍👍👍

    • @oniandbuddy6086
      @oniandbuddy6086 4 ปีที่แล้ว +9

      Ekanm aththa mama dakka

    • @navodremixsl5864
      @navodremixsl5864 4 ปีที่แล้ว +9

      Maath dakka

  • @dilshigamage5768
    @dilshigamage5768 4 ปีที่แล้ว +33

    අමර ඔයා නම් මාරයි ආ 😍

  • @MrNuwan2007
    @MrNuwan2007 4 ปีที่แล้ว +65

    මේක හරි Trending ආපු එක හොඳයි. නැත්නම් දෙවෙනි ඉනිම හරි සමිතා හරි නෙ..😂😂😂😂

  • @Ashen-no9uc
    @Ashen-no9uc 4 ปีที่แล้ว +29

    ඔයාගේ videos දවසෙන් දවස improve වෙනවා video quality එකත් සුපිරි . පට්ට creative .... Wish you all the best ලෝචී..!!!! 💛💙💜💖💗❤️

  • @hasarunirmana6805
    @hasarunirmana6805 4 ปีที่แล้ว +160

    Tiktok වලින් කෙල්ලෙක්ට love කරා නම් කරේ ලෝචිට විතරයි ♥️♥️

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +5

    Nice handbag කෙල්ලේ ඒකනම් නියමයි. ඔයා නම් shork එකට act කරනවා දුව. ආසයි. Best of luck dear

  • @Dark_Knight_30
    @Dark_Knight_30 4 ปีที่แล้ว +5

    හුග දවසකින් Lochi ගේ වීඩියෝ එකක් බැලුවේ සුපිරියි ..ඒකනම් පටිට සාපයක් ආ 👍👍👍👍

  • @nilminiwikramasinha2008
    @nilminiwikramasinha2008 2 ปีที่แล้ว +11

    ලෝචි තමා හොදටම කරේ 😎😎

  • @naveensandeepa6567
    @naveensandeepa6567 4 ปีที่แล้ว +256

    Now watching❤️

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว +2

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ

    • @pubudulakmal1539
      @pubudulakmal1539 4 ปีที่แล้ว +6

      හොද වැඩේ ලෝචිට..සුපිරියි ලෝචි.ඩොක්ටර් අමර

    • @induwaragamingrox3928
      @induwaragamingrox3928 4 ปีที่แล้ว +1

      @@nadalama1821 Mava subscribe karala help ekak dennakoo..Mama oyava subscrirbe kara...!🥰🥰

    • @sahanrenaka7080
      @sahanrenaka7080 4 ปีที่แล้ว +1

      😂

    • @madujayasinghe2384
      @madujayasinghe2384 4 ปีที่แล้ว

      @@pubudulakmal1539 th-cam.com/video/GVukGG7O6U8/w-d-xo.html
      ප්‍රසිද්ධ ගායන රියලිටි තරඟයකදී මෛත්‍රිපාල සිරිසේන යකා නටයි. හිනා වෙලා හක්ක පැන්නොත් වග කියනු නොලැබේ.😂

  • @nuwanmadusanka1363
    @nuwanmadusanka1363 4 ปีที่แล้ว +78

    90' :-ශාමා මං අමර අපි මල් කඩමුද??
    2000:- සුදු අම්මියෝ මං සුදු තාත්තී අපි කොටුවක් පනිමුද?? 😅😅😅

  • @shashimadhushika6349
    @shashimadhushika6349 4 ปีที่แล้ว +15

    ලොචි ඔයා රගපානව කියලා හිතෙන් නෑ අනේ ❤️අම්මෝහ් ඒක

  • @Itzim_8
    @Itzim_8 3 ปีที่แล้ว +30

    3:10 වෛද්‍ය අමරබන්දු රූපසිංහ😂😂😂

  • @DerickReaper
    @DerickReaper 4 ปีที่แล้ว +10

    Good Luck Chuck 2007, one of my favourite movies.. nice idea

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 4 ปีที่แล้ว +132

    දෙවනි ඉනිම රූගතකල තැනනේද? මෙි location එක ගත්තෙ(school මන්තරය)🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @EIsuruPriyaranga
      @EIsuruPriyaranga 4 ปีที่แล้ว +4

      රාගම දියගල ළමා නගරය (boys town)

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +400

    රැට්ටාව නම් set කර ගන්න අමාරුවෙන එකක් නෑ.. 😂

    • @kavisudda8637
      @kavisudda8637 4 ปีที่แล้ว +2

      සබ්ස්ක්‍රායිබ් මගෙන් .මාවත් සබ්ස්ක්‍රායිබ් කරන්න අනිවාර්යයෙන් ම යුතුකම ට යුතුකම

    • @kavisudda8637
      @kavisudda8637 4 ปีที่แล้ว +2

      සබ්ස්ක්‍රායිබ් කරන්න

    • @user-tj8rc8be1y
      @user-tj8rc8be1y 4 ปีที่แล้ว +15

      පිස්සුද බන් ratta කියන්නේ ඉගෙනගත්ත කොල්ලෙක්

    • @maleeshaheshan8062
      @maleeshaheshan8062 3 ปีที่แล้ว +3

      සිරාවටම

    • @SasiruNemitha
      @SasiruNemitha 3 ปีที่แล้ว +1

      Ow

  • @dulanka6919
    @dulanka6919 4 ปีที่แล้ว +148

    😂💔lion ගැන දුක හිතුන එවුන් like ekk දාගෙන පලයව් ...

  • @ishan6135
    @ishan6135 4 ปีที่แล้ว +40

    මල් සින්දු පහලට දමා ට්‍රෙන්ඩින්ග් ලිස්ට් එක අතික්‍රමනය කිරීම සම්බන්ධව මාගේ හද පිරි සතුට ❤

  • @anurakumarasiri6266
    @anurakumarasiri6266 4 ปีที่แล้ว +80

    1:15
    රැට්ටගෙ "දුව" episode එක මතක් වෙනවා 😂

  • @user-mu2jt9ne4e
    @user-mu2jt9ne4e 4 ปีที่แล้ว +74

    ලෝචි මොන වීඩියෝ එක දැම්මත් අපි බලනවා ඉතින්😁

  • @thusharaherath2988
    @thusharaherath2988 4 ปีที่แล้ว +17

    ලොචි හරි දක්ෂයි රංගනයට ❤️

  • @skplaiya2915
    @skplaiya2915 4 ปีที่แล้ว +14

    ලෝචි උබ ස්කොලේ ගවුමට පට්ට අඩේ ❤️😂😂

  • @heshaneemadhushika8711
    @heshaneemadhushika8711 4 ปีที่แล้ว +21

    ලෝචිට ජය! ❤️

  • @SamsanPrasannaGuruge
    @SamsanPrasannaGuruge 4 ปีที่แล้ว +15

    😂😂😂 ඒක පට්ට. අද තමයි subscribe කරේ

  • @PeoTechLk
    @PeoTechLk 4 ปีที่แล้ว +23

    Superrr video...
    Comment එකට ❤එනකන් බලන් ඉන්නේ....

  • @dulanatwedige3744
    @dulanatwedige3744 4 ปีที่แล้ว +160

    තාම වීඩියෝ එක බැලුවේ නම් නෑ හැබැය් වීඩියෝ එක සුපිරිය් කියතැහැය්

    • @maldivescricket5948
      @maldivescricket5948 4 ปีที่แล้ว +5

      👍👍👍

    • @maldivescricket5948
      @maldivescricket5948 4 ปีที่แล้ว +4

      😁

    • @djsuma6519
      @djsuma6519 4 ปีที่แล้ว +3

      👍👍👍

    • @djsuma6519
      @djsuma6519 4 ปีที่แล้ว +3

      😁😁😁

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว +3

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි

  • @a.fernando4578
    @a.fernando4578 4 ปีที่แล้ว +123

    Film director කෙනෙක් වෙන්න පුලුවන් ලෝචිට 🙊❤️ කොල්ලො සෙට් නොවෙන්නෙ බෑ කියපු කොල්ලෙක් ගුරුකම් කරලද දන්නෑ මටත් 😂😂😂

    • @amilajaz3457
      @amilajaz3457 4 ปีที่แล้ว +2

      kollek innava i can help u

    • @kavisudda8637
      @kavisudda8637 4 ปีที่แล้ว +2

      සබ්ස්ක්‍රායිබ් මගෙන් .මාවත් සබ්ස්ක්‍රායිබ් කරන්න අනිවාර්යයෙන් ම යුතුකම ට යුතුකම

    • @sltechshadow4866
      @sltechshadow4866 4 ปีที่แล้ว

      th-cam.com/video/Y-oGUG7f3Mk/w-d-xo.html

  • @rsbvideo
    @rsbvideo 4 ปีที่แล้ว +16

    මෙන්න අපේ සුබ පැතුම් නංගියෝ ඔයාට

  • @srilankan113
    @srilankan113 4 ปีที่แล้ว +230

    යාලුවනේ මම උපතින්ම ආබාදිත කෙනෙක් මම ඔයාල ආස පරන සිංදු අලුත් සිංදු වලට වීඩියෝ හදල දාන්න අදහස් කරනවා පුලුවන්නම් උදවු කරන්න

  • @harshananandimal7597
    @harshananandimal7597 4 ปีที่แล้ว +11

    ලස්සන ස්ටෝරි එකක්...ෆිල්ම් එකක් බැලුවා වගේ😍😍 keep it up.

  • @shenrathnasekara7825
    @shenrathnasekara7825 4 ปีที่แล้ว +144

    ලොචිගේ පොන් එකෙ කැමරා එක ඔන් වෙලා තියෙන දැක්ක අය කෝ 🙋🙋🙋

    • @hasithnawana1714
      @hasithnawana1714 4 ปีที่แล้ว +1

      dakka... camera eken call eka aran tyenne :-P

    • @hashinipiyumika2190
      @hashinipiyumika2190 4 ปีที่แล้ว +1

      Mth dkka

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +2

      ඔයා කිව්වට පස්සේ දැක්කා.

    • @lahirucr7737
      @lahirucr7737 4 ปีที่แล้ว +1

      අපි😜

    • @chamindueranga8700
      @chamindueranga8700 4 ปีที่แล้ว +1

      Math deka....saniya elluva eka thama maru aru...😂😂😂😂😂

  • @slmemes4610
    @slmemes4610 4 ปีที่แล้ว +219

    1:31 ඉදන් හෙන සංවේදී seen එකක්☹
    3:10 දැන්වත් හිටංට ඉන්ඩ දීපල්ලා
    3:25 11 වසරෙ ලොන්තයා පොෂ් වෙලානෙ
    5:56 බය හිතෙනවා යකෝ

    • @induwaragamingrox3928
      @induwaragamingrox3928 4 ปีที่แล้ว

      Mava subscribe karala help ekak dennakoo..Mama oyava subscrirbe kara...!

    • @slmemes4610
      @slmemes4610 4 ปีที่แล้ว

      @@induwaragamingrox3928 52 sub dunna👍

    • @madujayasinghe2384
      @madujayasinghe2384 4 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @SiXtyBlockchainDev
      @SiXtyBlockchainDev 4 ปีที่แล้ว +1

      😹💓

    • @adobemaster3013
      @adobemaster3013 4 ปีที่แล้ว

      මගෙ videos balanna. Photoshop editing.😃හොදනම් subscribe karala help ekak දෙන්න
      th-cam.com/video/6CtJekzwA80/w-d-xo.html
      Photoshop පට ගාල ඉගෙන ගන්න පුලුවන් මේව බලලා😃😃😃

  • @royalb6864
    @royalb6864 4 ปีที่แล้ว +8

    Views 1 million වෙනකන් හැමදාම බලනවා, පට්ට acting

  • @wenuvlogs4553
    @wenuvlogs4553 3 ปีที่แล้ว +10

    අහා ආදරෙයි ලොචියො❤❤❤❤😘😘😘😘

  • @slcrowntv2366
    @slcrowntv2366 4 ปีที่แล้ว +6

    අමර අමර අමර අමර... ඒක පට්ට

  • @dhanachami2190
    @dhanachami2190 4 ปีที่แล้ว +15

    අඩෙි මරැ ඇක්ටින් නමි ෆට්ට. ආදරේ හිතේනෝ

  • @anjanadivyanga4827
    @anjanadivyanga4827 4 ปีที่แล้ว +241

    Lion උබට අමරයා සාප කරල තියෙන්නෙ😂😂😂😂

  • @chamalkadewmini4957
    @chamalkadewmini4957 3 ปีที่แล้ว +8

    අක්කේ හරිම හිනා
    යනවා 😊😊

  • @miss.kraftyy
    @miss.kraftyy 4 ปีที่แล้ว +23

    Love this so much😂😂😂❤❤❤

  • @sharmilivellasamy5358
    @sharmilivellasamy5358 4 ปีที่แล้ว +28

    Superb Lochi girl👌👌
    How hilarious 🤣🤣🤣.
    After “Pathola” I love this one! 👏👏

  • @ravindfdo2882
    @ravindfdo2882 4 ปีที่แล้ว +202

    මුලින් දිනුක විතරයි...
    දැන් රනුවයි මනූශයිත් සෙට් වෙලා..
    😂😂😂😂
    ඉස්සරහට 11-C එකම මේකෙ ඉදීද දන්නෙ නෑ😂
    Anyway nice content lochi❤️

    • @deshtv9661
      @deshtv9661 4 ปีที่แล้ว +1

      th-cam.com/video/GVukGG7O6U8/w-d-xo.html
      ප්‍රසිද්ධ ගායන රියලිටි තරඟයකදී මෛත්‍රිපාල සිරිසේන යකා නටයි.

    • @travianbest7455
      @travianbest7455 4 ปีที่แล้ว +3

      @@deshtv9661 apita pukada hutto itn 😂🔫

    • @awawadaya8630
      @awawadaya8630 4 ปีที่แล้ว

      Lochige aththa boy friend th-cam.com/video/p-kF07GCYfo/w-d-xo.html mara agakne oi tiyenne. U meka dakkoth iwarai lochiyo🤣🤣🤣

    • @sudarshanibandara3566
      @sudarshanibandara3566 4 ปีที่แล้ว +2

      11 C mkkd??

    • @thilinalakshitha5140
      @thilinalakshitha5140 4 ปีที่แล้ว +1

      oyath enna bro :p

  • @SriLankanLions
    @SriLankanLions 4 ปีที่แล้ว +47

    මන් හිතන්නේ මටත් සාපයක් කරලද කොහෙද...😪😪😭😭😭

  • @anandabherath1009
    @anandabherath1009 3 ปีที่แล้ว +6

    Really nice script. Very well done.

  • @tilshanranasinghe169
    @tilshanranasinghe169 4 ปีที่แล้ว +10

    හොඳ වැඩේ 😂

  • @dameeshadananji8111
    @dameeshadananji8111 4 ปีที่แล้ว +12

    සුපිරි ලෝචි අක්කේ..✌💪😂.tiktok වලින් ආපු..එකම හොඳම දක්ෂ කෙනා ඔයා තමා..♥️👍..

  • @-panduwaa6580
    @-panduwaa6580 4 ปีที่แล้ว +165

    අපිත් රැවටුණා ඔය වගේ කෙල්ලන්ට ස්කෝලේ යන කාලේ 😂🙄😂🙄🙄😂

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු පොඩ්ඩක් ඉස්සරහට යන්න sup එකක් ඔනේ ආදරෙයි

    • @jenniferrenold2809
      @jenniferrenold2809 4 ปีที่แล้ว

      Ha ha ha huuuuu 🤪👌😁😁😁😁

    • @-panduwaa6580
      @-panduwaa6580 4 ปีที่แล้ว

      @@jenniferrenold2809 😂📯

    • @-panduwaa6580
      @-panduwaa6580 4 ปีที่แล้ว +1

      @@nadalama1821 😘

    • @madujayasinghe2384
      @madujayasinghe2384 4 ปีที่แล้ว

      th-cam.com/video/GVukGG7O6U8/w-d-xo.html
      ප්‍රසිද්ධ ගායන රියලිටි තරඟයකදී මෛත්‍රිපාල සිරිසේන යකා නටයි. හිනා වෙලා හක්ක පැන්නොත් වග කියනු නොලැබේ.😂

  • @zendeegeey
    @zendeegeey 4 ปีที่แล้ว +142

    නයිස් හෑන් බෑක් කෙල්ලේ..🤪😂😂😂🖐️🖤 චරිතෙ ඉවරයි උගෙ😐
    .
    .
    .
    Mobile gameplay බලන්න කැමති උන් මෙහෙ එන්නලා..😆😘

  • @HashiLakshani
    @HashiLakshani 4 ปีที่แล้ว +30

    ලොන්තයා කොල්ලෙක්ට කියාපු නම😂😂😂

  • @danushkasampath7730
    @danushkasampath7730 ปีที่แล้ว +2

    Patta😁🖤😁

  • @nickleo831
    @nickleo831 4 ปีที่แล้ว +130

    Notification දැක්ක ගමන් ආපු උන් මේ කොනට 💜️

    • @idesigns3709
      @idesigns3709 4 ปีที่แล้ว +3

      Koi konatada meyaaa

    • @neeshaproductions7810
      @neeshaproductions7810 4 ปีที่แล้ว +1

    • @nadalama1821
      @nadalama1821 4 ปีที่แล้ว

      th-cam.com/video/CvvVM_I09NU/w-d-xo.html මගේ videos බලන්න ❤️❤️❤️❤️❤️ හොද නම් විතරක් subscribe කරලා sup එකක් දෙන්න යාලු

  • @susinichamika8429
    @susinichamika8429 4 ปีที่แล้ว +175

    සාම මං අමර අපි මල් කඩමුද? 😂😂

  • @rasanjaliranathunga6197
    @rasanjaliranathunga6197 4 ปีที่แล้ว +6

    අම්මෝ සුපිරි ලෝචි අක්කේ...💖💖💖

  • @j.h1923
    @j.h1923 4 ปีที่แล้ว +23

    Aiyo sanitizer 😂😂

  • @nadundaluwatta
    @nadundaluwatta 4 ปีที่แล้ว +19

    යකෝ දෙවෙනි ඉනිමෙ ප්ලේස් එකක් 😂

  • @shenrathnasekara7825
    @shenrathnasekara7825 4 ปีที่แล้ว +76

    දෙවින ඉනිම shooting කරපු තැන දැක්ක අය කෝ බලන්න😊😊😊🙋🙋🙋🙋

  • @sellboo9323
    @sellboo9323 4 ปีที่แล้ว +86

    නයිස් හැන්ඩ් බැග් කෙල්ලේ.... 😂
    අම්මෝ එක...
    රිදෙන්න දීලා😂😂😂
    දැන් ඉන්නේම පිරිමි නෙවේ සමනල්ලු........😂😂😂😂😂😂😂😂😂

    • @deshtv9661
      @deshtv9661 4 ปีที่แล้ว +1

      th-cam.com/video/GVukGG7O6U8/w-d-xo.html
      ප්‍රසිද්ධ ගායන රියලිටි තරඟයකදී මෛත්‍රිපාල සිරිසේන යකා නටයි. හිනා වෙලා හක්ක පැන්නොත් වග කියනු නොලැබේ.😂

    • @tharinduboy7083
      @tharinduboy7083 4 ปีที่แล้ว

      Madhu Ekanayake සමනල්ලු වගේ කොල්ලෙක් එක්ක ඔයා සෙට් වෙලා ඇත්තේ ඒකනෙ ඔයා දුකින් ඉන්නේ 😂😂

    • @sellboo9323
      @sellboo9323 4 ปีที่แล้ว +1

      @@tharinduboy7083 අපෝ නෑ.......කොල්ලෝ නැති උනත් කමක් නෑ සමනල්ලු එපා 😂😂😂😂😂😂

    • @priyanthajayaweera7475
      @priyanthajayaweera7475 4 ปีที่แล้ว

      @@sellboo9323 a
      .a
      sa

    • @priyanthajayaweera7475
      @priyanthajayaweera7475 4 ปีที่แล้ว

      @@sellboo9323 n

  • @dondonerdon2787
    @dondonerdon2787 4 ปีที่แล้ว +32

    Hey lochi i can see variations in ur acting keep rocking u have huge potential ❤️

  • @subashiniwijewardana2151
    @subashiniwijewardana2151 4 ปีที่แล้ว +5

    Thwa videos one lochiii ikmanatama...😍

  • @pasindukavinda3820
    @pasindukavinda3820 4 ปีที่แล้ว +56

    6:43 camera එක on කරන් Phone එක කනේ තියාගත්තේ. දැක්ක උන් කෝ 😂😂

  • @janithfonseka3677
    @janithfonseka3677 4 ปีที่แล้ว +11

    Kageda halo me scripts.
    Anyway this was really good.
    Enjoyed.thanks.

  • @fitnesshubsl
    @fitnesshubsl 4 ปีที่แล้ว +21

    ☺️ nice work Thilina & Crew 🔥

  • @lovesrilanka6806
    @lovesrilanka6806 4 ปีที่แล้ว +110

    හම්මෝ අමර⁣ බන්ධනය කඩපු විදියට බයවුනා

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z 4 ปีที่แล้ว +10

    සාප බිදුනත් අපිට ලව් හරියන්නෑ ලොංචියො...😅😅😅👍

    • @gunawardaneherath9757
      @gunawardaneherath9757 3 ปีที่แล้ว +1

      👠😍🤗🤔😁🤣😃😆😅😗😚😄😚😶😋😋😘🤩

  • @ayeshneymar9817
    @ayeshneymar9817 4 ปีที่แล้ว +4

    අම්මෝ ඒක ☝😂😂😂😂
    වැඩේ නං හරියන්නෙම නෑ 😁

  • @rukaiyariyas9129
    @rukaiyariyas9129 4 ปีที่แล้ว +9

    අම්මෝ ලොචී ඒක විශ්වාස කරලා ❤️❤️❤️

  • @hashiniperera5498
    @hashiniperera5498 4 ปีที่แล้ว +13

    hahahaaa😋 this one is really awesome Lochi❤

  • @sachinyash3991
    @sachinyash3991 4 ปีที่แล้ว +35

    මම නම් ඉතින් ලෝචනා video එකක් දාපු ගමන් බලන්වා
    මන් වගේ තව කට්ටිය කෝ...

  • @janithusasnuka3971
    @janithusasnuka3971 4 ปีที่แล้ว +9

    ඇත්ත සමාජේ ඔහොම වෙන්නේ නැ කෙල්ලේ 😂💔. උස්සන් ගිහින් ගහලා ගෙනත් දායි 😂🥱

  • @yashsquad5611
    @yashsquad5611 4 ปีที่แล้ว +4

    Superb lochi akki love you waiting for more videos from you everyday okay♥️❤️💞😍

  • @CLIXSTUDIO
    @CLIXSTUDIO 4 ปีที่แล้ว +68

    *කොල්ලෙක්ද නැත්තෙ අක්කි.මේ ඉන්නෙ සූටි මල්ලි කෙනෙක්..* 😅❣️

    • @nethmishenaya3830
      @nethmishenaya3830 4 ปีที่แล้ว +5

      😏😘❤

    • @deshtv9661
      @deshtv9661 4 ปีที่แล้ว

      @@nethmishenaya3830 th-cam.com/video/GVukGG7O6U8S/w-d-xo.html
      ප්‍රසිද්ධ ගායන රියලිටි තරඟයකදී මෛත්‍රිපාල සිරිසේන යකා නටයි. හිනා වෙලා හක්ක පැන්නොත් වග කියනු නොලැබේ.😂

  • @sashi97-46
    @sashi97-46 4 ปีที่แล้ว +123

    මට අපේ බැජ් එකේ ඉන්න යාළුවෙක්ව මතක් උනා.එයා කොල්ලෙක් නෑ කියලා පුදුම පිස්සු නටන්නේ.සමහර විට සාපයක් වෙන්න ඇති කාගෙන්හරි වෙච්චි.

    • @thilakakariyawasam4746
      @thilakakariyawasam4746 4 ปีที่แล้ว +1

      නියමයි

    • @solotraveller6094
      @solotraveller6094 4 ปีที่แล้ว +1

      Curse ekak wenne komada bn. Eka blessing ekak.
      Kollo set unahma dn tyena nidahasa tyenwada?
      Elli Elli Randu wenwa. Passe hotu Pera Pera adanawa.😂

    • @rubialmedha6102
      @rubialmedha6102 4 ปีที่แล้ว

      thilaka Kariyawasam d

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 4 ปีที่แล้ว +17

    දෙවෙනි ඉනිමේ ස්කූල් ලොකේෂන් එක.....😍

  • @warunisenavirathna1959
    @warunisenavirathna1959 4 ปีที่แล้ว +4

    Best acting..lv u lochi akki..❤❤..

  • @production6991
    @production6991 4 ปีที่แล้ว +1

    සුපිරි ලෝචි සුපිරි ....🤣🤣😍😍 ....ජය වේවා gd luck ....💙🔥🔥🔥🔥👈👍👍👍

  • @singcovers8479
    @singcovers8479 4 ปีที่แล้ว +7

    Nice work. U r so talented so make it shine by doing in big screen.

  • @hemalperera74
    @hemalperera74 4 ปีที่แล้ว +10

    Trending 1 💕

  • @miyuruferdzz4474
    @miyuruferdzz4474 4 ปีที่แล้ว +5

    නියමයි...👌👌

  • @SHAN-un8vr
    @SHAN-un8vr 2 ปีที่แล้ว +1

    ලෝචි හරියන්නෙ මෙහෙ පොඩි පොඩි teledrama වලට නෙමේ.ලංකාවෙ හැදුන international level සුපිරි film එකකට.ඒ තරම් acting super

  • @user-lg6zy5si5f
    @user-lg6zy5si5f 4 ปีที่แล้ว +61

    ලෝචි අක්කිගෙ ඇක්ටින් සුපර්බ් කියන උන් මේ කොනට 🖐️

    • @kavisudda8637
      @kavisudda8637 4 ปีที่แล้ว

      සබ්ස්ක්‍රායිබ් මගෙන් .මාවත් සබ්ස්ක්‍රායිබ් කරන්න අනිවාර්යයෙන් ම යුතුකම ට යුතුකම