රෑ ඉරපාන - 'සඳ කඩාවැටී වෙරළේ' - දෙවැනි කිරණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2020
  • මේ මගේ you tube ඕඝයේ රෑ ඉරපාන දෙවැනි කිරණ
    2011 මීට වසර 9 කට පෙර මා මේ ගීය ගුවන් විදුලි දිගහැරුමක් සේ ගෙන එද්දී මේ කතාවෙ පාත්‍ර වර්ගයා සියලුම අය ජීවත්ව සිටියා ... අද 2020 වෙද්දි ඉන් තිදෙනෙක් අප හැර පියා ගිහින් ..
    චන්ද්‍රක්කා මනෝ අය්යා සහ තිස්ස අය්යා ඔවුන් සේරම කලා ලෝකෙ අපට අය්යලා හා අක්කලා !!! මේ ක්ෂේත්‍රයෙ කව්රු හෝ මට “අය්යා “ කියා අමතද්දි මේ නෑදෑකොම මට අළුත් වී දැනෙනවා ! ඒ වගෙම මේ සහෝදරකම් මතකයක්ව වියැකෙන හැටි දරාගන්න අමාරුයි ! 2020 අග්ගිස්සෙ මට මේ ගැන හිතෙන විදියත් ඔවුන් ජීවත්ව ඉන්දැද්දි මා එය දුටු හැටිත් සසඳන්න !!! මේ රාත්‍රී ඉරක දෙවැනි කිරණ !!!
    #Bandula_Nanayakkarawasam #Sanda_kada_wati #Jayalath_Manorathna
  • บันเทิง

ความคิดเห็น • 101

  • @Bloomy88
    @Bloomy88 3 ปีที่แล้ว +1

    අනේ හරි ලෝභ කමක් දැනෙනවා. අපේ තරුණ කාලය ගෙවෙන්න තිබ්බේ මේ කාලේ නෙමේ.. ඒ කාලේ.. කලාව සහ ජීවිතය ❤ අහිමි මුත් සුන්දරම මතක ❤

  • @hapugodasedaragedeepanidam7832
    @hapugodasedaragedeepanidam7832 ปีที่แล้ว +2

    මෙවන් අමරණීය මිනිසුන්!!!🙏💝🙏💝🙏

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 3 ปีที่แล้ว +6

    අම්මො අවුරුදු කියකට පස්සෙද ඉස්සර මොන වැඩේ තිබ්බත් ඉයර් පොන් එක ගහා ගෙන මේක අහනවා.අයේත් අපි වසනාවන්තයි ❤️❤️

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      ස්තුතියි හදවතින්ම
      ඉදිරියට දිරියක් මේවා බෙදා හදා ගන්නට ❤️

  • @saliyanuwan2573
    @saliyanuwan2573 2 หลายเดือนก่อน

    ආසම වැඩසටහනක් ❤❤

  • @madhuaroraa3154
    @madhuaroraa3154 2 ปีที่แล้ว +1

    කොච්චර පින් කරලා ඇත්ද අපි... මේ සොදුරුතම පද රචනා කනට භාවනාවක්

  • @tharushiimasha9791
    @tharushiimasha9791 3 ปีที่แล้ว +3

    යූටියුබ් ආගමනයේ සොඳුරු පැතිකඩ "රෑ ඉරපාන" ....හරිම සුන්දරයි ....🙏❤️

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 ปีที่แล้ว +1

    මේ ගීතය එදාට වඩා අද හිතට ගොඩාක් දැනුන ..ඒ ගීතය ට සම්බන්ධ හැමදෙනාම අද ජීවිතය හැර ගිහින් ...නිසා .. ඉතාම මිහිරි ගීතයක් ....ඔබ ලක්ශමන් විජේසේකර කලාකරුවාට දීර්ඝායුශ පතනවා හද පත්ලෙන්ම... අනේ මෙය නරඹන විට ඔහුත් මෙලොව හැර ගිහින් ... මම ඉතාම කැමති ගායකයෙක් ඔහු ... ඔබ ඔවුන් ගැන කියන දේවල් අසද්දි අපත් සංවේදී වෙනවා... ඔබට තව තවත් මෙවැනි රසබර දේවල් අපවෙත ගෙන ඒමට සුබ පතනවා

  • @chandimaparanagama8136
    @chandimaparanagama8136 3 ปีที่แล้ว +2

    සංයමය සහ ලයාන්විතයේ සම්මිශ්‍රණය,
    රැගෙන ගියා බෝ දුරක් සිත,
    ස්තූතියි ඒ විනාඩි එකොලහට

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      ප්‍රනාමයි ප්‍රතිචාරයට
      පිළින දෙමි ඒ සංයමය නොබිඳින ලෙස ...!!!
      🙏🙏🙏

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 3 ปีที่แล้ว +1

    දයාබර බන්දු - වෙරලට සඳ කඩා වැටෙද්දී පුපුරා ගියේ තවත් ඔබේ අපූරු අත්දැකීමක්.......මනෝ-චන්ද්‍රා-තිස්ස සිරි-අද අප අතර නැතත්,ඔබත් ලක්ෂමන් අප අතර ඉඳ- තවත් ලෙන්ගතුව - youtube ඕඝය තුලින් මේ අයුරින් අතීත මතක ගෙන එද්දී දැනෙන රහ මොනතරම් ද......?

  • @nm1301
    @nm1301 ปีที่แล้ว

    ඔබගේ මධුර අර්ථ පූර්ණ කටහඩ අසීමට ලැබීමත් සතුටක්...

  • @janakakumbukage747
    @janakakumbukage747 3 ปีที่แล้ว +2

    රැ ඉර පාන වෙත මගේ ගෞරවණීය ආචාරය .
    යූටියුබ් නාලිකාවක සොඳුරු මානය...
    👍👍👍❤️❤️❤️💐💐💐

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +2

      ඔබ වන් මගේ ප්‍රියත්තෙකුගේ ඇගයුම බෙහෙවින් අගෙයි
      දිරියක් ආශීර්වාදයක්
      පින් දයාබර ජනක !!!🙏🙏🙏

    • @janakakumbukage747
      @janakakumbukage747 3 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 👍👍👍❤️❤️❤️

  • @LakshanManuranga
    @LakshanManuranga 3 ปีที่แล้ว +2

    අහන්න ආසම රිද්මට කියන ලස්සන කතාවක් ❤️

  • @sasrikaindunil8624
    @sasrikaindunil8624 3 ปีที่แล้ว +3

    Duty off වෙලා අවේ තත්පරයක් වත් .මග නොහැර ඇස් පියාගෙන අහන් හිටියා ඔබට තරම් මට වචන මට නෑ මෙය අගයන්න ස්තුතිය 🙏 ඔබට මීළඟ වීඩීයෝව එනතෙක් ඇගිලි ගනිමි ....

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      ස්තුතියි
      ඉඳුනිල් මැණිකක් සේම ඔබේ වදන් අගී
      දිගටම ඔබේ පැතුම් නංවමි
      🙏❤️🙏

    • @sasrikaindunil8624
      @sasrikaindunil8624 3 ปีที่แล้ว +1

      @@bandulananayakkarawasam195 ආදරණීය වදන් වලින් ඔබ සනසන මගේ දෙසවන් කාකි සූට් එකේ විඩාව නිවති ❤️🙏

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 ปีที่แล้ว

    Aka hodae.

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 ปีที่แล้ว

    A minissu.

  • @KasunChamaka
    @KasunChamaka 3 ปีที่แล้ว +1

    ඉස්සර ආසාවෙන් ඇහුවා දැන් ආසාවෙන් බලනවා .. ස්තුතියි ආදරෙයි

  • @sashikaperukandasashika4802
    @sashikaperukandasashika4802 2 ปีที่แล้ว

    love it ❤️❤️❤️❤️

  • @gaminijayasuriya2170
    @gaminijayasuriya2170 3 ปีที่แล้ว +1

    බොහොම ලෙන්ගතුකමින් බැලුවේ.. ස්තුතියි බන්දුල අය්යේ...

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      ස්තුතියි
      ඉදිරියට දිරියක් මේවා බෙදා හදා ගන්නට ❤️

  • @moviecare1890
    @moviecare1890 3 ปีที่แล้ว +2

    ඒක භාවනාවක් වගේ. ❤

  • @mahawedagetharindu2735
    @mahawedagetharindu2735 2 ปีที่แล้ว +1

    වරක් ලක්ෂ්මන් විජේසේකරයන් මේ ගීතයේ වචන අමතක වීම නිසා සම්පූර්ණ ගීතය ම "සඳ කඩා වැටී වෙරළේ" යන පදය පමණක් යොදාගෙන ගායනා කළ කතාවක් මට මතකයි....එය ඇසුවෙත් රෑ ඉරපානෙන් ම බවයි මට මතක❤️‍

  • @sajeewanidilrukshi2015
    @sajeewanidilrukshi2015 2 ปีที่แล้ว

    අද වනවිට ලක්ශමන් විජේසේකර කලාකරුවත් ජීවිතෙන් සමු අරගෙන ..හරිම මිහිරි ගීතයක් ....ඒවගෙ ම හිත ට ලොකු කනගාටු වක් දැනෙන්නේ වටිනා කලාකරුවන් ජීවිතෙන් සමුගෙන යද්දී ...
    ඔබේ ඉදිරිපත් කිරීම තවත් සංවේදී ව දැනෙනවා ඔවුන් ගැන පැරණි මතක හෙලිකරන විට..

  • @chinthakajayarathne
    @chinthakajayarathne 3 ปีที่แล้ว +1

    Love this channel.

  • @hashanmadushanka8468
    @hashanmadushanka8468 ปีที่แล้ว

    ❤️

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 2 ปีที่แล้ว

    රෑ ඉර පාණ ආයෙමත් අහන්න ලැබීම පුදුම සතුටක්!

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  2 ปีที่แล้ว +1

      Neela prog balanna Sthuthiy

    • @chulaniwijesundara1132
      @chulaniwijesundara1132 2 ปีที่แล้ว +1

      ඒ වැඩසටහන අහම්බෙන් හම්බ වෙලා බලද්දී තමා ඔබතුමා රැ ඉරපාන ආයෙමත් කරනවා දැක්කේ! ඒ කාලේ ලංකාවේ internet/Utube ගොඩක් ජනප්‍රිය නැහැ. ඒත් prerecorded රෑ ඉරපාන internet එකෙ radio chanel එකකින් හොයාගෙන තමා ඇහුවේ. අවසන් රෑ ඉරපාන වෙනකම්ම ඇහුවා!!

  • @gayanhasaranga3649
    @gayanhasaranga3649 3 ปีที่แล้ว

    Waiting for next video. ❤️

  • @carmelitadesilva7874
    @carmelitadesilva7874 3 ปีที่แล้ว

    It is nice to know little known facts about great artists like Jayalath Manoratne and Chandra Kaluarachchi. Both are well loved and will be remembered with nostalgia for a very long time.
    Beautifully arranged programme Bandula.

  • @tharanga7102
    @tharanga7102 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @eracreativestudio7887
    @eracreativestudio7887 3 ปีที่แล้ว +2

    A very interesting 11 minutes. Great insights and simply awesome. Well Done Bandula - From Bandhula Perera

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ...ඒත් ගොඩාක් දුකයි......ලොව නිසොල්මනේ නැවති.....වාගෙයි දැනෙන්නේ ........

  • @tharinduliyanagunawardana8833
    @tharinduliyanagunawardana8833 3 ปีที่แล้ว

    Mama tawamath hoyanawa re irapane dawasak kiyapu oke gahe kathawa.

  • @Gihank
    @Gihank 3 ปีที่แล้ว

    Awaiting for your voice and rhythm for long time with the රෑ ඉරපාන theme music..

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 ปีที่แล้ว

    Mama dannawa.

  • @namalsenaratna8499
    @namalsenaratna8499 3 ปีที่แล้ว

    කලා ලොවේ නිර්මාණකරණයේ ප්‍රවීණයෙක් නිර්ලෝභීව අපේ ජීවිත වලින් සමුගත් අති දක්ෂ ප්‍රවීණයන් තිදෙනකුට දක්වන සෙනෙහස ආදරය ලෙන්ගතුකම සිහිපත් කළ ආකාරය , ඉතාමත් සුන්දර ආදර්ශමත් අගේකළයුතු නිර්මාණයක් ලෙසයි මට නම් හැඟෙන්නේ.ඉදිරි නිර්මාණයන් කිරීමට බන්දුල මල්ලීට වීරිය දිරිය ලැබේවා !!! ❤️❤️❤️

  • @dulangadharmasena34
    @dulangadharmasena34 3 ปีที่แล้ว

    සතුටුයි සර් ❤️

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 3 ปีที่แล้ว

    අසම සම වූ බන්දුල අය්යාගේ ඒ පරිචය.....

  • @sandaruwan8477
    @sandaruwan8477 3 ปีที่แล้ว

    මුළු රෑ ඉරපානම මේ විදියට ඇසිදිසි සිත්තමක් කරන්න හැකිනම් අමිලයි. මම නොහදුන දේශීය විදේශීය නිර්මාණකරුවන් පිළිබඳ ඔබ මතක් කල හැම විටම නැවත රෑ ඉරපාන Phone Record එක අහන ගමන් අන්තර් ජාලයෙන් ඒ චරිත නිර්මාණ ගැන සෙව්වේ ඔබ වදනින් ඔවුන් හුවා දැක්වූ අපූරුව නිසාවෙන්. ජය පතමි.

  • @naveenvithanage5100
    @naveenvithanage5100 3 ปีที่แล้ว

    ♥️♥️♥️

  • @kamalkumara5923
    @kamalkumara5923 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @sandundileepahinidumage6271
    @sandundileepahinidumage6271 3 ปีที่แล้ว

    රෑ ඉරපාන වෙනම පෙන් ඩ්‍රයිව් එකක දාගෙන වාහනේ ගෙදර රෑට අහන මා වැනි තදබල ඇබ්බැහියන් තව නොවක් සිටී යයි මම දනිමි..
    හිතේ පතුලටම කාවදින මෙවන් අපූර්ව නිමැවුම් රටේ සම්පත් කියා හැදින්වීම වරදක් නොවේ..❤️❤️❤️

  • @user-ok6yg3fd5b
    @user-ok6yg3fd5b 2 ปีที่แล้ว

    Mn dn me chneel eke thiyn hma sinduwm ahuwa e oyage lassana kathawa nisa aththtm api jiwamanawa oya kiyana කතා වල පැත්තකින් ඉදියා වගෙ හැගිමක් දැනෙන්නෙ. දැන් නිකන් ඇබ්බැහිවිමක්. පරන සින්දු මට පෙන්න බැරුව තිබුනෙ ඒත් දැන් ඔයාගෙ මෙ කතා අහලා හිතෙනව ඇයි අපි එ වගෙ රසාස්වාදයක් තියන සින්දුවක් නුතනයෙ දැක ගන්න බැරි. ඇත්තටම මාරයි මෙක මන් ඇබ්බහි වෙලා දැන් හොදටම. මම 2000 න් පස්සෙ ඉපදිලත් මෙ වගෙ සින්දු මෙ වගෙ කතා ඇහෙද්දි පට්ට හැගිමක් එන්නෙ ඒකකියල නිම කරන්න බෑ😦

  • @wewegeradachaminda9847
    @wewegeradachaminda9847 3 ปีที่แล้ว

    You were very fortunate to experience such a heartiest treatments from these famous artists. I belive these heartiest relationships influenced you to create soft, delicate('saumya") lyrics. I extend my thanks to you for exposing human qualities of our 'cultural heroes" through your TH-cam channel
    Chaminda Wewegedara

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      Certainly
      Thanks Chaminda
      I’m blessed to have such great human beings as my seniors
      Thanks again ❤️

  • @surangalekamwasam3556
    @surangalekamwasam3556 3 ปีที่แล้ว

    nostalgia mathaka

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 ปีที่แล้ว

    Gayalath.amanussakama.mama 1983 9 15.

  • @srimajayaratne4438
    @srimajayaratne4438 3 ปีที่แล้ว +1

    Lassanai adath wenada wagema.sathiyak paasa 2012/13 kaleta yanawa. Aiyata subapathum.😃😃

  • @registrasiyane3882
    @registrasiyane3882 3 ปีที่แล้ว

    අයියේ... ඔබ මේ කියන හෘදයාංගම කතන්දරය .. මතකද දිවයින කොලම් එකක ලියලා තිබුණා.. මේක අහද්දි මගේ කඳුලු පිරුණු ඇස් දෙකෙන් මම ඒ ලිපියම ඔබේ කටහඩින් කියවනවා අහගෙන හිටියා.. මේ දයාබර මිනිස්සු හැමදාම අමරණිය කරන්න.. ඔබම මිස මේ සද් කාර්යයට සුදුසු අන් අයෙකු නැහැ..

  • @nimalpmnthannakoon1125
    @nimalpmnthannakoon1125 3 ปีที่แล้ว

    Ou ou ane athama adara.

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 3 ปีที่แล้ว

    වචන වලින් ගී කියනවා වගේ. කෘතගුන දක්වන්න මීට වඩා හොද ක්‍රමයක් .. හරිම ලස්සනයි. ලස්සන වටින මිනිස්සු ගැන කොයිතරම් සුන්දරයිද?
    🧡🧡🧡🧡🧡🧡🧡

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      අමරදේවයන්ගේ සිට තව කොතෙක් නම් සෙනඟක්ද ?
      හැකි සෑම අවස්තාවකම ඉටු කරමි
      ඔබේ වදන් අමිලයි 🙏

    • @shyamankarunanayaka7394
      @shyamankarunanayaka7394 3 ปีที่แล้ว

      @@bandulananayakkarawasam195 🧡🧡🧡

  • @wisthare
    @wisthare 3 ปีที่แล้ว

    මම ආසාවෙන් අහනව දේරන fm එකේ ඔබ තුමාගේ රෑ ඉර පාන දැන් මෙම වැඩසටහන විකාශය වන වේලාවන් මට දැන ගන්න පුලුවන්ද බොහොම ස්තුතියි.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว

      Eya 2015 dec nathara kalane
      Mage you tube channel eken idiripath karanawa roopa ekka
      Thuthi
      👍

  • @zjamaldeen
    @zjamaldeen 3 ปีที่แล้ว

    ඇසට කඳුලක් නොනැගුනා නොවෙයි...
    ඇතිවු හිස්තැන් කවදාවත් පුරවන්න බෑ...
    එක අතකට අපි වාසනාවන්තයි...
    එත් අපේ දරුවෝ....?...🤔

  • @sameeralakmal7794
    @sameeralakmal7794 3 ปีที่แล้ว

    මේක නම් අපුරු අහම්බයක්. සඳ වෙරලට කඩා නොවැටුනත්, අද රැට තරු නම් සයුරේ පිපෙන දවසක්. අද තමයි මේ අවුරුද්දේ උල්කාපාත පතනය හොඳින්ම දර්ශනය වෙන රාත්‍රිය. ඒකයි මම කිව්වෙ මේ අපුරු අහඹුවක් කියල. ඒ කොයි හැටි වෙතත් මනෝ අයියගේ නිර්මාණ අතලොස්සෙන් කිහිපයකටම "සඳෙයි" "තරුවලයි" ආලෝකය නොමඳව යොදාගෙන තියෙන බවයි මගේ කියවීම ("ඔබ ඈත සඳසේ" ,"ගුරු තරුව "). අපට අහිමි උන උතුම් මනුෂ්‍ය රත්නයක්, " මනෝ +රත්න."
    "සාහිත්‍යයෙන් කරන්නෙ ඔය කෙළින් කරල තියන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරෝගන්නව ද අසූචි පුරෝගන්නව ද කියල තෝරල බේරල ගන්න එක."
    අපේ හිස්, හිස් හිස් නොකොට රස මානයන් ගෙන් පුරවන " රෑ ඉර පාන" TH-cam සරණියට ආලෝක වර්ෂ දස දහස් වාරයක් කිරණ විහිදන්නට වාසනාවන්.

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +2

      Sameera
      ඔබ කියූ සියල්ල ඇත්ත
      ඒ භාජනය ප්‍රඥාවෙන් ආනන්දයෙන් මෙන්ම නිර්මලත්වයෙන් පුරවන්න සියලු පැතිවල පිරිවැය යොදනවා මන්ද අප මේ කරන්නේ අපේ දරුවන් වෙනුවෙන් ආයෝජනයක් නැතිනම් you tube නළයට අපේ දරුවො අහුවෙලා ගෙල සිරවෙන යුගේ අපි නෑ ඔවුන්ව බේරගන්න ඒ නිසාම ඔබ වන් ආදරණීයයන්ගේ
      මේ සෙනෙහස අප ජීවත් කරනවා නෙමේ කරවනවා ❤️❤️❤️🙏

  • @TharangaUdagedara
    @TharangaUdagedara 3 ปีที่แล้ว

    Samitha samaga lucky ayya sina pipena gayanna sarasuna hati...lucky ayyage balcony eken idala harold ayyage Wedda gena ahanna giya heti, lucky ayyata Australia wedi wachana amathaka unu heti...rohana ayyage blackpool niwase lucky-rohana tharuna sewa aagiya katha katha unu heti (adatath mama blackpool haraha yanawita oya kathawa mathak wenawa)...obe labedi swarayen pasubimen ahennata una...

    • @bandulananayakkarawasam195
      @bandulananayakkarawasam195  3 ปีที่แล้ว +1

      ඇත්තටම තරංග ඒ කොටස ඇතුළත් කරන්න කොයි තරම් ඕනෙ වුනාද ?
      හොයාගන්න බැරිවුණා කීවෙනි රෑ ඉරපානෙද ඒ වචන අමතක වූ සිදුවීම තිබුනෙ කියා !
      ඔබවන් රසිකයන් තමා මගේ දායාදය ! වස්තුව !! සංචිතය !!! ඔබට නොවක් තුති ! හැකි නම් ඒ වචන අමතක වුනු සිදුවීම තිබෙන රෑ ඉරපාන අංකය හෝ දිනය දන්වන්න එහි එවක ඕස්ට්රේලියාවේ උගනිමින් සිටි දූ අමා ගැනත් සඳහනි !!!❤️❤️❤️🙏🙏🙏

    • @TharangaUdagedara
      @TharangaUdagedara 3 ปีที่แล้ว +1

      @@bandulananayakkarawasam195 ou..Ama..wachana mthak karanna uthsaha karapu heti...mama hoyala blannan!

  • @malshasrimali3145
    @malshasrimali3145 11 หลายเดือนก่อน

    ලක්ශ්මන් විජේසේකරගෙ බිරිඳ චන්ද්‍රා කලුආරච්චි කියල අද දන්නෙ

  • @layan6781
    @layan6781 3 ปีที่แล้ว