මාසෙට අතට රු.25000ක් - බඩු නිවසටම එවනවා | Pahanthira Business
ฝัง
- เผยแพร่เมื่อ 1 ส.ค. 2023
- සැ.යු. - මෙම වැඩසටහනේදී සම්පත් දායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ හෝ කරනු ලබන අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔවුන් සතු වන අතර. ඒ පිළිබඳ එකඟතාවයකින් අනතුරුව අප විසින් පටිගත කිරීම සිදුකරන ලදී. එම පුද්ගලයින් සමග ඔබ ඇති කරගන්නා මුල්‍ය ගනුදෙනුවල පූර්ණ වගකීම ඔබ සතු වන අතර. ඒ සඳහා අප නාලිකාව විසින් වගකියනු නොලැබේ.
හදන ඕනේ තරම් අපි මිළදී ගන්නවා මැෂිම තිර රෙදි ඔක්කොම නිවසටම එවනවා මෙන්න හැමෝම හොයන තිර මිලදී ගන්න තැන
ගෙදර ඉඳන් පහන්තිර හදලා මාසෙට 25000ක් හොයන ක්‍රමේ
ගෙදර ඉදන් සුපිරි අදායමක් හොයමු පහන්තිර ගන්න තැන මෙන්න
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #Pahanthira #Business
ගෙදර ඉඳන් පහන්තිර හදලා මාසෙට 50000ක් හොයමු - බඩු නිවසටම එවනවා | Pahanthira Business
කවුරුත් අහුවෙන්න එපා.බොරුවට සල්ලි අපරාදෙ ඔයාලගේ.පලවෙනි දවසේ හොදින් කතාරනවා.හදලා අරන් ගියහම ඔය කතා මොකුත් නැ.කොහොම හරි ගාන අඩුවෙන් ගන්න බලන්නේ.කපටි මිනිස්සු කවුරුත් අහු වෙන්න එපා.මගේ සල්ලි වගේ ඔයාලගෙ සල්ලිත් විනාශ කරගන්න එපා
නිළමෙව අල්ල ගන්න තියෙන්නේ බෙල්ලෙන්ම 😅😂😂😂😂😂
Katawa atta
Kathawa etha math ahu una.aparade rs7000k.😢
Don’t believe
ස්තුතියි ඔබතුමාට සහ ඔබතුමියට
මෙකෙන් ලාභයක් ගන්න නම් මේ ගෑණු කෙනාවත් සතියකට දෙපාරක් වත් විකුණන්න වෙනවා. එහෙම නැතිව නම් ලොවෙත් ලාභ හෝ දාපු ගාණ කවර් කරනවා කියන එකනම් හීනයක්. සරලවම නිලමේ කියන්නේ දැන් සල්ලි වලට ඕනේ දෙයක් දාන චැනල් එකක්. මම බොරුනම් කියන්නේ මේ කමෙන්ට් එක මකයි සෙනිකව. සල්ලි දෙනවා නම් ආයේ ඕඩියන්ස් එක ගැන මෙයාලා හිතන් නෑ
ඔය මනුස්සයට අහු වෙන්න එපා.පැකේජ් එක ගන්නකන් අපි හොදයි.ඉට පස්සෙ අපෙ බඩු හරි නෑ කොලිටිය මදි කියලා 15ට දෙන බන්ඩලෙ 10ට දෙනවා.ඔය අම්මයි දුවයි දෙන්නම කපටියි.අත්දැකිමෙන් කියන්නෙ.අහුවෙන්න එපා
දැනුවත් කිරිම වටිනවා
හ් හිතුනා මෙහෙම තමයි ගොඩාක් ඉන්නේ පව් අහිංසක මිනිස්සු අහු වෙනවා කතා කරන්නේ බෝධිසත්වයෝ වගේ
ඔයපල්බොරැ අපටකියනවා බැංකුවට සල්ලිදාන්න අපිආයතනයට එන්න ඇහුවම පෝන් බිලොක් කරනවා
කොහාටද ඔය තරම් පහන්තිර ගන්නෙ
ඔය මැෂිම කීයද
ගෙදරට එවනවා,හැබැයි සල්ලි දුන්නාම තමයි බඩු එවන්නේ,බඩු දීලා ඒකෙන් බඩු වල ගාණ අඩු කරනවනම් අවුලක් නෑ,හරියටම දන්නේ නෑනේ බඩු ගන්නවාමයි කියලා,මුලින් බඩු දීලා පස්සේ සල්ලි ගන්න බඩු වලින් අඩු කරනවනම් අවුලක් නෑ
නිලමෙ මේවගේ වැඩසටහනක් කරනකොට මේ අය සමග සමිබන්ධ වී කර්මාන්තය කරගෙනයන අයගෙ විස්තරත් ඇතුලත් කරන්න ඕන.දැං බලන්න මේකෙ තියෙන්නෙම මේව බොරු කියන කමෙන්ට් මයි.ඒ නිසා අපරාදෙ නිලමෙ චැනල් එක බාල්දු වෙනව.එහෙම නේද.
අද කාලෙට ගොඩක් වටිනවා සුපිරි ශෂිකා මහත්මියටත් සුභ පතනවා !❤❤❤❤🙏
Ggggg
අපිත් kamathi
Mamath kamathi namber eka danwadha mngampola
Apith kamathi
😊
Nilame ayya apith wedak karagena yanawa puluwan welawak tibunoth balanna 👍👍Jaya wewa
Matath sawayan rekiyawak hoyala denna
අයියෙ ඔයාගෙ විඩීයෝ මාර වටිනව සමාජෙට❤
❤
කරන්න කමති කට්ටිය කරන්න...
අකමැති අය negative comments දාන්න එපා...
තව ටික කාලයක් ගිහින් ඔයාලම කියයි දැන් පහන්තිර එන්නෙත් චීනෙන් ... ඒක හදන්නවත් ලන්කාවෙ එකෙක් නෑ කියල..😂😂
කොහොමද සම්බන්ද වෙන්නේ
මටත් ඔයාලට සම්බන්ද වෙන්න පුළුවන් ද
අපි කැමතියි කරන්න.ඒත් රෙදි ගෙත් දිග තිර බාර ගන්න දවසට අපේ මුදල බෙිරන්න බැරිද.මොකද අද කෙනෙක් විශ්වාස කරන්න බයයි.
කොහොමද කරන්නේ මම ආසයි
Ma kiuana vidiuatama karannapuluwannam super jauawawa
ගොඩක් ස්තුතියි කොහොම ද සම්බන්ධ වෙන්නෙ
Kohomada sambanda wenna
Mihiliya viyaparaya samaga sambanda wela join wenna kemathie
Matath asai.aeth api dura palathakane.
Very best nilame.
mamath kemathi kohomada genwa ganne essellama salli kiyak hari badinna onada
Budu saranai dinen dina jawewa
Meka dakkama penava lankawe aunge hati kammali yannta deiyange danayak vath kanna ba ,mahansi wela wada karanna one
අනේ ගොඩාක් ගොඩාක් හොදයි බඩු දීලා අපි හදලා එව්වාම ඒ සල්ලි වලින් අඩුකර ගන්න
ගොඩක් හොඳයි.
ජයවේවා....
Package aka ganne nathuwa. Hadala dunnoth gannawada??
Supiri akke mamath kamathi pahan thira hadanna akkata puluvanda mata udaw karanna
Math kemathi kohomada sambanda wenne
Mama danata pahanthirahadanawa oyalata oyalata puluwannam matath udaukaranawada
Kiyana thram lesi nati patai neda malliyee pati kapana aeka amaruilu tiyena comeant baluwshama ane manda itin karanna hitana keneak karala balanna
Math kemathi kohomada sambanda wenne kiyala kiyannako
අහුවෙන්න එපා මුන්ගෙ බොරු වලට බඩු ට්ක එවන්න සල්ලි දානකන් මුන් call answer කරනවා ඒවා හදලා යැව්වම සල්ලිත් නැ . අහින්සක ම්නිස්සුන්ගෙ සල්ලි හුරන් කන හොරු .
මෙයාට අපි කෝල්ගන්නවා ගන්නවා එක කෝල් එකක් නෑ දැන් සතියක් වෙනවා ඕඩෙර් එක දාලා. අදටත් කෝල් එකක් නෑ අපිට. කෝමද විශ්වාස කරන්නේ
Oya salli dammda
Oyata badu awada
ගොඩක් හොඳයි කොහොමද සම්බන්ඩ වෙන්නේ
Matath weda ganna puluwan da. Kohomada karanna ona.
මමත් ගොඩාක් අයට මැසෙජ් කරා ඉතින් වැඩක් නැහැ මොකද ඒ දාලා තිබුණ නම්බර් වැඩ නැහැ මේ ම්ස්ට පුළුවන් නම් අවස්ථාවක් දෙන්න මට 🙏
Mamath.sammbanda.wannta.kamati
ශෂිකා අක්කා මා අාබාධිත කාන්තාවක් මමත් කැමතියි.පාන්තිර නිෂ්පාදනය කරන්න.
අවශ්‍ය බඩු ගෙන්වා ගන්නේ කොහොමද? ඉතා හොද වැඩක් ගොඩක් පින්
Ochchra laba thiynwnm owa nikan diapnko ubala pakeg magulak hadagena customersla huran kanwa thopita henma gahapn kalakanni
Gdr hadana foods chatni wage dewal gnna tan ndda
Attetema hodai ❤
Niame oya denuwath or nodenuwathwa minissu amaruwe danawa...mama add eka denwath remove karanna
Matath me vade karanna asayi oyalava contact karaganne kohomada
Mamath kamathi kohomada contact kara ganne
අපේ අම්මා ඉන්න කාලේ ඕක කරා පිටින් රෙදිගෙනල්ලා කඩවල්වලට ව්කුනනවා
Ane godak pinsiddawei. Mama asaran kanthawak kohomad samdanda wenne
Me paththata enna pahanthira sawan rakiyawak lesa karanna kamathi lmai
Good job බුදු සරණයි
ඔය කියන තරම් ලෙසි නැ 7000/=අපරාදෙ
Kauru hari ptn gnda innawanm me mashine one na. Adina pahanthira redi thiyenawa. Ewa aran box tikak aran lga kadawalata dana widiyta patn gnda. Eth eka box ekakin r.5k wage laba thiya gnda puluwan wei. Eth mewa masekatama gedarakta one wenne petti 2k withara. Kauru hari kenek balaporoththu thiyagena meka karanda ptn aran asarthka wei kiyl ehema unama paune kiyl hithla coment eka danne
Business ekak diyunu wenna Thamanma laabe ganna balan karanna ona, naththan hadana kena ta paadu I. Unanduwa, mahansi unoth profit ganna puluwan wei.
Gedara edan karanna puluwan job danna ayya.e wage oya dana number wada na boru number denna epa kiyanna.api kamathi gedara edan karanna
Kohomada sambanda wenne?
Godak hoda rassawsk jaya wewa
Mamath kamati eth meka tiyayana thana eddress eka danna kenek innawada
මාත් කැමති කොහොමද සම්බන්ද වෙන්නේ විස්තර කියන්න
Ane kawhari mata kiyanna pahanthira redi wduwata ganna then koheda thiyenne kiyala
මහරගම ඇති පොඩ්ඩක් හොයල බලන්න
Math kemathi kohomada smbanda wenne
Mama hasalaka kohomada obawa sambanda wenne
Matat teyana prasna rade 1kg 450.laba 350.rade vadeyan gattot labaelu eka khomada vanna 50 rede 1kg padue 10.kgattot 500 padue.vadak na vaga
ඇත්තටම හොද වැඩක්❤
ගොඩක් වටිනවා
Me meshin eka hadaganne kohomadaaa
Good
Mekata join wenne kohomada kiyanna puluwanda...❤
Mewa ganne kohomada call gaththata ansar karanne nhane
මම ගම්පොල. කොහොමද ඔයාව සම්බන්ද කරගනේ කියන්නකෝ මමත් ආසයි
Mekata sambandha wenne komada
Hodak kiyan nathe ai?redi wal gsnth wadi.
කාලෙට ගැලපෙන සුපිරි වැඩක් ඔන්න ගෙවල් වල නිකාන් ඉන්න එකේ අතට කීයක් හරි හොයාගන්න පුළුවන් විදිහ..කම්මැලිකම නැතිව මේවගේ අය උදාහරණයකට අරන් කරන්න බලන්න ගෙවල් වල ඉන්න අය❤❤❤❤🔥🔥👌👌💪💪💪
සම්බන්ධ වන විදිහක් කියන්න කො
@@kalanirathnaweera8011 vedio eka balanna contact number eka danawa eyalage.
අයියේ..ගෙදර ඉදන් කරපුලුවන් සුපිරි වැඩ ටිකක් හොයලා දන්න.
Oya karana wedasatahan godak hodai oya wage buru ewata udau karanna epa oualawa viswasa karala asarana minissu thawath asarana wenawa oya loku amaruwak ne kiuwata oya karala balannako ethakota therei hodata hoyala balala wedasatahanak karanna apith asai niwase idan rekiyawak karanna.mamaothana hoyagenagihin BOC ekata sallith dala rewatuna kenek
Oya gihin neweida gaththe
Great women ❤
Mamath kamati kohomada sambanda wanne
Mamat kamatiy කොහොමද ad wenne
ඒ අය කියන ගාන හොයන්න පහන්තිර මාසයට ලක්ෂ එක
හමාරක් විතර හදන්න ඕන එතකොට දවසට 5000ක් විතර ,මේ අය බොරු කියන්න් රැවටෙන්න එපා.ඔයාගගෙ සල්ලි නාස්ති කරගන්න එපා
dawasata kiyak hadanna pulwanda
Me wede karana aya thawa ennawada.peradeniya koheda
Kohomada sambanda wenne???
Kohomada sambanda wenne
මට නම් තේරෙන්නෙ නෑ.හොද කමෙන්ට් වගේම නරක කමෙන්ට් තියෙනවා.මං හිත හදාගෙන හිටියෙ මේ ජොබ් එක කරන්න.දැන් මොකද කරන්නෙ අප්පා...
කිසිම වැඩක් නෑ
Ow
Ane mata me wade alla danako mama daru dannak ekka godak apahasu tawen jiwat wenne podi akkana dala wadakata yanna ba gadara idan karanna puluwan nisa matat gennala danna🙏
Oya khd.
Mageth mahaththya ne. Daruwek lebenna innwa. Job akta ynna vidiyk ne. Mahaththaya nethiwela.
Kohomada okata sambadda wenne akki nb ekawath dala nane oya nb danwada apit sambanda wenna❤❤❤
Kohomada mama me viyaparayata sambanda wennne
Akanam sahathika aththa macin akak thiyanawa hadala denna kenek na 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
අපිත් ගොඩක් කල් ඕක කරලා තියෙනවා නමුත් දවසට රු 100ක්වත් හොයන්න බැහැ
Ahenm gdk kal kare ai
එකනෙ
පට්ට කුනුහරපෙන් බැන්නෙ මාත් බැන්නා පල වේසි යන්න කියලා මේකි මට කැරි වේසිලු ඊට පස්සෙ මාව බ්ලොක් කරලා එපා මුන්ට අහුවෙන්න බොරු කාරයෝ.
ඇත්තටම එහෙම උනා ද
Api kohomada sambanda wanne
හොඳ වැඩක්
අපිටත් සම්බන්ධ වෙන්න පුලුවන්ද
මම මේ බිස්නස් එකට කැමති
Oyalagea ayatanaya koheada apeta vestara deannako
ඔය කියන කතා වලට රැවටෙන්න නම් එපා අපිත් රැවටුනා කියන ගාන හම්බ වෙන්නේ නෑ අතින් කාලා හරක් බලන්න ලෑස්ති වෙන්න එපා දන්න නිසයි කියන්නේ
O
Mn pujapahanthira eken salli aran badu tikak dunna dn wade karata passe phone answer na 😢minissu ai asarana karanne
අයියො අහුවෙන්න නම් එපා .... ? නිකමට අහලාබලන්න ඔය ලි මැසිම කියද කියලා බඩුවලට මිල කියද කියලා අපේ පලාතේ මැසින් ගෙවල්වල පුස්කනවා මොකද 40000/ නේමෙයි 400/ වත් අතට එන්නැ
ඒ කතාව සහතික ඇත්ත මොකද අපේ ගෙදරත් ඕක කලා නමුත් දවසට රු 100 වත් හොයන්න බැහැ
Ai e dr neyala ganne nadda gaduwata tira@@chamindakumara5714
Good luck
ඕකෙන් ලාබ හොයන්න බෑ. අපරාදෙ මහන්සිය. එක දවසක් හරි කරපු කෙනෙක්ට තේරෙයි. 450කට රෙදි අරගන කොහොමත් සල්ලි හොයන්න බෑ. අපෙ අම්මත් කලා. පව් අහින්සක මිනිස්සු. නෙගටිව් කමෙන්ට්ස් දාල නෑ මීට කලින්. ඒත් සල්ලි අපරාදෙ
Ow mun horu
කොහොමද sambanda wenne
මාත් කාලෙකට කලින් කරපු ව්‍යාපාර යක් හොද ලාබ තියෙනවා
තමන්ම කරන්න වෙලදපොල හදාගන්න 😊අපි තිර දුන්නෙ පන්සලක් ලග අන්ධ ජෝඩුවකට සතියට රු .3000ක් ඒකලෙ ගත්තා
පැ.එකකට රු.2ගත්තෙ ඒකලෙ පැකට් එක 5/ කරන්න පුලුවන් හොද ව්‍යාපාර යක්
Dawasata redi 1kg k kara ganna puluwanda mn karalama ne wisthara tikk kiynnko
@@hansihansi2408 apo ita wada පුළුවන් පුරුදු unama lesi
මේක කරලා ලාභයක් ගන්න පුලුවන්ද
Pahantira hdanna redi gnna puluwan tenk kiynnko
මං කැමතියි කොහොමද location කොහොමද කොහොමද එවන්නේ.
Matath sambanda wenna puluwanda
මාත් කැමති
Negative comments danna epa. Meka karanawanam labayak hoyanna puluwan mmath package eka aran karana gaman inne. Callnam anser karanawa adui tham whatsapp message ekak dammama koi wele hari reply karanaw.. kenek diunu wenawata akamathi minissu thama negative comment danne. Piliwelata pahanthira bundle hadala dunnama eyala dakka pamawata gannawa hoyanne na.
මට නම් පේන්නේ මෙයාගේ බිස්නස් එක මේ පැකේජ් එක විකුණන එකයි රුපියල් 7000 ඊට පස්සේ අනිත් උන්ට හෙන ගැහිල ගියත් කමක් නෑනෙ රෙදි කෑලි එකතු කරලා ගාමන්ට් වලින් ඒව කිලෝ ගානට මිනිස්සුන්ට විකුනනවා විකුනනවා ඒගොල්ලො හැමතිස්සේම safe සයිට් එකෙ ඉන්නේ..
මාසෙට හතළිස් දාහක් ක් හොයන්න පුළුවන් නං ඔයිට වඩා හොඳයි නේ මාසෙට විසිදාහක් පඩි දෙන්නම් කියලා ගෑනු ළමයි ටිකක් අරගෙන වැඩේ කෙරුවනම්.
එකෙකුට හැමෝම safe side.
Ou😂
Math kamathi kohomada sambanda wenne
Akke kohomda hadanne matat oni hadanna
I like participate for this
කොහොමද සම්බන්ද වෙන්නේ
akka kohomada contact karaganne
මමත් සම්බන්ධ වෙන්න කැමතිය.