ගැහැණු අපි එක මිටට, මාලිමාවට | මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව | NPP Srilanka | 2023.12.30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 198

  • @kingphone8251
    @kingphone8251 8 หลายเดือนก่อน +31

    හරිනි තරමටම ඇවිත් සිටින සියළුම කාන්තාවන් අපට වටිනවා ඒ වගේම හදවතින්ම ඔයාලට ආදරෙයි 💚💚

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      එ් අය වටිනා අය නෙවෙයි .කාලය කා දමන කාලකණි.මෙයාලා මේ කරන දේවල් කිසිම ඵලයක් අැති දේවල් නෙවෙයි

    • @SusilAyupala
      @SusilAyupala 7 หลายเดือนก่อน

      Ella ❤❤

  • @user-kd2gf6jf9b
    @user-kd2gf6jf9b 8 หลายเดือนก่อน +37

    ජයග්‍රහණය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකතුවන දිරිය කාන්තාවන්ට සුබ පැතුම්!

  • @dammikumarasingha8938
    @dammikumarasingha8938 8 หลายเดือนก่อน +14

    මාතර කාන්තා එකමුතුවට ඉතාලියේ අපේ සුභ පැතුම්. ජයවේවා ජයවේවා ජාතික ජනබල වේගයට ජයවේවා ජයවේවා 🧭❌❌❌❌❌❌🚩🚩🚩🚩🚩🚩🚩

  • @gnanathilakaranasinghe3096
    @gnanathilakaranasinghe3096 8 หลายเดือนก่อน +33

    රටේ පවතින අර්බූදය දැක ඉදිරියට ආ ඔබට ආදරෙයි ආදරෙයි ආදරෙයි මාලිමාවට ජය වේවා

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 8 หลายเดือนก่อน

      පූංචි අම්මාගේ දෑවැද්ද ගෙනල්ලාද ට්‍රැක් දූපත හදන්නේ 😂😂😂😂😂😂😂😂 සජිත් මැතූමාට ජයවේවා රුසියාවට ජයවේවා ඊස්ශ්‍රායලයට ජයවේවා,,,,

    • @ChandrasenaHettiarachchi-fd5lp
      @ChandrasenaHettiarachchi-fd5lp 8 หลายเดือนก่อน

      ​@@ManjulaPathmasri-cp5kgපොඩ්ඩක් ඔබගේ මොළේ ට්‍රැක් පැනලාද කියලා චෙක් කරමුද?හිතට අමාරුයි නේද පුතාණෝගෙ පරාජයට 😜😀😉👍

  • @asangasuresh5014
    @asangasuresh5014 8 หลายเดือนก่อน +15

    ඇත්තටම සතුටුයි මෙහෙම දැකීමත්.මහජන ව්‍යාපාරයට ජයවේවා

    • @ManjulaPathmasri-cp5kg
      @ManjulaPathmasri-cp5kg 8 หลายเดือนก่อน

      මටත් මාර සතුටක් දැනූනා,,දීපානි සිල්වා,, දැක්කාම,,😂😂😂😂🍆🍆🍆 සජිත් මැතූමාට ජයවේවා,,,,,,

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      බොලද ලෙස සතුට වීම මෝඩ කමක්

  • @RiseAboveRoots987
    @RiseAboveRoots987 8 หลายเดือนก่อน +22

    ගියපාර වෙච්ච වැරැද්ද මේ පාර නොවෙන්න වග බලා ගමු. රට හරි පාරට ගමු කොහොමහරි ❤

  • @terancemuthukuda9951
    @terancemuthukuda9951 8 หลายเดือนก่อน +9

    ජයවෙිවා මාලිමාවට ,ජය නියතයි

  • @teamlankagames
    @teamlankagames 8 หลายเดือนก่อน +7

    වැඩසටහන සංවිධානය කරපු සියලු දෙනාටම සුභ පැතුම්. නියමෙටම සංවිධානය කරලා තියෙනවා.❤❤❤❤❤

    • @mao4629
      @mao4629 8 หลายเดือนก่อน

      Ranil,,,sajith,,dan mokadakaranne,,,,£🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🏃🏃🏃🏃🏃🏌🏌🏌🏌🏌🏃🚩🚩🚩🚩🚩🚩🚩🆗NPP Gamana subai,,,,, JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @user-kr7hg3pf6x
    @user-kr7hg3pf6x 8 หลายเดือนก่อน +10

    ජාතික ජන බල වේගයට ජය වේවා 🙏
    අපි හැමදාම ඔබ සමගයි
    එදත් අදත් හෙටත්
    මටත් ආසයි ඔයාලා වෙනුවෙන්ම සින්දුවක් ලියන්න
    ඔයාලා මේ කරන සේවාවට
    ඒත් මට අවස්තාවක් නෑ 😢
    ජාතික ජන බල වේගයට ජය වේවා 🙏🌷 බුදු සරණයි ඔබලා සියලුම දෙනාට
    අනුර කුමාර දිසානායක මහතාට මම කොහොම හරි ගීතයක් ලියනවා එක මගේ හිනයක් 😢❤

    • @dumindafernando7523
      @dumindafernando7523 8 หลายเดือนก่อน

      ඔබ ලියන්න..ඒක අනිවාර්යයෙන්ම අනුර සහෝදරයාට ලැබෙන තරම්ම ආදරය කරන එකක් වෙයි👍👍👍

    • @user-kr7hg3pf6x
      @user-kr7hg3pf6x 8 หลายเดือนก่อน +1

      @@dumindafernando7523 අනිවාර්යයෙන්ම සහොදරයා 💚 ඔබට බුදු සරණයි ❤️ ජය වේවා 🙏🙏❤️

  • @vijayarathna3058
    @vijayarathna3058 8 หลายเดือนก่อน +8

    ජාතික ජනබල වේගයට ජයවේවා ..දිරිය කාන්තාවන්ට අපේ සුබ පැතුම්

  • @nishanthamanamperi2177
    @nishanthamanamperi2177 8 หลายเดือนก่อน +11

    සුබ පැතුම් ජනිත ජන බල වෙගයට

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 8 หลายเดือนก่อน +8

    අපෙ දෙමල සහොදරියට ඔයාට ගොඩක් ආදරෙ , අපෙ සමුළුවට ආවාට සහයොගය දිමට. ජය වෙවා මාලිමාවට . 15:45 15:52 16:03

  • @EDWORLD-gv3vr
    @EDWORLD-gv3vr 8 หลายเดือนก่อน +6

    ජයවේවා වැදු දේමාපියන්ට සහා මව්බිමට....

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 8 หลายเดือนก่อน +4

    මුලු රටටම නුබලා දුන් ආදර්ශයට බොහොම ස්තුතියි .♥️ මේ වෙනුවෙන් ඇප කැප වූ හරිනි සහෝදරිය ඇතුලු සැමටම අනේවාරයක් ස්තුතියි .ආදරෙයි ඔබ සැමටම .අපි මේ රට කොහොම හරි හදාගමු .🙏♥️

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 8 หลายเดือนก่อน +7

    සතුට වචන වලට පෙරලන්න බැ. ජය වෙවා මාලිමාවට .

  • @wasantharambukwella5167
    @wasantharambukwella5167 8 หลายเดือนก่อน +8

    අනාගත යේ ඉපදිමට ඉන්න දරැවන් පවා උකසට තබා මෙි රට හොරා කාපු කාලකන්නින් මෙි පාර එ ලෙවි වෙි නැත්තමි අපි තරමි නිවට යෝ රැලක් තවත් නැත.

  • @jayanthanranasooriya5750
    @jayanthanranasooriya5750 8 หลายเดือนก่อน +4

    Jaya Weva JVP NPP! Jaya Weva proud ladies! Victory is in your hands

  • @harshinadeekaliyanage5919
    @harshinadeekaliyanage5919 8 หลายเดือนก่อน +5

    මෙය ලාංකිය ද්ශපාලනයේ නව හරවුම් ලක්ෂයයක් ❤❤❤ Trojan women in matara

  • @Kushanera1234
    @Kushanera1234 8 หลายเดือนก่อน +13

    රට පෙරට - එක මිටට එක්වූ සහෝදරියනි, ඔබ සැමට ගෞරවනීය ප්‍රණාමය....!!!

  • @supunsarath4672
    @supunsarath4672 8 หลายเดือนก่อน +4

    ජයවෙිවා

  • @kamalkudahetty6256
    @kamalkudahetty6256 8 หลายเดือนก่อน +3

    Really love you sisters will go forward until we win

  • @EDWORLD-gv3vr
    @EDWORLD-gv3vr 8 หลายเดือนก่อน +8

    ගැනු එකතුවෙලා කොරියාව දියුණු කරා වගේ ලං කාවේ ගෑණු ත් හදන්නේ ලංකාව දියුණු කරන්න...බලමු... එකපාරක් අවස්ථාව දේමු....

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      එක් වතාවක්වත් අවස්ථාව මොවුන්ට නොදිය යුතුයි .jvpකියන්නෙ අපගේ රටේ අතීතයෙ ජනයාට දුක් දුන් පිරිසක්

  • @nelsongammanpila7454
    @nelsongammanpila7454 8 หลายเดือนก่อน +2

    ජයවේවා ♥️ගොඩක් සතුටුයි 😍 ජයෙන් ජයමයි ♥️♥️♥️♥️

  • @amiladhanushka
    @amiladhanushka 8 หลายเดือนก่อน +7

    මාතර කාන්තාවන්ට අපේ හද පිරි තුතිය

  • @MudithaRanganatha
    @MudithaRanganatha 8 หลายเดือนก่อน +4

    ජයවේවා මාතර පලාතේ ආදරනීය කාන්තාවන්ට රට වෙනුවෙන් අනාගත දරු පරපුර වෙනුවෙන් ශක්තිමත් ගමනකට සුබ පැතුම්❤️❤️❤️❤️👍✊

  • @jinendrawelihena3895
    @jinendrawelihena3895 8 หลายเดือนก่อน +4

    We love u sisters.what a great performance.definitly U will develop our country

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 8 หลายเดือนก่อน +7

    අපෙ සහොදරියන්ට බෙර වාදනයත් පුලුවන්, අපෙ සහොදරියන්ට මොනවද බැරි ? ජය වෙවා මාලිමාවට . 32:19

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      බෙර වයන එක නෙවෙයි ගැටලුව .මොවුන්ගෙ අතීතයේ කළ කී දේවල් ගැන තමයි ගැටලුව .මොවුන්ගෙ පක්ෂයෙ අාරම්භක යුගය ගැන ටිකක් සිතා බලන්න .එකල ඔවුන් හැසිරීම ගැන සොයා බලන්න

  • @anuradhamadhushanka7223
    @anuradhamadhushanka7223 8 หลายเดือนก่อน +7

    Npp හැර විකල්ප නොමැත😍❤️😘🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 8 หลายเดือนก่อน +3

    ජ.වි. පෙ. ප්‍රමුඛ ජාතික ජනබල වේගය බලයට පත් කිරීම සඳහා සංවිධානය වූ ආදරණීය මාතර දිස්ත්‍රික් ගැහැණු එක මිටකට දිරිය කතුනි! අපේ හෘදයංගම උනුසුම් ශුභ පැතුම් 🙏🌹❤️💜🌹❤️🙏❤️🙏❤️🌹🌹🙏

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      මොවුන් දිරිය කතුන් වන්නෙ කෙසේද .මොවුන් මොනවාද කර තිබෙන්නෙ

  • @jayasinghesaman7119
    @jayasinghesaman7119 8 หลายเดือนก่อน +10

    අපට ඉතුරු වෙලා තියෙන එකම නායකයා සහ එකම හුස්ම ලක් මව සුරකින අනුර කුමාර දිසානායක මැතිතුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      සමාජ වාදය ලංකාවට නොගැළපෙන දෙයක් .මොවුන් අතීතයෙ කළ කී දේවල් ගැන බලන විට මොවුන් ගැන අැති වන්නෙ කල කිරීමක්

  • @EDWORLD-gv3vr
    @EDWORLD-gv3vr 8 หลายเดือนก่อน +8

    බුද්ධ තවයට පවා විවරන දුන් කාන්තාව ඔබට කල නොහැකි දෙයක් මේ විස්වයේ නොමැත....

  • @Pradeep-pg9ru
    @Pradeep-pg9ru 8 หลายเดือนก่อน +2

    අනුර සහෝදරය ඔබටත් .සියලුම කාන්තාවන්ටත් ලංකාවෙ සියලුම පුරවැසියන්ටත් ලබන්නා වු 2024 අවුරැද්ද ඉතාමත් සුබදායි අවුරැද්දක් වෙනව එය නිියතයි තවද තවමත් එය තේරැන් නොගන් සුලුපිරිසක් හො ඉන්නවනමි වෙනස් වෙන්න සියලුදෙනාම ජයනියතයි ජයනියතයි

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      ඔවුන් නෙවෙයි සුබ පැතිය යුත්තෙ.දඩඩිය වෙහසවා අවංක ලෙස කර්මාන්ත කරන අවිහිංසක මිනිසුන්ට හා ගැහැනුන්ටයි සුබ පැතිය යුත්තෙ

  • @chamindact2264
    @chamindact2264 8 หลายเดือนก่อน +3

    සුභපැතුම්..!

  • @user-ki6qr3ow4b
    @user-ki6qr3ow4b 8 หลายเดือนก่อน +4

    දිරිය ගමනට සුභ පැතුම්..❤

  • @erandaindikasubasinghe6513
    @erandaindikasubasinghe6513 8 หลายเดือนก่อน +6

    ජපානයේ සිට සුබ පැතුම්

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      ඔබ තුමා අැයි මේ අයට සුබ පතන්නෙ .මොනවද එ් වෙනුවෙන් ඔබ තුමාට මොනවද ලැබෙන්නෙ

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      අඥාණයන්ට අත දෙන්න එපා මිතුර

  • @ireshasandamali8644
    @ireshasandamali8644 8 หลายเดือนก่อน +3

    ජයවෙවා

  • @BohemianSocialist
    @BohemianSocialist 8 หลายเดือนก่อน +1

    Ladies and girls, thank you very much. Victory is so close. We will go all the way.

  • @indeerasilva5814
    @indeerasilva5814 8 หลายเดือนก่อน +3

    ඔබේ දිරිය අභිමානයකි.
    මවක් කිසිදින පිටුපසට ගියේ නැති.
    දුක වේදනාව හඳුනන දුවකි.
    පවුලක බර කරට ගත්තියකි.
    සාධාරණය ඉල්ලා කෑ ගසන්නියකි.
    ඉතින් අපි අත් නොහරිමු
    හොර බල මුළුවට නොරැවටෙමු
    බොරැ ශෝබන ඉවතලමු
    එන්න සොහොයුරිය බාධක බිඳ ජය ගනිමු
    නව වසරක උදාව හමුවේ රට බේරා ගැනිමේ
    එකම අදිටන හැම අයෙකුගෙම සිත් වල දිනේවා!
    Let’s go and get our rights under NPP flag, we will be united to stand together and fight for corruption of the so called party 🎈
    From uSA

  • @manjulasenarathna8860
    @manjulasenarathna8860 8 หลายเดือนก่อน +2

    ජයම වේවා ♥️♥️

  • @ricvibesinc1
    @ricvibesinc1 8 หลายเดือนก่อน +4

    Jaya way wa ' buddhu Amma...🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @sureshjayaweera5405
    @sureshjayaweera5405 8 หลายเดือนก่อน +2

    Congratulations ❤❤❤❤

  • @user-bf5sr3ud5x
    @user-bf5sr3ud5x 8 หลายเดือนก่อน +7

    මාලිමාව රට වෙනස් කරයි කියන විස්වාසෙ ඇතිවෙලා ඉවරයි

  • @susilgamini4243
    @susilgamini4243 8 หลายเดือนก่อน

    උණුසුම් සුභ පැතුමි !!! "අදිටන" විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය අමිබලන්ගොඩ ආසන හමුව වෙනුවෙන් ස්තුතියි 🌷🌷🌷

  • @ajithdon4229
    @ajithdon4229 8 หลายเดือนก่อน +2

    Malimavata.jaya.niyathi👍😁❤️

  • @manojegodagama6425
    @manojegodagama6425 8 หลายเดือนก่อน +1

    Dear sisters u can change this political system we are always with you. Thanks ❤❤❤

  • @gangatennekoon2740
    @gangatennekoon2740 8 หลายเดือนก่อน +1

    Congratulations

  • @amilaakalanka7466
    @amilaakalanka7466 8 หลายเดือนก่อน +2

    අනුරයියේ උබලත් අරින්න එපා අහිංසක මනුස්සයොන්ගෙ හීන වලට❤️ජය

  • @amiladhanushka
    @amiladhanushka 8 หลายเดือนก่อน +3

    අම්මෝ කාන්තා සුනාමීයක්

  • @jayasrirawan6907
    @jayasrirawan6907 8 หลายเดือนก่อน +3

    ජය ශ්‍රී ..බොලව් තොපිට 😮😮

  • @athukoralagechandrapala1834
    @athukoralagechandrapala1834 8 หลายเดือนก่อน +2

    NPP jayawawa Malimawata jayawawa

  • @Chunlani._4246
    @Chunlani._4246 8 หลายเดือนก่อน +3

    ගාල්ලේ අමරසූරිය වලවුව උණවටුනේ ගුරු අභ්‍යාස විද්‍යාලයට පරිත්‍යාග කල පරම්පරාවේ සහ පාර්ලිමේන්තුවේ උගත්ම මන්ත්‍රීතුමිය වූ ආචාර්ය හරිණි අමරසූරිය සහෝදරිය ළමා කාන්තා කටයුතු හා යොවුන් කටයුතු ඇමතිවරිය කරමු..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ..🤜🤛

  • @lakruwanroshan5
    @lakruwanroshan5 8 หลายเดือนก่อน +2

    ඌවේ අපි සුභ පැතුම් එක් කරමු

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 8 หลายเดือนก่อน +2

    හරිනි"අමරසුරිය
    A DIAMOND to the NPP/ JVP
    හරිනි"අමරසුරිය
    A DIAMOND to the NPP/ JVP An Engineer from Germany

  • @user-jk1jp2qy1q
    @user-jk1jp2qy1q 8 หลายเดือนก่อน +3

    NPP

  • @nandakumarkrishnan622
    @nandakumarkrishnan622 8 หลายเดือนก่อน +1

    My dear Matara people I’m so proud of you ❤we will change our country future very soon. NPP Congratulation our next president Mr.Anurakumara Dissanayaka.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamarapathberiya3049
    @thamarapathberiya3049 8 หลายเดือนก่อน +1

    ❤👍👍👍👍👍Jayawewa!!!

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @janidubandaranayake4429
    @janidubandaranayake4429 5 หลายเดือนก่อน +2

    රටේ ජනපති අපේ ජනපති අනුර සහෝදරයා වනවා සේම මෙම මජර කුුමය වෙනස් කල යුතු වරදාන වරපුුසාද නොලබන අදුෂිත බුද්ධිමතුන්ගෙන් සැදුම් ලත් ජාතික ජන බල ආණ්ඩුවක් තිබිය යුතුයි. අපි මාලිමාවට... ජය වේවා ශීු ලංකා මාතාවට.............

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 8 หลายเดือนก่อน +3

    හොරුන්ට පෙනවාද ? උබලට තියෙන තැන. ජය වෙවා මාලිමාවට .ආදරෙ අම්මාවරුනි .

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      අතීතය අමතකද මිතුර ඔබට .මොවුන්ගෙ පක්ෂයෙ මුල් යුගයෙ සිදු වූ දේවල්

  • @ajithrathnayaka2451
    @ajithrathnayaka2451 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 8 หลายเดือนก่อน +2

    ලංකාවේ ප්‍රකට දෙමළ භාෂා ගුරුවරයෙක් වූ පොල්රාජ් සර් ගේ සහෝදරිය වූ මාතර දිස්ත්‍රික් කාන්තා නායිකා දෙමළ ඩයස්පෝරා නියෝජිතවරියවූ සරෝජිනි පොල්රාජ් සහෝදරිය සමාජ පුනරුත්ථාපන,නැවත පදිංචි කිරීම් හා ප්‍රතිසංස්කරණ ඇමතිවරිය කරමු..ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ..👍

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      අධමයන්ට අතරට රිංගා සිටින කැනහිල් ධේනුන් හට අාචාර කරන්න එපා මිතුර

  • @lathabaddage1585
    @lathabaddage1585 8 หลายเดือนก่อน

    හරිනි සහෝදරිය ඇතුලු මාතර දිස්ත්‍රික් කාන්තා සමුලුවට අපේ ආදර ගව්‍ රවය ප්‍රණාමය පුදකරමු. මාලිමාවට ජයපිට ජය!!!

  • @dondons7826
    @dondons7826 8 หลายเดือนก่อน +1

    Very big surprise. We love you all

  • @hasomarathna6057
    @hasomarathna6057 8 หลายเดือนก่อน +1

    මාතර කාන්තා ජවයට ජය වේවා

  • @user-nq6gw7jl8r
    @user-nq6gw7jl8r 8 หลายเดือนก่อน +1

    ජයවේවා npp

  • @abhayayapa4449
    @abhayayapa4449 8 หลายเดือนก่อน +1

    Well done MCs.

  • @rajapakshagechandralatha4274
    @rajapakshagechandralatha4274 8 หลายเดือนก่อน +2

    👍👍👍👏👏👏👏

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏❤️🇱🇰✌️

  • @ajithrathnayaka2451
    @ajithrathnayaka2451 8 หลายเดือนก่อน +1

    Malimawata ජයවේවා

  • @somasiriweerappuligeweerap6441
    @somasiriweerappuligeweerap6441 8 หลายเดือนก่อน +1

    Ardaraneeya souriyanta jayawewa, niyamaai,

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 8 หลายเดือนก่อน +1

    වෙවා වෙවා යහපත මගෙ රටට. වෙවා වෙවා යහපත ලක්මැනිට . වෙවා වෙවා ජයග්‍රහනය මාලිමාවට දෙනවා දෙනවා චන්දය අනුර කුමාරට . මගෙ රට බාර දෙන්නෙ ජනාදිපති අනුර කුමාරට . දිර්ගායුස ලැබෙවා සහොදර අනුර කුමරට .

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ congratulations

  • @afkamafkam5983
    @afkamafkam5983 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niranjalasandaya4538
    @niranjalasandaya4538 8 หลายเดือนก่อน

    ජය වේවා

  • @EDWORLD-gv3vr
    @EDWORLD-gv3vr 8 หลายเดือนก่อน +3

    ඔබ කැම පැකැට්ටුව ට අරක්කු බෝතල් එකට යටත් නැත. .. පිළිතුර චෙතනා ගෙනදෙයි වාසනා....

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 6 หลายเดือนก่อน

    මාතර කාන්තා සමුලුවට දකුණු කොරියාවේ අපේ සුබ පැතුම....npp ජය❤

  • @lakshmanananda8253
    @lakshmanananda8253 8 หลายเดือนก่อน

    ගැහැනු ලමයි සියගනන් දශනය කරමින් පාටි දැමු දෙශපාලුවන්ව සිහිපත් කරන්න .

  • @senaratneimiachchi3373
    @senaratneimiachchi3373 8 หลายเดือนก่อน

    Jayawewa 🇱🇰

  • @Warna483
    @Warna483 6 หลายเดือนก่อน

    Jaya wewa....

  • @sanathpushpakumaranawalage5529
    @sanathpushpakumaranawalage5529 8 หลายเดือนก่อน +1

    Npp❤❤❤🎉

  • @user-qt6sx8vo7t
    @user-qt6sx8vo7t 8 หลายเดือนก่อน +1

    Matara kantawanta jayawewa❤❤❤❤

  • @uk-slvlog3790
    @uk-slvlog3790 8 หลายเดือนก่อน

    පසුගිය අවුරුදු වල වින්ද දුක් නිමා වී සතුට සාමය ඇතුව කන බොන බඩු බෙහෙත් බඩු ඇදුම් තෙල් සියල්ලම අඩුවී පාසල් පොත් පත් පාසල් උපකරන අඩුවී සියලු දෙනාට සතුටින් පිරි වාසනාවන්ත රටක් ලැබේවා,
    හොර මංකොල්ල කාර දෙශපාලකයන් නැතිවී,
    මහත්මා ගති ඇති පාලකයන් බිහි වේවා,
    රට රැකුමට එක්වෙමු ජය වේවා!
    2024 ඔබ සැමට ජය වේවා ඔබ 🌷❤🌷!❤❤

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      ලංකාවේ මිනිස්සු ගොඩක්ම දුක් වින්දෙ jvp පක්ෂයේ මුල් යුගය තුළ

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤hadawathinma sathutuy jathika janabalawegayata jayen jayama wewa ❤❤❤❤❤❤

  • @lakruwanroshan5
    @lakruwanroshan5 8 หลายเดือนก่อน +1

    පහල ඌවේ සුභා සිංසන ❤

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 6 หลายเดือนก่อน

    මිනිසුන්ට දැන් වත් ඇත්ත තේරීම ගැන සතුටුයි ❤

  • @salad-oo9to
    @salad-oo9to 8 หลายเดือนก่อน +1

    නිවේදිකා සහෝදරිය වෙඩි වගේ...❤

  • @user-qd8kl2iq5g
    @user-qd8kl2iq5g 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ jaya wewa

  • @dsilvaqatar8951
    @dsilvaqatar8951 8 หลายเดือนก่อน +1

    J.V.P J.V.P J.V.P J.V.P J.V.P J.V.P J.V.P J.V.P J.V.P J.V.P J.V.P J.V.P Qatar 🇶🇦 We Love you All...

  • @mao4629
    @mao4629 8 หลายเดือนก่อน

    Malpalaganwena janatha susuma NPP,JAYAWEWA JAYAWEWA

  • @mahindamm7244
    @mahindamm7244 8 หลายเดือนก่อน

    කොහොමද මාතර 💪 ❤❤❤❤

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤suba pethum 2024 maubima anurata jayawewa.

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 8 หลายเดือนก่อน +2

    Yako Bola Singha Denuwo 🦁🦁🦁🦁🦁

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      කාලකණි ගැහැනු සිංහ ධේනුන්ට සමාන කරන්න එපා මිතුර

  • @dasunrangana3818
    @dasunrangana3818 8 หลายเดือนก่อน +1

    Sri lankawata jaya wewa

    • @manelherath2964
      @manelherath2964 8 หลายเดือนก่อน

      ජයවේව ජයවේව ජයවේව ජාතිකජනබලවේගෙට සියලු 14:08 ු කාන් තාවන්ට ජයම තමා

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 8 หลายเดือนก่อน

    Kantha samulawata jayawewa malimawata jayawewa🙏🙏🙏

  • @anuruddaanu1674
    @anuruddaanu1674 8 หลายเดือนก่อน

    ලොකු බලාපොරොත්තුවක් අපිට තියෙන්නෙ මේ රට ගොඩ ගන්න පුලුවන් වෙන්නෙ හොරු නැති එකම පක්ශය ජාතික ජන බල වේගයට පමනයි ❤❤❤❤❤

    • @Hasithahishan
      @Hasithahishan 8 หลายเดือนก่อน

      😂😂😂

    • @anuruddaanu1674
      @anuruddaanu1674 8 หลายเดือนก่อน

      @@Hasithahishan කුඩු කාරයො කැමති ne මාලිමාව එනවට 🤣🤣🤣🤣🤣

  • @udeshshaminda8485
    @udeshshaminda8485 8 หลายเดือนก่อน +1

    Metharam kanthawan ekata ekuna ithihasaye palamu awasthawa meyai.....anura sahodaraya oyath eyalata athpudiyak gehuwanam eya itha uthum.....meya obata yojanawak pinisai...obath athoudiyak gahala bhela yanna hema wedikawakinma....jaya mage lak ammata.

  • @dilinikalankeshwara6979
    @dilinikalankeshwara6979 8 หลายเดือนก่อน

    ❤❤❤ NPP

  • @dewcomm6448
    @dewcomm6448 8 หลายเดือนก่อน +1

    😀😀😀😀😀

  • @Rasthiyaduwa2024
    @Rasthiyaduwa2024 8 หลายเดือนก่อน

    Npp❤❤

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 8 หลายเดือนก่อน

    💯💯💯💯👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰