ඉතිහාසයත් වත්මනත් මතුඅනාගතයත් කියාදෙන්නා..-අහන්නම වටින නිවේදකයාගේ පූරකවාක්‍යය සමඟ අනුරගේ උපන්ගමේකතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ඉතිහාසයක් වත්මනත් මතුඅනාගතයට කියාදෙන්නා..-අහන්නම වටින නිවේදකයාගේ පූරකවාක්‍යය සමඟ අනුරගේ උපන්ගමේ කතාව
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka #RANILWICRAMASINGHE #PARLIEMENTTODAY #PARLIEMENTLIVE #SanjeewLonliyes #AmuMusic #Pitakavare පිටකවරේ | අමු සින්දුව #CRICKET #CHAMARAWEERASINGHE #CHAMARA
    #ranilwickramasinge #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #anurakumara#lka #srilankaparliament #දේශබන්දු #deshabandu

ความคิดเห็น • 956

  • @ruwinimendis4731
    @ruwinimendis4731 8 หลายเดือนก่อน +53

    ඔබතුමා අද කරපු කථාව තව පැය ගානක් උනත් අහන් ඉන්න පුළුවන්.විශේෂයෙන් කෘෂිකර්මාන්තය ගැන.අපෙත් එකම බලාපොරොත්තුව පලමුවෙන්ම එය තමා කලයුත්තේ.ජයෙන් ජයවේවා.❤❤❤❤❤

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน

      ජාතික ජනබලවේගයට ජයවේවා ...❤❤❤❤❤❤

  • @abcxyz8031
    @abcxyz8031 8 หลายเดือนก่อน +35

    සහොදරයා ඔබ ඉපදුන ගමත් හැදුනවැඩුන ගමත් මුලු ගීු ලංකාවාසින් ඔබසමගයි

  • @suranjithbandara4116
    @suranjithbandara4116 8 หลายเดือนก่อน +77

    ජය වේවා අනාගත නියත ජනපති සුපැතුම්

  • @user-zu8cb5gk2t
    @user-zu8cb5gk2t 5 หลายเดือนก่อน +27

    අනුර කුමාර සහොදරය ඔබ තුමාගේ කතාව අහනකොට ඇස් වලට කඳුළු එනවා ඔබයි අපේ ජනාධිපතිවරයා ඔබට ජයෙන් ජයම වේවා ස්තුතියි

  • @lenatanura1455
    @lenatanura1455 7 หลายเดือนก่อน +43

    ජනතාව විඳින දුක්ගැහැට හොදින් හඳුනන නායකත්වය ඔබයි A.k.D.ඔබට ජය නියතය

    • @yohanravindra7117
      @yohanravindra7117 25 วันที่ผ่านมา

      4:53

    • @AjithNanayakkara-uo2kx
      @AjithNanayakkara-uo2kx 24 วันที่ผ่านมา

      ​​@@yohanravindra7117ඔයා තමා මට තැන හොයලා දුන්නෙ ඒක නියමයි💕💕💕💕💕❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

    • @kudamagenandawathi7666
      @kudamagenandawathi7666 19 วันที่ผ่านมา

      Hu😅😊

    • @resminnandana5200
      @resminnandana5200 2 วันที่ผ่านมา

      ❤❤❤❤

  • @DammikaLiyanage-cg6wu
    @DammikaLiyanage-cg6wu 8 หลายเดือนก่อน +88

    අනුරාධපුර අභීත ⁣සහෝදරවරුනි ජයවේවා ! මව්බිමට ජය වේවා !

  • @SandyaWitharana-xn2hz
    @SandyaWitharana-xn2hz 7 หลายเดือนก่อน +13

    මේවා දැක්කාම උද්‍යෝගයක් ඉබේටම එනවා සහෝදරයා
    ජයවේවා

  • @ruchira296
    @ruchira296 8 หลายเดือนก่อน +82

    අපිත් ඒකලේ බැන්නා කයියගහනවා කියලා.හැබැයි මේක තමා ඇත්ත💯❤️

    • @bitabitadorin9881
      @bitabitadorin9881 8 หลายเดือนก่อน +5

      ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත් ඔබවැනි බුද්දිමතුන් සිටිනවානම් නිසැකවම ජය මාලිමාවටයි රුචිර සහෝදරයා

    • @kusumdias5070
      @kusumdias5070 8 หลายเดือนก่อน +2

      දැන්වත් වටහා ගත්ත එක ගැන සතුටුයි

    • @rusher5057
      @rusher5057 7 หลายเดือนก่อน

      ​@@kusumdias5070lp0

    • @sanjeewakankanamge
      @sanjeewakankanamge 7 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ම❤

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 7 หลายเดือนก่อน

      Sahatika etta..api e kale benna ATI wenna jvp ekata..apita satya terune pasuwai..akd❤❤❤npp❤❤

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 7 หลายเดือนก่อน +21

    ජයවේවා ජයවේවා
    සහෝදරයා ජයවේවා
    පවුල් බලය තුරන් කරමු

  • @sisiragamage1571
    @sisiragamage1571 8 หลายเดือนก่อน +56

    අත් නොහැර ඉදිරියට යමු

  • @jagathchandanapushpakumara2185
    @jagathchandanapushpakumara2185 8 หลายเดือนก่อน +137

    ලංකා ඉතිහාසේ මෙතෙක් අහපූ නිර්භීතම ඇත්ත කතාවයි.
    ඔබට ජය.
    වෙනස් කරන්න දැන්වත් එක්කහු වෙන්න
    තව හිටියොත් රටක් නැති ජාතියක් වෙනවා
    මුන්ව තොලොන්චි කරන්නම ඕනේ........

    • @user-ej1pp3xi8b
      @user-ej1pp3xi8b 7 หลายเดือนก่อน +5

      එකෙන්ම

    • @DeepalWikramashingha
      @DeepalWikramashingha 5 หลายเดือนก่อน +2

      Edee 52:26 🎉

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena 4 หลายเดือนก่อน +2

      රට වෙනුවෙන් ඔබනම් ඔබ වෙනුවෙ අපේ පන

    • @AriyaghanaThero
      @AriyaghanaThero หลายเดือนก่อน

      4⁵⁵⁵55555555555555555⁵tt5þt²
      37:58 ​@@user-ej1pp3xi8b

    • @lalmunasinghe6515
      @lalmunasinghe6515 หลายเดือนก่อน

      ඔහුගෙ කතාවේ එක බොරුවක් වත් නෑ.සම්පුර්ණ සත්්‍යයි.

  • @erandarupasinghe7043
    @erandarupasinghe7043 8 หลายเดือนก่อน +95

    🚫 ශ්‍රී ලාංකිකයන් ලෙස අප සියලු දෙනා ම එක්වෙමු 💞 ☸️☪️✝️🕉 🚫
    ජාතික ජන බලයට ❤ ජය වේවා 🎉 Bahrain 🇧🇭 අපි 🇱🇰 🧭

    • @gayanthasanjaya7503
      @gayanthasanjaya7503 8 หลายเดือนก่อน +1

      😅oo
      L😊o

    • @rahidcl4934
      @rahidcl4934 6 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena 4 หลายเดือนก่อน

      ඉසය්තුත්යි සහෝදරයා

    • @Badboyry-n3p
      @Badboyry-n3p 4 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @Badboyry-n3p
      @Badboyry-n3p 4 วันที่ผ่านมา

      ​@gayantha🐃sanjaya7503 12:06

  • @sajahansadique6085
    @sajahansadique6085 7 หลายเดือนก่อน +65

    ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා අනුර කුමාර දිසානායක මැති තුමණි. නිහතමානි අනාගත නායකත්වය වෙනුවෙන් ......
    මාගේ උණුසුම් සුභපැතුම්.

    • @UmeshaShashini
      @UmeshaShashini 3 หลายเดือนก่อน +5

      6

    • @SamMurphy-yp4wt
      @SamMurphy-yp4wt 21 วันที่ผ่านมา

      ඔය කියන පවුල් සංස්ථාවට ඇයි මෛත්‍රිපාල සිරිසේක ඇතුල් කලේ නැත්තෙ? එයාගෙ දුව එක්ක යාලු වෙන්න ආපු ලස්සන කොල්ලව මැරුවා. වැඩිදුර නූගත් සිරිසේනගෙ ද්බල කෝටි ගනන් වියදම් කරල විශාල සුඛෝපභෝගී තරුපහේ හෝටල් හැදුචෙ රස්සාවල් කරලද? පුතාගෙ මහරගම නිවස ඇතුලෙ ඔලිම්පික් පිහිනුම්තටාකයට වඩා ලොකු තටාකයක්. සිරිසේන ජනාධිපති කාලෙ තමන්ගෙ පරම්පරා ගානකට පවුලෙ අය මහජන මුදල් වලින් හම්බකර ගත්ත

  • @user-qm4wf7fn8k
    @user-qm4wf7fn8k 7 หลายเดือนก่อน +24

    හරියට හරි ජනතාවට ජය අත්වේවා

  • @user-nu5vh4xx5y
    @user-nu5vh4xx5y 8 หลายเดือนก่อน +90

    අනිවාර්යෙන් ඕමාන් ඉන්න අපි එනවා සහෝදරයා ඔබව දිනවන්න npp ජයවේවා

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 8 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 8 หลายเดือนก่อน +1

      Harima santhosai

    • @bitabitadorin9881
      @bitabitadorin9881 8 หลายเดือนก่อน +2

      එන්න අරාජික උන ආදරනීය මවුබිම යලිත් සුකිත මුදිත කර අනාගත පරපුරට නිදහස් නිවහල් දේශයක් ගොඩ්නගමු

    • @user-ps1rl6wx2k
      @user-ps1rl6wx2k 5 หลายเดือนก่อน +1

      Sidu wiya yuthyha sidu wemin pawathi .Jaya wewa🎉❤

    • @fathimailma1374
      @fathimailma1374 5 หลายเดือนก่อน

      Thanks

  • @Kithsirime
    @Kithsirime 8 หลายเดือนก่อน +30

    AKD,ඔබ ජාතියේ ගමන් මග පෙන්නුම් කරන මාලිමාවය .ඔබේ නාකත්වය වෙනුවෙන් අපි සමාජය දැනුවත් කරමින් ආකල්ප වෙනස් කිරීම වෙනුවෙන් තනි තනිවත්,සාමූහිකවත් පෙනී සිටිමු.මාලිමාවට ජය වේවා!

  • @jbsaumya7876
    @jbsaumya7876 8 หลายเดือนก่อน +25

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි ❤️🪔🧭❤️ජයවේවා ❤❤❤රටට ජයවේවා ජනතවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน

      ජාතික ජනබලවේගයට ජයවේවා ....❤❤❤

  • @kajayawardena1300
    @kajayawardena1300 8 หลายเดือนก่อน +62

    නායක යාන් ඇතුළු දිවිපිදු සියලු දෙනම අහස් තලෙසිට් ඔබතුමා අසිරිවද කරයි ජාතික ජන බලවෙගයට ජයවෙවා ජයවෙවා ජයවෙවා

    • @GunarathnaJayalath-gd2vn
      @GunarathnaJayalath-gd2vn 27 วันที่ผ่านมา

      😢😚😊🎉❤ ANURA
      OBA.RATE.JANAPATHI
      22.092024MALIMAWASAHA..
      JANATHAWATA.JAYEN
      ...JAYA😊

  • @Asantha-kk1xm
    @Asantha-kk1xm 7 หลายเดือนก่อน +97

    68% ප්‍රතිශතයට මගේ වටිනා ඡන්දය සමඟ ඔබ 2024 ජනපති වනු දැකීම සුන්දර සිහිනයක් 🌄

  • @user-ni3sl3oo3h
    @user-ni3sl3oo3h หลายเดือนก่อน +36

    අද වෙනකොට බොහො දෙනෙක් අන්ද භාවයෙන් මිදි ඇත. ඒක මෙ රට වැටි තිබෙන අගාදයෙන් ගොඩ ගැනීමට ලොකු ශක්තියක්. අනුර සහොදරයා අපි ඔබ සමගයි...මාලිමාව ට ජයෙන් ජයම වේවා..

    • @AshaNilochani-ez9js
      @AshaNilochani-ez9js 11 วันที่ผ่านมา +2

      අපේ රටේ අනාගතේ ඔබට බාරයි.🙏 උපන්නූපන් අනාගත පරපුරකට රටට ණය නැති නිදහස් නිවහල් රටක් තනන්නට ඔබට දළදා සමිදුන්ගේ පිහිට, ආශිර්වාදය ලැබේවා ! ♥️

    • @mallikakuwait7576
      @mallikakuwait7576 4 วันที่ผ่านมา +1

      Korona welawe meda peradiga ratawalin dipu adara gena kisma dasaka niuswala kiyaun ne apita ahun ne sahodaraya ape rate ahinsaka minissa owa dannetha ne

  • @user-oc1tg8ed6p
    @user-oc1tg8ed6p 7 หลายเดือนก่อน +19

    අම්මලා බුදුවන්නේ අනුරලා දිනවල ජාතියට බත දුන්නදාටයි ඔබට ජය

  • @user-jr5nb8od3j
    @user-jr5nb8od3j 8 หลายเดือนก่อน +71

    සහොදරය අපිත් අත්පොලසන් දෙබවා ගෙදර ඉදන් , ජය වෙවා මාලිමාවට .

    • @IndraniWijebandara
      @IndraniWijebandara 7 หลายเดือนก่อน

      මගෙ සහෝදරයා දෙන්නෙක් ජිවිතය පූජකයා රට වෙනූවෙන් බලාගෙන බලාපොරොත්තුව මෙ කුමර වෙනස් කරල යහපත් සමාජ දේශපාලන ක්‍රමයක් හදල මැරැනත් කමක් නැහැ

  • @user-lk1oq2ux7u
    @user-lk1oq2ux7u 8 หลายเดือนก่อน +72

    ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා මෙපාර අපි මාලිමාවට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👌👌👌👌

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน

      ජාතික ජනබලවේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @awmestrige
    @awmestrige 8 หลายเดือนก่อน +119

    මැත කාලයේ ඔබ මේ රටට ලැබුන වාසනාවක් බව තේරුම් ගැනීමට ලක්වැසි සැමට පින් මදි නොවේවා. 2024 මගේ පැතුම

    • @Kung-fuFriends
      @Kung-fuFriends 8 หลายเดือนก่อน +4

      පරිස්සමෙන් ඔහොමයං.

    • @mfsamd13
      @mfsamd13 7 หลายเดือนก่อน

      😂.5§3yy v.r4​@@Kung-fuFriends

    • @mfsamd13
      @mfsamd13 7 หลายเดือนก่อน

      😂.5§3yy v.r4​@@Kung-fuFriends

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @asankaamarasinghe7727
      @asankaamarasinghe7727 7 หลายเดือนก่อน +3

      Sema podu janayage දෑස් විවර වේවා..!..සත්‍ය dakiwa kiya api ප්‍රාර්ථනා කරමු...ජාතික ජන බලවේගය ට ජය වේවා..!

  • @jayathilakark6403
    @jayathilakark6403 8 หลายเดือนก่อน +55

    වැටුණු අපි නැගිටින්න.
    සිතට සැනසුම දෙන්න.
    කඳුළු මල් පිසලන්න.
    මාලිමාවට ඉඩ දෙන්න.

    • @user-ge6ig3tz1q
      @user-ge6ig3tz1q หลายเดือนก่อน +1

      ජයවේවා !!!

  • @user-xg4ml3ht4m
    @user-xg4ml3ht4m 8 หลายเดือนก่อน +16

    ජයවේවා සහෝදරයා

  • @dilipkarunarathna8175
    @dilipkarunarathna8175 8 หลายเดือนก่อน +42

    ජාතික නිදහස් අරගලය ට
    ලක්බිමේ අනාගතය ට ජයවේවා !!!

    • @user-rt9qe4qc2g
      @user-rt9qe4qc2g 3 หลายเดือนก่อน

      Sethala kamara vala seta nova MALIMAVA BEM MATTAMAN ANA NAYAKA A K D❤ JYAMA WAWA

  • @daily_moment
    @daily_moment 8 หลายเดือนก่อน +24

    අපේ.සක්තිය.ඔබයි

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 7 หลายเดือนก่อน +24

    අපේ මවුබ්ම බේරගන්න සැමදෙනාම එකතු වෙන්න ජාතික ජනබලවේගය සමග ජයම ජය වේවා

  • @nimalabeseka4501
    @nimalabeseka4501 8 หลายเดือนก่อน +29

    ජයවෙිවා

  • @sujithsujith5779
    @sujithsujith5779 8 หลายเดือนก่อน +15

    ආදරෙයි සහෝදරය

  • @SarathWimalaweera-os2tf
    @SarathWimalaweera-os2tf 8 หลายเดือนก่อน +74

    අපිත් ඔබ සමගයි අනුර ජනාධිපති කරමු අපේ රට. මාලමාවට බාරදී හදාගමු❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandraalwis3874
    @chandraalwis3874 8 หลายเดือนก่อน +42

    ජයවේවා ජය වේවා ජෙවිපි එකට ජයවේවා

  • @thennakoonthennakoon9116
    @thennakoonthennakoon9116 8 หลายเดือนก่อน +122

    ජාතික ජනබලවේගයට ජයවේවා , මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

    • @thilakaseeli5619
      @thilakaseeli5619 หลายเดือนก่อน

      ජාතික ජනබල වේගයට ජයවේවා.
      මාලිමාවට ජයවේවා!!!අනුරකුසාර සහෝදරයා ට ජයවේවා!!!!!

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 8 หลายเดือนก่อน +74

    මේ පාර මාලිමාවට 🧭✖️NPP 👍AKD ❤

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน +2

      ජාතික ජනබලවේගයට ජයවේවා ...

    • @sumithkeerthi8565
      @sumithkeerthi8565 6 หลายเดือนก่อน +2

    • @user-sr5jh7ek7n
      @user-sr5jh7ek7n 3 หลายเดือนก่อน +2

      Malimawata❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊

    • @user-sr5jh7ek7n
      @user-sr5jh7ek7n 3 หลายเดือนก่อน

      Npp jvpmaĺimßès ❤❤❤❤❤❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 หลายเดือนก่อน +89

    නැවත නැවතත් කියමු.ජාතික ජනබළවේගයට ජයවේවා .

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน +1

      ජාතික ජනබලවේගයට ජයවේවා ...

    • @munasinghefernando7864
      @munasinghefernando7864 7 หลายเดือนก่อน

      @@prasadiboyagoda1604 👊👍

  • @JayaweeraBandara-ss5ev
    @JayaweeraBandara-ss5ev 8 หลายเดือนก่อน +37

    අනුර අනුර අනුර අනුර අනුර 🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯

    • @SuneetaGunadasa-dw1zg
      @SuneetaGunadasa-dw1zg 7 หลายเดือนก่อน

      🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿❤️❤️❤️❤️❤️

    • @user-jn6fg9xi1t
      @user-jn6fg9xi1t 3 หลายเดือนก่อน

      1971 Ratata kelewapu hatty danne Nadda. 5:00

  • @user-nf6ft8fz7c
    @user-nf6ft8fz7c 8 หลายเดือนก่อน +15

    සුපිරි ඔහොම යන්❤

  • @anulawijewardena242
    @anulawijewardena242 8 หลายเดือนก่อน +36

    අනුරාධ පුරේ අනුර.. ජයශ්‍රි මා බෝ සමිඳු පිහිටෙන් ජයම වේවා!!!

  • @maheshherath5343
    @maheshherath5343 8 หลายเดือนก่อน +75

    අපි එදත් අදත් හෙටත් JVP සමඟ යි. එදාට වඩා අදට වඩා හෙටට නායක තුමණි ඔබගේ නායකත්වය අපේ රටට අවශ්‍යය වී තිබෙි

    • @PriyanthaHerath-pb7cp
      @PriyanthaHerath-pb7cp 8 หลายเดือนก่อน +1

      අපි එදාJVP නොවි හට හැබයි දැන්JVP

  • @sankadevinda3273
    @sankadevinda3273 8 หลายเดือนก่อน +17

    AKD....❤❤❤❤
    Proud to vote gor you...
    From UK

  • @grenade8888
    @grenade8888 8 หลายเดือนก่อน +36

    මට පොඩි ගැටලුවක් තියෙනවා වර්තමාන ආන්ඩුව පාස්කු ප්‍රහාරය වගේ එකක් ඊලග චන්දෙ ලන්වෙනකොට කරයිද අපි හැමෝම පරිස්සමෙන් වැඩ කරන්න ඔනේ අනිවාර්යයෙන් NNP ආන්ඩුවක් ගේන්න ඔනේ ❤❤❤❤❤ ජය වේව පරිස්සමෙන් හමෝම 🙏

    • @bitabitadorin9881
      @bitabitadorin9881 8 หลายเดือนก่อน +1

      සත්තකින්ම

    • @priyanthapriyantha169
      @priyanthapriyantha169 4 หลายเดือนก่อน +1

      අනිවා

    • @ShamilaQatar-fl3zp
      @ShamilaQatar-fl3zp 2 หลายเดือนก่อน +1

      Atta.haby.partana.kramu.anura.mhtaya.arksa.karana.kyala.Alladaviphty.

    • @leticiavirakoon156
      @leticiavirakoon156 19 วันที่ผ่านมา +1

      Ape rata obviously Anura puthe❤😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asanthitharanga2126
    @asanthitharanga2126 8 หลายเดือนก่อน +16

    ❤❤jayawewa sri 🇱🇰 ..❤

  • @jayanthapriyalal9237
    @jayanthapriyalal9237 8 หลายเดือนก่อน +14

    LAK MANITA JAYA WEWA....

  • @udayahemantha666
    @udayahemantha666 8 หลายเดือนก่อน +12

    Jayawewaa

  • @linatkalista7695
    @linatkalista7695 8 หลายเดือนก่อน +19

    npp Jayawewa ❤❤❤budusaranai Jayawewa

  • @KamalGunarathna-bg3vy
    @KamalGunarathna-bg3vy 8 หลายเดือนก่อน +18

    Malimata
    Jayawewa

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 8 หลายเดือนก่อน +111

    අනිවාර්යෙන්
    GERMANY ඉන්න අපි එනවා සහෝදරයා ඔබව දිනවන්න !!!
    NPP ජයවේවා!!!
    An Engineer from GERMANY

    • @DilshaN11.11
      @DilshaN11.11 8 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

    • @teklawijesekara9654
      @teklawijesekara9654 8 หลายเดือนก่อน +1

      ❤❤❤❤👍👍👍

    • @priyanthakarunajeewa429
      @priyanthakarunajeewa429 8 หลายเดือนก่อน +7

      QATAR හි වැඩකරන බොහෝ පිරිසක් බලාගෙන ඉන්නේ..අපිත් එනවා...

    • @user-jq7uz9iq1w
      @user-jq7uz9iq1w 8 หลายเดือนก่อน

      සර් ජර්මන් ගිහින් ගොඩක් කල්ද

    • @nevillejosephhettiaratchigeper
      @nevillejosephhettiaratchigeper 8 หลายเดือนก่อน

      @@user-jq7uz9iq1w more than 30 years

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb 8 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤❤❤❤❤Adaraneeya AKD ethulu jathika janabalawegayata jayen jayama wewa ❤❤❤❤❤❤❤❤

  • @priyanthalal6926
    @priyanthalal6926 8 หลายเดือนก่อน +10

    ජය නියතයි....❤❤❤❤❤❤❤❤❤

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 8 หลายเดือนก่อน +26

    අර්ථන්විත කතනයට වගේම කලවැව ආසන සමුළුවට ආසිර්වාදය, තෙරැවන්සරණයි, වෘතීය ජීවතය කලවැව ආසනයෙන් ඇරඹු අයෙක් (ගිහිකාලෙ )

  • @sunilkarunarathna7220
    @sunilkarunarathna7220 7 หลายเดือนก่อน +24

    මගේ ගෙදර චන්ද පහයි පහම තිබුනේ පොහොටිටුවට මම මාරම කටිටක් කැවාමෙික මාලිමාවට කරකවන්න අද එකමතික තිරනයක් පස්දෙනාම ගත්තා අපිත් මාලිමාවට ජයවෙිවා

    • @AjithNanayakkara-uo2kx
      @AjithNanayakkara-uo2kx 24 วันที่ผ่านมา +1

      අපේ ගෙදර 05යි අපෙ අම්මව තාම හරව ගන්න බැරි වුනා JVP වීඩියෝ එකක් පෙන්නුවා මමත් තේරුන් කරල දුන්නා😥අපෙ ගෙදර දෙන්නයි jVP අනිත් අයට තාම බෑ වයස මදි

  • @mahindaguruge9926
    @mahindaguruge9926 8 หลายเดือนก่อน +12

    ජයෙව්ව! ජයවේවා! ජයවේවා!
    ❤❤❤❤❤❤❤❤

  • @user-bg9sp5ce6r
    @user-bg9sp5ce6r 8 หลายเดือนก่อน +21

    දැනට අවුරුදු 50කටත් කලින් ඔබ දුටුවා .රට දැන් තිබෙන තත්වයට මුහුණ දෙන්න වෙන බව.කිසිම කෙනෙක් පිලිගත්තේ
    නැහැ.පිලිගත් කොටසක් හිටියා.එයාලා දැනගත්තා කවදාහරි දුප්පතාගේ රජයක් පිහිටුවන බව.එමනිසා මර්දනය කලා.මැරුවා.ද්‍රොහින් ලෙස හංවඩු ගැහුවා.නමුත් සත්‍ය අවබෝධ වේවා.ජයනියතයි.මාලිමාවට

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 8 หลายเดือนก่อน +2

      මේ වගේ මමත් කිව්වා
      නමුත් හුගාක් දෙනා මට බැන්නා.කමක් නැහැ.අද මගේ පැතුම් මල් ඵල ගැන්වේවි!

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg 8 หลายเดือนก่อน +10

    ජයවෙිිවා ජයවෙිිවා

  • @anurathennakon6246
    @anurathennakon6246 8 หลายเดือนก่อน +23

    ❤❤🌹🌹 ජාතික ජන බලවේගයට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤

  • @lankacool9116
    @lankacool9116 8 หลายเดือนก่อน +64

    මේ කතාව අහන සැම දෙනාට මෙය වෙනස් කරන්න එකතු වෙනවාමයි මාලිමාව දිනවමු..

    • @shante1692
      @shante1692 7 หลายเดือนก่อน

      😂jayawewa malimawata.

  • @landersz22
    @landersz22 8 หลายเดือนก่อน +9

    ❤❤❤❤ all the best anura brother 💪 🙌

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 หลายเดือนก่อน +12

    සබඳ ඔබ තාත්තගෙ දක්ෂ තාවයෙන් කලා ලොවට ආවත් ඔයා ගෙ ආකල්ප තාත්තගෙම වගේ වීමයි වැදගත්.
    ඔයා මේ රටේ සංගීත කලාවට තාත්තා ට වඩා යමක් කරන්න පුළුවන් වෙන්න ඕන ❤❤
    ඔයාට සුබ අනාගතයක් ❤
    ජාතික ජනබලවේගයේ වේදිකාව ට ඔබට ගොඩ වෙන්න හිතුන එක ගැන ගොඩක් සතුටුයි.
    ඒ...
    ඔබ අපේ කලා ලෝකයේ අග්‍රගන්‍ය කලාකරුවෙක් වන ගුණදාස කපුගේ ගේ පුතෙක් වීම නිසාමත් නොවේ
    ඔබේ හදවත ගැහෙන රාවය මේ රටේ මිනිසුන් ගේ හදවත ගැහෙන රාවය හා සමාන නිසා වෙන්න ඇති.
    ඒ නිසයි ඔබ..
    මේ රට හරිවිධියට හදන්න පුළුවන් වෙන්නෙ ජාතික ජන බලවේගය ට පමණයි කීයල හිතුවෙ.❤❤❤

    • @susilpriyanka5403
      @susilpriyanka5403 4 หลายเดือนก่อน +1

      කපුගේ මහතාගේ සිහිනය සැබෑ කරන්න . ඔහු හැමදාම පීඩිත පිරිස නියෝජනය කල කෙනෙක්.

  • @SandiSandi-rk1cx
    @SandiSandi-rk1cx 8 หลายเดือนก่อน +16

    Me para mamath jathika jana balawegayata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @g.mkarunadasa655
    @g.mkarunadasa655 4 หลายเดือนก่อน +8

    අනුර අපි ඔබ මෙවර ගේනවා හදපන් පුතා මේමව් බිම ඔබට හා ඔබේ කන්ඩයමට පුලුවන් පාරම්පරික යූඑන් පී කාරයෙක් මම මගේ පවුලේ මනාප 10ම ඔබට අපිට මුකුත් එපා රට හදපන් යෝදබල යෝද සක්තිය ලැබේවා

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 25 วันที่ผ่านมา

      ඇත්තමයි.මෙිරට.වැටෙන්නටනමි..එපා...........❤හැදෙන.දරැවනේ.නුබල..හඩන්නටනමි.එපා.......
      ❤❤❤❤❤..❤අනුරජනපතිතැමනි...දිනන.මෙිඅපේ.රට......❤❤❤හැදෙන..දරැවනේ.නුබල..සිනහාවි...වැඩෙන..රට

    • @KumuduWidanaarachchi
      @KumuduWidanaarachchi 25 วันที่ผ่านมา

      😂❤❤❤❤❤❤❤❤

  • @sanjeewakumara6202
    @sanjeewakumara6202 8 หลายเดือนก่อน +21

    ජාතික ජන බලවේගයට ජයම වේවා❤

  • @rasenarathna9027
    @rasenarathna9027 8 หลายเดือนก่อน +19

    Npp 👍👍👍👍👍👍👍👍💪💪💪🙏🙏🙏❤️❤️❤️කලාවැව ...

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 8 หลายเดือนก่อน +13

    NIYAMI ANURA NIYAMI JAYAWEWA OHOMAYANG

  • @lokuali931
    @lokuali931 8 หลายเดือนก่อน +17

    අනුර ❤️අපි හැමෝම npp❤️

  • @nishantharathnayaka9837
    @nishantharathnayaka9837 8 หลายเดือนก่อน +17

    ජයවෙවා NPP ……..

  • @sriyanimadagedara994
    @sriyanimadagedara994 8 หลายเดือนก่อน +13

    Nppjaya wewa
    Anagatha janapathi akd❤❤❤

  • @vensucharithagamaariyanand1916
    @vensucharithagamaariyanand1916 14 วันที่ผ่านมา

    ඔබගේ කථාවනං ඉතාමත්ම අගෙයි වැඩත් ඒ වගේම⁣ හොඳ
    උනොත් ඉතාමත් අගෙයි මගේ රත්තරං මේ පුන්‍යභුමියට මා මගේ පණවුනත් පුජාකිරිමට අපි සුදානම් ඔබට ජයවේවා මගෙහෙලබිමට ජයවේවා තෙරුවන්සරණයි දිර්ගායුවේවා මාගේ න් ඔබට සුබපැතුම් හැමදාම මගේ රටට ජයවේවා මේඋතුම් සම්බුද්ධ සාසනාය රකදේවා තෙරුවන්සරණයි දිර්ගායුවේවා මාගේ දරුවන්ට

  • @kusumdias5070
    @kusumdias5070 8 หลายเดือนก่อน +15

    ලංකාවට ත් ඡාතින ඡන බලවේගයට් ඡතවේවා.

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน

      ජාතික ජනබලවේගයට ජයවේවා .....❤

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 8 หลายเดือนก่อน +14

    ජාතික ජනබලවේගයට ජයවේවා!❤❤❤❤

  • @ruwanroxx3732
    @ruwanroxx3732 8 หลายเดือนก่อน +18

    තඹුත්තේගම එකෙන්ම npp.....❤❤❤❤

  • @user-rf4te9gd2q
    @user-rf4te9gd2q 8 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤maalimawata jayawewa. Adarei

  • @ctsengineering880
    @ctsengineering880 2 หลายเดือนก่อน +3

    අනුරාධපුරය අනුර ගිුමහ බෝදින් වහන්සේගේ පිහිටෙන් පුතේ අපට රටට ජයවෙිවා බුදුසරණනින් පරිස්සමෙන් ඉන්න❤ඔබයි අපේ අනාගතය

  • @devshsilva8387
    @devshsilva8387 8 หลายเดือนก่อน +8

    Akd jaya niyatai

  • @ruwannissanka6734
    @ruwannissanka6734 8 หลายเดือนก่อน +32

    මාලිමාවට රටට ජනතාවට ජයවේවා ♥️

  • @rajitha6165
    @rajitha6165 8 หลายเดือนก่อน +11

    හොරු සහ ජනතාවාදි නායකයන් තෙරුම්ගැනීමට වසර ගනනාවක් ගියා..එකට කණගාටුයි..පලමු වතාවට මාලීමාවට ඡන්දය මේ පාර..ජනතාවට ජයම වෙනවා..

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 หลายเดือนก่อน +19

    උපන්නට පසුව කනට ඇසුන පපුවට දැනුන ලස්සණම කතාව.මෙතෙක් රට විනාශ කල දෙශපාලුවෝ හදුනා ගත්තෙ ජීවිතේ සැදෑ සමයේ වුවත් ඔබවැන්නකුට අපරට බාර දිය යුතුමබව මනා ලෙස අවබෝධවීම ඉදිරි පරපුරෙ භාග්‍යයක් ලෙස මා දකිනවා.අනුර පතනුවනි ඔබ ඇතුලු පීඩාවෙන් පීඩිතවු දරුවන්ට ආදරයෙන්මේරට රැකීමේ ජනවරම බාර දෙන්නෙ ඉතාම සතුටින්.

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 21 วันที่ผ่านมา

      Mamath obata suba pathanawa.ape daruwanta munuburu minibiriyanta mulu ratema daruwan ta suba anagathayak!harima sathutui. Jayawewa. NPP.

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 หลายเดือนก่อน +2

    රෝහන විජේවිර සහොදරයගේ දැක්ම අපි මේ සිහිනය සෑබෑ කරමු මඩ කොච්චර ගැහුවද අවලාද කොච්චරක් ගැහුවත් වැට් වැටි නැගිටිමු හොරු ස්ත්‍රී දූෂිතයන් කුඩු ජාවාරම් කාරයන් අයිස් බිස්නස්කරායන් ජඩ මාද්ද්‍ය අපි ප්‍රතිප්සේප කරමු තක්කඩියන් නකි දෙසපාලනයට තිත තියමු හාල් කිලෝ 5 ට රුපියල් 3000 ට අරක්කු බොතලයට බත් පැකට් එකට අපේ වටිනා චන්දය පාවා දිලා අපේ අහිංසක දරුවන්ට මේ අනාගතය පාවා නොදෙමු බුදුසරනයි ගම්බාර අප්පචිගෙම මාලිමවට ජය නියතයි ❤සහොදරයා 🧭 ජයවෙවා

  • @user-hi6xl6tx8q
    @user-hi6xl6tx8q 8 หลายเดือนก่อน +10

    ❤❤❤❤❤dubai❤❤❤aluth ratak❤❤❤npp❤❤❤

  • @badraperera2797
    @badraperera2797 8 หลายเดือนก่อน +7

    ජයෙන් ජය වේවා !

  • @user-vx1dh6uv9d
    @user-vx1dh6uv9d 8 หลายเดือนก่อน +27

    npp jaya

  • @nishanthadabare7322
    @nishanthadabare7322 8 หลายเดือนก่อน +47

    මාලිමාව ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน

      ජාතික ජනබලවේගයට ජයවේවා ......

  • @mallikasamahon4339
    @mallikasamahon4339 8 หลายเดือนก่อน +10

    Jaya wewa AKD ❤🎉

  • @maxwellfelix6349
    @maxwellfelix6349 8 หลายเดือนก่อน +40

    මෙවර සහයෝගය ජාතික ජන බලවේගයට පමණයි මාලිමාවට ජයවේවා ........

  • @rohanajayasuriya9739
    @rohanajayasuriya9739 8 หลายเดือนก่อน +10

    Jayawewa NPP

  • @JanakaWathugedara-pp2qk
    @JanakaWathugedara-pp2qk 8 หลายเดือนก่อน +34

    සියළු දෙනාටම අපගේ ගෞරවය...මාලිමාවට ජය..👍

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 6 หลายเดือนก่อน +13

    අපිජනබලවේගය.තවත්.එකතු.වෙන්න

  • @hasinijewellers6412
    @hasinijewellers6412 8 หลายเดือนก่อน +11

    only hope ❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 8 หลายเดือนก่อน +8

    ❤ congratulations.

  • @user-lp6ee4ov9f
    @user-lp6ee4ov9f 8 หลายเดือนก่อน +84

    ලක් ඉතිහාසයේ නොසිතූ ජන වරමක් සමග ජාතික ජන බලවේගය ලක් දෙරණ සුරක්ෂිත කරනවා ස්ථිරයි.

    • @user-jq7uz9iq1w
      @user-jq7uz9iq1w 8 หลายเดือนก่อน +1

      වෙනවනම් ඒක තමා වෙන්නම ඕනි

    • @prasadiboyagoda1604
      @prasadiboyagoda1604 7 หลายเดือนก่อน +1

      ජාතික ජනබලවේගයට ජයවේවා ...❤❤❤

    • @ranukamperera2500
      @ranukamperera2500 6 หลายเดือนก่อน

      @@user-jq7uz9iq1w බලන් ඉදපන් වෙනවද කියලා 😂😂

    • @kumarisingh9836
      @kumarisingh9836 14 วันที่ผ่านมา

      Thoth pal horek wenna ethi ai bayadaaa Pala buruwo

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 8 หลายเดือนก่อน +35

    ආරක්ෂාව අංක 1 සහෝදරයා .

    • @user-er8oi5co6n
      @user-er8oi5co6n 8 หลายเดือนก่อน +1

      Denwath ape modakam atarimu?

    • @piyasenagamage322
      @piyasenagamage322 7 หลายเดือนก่อน

      T.​@@user-er8oi5co6n

  • @sameerasesath3898
    @sameerasesath3898 8 หลายเดือนก่อน +11

    එක යායට NPP❤

  • @pinnawal8172
    @pinnawal8172 7 หลายเดือนก่อน +5

    අනුරාධපුරය ඔබ අතේ දුක් විදින ජනතාවට තමයි දුක දැනෙන්නේ ඔබතුමා තමයි රටේ සම්පත බුද්ධිමත් පිරිසක් ඔබ වටේ සිටින එක ඉතාම වැදගත් පනිවිඩයක් . තෙරුවන් සරණින් සියඑදේ සාර්ථකව ගෙනියන්න වාසනාව ලැබෙිවා

  • @LookingForAnAngel-xw7zd
    @LookingForAnAngel-xw7zd 8 หลายเดือนก่อน +12

    ❤❤❤❤❤මාලිමාවට ජයවේවා❤❤❤❤❤

  • @samanpriyantha9488
    @samanpriyantha9488 8 หลายเดือนก่อน +16

    මේ පාර අපි හැමෝම මාලිමාවට

  • @user-pg4hv7df5b
    @user-pg4hv7df5b 8 หลายเดือนก่อน +6

    ඔව් අපි එකතු වෙමු මේ හොරුන්ට විරුද්ධව...උන්ට පෙන්වමු අපි තවත් රැවටෙන්නෙ නැති බව උන්ගෙ මුසාවන්ට.අපෙන් හොරා කාපුවා අය කර ගමු...එකතු වෙමු මාලිමාව එක්ක එක් වරක්....සත්තයි ඔබ එනවා දෙවනි වතාවටත් මාලිමාව සමග......

  • @chandimabandara1995
    @chandimabandara1995 8 หลายเดือนก่อน +7

    Uthukame Wagakima..venuwen Kapawemu...❤❤❤

  • @RanasingheKarunathilaka
    @RanasingheKarunathilaka 8 หลายเดือนก่อน +43

    රුසියාවේ ඉන්න හාදයෙකුට ලංකාව ගැන හිතන්න ඕන නැහැ මේපොලවේ ඉන්න එකා තමයි ඒක රකින්නට ඕන එයාට තමයි මේ රටඕනි රටව්නාස කරපු රාජපක්ෂලට රනිල්ට වඩා ගමේ බයියෝ අපට හොදයි ඒ මොකාවුනත්

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f 3 หลายเดือนก่อน +1

    ඒක නම් සහතිකම ඇත්ත! තුන්කල් දක්නා නුවණක් ඇති ලංකාවේ එතෙක් මෙතෙක් බිහි වූ විශිෂ්ඨතම නායකයා අනුර සහෝදරයා❤❤

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 8 หลายเดือนก่อน +11

    මාලිමාවට ජය රටට ජය ❤❤❤❤❤❤❤