I watch your programs from the USA and the lawyer I respect the most is Namal Rajapaksa. I wish he had another name. I am an 84 year old retired teacher with 50 years of experience in the education system in SL and abroad. Please ask him to be careful from the enemy for exposing the culprits. Please tell him that I am praying for him and the country to be free of corruption.
නාමල් රාජපක්ෂ මැතිතුමා ඔබතුමා කරණ සෙවයට ගොඩක් තුති තව ඉදිරියටත් මෙ රටට සෙවය කරන්න දයිරය ශක්තිය ලැබේවා
I watch your programs from the USA and the lawyer I respect the most is Namal Rajapaksa. I wish he had another name. I am an 84 year old retired teacher with 50 years of experience in the education system in SL and abroad. Please ask him to be careful from the enemy for exposing the culprits. Please tell him that I am praying for him and the country to be free of corruption.
00p, and I 😂😂
නාමල් මහත්යො ගොඩාක් පිං ඔබ යොය නිර්බිත කමට
සහතික ඇත්ත පාතාලයේ නායකයෙක් ලයිසන් පාතාලයෙක් සිද්ධාලේප වේස බංදු
පෙකරකදෝරැ මහත්තයගේ කතාව100/100ක්ම හරි ආන්ඩුවේ වැද ගත් තැන් වල ඉන්නේ අනවශ්‍ය එවුන්ම තමයි.
ලක්ෂාන් බාධා කරන්න එපා නීතිඥතුමාට ගොං ප්‍රශ්න අහන්නෙත්
රාජ්‍යයේ key points ඉක්මනින් වෙනස් කරන්න .
Thank you
Completely agree 🫡🫡🫡❤️❤️❤️
අර ළමාහේවා එමිල්ට සම්මාන දුන්නානම්
දේශබන්ධුව පොලිස්පති කරගත්
පුදුම වෙන්න එපා
එ වගේම අනුරත් රනිල්ටම ජනාධිපතිකම දිලා යන්න බැරි කමකුත් නැහැ
ඇයි ඉතිං 159 ක් තිබිලත් එක හොරේක් අල්ලන්න බැරි ජනාධිපති කේනෙක් මොකටද.
RATTARAN PUTEK 🙏
APEE
🙏 NAMAL RAJAPAKSA 🙏
පී බී ජයසුන්දර කියල ආර්ථික ත්‍රස්තවාදියා ගැන කවුරුවත් කතා කරන්නෙ නෑනෙ
රටෙ නීතිය ක් නෑ තවම තියෙනවා නම් ටිරාන් බංදූ ඇතුලෙ
Rate neethiya ballatama erapu porak thami desabandu. Kalakanni porak. Lankawata sapayak. 👏👍🙏✝️❤️
මේ වැඩසටහන දිගටම කරගෙන යන්න. ගොඩක් වැදගත් වැඩසටහනක්👍👍👍👍
ඩරත් එන් සිල්වා කාන්තාවක් හිටියේ අදි ආරක්ෂක කලාපයේ පාර්ලිමේන්තු ව ලග .
කාන්තාව ක් එක්ක ඉන්න පුලුවන්
ප්‍රස්නය අදි ආරක්සක කලාපයේ
අනික ඇය කොටි කාන්තාව ක් කවුද දන්නෙ ඇමැති වරෙයෙක් ගාතනය කරන්න ආපු
12:10 ඒ පාතාල නායකයා කොස්ගොඩ සුජී
රත්මලානෙ රොහා මරන්නෙ කව්ද කියලා කියන්න
අනේ උඹ දන්න රෙද්ද බොරු බීබීසි කාරයා කොහෙද වාහෙ බීබීසී රිපෝටර්ල ඉන්නෙ උඹ වගේ ජාතිවාදී ගොබ්බයො දාගෙන ඉන්නෙ උඹ ලංකාවෙ ඉද්දි ජාතිවාදෙ අවුස්සල දැන් ජිනීවා වාර්තා කරු කියලත් දාගෙන අනේ වාහෙ ජිනීවා වාර්තාකරු කියල උඹට කවදද හම්බවුනේ 😂...ඊලගට උඹ අර අහිංසක ගෑනු ලමයෙක් කොස්ගොඩ සුජීගෙ නෑනා කියල කිව්වෙ...කොහෙන් ඇාපු නෑ කමක්ද මී වස්සො ඒක.....උඹ ඒ ලමයගෙ අප්ප හැමිනෙන කොට ලාම්පුව අල්ලන් හිටියද.....ඒ ලමයගෙ සුජීට කිසිම සම්බන්ධයක් නැතුව උඹ කීයක් ගත්තද කාගෙන් හරි😂😂😂
B 4 clean police
Mé lakshan kiyana ekaa moda pamkayek.mee harakek
ලක්ශාන් ඔයත් බබා පාට් ප්‍රශ්න අහනවනේ.....ලිංග බාම් කියන්නෙ මොකක්ද කියල වගේ.....
Pimpiyo ke gehuwata boru walawal wala wetenna one nehe nithiya hariyata karamu chande dipu unta hadisi nehe pimpiyanta hadisi unata
නිස්සන්ක බන්ඩුල කරුණාරත්න ගැන කුමක් ද අදහස
අපි මොනව කියන්නද ඌ ගැන අර ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දීල තියෙන්නෙ බං ඒක හොයාගෙන කියවපං