Good to know the big potter is behind clean Sri Lanka, now I feel we can have some hope though we we were loosing hope little by little. Please do an awareness program to people, so that this will not be spoken otherwise.
ආකල්ප වෙනසක් නම් කල යුතුමයි. පෙර පාසල් දරුවාට එලෙස වර්ධනය වෙන්න සැලැස්විය යුතුයි. අපට නම් එය ගෙදෙරින්, පාසැලෙන් ලැබුනා. ප්‍රින්සිපල් මැඩම් ලොකු පොතක් පෙරලාගෙන කොටසක් කියවලා, කතා කලහම වැරද්දක් කරන්න හිතන්නවත් බෑ. ලංකාවෙ කහ ඉර ලග ලොකු වාහන නවත් වන්නේ නෑ. ඉස්සරහ red light වැටිලා තිබුනත් නවත් වන්නේ නෑ. ලොකු කාර් වලින් කුනු වීසි කරගන යනවා. I can make a long list. When poor people struggle to live, can compromise the quality of life. It shouldn't be like that. But can understand. Why educated, rich people? I think poor primary education.
At present the government is doing the right thing people will benefit after two years I am very happy the Corruption is happening in my opinion many will go to jail because now justice is in the right direction
ඉතාම වටිනා පැහැදිලි කිරිමක් .
මාලිමා රජයේ ප්‍රධාණ මාධ්‍යය වල හැමට තේරෙන භාෂාවෙන් පැහැදිලි කල මෙම වැඩසටහන ප්‍රචාරය කරන මෙන් ඉල්ලමි .
ජයම වේවා !
දර්ශනයක් තියන කෙලින් මිනිසෙක් ❤🎉
අජිත් සහෝදරයාගේ කථාව නම් අති සුපිරියක්.ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා යි පතමි.❤❤❤❤❤❤
ඉතාම ආසාවෙන් අහන්න පුළුවන් සංවාදයක්. යථාර්තය සරළ සිංහලෙන් කියා දෙනවා. ත්‍රී වීල් මල්ලිලාගේ, රටේ බොහෝ ජනතාවගේ සිහිනයට වැඩි, ලොකු සිහිනයක් ඔවුන් වෙනුවෙන් මාලිමාවට තියනවා. ඒක තේරුම් කර දීම අත්‍යාවශ්‍යයි. මට හිතෙනවා බොහෝ දෙනෙකුට ඒක තේරෙනවා. අනිත් අයට කියා දීම අවශ්‍යයි. හිතා මතා තේරෙන්නේ නැතිව වාගේ ඉන්න අය හැරුනාම.
මෙතුමාට හොදින් සවන්දෙන්න. ඉතාමත්ම හොද සාකච්චාවක්. සතුටුයි. එකගයි 100%
මිනිසුන් වල්මත්වෙලා ඉන්නෙ. මොලෙ මරලා තියෙන්නෙ. හොද අනාගතයක් සාර්ථක මිනිසෙක් එලියට එන්නෙ කොහොමද ඉතින්. සරුවපිත්තල ලෝකයකට මිනිස්සු ඇදලාදාලා ඉවරයි. සුදුවෙන්න ක්‍රීම් ගානඑකයි. අගපසග වෙනස් කරගන්න එකයි විතරයි දැන් ඉන්න දරුවන්ට තියෙන්නෙ. පලමුව මිනිසුන්ගේ මනස හදන්න.👌👌
ඇත්තටම මාලිමාවට චන්දෙ දීපු මිනිස්සුන්ට වඩා අනිත් අයට තමා කලබලේ තියෙන්නේ.
Exactly
රට විනාශ කරපු කාලකන්නීන්ට නැවත ඉඩක් නොලැබෙන්නේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ ,මාලිමාවට ජය
ලක්ෂාන් සහොදරයා ඉතා වටිනා සාකචිචාවක් විශිෂ්ටයි මහකුබලා ඔබ කියන දේ තෙරැමි ගන්න සමාජයට ලැබේවා ඔබ වැනි උතුමි මනුසුන් රටේ තවති බිහි වේවා 🙏
❤❤❤❤
ඉතාමත් වැදගත් සාකච්චාවක්. ත්‍රීවීල් ප්‍රජාවට වටිනා උපදෙස් ගොඩක්. ත්‍රීවීලයට එහා ජීවිතයක් ඇති බව ලස්සනට කියනව. දරුවන් වෙනුවෙන් මෙය තේරුම් ගන්න. පැරදුන දේශපාලුවන්ගෙ බොරු කතාවලට අහුවෙන්න එපා. දරුවන්ගෙ අනාගතය ගැන සිතන්න.
මෙච්චර කාලයක් ඉවසලා හිටිය වගේ ඉවසලා හිටපල්ලා.මාලිමාවට රිවස් ගියර්
න¿ත.❤❤❤
මාලිමාව අනිවාර්යයෙන් මේ රට හදනව! ඒක මැජික් සංදර්ශනයක් නොවෙන බව මිනිස්සුන් තේරුම් ගත යුතුයි.
බොහෝම හොද පැහැදිලි කිරීම ක්. මෙ වගේ අනිත් අයත් පැහැදිලිව කතා කලා නම් ජනතාවට තේරුම් ගන්න පුලුවන්. වැඩේ කියන්නේ කවුරුත් කථා නොකර එකයි ප්‍රශ්නෙ. එම නිසා මෙම විදියට මිනිසුන් දැනුවත් කරන්න. මාලිමාවට ජය❤❤❤❤
ඔරිජිනල් ජෙප්පෝ පස්සට යන්නේ නෑ උන් එක්ක සෙල්ලම් කරන්න හිතන් ඉන්න උන් මෝඩයි නියම දේශපාලන ය කරන්නේ උන් 👌
සුපිරි කතාවක්
මේවා රූපවාහිනී වැඩසටහන් වෙන්න ඕන
අපි බලාගෙන හීටපු video එකක් thank you වතු 👍මේ සහෝ දරයා ඉන්න තීබුනේ පාර්ලිමේන්තු වේ.
හරි ම වැදගත් කතා වක්. රට ට වඩා මනුස්යා වෙනස් වෙන්න ඕනේ. මොකද අවුරුදු ගානක් කාලා වීනාශ කරපු සමාජයක් අපි ට ඉන්නේ. අමාරුයි නමුත් කොහොම හරි මේ ගමන යන්න ඕනේ.
මං ආසම මනුස්සයෙක් .. තමයි..
මේ විදිහට මිනිසුන් දැනුවත් කිරීම ගැන ඔබට ගොඩක් ස්තූතියි❤️
ත්‍රීවීල් සමාජය ගැන ඹබ දැක්වූ අදහස් හරිම ආගෙයි. ඔවන්ගේ මනස හදන ඒක ඉතා අමාරුයි .නමුත් කළ යුතුම දෙයක්. මෙවැනි සාකච්චා රූපවාහිනියේ පෙන්විය යුතුයි.
අපේ තියෙන එකම හීනෙ තමා අපේ රට ලෝකයේ දියුණුම රටක් වෙනව දකින එක ඒක ඉෂ්ඨ කරල දෙන එක තමා අපි මාලිමා ආන්ඩුවෙන් බලාපොරොතු වෙන්නෙ....
මහත්තයෝ මේ ආණ්ඩුව ක්ලීන් කළ යුත්තේ පොලිස් පාතාලය එහෙම නොවුනොත් ආණ්ඩුව ඉක්මනටම ගෙදර ඒ තරම් ප්‍රබලයි පොලිස් පාතාලය 😢
පොලිසීය වෙනම අරය වෙනම මෙයා වෙනම කීයලා බැහැ මේ ඔක්කොම මීනීස් සු නේ ඒ නීසා ඒකට හදාගෙන යන්න ඕනේ. පොලීසීය වීනාශ කලේ දේශපලකයා මීසක් ජනතා ව නෙවෙයි නේ,
@@krishperera5050කප්පං ගන්නයි මිනී මරන්නයි පොලිසියක් ඕන් නෑනේ
Sure
Ow eka ඇත්ත mokada inna o.i.c okkama හිටපු anduwata kade giya eun dan me ආණ්ඩුවට kela wena wada karanne
Machan poddak iwasala inna ewa eka para karana ba auruddak iwasala inna gdk ewa wei podi kalayak demu api ai bn npp apu gamn ungen ekapara dewal gana hadanne
රනිල් රාජපක්ෂලා හොරු ටිකට නැවත බලය නොදී යුතුයි...මේවා රජයේ ප්‍රධාන නාලිකාවල ප්‍රචාරය කල යුතුයි.. ජනතාව දැනුවත් කිරීම ඉතාම මදියි.. ලැබු ජය රැකගමු.. ජයවේවා සියලු දෙනාටම 🌷👍🏻
බස් සහ three wheel සම්බන්ධව මම අහපු අගනාම කතාව මෙයයි.
ඔබතුමා හරියටම හරි. පොලිසිය clean කරල ඉන්න කියන කතාවට
ඔබ තමයි නියම පිළිතුර දුන්නෙ.
ඔය three wheel සහ බස් සංගම් සුබ සාධනය කියල මොනවද කකරන්නෙ. ඒ මිනිස්සුන්ට ඉතිරි අනිවාර්‍ය ඉතිරි කරීමේ ක්‍රමයක් කියා දීම. ඉංග්‍රීසි කතා කිරීම ඉගෙන ගැනීමට පහසුකමක් සලසා දීම. කියවීම හුරු කිරීම. පව්ල් වල සාමාජිකයින් සමග එකතු වී අවුරුද්දකට වතාවක් සුහද හමුවක් පැවැත්වීම. තම පළාතේ පොදු කටයුතු වෙනුවෙන්
මාස තුනකට වරක් හෝ සාභාගි වීම. තම තමන්ගේ ආගම් අනුව අධ්‍යාත්මික වැඩ සටහන් සංවිධානය කිරීම.උදා: බෞද්ධ අයට භාවනා වැඩසටහනක් පැවැත්විය හැක.
❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🌞🌻🌺🌞🌻🌻🌻🌺🌺🌹🌹🌹👍👍👍👍👍👍හික්මීමක් ඇති මිනිසෙකු බිහිවූ දා මගේ රට දියුණු වෙන එක නවත්තන්න බෑ..ඒ සදහා කටයුතු කරන සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤❤
හොදින් සවන් දි තේරුම් ගන්න හොදම හොද කටාවක්
හැමෝම එකතු කරගෙන මෙි මාතෘ භුමිය ඉහළටම ඔසවා තැබිිමට ශක්තිය ධෛර්යය ලැබේවා .
ඉතමත්ම වටිනා කතාවක් . ඔබතුමාව ජාතික රූපවාහිනී වැඩ සටහන් වලට ගෙන්වා සමාජය දැනුවත් කරන්න ඕනෙමයි. ලක්ෂාන් පුතා ඒ වැඩය බාරගන්න, අපේ හිත්වල තිබුනු දෙයක් මෙතුමා ඉතාමත්ම සරලව නමුත් ගැඹුරුම දෙයක් පහදලා දෙනවා . ඔබ දෙදෙනාටම තුනුරුවන් සරණයි !!🙏😊
අජිත් සහොදරයා ගේ හෑම වචනයකම ඉතාමත් වැදගත් ❤❤❤❤
එකතු වෙලා වැඩ කරමු.අවුරැදු පහ ඇතුළෙ රටගොඩම තමයි...........
කුබලා මෙකේන් එන නිසා සබ් කරා
ඔබ තුමා හොඳ මනුස්සයෙක්... ඒ ත් ඔය කියන තත් වයක් පොළවේ නෑ...
නියම කතාව අජිත් මහත්තයෝ. තව තවත් මිනිසුන්ගේ ඔලුව සෝදා clean කරන්න.උපදෙස් ඇවැසියි. සමාජය දැනුවත් විය යුතුයි. දැනුවත් කල යුතුයි. Yes අවලං ක්‍රමය විසිකර මිනිසා නිර්මානය කල යුතුයි. ජයවේවා
නියමයි නියමයි වැඩසටහන ..❤❤
බ්‍රෝ..අද නිහඩව මැදින් පනින් නැතුව අහගෙන ඉදගෙන ප්‍රෝග්‍රැම් එක කලාට ස්තුති.❤🫡
අජිත් සහෝදරය , ඔබ කියන දේ ඇත්ත යි....අද දකුණු කොරියාව දෙස බලන්න...රියදුරු නැතිව ගමන් කරන මගී ප්‍රවාහන බස් සේවාවක් ආරම්භ කර ක්‍රියාත්මක කරන තත්වයට පත් වෙලා...එදා 1970 ගණන් වල මුඩුක්කු වලට , මුඩුක්කු ජනතාව වෙසෙන ප්‍රදේශවලට කිව්වෙ " කොරියාව " කියල ....වර්තමානය වනවිට දකුණු කොරියාව කොතැන ද තියෙන්නෙ.....අපේ රටේ ශ්‍රම බලකාය දකුණු කොරියාවේ රැකියා සඳහා යන තත්වයට දකුණු කොරියාව දියුණු වෙලා....Clean Sri Lanka වැඩ සටහන පා පැදියේ සිට අධි සුඛෝපභෝගී රථ වාහනය පදවන රියදුරුගේ මානසික තත්වය හදන එකයි කරන්නට ඕනැ.....රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවය කරන සේවකයින්ගේ මෙන්ම සියලුම ජනතාවගේ මනස හැදීම යි කළ යුත්තේ. ...පාර්ලිමේන්තුවත් මාසයකට දින දෙකක් හෝ තුනක් රැස් වුනාම හොඳටම ඇති....තියෙන අණ පනත් සම්මත කර ගන්න....එතකොට මන්ත්‍රීවරුන්ට ජනතාව ලඟට ගිහිල්ල ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට පුළුවන්....පාර්ලිමේන්තුවෙ දැන් කෙරෙන්නෙ නිරර්ථක කථා පවත්වමින් කාලය කා දැමීමක්.....Clean Sri Lanka වැඩ සටහනට පාර්ලිමේන්තුවත් ඇතුළත් විය යුතුයි.....මේ අවුරුදු පහේදිත් මේ රට ගොඩ දාගන්න නොහැකි වුනොත් මේ දේශය සොම්බ් දේශයක් බවට පත්වෙනව සිකුරුයි....ලක්ෂාන් සහෝදරය, ඔබට බොහොම ස්තුතියි මේ වැඩසටහන ගෙන ආවට.......
එක එහෙමම වෙන්න වුවමනායි,ආයෙත් වෙන ආංඩුත් එපා!
මේ වගේ දැනුවත් කීරිම රැපවාහිණියෙන් කරන්න.
ඔව් පත්තු අපි මේක ගොඩදාමු..
ඡෙෂ්ථ පුරවැසියන් ගෙ ස්ථාවර තැන්පතු ව ලට ගෙවන පොලිය පිළිබඳ කතා කරන්න ❤
ඔයා කියපු නිසා subscribe ඔබ තුමා එක්ක සමබර ධනාත්මක විවෙචනයකට ඉතා ආසාවෙන් හිදිමි .....ඔබ තුමට දිර්ගායුෂ පතමි
සුපුරුදුවම ඉතාම හරවත් කතාවක් . මේ ක්‍රියාමාර්ග ගන්න ඉක්මන්වුනා වැඩියි කියලා සිතුනත් එක අතකට අතගගා කාලය ගත කරනවාට වඩා ඉක්මන් ක්‍රියාමාර්ග වලින් ඉක්මන් ප්‍රතිඵල ගතහැකි බවකුත් පෙනෙන්නට තියෙනවා .
ඇත්තටම ඊයේ මාධ්‍යට මුදාහල බස් සංදර්ශනය දකිද්දී ඇඟ හිරිවැටෙන ගතියක් දැනුනා . නිරතුරුවම රූපවාහිනී මාධ්‍ය මගින් ඒවා මුළු රටටම ප්‍රචාරනය කල යුතුයි . ප්‍රදර්ශනය කල යුතුයි . මහ මගට බැස්ස මිනිසුන් මරණය අතේ තියාගෙන මරණය පෙනි පෙනී ජීවිතය ගලවා ගත් ආකාරය ඔවුන් ට නැවත පෙන්වා දිය යුතුය .
තරඟකාරිත්වය විසින් ජීවිත ව්ටිනාකම් බිංදුවට දමා තිබුණි . මම හිතන්නේ රටක් වශයෙන් ගතයුතු මූලික අඩිතාලම දමමින් සිටී . පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අවශ්‍ය හැම කෙනෙක් ම මේ වැඩ පිළිවෙළ ට සතුටින් කැපවීමෙන් දායකත්වය දක්වයි .
මේ සඳහා මූලික වී ක්‍රියාකරන ජනාධිපති තුමා ඇතුළු ඔබ සැමට අවශ්‍ය ශක්තිය දෛර්‍ය සහ වාසනාව ලැබේවා ! 🙏
ජය වේවා ශ්‍රී ලංකා ! 🎉🎉🎉✌❤❤❤🌎
මේ කතාව ජාතික රූපවාහිනිය හරහා ප්‍රචාරය කරන්න ඕනි. ඒ තරම් වැදගත් ❤
මාලි මාවට ජය වේවා❤❤❤❤❤
කතාව ඇත්ත අපි දැන් වාහන හදන්න ගුවන්යානා හදන්න යනඑක තේරුමක් නෑ ඒව ඉහල තාක්ෂනයකින් වැඩි ඵලදායිතාවකින් කරන රටවල් දැන් තියනව අපිට කරන්න පුළුවන් එකම දේ තමා රටට අවශ්‍ය ආහාර ටික රටට තුල නිෂ්පාදනය කරගන්න ඕන . අනික නිකං හිතන්න ජපන් බස් එකකට ජපන් වාහනේකට ඔය තොරොම්බල් කෑලි හයිකරන්නෑ නේද . ඒකියන්නෙ අපට හොද වාහනයක් මිලට ගන්න පුළුවන් රටක් උන් හැදුවෙනෑ වෙනරටවල හොද වාහනයක් ගන්න මිලට වඩා වැඩි මිලක් ගෙවල ගන්න ත්‍රීවිල් එක වටිනාකමින් අඩුයි කියල අපේ හිත ඇතුලෙන් කියන නිසා තමා තව කෑලි හයිකලේ . ඒඋනාට හොද ජපන් වාහනේකට වටේට කෑලි එල්ලන්නෑ නේද
අනිවාරයෙන් npp දේසපාලනය තවතවත් පලල් කුුමවෙිදයක් අනුගමනය කරන්න ona මෙි ආන්ඩුව අපි රකිනවා
මහජන විරෝධතාවයකින් මේ ආණ්ඩුව යන්නේ නෑ.අවු 5ක් යනකොට ආයෙත් අනුර නිතරගයෙන් ජනපති...
සුපිරි කතාව ...උගත් බුද්ධිමතුන්ට පමණයි.....❤..❤
ඔබගේ කියවිම විශිෂ්ටයි. සමාජ ගත කිරිම අතිශයින්ම දුෂ්කර විය හැකියි
මහ කුඹලට කන් දෙන ගොඩක් අය ඉන්නවා කාලෝචිතයි
Keep it up my dear Ajith, we cannot turn back
Respect you both ❤
Thanks Mr Ajith well said and keep changing the systems and people.
බස් සහ ත්‍රීවීලර් කාරයන් එල්ලාගෙන ඉන්න රෙදිකෑලි වලයි මයින පවුල එල්ලාගෙන ඉන්න සාටක වලයි වෙනසක් නෑ
මේවගේ මිනිස්සු පක්ෂයේ ඉහළ ඉන්නවා කියන්නේ බය වෙන්න දෙයක් නෑ...
❤❤❤❤❤ අනිවාර්යයෙන් .....ම...
මන් හිතනවා අපි හැමොමම හිතමු මේ රට අපේ හොද විදියට වෙනස් කරන්න සහයෝගය දෙමු
අජිත් අයියා ගේ කතාව බොහෝ රාජ්‍ය සේවකයින්ට තේරුම් ගන්න බැහැ ,මම හරිම ආදරේ කෙනෙක් ,මේ සැලොලයිට් ලෝකයේ අධ්‍යාපනය මගින් ඔලුව ශරිිරයට දැනෙන පරිද්දෙන් හෝදන්න වෙනවාමයි
මෙවැනි වැදගත් සාකච්ඡා ජාතික රූපවාහිනීය ඔස්සේ දැනුවත් කලානම් කොපමන වැදගත් වේද.
ඉස්සෙල්ලා රජයේ ආයතන සහ නිලධාරීන් cleen කරන්න ඕනෑ
අපිත් මාලිමාවට කඩෙ ගියා හොදටම..ලොකු බලාපොරොත්තුවක් එක්ක.කරන වැඩ ඔක්කොම හොදයි..ඒත් ගම් වල ඉන්න නිකම් දෙනකල් බලන් ඉන්න හිගන්නු වගෙ දුප්පත් කියල ලේබල් ගහගෙන නිකමොන්ට අස්වැසුම දෙන එක අනිවාර්යයෙන්ම නතරකරන්න ඕනි.මේ කමෙන්ට් එක අනිවාර්යයෙන්ම කියවපල්ලා.අනුර සහොදරයට කියපල්ලා.වයසක අම්මලා තාත්තලාට නැන්දලා මාමාලාට ආබාධිත දරුවන්ට මිනිස්සුට දෙන්න ඕනි..නැතුව වැඩක් පලක් නොකර පිංගෝස්තරයො වගෙ ගෙවල් වලට වෙලා ඉන්න කාලකන්ණිට දෙන්න එපා.මම බදුල්ලෙ අපෙ ගමෙ එහෙම දෙනවා රටෙ ගොඩක් උන්ට දෙනව කියල විස්වාසයි . උන්ගෙන් අඩුම පාරවල් වල කුණු හරි සුද්ද පවිත්‍ර කරගෙන වැටුපක් දෙන්න.නැතුව අපි රටට වැඩකරල ඒ හම්බෙන වැටුපෙන් ජීවත් වෙනවා උන් පිණට ජීවත් වෙනවා.එහෙම බැ ..අනිවාර්යයෙන්ම මේක අදාල තැනට යොමුකරපල්ලා..නැත්නම් එන්න එපා ඊලගට කතිරෙ ඉල්ලන්
රට දියුණු වෙනවනම් බොක්කෙන්ම සහයෝගය දෙන කෙනෙක්🙏
අහන්නම ඕනා කතාවක්.දියුනු වුන කෙනෙකුට සවන් දෙන්න.කුහකයන්ට ඕනා නූගතුන් බිහිකරන්න ඔවුන්ට ඕනා ඒ අයගේ ජරා වැඩ කරවාගන්න.ඒ නිසා THREEWHEEL BUS මල්ලිලාව විනාසකරන්න ඕනා.ඔයාලාට ආදරේකට නෙවේ ඔයාලාගේ පැත්තේ මේ වෙලාවේ හිටගන්නෙ ඔයාලාගේ විනාසයට ඔයාලා පැත්තේ මේ වෙලාවේ හිට ගන්නෙව්..
Excellent explanation. Thank you very much for your guidance. 😊😊😊😊😊
Wonderful discussion. Timely advice and feedback. We have to think beyond and need to develop human capital. Think differently.
Excellent program
මේ ත්‍රීවිල් මල්ලිලාට කියන ටික වෙනම එඩිට් එකක් දෙන්න..හරි වටින ටික ඒක
අපේ මිනිසුන්ගේ හැඩය පතුලට කිදා බැහැල ජීවත් වෙන සමාජයෙන් පරිසරයෙන් එහා අවබෝධය නෑ, කොටසක් ඉන්නව තමා හැරෙන්නට අනිත් සේරම වෙනස් විය යුතු කියා,නමුත් මේක වෙනස් කල යුතු මයි, මේ ආණ්ඩුවෙන් මේ පිම්ම නොපැන්නොත් ආයෙ බලාපොරොත්තු තියන්න අමාරුයි , හැබැයි අපේ මිනිසුන් එක්ක මේක සංකීර්ණ නිසා පෙර අධ්‍යයනයක් සහ තීවුර වැඩපිළිවෙළක් ඇතිව,ඒ වගේම මිනිසුන් ඉතා ඉක්මනින් ප්‍රතිපල දැකින්න බලාපොරොත්තු වෙනව,නැත්නම් උද්‍යෝගය නැති වෙලා ආණ්ඩුව ගැන පසුගාමී වෙනව,මාලිමාවෙ නියෝජිතයන් සරල ජනතාව එක්ක ඇති ගනුදෙනුව දුර්වලයි , අද ඊයෙ ඉදල නෙමෙයි බොහෝ කල් සිට තියෙන අඩුවක්, ඡන්ද ලැබුනෙ එයාල නිසා නොවෙයි , අනුර නිසාත් ජනතාවට තිබූ පීඩිනය නිසාත්. ත්‍රීරෝද වලට යටවී ඇති තරුණ් ශ්‍රමය හරිම අපරාධයක් නිෂ්පාදන ක්‍රියාවට උපරි දායක කලයුතුයි,බස් ත්‍රීවීල් තුල ඇත්තේ හීන මානසිකත්වයක්, ව්කෘතා පෙන්වන්නෙ ඒ නිසා ,අජිත් අයියට හොද දැක්කමක් තියෙනවා ,විශ්වාස කරනව අනුරට ලොකු සහයෝගයක් වෙයි අජිත් අයියව.මට දැන් 50ක් ගොඩක් කල් ඉදල බලාගෙන හිටියා ලංකාව ලස්සන දියුණු පිරිසිදු රටක් හැටියට දකින්න, තව අවු 5 කින් වත් ඒ හීනය දකීද,අපේ මිනිසුන් වෙනස් කරන්න අමාරු එයාල ලෝකය දැකල තියෙන්නේ හරි චුට්ටයි, අජිත් අයියෙ කැමති නම් අපිත් සම්බන්ධ කරගෙන අදහස් හුවමාරු කර ගන්න .❤
Ajth මහතා රටේම thrivil sungum bus sugum දැනුවත් karana wada pilwelak...හදන්න ...මොකද meyala thami...නැවතත් ...me ආණ්ඩුව පරදවා ...හොරු ගේන්න ...මොකද තේරුමක් නැහැ ...රටේම යහපතක් karana කියලා ...ජනාධිපති තුමා ...නීතිය kriyathmaka කරන්න ඕනෑ ...
මේ වීඩියෝවේ ත්‍රීවීල් මල්ලීලා , බස් අයියලා සම්බන්ධ කොටස වෙනම වීඩියෝවක් ලෙස ත්‍රීවීල් බස් පිංතුරයක් දාලා අනිවාර්යෙන් බලන්න කියලා upload කරන්න ,
හැමෝම නෙවෙයි පොලීසිය සමහර අය කරන ක්‍රියා නිසා අපිටත් කලකිරීමක් තියෙනවා .සැලැස්මක් නැතිව වැඩ කරන බවක් පේන්න තියෙනවා .
හිරිවැටුනු සීතලවූ සිරුරු වලට ...... නැවතපන දෙමු....
Good program ❤❤❤
Supiri kathawa..ammo.atta.
❤ KATHAVA ATHTHA PASUGIYA ANDU MANAVAYAGEA HEENA MEARUVA.RATEA ITHURU WELA INNEA MEATTO NISA THAMAI ANDUWEA YOJANA NOTHEARENNEA .MADYAWEDIYAGEA HODA AHUNKANDEEMAK THIYEANAVA BADANOKARA SITIMA ❤❤THANKS BOTH OF YOU ❤
ඉතාම වැදගත් කතාවක්
Haki uparimayen sahayogaya demu ape rata hadamu ❤❤❤❤❤
අර සීගිරියෙ ටිකට් දෙන්නෙ නැතිව පැය ගණන් පෝලිමේ තියනව. ඒ මිනිස්සු ආයෙ එයිද ලංකාවට. ඒ ටිකට් කවුන්ටර් වල ඉන්න අයගෙත් අවශ්‍යතාව ඒක වෙන්නත් පුළුවන්.
Great explain well done.
Malimawata dekotiyak ❤❤❤ aragalayata jayaweva akd npp jvp all'the best ❤kumbala ta jaya❤
අජිත් for ever ❤❤❤
ඉස්සෙල්ලම පොලිසිය clean කරලා ඉන්නන ඕන පොලිසියේ ඉන්නේ පට්ට හොරු
රටක් දියුණු වෙන්න ඒ රටේ මිනිසුන්ගේ ආකල්ප වෙනස් වෙන්න ඕනෑ. යුරෝපිය රටක තියා මැලේසියා සිංගප්පුරුවටත් පය නොගහපු මිනිස් සමාජයට චිත්‍රපටි මගින් හෝ ඒ රටවල ඇති දියුණු ප්‍රවාහන පද්ධති මිනිසුන් සුව පහසුවෙන් ජීවත්වෙන හැටි අවබෝධ කරදෙන්න වෙනවා...
ඕනෑවට වඩා දඟලන පිරිසක් ඉන්නවා .ඒකයි ගැටලුව
ඒක පරිණ් වෙනස් කරන්න අමාරුයි
එහෙම කරලා තමයි gotabayata යන්න සිද්ධ වුණේ
ටිකෙන් ටික හදන්න බලන්න
එතකොට මිනිස්සු එකත් ඒක්ක එකතු වේවි
Hamadama wage adath wadagath matrukawak ❤❤❤❤❤
Good to know the big potter is behind clean Sri Lanka, now I feel we can have some hope though we we were loosing hope little by little.
Please do an awareness program to people, so that this will not be spoken otherwise.
චේන්ජ් එකක් වෙනුවෙන් ඡන්දය දීලා චේන්ජ් වෙනකොට තප්පුලන්නෙ චේන්ජ් එක කකුලෙන් අදින හොරු බව දකිමු
මේ ලස්සන වචන පොඩි මිනිස්සුන්ට තේරෙන්නේ නෑ .
අපි චණ්ඩින්ට බය නෑ. අපි ඉස්සරහට තැබූ පය පස්සට තියෙන්නෙ නෑ
රටේ බලාපොරොත්තු වුමුලික් ප්‍රශ්න හුගාක් විසදිලා නෑ.
මඩ ගා ගන්න නැතුව සිංගප්පුරු න්කයක මෙන් යුක්තිය තුල දැඩි තීරණය ගෙන වැඩ කල යුතුයි
මියන්මාර් උක්‍රෙන් එවුන් රටට බාර නොගෙන යැවිය යුතුයි
යුරෝපිය සංචාරකයින් ගේන්විය යුතුයි
උක්‍රෙන් යුද අනාතයින් ගාල්ලේ විසා නැතුව නතර වි අපේ වියාපාරත් අල්ලගෙන
අපි අවුරුදු 30ක් ජිවිතේ පුද දිද්දී වින්ද දුක හොදටම ඇති 😮
Wow maru pehedilikirimak ❤
This unique vedio should be watched by every srilankan
❤❤❤❤❤❤❤❤😊😊😊😊
Jayenma jayaweewa sahoodarayaaa ❤❤❤❤
Love you bro,we will make this happen.
ආකල්ප වෙනසක් නම් කල යුතුමයි. පෙර පාසල් දරුවාට එලෙස වර්ධනය වෙන්න සැලැස්විය යුතුයි. අපට නම් එය ගෙදෙරින්, පාසැලෙන් ලැබුනා. ප්‍රින්සිපල් මැඩම් ලොකු පොතක් පෙරලාගෙන කොටසක් කියවලා, කතා කලහම වැරද්දක් කරන්න හිතන්නවත් බෑ. ලංකාවෙ කහ ඉර ලග ලොකු වාහන නවත් වන්නේ නෑ. ඉස්සරහ red light වැටිලා තිබුනත් නවත් වන්නේ නෑ. ලොකු කාර් වලින් කුනු වීසි කරගන යනවා. I can make a long list. When poor people struggle to live, can compromise the quality of life. It shouldn't be like that. But can understand. Why educated, rich people? I think poor primary education.
Thank you ❤❤❤
හරි විදියට වෙනස් කරමු
වස්තුහේවා මහ කුඹලාණේණී !! සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න යටිතල පහසුකම් වගේම ආහාර පානත් පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂීත වෙන්න ඕන , ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ආහාර පාන පැත්තට ෂොට් එක වදින්න පුළුවන් කෙසෙල් ගෙඩි , අන්නාසී වගේ පලතුරැ වලට ඉදවීමට ගහන chemical නිසා ඒ සම්බන්ධ දෙයක් විදේශීය මාධ්‍ය තුලීන් දැක්කොත් ලොකු වීනාශයක් ඒ අංශයෙන් වෙන්න පුළුවන් දැන්මම පියවරක් ගත්තොත් අවදානමෙන් වැලකෙන්න පුළුවන් වෙයි ,
අද අපේ රටට ඉන්දීයන් සංචාරකයන් එන්න වැඩි වශයෙන් බලපාලා තියෙනවා , ඒ රටේ කෙරළ වගේ සංචාරක කලාපවල TAXI මාෆීයාව , අධීක මිළ මුදල් අයකිරිම සහ අවට පරිසරයේ නිදහස නැතී එක , මහමග කුණු Clean කරන එක ලේසීයි මිනිස්සුන්ගේ හිත්වල තියෙන ජරාව තමා Clean කරන්න අමාරැ ,
👍👍👍💐💐🇱🇰🇱🇰🇧🇭
At present the government is doing the right thing people will benefit after two years I am very happy the Corruption is happening in my opinion many will go to jail because now justice is in the right direction
❤❤stutiyi eth mahajana aaraksaka amaaryansaye upadesaka ranaweera ehema taajudeen ge case yata gahapu aya mewa gana hoya balanna
බලේ අතේ තියන් බයිලා ගහන්න එපා කුනු ගොඩක් නම් එකෙන්ම සුද්ද කරලා දාන්න සමහර වෙලාවට ඕනෙ වට වඩා වකුටු වෙනවා වැඩී වගේ ඉස්සර වෙලා පරන කුනු ගොඩවල් ප්‍රදාන තැන් වලින් අයින් කරන්න බැරිනම් මිනිස්සු ඔයාලත් අයින් කරන්න දෙසරයක් හිතන්නෙ නෑ
අප වෙනස් විය යුතුව ඇත.