Shavendra yudde kale ne. Yudde awasthawe Shavendra hitiye km 30 k pitipasse. Sebalu bhumiya alla gattata passe Shavendra gihin tv ekata muuna daala prasidda una. Aththatama yudde kale wena aya. Corona kaale Shavendra silva billion gaanak hora kewa. Meka thamai aththa. Sathya terum ganna mahattaya.
Please Respect General Shawendra Silva two decades he fight with terrosis to get back our all country to normal, what ever politics he is great soldier don’t forget everything for just politics,that’s Sri Lankan people mentality.everything you can forget for nothing.dear sir shawender I respect you!
When you bring a man to interview you ask questions and he answers . If you shut your mouth and let us listen to what ever he says you may get better response from viewers. Chamuditha and you are a like.
They imported duty-free cars but used official vehicles with drivers. What Anura should do is, regularly inspect vehicles and hold the driver responsible for maintenance.
අසාර්ථකයි
සරත් ෆොන්සේකා සිංහ රෙජිමෙන්තුවෙ
ඇයි බොරු කියන්න එපා. ෆොන්ස්‍ර්කා සර් සින්හ රෙජිමෙන්ට්. ඔය වාගෙ තමා අනිත් බොරුත්.
S f ,s r eake mun boru mai kiyannea
Yako mama2007pension giye.
Mata rs 39000 ලැබෙන්නේ api kohomada ජීවත් wenne owath katha karanne
Sawendra ta salli eya dan marry karre devit wikrama rathna companye eyage puthage wife
බංකොලොත් වුන රටක් තමා මේ ක්‍රමයෙන් ගොඩ දාමින් ඉන්නේ. රටේ ආර්ථිකය ගොඩ ගියාම මන්ත්‍රී වරුන්ගේ ප්‍රස්න විසදෙයි. එතෙක් ,ප්‍රස්න හදන්නේ නැතිව ඉමු. ස්වෙච්ඡාවෙන් වැඩ කරන මාලිමාව මන්ත්‍රී වරුන්ට ආශීර්වාද කරමු. රටේ ආර්ථිකය ගොඩ යන තුරු ඔහොම යන්න ඉඩ දෙමු.❤
Ubata kahanawada aka un balagani unta nati amaruwa muta
පඩි ගන්නැති මන්තිුලද පඩි වාහනයි නිල නිවාසයි ඔක්ටකා්ම අරගෙන
@@sooriyamax😅😅
ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ..
සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ..😅😅
ගොඩ යන උබේ අම්මගේ හුම්ත😂😂
මු දන්ක දෙයක් කැ සරත් පොන්සේකා ගජබාලු පවි සරත් පොන්සේකා සිංහ රෙජිමේන්තුවෙි
සරත් පොන්සේකා සිංහ රෙජිමේන්තුවෙ මචෝ.
මුන් අනියමින් බෙදුම්වාදීන්ට කත් අදින එවුන්
නිවේදකයා වාචල කමට කියවනවා වැඩි.
සරත් ෆොන්සේකා ගජබා නෙමේ සිංහ රෙජිමේන්තුව ලෙස නිවැරදි විය යුතුයි
සවේන්ද්‍ර මහතා සම්‍බන්ධව හමුදාවෙ හිටපු අපටත් විවේචන තියනවා. ඒ මොනා තිබුනත් අද මරබියක් නැතිව රට පුරා යන්න අවස්ථාව උදාකරල තියනවා. ඔය ටෝක් දෙන හාල්පාරුවා එක් අහින්සකයෙත් වෙනුවෙන් වත් නිකන් පෙනී ඉදල තියනවද? කොටිය ඉවර කලේ නැත්නම් මේ වනකොට රට අල්ලගෙන විතරක් නෙමෙයි,උඹලගේ අම්‍මලාට,අක්කලා නංගිලාටත් ,ආච්‍චිලා අත්තම්‍මලාටත් අහවල් වැඩේ කරල නොනැවතීම උබලටත් අහවල් වැඩේම කරල තමයි නවතින්නේ. ඒ නියා යුද්දෙ අවසන් කල වීරවරයින්ට ගරහන්න තරම් ගුනමකු වෙන්න එපා නිහීන පාහරයො…..:
Shavendra yudde kale ne. Yudde awasthawe Shavendra hitiye km 30 k pitipasse. Sebalu bhumiya alla gattata passe Shavendra gihin tv ekata muuna daala prasidda una. Aththatama yudde kale wena aya.
Corona kaale Shavendra silva billion gaanak hora kewa.
Meka thamai aththa.
Sathya terum ganna mahattaya.
@ යුද්දෙදි ඉදිරියෙන්ම යන්නෙ සෙබලුන් තමයි. එහෙම බලනකොට ෆොන්සේකත් යුද්දෙ කරල නැහනෙ. ඔයා ජෙබයියෙක් උනාට රෝහන විජේවීර ඇහැට දැකල නැහැ නේද? සවේන්ද්‍ර කොරෝනා කාලේ හොරකම් කලානම් ඒක වැරදි. දැන් ඔයාලගේ ආන්ඩුව හා රජය. නීතිය ක්‍රියාත්මත කරන්න පුලුවන්. ඒත් යුද්දෙ ගැන නොදන්න දේවල් කියන්න එපා මල්ලි.
ෆොන්සේකා සිංහ රජුමේන්තුවේ. ඔබේ කතාව මං එතනින් නතර කරා.
අති විශිෂ්ට යුද නිලදාරියෙක් සවෙින්දු සිල්වා. නිකන් බොරැවට එයාට නින්දා අපහස කරන්න එපා මුන් දෙන්නා එල්.ටිටි එකට සපෝටි. මහින්ද මහතා යුද්දෙ ඉවර නොකලානමි මුන්ට කටවල් අරින්න වෙන්නෙ නැහැ
සරත් ෆොන්සේකා නැත්නම් කොරයි මහින්ද 😂
මේ පකයො මොනවදදන්නේ
Bajya ape ewasanna onada mawage karewada mamanam udawatta sirge atha sawendra sirta nendawennba. Thammel akae wanamagulak dala. Kolankaranna dannapuluwannda.
පීල්ඩ් මාෂල් සරත් පොන්සේකා සිහරෙජීමේතුවේ බොරු කියන්න ඵපා නාමල්
ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙ. මචන් ලක්ෂාන් මේ වගේ වැඩසටහනකට යද්දි ටිකක් හොයල බලල පලයන්කෝ. ගූගල් කලත් හොයා ගන්න පුලුවන්.එහෙයිය වගේ අහන් ඉන්නැතුව. අරූ බොරු විදිනව. මීට පස්සෙ කරද්දි වෙනස් කරපන් පිලිවෙල.Anyway සබ්ස්ක්‍රයිබ් කලා මේ දැන්.🎉good luck!!!😊
ඉතා අගනා කතාබහක් එයට ස්තුතියි. දූෂිතයින්ට දඬුවම් නොදුන්නොත් ඉදිරි කාලෙත් මෙහෙමයි.රක්ෂිතය කපා දැමීම විනාශ කිරීමදැඩි දඬුවම් දිය යුතුයි.සියලුම රක්ෂි tha ඉඩම්වල සාදා ඇති හෝටල් සහ මන්දිර රජයට පවරා ගනූ.
Thanks, it's a nice conversation with lawyer Namal Rajapakse. Bus drivers and conductors should be given a proper (nice and attractive)uniform......
ඔබතුමාගේ කතාව 95% ඇත්ත කතාව මම 1987/2011 වෙනකමි හමුදාවෙි සේවය කලා ජෙ වි පි කලබල කාලයේ බුරුත ගහක් කපාගන්න මිනිහෙක් මැරුවා මගේ සේවා කාලයතුල පුසිද්ධව අප්‍රප්‍රසිධව විරෝධය පෑවා ගොඩක් හමුදා නිළධාරින් රජයේ ජනතාවගේ දේපල කොල්ලකෑව විනාශ කරා ඔබතුමාට කියන්න මුරුක්කන් හමුදා මුරපොළලින් එල්ටීටීඊයට හමුදා සහයෙන් සිලාවතුරේන් පන්නන් හැදුවෙි පොලිස්කාර්ය බලකාය ලවා අල්ලදුන්නා මාන්නාරම දෙමළ ජනතාවගේ ඉස්සන් කොටු මංකොල්ලකෑම් උපක්‍රමශිලිව නැවැත්තුවා වැලි මංකොල්ලයක් නැවැත්තුවා පර නිළධාරින් මට කිසිවක් නැතුව විශ්‍රාම යැවිවා මම මගේ දිමනා සේරම ගත්තා නියම විරයන් අද නිහඩයි ජෙනරාල් ගාමිණි හෙට්ටිආරච්චි හා කර්නල් ජෛවි පුනාන්දුට ලොකු සමිමානයක් ගෞරවක් හිමිවිය යුතුයි බොරු කාඩිබොඩි විරයන් තමයි පීමිබුවෙි
@@asuramya5429 අයියේ එහෙම කල බවට තොරතුරු දන්නවනම් ඒ ගැන cid එකට කියන්න. මිනීමැරුමක් ගැන තොරතැරු දැනගෙන නොකියා සිටීම මිනිමැරුමට අනුබල දීමක්. හමුදාවෙ හිටියනම් දෙකපුන් නැතුව පෙන්ශන්එක අරගෙන පාඩුවේ හිටු……/
S. F. ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙක් නොවේ..!❤🎉" SINHA Regiment. " !!
S.F S.R.,.. 👍
SF SHINHA MY REJ
මෙිකෙන්ම පේනවා මෙයා බෝරැ කියන්නේ කියල
SF SR
ෆොන්සේකා මහත්තය සිංහ රෙජිමෙන්තුවේ 😄
Please Respect General Shawendra Silva two decades he fight with terrosis to get back our all country to normal, what ever politics he is great soldier don’t forget everything for just politics,that’s Sri Lankan people mentality.everything you can forget for nothing.dear sir shawender I respect you!
සරත් ෆොන්සේකා සින්හ රෙජිමේන්තුවේ
ලක්ෂාන් බබා ඔයා වෙන මොනවා හරි ඉගෙනගෙන තියෙනවද එහෙම තියෙනවානම් ඒ සම්බන්ධ රැකියාවක් කරගෙන ඉන්න මොකද ඔයාට ඔය් ජොබ් එක තේරෙන්නේ නෑ , ඔයා බොහොම ලාමකයි
සරත් ෆොන්සේකා සිංහ regiment එකේ. Facts බොරු වෙනකොට කතාවේම credibility එක නැති වෙනවා.
පිස්සෙක් ගෙනල්ලා අපේ කාලේ කනවා..
සරත් පොන්සේකා සිංහ රජමේන්තුවේ. sr
Gen sarath ෆොන්සේකා unit eka ගජබා නෙමෙයි ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුව.....
ගජබා 🦁🇱🇰
විශිෂ්ට රෙජිමේන්තුවක් 💪🌹
මේ යුද්ධයයේ ජයග්‍රහණය වෙනුවෙන් පෙරමුණේ හිටියේ ගජබා 🌹
ගජබා විජය විමලරත්න ගේ නිර්මාණයක් 🙏🦁🇱🇰
ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා 🦁🇱🇰
ගජබා නෙමෙයි ✔️
ඔහු සිංහ රෙජිමේන්තු වේ 🇱🇰
General wijaya wimalarathne sir 🇱🇰 ගැමුණු හේවා බලකායේ ඉඳලා ගජබා rejement eka open කළේ
@palithagamage6165 ඔව්!
රජරට රයිෆල් කියපු ඒකකය විසුරුවා හැරියම.
රජරට ආවරණය කරන්න නව එකකයක් හැදුව 💪
ඒක ගජබා කියල නම් කලා 🦁🇱🇰
එහි වගකීම පැවරුවේ ගැමුණු හේවා බල ඇණියේ විජය විමලාත්නට 🦁💪💪
ගෝටාභය ආවේ සංඥා අංශයෙන් ✔️
සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තු
ලක්ෂාන් ආරාධිත මහත්තයාට කතා කරන්න ඉඩ දෙන්නකෝ අපිට රසවත් දේවල් ටිකක් අහගන්න තිබුණා ඔයා මැදින් පැන්නා
සරත් ෆොන්සේකාගේ regiment එකවත් දන්නේ නැතුව කතා කරන්නේ.
නාමල් ඔයාගේ ඔයා අනිත් පුද්ගලයාගේ කතාවල කිසිම පදනමක් නැත ඕවයි භාගෙට භාගයක් බොරු,😢 ෆීල් ඩ් මාසෙල් සරත් ෆොන්සේකා ගජබා නෙමෙයි. ඒක පළවෙනි දේ,,අනික තමයි ඕගොල්ලෝ හමුදාවත් එක්ක අමුතු ඇරියස් එකක් තියෙනවා වගේ ඔච්චර චණ්ඩිත යුද්ධ කාලෙ කාලේ ඇයි හමුදාවට නොගියේ බයිලා එපා සහෝදරයා ඕගොල්ලන්ගේ
නාමල් ඔබ වැරදියි පොන්සේකා ගජබා නෙවෙයි. එයා සිංහ රෙජිමන්ටි
සාධාරණ අදහස් 👍හැබැයි පස්ස එළියේ. එළවලු ටිකටත් බිල්පත් දෙන පදික වෙළෙඳන් සිටියදී, බිල්පතක් දීගන්න බැරි නිති ....යන්🤗🤗🤗
ජනතාව දැනුවත් කිරිම ගැන පුතාට බොහෝම ස්තුතියි පුතේ 🙏👍🌟💕
ලක්ශාන් බාධා කරන්නෙ නැතුව හිටියනම් හොදයි
Shawendra methi thumani oba Kela udara sewayata pranamaya wewa. Hari weradi obata barai.
Field Marshal Sarath Fonseka is from the Sinha Regiment, not Gajaba
සරත් පොන්සේකා සර් හිටියේ සිංහ රෙජිමේන්තුවේ මේ මනුෂ්‍යයා කියනවා ගජබා කියල.බොරු කාරයෙක්ද කොහෙද ?
නාමල් මහත්තයෝ පි්ල් මාෂල් සිංහ රෙජිමෙින්තුවෙි
හමුදාවේ ඉහළ නිලධාරීන් පෞද්ගලික අවශ්‍යතා තාවය සඳහා තමන්ට ඕන ඕන ආකාරයට වාහන පාවිච්චි කරයි.මේ සම්බන්ධය සොයා බලා කළමනාකරණය කොට ජනතාවගේ මුදල් ආරක්ෂා කරන්න.
බලය කිසිම විදියකින් බෙදිය නිහැකියි.....සිංහල උන්ට යාපෙනෙ තහනම් උනාට දෙමල මිනිස්සු න්ට කොහෙද තහනම් .නාමල් අපි ආදරෙ කරන මනුස්සයෙක් .හැබැයි පිස්සු කියන්න එපා පනින රිලවුන්ට ඉනිමන් තියන්න එපා..දැන් ඔබතුමා ම කියනවා යුද්ධය ඉන්දීය වුවමනාවකට ඇති කරා කියලා...එහෙමනම් යාපනෙ මැරුන දෙමල මිනිස්සු ට වග කියන්න ඔන ඉංදියාවම නෙද
MAMA FIRST TIME MEA CHANNEL EKA BEALUWEA HODAI .THANKS ❤
සරත් පොන්සේක .සිංහරෙජිමේන්තුවෙ කරුනාකරල නිවැරදිකරන්න
ශවෙින්ග්‍ර එක්ක බැලුවම නාමල් කියන්නෙ බලු කුක්කෙක් පමනයි෴😂😂😂😂😂😂😂
රටේ මිනිස්සුන් ට ඕවා කියලා වැඩක් නැ. යුද්දෙ කරද්දී හොදයි. ඊට වඩා උබලට දැනුම තියේනම් කරපල්ලා. ඉඩ දුන්නා නේ උබලට.. තොපි හමුදාවට බැඳුණේ නැත්තේ මොකද??
යුද්දය කියන්නෙ ....වියාපාර .....සහ බලය තුලින් .... වැජබීමේ .....මග....
ඒකයි ඒවට යන්නැත්තෙ .....ගොඩක් අය ....යුද්දයෙන් ...ධනවතුන් උනා ....
ඒව යුද්දය ....සහ සුද්ද ..
යුද්ධ කියන්නෙ .....වෙන එකක් .
යුද්දෙ කරපු මට උඹෙ අම්ම දීපං බං😂
Aneyako me apathoyo gon Kala kane chkvethrk
Pakaya
Aneyako pala
සරත් පොන්සේකා ගජබා නෙවෙයි. සිංහ රෙජිමේන්තුවේ.
මීට වඩා ප්‍රොෆෙශනල් උනානම් හොදයි...පොඩි සිද්දිකීපයක් නේ කියන්නේ
outstanding work
ඇතැම් පුද්ගලයන්ට තිබෙන රෝගයක් නම් මිනිසුන්ට මඩ ගැසීමයි. නිවේවකයිගේ කතා ඕපාදූප රසකර කියන ගෑණු වගෙයි.
විඩෙන් විඩෙ පනින්නේ නතිව අමුත්තන් ට කතා කරන්න අරින්න
අදනං ලක්ෂාන් ගුලි කාල වගේ ට්‍රැක් පැනල නාමල් මහත්තයට කතා කරන්න ඉඩ දෙන්නෙම නැහැ , තමංගෙ අසංවරකම ඉහලින්ම පෙන්නුව,. Interviewer should give chance to talk to interviewee.
මේ 1/4 කණ්නිය දන්න ලබ්බක් නෑ කියන එක ඔප්පු කලා.
මූට වඩා අර මහින්දගෙ පුතා දහගුනයක් හොඳයි
බස් ප්‍රශ්න විසදන කොට ඉස්සෙල්ලම අර කo අඩි පැලෙන්න ගහන හෝන් ගලවලා අයින් කරන්න ඕනේ .ඒ හෝන් තියෙන්නේ හබරණ වගේ අලි එන පාරවල් හරහා යන බස් වලට සවි කරන්න.
Lawyer Mr Name you are excellent brother God bless you
බොරු කියන්න එපා සරත්පොන්සෙකා සිංහ රෙජිමේන්තුව
යුද්ධය නිදානයක් කරගත්තා
සරත් ෆොන්සේකා ගජබා රෙජිමේන්තුවේ නොවේ එයාගේ රෙජිමේන්තුවේ සිංහ රෙජිමේන්තුවේ හරියට දේවල් ප්‍රකාශ කරන්න නැත්නම් චැනල් එකට හොඳ නෑ
Sarath Fonseka is not from Gajaba. Have to correct that
Come to the point both are talking like fools
මොනවා වුනත් හමුදාවට dos නගන්න එපා එයාල නිසා අදත් අපි බය නැතිව ජීවිතය ගෙනියන්න
මූ දන්න මගුලක් නෑ.වාචාලයා වගේ කියවනවා....
This guys should get his facts checked before giviing interviews. This is all cheap gossip
හමුදාවට යන්නෙ යුද්ධයක් අවොත් යුද්ද කරන්න එක එයා තොරාගත් රැකියාව එවට මහජනයා බොහො කැපකිරීම් කරලා තියෙනවා තව මොනවද
මාලිමාවේ ඉන්න මන්ත්‍රීවරුන් හිගන්නෝ නොවන බව මතක තබා ගන්න...👌👌👌ටිරාන් අලස් ගැනත් එකක් කරන්න මෙතුමා එක්කම...
සරත්පොන්සේකා.මහතා.සිංහරෙජිමේන්තුවේ.නොවේද?
ශවේන්ද්‍ර සිල්වාගේ මයිලක් තරම් වත් වටිනවද ඔය දෙන්නා,යුධ බිමේ ඔය දෙන්න හිටියනම් අද දෙන්නම පොලව යට.
When you bring a man to interview you ask questions and he answers . If you shut your mouth and let us listen to what ever he says you may get better response from viewers. Chamuditha and you are a like.
කොල්ලෝ ඉස්සරහට දාලා මුන් දෙන්නම ඇඟ බේරගත්තා
ඊනියා අරගලයට අනියමින් උදව් කළ අයෙක්
සරත් පොන්සේකා ගජබා නොව සින්හ නේද
මේ වාගේ මිනිස්සු යකෝ එතකොට පොල්කඩන්න ගිහින්ද දාස් ගනන් දිවි පිදුවේ දාස් ගනන් ආබාධිත තත්ත්වය පත් බුනේ.
Hora thakkadi Namal
සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවේ,
යුද්දේ කරන විට හොදයි,අනවශ්‍ය හැලි
සරත් ෆොන්සේකාත් ගජබා රෙජිමේන්තුවෙලු 😅😆😢
පිස්සු ද සිංහ රෙජිමනටි
නාමල් 😅
රාජපක්ෂ 😅
දෙන්නම එකයි වගේ 😂
පච කෙලින්න එපා 🙏
මුන් නං නිකම්ම නිකං චීත්ත දෙකක් .කොටිඩයිස් පෝරාවෙන් සල්ලි හිඟා කන
සරත් සිංහ රෙජිමන්ටි
Sarath Fonseka Singhe regiment
මොක්කුද ඕයි මුන් දෙන්නා?
අවධානෙ හොයන දෙන්නෙක්.
සරත් සිංහ රෙජිමන්ට් බං
බොරු කෙලින්නේ ෆොන්සේකා මහත්තයා සිංහ රෙජිමේන්තුවේ
ජෙනරාල් ෆොන්සේකා සර් 1 SR අනදෙන නිළධාරි තුමා
චැනල් විකුණගන්න කයිපාල ල දෙන්නෙක් විතරයි.
නාමල් රාජපක්ෂ නිතිඥ්ඤ තුමා බොරු කියන්න එපා සරත් ෆොන්සේකා සිංහ රෙජිමේන්තුවෙ. ඔයාගේ අනිත් කතාත් ඔහොමද දන්නෑ
කතාව හතර අතේ යවන්නෙ නැතුව මාතෘකාව හරියට අරගන යන්න.ශවේන්ද්‍ර ගැන කියාගන යනකොට වෙන පැතිවලට කතාව යැවීමෙන් අවශ්‍ය දේ හරියට කියවුනාද?
සරත් ෆොන්සෙක ගජබා නෙමෙ ඒස් ආර්
අපි නොදන්න dekes.. S. F.. S. R👍👍
නියමයි නාමල් ඔයා ෂවේන්ද්‍ර සිල්වා ගැන නියම රිඩින් එකක් ඔහු රියල් මාකටින් වගේම සුපිරි නළුවෙක් සුපිරියට රගනව ලොක්කො ඉදිරියේ
කියන ඒවගෙන් 50% ක් බොරු සහ පුද්ගලික මති මතාන්තර මත කියන දේවල්....
ඒ මනුස්සයට කතා කරන්න දිපන් බං..එපා වෙනවා නේ.😏
මාධ්‍ය මල්ලි ගොන්පාට්...
..ඊයා
👍👍👍🎉️🎉️🎉️
මේවගේ සාකච්ඡා වලට එද්දි විස්තර හොයාගෙන ඇවිත් නේද කතා කරන්නේ. ෆිල්ඩ් මාෂල් ෆොන්සේකා සර් සිංහ රෙජිමේන්තුවේ. බොරු කතා කරන්න එපා මිනිස්සුන්ට ඇත්ත කියන්න.
කතාවේ හරය පිළිගන්නවා
No Field Marshal Sarath Fonseka is not from Gajaba regiment. He was in Singha regiment.
They imported duty-free cars but used official vehicles with drivers. What Anura should do is, regularly inspect vehicles and hold the driver responsible for maintenance.
වැටුප් නොලබා වැඩ කරව කියලයි ඔවුන් පාර්ලිමේන්තු ආවේ. ඔබලා කුලියට කහින්නෙ නැතුව ඉන්න. වැටුප් නොලැබෙනවනම් දේශපාලනය නොකර ඉන්න. එවිට කැමති අයෙක් එයි.
Mona interview ekakda me ? Katha karanna denne naha ne,
Yes
Field Marsha Sarath Fonseka - Sinha Regiment.
Not Gajaba Regiment
Mama...Danna...Widiyatanam...Sarath...Fonseca...Sinha....Rejimenthuwe...!...😂😂😂😂.Nimal..
Meka patta horek
Sarath Fonseka gajaba lu 😂😂😂Kisima deyak nodanna borukarayo interview 😂😂😂
sirawatama , sarath fonseka singha regiment ne..😂