බඩ බස්සන කාලය තුල බොන්න පුලුවන් සහ බැරි පාන වර්ග 15 ක් පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 166

  • @FIT_NURSE
    @FIT_NURSE 3 หลายเดือนก่อน +15

    00:24 - 16/8 intermittent fasting කියන්නෙ මොකක්ද?
    00:52 - අවසන් ආහාර වේලෙන් පසු ශරීරය තුල මේද දහනය හොඳින්ම සිදුවන වේලාව කුමක්ද?
    01:56 - Fasting කාලය තුල ජලය පානය
    02:38 - Fasting කාලය තුල ඇපල් සයිඩර් විනෙගර් පානය ( ACV )
    02:58 - මේද දහනය සහ බර අඩුවීම අතර වෙනස
    04:04 - Apple Cider Vinegar බොන්නේ කොහොමද ?
    04:26 - Fasting ඉන්න කාලය තුල තේකක් බොන්න පුලුවන් ද?
    06:18 - කෝපි Fasting එකට බලපාන්නේ කොහොමද ?
    07:00 - BulletProof coffee හදාගන්නෙ කොහොමද ?
    08:06 - Heavy Cream කොහොමද බලපාන්නේ ?
    08:36 - Skim Milk කොහොමද බලපාන්නේ ?
    09:00 - Fresh milk කොහොමද බලපාන්නේ ?
    09:30 - Fasting ඉන්න කාලය තුල බොන්න පුලුවන් කිරි වර්ග ?
    10:10 - Bone broth කොහොමද බලපාන්නෙ?
    11:08 - Alcohol Fasting එකට බලපාන්නේ කොහොමද ?
    12:14 - කැඳ වර්ග fasting කරන කාලය තුල බොන්න පුලුවන් ද?
    12:54 - පොල්වතුර/තැඹිලි වතුර Fasting එකට බලපාන්නේ කොහොමද ?
    13:00 - ජූස් එකක් fasting කාලය තුල බොන්න පුලුවන් ද?

    • @shaznafazal5416
      @shaznafazal5416 3 หลายเดือนก่อน

      Weight loss & fat loss eka athara venasa mokakd? Ekedi venne mokakd

  • @ishanperera1011
    @ishanperera1011 18 วันที่ผ่านมา

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා .ඩයටි පටන් ගන්න අාස හිතුනා .හැමදේම හරිම පැහැදිලිව කියලා දෙනවා🙏🙏

    • @NurseHesh
      @NurseHesh  18 วันที่ผ่านมา

      👍❤️

  • @arunigamage3969
    @arunigamage3969 3 หลายเดือนก่อน +1

    මමත් අහන්න හිටපු ප්‍රශ්න වලට උත්තර ලැබූ නා❤ බොහෝම ස්තුති

  • @thiliniperera2095
    @thiliniperera2095 3 หลายเดือนก่อน +3

    අවශ්‍යම වෙලා තිබුනු වීඩියෝ එකක්. ඔබතුමාට බෙහෙව්න්ම ස්තූතී. ❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @NishanthiHettiarachchi-s8y
    @NishanthiHettiarachchi-s8y 3 หลายเดือนก่อน

    මේ වැඩසටහනේ වටිනාකම මිල කරන්ඩ බෑ විශේශයෙන් තේරෙන සින්හලෙන් කියලාදෙන එක බොහොම පින් ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      Bohoma sthuthi 🙏🏿❤️

  • @kumari4017
    @kumari4017 2 หลายเดือนก่อน

    ඔබතුමා ට බොහොම ස්තුති යි හරි ම වටිනවා 🎉

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 หลายเดือนก่อน +3

    🇮🇱🙋ලොකු පණිවිඩයක් ලැබුණෙ.වැරදි කීපයක් හදාගන්න පුලුවන් වුණා.බොහොම ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @milanikriska-i9e
    @milanikriska-i9e 3 หลายเดือนก่อน +1

    ස්තුති ඔබට මුලු පවුලම නිරොගි සුවය ලැබෙවා ජෙසුස් ගෙ නාමයෙන්❤❤❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      God bless you ❤️❤️

  • @indikakobbegala319
    @indikakobbegala319 2 หลายเดือนก่อน

    හරිම ආශාවෙන් හැම වීඩියෝ වක්ම බලනව ..මම කීටෝ ඩයට් කරා .දැනට මාසයක් වෙනව .මගේ බර kg.4 අඩු උනා..මට මාරම සතුටුයි ❤❤ මම දවසකට එක වේලයි ආහාර ගන්නේ බඩගින්න දැනෙන්නෙම නෑ.. කලින් මම නිතරම පුන්චි ආහාර ගන්නව. දැන් නමි එ ආශාව පෙරේත කම නෑ😅 මට දැන් තියෙන ප්‍රශ්නය දවස් 30. පස්සේ මේ විදිහට ඉන්න හොදද ස්තූතියි ❤❤

  • @nilushaherath25
    @nilushaherath25 หลายเดือนก่อน

    ස්තුතියි

  • @ThanujaDulmali
    @ThanujaDulmali 3 หลายเดือนก่อน +1

    ඉතාමත් වටිනා දේවල් කියලා දුන්නාට ගොඩක් ස්තුති ❤❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      👍❤️

  • @ayeshakarunarathna8193
    @ayeshakarunarathna8193 3 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තූතියි ,හරිම වටිනවා

  • @darshiherath2131
    @darshiherath2131 3 หลายเดือนก่อน

    මට තිබුණා ප්‍රශ්නයක්.ගොඩක් ස්තුතියි සර් දැනුවත් කරාට 🙏🙏

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      I knew that 😂 u a welcome 👍❤️

  • @upeksha1988
    @upeksha1988 3 หลายเดือนก่อน

    Coffe+butter how good ? Ai explain karanna puluwanida, non fat fresh milk hoda nadda?

  • @IshaniSandakelum
    @IshaniSandakelum 3 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබතුමාට ❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 3 หลายเดือนก่อน

    බෝහෝමත් ස්තුතී ඔබට 🩷🙏

  • @MallikaDimbule
    @MallikaDimbule 2 หลายเดือนก่อน

    Thank you sir🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 3 หลายเดือนก่อน

    Godak watina weda satahanak .godak isthuthi.sir budu saranai.❤❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @NadeeNishara1231
    @NadeeNishara1231 3 หลายเดือนก่อน

    අදත් වටිනා වැඩසටහනක් 👍👍 💝🙏

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @chandaniperera5734
    @chandaniperera5734 3 หลายเดือนก่อน

    ඔබට තේරැවන් සරනයි

  • @Rizwan.A-v6n
    @Rizwan.A-v6n 3 หลายเดือนก่อน

    What ia the use of watermelon during fasting? Can we take it as dinner during fasting?

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 3 หลายเดือนก่อน

    Doctor alchohol වලින් සරීරය මහත් වෙනවද.
    Doctor pls මේ ගැන vedeo එකක් කරන්න.

  • @arunigamage3969
    @arunigamage3969 3 หลายเดือนก่อน

    Flex seeds නැත්නම් හන ඇට ගත්තට කමක් නැද්ද fasting ඉන්න කාලෙ තුළ ...
    ඉතාමත් හොඳ වීඩියෝ එකක් ❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      Ow getaluwak ne

    • @arunigamage3969
      @arunigamage3969 3 หลายเดือนก่อน

      @@NurseHesh ස්තුති ඔබට

  • @SanjuDilhami
    @SanjuDilhami 3 หลายเดือนก่อน

    තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏

  • @PriyankaKumari-mr3gw
    @PriyankaKumari-mr3gw 3 หลายเดือนก่อน

    Thurunuwan saranayi dannathi dewal kiyala denawata thanks ❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @MalishaSamanali-u2c
    @MalishaSamanali-u2c 2 หลายเดือนก่อน

    Doctor non fat fresh milk biwwata kamak nadda?

  • @bernadethcosta3490
    @bernadethcosta3490 3 หลายเดือนก่อน

    Godak sthuti lassanata pahdili kalata jesu pihitai ❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @VinodaniAlwis
    @VinodaniAlwis 3 หลายเดือนก่อน +2

    මම තක්කාලි ජුස් හදලා බොනවා 16/8 කරන වෙලාවට එක හොද නැද්ද පැහැදිලි කරන්න පුළුවන්නම් සර්

  • @malosaimi7831
    @malosaimi7831 3 หลายเดือนก่อน

    Thank you

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @ChayaMangalarathna
    @ChayaMangalarathna 3 หลายเดือนก่อน +1

    Pcod ,pcos aya kohomda fasting karanna oni kema monada kiyla video ekak karannako please 🙏🙏🙏🙏

  • @udenikimari2830
    @udenikimari2830 3 หลายเดือนก่อน

    මගෙ බර පාලනය කරගෙන බඩ විතරක් අඩුකරගන්න ඕන.මොකද මට අවශ්‍ය ප්‍රමාණයට බර අඩු කර ගත්ත .ඒත් බඩ ටිකක් තව අඩු උනානම් හොදයි කියල හිතෙනව🎉

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 3 หลายเดือนก่อน

    Thank you

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @nilanthipushpakumari4443
    @nilanthipushpakumari4443 3 หลายเดือนก่อน

    Mama kasakasaata walata dehi ha meepani dala his bada bonawaeka kamak nadda?

  • @rashinigamage709
    @rashinigamage709 3 หลายเดือนก่อน

    Fasting කාලය තුලදී himalayan pink salt ගන්න පුළුවන් ද

  • @NilmiDingirige
    @NilmiDingirige 3 หลายเดือนก่อน

    Good one...🙏

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 3 หลายเดือนก่อน

    Sir E vitamin gana video ekak ona..
    D vitamin man dan gannaawa..සමහර අය කියනවා උස යනවා කියලා ඒක ඇත්ත ද?? මට නම් උස යන්න ඕන නෑ .....අනිත් ප්‍රශ්න නිසා තමයි බොන්නේ..plz sir reply

  • @akenyastory
    @akenyastory 3 หลายเดือนก่อน

    Mn alutheb nurse hesh ge video balanna gaththe 29 wenida eda idn sugar sampuranama nathra kara mn kalin 16/8 karala thiyena ekath kara sathiyata mawa kettu wela bada hodatama aduwela pite alawenna wage dnnm 😊godak sthuthi nurse hesh

  • @RashanA.H
    @RashanA.H 3 หลายเดือนก่อน

    Creatine පාවිච්චි කරනවනම් කෝපි බොන්න හොද නැද්ද?එහෙම කරොත් creatine එකේ results නැද්ද?

  • @rumeshthushara899
    @rumeshthushara899 3 หลายเดือนก่อน

    Doctor
    Orlistat 120mg
    Hodayida

  • @BeWalk97
    @BeWalk97 3 หลายเดือนก่อน +5

    මම 8/16 කරද්දි උදේ කෑම අතෑරල කරලත් බැලුවා රෑ කෑම අතෑරලා කරලත් බැලුවා.රෑ කෑම එක අතෑරලා කරද්දි ඉක්මනට බඩ බහිනවා වගේ තේරෙනව වගේ ඇඟට මාර සැහැල්ලුවක් දැනෙනවා.නොකා එහෙම්ම නිදාගෙන නැගිටින නිසාද දන්නෙ නෑ.ඒත් උදේ කෑම එක අතෑරලා කරද්දි ඒ මුකුත් දැනෙන්නෑනේ.උදේ කෑම එක අතෑරලා කරාම ප්‍රතිඵල තියනව කියල හිතන්න පුලුවන්ද 🤔

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +2

      එහෙම එකක් නෑ ඔබට වඩාත්ම ගැලපෙන ක්‍රමය කරන්න

  • @UdeshiHettiarachchi-xc6li
    @UdeshiHettiarachchi-xc6li 3 หลายเดือนก่อน

    Mama vitamin d gannawa.eth eke sandahan wela ne d3 kiyala.e nisa vitamin d3 kiyala sandahan ekakma ganna onida nurse hesh

  • @SumaliBandara-ty3qb
    @SumaliBandara-ty3qb 3 หลายเดือนก่อน

    Goraka sudulunu karapincha abarala guliyak kanaeken fasting eka kadenavad?

  • @W_sunny
    @W_sunny 3 หลายเดือนก่อน +2

    මම Hypothyroidism තියන කෙනෙක්.මට thyroxine පෙත්ත ගත්තට පස්සේ fasting ඉන්න හරිම අමාරුයි.ඇගට පන නැතිව යනවා.මොනවා හරීම කෑමට ගන්න ඕන. 16/8 fasting ඉන්න බැරිම වෙනවා. දියවැඩියාව සහ ප්‍රෙෂර් එකත් තියනවා. මේ තත්ත්වයට විකල්පයක් තියෙනවද?
    අද ඔබේ වැඩසටහනට ස්තූතිවන්ත වෙනවා.❤❤🎉

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +2

      පැය 16 ක් අවශ්‍යය නෑ ප්‍රධාන ආහාර වේල 3 කට සීමා කරන්න පැනිරස කන එක නතර කරන්න

    • @W_sunny
      @W_sunny 3 หลายเดือนก่อน

      @@NurseHesh ස්තූතියි ඔබට 💐

  • @ChapanidananjaniChapanidananja
    @ChapanidananjaniChapanidananja 3 หลายเดือนก่อน

    ගී kiyanne monawada.ගිතෙල් walatada

  • @IshaniSandakelum
    @IshaniSandakelum 3 หลายเดือนก่อน +2

    කෑමට පෙර සහ පසු වතුර බොන ආකාරය ගැන වීඩියෝවක් කරන්න...🙏

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      කෑමට පෙර 500ml බොන්න කෑමෙන් පසු වතුර සාමාන්‍ය විදියට බොන්න තියෙන්නෙ

    • @dyanidyani4550
      @dyanidyani4550 3 หลายเดือนก่อน

      කෑමට පෙර කිව්වම,පැය බාගෙකට කලින් වගේද, වතුර 500 ml බොන්න ඕනේ

  • @shyavindikasenarathne
    @shyavindikasenarathne 3 หลายเดือนก่อน

    What about sugar alternatives like diabetasol ?

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      එපා ඒක් බොරුවක්

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 3 หลายเดือนก่อน

    96 kg 159 cm height .breast feeding.fatty liver grade 1 .orslim use karanawa doctor dunne .fishoil ekath gannawa.sr mama pani rasa nm kanne na eath bath . kana eka bohoma wadi gastritis uparima .mata nitharama lokuwata bada gini wenawa .noka hitiyoth ilangata weulana gathiyak klantha gathiyak.enawa .101 suger.cholesterol 216 thiyenne pls reply .mama mokada karanne

  • @kasunwasanan9176
    @kasunwasanan9176 3 หลายเดือนก่อน

    කැෆේන් පිලිබද සහ කැෆේන් වල හොඳ සහ නරක පිළිබඳ වීඩියෝ එකක් කරන්නපුලුවන්නම් වටිනවා

  • @rashinigamage709
    @rashinigamage709 3 หลายเดือนก่อน

    Fasting කාලය තුලදී cucumber කන්න පුළුවන් ද

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 3 หลายเดือนก่อน

    96 k g 159 cm usa 36 age breast feeding .fatty liver grade 1.orslim use karanawa docter kiuwe .fish oil ekath gannawa.orslim eka nm thama sathiyi.gastritis uparima.sir mama pani rasa nm kanne na bath kanawa nm godak wadi mata lokuwata bada gini wena kenek tikak parakku unath kanna aga gahenawa man innawada karanna oni

  • @Awanthi344
    @Awanthi344 3 หลายเดือนก่อน

    ❤❤ good

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @chandanaupulwarna7224
    @chandanaupulwarna7224 3 หลายเดือนก่อน

    intermittent fast karanawa
    eth udema unu waturata dehi dala bonawa..
    eka.hoda nadda.
    fast eka break wenawada unu waturyata dehi dala biwama

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 3 หลายเดือนก่อน

    Weight loss eka nisa කෑම adu karapu nisa dan mage aga tikak දුර්වල wela mahansiya danenawa නිතරම eekata mokadda karanna puluwan sir

  • @maleesha5157
    @maleesha5157 3 หลายเดือนก่อน

    තුන් වේලටම බෙහෙත් බොනකොට pasting කැඩෙනවද 16 , 8

  • @kusalkrishantha
    @kusalkrishantha 3 หลายเดือนก่อน +1

    මම උදේට muscle building workout කරන කෙනෙක්.උදේ 6.30-දවල් 2.30 time period එකේ විතරක් කෑම අරගෙන fasting කරොත් muscle building process එකට ප්‍රශ්නයක් වෙයිද?

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      දවසට අදා Macro Nutrient ටික ලැබෙනව නම් ගැටලුවක් නෑ

  • @StarClips4You
    @StarClips4You 3 หลายเดือนก่อน

    Fish oil fasting period ඒකේ ගත්තට කමක් නැද්ද ? & chiken ,fish ගන්න කොට normal curry එකක් විදිහට හදලා ගත්තට කමක් නැද්ද ?reply please ..

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      කමක් නෑ

    • @StarClips4You
      @StarClips4You 3 หลายเดือนก่อน

      @@NurseHesh 🙏

  • @ayeshashehani5939
    @ayeshashehani5939 3 หลายเดือนก่อน

    Hesh...mta reply ekak onemaii mekata❤ marine collegen tmai samanyen suppliment ekk widiyta godak aya pawichchi krnne...but apita bovine collegen use kroth marine collegen wlta wda wedi result ekk gnna puluwanda 😊

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      වැඩි රිසල්ට් එකක් නෑ එක එක්කෙනාගෙ ශරීර වලට කොලජන් absorb කරන විදිය වෙනස් සමහරුන්ට bovine collagen හරියන්නෙනෑ එයාලට marine හොඳයි. දෙකෙන්ම සමානව results තියෙනව

    • @nalikakothalawala22
      @nalikakothalawala22 3 หลายเดือนก่อน

      Thank you so much. Mata kalin video s ganna puluwanda

  • @thilinadesilva5528
    @thilinadesilva5528 3 หลายเดือนก่อน

    Thank you...! Mn me satiye saduda idan 30 days no suger challenge eka patan gatta...mage bara 105kg usa 6'4" mn army officer kenek me wenakota Highe BMI nisa medical unfit wela inne doctor. Mata doctorge upades godak watinawa. Tea/Plain tea/ Piti Kama/ Rice wage dewal kana eka nawattala tiyenne doctor. Udeta unu wathura ekak bonawa hawsa kahata ekak bonawa

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      Exercise karanna

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    Crabs අඩු කරලා 8/16 කරනකොට අපිට චීස් කන්න පුළුවන් නේද? එහෙම කන්න පුළුවන් නම් හැපි කව්, කොත්මලේ වගේ චීස් කන්න පුළුවන්ද? Low fat cheese එකේ crabs 1.8g තියෙනවා. Normal cheese එකේ crabs 1.09g තියෙනවා. ඒකේ sugar තියෙනවා. Fat එක විදියට චීස් ගන්නේ කොහොමද කියනවද?

  • @kawshikarashmi4508
    @kawshikarashmi4508 3 หลายเดือนก่อน +1

    Fasting ඉන්න අතර තුර කොමඩු 🍉 කෑවට කමන් නැද්ද 😢

  • @anugunawardhane4115
    @anugunawardhane4115 3 หลายเดือนก่อน

    විටමින් වර්ග ගන්න කෙනෙක්ට කෝපි බීම හොඳයිද?

  • @ashakalpani7105
    @ashakalpani7105 3 หลายเดือนก่อน

    ප්‍රෙග්නන්ට් වෙන්න ට්‍රයි කරන කෙනෙක් මම .උදේට ලයිම් වෝටර් එකක් බිවට කමක් නැද්ද සර් .එකෙ අගුනයක් තියෙනවාද .සුබ පතනවා ඔබට ඉදිරියටම යන්න .

    • @sadunlakshantha9881
      @sadunlakshantha9881 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      ඔයාගෙ බලාපොරොත්තු ඉක්මනින් හරියන්න ඕනෙ ලයිම් කිසිම ගැටලුවක් නෑ

  • @chandaniperera5734
    @chandaniperera5734 3 หลายเดือนก่อน

    සෝයා කිරිවලට මහත් වෙනවද

  • @sadalisilva-f1r
    @sadalisilva-f1r 3 หลายเดือนก่อน

    Isthuthi

  • @NaduniBandara-gb3fw
    @NaduniBandara-gb3fw 3 หลายเดือนก่อน

    පැනි රස ගන්නෙ නැතුව, කස කසා ඇට දාපු වතුර 300ml ක් හිස් බඩ බීලා ,12 වෙනකල් බාර්ලි බීලා ,දවල් කෑම එක විතරක් අරන් උන්නොත් ලොකු ප්‍රතිඵලයක් ගනින පුලුවන් නේද සර් මන් තයිරොයික්සින් වලට බෙහෙත් බොන කෙනෙක්

  • @ishanperera1011
    @ishanperera1011 14 วันที่ผ่านมา

    ඩෝක්ට කෝත්මලේ එකේ ඔටිස් කිරි එක බොන්න හොද නැද්ද ..පැය 16 ඇතුලත මට බොන්න පුලුවන් එ කිරි එක විතරයි. ..මට පිලිතුරක් දෙන්න ඩොක්ට..

    • @NurseHesh
      @NurseHesh  14 วันที่ผ่านมา

      Epa

  • @chamilapriyadarshani2764
    @chamilapriyadarshani2764 3 หลายเดือนก่อน

    Lime dala water biwwata kmk nadda fasting period eke

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +2

      Kamak ne

  • @akalankacharith841
    @akalankacharith841 3 หลายเดือนก่อน

    දිනකට මීපැණි තේ හැන්දක් පමණ ගන්න පුලුවන් ද 16/8 කරද්දී

  • @Piyanga-zx5yv
    @Piyanga-zx5yv 3 หลายเดือนก่อน

    Thank you very much.
    Insulin spik ekak kiyanne mokadda 🙏

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      මගේ වැඩසටහන් වල මන් කියල තියෙනව මෙහෙම විස්තර කරන්න අමාරුයි

    • @Piyanga-zx5yv
      @Piyanga-zx5yv 3 หลายเดือนก่อน

      @@NurseHesh godak sthuti. Godak ewa balanwa obathumage peya 12k weda nisa mis wenna athi.
      Godak pin sidda wewa..

  • @shamodkushan
    @shamodkushan 3 หลายเดือนก่อน +1

    Koththamalli biwwata kmk ndd

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      සීනි නොදා ගැටලුවක් නෑ

  • @Imanthika-c8w
    @Imanthika-c8w 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chapamaldini8259
    @chapamaldini8259 3 หลายเดือนก่อน

    Fasting කාලය තුළ මේද දහනය වන පැය 6 තුළ thyroxine tablet එක බොන්න හොද නැද්ද. මේද දහනය වෙන්නෙ නැද්ද.

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      නැහැ අනිවාර්යයෙන් තයිරොක්සින් උදෑසන හිස්බඩ බොන්න ඒක මේද දහනයට බාදාවක් නෙමෙයි

    • @chapamaldini8259
      @chapamaldini8259 3 หลายเดือนก่อน

      Reply කරාට ගොඩක් පිං ඔබතුමාට.. 🙏🙏🙏

  • @malosaimi7831
    @malosaimi7831 3 หลายเดือนก่อน

    ❤❤

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 3 หลายเดือนก่อน

    Doctor 14/10 ප්‍රතිපල 16/8 න් wadi❤️ප්‍රතිපල ගන්න පුළුවන් ද

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      Puluwan anyway I’m not a doctor 🙏🏿❤️

  • @freefireloversgang6085
    @freefireloversgang6085 3 หลายเดือนก่อน

    ලූස් ස්කින් වලට මොකද කරන්නෙ නර්ස් ප්ලීස් රීප්ලයි ඔනෙ

  • @MadushaLakshani-qt8fb
    @MadushaLakshani-qt8fb 3 หลายเดือนก่อน +1

    Nas mata denganna one haniya ekka thiyana kota bata wediwenawada

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      උදරය විශාල වීම hernia එකක් කියන්න බෑ ඒ සඳහා scan පරීක්ෂණයක් කල යුතුයි වෛද්‍යවරයකු හමුවන්න

  • @pathumkalhara8209
    @pathumkalhara8209 3 หลายเดือนก่อน

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @danushkaruwanchamara9780
    @danushkaruwanchamara9780 2 หลายเดือนก่อน

    Oba thumaga contact nanba eka ganna puluwanda

  • @sudaramanil2303
    @sudaramanil2303 3 หลายเดือนก่อน

    මම 8/16 පාස්ටින් එක කරනවා ඒත් මගේ වෙලාව උදේ 8ත් හවස 4ත් කාලය මම ත්‍යිරොක්සින් පෙති හා ඩයිබටික් පෙති ගන්නවා ඉතින් මට වෙලාව වෙනස් කරන්න අපහසුයි හිස් බඩ උදේ පාන්දර බෙහෙත් නිසා මම කුවේට් එකේ ඉන්නෙ පාන්දර 4ට නැගිටලා වැඩට යන්න ඕනේ ඉතින් මගේ පාස්ටින් එක වැඩක් නැද්ද මට ඕනේ මේද දහනයක්

  • @pradeepmadusanka6328
    @pradeepmadusanka6328 3 หลายเดือนก่อน

    Sir,මම 8/16 dait කරන කෙනෙක්..උදේ කෑම skip කරනවා..එත් හැමදාම උදේට දෙහි+ගම් මිරිස්+කුරුඳු කුඩු +ලුනු , ජලය සමග මුසු කරලා බොනවා අක්මාවේ තෙල් සදහා..මෙය හොදද??Fasting break වෙනවද??

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      එතරම් ප්‍රයෝජනවත් බාවයක් නෑ

  • @lakmalinandani9234
    @lakmalinandani9234 3 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉

  • @ruwansuduhakuruge8934
    @ruwansuduhakuruge8934 3 หลายเดือนก่อน

    Sir soya milk ganna puluwan da

    • @RashmiSara
      @RashmiSara 3 หลายเดือนก่อน

      Soya milk ganne puluwan kohenda?

  • @pathumkalhara8209
    @pathumkalhara8209 3 หลายเดือนก่อน +3

    චියා සීඩ් බැසිල් සීඩ් ප්‍රශ්නයක් නෑ නෙද🙄

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      උපරිම මේස හැඳි 2 ක්

    • @Kavindaya-b9c
      @Kavindaya-b9c 3 หลายเดือนก่อน

      Kasa kasa ඇට hodaida bada adu karaganna sir

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      @user-zy7sw7xz5r හොඳයි

  • @chathuchathu1657
    @chathuchathu1657 3 หลายเดือนก่อน

    දැන් අපි රෑ 8ට කාලා ඉවර වුනාම ආයේ පවුවදා දවල් 12ට ද කෑම ගන්නෙ

  • @wimalesiri5680
    @wimalesiri5680 3 หลายเดือนก่อน

    ඉස්කොලෙ යන කෙනෙට වගේ බඩ අඩු කරගන්න විදිහක් තියනවඩ

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      මේ ක්‍රමයම තමයි

  • @niroshanaifernando2307
    @niroshanaifernando2307 3 หลายเดือนก่อน +1

    අපි කන වෙලාවට fresh milk ගන්න පුලුවන්ද?

    • @akenyastory
      @akenyastory 3 หลายเดือนก่อน

      Pulywan eth ithin low fat fresh milk ekak hodai

  • @nayomijayawardana8288
    @nayomijayawardana8288 3 หลายเดือนก่อน

    මම උදේට pressure බෙහෙත් බොන්න ඔන,උදේට කන්න ඔන 16/8 කොහොමද කරන්නේ

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      හවස් වරුවෙ ෆාස්ටින් ඉන්න

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 3 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      👍❤️

  • @NimalJayakody-w8e
    @NimalJayakody-w8e 3 หลายเดือนก่อน

    😮 nut milk oya aran dennako 😅😅😅

  • @dulshanchalitha918
    @dulshanchalitha918 หลายเดือนก่อน

    Smoking karoth prashnayakda 😢

    • @NurseHesh
      @NurseHesh  หลายเดือนก่อน

      ඔව්

    • @dulshanchalitha918
      @dulshanchalitha918 หลายเดือนก่อน

      Thank you ❤ ​@@NurseHesh

  • @KokilaUdeni
    @KokilaUdeni 3 หลายเดือนก่อน

    16/ 8 karaddie valava ude 8th 4 valava kamak nadda sir?

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 3 หลายเดือนก่อน

    Weight loss eka nisa කෑම adu karapu nisa dan mage aga tikak දුර්වල wela mahansiya danenawa නිතරම eekata mokadda karanna puluwan sir

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 3 หลายเดือนก่อน

    Crabs අඩු කරලා 8/16 කරනකොට අපිට චීස් කන්න පුළුවන් නේද? එහෙම කන්න පුළුවන් නම් හැපි කව්, කොත්මලේ වගේ චීස් කන්න පුළුවන්ද? Low fat cheese එකේ crabs 1.8g තියෙනවා. Normal cheese එකේ crabs 1.09g තියෙනවා. ඒකේ sugar තියෙනවා. Fat එක විදියට චීස් ගන්නේ කොහොමද කියනවද?

  • @sanjayajayanath6454
    @sanjayajayanath6454 3 หลายเดือนก่อน

    ❤️😊

  • @Rasika.123
    @Rasika.123 3 หลายเดือนก่อน

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน

      🙏🏿❤️

  • @asokawijekoon6254
    @asokawijekoon6254 3 หลายเดือนก่อน

    ❤🙏🏼

    • @NurseHesh
      @NurseHesh  3 หลายเดือนก่อน +1

      👍❤️

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 3 หลายเดือนก่อน

    Weight loss eka nisa කෑම adu karapu nisa dan mage aga tikak දුර්වල wela mahansiya danenawa නිතරම eekata mokadda karanna puluwan sir

  • @ayomawishwajith9173
    @ayomawishwajith9173 3 หลายเดือนก่อน

    Weight loss eka nisa කෑම adu karapu nisa dan mage aga tikak දුර්වල wela mahansiya danenawa නිතරම eekata mokadda karanna puluwan sir

  • @WarnakulahansiniFernando
    @WarnakulahansiniFernando 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @hilareenfernando7952
    @hilareenfernando7952 3 หลายเดือนก่อน

    ❤❤❤