ජර්මනියෙ වඩුවැඩකරන විදුලි ඉංජිනේරුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #ජර්මන්වඩුවා #DIY #vanlife #carpentry #terracebuilding
    In this video, I demonstrate how we built a terrace on the roof of my van, with the assistance of my friend who is an electrical engineer and skilled carpenter. Enjoy watching our DIY project!

ความคิดเห็น • 62

  • @kkspicytime6188
    @kkspicytime6188 หลายเดือนก่อน +9

    අනේ ඔව් මේ මල්ලි මම පුද්ගලිකව අදුන ගත්ත. ජර්මනියේ කීල් කියන නගරයේදී , හරීම නිහතමානී පුද්ගලයෙක් .. ඉදිරි අනාගතය සාර්ථක වේවා.. කියල ප්‍රර්තනා කරනව.

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @barneycasting8331
    @barneycasting8331 หลายเดือนก่อน +4

    මම ඉන්නේ USA වල මෙහෙත් අපි ඔහොම තමයි ගොඩක් ගෙදර project වඩු වැඩ, wiring, painting, landscaping වගේ දේවල් අපිම තමයි කරගන්නේ (DIY projects) මෙහ Home Depot/Lowes කියන ඒවායින් බඩු ගෙන්නලා, සමහර equipment rent එකට Home Depot/Lowes එකෙන්ම අරගෙන TH-cam video බලල අපිම තමයි කරගන්නේ. මමත් ලංකාවේ ඉන්න කොට ඕව කරේ නැහැ, බාස් කෙනෙක්ට කියල තමයි කරගන්නේ ලංකාවේ.
    මෙන්න මේකයි ඇත්ත තත්වය, උබලා දන්නවා ඇති නේ මේ රටවල වඩු වැඩ කරන එකා වුණත් පට්ට ගානක් හොයනවා, හැම එකාගේම පඩි වැඩියි, ඒකනේ උබලත් මේ රටවල් වලට එන්නේ. නමුත් මෙහෙ services පට්ට ගනන්, අරුන්ට පඩි වැඩි, උන් ගන්න chargers වැඩියි, උන් income tax ගෙවනවා ( වඩුවා හිටන් ), උන් damage වුනොත් project එකක ඒ damages cover කරන්න insurance තියෙන්න ඕනි, ඉතින් උන්ගේ chargers වැඩියි. ඕක තමයි ඇත්ත තත්වය. අපිට ඕකුන්ට ගෙවන්න සල්ලි නැති නිසා අපිම කරගන්නවා (තිත්ත ඇත්ත ) ලංකාවේ එහෙම කරොත් thirds class වැඩ වගේ, යළුවො, එහා ගෙදර එකා දැක්කොත් හරි නැහැ ට්‍රැක්ලන්තය සහ එකේ උන්.
    ලංකාවේ උන් internship වලට යවනවා වගේ පිටරට ජීවත් වෙන්න කාලෙකට හරි යවන්න ඕනි, රට හදන එක එතකොට අමාරු නැහැ.

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      😍🙏❤️👊🏽

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 หลายเดือนก่อน +3

    සහෝ ඔන්න බුලියෝ මේ වීඩියෝව මගේ දුවට ෂෙයාකරා බුලියගේ දුවලා තාත්තාට නොදෙවෙනි සේවයක් කරයි කියලා හදවතින්ම පතනවා. Duncan tks best rgds

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 2 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි ❤❤❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @adg5845
    @adg5845 2 หลายเดือนก่อน +3

    මම කාලයක් තිස්සේ යම් විඩියෝ එකක් ඔබගෙන් ඉල්ලා සිටියාය........
    එම විඩියෝ එක කරන්න බැරි වුනාත් කමක් නැහැ......
    නමුත් ඔබ එයට රිප්ලයි එකක් කරෙ නැහැ
    නැවත ජර්මන් භාෂාව
    A1 සමත් කෙනෙක් ට"
    වොලෙන්ට් ඇප්ලයි කරන විදිය කියන්නකො
    Website link 🔗
    ඒවත් දැනුවත් කරන්න.....

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      මේ ගැන විස්තරාත්මක වීඩියෝ එකක් traveling lovebird චැනල් එකේ දාලා තියනවා, ඒක බලන්න

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 2 หลายเดือนก่อน +1

    Thanks sir ❤❤❤❤❤❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 2 หลายเดือนก่อน +1

    Oya apu vidiye Hari
    Mame sahene kaleyak Germanye
    Sube jivitheyk ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️🖖

  • @worldofbimal8172
    @worldofbimal8172 22 วันที่ผ่านมา

    එහෙම රවුම් වගේ තියෙන තැන් ගැට. එවා ඉක්මනින් කැඩෙන්න බලනවා

    • @buliya
      @buliya  21 วันที่ผ่านมา

      🙏😍

  • @Elephantceylon
    @Elephantceylon หลายเดือนก่อน

    good video

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @sugathjayantha5907
    @sugathjayantha5907 หลายเดือนก่อน

    math en ne german thama booliya ma oyawa dakka aka wathawak mama en ne bremen wala bmw mould meking karan ne a kiyan ne ton 50 .60 wage visala mould hadana company akak thanikarama car market akata hadan ne appi so na booliya paduwe job aka kala gedara awa

  • @dammikaherath-xr6rl
    @dammikaherath-xr6rl 2 หลายเดือนก่อน +2

    😃😃😃😃😃😃

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @worldofbimal8172
    @worldofbimal8172 22 วันที่ผ่านมา

    එඩිටින් මරැ

    • @buliya
      @buliya  21 วันที่ผ่านมา

      😍🙏 ස්තූතියි

  • @akilasachintha3900
    @akilasachintha3900 2 หลายเดือนก่อน +1

    ජර්මනියේ පුනර්ජනනීය බලශක්ති ප්‍රභව ( සෝලා පැනල්-solar power, සුලං විදූලි බලය වගේ ජර්මනියේ ප්‍රධාන පුනර්ජනනීය බලශක්තිය ප්‍රභව පිලිබඳ e wage company එකකට ගිහින් හරි දැනුමක් ලබා දෙනවද.ස්තූතියි ඔබට😊

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කරන්නම්

    • @akilasachintha3900
      @akilasachintha3900 หลายเดือนก่อน

      @@buliya bohoma isthuthyi obata💝

  • @sriluck5960
    @sriluck5960 หลายเดือนก่อน

    Aiye man Romenia inne apita German job akakata Anna baidha visit avith yanna puluwan shengan nisa

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      Job visa enna puluwan, ehe idan apply karanna onee mulin

  • @surajmalshan7241
    @surajmalshan7241 2 หลายเดือนก่อน

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @warsil3735
    @warsil3735 หลายเดือนก่อน

    Jovs thitanawa c wadu wada , mason wada Gwrmany

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @chalindusankalpa1346
    @chalindusankalpa1346 2 หลายเดือนก่อน

    ❤😍😍

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @user-bb1nt7gs8e
    @user-bb1nt7gs8e 2 หลายเดือนก่อน

    ❤❤❤

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @Sammson195
    @Sammson195 หลายเดือนก่อน

    Mehe mona job karath euro tama. Injeneruwa kiyala wadiwela enna behe ee lankawe pin padi d denneha?

  • @dealwisdroym6645
    @dealwisdroym6645 หลายเดือนก่อน +1

    එහෙනං ඒ අයීයට කියලා
    කප්ප ගන්ඩ .....

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      👍

    • @Hi-ci2dw
      @Hi-ci2dw หลายเดือนก่อน

      ​@@buliya
      ඌ මානසික ආබාධිත නොහොත් මොන්ගල් ඩයල් එකක්. අනුකම්පා කරන්න.

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 หลายเดือนก่อน

    Me wa Lankawe Inna Eunta Majic. Me ratawala Inna Onama Manussayekta Karanna puluwan Dewal.
    Die leute wer in Sri Lanka sind solche Arbeit ein Wunder,Aber in Deutschland die nomalr leute sind fähig eigene sachen selbst zu erlägigen.😂😂😂

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      මෙතන මම මැජික් පෙන්නනෙ නැහැ. මේක ව්ලොග් එකක්, මේක සාමාන්‍ය ව්ලොග් එකක අන්තර්ගතයක්. මම හිතන්නෙ නැහැ, ලංකාවේ මිනිස්සුත් මේක මැජික් වගේ බලනවා කියල. ලංකාවේ මිනිස්සුත් ඕනී තරම් තනියම වැඩ කරගන්නවා මම හිතන්නෙ

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 หลายเดือนก่อน

      @@buliya The title was given to the Video is giving this impression, Because "Sri Lankan Electrical Engineer is Involved in Carpentry.

  • @janith_3333
    @janith_3333 2 หลายเดือนก่อน +1

    අයියගෙ ජොබ් එක මොකද්ද එතකොට😊

    • @buliya
      @buliya  หลายเดือนก่อน +2

      🙏❤️social worker

  • @gaminijayathilaka556
    @gaminijayathilaka556 2 หลายเดือนก่อน +1

    මල්ලී ඔහේ වඩු වැඩ තියෙනවා ද. මමත් වඩු වැඩ කරන්නේ.වයස අ.වු. 47යී.පුලුවන් නම් මමත් ගන්න.ලී යෙන් කරන ඕන වැඩක් කරන්න පුළුවන් (කරදරයක් උනානම් සොරි.)

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      සහතික තියෙන්න ඔනී, භාෂාව එක්ක

    • @chathuradilruksha960
      @chathuradilruksha960 หลายเดือนก่อน

      Weldar gannawda ayye nvq4 thinawa mig weldar . Dekatama

  • @wmschandimal4744
    @wmschandimal4744 2 หลายเดือนก่อน +1

    Carpenters,plumbers ලා demand නේද germany වල

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      ඔව් 🙏🖖

  • @user-lg1eh4dg3x
    @user-lg1eh4dg3x 2 หลายเดือนก่อน

    ❤️‍🩹❤️‍🩹❤️‍🩹💪🇱🇰

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      🙏❤️

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 หลายเดือนก่อน

    ලන්කාවෙ ඉන්ජිනේරුවො කොම්පියුටර් එල්ලිල කම්කරුවන් වැඩ මොනිටර් කරනව හැරෙන්න දහඩිය මහන්සියෙන් වැඩක් නොකර සැපගන්නව

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️👍

  • @deesh620
    @deesh620 หลายเดือนก่อน

    ඔය ලී ඔරොත්තු දෙයිද not practical

    • @buliya
      @buliya  หลายเดือนก่อน +1

      මේවා මෙහේ එලියට අල්ලන ලී, කිසි ප්‍රශ්නයක් නැහැ..

  • @lakshmiindrani5545
    @lakshmiindrani5545 2 หลายเดือนก่อน

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @janakaegodawela3428
    @janakaegodawela3428 2 หลายเดือนก่อน

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 2 หลายเดือนก่อน

    • @buliya
      @buliya  หลายเดือนก่อน

      🙏❤️