පුටු මේස හදලා, කියන්න බැරි තරම් සල්ලි හොයන, කැම්පස් දුව සහ වඩු අම්මා | RED LIFE 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 176

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +39

    මෙන්න සම්මාන දිය යුතු දිරිය මවු වරු..රටේ බොරු සෝබන කරන ගැහැනු සියලු දෙනාම යටයි මේ අම්මට .ඔබට ත් දියනියටත් ජයෙන් ජය .

  • @manjula969
    @manjula969 3 ปีที่แล้ว +8

    මොනවා නැතාත් අර දුවගේ කතාව හිතට වැදුනා . නියමයි දුවෙ බුදු සරණයි. ඒ අම්මට තෙරුවන් සරණයි

  • @කදීරා-ඝ8ම
    @කදීරා-ඝ8ම 3 ปีที่แล้ว +9

    අන්න කාන්තාවෝ...අනිත් එවුන් වගේ ඇග විකුණලා ස්පා කරලා වගේ හමිබකරනවාට වඩා මෙ වගේ දෙයක් කරන එක උඹ රටට ආඩමිබරයක් අක්කේ ....තුරැණුවන් සරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 3 ปีที่แล้ว +17

    දිරිය මාතාවනි ඔබට තව තවත් සක්තිය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @amilagayan1396
    @amilagayan1396 3 ปีที่แล้ว +8

    දිරිමත් පවුලක් අපි හැමෝටම ආදර්ශයක් බොරු සො එක දාන අයට හොඳ කනෙ පහරක්
    ජය වේවා.. තෙරුවන් සරණයි 🙏

  • @thilinishanika2263
    @thilinishanika2263 2 ปีที่แล้ว +2

    මුළු රටටම ආදර්ශයක් බලන මේ වීඩියෝ එක බලපු මටත් ලොකු ශක්තියක් ලැබුනා. තව තවත් චිත්ත ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන්

  • @superhealth8692
    @superhealth8692 3 ปีที่แล้ว +3

    මහ ලොකුවට ධනාත්මක චින්තනය චින්තන සංග්‍රහය කියලා පොත් ලියන මහා ලොකු දාර්ශනිකයන් ගේ ජීවිත දිහා බලනකොට උං ලියපු පොත්වල තියෙන දේවල් උන්ගේ ජීවිතයට වත් එකතු කර ගෙන නැති බව තේරෙනවා. පවුල් ජීවිතය අවුල් වෙලා. මනුස්සයෙකුට කතා කරන්න දන්නේ නෑ. තවකෙක් නැගී සිටිනවාට කැමති නෑ. ඒ වගේ පොත් දහයක් පහළවක් කියෙව්වට පස්සේ ලැබෙන ශක්තිය මේ කතාවෙන් ලැබෙනවා. ඒකයි මේකෙ තියෙන වැදගත් කම. ජය වේවා

  • @sarathrupasinghe6240
    @sarathrupasinghe6240 3 ปีที่แล้ว +6

    දිරිය මවක් සහ ලස්සන වැඩ ගොඩක්. කියත් සහ අනිකුත් යන්ත්‍ර සමග වැඩ කිරීමේදී තමාගේ පරිස්සමත් , වැඩ කරන අයගේ පරිස්සමත් ගැන අවදානයෙන් වැඩ කරන ලෙස ඉල්ලමි.

  • @isharaweerawardhane0652
    @isharaweerawardhane0652 ปีที่แล้ว +3

    හැකියාව වඩ වඩාත් දියුණු වී ව්‍යාපාරයද දියුණුවෙන් දියුනුවටම පත් වේවා. තෙරුවන් සරනයි . නෙත් fm ඔබටත් පින් සිදු වේවා..🙏🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +6

    නියමයි දුවේ ඔබගේ කතා ව අපේ රටේ තමා පහත් කරලා මිනිසුන් භේද කරන්නේ ඔබගේ අම්මා ගැන ආඩම්බර වෙන්න ඇත්ත ට ම ඔයා ගැන දුවේ දැනුණේ ලොකු සතුටක් ඔබ පවුලේ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් සුබපැතුම් බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏 🌹🌹🌹🌹

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      අන්න එතන තමයි ලොකයටම වැරදුනෙ පුතෙ. උස් මහත් භෙදයනිසා

  • @kumarakumara7772
    @kumarakumara7772 2 ปีที่แล้ว +8

    ඇත්තටම ගොඩක් ආඩම්බරයි අම්මේ තව තවත් ශක්තිමත් ධෛර්යය ලැබේවා.

  • @subashinisandamali6382
    @subashinisandamali6382 3 ปีที่แล้ว +7

    දිරිය අම්මා කෙනෙක් .දිරිය ශක්තිය ලැබේවා.

  • @susanthakumara7351
    @susanthakumara7351 2 ปีที่แล้ว +9

    අද ඉන්න පිරිමි ලැජ්ජා වෙන්න ඕනේ කම්බි ඇනයක් ගහන්න බැරි උන් ඉන්නේ අද

  • @anurajayamaha3195
    @anurajayamaha3195 3 ปีที่แล้ว +7

    දිරිය කාන්තාවක් දිරිය මාතාවක්. ඒ වගේමයි දියනියත් ඔබලාට තවත් තවත් ශක්තිය ධයිර්‍ය්ය ලැබේවා තෙරුවන් සරණයි

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      සතූටුයි

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      ඇයි දෙවියනේ කාටවත් බරක් නැතිව ජිවත්වන පවුල් වලටම මෙම දුක

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 3 ปีที่แล้ว +8

    ඔබතුමිය සමාජයටත් ආදර්ශමත් වෙන විදියට ප්‍රශ්න ඇහුවනම් හොදයි. මොකද ඔය වගේ රැකියාවල් ගැහැනු ලමයින්ටවත් ගැහැනුන්ටවත් නොගැලපෙන රැකියාවල් නෙවෙයි. ඕව තමයි උතුම් රැකියාවල්. ඇයි කවුරුවත් මොකටද පහත් කොට සලකන්නෙ. ඔයාල මේවගේ රැකියාවල් කරන අය වචනයෙන් හරි දිරි ගන්වන්න. එහෙම උනොත් සමාජයේ මේව බලන අයත් මේවගේ දේවල් වලට යොමු වෙනව. අපේ රටේ තමයි මේ මහන්තත්වෙ ඔලුවට ගහල දගලන්නෙ. වෙනත් රටවල්වල ගැහැනු පිරිමි කියල බේදයක් නෑ ඕනම රැකියාවක් කරනව.

  • @nelushp5093
    @nelushp5093 2 ปีที่แล้ว +3

    දිරිය දියණියනි , මව්තුමියනි, ඔබලාට ජයෙන් ජයම වේවා.....!

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 ปีที่แล้ว +1

    දිරිය මවත් , අව්‍යාජ දියනියත් වාසනාවන්.. ඔබේ වයසේ සර්ව පිත්තල ලෝකවල ඉන්න තරුණියන්ට ආදර්ශයක්...ඔබ දෙදෙනාටම ජයෙන් ජයම වේවා.. ත්‍රිවිධ රත්නයේ පිහිටයි..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +8

    රත්තරන් යකඩ ගැහැනියක් ඇයට කරන්ටිඑක නොදි හතුරැකමි කරන්නපා ඇයට උදවි දෙන්න ඇයට ඉදිරියට යන්න අපි උදවි දෙන්න සින්හලයා තරමි කුහක ජාතියක් මෙි ගතිගුන හෙලා දැකල ඉදිරියට මෛතුිය ගෙනයමු ඔබට සතරවරමි දෙවියන්ගේ පිහිටයි

  • @Massa461
    @Massa461 3 ปีที่แล้ว +14

    ඔටුන්න පලදන්න ඕන මෙන්න දිරිමත් කාන්තාවන් 🌻

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +1

      අපෙ රටෙ ඔටුනු දන්නෙ හෙලුව පෙන්නන අයට විතරයි මෙන්න කන්තාවො තෙරුවන්

  • @dissanayakamenike6269
    @dissanayakamenike6269 2 ปีที่แล้ว +1

    වඩු වඩ කියන රස්සාව ලැජ්ජ වෙන්ඩ ඔනේනෑ ඒකත් හැමොටම කරන්ඩ බෑ එකත් නම්බුකාර රස්සාවක් ⁣මෙි අම්මයි දුවයි අපෙ ලංකාවටම ආඩම්බරයක් ඔබ දෙපලට ජෙසුපිහිටයි සුබ අනාගතයක් මටනන් හරිම ආඩම්බරයි මෙි දෙන්නාගැන ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👑️👑️👍👍

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි .සොයුරිය ඔබටත් දියණියටත් ජයෙන් ජයම වේවා .අපේ රටට ආඩම්බරයක් .

  • @ayanigamage6805
    @ayanigamage6805 3 ปีที่แล้ว +14

    අම්මේ ඔබට තෙරුවන් සරණයි දකුණේ අපට ආඩම්බරයකි

  • @raniheen281
    @raniheen281 2 ปีที่แล้ว +1

    ගොඩක් දිරිමත් දියනියක් සහ අමිමා බුදු සරණයි මෙ උර්තිය කාටවත් අත නොපා ජිවත් වෙන්න පුලුවන්

  • @mauranewini792
    @mauranewini792 2 ปีที่แล้ว +4

    අම්මා ට දුවටයි යහපතක් ම වෙවා බුදුසරණයි

  • @ksaskaka7819
    @ksaskaka7819 ปีที่แล้ว +1

    අද ජීවත් වෙන්න විදියක් නැහැ කියල දරුවෝත් එක්ක මැරෙන්න අම්මාට වඩා ඔබ දිරිය මවක් අද කාන්තාවකට කරන්න බැරි දෙයක් නැ බුදු සරණයි

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +1

    Ow මත් හරිම කැමතියි කරන්න බැරි ඔය වැඩවලට මත් හරිම අසයි දුවෙ ඔයටයි අම්මාටයි නිදුක් නිරොගි කම ලැබෙවා බුදු සරනයි හයි හත්තිය ලැබෙවා

  • @nihinsanilanji7678
    @nihinsanilanji7678 3 ปีที่แล้ว +6

    දිරිය මවක් ..අපෙ රටෙ සම්මාන ලැබිය යුතු මෙවැනි අයටයි

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 2 ปีที่แล้ว +5

    දුවේ ඔයා වගේ දරුවෙක් වාසනාවක්

  • @peace5176
    @peace5176 3 ปีที่แล้ว +7

    වැඩසටහන කරන දුවත් හොදයි.. ලස්සනට වැඩේ කරගෙන යනවා.

    • @peace5176
      @peace5176 3 ปีที่แล้ว +1

      @Kathaluwa Liyanage මහත්තයාගෙත් ලොරි ටෝක්ස් නේ තියෙන්නේ.. ඇහුවොත් රට හදන්න මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නැ.. වැරැද්දක් උනත් කියන විදියක් තියෙනවා මිස්ට.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 3 ปีที่แล้ว +9

    ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තියෙන්නෙ ඉතාමත්ම පහත් මනසක්.
    හොරාට සල්ලි බාගෙ තියෙනවා නං හොඳ කාර් එකක් තියෙනවා නං එයාට නම්බුකාර විදියට සලකනවා .
    මේ වගේ ධෛර්යය මනුස්සයන් ව පහත් මට්ටමකයි පත් කරන්නේ .ඉතාමත් ම කණගාටුදායක .ඔය පුහු මානේ නැති කර ගත යුතුයි .නැතිනම් කවදාවත්ම ශ්‍රී ලංකාවේ ජනයාට ඉදිරියට යා නොහැක.නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියෝ අරාබිකරයට ගිහිල්ලා අනුන්ගේ වළං පිඟන් හෝදන්න නං පුළුවන් .තවද අනිත් රටවල් වලට ද ගිහිල්ලා නොයෙකුත් රැකියා කරන්නට පුළුවන් .ශ්‍රී ලංකාවේ තාමයි ඔය ඔක්කොම මාන්නෙ.
    පිටරටවල් වල අර දුව කිවුව විදිහට තමයි මනුස්සයාට සලකන්නේ.

  • @oONa_DEYAK.lk007
    @oONa_DEYAK.lk007 2 ปีที่แล้ว +4

    රෙඩියෝ එකෙන් මේක අහලා video එක බලන උන් කෝ 🥺♥️

  • @anulaanu5248
    @anulaanu5248 3 ปีที่แล้ว +4

    බුදුසරණයි සහෝදරි ඔයාට ජයවේවා

  • @erangamadujeewani2018
    @erangamadujeewani2018 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි. ❤❤❤❤ඔයාලා දෙන්නට.!!!!

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 2 ปีที่แล้ว +4

    බුදුසරණයි ඔබට ජයවේවා

  • @sunilfernando1816
    @sunilfernando1816 2 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි පුතේ ..ඔයාටයි..අම්මාටයි

  • @bandubandu8488
    @bandubandu8488 3 ปีที่แล้ว +7

    වඩු වැඩ කෙරුවත් මේසන් වැඩ කෙරුවත් පොල්කැඩුවත් ඵ්ක හැමදෙනාටම කරන්න බැහැ. අපි හම්බ කරගත්තොත් අපිට කාල ඇදලා සතුටින් ඉන්න පුලුවන් කාගෙවත් නම්බුව බම්බුගහන්ඩද ඔය හැම එකාම හතර රියනයට යනකොට කෝ නම්බුව.

    • @karimagood741
      @karimagood741 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️👍👍👍👍👍👍👍❤️❤️❤️🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @wasanthagunawardana5833
    @wasanthagunawardana5833 2 ปีที่แล้ว +1

    May such courage women win forever. God bless you.

  • @roosranjani2154
    @roosranjani2154 2 ปีที่แล้ว +5

    තවත්.දියුනුම.වෙිවා.කාලය.කන.ගැහැනිය.මෙය.බලත්වා

  • @samanthajayasinghe9825
    @samanthajayasinghe9825 3 ปีที่แล้ว +1

    Hari sathutui amme budusaranai obata budusaranai paressamen inda 🙏🏽🙏🏽🙏🏽♥️🌷🍁

  • @tanuja5634
    @tanuja5634 2 ปีที่แล้ว +3

    දළදා සම්දුගෙ පිහිටයි

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว +3

    අනිවාර්යෙන් මිනිස්සු ඔක්කොම එක වගේ දුප්පත් කියලා හිතන්න හොද නැ

  • @තලපත්කන්දෙචින්තක
    @තලපත්කන්දෙචින්තක 2 ปีที่แล้ว +4

    රටට බරක් නැති දිරිය කාන්තාව

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +3

    දිරිය මව්ණි තෙරුවන් සරණයි 🙏🙏

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +2

    Niyamai ela ela piriminta vitharada puluwa,,diriya ammek

  • @gunabandage5514
    @gunabandage5514 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අම්මේ

  • @wasanthafernando7612
    @wasanthafernando7612 2 ปีที่แล้ว +1

    Suddiyo vadu wada karanava.obata sambudu saranai.amme

  • @ruwankumara5644
    @ruwankumara5644 2 ปีที่แล้ว +3

    😭jaya wewa.....බුදු සරණයි ....

  • @malanihawage7095
    @malanihawage7095 2 ปีที่แล้ว +2

    බුදුසරණයි

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 ปีที่แล้ว +3

    Niyamai

  • @kusumprasanna9568
    @kusumprasanna9568 2 ปีที่แล้ว +1

    Oyalata budu saranai dewi pihitai

  • @e-savi7380
    @e-savi7380 2 ปีที่แล้ว

    Great..

  • @nilanthifernando8028
    @nilanthifernando8028 3 ปีที่แล้ว

    Well done!!! You have raised the bar for all women in the Sri Lanka. Talent and courageous women!!!! ❤

  • @jigaton550
    @jigaton550 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණියි .

  • @annatamarapieries6412
    @annatamarapieries6412 2 ปีที่แล้ว

    Oba thumiyatath obage dayabara diyaniyatath Yoda bala Yoda shakthiyak lebewa! Duwa oya ithaamath honda entrepreneur kenek wewi. Interview karapu duwath thaama podi nisa eya ahapu bolanda prashna gena sama wemu! Harima sathutui adambarai! Oya loke wate yaddi ammawath ekkan yanna! Gowrawa aacharrya upadi dhariniyak tharamata watina kaanthaawak!

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 ปีที่แล้ว +3

    යහපතක් ම වේවා

  • @Pradeeppradeep-vd5bk
    @Pradeeppradeep-vd5bk 3 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතේ ඔයාට

  • @sriyanikosgalage1457
    @sriyanikosgalage1457 3 ปีที่แล้ว

    Jeevithaya jayaganna thawa thawah shakthiya dairrya lebewa.Theruwan saranai...😇

  • @perdeepkumara9137
    @perdeepkumara9137 ปีที่แล้ว +1

    කාන්තාවකට කරන්න බැරි දෙයක් නැ බුදු සරණයි

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @surekarajapaksha229
    @surekarajapaksha229 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අම්මේ.❤️❤️

  • @lperera1995
    @lperera1995 3 ปีที่แล้ว

    Anee vasanawan oba dedenatama dalada hamuduruwan ge pihitai siyalu yahapath prarthna itu wewa

  • @nirmalaharshani5749
    @nirmalaharshani5749 3 ปีที่แล้ว +2

    දිරිය කතක්.ගොඩක් සතුටුයි අම්මේ ඔයා ගැන

    • @mayaahmed9839
      @mayaahmed9839 3 ปีที่แล้ว

      ඔබතුමිය කරන රස්සාව හරිම හෙදයි අප රටෙ නරක වැඩ කෙචිචර කරනවද ගෑනු ඒ අයට ඔබ ආදර්සයක් දෙපලටම දෙවි පිහිටයි

  • @samanpradeepkumara6990
    @samanpradeepkumara6990 3 ปีที่แล้ว +2

    Jaya wewa

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว

      තෙරැවන් සරණයි අම්මේ සහ දුවේ ඉදිරියටම යන්න තව තව සක්තිය ලෑබේවා

  • @SalmaSalma-iy8jy
    @SalmaSalma-iy8jy 2 ปีที่แล้ว +2

    අම්මටයි duwatay budusarni

  • @charikaudayanganicharika4472
    @charikaudayanganicharika4472 ปีที่แล้ว +1

    Kanadi mesayak mata genna ganna berida akka

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 2 ปีที่แล้ว +1

    Diriya mawak.obata wasanawen piri heta dawasak wewa.

  • @nimajaykodi8701
    @nimajaykodi8701 3 ปีที่แล้ว +1

    බුදුසරණ අක්කා

  • @aimz_med
    @aimz_med 2 ปีที่แล้ว

    You have a bright future ....best of luck 🤍

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว +1

    අනෙ පරිස්සමින් දුවෙ ඔයානෙ ඔන්නෙ අම්මාට කන්න හැමඔහොතෙම දෙපාරක් හිතන්න

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දුව

  • @sunethralakshmi8251
    @sunethralakshmi8251 3 ปีที่แล้ว

    Budu saranai Amma .Mata oba wage hetha hayyak na.oba gana Mata Hari sathutui. Duwa ammata shakthiyan wayan.

  • @lionelsenadheera3796
    @lionelsenadheera3796 3 ปีที่แล้ว

    Hoda deriya amma kenek hoda duwek budusaranai oya dennatama.

  • @tikiribanda5475
    @tikiribanda5475 2 ปีที่แล้ว

    Jayen jayama wewa. Theruwan saranai

  • @thanurasrimal
    @thanurasrimal 3 ปีที่แล้ว

    Superb presenting 😎

  • @saumyalankasaumya527
    @saumyalankasaumya527 3 ปีที่แล้ว +1

    Amme oya harema saktemat dereya kantawak🌹🙏

  • @priyankaadithya8968
    @priyankaadithya8968 2 ปีที่แล้ว

    සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @anuraperera1375
    @anuraperera1375 3 ปีที่แล้ว

    Well done 👍 Doni budusaranai

  • @samithhdt1997
    @samithhdt1997 3 ปีที่แล้ว

    Monawadh me ahana prashna meki......😡 Respect aunty 🙏❤💯

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 2 ปีที่แล้ว +1

    Ai lajja wanna adabara wanna ma amma gana adahanna watina kanak tharuwan saranai amma nage

  • @rajurajapaksha1467
    @rajurajapaksha1467 2 ปีที่แล้ว

    Teruwan saranai oba tumiyata jayawewa

  • @milanimotomaski8303
    @milanimotomaski8303 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +1

    Dewi pihitai akka oyala godak diunu wela innawa balanna asai

  • @demdikwt4790
    @demdikwt4790 3 ปีที่แล้ว +1

    Akka harima adambarai.gahaniyak walah obo pirimi karana job akak karanawa.bingiriya veera pokuna ciththa adina minihak rata ganu rawata salli kada ganna job aka karanawa.uta lagadima nithiya kriyathmaka wai.un waga ayata oya hoda adarsayak budu saranai

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    Budusarani

  • @ProfitQuest-SG
    @ProfitQuest-SG 3 ปีที่แล้ว

    Great 👍 doni

  • @nalinkasthuriachchi8328
    @nalinkasthuriachchi8328 3 ปีที่แล้ว +1

    Suba pethum

  • @shanishani5181
    @shanishani5181 3 ปีที่แล้ว

    Congratulations

  • @lalithadrani2493
    @lalithadrani2493 3 ปีที่แล้ว

    Good....♥️lack...♥️♥️♥️♥️

  • @nilanthikumari5651
    @nilanthikumari5651 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz 2 ปีที่แล้ว

    අදරෙය්යි

  • @kumudukumudu1960
    @kumudukumudu1960 3 ปีที่แล้ว

    oyata budusaranai akka🙏👍❤️🇱🇰☸️

  • @niroshakumari9936
    @niroshakumari9936 3 ปีที่แล้ว +1

    අන්‍ය. පව්. දරුවා.

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 2 ปีที่แล้ว

    Mama Hitana vidiyata Hitana. Aya

  • @muhammadmumtaz5437
    @muhammadmumtaz5437 3 ปีที่แล้ว

    All the best god bless. You ayubowan 🌹☪️✡️🕉️✝️🇱🇰🌹

  • @doni3485
    @doni3485 3 ปีที่แล้ว

    Mamath wadu mahathak.digatama wada karanna shaktiya labawa dannatama jp

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 3 ปีที่แล้ว

    diriiya kanthawak waradi wada nokara dathe rakiyawak karana eka lajjawak nemai adambarayak souriya obata jaya

  • @hasinisewwandi4469
    @hasinisewwandi4469 2 ปีที่แล้ว +1

    Wadu wada kiyanne pahath rakiyawak newei mokatada ekata Lajja wenne lajja wenna ona koi taram dewal thiyanawada

  • @sanojayakody3936
    @sanojayakody3936 2 ปีที่แล้ว +3

    දිරිය මවක්

  • @mohamednadheer1686
    @mohamednadheer1686 3 ปีที่แล้ว

    Sahodaraya Hodai duvatai Ammatai Devipihitai

  • @achinimh5595
    @achinimh5595 3 ปีที่แล้ว

    Siyalu Dewi reka waranaya lebewa amme